Let's see a shipping company in Korea part 2/🇱🇰කොරියාවේ නැව් company එකක් බලමු 🇰🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 100

  • @KularathanaSachindra
    @KularathanaSachindra ปีที่แล้ว +1

    මමත් එනවා සහෝදරයා ඔයාටත් තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️

    • @With_Mayura
      @With_Mayura  ปีที่แล้ว

      ස්තූතියි, ඔයාට ඉක්මනින් එන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මං

  • @gayanmadu4476
    @gayanmadu4476 11 หลายเดือนก่อน +1

    Koreyawata avith inn ona dewal watina dewal kiyala dunna ekama kena.aiye adrei ❤️❤️❤️❤️

  • @slemoneypanda12
    @slemoneypanda12 ปีที่แล้ว +2

    අයියෙ මත් ඔයගෙ විඩියො බලනව🙂 .මමත් AL ඉවර වෙල කොස් එක කරන මොකක් හරි ගෙමක් ගහ ගන්න අනිවරෙම් එනව😇

  • @NilushikaRoshani-m8y
    @NilushikaRoshani-m8y 9 หลายเดือนก่อน +1

    Mayura..❤

  • @senarathnadisanayaka6000
    @senarathnadisanayaka6000 ปีที่แล้ว +1

    හොද වීඩියෝ එකක්

  • @savindulakshan6931
    @savindulakshan6931 ปีที่แล้ว +1

    Supiri❤

    • @With_Mayura
      @With_Mayura  ปีที่แล้ว

      ස්තූතියි ❤️

  • @kanishkasanath51
    @kanishkasanath51 ปีที่แล้ว +1

    Mayura aiya supiriyk ah ❤️

    • @With_Mayura
      @With_Mayura  ปีที่แล้ว

      Thank you malli ❤️

  • @gigglejewellry1919
    @gigglejewellry1919 3 หลายเดือนก่อน

    Video eka niyamai aiye...maath ship building thamai danna inne..mata diving license eka thiyenawa international padi open water ..ekenuth projanayak thiyewida🥺

  • @adi40srilanka82
    @adi40srilanka82 ปีที่แล้ว +1

    ❤ shipbuilding api

  • @nadeesuba4954
    @nadeesuba4954 ปีที่แล้ว +3

    මාත් බලනව යාලු , මාත් මේ සැරේ ශිප්බිල්ඩින්, ඔයාල සෙට් වෙයිද අපිට ???

  • @Gamage-Sampath
    @Gamage-Sampath 10 หลายเดือนก่อน +1

  • @sltour8414
    @sltour8414 2 หลายเดือนก่อน

    Thank you bro.math shipbuilding danna inne.agreement ikmnata enawada

  • @dilananura1231
    @dilananura1231 9 หลายเดือนก่อน +4

    මම 2023 නිශ්පාදන දැමිමෙ ලකුනු 155 160 බැලුවෙ ඒත් අපට අාය විබහගෙ ලියල ඵපැයි ඵන්න නැවු කර්මාන්තෙට ඒ කලින් ලකුනු වලින් ඵන්න බෑ නෙ😒

    • @With_Mayura
      @With_Mayura  9 หลายเดือนก่อน +1

      E liyapu para lakunu madi unanam . Aye exam karanna wei bro

    • @n.a.tpresly599
      @n.a.tpresly599 7 หลายเดือนก่อน

      Shipbuilding වල skill test එකේදි කරන්න තියෙන්නෙ මොනවද?

  • @hrshniwijerathna2229
    @hrshniwijerathna2229 8 หลายเดือนก่อน +1

    Ship building mnwd krne tyne aiy wda godk amaruda

  • @shanud8750
    @shanud8750 10 หลายเดือนก่อน +1

    බබර-propeller
    තට්ට-rudder

    • @With_Mayura
      @With_Mayura  10 หลายเดือนก่อน

      Thank you

  • @sltour8414
    @sltour8414 2 หลายเดือนก่อน

    Kannaadi dana eka awulk nadda

  • @nethminilakshika
    @nethminilakshika 3 หลายเดือนก่อน

    Genu lamaita shipbuilding enna beri da aiyaa

  • @sanduuushashi9468
    @sanduuushashi9468 10 หลายเดือนก่อน +1

    Agreement enava aduda lankavata

  • @sadundinusha5244
    @sadundinusha5244 10 หลายเดือนก่อน +1

    Ayye sitha kaleta eliyedha wada karanna wenne sitha kale wada kohomadha

    • @With_Mayura
      @With_Mayura  10 หลายเดือนก่อน

      Setha kleta tikak amarui ..

  • @TharinduDinelka
    @TharinduDinelka 10 หลายเดือนก่อน +1

    අයියේ ot හැමදාම තියනවද මේ වාගේ නැව් කම්පැනිවල

  • @charithmadusanka8782
    @charithmadusanka8782 ปีที่แล้ว +1

    Aiya pluwannam job set karnna ko

  • @MaDuShAVlog
    @MaDuShAVlog 7 หลายเดือนก่อน +1

    අයියා නැවු පැත්තට එන්න ලකුනු බලන්නේ කීයෙන්ද

  • @kalumsreemal2307
    @kalumsreemal2307 ปีที่แล้ว +1

    ♦️

  • @DiwanthaChampika-qo3wo
    @DiwanthaChampika-qo3wo ปีที่แล้ว +1

    Ayye paintin .grinding karanakota belt valin ellilada karanna thiyenne

    • @With_Mayura
      @With_Mayura  ปีที่แล้ว

      Video aka sampurna balanna malli... paint kranna ganna wahane dala thiyne. Paint krana video akka akkama.

    • @DiwanthaChampika-qo3wo
      @DiwanthaChampika-qo3wo ปีที่แล้ว +1

      @@With_Mayura mama beluva .hema company ekakama ahema thinavada

    • @With_Mayura
      @With_Mayura  ปีที่แล้ว

      Mn dekapu godak company wala a vidiyata thamai kranne...
      Belt dala ynne nehe... namuth aniwaren sefty belt akak danawa... a wahane giyath

    • @DiwanthaChampika-qo3wo
      @DiwanthaChampika-qo3wo ปีที่แล้ว +1

      @@With_Mayura ahemada .thank you ayye

  • @MadushaniSadareka-t7s
    @MadushaniSadareka-t7s 8 หลายเดือนก่อน +1

    Mm me para Exm dmme naw idikireem Malli aggriment anwad exam lakunu kohomad blnne

    • @With_Mayura
      @With_Mayura  8 หลายเดือนก่อน

      Cutoff mrk danawa slbfe page akan balanna puluwan.. Agrimant anawa aniwarenmaa.. Ake balanna visthara dala athi..

  • @sithumdilshan2004
    @sithumdilshan2004 ปีที่แล้ว +3

    Shipbuilding එන්න වෙල්ඩින් කෝස් කරන්න ඕනි නෑ නේද, අනිත් අංශ වලට එනව වගේ exam ලියල pass උනම එන්න පුලුවන් නේද..❤

    • @With_Mayura
      @With_Mayura  ปีที่แล้ว

      ඒකනම් මං දන්නේ නැහැ.. නමුත් shipbulding ආවම වෙල්ඩින් කරන්න වෙයි.. ලැබෙන company එක අනුව තමයි ඉතින්

    • @onesteptomillion5405
      @onesteptomillion5405 ปีที่แล้ว

      Test ekk gahanna one korean company eken awith test eka balanawa

  • @rasangadilshan338
    @rasangadilshan338 8 หลายเดือนก่อน +1

    අයියෙ නැවි පේන්ටර් වලට ගන්නෙ නැද්ද

  • @nilminiperamuna9717
    @nilminiperamuna9717 10 หลายเดือนก่อน

    Me new theneem aosheta kaanthawan gannewada..visthere tikak kiyanne puluwanda

    • @With_Mayura
      @With_Mayura  10 หลายเดือนก่อน +1

      Samahara vita ship parts company wala agrimant thiyenna puluwan.. Hariyatama kiynna behe.. Weda tikak apahasui kanthawaktaa kranawanam

  • @upulsuriya
    @upulsuriya ปีที่แล้ว +1

    bro ship building enawanam mokadda procedure eka danata mama ship wala thamai sail karanne

    • @With_Mayura
      @With_Mayura  ปีที่แล้ว

      Wenama illala anna behe...
      Kalinnam welding walin gatha den akath nawathala wennethi... apita anna klin thoran anna bene.... nishpadana,diwara,idikirim vitharaine lebena akka karanna balan anna oni,bro

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 10 หลายเดือนก่อน +1

    Brother shipbulding දාන්න වෙල්ඩින් කෙ⁣ාස් එකක් කරලා තියෙන්න ඔනද

    • @With_Mayura
      @With_Mayura  10 หลายเดือนก่อน

      Ahema neee... Exam pass nam athii

  • @srilanka299
    @srilanka299 10 หลายเดือนก่อน +2

    අයියෙ නැව් පලන්චි වලට ආවොත් මොන වගෙ වැඩද සෙට් වෙන්නෙ කියන්න පුලුවන්ද

    • @With_Mayura
      @With_Mayura  10 หลายเดือนก่อน +1

      new planchi kiyala wenama section akkata gnnnawadaaa.. Mn danne nene . Pahadiliwa kiynna podak

  • @thushanimadumali5899
    @thushanimadumali5899 ปีที่แล้ว

    Agreement eke Manufacturing parts and equipments for shipbuilding kiyala thiyenawa nam monada karanna thiyenne ohe ewith..

    • @With_Mayura
      @With_Mayura  ปีที่แล้ว +1

      Mehema thibunata kranna thiyana wede thirane kranna behe... vividakara company thiyanawane...

    • @thushanimadumali5899
      @thushanimadumali5899 ปีที่แล้ว

      @@With_Mayura Ehemada.. Thank you

    • @With_Mayura
      @With_Mayura  ปีที่แล้ว

      Oyata thiyana aggrimant aka anuwa thiynne... mn dala thiyna video wala thiynawa wage company akk

  • @rashmikanadishan5817
    @rashmikanadishan5817 ปีที่แล้ว +1

    රඩර් ..කොපර් එකයි

  • @udayangaudayanga8757
    @udayangaudayanga8757 10 หลายเดือนก่อน +1

    අය්යේ මාත් කරන ගමන් ඉන්නෙ හැබැයි මං වෑල්ඩර් කෙනෙක් නෙමෙ කෝමද අපිව ගන්නෙ මොනා කරන්න වගේද එතකොට

    • @With_Mayura
      @With_Mayura  10 หลายเดือนก่อน

      E9 akenma anna balana malli. Ship company weldin awashyama nee.. good luck❤️

  • @dipulwijesundara6815
    @dipulwijesundara6815 ปีที่แล้ว +2

    Nau padiya kiyada

    • @With_Mayura
      @With_Mayura  ปีที่แล้ว

      Company padima thama bro

  • @Isuu_Sampath07
    @Isuu_Sampath07 9 หลายเดือนก่อน +1

    Ayiye ship building walata weldig walata sahathikayak onada

    • @With_Mayura
      @With_Mayura  9 หลายเดือนก่อน +1

      E9 enawanam oni ne.

    • @MSKLANKA
      @MSKLANKA 8 หลายเดือนก่อน +1

      E9 කිවෙ මොනවාද

    • @With_Mayura
      @With_Mayura  8 หลายเดือนก่อน

      Visa wargaya

    • @Isuu_Sampath07
      @Isuu_Sampath07 8 หลายเดือนก่อน +1

      Ayiye exam lakunu mattama kohomada danne nedah

    • @With_Mayura
      @With_Mayura  8 หลายเดือนก่อน +1

      @Isuu0925 cutoff mark wenaswenawa broo akama gana hama exam akama balanne nee

  • @KumaraPradeep-i8e
    @KumaraPradeep-i8e 11 หลายเดือนก่อน +1

    ayye oyage namba akak denna berid visthar denganna oni mat

  • @teamalpha5483
    @teamalpha5483 3 หลายเดือนก่อน

    අයියා ආවෙ E9 ද? E7 ද?

  • @LakmalPushpakumara-p4w
    @LakmalPushpakumara-p4w หลายเดือนก่อน

    ❤❤❤❤❤❤👍👍👍👍😶😶💪💪💪🙏🙏🙏

  • @NuwanLahiru-wn4mj
    @NuwanLahiru-wn4mj ปีที่แล้ว +1

    Aiye man vibahage liyala thiyene mawath nawe companykata dhal denako loku pinak aiye

    • @With_Mayura
      @With_Mayura  ปีที่แล้ว

      Sorry bother koreawe inna kenekta thawa kenekwa ganna behe... oyata aka tharei awa dawasaka..
      Ikmaninma anna lebei oyata.❤️

  • @Abeyvlogs
    @Abeyvlogs ปีที่แล้ว +1

    Mona wage wadad thiyenne shipbuilding wala?

    • @With_Mayura
      @With_Mayura  ปีที่แล้ว

      Aka company aka anuwa wenas wenawa...

  • @adi40srilanka82
    @adi40srilanka82 7 หลายเดือนก่อน

    Oyawa contact karaganne kohomada mm 55 inne

  • @Koreantravel99
    @Koreantravel99 10 หลายเดือนก่อน +1

    මෙවට ඇග්‍රිමන්ට් එනවද

  • @prabodha7669
    @prabodha7669 ปีที่แล้ว +1

    Aiye Koheda oya Api inne mokpo samho

  • @nilanperera6685
    @nilanperera6685 10 หลายเดือนก่อน +1

    Company එකට ආවා ම medical එකක් කරනවද ekee මොනවද බලන්නේ

    • @With_Mayura
      @With_Mayura  10 หลายเดือนก่อน +1

      Traninng serter akedi gnnee.. Aketh okkoma tika balnawa.

    • @nilanperera6685
      @nilanperera6685 10 หลายเดือนก่อน

      Company යෙන් වෙනම එකක් ගන්න වා ද

    • @With_Mayura
      @With_Mayura  10 หลายเดือนก่อน

      @nilanperera6685 auruddakata serayak kranawaa

  • @ywaarana4114
    @ywaarana4114 ปีที่แล้ว +2

    නැව් ආශිත රැකියා වලට කියලා ගෙන්නන්නේ ඔව්වද

    • @With_Mayura
      @With_Mayura  ปีที่แล้ว

      Kalin gennuwa nedaa dennam danne neee

    • @ywaarana4114
      @ywaarana4114 ปีที่แล้ว +1

      ලබන මාසය ආයෙ එනවලු මාත් ඒකට ලියන්න ඉන්නේ

    • @With_Mayura
      @With_Mayura  ปีที่แล้ว +1

      Try kranna aniwarenma anna puluwan ❤️

    • @ywaarana4114
      @ywaarana4114 ปีที่แล้ว +1

      @@With_Mayura මන් ඔයාගේ වැනල් එක් මගේ page එකෙන් share කරන්නම්.❤️

    • @With_Mayura
      @With_Mayura  ปีที่แล้ว +1

      Harii thank youu ❤️

  • @ndeekaniroshani7347
    @ndeekaniroshani7347 ปีที่แล้ว +2

    Girlta enna barida

  • @Kaveenkeshan
    @Kaveenkeshan 5 หลายเดือนก่อน

    Aiye oya ගාල්ලෙ ද

  • @maxstart5911
    @maxstart5911 10 หลายเดือนก่อน +1

    අයියෙ වෙල්ඩින් කෝස් එක අනිවාර්යයෙන්ම කරල තියෙන්න ඕනද.

    • @With_Mayura
      @With_Mayura  10 หลายเดือนก่อน +1

      E9. Enawanam oni neee mn hithanne...

    • @maxstart5911
      @maxstart5911 10 หลายเดือนก่อน

      Thanxx ayye

  • @LahiruKumara-dv2ci
    @LahiruKumara-dv2ci 10 หลายเดือนก่อน +2

    අයියේ නැව් කර්මාන්තෙ ලංකාවට අාවෙ 2023 අවසන් වාරේ වගේනේද එතකොට කඩයිම් ලකුනු කීයක් ව්තර වුනාද

    • @With_Mayura
      @With_Mayura  10 หลายเดือนก่อน

      Mn awe nishpadana walin malli

  • @maxstart5911
    @maxstart5911 10 หลายเดือนก่อน +1

    රෑ වැඩ කරාම ඕට් හම්බ වෙනවද

  • @tharakasameera2084
    @tharakasameera2084 ปีที่แล้ว +2

    Ship building vala salary vadida

    • @With_Mayura
      @With_Mayura  ปีที่แล้ว

      E9 visa wala okkoma aka saman salary akka ynna...
      Ot aniwa adu wedi wenawa

  • @kalumsreemal2307
    @kalumsreemal2307 ปีที่แล้ว +1

    ♦️