මරන්න ගෙනියපු ජීවත දෙකක් බේර ගත්තා..! මරන්න යන එළුවෝ මරණ බියෙන් කෑ ගහන හැටි | Ushan Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 140

  • @NadeeshaPerera-df3vg
    @NadeeshaPerera-df3vg 7 หลายเดือนก่อน +10

    බොහොම පින් වැඩක් කලේ

  • @chathurangaakila2497
    @chathurangaakila2497 7 หลายเดือนก่อน +10

    සුපිරි කොල්ලේක් බොහොම පින් ඔබට

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc 7 หลายเดือนก่อน +7

    අනේ ඔබලාට මතු සසරෙන් සසර හරි යන්න ඕනේ බුදු බව ලෙබෙන්න ඕනේ බුදු සරනයි

  • @shanthidhammika8978
    @shanthidhammika8978 7 หลายเดือนก่อน +16

    අනේ දරුවනේ ඔබලාට මේ පින උතුම් ධර්මාවබෝධය පිනිසම හේතුවේවා!🙏🙏🙏

  • @damayanthiherath5142
    @damayanthiherath5142 7 หลายเดือนก่อน +21

    ඇත්තටම මට වචන නැහැ කියන්න . 🙏🙏🙏🙏♥️ හජ්ජි දවසට මේ අහිංසක ජීවිත කොච්චර නම් බිලි වෙනවද.. එක පවුලකට එක්කෙනා ගානෙ. 💔💔😢. ඔබලා තමයි මතු බුදු වෙන්න පෙරැම් පුරන බෝසත්වරැ..🙏🙏

    • @greentv9967
      @greentv9967 6 หลายเดือนก่อน +1

      ඇයි හජ් මතක්වුනේ ? සාමාන්‍ය දවසට මිලියන ගානක් මරනවා KFC, McDonald’s හරහා ප්‍රභු පැලැන්තියේ දිවපිනවන්න. හැබැයි දුප්පතුන් වෙනුවෙන් දන්දීම සදහා, අවුරැද්දකට දවසයි සතුන් මරණයට පත්වන්නේ හජි දිනෙය්. නමුත් හැම සුද්දිගේ පුතකුටම පෙන්නේ , ඉස්ලාම්වල දුප්පත් ජනයාගේ සුභතිය සදහාවූ කරැනු පමනයි. අද මත්ස කර්මාන්තය මුස්ලිම්වරැන්ගේ අතේනම් ඕකටත් කියාවි’ අනේ පව් මුං මත්සයන් පනපිටින් මරනවා. අපි නැවත මුහුදෙ දාල අභය දානය දැමු ‘ කියල සල්ලි එකතුකරයි. මුං කවද හැදෑයි කියල මන්ද?
      මම අගය කරනවා පැටව් තියද්දි මව්සතා මරනඇක තහනම් කරනවානම්. මගේ දැනුව අනුව ලංකාවේ දැනටමත් ඒක තහනම් 🎉

  • @nandarathnayaka6294
    @nandarathnayaka6294 7 หลายเดือนก่อน +18

    මල්ලි ඔයාල ට මෙ නොදරුවන් මරනයෙන් බෙරගත් පින් සසර පුරාවටම හෙතු වාසනා වෙවා බබාල දෙන්නටත් ඔබලාට ත් බුදු සරණයි

    • @jchandana9864
      @jchandana9864 5 หลายเดือนก่อน

      Ane oyalata harima pinak

  • @adinushamaduranga4198
    @adinushamaduranga4198 7 หลายเดือนก่อน +1

    සතෙක්ගේ ජිවිතය බේරනවා කියන්නෙ උතුම් පිංකමක්. උපදින හැම බවයකම අකල් මරණ නොවෙන්න හෙතු වෙන පිංකමක්. විශේශයෙන් එළු අම්මායි පුතයි මේ විඩියෝ එකේ ඉන්න . හරිම අසරණ සතුන්. මේ අබය දානයට උශාන් ඔබට සහ ඩුබායි සුද්දා ගොඩාක් පිං මස් කඩේ කොක්කේ එල්ලන්න හිටිය මේ ජිවිත දෙක රැක ගත්තට ගොඩාක් පිං සහ Share කරන ඔයාලත් පිං ❤❤

  • @priyanthaproducts
    @priyanthaproducts 6 หลายเดือนก่อน

    කියන්න වචන නෑ හැමදාමත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාදු සාදු

  • @lakmalsaminda9777
    @lakmalsaminda9777 7 หลายเดือนก่อน +4

    👍නට්ටිය නම් නියමයි

  • @HarshaneChaminda
    @HarshaneChaminda 4 วันที่ผ่านมา

    Ane godak pin aiye me samajaye oyala wage kattiya adui

  • @bevantharoosha7971
    @bevantharoosha7971 7 หลายเดือนก่อน

    Bohomayak pin 🙏. Thava mevan video apavetha labadenna

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 6 หลายเดือนก่อน

    I have no words to say thanks 🙏 for brilliant job u ar great human for the world ❤️ from Australia budusarani devipihity

  • @yt-gaminggima
    @yt-gaminggima 6 หลายเดือนก่อน

    Maru acteka habai satha beragaththanam pin kawanam thopita hena gahalath madi🙏🙏

  • @gangaappuwa7795
    @gangaappuwa7795 7 หลายเดือนก่อน

    Aneeee puthe oyata oya pin athi upadina upadina athmayak ganema nirwanayama labenawa budusaranai dewi pihitai teruwan saranai 🙏🙏🙏👌💓💓💓💓💓

  • @rkfvishwabro1078
    @rkfvishwabro1078 7 หลายเดือนก่อน +1

    Pin weda digatama karanna pathanawa, eka prashnayak thiyenawa mechchara unusumak thiyena welawata aru mokada coat ekak andan karanne🤔🤔🤔🤔🤔

  • @SanjeewaSsnjeea
    @SanjeewaSsnjeea 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ගොඩක් පිං කියන්න වචන නෑ

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 6 หลายเดือนก่อน

    I whish u happy healthy long life ❤️ good luck for ur future ❤

  • @MsLota-fb7rg
    @MsLota-fb7rg 7 หลายเดือนก่อน

    Oyala.dannatama.godak.pin.budusaranai

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 7 หลายเดือนก่อน

    ගොඩක් පින් ඔබ දෙපලටම❤❤❤

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 6 หลายเดือนก่อน

    I whish this video watch understand everybody we all die but people need money for living right way thanks so much 🙏 ❤️ 🙌

  • @vimalavimala8190
    @vimalavimala8190 7 หลายเดือนก่อน

    ඡිවිත දානය ලොකුම පින් කමකි බොහොම පින්

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z 7 หลายเดือนก่อน +2

    ඔයවගේ නිදහස් කරන ඒවා අපේ රටෙ ගොඩක් අය කරනවා . ඒ අය විඩියෝ කරලා දාන්නේ නැහැ

  • @SathsaraSathsara-j7i
    @SathsaraSathsara-j7i 6 หลายเดือนก่อน

    Godak sathutui malli oyata godak pin ❤❤❤❤❤❤❤❤

  • @ManjulaPathmasri-cp5kg
    @ManjulaPathmasri-cp5kg 6 หลายเดือนก่อน

    😂😂😂 ඩූබායි සූද්දාගෙ ඇදගෙන ඉන්න ,, හැටිටය,,මාර හැඩයි,,ඒ වාගේ හැටිටයක් උෂාන්ටත් ඇන්දූවානමි මාර ලස්සනයි වැඩේ 😂😂😂 තවත් හැඩ වෙනවා 😂😂😂,,
    🌍🇵🇱,, I'm from Poland

  • @rkfvishwabro1078
    @rkfvishwabro1078 7 หลายเดือนก่อน

    Sirt ekak andan inne api puduma amaruwen ,hebei dubai ayya gaanak netniwa coat ekak andan innawane, mona unath karapu wedee num loku pinak

  • @lordganeshafoundationatuda7503
    @lordganeshafoundationatuda7503 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ..මල්ලි

  • @shiromagamage8226
    @shiromagamage8226 7 หลายเดือนก่อน

    Agaya kala yuthui. ahinsaka jivitha dekak beruna ada.mewa thamai karanawanam wada❤🙏🙏💐💐

  • @bathiyabandara1793
    @bathiyabandara1793 7 หลายเดือนก่อน

    Pin sidda wenawa malli oyalata niwan bodiya oyalata dura na thurunuwange pihitai

  • @NimalikaShamali-vo1cx
    @NimalikaShamali-vo1cx 2 หลายเดือนก่อน

    Pliss matath maranen berapu saththu innawanam denna plisss

  • @sherensheren7670
    @sherensheren7670 7 หลายเดือนก่อน

    Oyalata godak pin ana hoda ❤ tiyana aya budu.saranai satuntat

  • @kumaraveludevaratnam1549
    @kumaraveludevaratnam1549 7 หลายเดือนก่อน

    Oyata loku pinak kara gaththa, 🙏🙏🙏

  • @laksiripassikkuhannadige8658
    @laksiripassikkuhannadige8658 6 หลายเดือนก่อน

    ඔබලාට යහපතක්ම වේවා

  • @LEELAWATHIEMELLA
    @LEELAWATHIEMELLA 6 หลายเดือนก่อน

    Mihipita daviyan obaya putha obaya godak pin

  • @KapilaSanjeewa-dx3sj
    @KapilaSanjeewa-dx3sj 5 หลายเดือนก่อน

    Malli oyata godak pin

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 7 หลายเดือนก่อน

    Puduma sathutak putta aka dakala godaak pin ❤

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559 6 หลายเดือนก่อน +1

    Budu Saranai , Devi Pihitai

  • @RajendramMalini
    @RajendramMalini 6 หลายเดือนก่อน

    අනේ දෙවියනේ 😢😢😢😢ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @deepikaweraddana8390
    @deepikaweraddana8390 7 หลายเดือนก่อน

    Ane bohoma pin patiyo oyalata

  • @ducreationsl
    @ducreationsl 7 หลายเดือนก่อน

    mekath plan ekakda

  • @sanjayakumara3081
    @sanjayakumara3081 7 หลายเดือนก่อน +2

    Okath aniwaryanam darama ekak wenna athi

  • @JanakaPriyantha-iw7ph
    @JanakaPriyantha-iw7ph 7 หลายเดือนก่อน +1

    Budu saranii

  • @sisirasenanayaka144
    @sisirasenanayaka144 7 หลายเดือนก่อน

    Oyalata godak pin

  • @Nishantha-cm2gf
    @Nishantha-cm2gf 7 หลายเดือนก่อน +2

    නිතරම ඇවිල්ල බලපන් මංච මුනුත් විස්වාස නැනේ

  • @sisirasenanayaka144
    @sisirasenanayaka144 7 หลายเดือนก่อน

    Teruwan saranai

  • @සදමඩල
    @සදමඩල 6 หลายเดือนก่อน

    මහප්පලයි මහානිසංසයි අනුහස් ලැබේවා ❤❤❤❤❤❤❤❤

  • @eyeueheh
    @eyeueheh 7 หลายเดือนก่อน

    විඩියෝ එක පටන් ගත්ත වෙලාවෙම හිටියෙ අගලවත්තෙද කියන්නකො ... මමත් අගලවත්තෙ... එ බැන්කුව අගලවත්තෙ තමයි

  • @subahettiarachchi4814
    @subahettiarachchi4814 7 หลายเดือนก่อน

    ❤❤❤❤jivithadanaya ladadun odata digayusalsdava tharuvansaranai

  • @J.Pmilinda
    @J.Pmilinda 6 หลายเดือนก่อน

    😂😂😂 ඩුබායි යවන aiya නේ හදුන්කුරු මල්ලි නේද 😂😂 ආතල් නම් උබලා තමයි පකෝ ❤

  • @SanjeewaniVijeshinga-tz8qt
    @SanjeewaniVijeshinga-tz8qt 4 หลายเดือนก่อน

    Lokuma pinak aiiye oyala karagaththe

  • @HwhBhbd
    @HwhBhbd 7 หลายเดือนก่อน

    Oyalate godak pin

  • @Sundaraya7
    @Sundaraya7 6 หลายเดือนก่อน

    අනේ පින්

  • @Isurubusofficial-ls8sw
    @Isurubusofficial-ls8sw 7 หลายเดือนก่อน +1

    Super ❤️🥺

  • @darshanamadushanka8299
    @darshanamadushanka8299 6 หลายเดือนก่อน

    Wede hodai hebei mun plan karala kare boruwa hariyan ne

  • @israelsamaje
    @israelsamaje 7 หลายเดือนก่อน +1

    එළුව බිමින් තියපන් බං😂පවු අඩනවා

  • @Huawei-zg1me
    @Huawei-zg1me 7 หลายเดือนก่อน

    ඉස්සරලාම බොරුනෙ දැම්මේ randam හම්බුනා වගේ එ උනාට පින් සිද්ධ වෙනවා 😢

  • @ManjulaPathmasri-cp5kg
    @ManjulaPathmasri-cp5kg 6 หลายเดือนก่อน

    😂😂😂උශාන් ගංජා සූරුට්ටූවක් නැද්ද බන් හොයාගන්න 😂😂😂😂😂,,,
    🌍🇵🇱,, I'm from Poland

  • @nizar9859
    @nizar9859 7 หลายเดือนก่อน

    Really excellent

  • @Amithakumari-q9q
    @Amithakumari-q9q 7 หลายเดือนก่อน

    අනේ පවු.මමත් සතුන්ට ආරරෙයි

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 7 หลายเดือนก่อน +2

    පොහොය දිනවල කරන පිංකම් දෙස බලන විට මෙවන් පිංකම්වලට යොමු වේවා අපේ ජනතාව.

  • @harshansadun1756
    @harshansadun1756 7 หลายเดือนก่อน

    නුවර සහස් උයනේ හිටියා නේ අයියා 😊

  • @ishyfishroom2551
    @ishyfishroom2551 7 หลายเดือนก่อน

    Ado ushan ponnaya nikan boru keranda epa bang gong booruwa

  • @Malani-e9g
    @Malani-e9g 7 หลายเดือนก่อน

    Adray.sudda..pin..atha.wd❤❤

  • @ShanKumara-n1f
    @ShanKumara-n1f 7 หลายเดือนก่อน

    Hadunkuru seen nedda aye😂😂😂

  • @KeerthiNishantha-y3y
    @KeerthiNishantha-y3y 7 หลายเดือนก่อน +10

    අනෙ යකෝ තොපිට රැවටෙන්නෙ කොන්ඩෙ බැදපු චීන්නූ😂😂😂😂😂😂

  • @dongunaratnekospelawattage5406
    @dongunaratnekospelawattage5406 6 หลายเดือนก่อน

    කල වැඩේ නම් හොඳයි, නුවර එළියෙන්ද එළුවා ගත්තේ? මගුල් ගෙදරකට වත් යන ගමන් එළුවත් ගෙනියන්නද තෑග්ගට? පොරට මාර සීතලක් දැනෙනවා ඇති

  • @Malani-e9g
    @Malani-e9g 7 หลายเดือนก่อน

    Budusaranay❤❤❤❤

  • @rachelnithsara
    @rachelnithsara 7 หลายเดือนก่อน

    දෙවි වෙන්න ඕනි❤❤

    • @gayantoty4102
      @gayantoty4102 7 หลายเดือนก่อน

      උබලා වගෙ හරක්

  • @Nishantha-cm2gf
    @Nishantha-cm2gf 7 หลายเดือนก่อน

    පවි ❤❤❤❤❤❤❤❤❤

  • @SathsaraSathsara-j7i
    @SathsaraSathsara-j7i 6 หลายเดือนก่อน

    Usan malli oyage phon nommare denna puluwanda

  • @umindunimsara5387
    @umindunimsara5387 7 หลายเดือนก่อน +4

    මට හදුන්කූරක් ඕනෙ 😂

  • @TharinduTharaka-f9c
    @TharinduTharaka-f9c 7 หลายเดือนก่อน

    HaDun kuru nadda 😢

  • @c-tech9890
    @c-tech9890 7 หลายเดือนก่อน +3

    මචං ඔය කරපු වැඩේනම් හොඳයි..හැබැයි video එක බලද්දි තේරෙනව දෙන්න කලන් හම්බවෙලා plan කරල කරපු වැඩක් කියල..
    ඒවගේම තමයි ඔහොම වැඩ කරල මම මෙහෙම කරා කියල තැන තැන දාන්න යන්න එපා...තමන් හිත සතුටින් දෙයක් කළානම් එච්චරයි...ඒක සමාජෙ දැන ගත්තත් එකයි නැතත් එකයි..
    මම මේ කියන දේට එකඟ අය like එකක් දානගන යන්න...

  • @greentv9967
    @greentv9967 6 หลายเดือนก่อน +1

    රංගපෑම ඉතා ඉහලයි. අගය කරම්. මතු දවසක ජනාධිපතිවරනයටත් තරංග කිරීමේ හැකියාව පවති🎉🎉🎉

  • @thiwankabandara9009
    @thiwankabandara9009 7 หลายเดือนก่อน +1

    මිනිස්සු අන්දන්න රගපාන හුත්තිගේ පුතාලා

  • @FatmaKarunadas
    @FatmaKarunadas 7 หลายเดือนก่อน

    පවි❤❤❤

  • @SupunNomsara
    @SupunNomsara 7 หลายเดือนก่อน

    Mun berala aran gehella beyar aran muwa ree mass karala bn 😂😂 ara kukula sen ake anika 😂

  • @KumaraNandakumar-yv2bd
    @KumaraNandakumar-yv2bd 7 หลายเดือนก่อน +1

    👉 මුන්. රගනවා. 😢😮

  • @op_only
    @op_only 7 หลายเดือนก่อน

    එළු මස් ගණන් ඕයි ඔහොම කරන්න එපා. 🗿

  • @rkfvishwabro1078
    @rkfvishwabro1078 7 หลายเดือนก่อน

    Maranna saththu wikununne un mona hithakinda , ah amathaka unaa me lankawanee🤐

  • @SupunNomsara
    @SupunNomsara 7 หลายเดือนก่อน

    Suddanm hoda aka arunam gothaya ithin 😂

  • @ishyfishroom2551
    @ishyfishroom2551 7 หลายเดือนก่อน +1

    Lankave Inna no 1 pacha boru kareya

  • @puppyttfn2645
    @puppyttfn2645 7 หลายเดือนก่อน +1

    මොකුත් KIYANE NE මොකද සතෙකුGE JEEWETHE BERENA EKA KOCHRA DEYAKDA

  • @MohamadSukriyan
    @MohamadSukriyan 4 หลายเดือนก่อน

    මටත්.හරකෙක්හරි.එලුවෙක්හරි.මට.අැතිකරමින.කැමතියි.ඉන්නවානමිමටදෙන්න

  • @athulaPradeep-m7s
    @athulaPradeep-m7s 6 หลายเดือนก่อน

    Niyaamata raga panawa

  • @chanirumanmitha
    @chanirumanmitha 6 หลายเดือนก่อน

    ai bn boru krnne ohoma mkdda balaporottu wenne

  • @FairoosMuhammad-xv4wf
    @FairoosMuhammad-xv4wf 7 หลายเดือนก่อน

    Apahu kokke thama

  • @ChinthakaNishan
    @ChinthakaNishan 7 หลายเดือนก่อน

    Regapeme lessanai😂😂😂😂

  • @wownet-38
    @wownet-38 7 หลายเดือนก่อน +1

    නාට්‍ය 😅😂

  • @UsaP-rv2pr
    @UsaP-rv2pr 7 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉Kuwait😂

  • @princycyprus820
    @princycyprus820 7 หลายเดือนก่อน

    GODAKKKK PIN❤❤❤❤❤😂

  • @kavinduakalanka4071
    @kavinduakalanka4071 7 หลายเดือนก่อน +3

    උශාන් අයියෙ හදුන් කූරක් දෙන්න බැහ් 😹👍💔

  • @gayantoty4102
    @gayantoty4102 7 หลายเดือนก่อน

    බැලුවත් පින්ලු හිදකින් හොරු දෙන්නා ..බැලුවොත් උබලට සල්ලි .තුක් නාට්‍ය රගපානවා සක්කිලි

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 7 หลายเดือนก่อน +4

    ලංකාවේ මේවගේ යු ටියුබ් කාරයෝ කරන්නේ තනිකරම බොරුව.මේවා පෙන්නලත් මුන් කරන්නේ ඇන්දීම තමයි.

  • @PadmashaliLalithya-mv7rt
    @PadmashaliLalithya-mv7rt 7 หลายเดือนก่อน

    First comment ❤

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 4 หลายเดือนก่อน

    සත්තු,ජිවත්වෙන්න,ඔන

  • @mallikasamahon4339
    @mallikasamahon4339 7 หลายเดือนก่อน

    🙏🙏

  • @sampathjeewan7624
    @sampathjeewan7624 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @silenttwinkiller35
    @silenttwinkiller35 7 หลายเดือนก่อน

    🤲🤲

  • @latavirakoddi184
    @latavirakoddi184 7 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤❤

  • @Sinethkeshara15
    @Sinethkeshara15 7 หลายเดือนก่อน

    ❤❤❤