welding in korea| කැපවීමෙන් මහන්සියෙන් වැඩි වැටුප් ලබන වෙල්ඩින් සේවකයෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • welding workers in Korea
    වෙල්ඩින් සේවයෙන් දිවි ගමන දිනූ කොරියානු සේවකයෙකුගේ ඡීවන අත් දැකීම් සහ රැකියාවේ කාර්ය විමසීමට ලක්කරන ලද අවස්ථාවකි
    #southkorea
    #welding
    #koreanlife
    ‪@serisaranna‬

ความคิดเห็น • 240

  • @nisalshanilka799
    @nisalshanilka799 2 ปีที่แล้ว +19

    අයියෙ තෑන්ක්ස් ඔයාට මං කියපු වීඩියෝ එක ගෙනාවට ආදරෙයි....දිගටම ඔහොම වීඩියෝ කරන් යන් අපිශෙයා කරලා සපෝට් එකක් අනිවා දෙන්නම් ❤️❤️

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว +4

      ස්තුතියි මල්ලි..යහපතක්ම වේවා
      ...🇰🇷 🤝🇱🇰..

  • @TravelwithFriends111
    @TravelwithFriends111 ปีที่แล้ว +3

    සුපිරියක් අයියෙ පපුවටම දැනුනා❤️💪 ඔයාලාත් පරිස්සමෙන් කරන වැඩක් කරන්න💪❤️ මාත් පුලුවන් ඉක්මන්ට එක්සැම් ගොඩ දාගෙන කොරියාවට එනො ඒ අවංක සෙවකයෙක් විදියට මගෙ දෙවන මව් බිමට සෙවය කරන්න💪❤️

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน +1

      ඡයක්ම වේවා 🇰🇷

  • @Julian_1990
    @Julian_1990 ปีที่แล้ว +3

    හමුදා පුහුණුවෙ අගය. ආත්ම විශ්වාසය, වීර්යය, දරාගැනීම, විනය වැනි විශාල දේවල් හමුදාව පුහුණුවකින් හැදෙනව. මමත් හමුදා පුහුණුවක් ලබපු කෙනෙක්. ඒක මට පසුකාලීනව විවිධ රැකියාවල් වල නිරත වෙද්දි ගොඩක් උදව් වුණා.

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน +1

      ඉතා වැදගත්..ස්තුතියි බොහොමත්ම 🤝🇰🇷

  • @sapthaswara530
    @sapthaswara530 10 หลายเดือนก่อน +4

    අයියෙ අපෙ අයියට මේ පාර exm කරල ලකුණු 120. දැන් වෙල්ඩින් වලින් එන්න ට්‍රයි එකක් දෙන්නෙ. කොහොමද ඒකට එන්නෙ.කෝස් එක කරන්න ඕන කොහෙන්ද, කීයක් යනවද, nvq level kiiyd illanne..salli kyk ynwd korean enna...eeee gana visthryk kiynn aiye...❤😢

  • @GihanKawshalliya-pc2gb
    @GihanKawshalliya-pc2gb ปีที่แล้ว +2

    මාත් කොරියන් වැල්ඩින් වලට එන්න ඉන්නෙ
    වැල්ඩින් ගැන හදුන්වා දුන්නාට ස්තුති

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      එන්න කෝ 🤝🇰🇷

    • @SachinduMalshan
      @SachinduMalshan 7 วันที่ผ่านมา

      ගියාද.කොහෙන්ද කෝස් එක කරෙ

  • @tharindupradeepkumara5243
    @tharindupradeepkumara5243 11 หลายเดือนก่อน +1

    මට මගෙ අම්මයි,තාත්තයි බලාගන්න මගෙ කොරියන් හීනය ලබන අවුරුද්දෙම සැබෑ වේවා

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน

      ඡයක්ම වේවා 👌

  • @slmayora3694
    @slmayora3694 2 ปีที่แล้ว +5

    නියමයී අයීයේ ජය වේවා🙏 ඔයාලට බුදු සරණයි 🙏

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      ස්තුතියි බෝහෝම මල්ලි..🇱🇰🤝🇰🇷

  • @tharindupradeepkumara5243
    @tharindupradeepkumara5243 11 หลายเดือนก่อน +2

    කොරියන් ආවෙ නැත්තම් මම නම් මැරෙයි😢😢😢දෙවියන්ගෙ පිහිටෙන් මට ඉක්මනට කොරියන් එන්න ලැබේවා😢

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👌

  • @ashokaperera8784
    @ashokaperera8784 2 ปีที่แล้ว +5

    ගොඩක් විස්තර දැනගත්ත තෑන්ක්ස් .

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      ස්තුතියි බොහොමත්ම
      ... 🇱🇰🤝🇰🇷...

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +9

    පට්ට මටත් වෑල්ඩින් ඕන එකක් පුළුවන් ලාම්පුව,ප්‍රන්ට් එක😍❤️

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      නියමයිනේ ..ස්තුතියි බෝහෝම 🤝🇰🇷

    • @sasindunirmala1798
      @sasindunirmala1798 ปีที่แล้ว

      🤭🤭

  • @hithumathejiwithe5240
    @hithumathejiwithe5240 ปีที่แล้ว +7

    ගුවන් නම්බර් එකක්. අන්න ඒ නිසයි ඔච්චර විනයකට වැඩ කරන්නෙ. ගුවන් හමුදාව හදපු විනය තමා ඔය තාම තියෙන්නෙ

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ස්තුතියි සහෝ...🤝🇰🇷

  • @MAWLANKA
    @MAWLANKA 2 ปีที่แล้ว +5

    සුපිරි සහෝදරයා වීඩියෝව👍

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා..යහපතක්ම වේවා
      🇱🇰🤝🇰🇷

  • @han_in_sky2045
    @han_in_sky2045 ปีที่แล้ว +2

    හොඳ වීඩියෝ එකක්. අපි මේ වගේ කොම්පැනියක වැඩ කරන්න නම් කෝයෝන්සෙන්ට එකෙන් ඉල්ලන්න ඕන ජොබ් කැටගරි එක මොකක්ද ? පුළුවන් නම් හොයලා දෙන්න. ලොකු උදව්වක්.❤

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน

      වෙල්ඩින් 🇰🇷

  • @supunlahiru4550
    @supunlahiru4550 ปีที่แล้ว +2

    Aiye math mathara inne.e miss me lagadi api atharin yannama giya.niwan suwa pathano missta.good luck

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      ගෞරවනීය ගුරුතුමියක්...තමයි එතුමිය...ස්තුතියි බෝහෝම..

  • @shanulirathnayaka8042
    @shanulirathnayaka8042 10 หลายเดือนก่อน

    අයියා කණ්නාඩි දාන අයට එන්න පුලුවන්ද wording corsak එකක් කරලා මේ අනිවාර්යෙන් රිප්ලයි එකක් දාන්න

  • @nilanperera6685
    @nilanperera6685 8 หลายเดือนก่อน

    නැව් parts painting company එක ක video එකක් දාන්න පුළුවන් ද

  • @sapthaswara530
    @sapthaswara530 10 หลายเดือนก่อน +1

    අයියෙ වෙල්ඩින් වලට එන්න ලංකාවෙ කෝස් එකක් කරල සහතිකයක් ඉල්ලනවනෙ..ඒ කෝස් එක කරන්න ඕන කොහෙන්ද, කෝස් එකට කීයක් යනවද, අයියෙ ඒ ගැන විස්තර ටිකක් දාන්න පුළුවන්නම්...ගොඩක් පිං ...ඔයාට තෙරුවන් සරනයි ..❤🫰

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน

      විභාග නැතිව කොරියාවට....
      වීඩියෝව බලන්න 👌

  • @PrasannaSampath-oy4rh
    @PrasannaSampath-oy4rh 11 หลายเดือนก่อน +2

    අයියෙ NvQ level 4 සහතිකයකට වැල්ඩ්න් කොස් එකක් එහෙම කරලා තිබ්බොත් කොරියාවෙදි වාසියක් තියෙද

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน

      Ow malli 🇰🇷

  • @Sugatho
    @Sugatho 2 ปีที่แล้ว +2

    සහෝදරයා ඔබතුමා ta යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      ස්තුතියි බොහොමත්ම..බුදු සරණයි
      🙏🇱🇰

  • @susilperera5747
    @susilperera5747 2 ปีที่แล้ว +14

    පෙනහළු වලට ඔය දුම බලපානවා නේද .ආරෝග්‍ය පරමා ලාභා .හුස්ම ගැනීමේ දී වෙනම මාස් එකක් .තිබෙනවා යුරෝපා රටවල.ඒක ඔබ ඔබතුමා පලඳින්නේ නැහැ.මම welding පිළිබඳව ටිකක් දන්නවා.පරිස්සමින් ඔබතුමාට ජය🙏

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว +2

      ස්තුතියි බොහොමත්ම ඔබේ දැනුවත් කිරීමට..යහපතක්ම වේවා 🇱🇰🤝🇰🇷

    • @subasinghasanjeewa984
      @subasinghasanjeewa984 2 ปีที่แล้ว

      Oyala kochchara kal panti giyada.bashawa allaganna amaruda.

    • @udarasampath9723
      @udarasampath9723 ปีที่แล้ว +1

      Mokakda e mask eka ??

    • @ManojHarsha-vh1pu
      @ManojHarsha-vh1pu 10 หลายเดือนก่อน

      Duma Nathi wenna ekata kramayak yodala thiyenne..

  • @හේමන්තසචී
    @හේමන්තසචී 11 หลายเดือนก่อน +1

    Aiye thama ඒ කෝස් එකෙන් යන්න පුලුවන්ද කොරියන් මොකක්ද කරන්න ඕන කෝස් එක ගැන විස්තරයක් කියන්නකෝ අයියේ plzz 🙏😢

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน

      ඒ ගැන කල වීඩියෝව බලන්න 🇰🇷

  • @gemingkingytofficially7357
    @gemingkingytofficially7357 ปีที่แล้ว +1

    Aiye awashoshaka fan bavitha karanna good luck 😊💕

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน

      Thanks brother 🤝 🇰🇷

  • @applesamsung7544
    @applesamsung7544 ปีที่แล้ว +1

    ඇත්තටම මේ වීඩියෝ එක දාපු එක නම් ලොකු දෙයක් ....මමත් දන්නා අය ඉන්නවා ..airport

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน

      ස්තුතියි බොහොමත්ම 🇰🇷

  • @qqll1323
    @qqll1323 2 ปีที่แล้ว +1

    මගෙ මහත්තයා ලංකාවෙ වෙල්ඩින් කරන්නෙ අයියෙ..එයා කොරියන් ක්ලාස් යනවා...තවම එක්සෑම් කරේ නෑ...එහෙම එක්සෑම් කරොත් වෙල්ඩින් වලටම.ජොබ් එකක් කොරියාවෙන් හොයා ගන්න බැරිද අයියේ. සුදු යකඩත් වෙල්ඩින් කරනවා.. අවුරුදු 6ක් ලංකාවෙ එක්ස්පීරියන්ස් එක තියෙනවා.

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      පාස්වෙලා ආවට පස්සේ පුලුවන්...ස්තුතියි...🇰🇷🤝🇱🇰

  • @tharindulakmal1785
    @tharindulakmal1785 ปีที่แล้ว +2

    Sarath aiyaa.. supiri jaya wewa.. parissamin wada tika karaganna bs dp.. ❤️❤️❤️❤️

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      ස්තුතියි බොහොමත්ම 🤝🇰🇷

    • @malsaravlogs7945
      @malsaravlogs7945 ปีที่แล้ว

      ස්තුති mallii

    • @malsaravlogs7945
      @malsaravlogs7945 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි

  • @UchithaMadagedara
    @UchithaMadagedara 9 หลายเดือนก่อน

    ඉදි කිරීම් අංශයේ වීඩියොත් දාන්ඩකො.

  • @DananjayalakshanLakhan
    @DananjayalakshanLakhan 16 วันที่ผ่านมา

    Niyamai aiye

  • @DilmiGihani
    @DilmiGihani ปีที่แล้ว +1

    aiye dan nau walata gannawa neda valdersla.ganu lamaintath apply karanna puluwanda

  • @udara9918
    @udara9918 ปีที่แล้ว +4

    හැබැයි පුතේහොඳ gas ගෑස් මාස්ක් එකක් දාගනින් ඔය මාස් එක දිගටම පාවිච්චි කළම උබට ඇදුම රෝගියෙක් වෙන්න තමයි වෙන්නේ කම්පැනියෙන් දෙන්නේ නැත්නම් නම් සල්ලි දීල හරි ගනිං

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      ස්තුතියි බොහොමත්ම සහෝදරයා...🤝🇰🇷

  • @Sugatho
    @Sugatho 2 ปีที่แล้ว +1

    ලංකාවේ Hama Danna Oya waga ආයතනය Gana හිතලා Wada කළොත් ආයතනය ya Deinuwatath Ratata th යහපතක් wawaki TharuwanSaranai 🌹🙏

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      හැමෝම එක වගේ වැඩ කරන්න ඕන..මහන්සි නොබලා..දියුණුව එතනයි..ස්තුතියි 👌🇱🇰

  • @dhananjayashewavitharana4066
    @dhananjayashewavitharana4066 2 ปีที่แล้ว +2

    ජය🔥🔥❣️

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      ස්තුතියි බොහොමත්ම 🇱🇰🤝🇰🇷

  • @nishanchamara1608
    @nishanchamara1608 ปีที่แล้ว +1

    කොරියාවේ වෙල්ඩින් වලට එන්.වී.කිවු සහතිකය ලෙවල් 4 වගේ තිබ්බොත් ලේසියෙන් එන්න පුලුවන්ද කීයක් බදින්න ඕනද වයස 22 වගේ බැරිද

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      පුලුවන්...ඔයා exam කරල නැද්ද...

    • @nishanchamara1608
      @nishanchamara1608 ปีที่แล้ว

      නෑ සල්ලි බැදල එන්න පුලුවන්නෙ වෙල්ඩින් කෝස් එකක් කරනව එන්.වී.කිවු

    • @AvishkaTharii
      @AvishkaTharii หลายเดือนก่อน

      එක්සැම් නැතිව පුළුවන් නෙද එන්න ​@@apikoreangia

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 2 ปีที่แล้ว +1

    වෙල්ඩර්ස් ලාට ඔයිල් ඇන්ඩ් ගෑස් ෆීල්ඩ් එකෙත් හොද අවස්තාවන් තියෙනවා.. විශේශයෙන් ස්ටීල් පයිප්ප පාස්සන්න... X Ray ටෙස්ට් පාස් උනාම ඔමාන් රියාල් 450ක් වත් ගන්න පුලුවන්... මේ ෆීල්ඩ් එකේ ඉන්දියන් කාරයෝ... ඉන්නේ. උන්ගේ රටේ පුරුදු කරනවා... මාසෙකට 450 ක් වත් ගන්නවා 450x 930.00 .... රු ලක්ශ 4ක් විතර... අනිත් ෆීල්ඩ් වල පඩි අඩුයි...

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ දැනුවත් කීරීමට..ඡයක්ම වේවා සහෝ 🤝🇰🇷

    • @maryamzaina5553
      @maryamzaina5553 ปีที่แล้ว +1

      Vedi vistharayak Deanna puluwanda.kohamada join venne

    • @thilaksri8888
      @thilaksri8888 ปีที่แล้ว

      වෙල්ඩස්ලා ගන්නෙ නැද්ද ගන්න වනම් කියන්න

    • @thilaksri8888
      @thilaksri8888 ปีที่แล้ว

      ඔය සියලුම වඩ දන්නවා ,

  • @naradahemachandra3511
    @naradahemachandra3511 ปีที่แล้ว

    මේ වගෙන් අහිතකර බලපැම්මොනවද

  • @namaldananjaya8596
    @namaldananjaya8596 ปีที่แล้ว +1

    ටයිල් වැඩ.පේන්ට් වැඩ එහෙම තියනවද කොරියාවෙ.

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน

      පේන්ට් තියනවා 🇰🇷

  • @surajravihara6395
    @surajravihara6395 ปีที่แล้ว +1

    Weeraketiye ❤️❤️apith.

  • @AthulaSandaruwan-o7x
    @AthulaSandaruwan-o7x หลายเดือนก่อน

    mehe inn lankawe baila karyont wda supiri kollek E.

  • @DananjayalakshanLakhan
    @DananjayalakshanLakhan 16 วันที่ผ่านมา

    Aiye den E7 ekata gannawada..

  • @hasithamax4487
    @hasithamax4487 ปีที่แล้ว

    vibahage oneda කොරියාවට enna

  • @charukajihani8074
    @charukajihani8074 ปีที่แล้ว +2

    Exam නොකර වෑල්ඩින් වලට දැන් ගන්නවා නේද කොරියන් වලට

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน

      Yes brother

  • @tharindulakmal1111
    @tharindulakmal1111 ปีที่แล้ว +1

    Gammak thamay

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      Thanks brother 🤝🇰🇷

  • @dmaninda-dm6wj
    @dmaninda-dm6wj ปีที่แล้ว +1

    vibahagayak nathuwa valdin walata enna barida

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน

      Puluwan 🇰🇷

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 ปีที่แล้ว +1

    Teruwan saranai malli

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ස්තුතියි අයියේ..තෙරුවන් සරණයි 🤝🇰🇷

  • @-MY-EDUCATION
    @-MY-EDUCATION 2 ปีที่แล้ว +1

    Onna sub kara...Math 2015 idan korea inna..niyamai bro

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      කොහේද bro ..👌

    • @ඉසුරුමදුෂාන්
      @ඉසුරුමදුෂාන් 7 หลายเดือนก่อน

      @@apikoreangia good job ayya.. Me company eka koheda?ulsanda?

    • @apikoreangia
      @apikoreangia  7 หลายเดือนก่อน

      @@ඉසුරුමදුෂාන් තේසෝ...

  • @JayeJaye-gh7zh
    @JayeJaye-gh7zh 4 หลายเดือนก่อน

    Aiye coz aka karanna hoda koheda lankawe

  • @udithaattanayake4581
    @udithaattanayake4581 2 ปีที่แล้ว +9

    රියල් මනුස්සයෙක්👍

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      ඔව් ඔයා නිවැරදි..ස්තුතියි බෝහෝම 🤝🇰🇷

    • @malsaravlogs7945
      @malsaravlogs7945 ปีที่แล้ว

      ස්තුති

  • @hasithalakshan3569
    @hasithalakshan3569 2 ปีที่แล้ว +1

    අයියේ සාමාන්‍යයෙන් වෙල්ඩින් වැඩ මොන වගේ එවද තියෙන්නේ, වෙල්ඩින් වැඩ වලට එන්න වයස කියක් වගේ ඔනෙද

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว +1

      පොඩි දේ ඉදන්..ලොකු දේවල්..මේ හැම දේම...ඔයා තේරෙන ආයතනය අනුව වෙනස්...ස්තුතියි මල්ලි..🇰🇷🤝🇱🇰

    • @janakasalinda1686
      @janakasalinda1686 ปีที่แล้ว

      @@apikoreangia මල්ලි මෙයාගෙ නො එක මට ඉල්ලලා දෙන්න පුලුවන්ද

  • @gimhandhananjaya1921
    @gimhandhananjaya1921 ปีที่แล้ว +1

    වෙල්ඩින් ඉගෙනගන්න හොද තැනක් කියන්න කෝ 🥺❤

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน

      Soidrow....🇰🇷

  • @ariyarathneachala6234
    @ariyarathneachala6234 ปีที่แล้ว +2

    Well done

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ස්තුතියි බොහොමත්ම 🤝🇰🇷

  • @arunashantha4520
    @arunashantha4520 ปีที่แล้ว +1

    අයියෙ එක්සෑම් ලියන්නෙ නැතුව එන්න බැරිද 🤔

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      E9 visa නම් බෑ..🤝🇰🇷

  • @prabodha7669
    @prabodha7669 2 ปีที่แล้ว

    Ape teacher priyanthi teacher niwan suwa labewa teacherta.paressamen wada karanna aiye

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      හොදම ගුරුතුමියක් තමා...ස්තුතියි බෝහෝම 🇰🇷🤝🇱🇰

  • @ASIYAGaming-c6c
    @ASIYAGaming-c6c 2 ปีที่แล้ว +1

    niyamai aiye

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      ස්තුතියි බොහොමත්ම..පරිස්සමෙන්..යහපතක්ම වේවා මල්ලි 🤝🇰🇷

  • @sandunwimal4338
    @sandunwimal4338 2 ปีที่แล้ว +1

    aiye puluwan nam oyage video එකකින් hari kamak ne දැනුවත් karanna kattiyawa...api web ake inne ඉදිකිරීම් walin denata 720 vithara innawa denata korean weda karana aiyalata kiyala apita agriment ලබාගන්න uadu karanna godak pin 🙏🙏🙏

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      ඔය ගැන හැමෝම දන්නව සහෝදරයා..
      බලමු ඉදිරියට..හීනය ඉක්මනට සැබෑ වේවා..ස්තුතියි..🇱🇰🤝🇰🇷

    • @sandunwimal4338
      @sandunwimal4338 2 ปีที่แล้ว +1

      Ane aiye oya ohomama thawa video ekak karannako api gena kiyala agree arn denna kiyala ohe inna kollo tika දැනුවත් karanna.godak pin 🙏🙏🙏

    • @sandunwimal4338
      @sandunwimal4338 2 ปีที่แล้ว +1

      Ane aiye oya ohomama thawa video ekak karannako api gena kiyala agree arn denna kiyala ohe inna kollo tika දැනුවත් karanna.godak pin 🙏🙏🙏

  • @Lankanlife
    @Lankanlife 2 ปีที่แล้ว +1

    ඔය රස්සාව දිග කාලයක් කරන එකෙන් ඇස් වලට පෙනහලු වලට හානිවෙන් නැද්ද? 🙄

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      ආරක්ෂිත උපකරණ පදින්න වෙනවා...
      🤝🇰🇷

  • @sandeeparathnayake1504
    @sandeeparathnayake1504 ปีที่แล้ว +2

    Ela ❤

  • @shanashana2
    @shanashana2 ปีที่แล้ว +1

    අයියෙ ඒකත් නිශ්පාදන අන්ශයටද වැටෙන්නෙ☺️

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      ඔව් මල්ලී 👌🇰🇷

  • @sanjayapradeep3511
    @sanjayapradeep3511 2 ปีที่แล้ว +1

    Matath awasthawak denna barida saho..weldio dannawa.hodio...malli idalai aawe dao matath enna ooni puluwanda macho

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      සිංහලෙන්ම ටයිප් කරල එවන්න සහෝ..පැහැදිලි මදි..👌

  • @malindumaleesha7540
    @malindumaleesha7540 ปีที่แล้ว +1

    අවුරුද්දු 46 කෙනෙක්ට දැන් කොරියාවට ඒන්න බැරිද අයියෙ

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      E9 visa එන්න බෑ 🤝🇰🇷

  • @manjulaarunakumara6325
    @manjulaarunakumara6325 2 ปีที่แล้ว +1

    ඔයා ඇවිත් දැන් කොච්චර කල්ද අයියේ

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว +1

      අවු:3යි...මල්ලි..ස්තූතියි..
      🇱🇰🤝🇰🇷

  • @gemingkingytofficially7357
    @gemingkingytofficially7357 ปีที่แล้ว +1

    Mig veldin 👍💥

  • @sandanisarukgoda1717
    @sandanisarukgoda1717 2 ปีที่แล้ว +1

    Me idikireem ansayada aiye..udau karnnko idikireem kollanta aggriment ganna apita

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      උත්සාහ කරන්නම්...මල්ලි..ඔයාලගේ හීන ඉක්මනට සැබෑ වේවා..🇱🇰.🤝🇰🇷

  • @shehanperera3128
    @shehanperera3128 2 ปีที่แล้ว +1

    සුපිරි සහෝදරයා අපිත් කොරියාවේ එන්න ආසයි exam එක කරන්න කීයක් යනවද

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      කලින් වීඩියෝව බලන්න..සේරම විස්තර ඒකේ..🇱🇰🤝🇰🇷

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 ปีที่แล้ว +4

    Ammo aiye,,laksha 10k hoyenewa athi paya 400k withara wada kerela🥺

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      One month salary..thank u 👌
      ...🇰🇷🤝🇱🇰..

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว +2

      @@apikoreangia basic maan 200i ne aiye,, Laksha 10k hoyanna nan maan 400k ee kiyanne maan 200k hoyanne paya 210i maan 400k hoyanne aduma paya 400kata kittu wennewath wada keranne one,, ee kiyanne dawasata paya 15k wath wada keranne one,,🥵 nida ganne paya 7,,8 tika witherai ithuru wenne

    • @Madura2646
      @Madura2646 2 ปีที่แล้ว

      @@nethsarasheheran8128 නැ මල්ලි.ඔයා කියන විදියට පැය 400ක් වෙන්නෙ අමතර පැය (over time) වැඩ කරද්දි සාමාන්‍ය පැය වගෙ 1.5 ගෙවනවා.
      සාමාන්‍ය පැය මාසෙට 208
      අමතර පැය සතියෙ දිනවල 2.5×1.5×22=82.5
      සෙනසුරාදා 8×4×1.5=48
      මෙතනම පැය 340
      වෙල්ඩින් කියන්නෙ ඕන කම්පැනි එකක වැඩිපුර ගෙවන ජොබ්.දැනට නොදම්බු පඩිය 9160.අනිවාර්යයෙන්ම 12000 වත් පැයකට ගෙවනව ඇති

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว

      @@Madura2646 yes ape mamath Korean thamai😅 dawasata paya 15k 16k wada kerela laksha 7k 8k ganne plwn

    • @Madura2646
      @Madura2646 2 ปีที่แล้ว

      @@nethsarasheheran8128 මාත් අවුරුදු 11ක් කොරියාවෙ 😄

  • @pahansila2786
    @pahansila2786 2 ปีที่แล้ว +2

    ඔබතුමාට කතා කරන්න ඕන

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      කියන්න මොකෝ...

    • @pahansila2786
      @pahansila2786 2 ปีที่แล้ว

      @@apikoreangia කොරියාවෙද දැන් වැඩකරන්නෙ ඔබතුමා
      එහෙ යන්න කීයක් විතර ඕනවෙයිද
      වෙල්ඩින් වගේ දෙයකට

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      @@pahansila2786 කොරියන් භාෂා විභාගය කලොත් ලොකු වියදමක් යන්නෑ..👌🇱🇰

  • @chandimabamunusingha2819
    @chandimabamunusingha2819 2 ปีที่แล้ว +2

    අපේ ගමේ නෙ අනේ...මම දන්නව අයියව.

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      හිත හොද සහෝදරයෙක්...ස්තුතියි බෝහෝම 🇱🇰🤝🇰🇷

    • @sarathpriyantha4349
      @sarathpriyantha4349 2 ปีที่แล้ว +1

      කොහෙද ඔයා

    • @saniya2297
      @saniya2297 2 ปีที่แล้ว

      aiye oya exam eka liyaddi mona vage prasnada awe uthara liyanna podi.adahasak ganna kiyannako. poddak

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      @@saniya2297 මල්ලි පන්තියේ උගන්වන දේවල් තමා අහන්නේ...ප්‍රශ්න තියන පොත්,වීඩියෝ තියනව..ඒව කරන්න..ස්තුතියි 👌🇰🇷

  • @muvidusandeepa3864
    @muvidusandeepa3864 ปีที่แล้ว +1

    sahodaraya welding wlin health ekat hani wenwd..
    Ass walata penahalu walata ehema hani wenwd

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน

      ටිකක් 🇰🇷

  • @pushpatharanga9179
    @pushpatharanga9179 2 ปีที่แล้ว +2

    Betari kampeniye weda kara ape sarath aiyada

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      Job ගොඩක් කලා කීව මල්ලි..ස්තුතියි 👌🇰🇷

  • @manorichandima6752
    @manorichandima6752 2 ปีที่แล้ว +1

    Aiye mage husband NVQ level 4 welder kenek . 15 years experience tiyenawa .. 43 years eyata enna berida

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว +2

      Exam නම් බෑ..මේ දවස්වල විභාග නැතිව වෙල්ඩින් වලට එවනව කියනව..විදේශ සේවා එකෙන් අහන්න..👌🇰🇷

  • @rohanakumarasiri962
    @rohanakumarasiri962 ปีที่แล้ว +1

    Koriyan welding walata enna ona wayas semawa kiyada aiye

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      18 -35 අතර සහෝදරයා...🤝🇰🇷

    • @pathumsandasiri8505
      @pathumsandasiri8505 ปีที่แล้ว

      Ayiye oya weda karana thena veganci thiyenavada

  • @isharat-4061
    @isharat-4061 ปีที่แล้ว

    Aiye welding aya gannavne exsam noliya ekata ona sahathika monada oya dannvada

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      අනුමත ඒඡන්සි තියනවලු..ඒ ගැන වැඩි විස්තර විදේශ සේවා එකෙන් අහල බලන්න...හොරුන්ට අහු වෙන්න එපා...(පලපුරුද්ද, සහ NVQ )

  • @හිරුණිනිත්යා
    @හිරුණිනිත්යා ปีที่แล้ว +4

    සීහින දේශයේ සෑබෑ උන හීන 💐

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      සැබෑ වෙන තුරුම උත්සාහ කරන්න..ස්තුතියි 🤝🇰🇷

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani2367 ปีที่แล้ว +1

    👍👍

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      ස්තුතියි බොහොමත්ම 🤝🇰🇷

  • @metsarasavindu1139
    @metsarasavindu1139 ปีที่แล้ว +1

    Visa tiyena ayata aiyage company eke job tiyeda?

  • @mekalalakmini2946
    @mekalalakmini2946 ปีที่แล้ว

    Aputa yanna barida

  • @vishwaBashana
    @vishwaBashana 2 ปีที่แล้ว +1

    Owa karannath warna andathawaya blanawada aiye

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      මෙඩිකල් එකේදි බලනවා..මල්ලි 🇱🇰🤝🇰🇷

  • @prabathjayasekara9406
    @prabathjayasekara9406 ปีที่แล้ว +1

    කොරියාවේ මේ අයියව සම්බන්ද කරගන්නේ කොහොමද

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      Malsara vlogs ...balanna 👌🇰🇷

  • @chanduthushan759
    @chanduthushan759 ปีที่แล้ว

    LR certificate eka kiynne mokdda

  • @chathuchathu-uv3yk
    @chathuchathu-uv3yk ปีที่แล้ว +1

    thanks wisthara kuwata oyage no.denawada mama walas mulle koriyan enna thama inne bs.parisamen man chathu

    • @apikoreangia
      @apikoreangia  10 หลายเดือนก่อน

      Fb api korean gia msg pls

  • @anjanadilshan5172
    @anjanadilshan5172 2 ปีที่แล้ว +1

    Basawa nathuwa enna pulwanlu neda dan

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว +1

      වෙල්ඩින්..පේන්ටින්...ගන්නවලු සීමිත පිරිසක්..වැඩි විස්තර තාම දන්නෑ..👌🇱🇰

    • @anjanadilshan5172
      @anjanadilshan5172 2 ปีที่แล้ว

      @@apikoreangia එවා පුරුදුකරන තැනක් දන්නෙ නැද්ද සහොදරයා

  • @cheatstricks4531
    @cheatstricks4531 2 ปีที่แล้ว +1

    අයියෙ අපිට එන්න බෑද
    man colombo docyard inna kenek age 22
    flux coard arc welding puluwan
    solid puluwan

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      Exam කරල එන්න බලමු ඉතින්..🤝🇰🇷

  • @sunandakumara7660
    @sunandakumara7660 2 ปีที่แล้ว

    Mata dan aurudu 30k wenwa. Panthi ghin okkma krnkota thawa aurudu 3k 4k wth yai bn.. Waysa wedid

  • @buddhikadhananjaya961
    @buddhikadhananjaya961 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      ස්තුතියි බොහොමත්ම..🇰🇷🤝🇱🇰

  • @pawankausith5879
    @pawankausith5879 ปีที่แล้ว +1

    දැන් ප්‍රියන්ති මිස් නෑ අයියේ එයා නැතිඋනා

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ඒකනේ...හොදම ගුරුතුමියක්...🙏🇰🇷

  • @nisansala5396
    @nisansala5396 2 ปีที่แล้ว +1

    Great aiye...🇰🇷🇰🇷🇱🇰bs tc

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      Thank u..
      🇱🇰🤝🇰🇷

    • @nisansala5396
      @nisansala5396 2 ปีที่แล้ว +1

      @@apikoreangia aiye pluwnm grlsla wda krna vdo 1k gennko

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      @@nisansala5396 උත්සාහකරන්නම් ...👌🇰🇷

    • @malsaravlogs7945
      @malsaravlogs7945 ปีที่แล้ว

      ස්තුතියි

  • @sanjayapradeep3511
    @sanjayapradeep3511 2 ปีที่แล้ว +1

    Sajanimge nombare dennako malli kathakarannao kiwa

  • @nuwandanushkan8561
    @nuwandanushkan8561 2 ปีที่แล้ว +1

    Mata me company aekata yanna puluwan da mama weldar mig,mag

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว +1

      කොහේද ඔයා...

    • @nuwandanushkan8561
      @nuwandanushkan8561 2 ปีที่แล้ว +1

      Mama kadawatha ,Dubai 7 year experience, Qatar 4 year experience mig aluminium,mig SS, mig ms,mag welding,saw welding,samaw welding,any fabrication

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว +1

      @@nuwandanushkan8561 39 වඩා වයස අඩුනම් කොරියන් විභාගය ලියන්න,39 වඩා වයස වැඩී නම් අලුතින් වෙල්ඩින් වලටම ගන්න ක්‍රමයක් තියනවලු..විදේශ සේවා එකෙන් අහන්න..🤝🇰🇷

  • @janakasalinda1686
    @janakasalinda1686 ปีที่แล้ว +1

    මල්ලි මට මෙ කොරියාවෙ ඉන්න්න මල්ලිගෙ පොන් නො එක ඉල්ලලා දෙනවද ලොකු උඩව්වක්

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      Malsara vlogs ...බලන්න..එයාගේ..👌🇰🇷

  • @cutecraftandcartoonanimati7743
    @cutecraftandcartoonanimati7743 ปีที่แล้ว +1

    welding apply karanna balana Qualifications monawada

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      විදේශ සේවා එකෙන්ම අහල බලන්න...හරියටම කියාවි..ස්තුතියි බෝහෝම 👌🇰🇷

    • @cutecraftandcartoonanimati7743
      @cutecraftandcartoonanimati7743 ปีที่แล้ว +2

      @@apikoreangia eken kiyanne aththa neda aiye

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      @@cutecraftandcartoonanimati7743 ඔව්...👌🇰🇷

  • @mishenperera1277
    @mishenperera1277 2 ปีที่แล้ว +1

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      Thank u ..
      ..🇰🇷🤝🇱🇰...

  • @_kavishkanimsara_
    @_kavishkanimsara_ 2 ปีที่แล้ว +3

    අයියේ අවුරුදු කියකටද වීසා ලැබේන්නේ 🙄

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว +2

      අවු 4 මාස 10 ..,ඉන්න පුලුවන්
      🤝🇰🇷

    • @dinushagunawardhana7453
      @dinushagunawardhana7453 2 ปีที่แล้ว +2

      @@apikoreangia vacation ekak ganna wenawada gedara awith yanna

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว +2

      @@dinushagunawardhana7453 කැමතිනම් ගන්න පුලුවන්...👌🇰🇷

    • @anjaliisuranghi1170
      @anjaliisuranghi1170 2 ปีที่แล้ว +2

      @@apikoreangia den koriyan walata gannawada welding walata

  • @prasannaediriweera7908
    @prasannaediriweera7908 2 ปีที่แล้ว +1

    priyanthi miss marunane

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว +1

      දන්නව යාලුව.. එතුමිය හොදම ගුරුතුමියක්.
      ..🇱🇰🙏🇰🇷..

    • @pathumsandasiri8505
      @pathumsandasiri8505 ปีที่แล้ว

      Oyage company eka mokakda

  • @tharindulakshan336
    @tharindulakshan336 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි...
      ...🇰🇷🤝🇱🇰...

  • @wikasithakalum9363
    @wikasithakalum9363 ปีที่แล้ว

    Denuth 10ya gannawada

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      දැන්නම් ඇඩෙනවා නේ...රේට් බැහැලනේ 😇

  • @ravindrakumarasinha9983
    @ravindrakumarasinha9983 2 ปีที่แล้ว +1

    Koku දෙයක්

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      ස්තුතියි ..🇰🇷.🤝🇱🇰

  • @lahiruudana912
    @lahiruudana912 ปีที่แล้ว +3

    අපෙ ටිච😢😢😢😢😢

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      ලෝකෙට හොද දේවල් දීල ...යන්නම ගිය උතුම් ගුරුතුමිය...🙏

    • @lahiruudana912
      @lahiruudana912 ปีที่แล้ว +1

      @@apikoreangia Oya ape mis ged clz giye

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +1

      @@lahiruudana912 නෑ මල්ලි..ඒත් මම දන්නව මිස්..හොද කෙනෙක්..👌🇰🇷

    • @lahiruudana912
      @lahiruudana912 ปีที่แล้ว

      @@apikoreangia 🥹🥹🥹

  • @GayanPradeep-y2v
    @GayanPradeep-y2v ปีที่แล้ว

    Welding puwan ayata exam karanna one na kiyl kiynwane 🙄

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ඔව්..ඒක වෙනම ක්‍රමයක්..E7 visa 👌

  • @vidurasrimal31
    @vidurasrimal31 ปีที่แล้ว

    Aththa kathawak ape lankawe vinaya 0% e bn

  • @dilanrangana8772
    @dilanrangana8772 2 ปีที่แล้ว +1

    Eyage fb nem danwda aiye

    • @apikoreangia
      @apikoreangia  2 ปีที่แล้ว

      Sarath priyantha....
      ස්තුතියි බොහොමත්ම මල්ලි 🤝🇰🇷

  • @gayan6770
    @gayan6770 ปีที่แล้ว

    🇰🇷💫

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      ස්තුතියි බෝහෝම 🤝🇰🇷

  • @nalindarshana6398
    @nalindarshana6398 ปีที่แล้ว

    කෝසා මගේ 121 කොල්ලෙක්

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว

      එහෙමද.ඔයා කොහෙද...ස්තුතියි බෝහෝම සහෝදරයා..🤝🇰🇷

    • @nalindarshana6398
      @nalindarshana6398 ปีที่แล้ว +1

      @@apikoreangia මම අම්බලන්ගොඩ ප්‍රියන්ත මමයි එයාර් ෆෝස් එකේ එක ඉන්ටේක් එකේ

    • @apikoreangia
      @apikoreangia  ปีที่แล้ว +2

      @@nalindarshana6398 හොද සහෝදරයෙක්..👌🇱🇰

    • @malsaravlogs7945
      @malsaravlogs7945 ปีที่แล้ว

      උඹ කවුද කෝසා

    • @nalindarshana6398
      @nalindarshana6398 ปีที่แล้ว

      @@malsaravlogs7945 ප්‍රියන්ත