ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වටිනා දරුවෙක් හැම අතින්ම පොහොසත් දරුවෙක්. රටට සම්පතක්. තෙරුවන් සරණයි පුතේ ඔයාට ජයවේවා
O/L ප්‍රශ්න අච්චු පොත් වල ඒව ගොඩක් ඇත්තටම හොඳට පොත් අස්සෙ ජීවත් වුණු නංගියෙක් ❤️. good luck
Ehemama na eya hamadekatama dakshai schl ekedith
අනේ වස්තුවේ බුදුසරණ යි❤❤❤❤❤❤පරිස්සමින් . සතුටුයි. ඇස්වහවදින්නනම් එපා පැටියට.ඔයා හරි දක්ෂයෙක්.👍👍👍
අනේ පුතේ ඔයා හරිම බුද්ධිමත් වගේම හරිම හුරතලේ ආස හිතෙනවා ඉදිරියට යන්න සුභ පතනවා පුතේ ❤❤❤
මේක බුද්ධිය මනින වැඩසටහනක් නොවේ දැනුම මනින එකක්
මේ වැඩසටහනට යන්න ඕන අවුරුදු 18 ට අඩු අය එතකොට තමා සිරස එක සල්ලි දීලම නැති වෙලා යන්නේ 😂😂😂
හරිම දක්ශ පොඩිත්තෙක් ❤ හරිම සතුටුයි දකින්න ලැබීමත් . සුබ පැතුම් ඉදිරියටම යන්න ❤❤❤❤
❤❤❤❤
මෙවන් දරුවන් රටට වාසනාවන් !!!🎉 ජයෙන් ජයම වේවා දුව !!! ❤
ඔව් මාමෙ❤️❤️චන්දන මහත්මාට ගොඩක් ආදරේ හිතෙන්නැති❤️
සර්, සර්, කියමින් චන්දන මහතා මුරුංගා අත්ේ තියෙනවාට වඩා මාමේ කියලා අමතතන කොට මාර ලෙන්ගතු කමක් ඇතිවෙන්න ඇති චන්දන මහතාටත්.
mamath kiyanna giye ekamai.sir ,,sir gaga wahal manasikathwayen midimama loku jayagrahanayaka
ඇස්වහ කටවහ වදින්න එපා ඉතාමත් දක්ෂ දැරිවියක් දිනෙන් දිනම දැනුම වර්ධනය වේවා......
සිරස මාධ්‍ය ජාලයට මාගේ ප්‍රණාමය ඔබේ මාධ්‍ය ජාලයේ අකාලේ මියගිය සියලු දෙනාගේම බලාපොරොත්තුව මෙවැනි මැණික් වර්ග ගොඩ දමා ඔප දමන හීනයක් තියෙන්න ඇති ඒ හීනෙට සාධාරණය ඉටු වෙන දවස වැඩි ඈතක නොවේ ආයතනයට තවත් බොහෝ ගමනක් යෑමට හැකියාව වාසනාව ලැබේවා
පසු ගිය ඉරිදා හා සෙනසුරාදා ලක්ෂපති වැඩසටහනට සහභාගී වූ මම සනින්දි දෙව්‍පුර. පළමුව ලක්ෂපති වැඩසටහන මෙහෙය වන චන්දන සූරියබණ්ඩාර මහත්මාටත්, නිෂ්පාදක තුමිය ඇතුළු සිරස ලක්ෂපති කණ්ඩායමට ද මාගේ ප්‍රණාමය! මා හට සුබ පැතූ මාතර සුජාතා විදුහලේ හිටපු විදුහල්පතිතුමියට, වර්තමාන විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පතිතුමියන් ඇතුළු ගුරු මඩුල්ලට ද, ආදරණීය සොයුරියන්ටද මාගේ ස්තුතිය! ඒ වගේම සැම විටම මා හට මග පෙන් වූ අම්මා, තාත්තා, අක්කා සහ මල්ලිට ද,මා වෙනුවෙන් ප්‍රේක්ෂකාගාරයට පැමිණි මාගේ ආදරණීය ඥාතීන් හා හිත මිතුරන් සැමට මාගේ ස්තුතිය! මා හට ආදරණීය සුබ පැතුම් එක් කළ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට මෙන්ම විදෙස් රටවල ප්‍රේක්ෂකයන්ට ද, වචනයකින් හෝ මා හට සුබ පැතූ සියළුම දෙනාටම මාගේ ගෞරවණීය ස්තුතිය පුද කර සිටිමි! මම සහභාගී වූ මෙම වැඩසටහන තුලින් යම් කිසි හෝ දැනුමක් ලබා ගත්තේ නම් එය මට සතුටට කාරණයකි. එමෙන්ම මගේ රංගනයට ලැබුණු ප්‍රතිචාර මගින් මම ලක්ෂපති වැඩසටහනට උපරිම සාධාරණයක් කළ බවත් ප්‍රේක්ෂකයින් එයින් බොහෝ ආස්වාදය ලබන්නට ඇතැයි ද මට සිතේ. සමහර විට ඔබ සිතනවා ඇති මිලියනයේ ප්‍රශ්නයෙන් පසු මම ඉවත් නොවූයේ ඇයි ද යන්න, ඇත්තටම මට සැම විටම අවැසි වූයේ මුදල් සමග තරග කරනවාට වඩා මාගේ දැනුම සමග තරග කිරීමටයි.හදිසියේවත් මම මිලියනයක් අරගෙන ගෙදර ආව නම් මට මුදල් ලැබුණා කියලා සතුටු වෙන්න තිබුණා. හැබැයි මිලියන දෙකේ ප්‍රශ්නයටත් උත්තර දුන්නා කියලා සතුටක් නැති වෙන්න තිබුණා.කොහොම වුණත් මට ගොඩක් සතුටුයි. මම තරගයේ ගොඩක් දුර ආව එක ගැන. අවසාන වශයෙන් ඔබ සියලු දෙනාටම නැවතත් මාගේ ස්තුතිය පුද කර සිටිමි. 🥰❤️😍🙏 තෙරුවන් සරණයි!!
පුතා ඔයා හරිම දක්ෂ ගැහැණු දරුවෙක් සුබපැතුම් ❤️🙏 ..ඔයා ge අනාගතය සාර්ථක වේවා ..🇱🇰 babelena දුව k...theruwan sarani 😄❤👌🙏😍👍
O/L වල ප්‍රශ්න නෙ අහන්නනෙ අපි ගියාම තමයි එක එක.සිංද් දාල ඒ ගායකය කව්‍ය කියල.කෙල කරන්නෙ මේව නම්.අසාධාරණයි
ඉතාම දක්ශ දියණියක්..❤❤තෙරුවන්සර්ණයි..
ලමය හරිම දක්සයි ❤❤❤
දැන් විදියට කිව්වොත් පට්ට වැඩ්ඩෙක් ආඩම්බරයි දුවේ
දක්ෂ දරුවෙක් ගැමි කම අගය කළ යුතුයි තෙරුවන් සරණයි දියණියට අනාගතය පැහැදිලියි
ජය වේවා දියණිය ඔබට
හරිම දක්ෂ දුවෙක්
❤
මෙියාගෙන් ඇහුවෙ ලේසී ප්‍රශ්න
මා දුටු දක්ෂතම දරුවෙක්.ප්‍රශ්න වල පිලිතුරු දිම් දක්ෂ ලෙස ගලපනවා.
මොළ දෙකක් එකට 😂❤
All the best nice little girl
❤❤❤❤❤❤ doni
Oyage nala datha wasanawa pirila duwe theruwan saranai
Super❤❤❤
Pinwath daruwek🎉🎉🎉🎉🎉❤❤❤❤
ඔයා ගෙදරට විතරක් නෙවේ...රටට මැණිකක්.....වටිනාම වටිනා....තව තවත් ඔපවත් වේවා මැණික ..❤❤❤❤❤
God bless puthe ❤❤
o leval history prashnamane ahannne🤔🤔
Duwata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
Good .Good .duwa
❤Sweet🎉
Samma Sam budusarnye 🙏🙏🙏
නියමයි අක්කෙ
May the good Gods protect her from every evil
Where can we find Evils?
1@@Its-LagZilla
You are graaaaat duwa
10/11 History book eka mathak unaa ✋
Sirwat
Well done
Love 😍😍😍😘😘😘
Excellent
Congratulations
මෙක අපෙ 10 වසර ඉතිහාසය පොතෙ තිනොනෙ
❤❤❤❤❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
👀 නටනවා
🌹🌹🌹
🙏🙏🙏
👍🔥♥️♥️😂😂
OL walin ahanna epa apitath puluwan oya prashna😂😂
ඇත්තටම දක්ෂ දරැවෙක් දෙමාපියො හරි වසනාවන්තය්
❤️🩹❤️🩹
B
දබුල්ලට මෙහා
මමත් අනුමාන කළේ තඹ කාසි
Me lamya නිවේදනය ට වඩාත් සුදුසු යි..... 2:26
Marama lesi prashna ne ol 9As gatha matath homa prashna xi da math danna yanwa😂😊
මේ කෙල්ල ඕනාවට වඩා වැඩි ඔවර් ඇක්ටින් දගලානෙක් කියලා පේන්නේ මට විතරයිද ?
Irisiyawa athheraganna.....oyata me lamaya penna berinam wedasatahana nobala inna...meya thawama daruwek......
She's just a school girl yet. And she seems to be friendly. So why do you think in a negative way about this little girl???
ඔව් ඔයාට විතරයි
Nodakin wesa gani
❤❤❤❤❤❤
Me lamya නිවේදනය ට වඩාත් සුදුසු යි..... 1:24
❤❤❤❤❤
❤❤
වටිනා දරුවෙක් හැම අතින්ම පොහොසත් දරුවෙක්. රටට සම්පතක්. තෙරුවන් සරණයි පුතේ ඔයාට ජයවේවා
O/L ප්‍රශ්න අච්චු පොත් වල ඒව ගොඩක් ඇත්තටම හොඳට පොත් අස්සෙ ජීවත් වුණු නංගියෙක් ❤️. good luck
Ehemama na eya hamadekatama dakshai schl ekedith
අනේ වස්තුවේ බුදුසරණ යි❤❤❤❤❤❤පරිස්සමින් . සතුටුයි. ඇස්වහවදින්නනම් එපා පැටියට.ඔයා හරි දක්ෂයෙක්.👍👍👍
අනේ පුතේ ඔයා හරිම බුද්ධිමත් වගේම හරිම හුරතලේ ආස හිතෙනවා ඉදිරියට යන්න සුභ පතනවා පුතේ ❤❤❤
මේක බුද්ධිය මනින වැඩසටහනක් නොවේ දැනුම මනින එකක්
මේ වැඩසටහනට යන්න ඕන අවුරුදු 18 ට අඩු අය එතකොට තමා සිරස එක සල්ලි දීලම නැති වෙලා යන්නේ 😂😂😂
හරිම දක්ශ පොඩිත්තෙක් ❤ හරිම සතුටුයි දකින්න ලැබීමත් . සුබ පැතුම් ඉදිරියටම යන්න ❤❤❤❤
❤❤❤❤
මෙවන් දරුවන් රටට වාසනාවන් !!!🎉 ජයෙන් ජයම වේවා දුව !!! ❤
ඔව් මාමෙ❤️❤️චන්දන මහත්මාට ගොඩක් ආදරේ හිතෙන්නැති❤️
සර්, සර්, කියමින් චන්දන මහතා මුරුංගා අත්ේ තියෙනවාට වඩා මාමේ කියලා අමතතන කොට මාර ලෙන්ගතු කමක් ඇතිවෙන්න ඇති චන්දන මහතාටත්.
mamath kiyanna giye ekamai.sir ,,sir gaga wahal manasikathwayen midimama loku jayagrahanayaka
ඇස්වහ කටවහ වදින්න එපා ඉතාමත් දක්ෂ දැරිවියක් දිනෙන් දිනම දැනුම වර්ධනය වේවා......
සිරස මාධ්‍ය ජාලයට මාගේ ප්‍රණාමය ඔබේ මාධ්‍ය ජාලයේ අකාලේ මියගිය සියලු දෙනාගේම බලාපොරොත්තුව මෙවැනි මැණික් වර්ග ගොඩ දමා ඔප දමන හීනයක් තියෙන්න ඇති ඒ හීනෙට සාධාරණය ඉටු වෙන දවස වැඩි ඈතක නොවේ ආයතනයට තවත් බොහෝ ගමනක් යෑමට හැකියාව වාසනාව ලැබේවා
පසු ගිය ඉරිදා හා සෙනසුරාදා ලක්ෂපති වැඩසටහනට සහභාගී වූ මම සනින්දි දෙව්‍පුර.
පළමුව ලක්ෂපති වැඩසටහන මෙහෙය වන චන්දන සූරියබණ්ඩාර මහත්මාටත්, නිෂ්පාදක තුමිය ඇතුළු සිරස ලක්ෂපති කණ්ඩායමට ද මාගේ ප්‍රණාමය!
මා හට සුබ පැතූ මාතර සුජාතා විදුහලේ හිටපු විදුහල්පතිතුමියට, වර්තමාන විදුහල්පතිතුමිය, නියෝජ්‍ය විදුහල්පතිතුමියන් ඇතුළු ගුරු මඩුල්ලට ද, ආදරණීය සොයුරියන්ටද මාගේ ස්තුතිය!
ඒ වගේම සැම විටම මා හට මග පෙන් වූ අම්මා, තාත්තා, අක්කා සහ මල්ලිට ද,මා වෙනුවෙන් ප්‍රේක්ෂකාගාරයට පැමිණි මාගේ ආදරණීය ඥාතීන් හා හිත මිතුරන් සැමට මාගේ ස්තුතිය!
මා හට ආදරණීය සුබ පැතුම් එක් කළ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට මෙන්ම විදෙස් රටවල ප්‍රේක්ෂකයන්ට ද, වචනයකින් හෝ මා හට සුබ පැතූ සියළුම දෙනාටම මාගේ ගෞරවණීය ස්තුතිය පුද කර සිටිමි!
මම සහභාගී වූ මෙම වැඩසටහන තුලින් යම් කිසි හෝ දැනුමක් ලබා ගත්තේ නම් එය මට සතුටට කාරණයකි. එමෙන්ම මගේ රංගනයට ලැබුණු ප්‍රතිචාර මගින් මම ලක්ෂපති වැඩසටහනට උපරිම සාධාරණයක් කළ බවත් ප්‍රේක්ෂකයින් එයින් බොහෝ ආස්වාදය ලබන්නට ඇතැයි ද මට සිතේ. සමහර විට ඔබ සිතනවා ඇති මිලියනයේ ප්‍රශ්නයෙන් පසු මම ඉවත් නොවූයේ ඇයි ද යන්න, ඇත්තටම මට සැම විටම අවැසි වූයේ මුදල් සමග තරග කරනවාට වඩා මාගේ දැනුම සමග තරග කිරීමටයි.හදිසියේවත් මම මිලියනයක් අරගෙන ගෙදර ආව නම් මට මුදල් ලැබුණා කියලා සතුටු වෙන්න තිබුණා. හැබැයි මිලියන දෙකේ ප්‍රශ්නයටත් උත්තර දුන්නා කියලා සතුටක් නැති වෙන්න තිබුණා.කොහොම වුණත් මට ගොඩක් සතුටුයි. මම තරගයේ ගොඩක් දුර ආව එක ගැන.
අවසාන වශයෙන් ඔබ සියලු දෙනාටම නැවතත් මාගේ ස්තුතිය පුද කර සිටිමි. 🥰❤️😍🙏
තෙරුවන් සරණයි!!
පුතා ඔයා හරිම දක්ෂ ගැහැණු දරුවෙක් සුබපැතුම් ❤️🙏 ..ඔයා ge අනාගතය සාර්ථක වේවා ..🇱🇰 babelena දුව k...theruwan sarani 😄❤👌🙏😍👍
O/L වල ප්‍රශ්න නෙ අහන්නනෙ අපි ගියාම තමයි එක එක.සිංද් දාල ඒ ගායකය කව්‍ය කියල.කෙල කරන්නෙ මේව නම්.අසාධාරණයි
ඉතාම දක්ශ දියණියක්..❤❤තෙරුවන්සර්ණයි..
ලමය හරිම දක්සයි ❤❤❤
දැන් විදියට කිව්වොත් පට්ට වැඩ්ඩෙක් ආඩම්බරයි දුවේ
දක්ෂ දරුවෙක් ගැමි කම අගය කළ යුතුයි තෙරුවන් සරණයි දියණියට අනාගතය පැහැදිලියි
ජය වේවා දියණිය ඔබට
හරිම දක්ෂ දුවෙක්
❤
මෙියාගෙන් ඇහුවෙ ලේසී ප්‍රශ්න
මා දුටු දක්ෂතම දරුවෙක්.ප්‍රශ්න වල පිලිතුරු දිම් දක්ෂ ලෙස ගලපනවා.
මොළ දෙකක් එකට 😂❤
All the best nice little girl
❤❤❤❤❤❤ doni
Oyage nala datha wasanawa pirila duwe theruwan saranai
Super❤❤❤
Pinwath daruwek🎉🎉🎉🎉🎉❤❤❤❤
ඔයා ගෙදරට විතරක් නෙවේ...රටට මැණිකක්.....වටිනාම වටිනා....තව තවත් ඔපවත් වේවා මැණික ..