යමුනා පාරී, බෝයර් , බටු එලුවෝ ඔක්කොම එකට ඉන්න සුපිරි එලු කොටුව | goat farming | modern agriculture

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 76

  • @lakshithavlogs
    @lakshithavlogs  3 หลายเดือนก่อน +1

    කිකිළියෝ 55 මාසෙට බිත්තර 1500යි වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න - th-cam.com/video/K-yLrIkbDzE/w-d-xo.html

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි අමල් සහෝදරයා ❤🙏

  • @sheetasitha8781
    @sheetasitha8781 2 ปีที่แล้ว +4

    බොහොම අගෙයි අපූරුයි... මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා.... සමහර අය බැන බැන කාලය නාස්ති කර කර නිකං කන්න බලාගෙන ඉන්න අයට බොහොම හොඳ අදහසක් දීලා තියෙන්නේ ..🙏🙏🇸🇬

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @damayanthabandara9719
    @damayanthabandara9719 2 หลายเดือนก่อน +1

    වැදගත් වැඩසටහනක් ස්තුති .එළුවන් මිල කොහොමද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️

  • @wasantakumara5770
    @wasantakumara5770 3 หลายเดือนก่อน +1

    නියමයි අයියෙ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤️❤️

  • @Senuhs750
    @Senuhs750 ปีที่แล้ว +4

    Batu. Sattu. Joduwakkiyada❤❤

  • @SameeraSampath-hg2qm
    @SameeraSampath-hg2qm 3 หลายเดือนก่อน +2

    Me saththu ganna puluwanda meyage pon nambarayak Donna loku pinak oyata

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝවක්.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි

  • @tharakatimes
    @tharakatimes 2 ปีที่แล้ว +2

    වටින වීඩියෝ එකක්

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි සහෝ අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

  • @MaleeshaSathsara-y9r
    @MaleeshaSathsara-y9r 9 หลายเดือนก่อน +2

    oyage vidiyo balanawa aiye hoda

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤

  • @cdchandana9768
    @cdchandana9768 2 ปีที่แล้ว +4

    වෙනස්ම වැඩ සටහනක් සුපිරිම සුපිරි.(ඉස්සරලාම ඔයාගේ එලු කොටුව පෙන්නලා ඉන්න 😂😂)

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +1

      ආයෙත් අමාරුවේ දාන්න එපෝ............, හදවතින්ම ස්තූතියි චන්දන සහෝ

  • @s.gdrumscover8119
    @s.gdrumscover8119 2 ปีที่แล้ว +5

    එළු පාලන ය ගැන තව video ඕනා

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි සහෝ අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

    • @damayanthabandara9719
      @damayanthabandara9719 2 หลายเดือนก่อน

      තව එලුපාලනය ගැන විස්තර ගෙන එන්න

  • @AUTOSPOTER
    @AUTOSPOTER ปีที่แล้ว +7

    බෝයර් සත්තු නම් නෑ අයියේ ඔතන 😢😢

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 2 ปีที่แล้ว +2

    Niyamai, digatama me wge videos genna

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි සහෝදරයා❤🙏

  • @chutiskayala2806
    @chutiskayala2806 ปีที่แล้ว +4

    ජමුනාපාරි උන්ට අව්ව හොදනෑ කියලා ඇහුවමයි

  • @thilankasadun5287
    @thilankasadun5287 ปีที่แล้ว +4

    ජාමුනාපාරි එලියේ හදන්න පුලුවන්

  • @mihiraslv7568
    @mihiraslv7568 ปีที่แล้ว +1

    cem eka wana wana ekanam wedi neda

  • @deepalperera5192
    @deepalperera5192 2 ปีที่แล้ว +2

    very good

  • @egodagemedi5793
    @egodagemedi5793 2 ปีที่แล้ว +1

    Niyamai jayawewa tawa me wage wadasatahan idiripath karanna

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි සහෝදරයා

  • @chamaramadushanka364
    @chamaramadushanka364 ปีที่แล้ว +1

    Mekata welada paola kohomada

  • @SameeraSampath-hg2qm
    @SameeraSampath-hg2qm 3 หลายเดือนก่อน

    Koheda me saththu ganna puluwanda

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      මැදවච්චියේ ,කුලික්කඩ ගමේ

  • @jeewakaranabahu7177
    @jeewakaranabahu7177 หลายเดือนก่อน +1

    මමත් කාලයක් කෙරුව මෙම සත්ව පාලනය

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 2 หลายเดือนก่อน +2

    👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි මල්ලි ❤❤

  • @abdulrazhak2023
    @abdulrazhak2023 4 หลายเดือนก่อน +1

    boyar tekala tiyanawada ayya

  • @shakthilakmal8156
    @shakthilakmal8156 7 หลายเดือนก่อน +1

    පැටව් ගන්න විදියක් නැද්ද

  • @sureshsuseewan722
    @sureshsuseewan722 2 ปีที่แล้ว +3

    Location එකත් කියන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +1

      මැදවච්චිය කුලික්කඩ ගමේ ❤🙏

  • @SadeePupulawaththa
    @SadeePupulawaththa 25 วันที่ผ่านมา +1

    Apeth 5 denek innawa ..oni kenek innawa nam kiyanna .

    • @lakshithavlogs
      @lakshithavlogs  25 วันที่ผ่านมา

      ඔයාගේ අංකයත් දාලා තියන්න ❤❤

    • @hasidumadushan8282
      @hasidumadushan8282 20 วันที่ผ่านมา

      @@SadeePupulawaththa koheda bro

  • @pathumsadaruwan7785
    @pathumsadaruwan7785 2 ปีที่แล้ว +2

    පටිිට 👍👌

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි පැතුම් සහෝදරයා

  • @devindagayan5401
    @devindagayan5401 2 ปีที่แล้ว +2

    💗💗💗💗

  • @supunesupune9935
    @supunesupune9935 2 ปีที่แล้ว +2

    මෙි.ගොවිපල කොහෙද තියෙන්නෙ..මමත්.හෙවුවා.ගන්න.ලැබුන්නැ..මෙි.කොයිපලාතේද

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว +2

      මැදවච්චිය කුලික්කඩ කියන ගමේ තියෙන්නෙ සහෝ, හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න

    • @supunesupune9935
      @supunesupune9935 2 ปีที่แล้ว +2

      @@lakshithavlogs ස්තුතියි.හදවතින්ම ❤👍

    • @chandanasakale1412
      @chandanasakale1412 2 ปีที่แล้ว +1

      Phone no නැද්ද patau ganna brother

  • @mohomedshimar8695
    @mohomedshimar8695 2 ปีที่แล้ว +1

    Koheda farm eka thiyanne

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 2 ปีที่แล้ว +1

    Shorts dala reach wadikaraganna

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      ඔබේ අදහස ගොඩාක් මට වටිනවා සහෝදරයා හදවතින්ම ස්තූතියි ❤🙏

  • @slkushan3920
    @slkushan3920 2 ปีที่แล้ว +2

    1st coment

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි කුෂාන් මල්ලි

  • @SameeraSampath-hg2qm
    @SameeraSampath-hg2qm 3 หลายเดือนก่อน +1

    Oya karana video wala watinakama thiyenne meyata katha karala meyage saththu vikununoth vitharai apita saththu ganna oni pon nambar ekak danna meyage

  • @MaleeshaNadun-gf9ry
    @MaleeshaNadun-gf9ry 4 หลายเดือนก่อน +1

    බොයර් දැකල නැ

  • @babypark6819
    @babypark6819 ปีที่แล้ว +2

    Boer sathu dhekala netham hariyata dhenagena video dhanna othana boer ekak wath ne nikam minisunwa rawatanna epa.

    • @thilankasadun5287
      @thilankasadun5287 ปีที่แล้ว

      බොයර් සතා ඔහොම නම් නෑ තමා හොදට මහත්වෙන සත්තු ඒවගෙම ජමුනාපාරි සත්තු එලියේ හදන්නත් පුලුවන්

    • @AUTOSPOTER
      @AUTOSPOTER ปีที่แล้ว

      බෝයර් සත්තු නෑ ⁣තමයි එතන... කව්රුහරි ඒ මනුස්සයවත් රවට්ටලාද කොහෙද... බෝයර් සතා ඔබ වගේ නෙවෙයි ..

  • @gemingmer
    @gemingmer ปีที่แล้ว

    කියද

  • @mohamedkareem6741
    @mohamedkareem6741 2 ปีที่แล้ว +1

    මෙයාගෙ Number ඒක දාන්නකො

    • @lakshithavlogs
      @lakshithavlogs  2 ปีที่แล้ว

      0767590738 මේ අංකයට කතා කරලා කියන්න එලු ෆාම් එකේ මල්ලිව සෙට් කරලා දෙන්න කියලා

    • @DineshKarunarathna-o6r
      @DineshKarunarathna-o6r 8 หลายเดือนก่อน

      Hello
      Dir
      This is wrong phone no

    • @SameeraSampath-hg2qm
      @SameeraSampath-hg2qm 3 หลายเดือนก่อน

      Marath meyage nambare dennako

  • @SameeraSampath-hg2qm
    @SameeraSampath-hg2qm 3 หลายเดือนก่อน

    Koheda me saththu ganna puluwanda

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      මැදවච්චියේ කුලික්කඩ ගමේ ❤️❤️

    • @SadeePupulawaththa
      @SadeePupulawaththa 25 วันที่ผ่านมา

      Apeth 5 denenek innawa denwa

  • @lakshan4138
    @lakshan4138 2 ปีที่แล้ว +1

    👍❤️