අම්මා වෙනුවෙන් අපේ ගෙදර හදපු බුදු මැදුර /The Buddha temple built in our house for mother🙏🏽🙏🏽🙏🏽

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 66

  • @SimpleLifeRecipe
    @SimpleLifeRecipe ปีที่แล้ว +2

    බොහොම වටිනා පින්කමක් තමයි ඔයා සහ අයියා එකතුවෙලා කරලා තියෙන්නේ .ඒක ගැන කියන්න වචන නෑ.ඔය පිනම ඇති ඔයාට sister 🎉🎉🎉🎉.අම්මෙක් කියන්නේ වස්තුවක් ❤

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      තෙරුවන් සරනයි නංගී 🙏🏽🙏🏽

  • @bayiscopesrilanka4994
    @bayiscopesrilanka4994 ปีที่แล้ว +1

    සුබ දවසක් .ගොඩාක් ලස්සනයි .ගොඩාක් වටිනා පුන්‍ය් ක්‍රියාවක් .ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරනයි

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      ස්තුතීයි , තෙරුවන් සරනයි මාත් එක්ක රැදී ඉන්නවාට.🙏🏽🙏🏽🙏🏽

  • @thilinamadushanka9592
    @thilinamadushanka9592 ปีที่แล้ว +1

    අනේ මොනතරම් පිනක්ද?සසර එතෙර වෙන්න මේ පිනම ඇති ඔයාට අක්කි ❤ඒ වගේම අම්මට දීගායු බොහෝ වේවා🙏🙏

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      ස්තුතීයි න්ංගි , තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම 🙏🏽🙏🏽🙏🏽

  • @nilusvlogs
    @nilusvlogs ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ😍අන්තිමට ඉතුරු වන්නේ ඔය පිං පමණයි.හැමදාම සතුටින් ඉන්න
    තෙරුවන් සරණයි🌹

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      ස්තුතීයි , තෙරුවන් සරනයි 🙏🏽🙏🏽🙏🏽

  • @ManulibagsCreations
    @ManulibagsCreations หลายเดือนก่อน +1

    Saaadu saaaaadu saaaaaadu...!!!

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 ปีที่แล้ว +1

    හරීම ලස්සන වීඩියෝ එකක්.මොන තරම් පිංකමක්ද ඔබතුමිය කරගත්තේ.ඒ අම්මත් හරීම පිංවන්ත අම්මා කෙනෙක් ඔයා වගේ දුවක් ලැබීමට.මේ පිනෙන් ඔයාගෙ සියලුම ප්‍රාර්තනාවන් ඉශ්ට වේවා කියල ප්‍රාර්තනා කරනවා.තෙරුවන් සරනයි

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว +1

      ස්තුතීයි , තෙරුවන් සරනයි මට දෙන සහයෝගයට. 🙏🏽🙏🏽🙏🏽

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว +1

      මගේ මහත්තයාගේ අම්මාට තමා අපි මේක හැදුවේ. මගේ දෙමාපියෝ ජීවතුන් අතර නැහැ .

    • @ireshakariyawasam5594
      @ireshakariyawasam5594 ปีที่แล้ว

      @@dnathuskitchen ❤️

    • @ireshakariyawasam5594
      @ireshakariyawasam5594 ปีที่แล้ว

      @@dnathuskitchen අනේ බලන්න ඉතින් ඔයා කොච්චර හොද ලේලියක්ද කියලා.ඒ අම්මට ඔයා දුවෙක්ම තමයි .ලේලියක් නෙමෙයි.මේ අත්කරගත් පින් ඔයාගෙ දෙමවුපියනුත් අනුමෝදන් වෙලා ඒ අයගේ සසර ගමන කෙටි වේවා කියල මං ප්‍රාර්තනා කරනවා.තෙරුවන් සරනයි

  • @Nelum-Jayasinghe.
    @Nelum-Jayasinghe. ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පවුලේ සියලු මදෙනාට

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      ස්තුතීයි , තෙරුවන් සරනයි 🙏🏽🙏🏽🙏🏽

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว +1

    sadu sadu sadu siyalu denatama teruwan saranai

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      ස්තුතීයි . තෙරුවන් සරනයි 🙏🏽🙏🏽🙏🏽

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බුදු සරණයි ❤

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      ස්තුතීයි තෙරුවන් සරනයි 🙏🏽🙏🏽🙏🏽

  • @shashiniherath9257
    @shashiniherath9257 ปีที่แล้ว +1

    Sadu sadu sadu godak pin

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      තෙරුවන් සරනයි 🙏🏽🙏🏽🙏🏽

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි🙏🙏🙏

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      ස්තුතීයි .තෙරුවන් සරනයි 🙏🏽

  • @noname-nf9pp
    @noname-nf9pp ปีที่แล้ว +1

    Oya godak pinwanthai.ape amma oya monadekatawath kamathi na.e gana mama innehari duken.gedara pin daham kisima deyak hariyata kara ganna e nisa mata hitha denna.mama monawada karanne nangi.dilini

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว +1

      සමහර දෙමාපියෝ වයසට යද්දි හරියට මුරන්ඩු වෙනවා පොඩි ලමයි වගේ ඔයා ඒ ගැන හිතලා හිත නරක්කර ගන්න එපා තරහා ගන්නත් එපා

  • @ashawijesinghe4425
    @ashawijesinghe4425 ปีที่แล้ว +1

    අද 3න් පරක් බැලුවා පුදුම ලස්සන ක් පින් බුදුසරනයි.......පවුලෙ සියල්ලටම ....සාදු.....සාදු

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      ස්තුතීයි , තෙරුවන් සරනයි හැමෝටම .🥰💕

  • @chamindhadammi6941
    @chamindhadammi6941 11 หลายเดือนก่อน

    Oyage Amma dakinakota mage Amma mathak una eya den mama laga ne oyage ammata deergayusha pathanawa

  • @dishanayakachamika8248
    @dishanayakachamika8248 7 หลายเดือนก่อน +1

    Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @citymommy_vlog
    @citymommy_vlog ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි. මොනතරම් පිනක්ද. ආදරණීය අම්මාටත් දීර්ඝායු පතනවා. බුදු සරණයි සැමටම🙏🙏🙏

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      ස්තුතීයි , තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම 🙏🏽🙏🏽🙏🏽

    • @TharunSanhas
      @TharunSanhas ปีที่แล้ว +1

      අම්මා ට නීරෝගී සුව ලැබීමට මේ උතුම් පිංකම හේතු වේවා!!

  • @hasinipabasara5243
    @hasinipabasara5243 ปีที่แล้ว +1

    බුදු සරණයි......

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      තෙරුවන් සරනයි 🙏🏽🙏🏽🙏🏽

  • @asasantha1315
    @asasantha1315 ปีที่แล้ว +1

    අද වීඩීඕ එකනම් වෙනදාටා වඩා ගොඩාක් ආසාවෙන් බැලුවේ ඔය්‍යාගේ අම්මානම් හරිම වාසනාවන්තයි ඔයාලා වගෙඩ් දරුවන් ලබන්න අද වගේ කාලෙක දරුවෝ දෙමාවුපියන් මහ පාරේ දාඅලා යන කාලඑක ඔටාලා කරපු මේ සද් ක්‍රියාව හැමොටම ආදර්ශයක් ඔයාලා හැමොටම බුදු සරනයි

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      ස්තුතීයි , තෙරුවන් සරනයි , සියලු සිතුම් පැතුම් ඉටුවේවා.🙏🏽🙏🏽🙏🏽

  • @iranganipatabandi5954
    @iranganipatabandi5954 ปีที่แล้ว +1

    Sadu sadu godak pin

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      තෙරුවන් සරනයි 🙏🏽🙏🏽🙏🏽

  • @manorikarunasingha539
    @manorikarunasingha539 ปีที่แล้ว +1

    Super 🌷❤❤

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      තෙරුවන් සරනයි 🙏🏽

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලු දෙනාටම අක්කා අර බෝධීන් වහන්සේ ගත්තේ කොහෙන්ද කියන්න

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      Flower shop එකකින් . තෙරුවන් සරනයි

  • @DilaniDilanividarshika
    @DilaniDilanividarshika 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @nilanthirajapakse402
    @nilanthirajapakse402 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      තෙරුවන් සරනයි 🙏🏽

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว

    great

  • @WajiraGamage-k9e
    @WajiraGamage-k9e 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @charukathilini9008
    @charukathilini9008 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @justasecond622
    @justasecond622 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      තෙරුවන් සරනයි 🙏🏽🙏🏽

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u 6 หลายเดือนก่อน +1

    🪷🪷🪷🪷🪷🙏🙏🙏

  • @deepikasilva8253
    @deepikasilva8253 ปีที่แล้ว +1

    Atapirikara perala thiyanna epa neda

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      ස්තුතීයි වරද පෙන්වා දුන්නාට. තෙරුවන් සරනයි 🙏🏽🙏🏽🙏🏽

  • @samanthiniesiriwardena5825
    @samanthiniesiriwardena5825 ปีที่แล้ว +1

    Kiyanawata tharaha wenna epa mama oyage hama video ekakatama asai.ewagema hari wadegath .eth mama oyage eka deyakata kemathi neha.beef and pork hadena ewata.tharaha wenna epa.

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      ස්තුතීයි , තරහා නැහැ . තෙරුවන් සරනයි

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      තෙරුවන් සරනයි 🙏🏽🙏🏽🙏🏽

  • @n.dpathirana8017
    @n.dpathirana8017 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      තෙරුවන් සරනයි 🙏🏽🙏🏽🙏🏽

  • @sanjeewanisenevirathne4187
    @sanjeewanisenevirathne4187 ปีที่แล้ว

    🙏🙏🙏

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว

    🙏🙏🙏

  • @madhawaariyadasaariyadasa3086
    @madhawaariyadasaariyadasa3086 ปีที่แล้ว

    🙏🙏🙏🙏

    • @dnathuskitchen
      @dnathuskitchen  ปีที่แล้ว

      තෙරුවන් සරනයි 🙏🏽🙏🏽🙏🏽