Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 354 | 28th January 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 198

  • @Tharu767
    @Tharu767 22 ชั่วโมงที่ผ่านมา +68

    ධනුශ්ක මාර හැන්ඩිනේ...අනිත් හැමෝටම වඩා එයා ලස්සනයි❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf วันที่ผ่านมา +152

    කමල් මහත්තයා කියන්නේ සුදු ඇදගත්ත කළු චරිතයක් තාත්තාගෙ ගතිගුණ තමයි දුවටත් පිහිටලා තියෙන්නේ 😂😂😂😂😂

    • @Tharu767
      @Tharu767 22 ชั่วโมงที่ผ่านมา +4

      සිරාවටම එයා උඩ බලාගෙන කෙලගහගන්නවා වින්සුකීට බැන බැනා😂😂😂

  • @thusharipriyangi9701
    @thusharipriyangi9701 วันที่ผ่านมา +256

    මොනවා උනත් මේ කතාවේ අවසානයේ වින්සුකි කියන එකිට විදවන්න සලස්ඩන්න ඕනේ මොකද මේවාගේ ජරා ගෑනු කතාවකට උනත් විදවන්න ඕනේ මූසලි මනුස්සකමක් ගෑවීලාවත් කතාවකට උනත් මේවාගේ ජරා චරිත එපා අපිට කේන්ති යනවා මේවා දැකලා

    • @tvaccount7982
      @tvaccount7982 วันที่ผ่านมา +17

      සිද්ධාලේප ස්ප්‍රේ එක ගහන්න ඕනේ වින්සුකීගේ මුණට !! ඒතරම් පිලිකුල් !!

    • @chamathpeiris2510
      @chamathpeiris2510 วันที่ผ่านมา +18

      වින්සුකී චරිතය ඒකියන්නේ සුපිරි . ඔයාට කේන්ති යන්න තරම් එයා රංගනය තාත්ත්වියි. මේක ටෙලි නාට්‍ය ක් විතරයි . තරහා අරං ලේ පුච්ච ගන්න එපා 😊

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 วันที่ผ่านมา +7

      එයාට විතරක් නෙමෙයි පවුලටම විදවන්න වෙනවා මොකද අර x අංකල්ට පියවි සිහියට ආවම..

    • @SachiniIreshika-t5h
      @SachiniIreshika-t5h วันที่ผ่านมา +2

      අනේ තමයි කාතාවට ගැලපෙන්නේ නැති එකියක්

    • @KomaryKomary-t2d
      @KomaryKomary-t2d วันที่ผ่านมา +1

      Aniwarayen.👍👍👍👍

  • @HCDeepashika
    @HCDeepashika วันที่ผ่านมา +52

    තාමත් සකුනිලා ගේට් එක ලග ගිය සතියෙ ඉදන්..😢 ලබන සතියෙවත් යයිද දන්නෑ ඇතුලට😊😊

  • @66rainny
    @66rainny วันที่ผ่านมา +83

    කමල් මහත්තය කලු චරිතයක්. දේපල සේරම අරගෙන යාලුවගෙ දුව පාවිච්චි කරනව උපාධිය ගන්න නීති සේරම දාල

  • @nelumkumari5303
    @nelumkumari5303 23 ชั่วโมงที่ผ่านมา +35

    සක්කිලි කෙල්ලක් විංසුකී අප්පිරියයි විංසුකිට වෙන්නේ වැලලෙන්න ආල්‍යය්ගේ තාත්තා ආවාම චරිතය උනත් නොදකින් විංසුකීනම්

  • @DMel-s1h
    @DMel-s1h วันที่ผ่านมา +30

    වින්සුකි කියන්නේ මානසික රෝගියෙක් ...

  • @Panda-0529
    @Panda-0529 วันที่ผ่านมา +37

    😂මට තියෙන ප්‍රශ්නෙ හැමවෙලේම ඇයි වින්සුකිට සචිව විතරක් හරියට එතනම හම්බෙන්නෙ 😂නිකමට සචිගෙ අම්මව සෙට් වුනානම් 😂

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa วันที่ผ่านมา +64

    කමල් මහත්තයා තමා අසේලගේ සේරම දේවල් හූරගෙන තියෙන්නේ...😒😒

  • @Thushanranga
    @Thushanranga วันที่ผ่านมา +72

    අප්පිරියයි වින්සුකි

    • @neelanela
      @neelanela วันที่ผ่านมา +3

      Ane ou mata nm penna ba 😡

    • @Douma-w6h
      @Douma-w6h วันที่ผ่านมา +2

      😮😮😮😮

  • @klriskaris6476
    @klriskaris6476 วันที่ผ่านมา +34

    මන් සචින්තනා උනානම් වින්සුකිගේ දත් කැඩෙන්න ගහන්නේ 😡😡

  • @niluparathnayakaniluparath5004
    @niluparathnayakaniluparath5004 วันที่ผ่านมา +23

    හැමදාම ඉවර වෙන්නෙ එකම තැනින්😂😂

    • @AvishkaMihirangi
      @AvishkaMihirangi วันที่ผ่านมา +3

      කියලා වැඩක් නෑ.අපරාදේ කාලේ නාස්ති කරන් මේ වගේ කතාවක් බැලුවේ මං

  • @chandanigamage5460
    @chandanigamage5460 23 ชั่วโมงที่ผ่านมา +12

    මෙ කතාව දැන් එක තැනම කැරකෙනව වැඩ් මෙගා උනට් ම්නිස්සු න්ට එපා වෙනව.ව්න්සුකි ගෙ චරිතෙ බලන් ඉන්න අප්රියයි මෙව බලනවනම් ලමයින්ටත් හොද නෑ නරක වැඩ කරොත් ලැබෙන දඩුවම මෙ කතාවෙ පෙන්වන්න ඔන

  • @gunawathimillawage6326
    @gunawathimillawage6326 วันที่ผ่านมา +60

    පුස් නෑම්බී නොඳකිං නොදෝමකින්
    කථාවට උනත් වින්සුකීව

  • @niluparathnayakaniluparath5004
    @niluparathnayakaniluparath5004 วันที่ผ่านมา +25

    මේ සචියට බෑනෙ අත දිගෑරල මේ වින්සුකිගෙ කන පැලෙන්න ගහන්න

  • @UmalkaMalshani
    @UmalkaMalshani วันที่ผ่านมา +21

    අපෝ මේ අම්මගෙයි දුවගෙයි ඇඩිල්ලයි වින්සුකිගෙ කටයි නිසා එපා වෙනවා 🤢

  • @klriskaris6476
    @klriskaris6476 วันที่ผ่านมา +28

    අපිට පෙෂර් හැදෙනවා මේ වින්සුකිගේ කට ශික් කතාව නිසා මෙයා දැන් හැබැහින් දැක්කත් එපා වෙනවා මුසලි 😡😡😡😡😡😡😡😡😡😡😡😡

  • @iranganidissanayake4024
    @iranganidissanayake4024 วันที่ผ่านมา +8

    මෙකිනම් මහා තිරිසනියක්

  • @sriyaniganegoda3357
    @sriyaniganegoda3357 วันที่ผ่านมา +9

    තෙජාන්ට එලව යන්න වෙයිද මන්දා ඹ්කිට අහු වුණොත්

  • @nidarshamenuri4221
    @nidarshamenuri4221 วันที่ผ่านมา +54

    වින්සුකි ගේ හොල්ලනකම් කමල් බුදිද😂😂

  • @priyanthigunathilaka9890
    @priyanthigunathilaka9890 วันที่ผ่านมา +51

    වින්සුකී සචීට බනින එක වෙලාවකවත් චමිල නෝන නැහැනෙ

    • @SriyaniOman
      @SriyaniOman วันที่ผ่านมา +4

      Visuki kiyanne maha jarageniyak. Katha karana danne ne.

    • @jayanthpanangama7369
      @jayanthpanangama7369 วันที่ผ่านมา +2

      Ekanam eththa.

  • @saralalakmali7752
    @saralalakmali7752 วันที่ผ่านมา +18

    වින්සුකී තමා ආල්යා හංගලා තියෙන්නේ

  • @PriyanganiPeris-sp4bb
    @PriyanganiPeris-sp4bb 2 นาทีที่ผ่านมา

    වින්සුකි ට කරදරයක් වෙන්න ඕනේ මට ඔයවගේ ඔවුන්ව පෙන්නන්න බැහැ ❤❤❤❤

  • @ChampikaChandani-o5t
    @ChampikaChandani-o5t วันที่ผ่านมา +23

    හිතාගෙන ඇති ව්න්සුකි මම තමයි හොදට රගපාන්නෙ කියල නොදකින් කට මම වගේ නම් ඉරනවා කට

  • @Rishelnimasha
    @Rishelnimasha 7 ชั่วโมงที่ผ่านมา

    වින්සිකි මරැ ඇක්ටින්❤❤❤❤

  • @Rishelnimasha
    @Rishelnimasha 7 ชั่วโมงที่ผ่านมา

    වානිසුකි පට්ට ලස්සනයි නපුරැ වඅනාට

  • @peshalapela8136
    @peshalapela8136 23 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😮

  • @manikabahrain4678
    @manikabahrain4678 วันที่ผ่านมา +4

    මේ වින්සුකී.මහ ජරාවක් එපාවෙනව

  • @SamanpaniManamperi
    @SamanpaniManamperi วันที่ผ่านมา +15

    වින්සුකි ආල්යා හන්ගන් ඉන්නේ ඒක මාටිටු වෙලා කමල් මහත්තයාගේ හොරත් එලි වෙලා තාත්තයි දුවයි දෙන්නම හිරේ යනවා අනේ ඉතින් ඔක්කොට සහනයක් තාත්තටයි දුවටයි අබසරනයි.😂

    • @DinuDilesha
      @DinuDilesha 2 ชั่วโมงที่ผ่านมา

      මමත් ඒකට නම් කැමතියි 👍

  • @Thushanranga
    @Thushanranga วันที่ผ่านมา +22

    මටනමි හිතෙන විදියට ආල්යා තමයි හැප්පෙන්නේ

  • @Nantha-bm5ts
    @Nantha-bm5ts วันที่ผ่านมา +6

    මෙි වින්සුකි නමි මාර එකියක් ඔවාට අන්තිමට විදවන්න වෙනවා

  • @ChandaniChandani-hy3cq
    @ChandaniChandani-hy3cq วันที่ผ่านมา +17

    වින්සුකිගේ කට විතරයි බැලුම් බෝලයක් පුපුරන්න බැ මට හැමදාම පේන්න බැරි චරිතයක් යාලුවෝ සේරම එකතු වෙලා අලයාට සලකන්න ඔනේ 🙄

    • @gangashamali2652
      @gangashamali2652 วันที่ผ่านมา +3

      ඔව් නේද dishum dishum එකට ආවනේ

  • @ThilakarathnaRandenipathiranne
    @ThilakarathnaRandenipathiranne วันที่ผ่านมา +12

    මට නම් හිතන්නේ කමල් සහ වින්සුකි දෙන්නම හිරේ යයි

  • @ManuliSasithma-q4m
    @ManuliSasithma-q4m วันที่ผ่านมา +9

    කතාව මෙච්චර දිග් ගස්සන්න එපා plzz

  • @KrishanthiKrishanthi-w5g
    @KrishanthiKrishanthi-w5g วันที่ผ่านมา +6

    මේකිට මේව විදවන්න ඕනි කවද හරි අනිවාරයෙන්ම

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 วันที่ผ่านมา +11

    ආල්‍යලගෙ ගෙදරම ආල්‍යව හංගලද දන්නේ නෑ මොකද දනුශ්කට ගොඩක් දේ දැනෙනව

  • @thiloshibaddevithana-fo9un
    @thiloshibaddevithana-fo9un วันที่ผ่านมา +10

    අදත් කතාව ස්කිප්...

  • @MangalaHennayake
    @MangalaHennayake วันที่ผ่านมา +25

    මේ වින්සුකීට නම් විදවන්න දෙන්න ඕන ලෝකයටත් පාඩමක් කියාදෙන්න. උඩ පැන්නොත්....ම්..ම්..බිම වැටේ.....

  • @gamagegamagegamage6768
    @gamagegamagegamage6768 วันที่ผ่านมา +6

    වින්සුකිලා භුක්ති විදින්නෙ අල්ලයාගේ තාත්තාගේ දේපොල

  • @ireshapriyadarshani5429
    @ireshapriyadarshani5429 วันที่ผ่านมา +13

    සකුනිගේ තාත්තගේ කාර් එක එක්සිඩන්ට් වෙලා කියනවනේ සමහරවිට ඒකට හැප්පෙන්න ඇත්තේ ආල්‍යාව , අර කොටසක් වෙන්නේ සකුණි ඇවිල්ල තාත්තා කෝ අහන ගෑණු කෙනෙක්ගෙන් එයා වෙන්නැති සකුණිගෙ තාත්තා ආල්‍යාව බලා ගන්න ගත්ත කෙනා

    • @Janakapiyasena
      @Janakapiyasena 23 ชั่วโมงที่ผ่านมา +2

      අජිත් කාර් විකුනල වෙන්න අැති

  • @lakshikaakalanki693
    @lakshikaakalanki693 วันที่ผ่านมา +12

    ආල්‍යා නැහැ ගාගා යන 4 වෙනි සතිය😂

    • @dinusehasna5969
      @dinusehasna5969 10 ชั่วโมงที่ผ่านมา

      කියලා වැඩක් නෑ.. දැන් නම් එපා වෙනවා මගුල

  • @chandrasella7663
    @chandrasella7663 วันที่ผ่านมา +4

    වින්සුකි.උබේකටේ ඔඛනවා ඛෝමිඛයක් නොදකින් විතරක්.

  • @ChandralathaChandra-nu5mq
    @ChandralathaChandra-nu5mq วันที่ผ่านมา +8

    මින්සුකී වගේ එවුන් කතාවටත් පිලිකුලයි. නොදකින් කතාකරන විදිහ. කසාද බැදලා නැත්නම් මිනිහෙක් හොයා ගන්නත් බැරිවෙයි ඔය ගෑනිට. කතාවක උනත් කතාකරන විදිහ අප්පිරියයි නොදකින්.

  • @DasunMadusanka-u2g
    @DasunMadusanka-u2g วันที่ผ่านมา +18

    කන පැලෙන්න දෙන්න ඕනේ ඔය වින්සුකීට නම්

  • @dinushalakmali1569
    @dinushalakmali1569 วันที่ผ่านมา +6

    නොදකින් වින්සුකී කියන හැතිරි නිසා කතාව බලන්න එපා වෙනවා

  • @hiransampath5935
    @hiransampath5935 วันที่ผ่านมา +7

    වින්සුකිට කටට දෙන්න ඕනෙ

  • @NilminiSheneshavihansi
    @NilminiSheneshavihansi วันที่ผ่านมา +4

    අදත් එකම තැන ඉවර උනානෙ 😂

  • @anutouthanutouth9504
    @anutouthanutouth9504 วันที่ผ่านมา +4

    Dan nam pessu kathawak😊

  • @Sandeepanikularathna
    @Sandeepanikularathna 21 ชั่วโมงที่ผ่านมา +2

    අල්‍යාට වෙන්න ඕන ඔය හැම දේපලක්ම අයිති වෙන්න අැති

  • @nilifernando
    @nilifernando วันที่ผ่านมา +8

    ආල්යා ගෙ අම්මත් සචීට කිසිම ආදරෙකින් කතාකරන්නෙ මරාගෙන කන්න හදනව ආල්ය ට විතරයි ආදරෙ පවු සචී

  • @DinuDilesha
    @DinuDilesha 2 ชั่วโมงที่ผ่านมา

    මේ විනසුකී තමයි අල්‍ය හංගන්න ඇත්තේ 😢😢

  • @Savindigagasarani
    @Savindigagasarani วันที่ผ่านมา +3

    කතාව ඉවර කරන්න කෝ😡😡 Ravan 3 danna 😍

  • @BimaliSenevirathna-s7h
    @BimaliSenevirathna-s7h วันที่ผ่านมา +11

    මේ සතියම ආල්‍යා ව හොයා ගන්නෙ නැතුව බොරුවට ඇදගෙන යයි වගේ. වින්සුකී බනින කොටස් වලින්ම කාලය ගත කරනව.

  • @FujFuj-b8h
    @FujFuj-b8h 11 ชั่วโมงที่ผ่านมา

    කතාවකටවත් සුදුසු නැති එකියක් මට විතරද මෙිකි පෙන්න බැරි කතාවට ගත්තු එවින්ට පිස්සු

  • @AnuLoveKitchen
    @AnuLoveKitchen วันที่ผ่านมา +5

    ආල්‍යා හංගන් ඉන්නෙ කමල් වෙන්න ඕනි

  • @Maduwanthimaduwanthi-x1o
    @Maduwanthimaduwanthi-x1o วันที่ผ่านมา +3

    මේ කතාව විකාරයක් වෙලා, කවද ඉදලද එකම ටිකෙන් අවසන් වෙන්නෙ

  • @AvishkaMihirangi
    @AvishkaMihirangi วันที่ผ่านมา +6

    අපරාදේ මේ වගේ ගොන් කතාවක් මං කාලේ නාස්ති කරන් බැලුවේ.කිසි සිදුවිමක අර්ථයක් නෑ.වෙන විදිහත් නිකම් කාටුන් එකක වගේ .ටොම් ඇන්ට් ජෙරී කාටුන් එකෙත් පිලිගන්න පුලුවන් විදිහට දේවල් සිද්ද උනේ. අනික අපිව රවට්ටනවා.කුතුහලය ඇති කරනවනම් කමක් නෑ .හෙට පෙන්නනවා කියන කොටස සතියකට කලිනුත් හෙට පෙන්නනවා කියලා දැම්මා.

  • @lalanilalani4442
    @lalanilalani4442 19 ชั่วโมงที่ผ่านมา +2

    යකෝ මේ වින්සුකී නම් පේන්න බැරි චරිතයක් කිසිම චාරයක් නැහැ ෂික්

  • @DinithDinith-v1b
    @DinithDinith-v1b วันที่ผ่านมา +3

    Allayage thaththa awa nam malathonthuwai kamal mahaththayai iwarai..Ane paw vinsuki

  • @sosholabbbb483
    @sosholabbbb483 วันที่ผ่านมา +1

    අනේ පව් අසරන ආල්ලයටයි අම්ම නංගී තාත්තා එකතු කරලා දෙන්න

  • @sriyaniganegoda3357
    @sriyaniganegoda3357 วันที่ผ่านมา +2

    ඹ්කිට හොදට විදවන්න දෙන්න පුලුවන්ද මිනිස්සු එක්ක කතා කරන්නෙ හරිම හුරතල්

  • @SriyaGamage-r6g
    @SriyaGamage-r6g 20 ชั่วโมงที่ผ่านมา +2

    කතාවට.උනත්.වින්සුකී.කෙල්ලො.ආයිත්නමි.එපා.

  • @PiumiTharu
    @PiumiTharu 23 ชั่วโมงที่ผ่านมา +3

    තාම අල්යා හොස්පිටල් එකේ වෙන්න බැරිද සිහිය නැතුව. ඒ බයට සකුනිගේ තාත්තා වාහනේ විකුණුව වෙන්නත් පුළුවන්

  • @Tharu767
    @Tharu767 22 ชั่วโมงที่ผ่านมา +4

    මොකද්ද අර ෆෝන් මාරුකරගත්ත එක😮😮😮😮

  • @subadrahettiarachchi8081
    @subadrahettiarachchi8081 22 ชั่วโมงที่ผ่านมา +1

    Acting super vinsuki and kamal

  • @NilukaDamayanthi-f9v
    @NilukaDamayanthi-f9v วันที่ผ่านมา +1

    Sachinthana mama una nam eki wale. Mama hire.

  • @inokadilrukshi8224
    @inokadilrukshi8224 วันที่ผ่านมา +4

    Aiyo yaluwela hitapu kollata wadiya ma kollana hariyatama hoyanna mu parsna aha aha innawa vitharana arugan

  • @pathmawathipathmawathi-ev2xy
    @pathmawathipathmawathi-ev2xy วันที่ผ่านมา +5

    මේ කතාව දන් පිස්සුවක් වගේ.......

  • @PatminPathminy-d5h
    @PatminPathminy-d5h วันที่ผ่านมา +2

    ආලියාගේ නංගිට පන නැනේ මේ වින්සුකිට හොද දෙකක් කියලා දාන්න

  • @MangalaHennayake
    @MangalaHennayake วันที่ผ่านมา +5

    රොෂෙල් කතාවෙන් අයින් උනාද .ඒ වෙනුවට .ගැලපෙන කෙනෙක්. තාම හොයාගන්න බැරි උනාද ...අලුත් අයගේ ඔලුව වැඩීනේ....

    • @meow123-p3z
      @meow123-p3z วันที่ผ่านมา +3

      හොයාගෙන තියෙන්නෙ.ළගදිම ඒවි

  • @wijerathnadm5223
    @wijerathnadm5223 13 ชั่วโมงที่ผ่านมา

    මේතරම් දේවල් වෙනකන් මේ වින්සුකීගෙ මහ එවුන්කොහෙද ඉන්නෙ

  • @kaushalyasuranji9910
    @kaushalyasuranji9910 18 ชั่วโมงที่ผ่านมา

    අපිට ගහන්න ඔනි බං මෙහෙම කතා බලන එකට

  • @ThiliniBhagya-x2b
    @ThiliniBhagya-x2b 14 ชั่วโมงที่ผ่านมา

    Mata hithenne chaam gawa thiyena phone eka aalyage kiyala...eka wenna athi ara gedaradi winsukige athata denne 😮😳

  • @VishwaMadushanka-x4s
    @VishwaMadushanka-x4s วันที่ผ่านมา +4

    ව්න්සුකී එපා අප්පිරියයි

  • @ShriyaniRanasinghe-f7q
    @ShriyaniRanasinghe-f7q 22 ชั่วโมงที่ผ่านมา

    Niyama winsuki nisa kathawa appitiyai

  • @ChandraPathirana-i5g
    @ChandraPathirana-i5g วันที่ผ่านมา +20

    අනේ ජරා විදිහට හැදෙන කෙල්ලක් ඇත්ත ජිවිතෙත් ඔහොම තමයි

  • @JaniduMihiranga-p3y
    @JaniduMihiranga-p3y วันที่ผ่านมา +7

    Lagaka hitiyanam arakige ulanawa kata bima.musala belliyak

  • @AnjaleenaVijebahu
    @AnjaleenaVijebahu วันที่ผ่านมา +1

    Kathawa adinoooooo..
    Hoda welawata phone eken kathawa balanne 😅
    Vinadiyen Balala iwaraiiii 😂

  • @dineshkrishantha5512
    @dineshkrishantha5512 14 ชั่วโมงที่ผ่านมา +1

    sachinthana asadananakam wenawa me magula iwarayak nadda

  • @susanthajayakody508
    @susanthajayakody508 19 ชั่วโมงที่ผ่านมา

    E Pa wenawa ane hemdma ekma thenim iwara krnwa 🥺😢

  • @sandhusanda4193
    @sandhusanda4193 วันที่ผ่านมา +2

    oye kathawa liyana kena monawada liyanne vinsuki nisa apita epa karawanne

  • @IrosikaDilhani
    @IrosikaDilhani 21 ชั่วโมงที่ผ่านมา +1

    ආලයා ඇක්සිඩන්ටි උනිනමි ඇයි අනේ නිවුස් වලටවත් දා ලා පෙන්වන්නැති අනේ කතාවනමි එපා වෙනවා ආලයා නැතිව

  • @ShanulRathnayake
    @ShanulRathnayake วันที่ผ่านมา +2

    ඒත් රෝහිනීලා ඔය ගෙදර ලැගලා හිටියා කියලා Alyaව හම්බවෙන්නේ කොහොමද? 🤔

  • @nuwanhemalal1626
    @nuwanhemalal1626 19 ชั่วโมงที่ผ่านมา

    Vinsuki wage alywa athurudhn krla thiyenne dn kiyunane iwra krlathiyenne mn 😊

  • @PrasaPrasanthi1
    @PrasaPrasanthi1 วันที่ผ่านมา

    උණ බටී😂😂

  • @nadeekajayawardana-m3d
    @nadeekajayawardana-m3d วันที่ผ่านมา +2

    Wansuki maha jara ganiyak kata

  • @thygie-u7l
    @thygie-u7l วันที่ผ่านมา +2

    Winsuki mewa kiyanakan eyage ammayi thaththayi deaf da?

  • @romarammiya6403
    @romarammiya6403 วันที่ผ่านมา +2

    Oya venture keyana musalita owa padesan danawa

  • @chalaniniwarthana8867
    @chalaniniwarthana8867 วันที่ผ่านมา +6

    ආල්‍යා නාට්‍යයෙන් අයින් වෙලාද

    • @meow123-p3z
      @meow123-p3z วันที่ผ่านมา

      ඔව්😢

  • @TharakaDeSilva-s9s
    @TharakaDeSilva-s9s วันที่ผ่านมา +3

    Kamalge Jara Gathi Thamai Vinsukita Pihitala Thiyenne. Me Kathave Jaha Jarama Charithe Thamai Vinsuki. Kathave Avasanayeta Vinsuki Vidavanna One.

  • @dineshkrishantha5512
    @dineshkrishantha5512 16 ชั่วโมงที่ผ่านมา +1

    roshel kathawe nattm roshelge name eka danne ayi

  • @Lahirudilshan-b5j
    @Lahirudilshan-b5j 17 ชั่วโมงที่ผ่านมา

    Katawakata unth kata karana widiha harima hirikithai ara bombe.

  • @Saranga-u9w
    @Saranga-u9w วันที่ผ่านมา +2

    Ane අලියට මොකද une daviyne

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d วันที่ผ่านมา +1

    Appiriyai.vinsuki.ara.kellata.kiyana.katha.😅😅😅😅

  • @VayalaMawella
    @VayalaMawella 23 ชั่วโมงที่ผ่านมา +2

    Gahapeya. Sacheyo. Okege. Death. Teka. Badata. Yanna

  • @VimaNimsarani
    @VimaNimsarani 17 ชั่วโมงที่ผ่านมา

    ආල්‍යගෙම ගෙදර ආල්‍යා හිරකරල ඉන්නවද දන්නැ

  • @wasanthihemalathahemalatha
    @wasanthihemalathahemalatha วันที่ผ่านมา +1

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @NilukaPadmini-h7u
    @NilukaPadmini-h7u 16 ชั่วโมงที่ผ่านมา

    අයියෝ හැමදාම වින්සුකී බනින එක විතරයි මේ කතාවෙ තියෙන්නෙ.එඔආ වෙනවා දැන්නම් කතාව..මීටවඩා හොඳ සිදුවීම් නැද්ද කතාවට දාන්න.කලින් තිබ්බ රසවත් කම දැන් නෑ...හැමදාම x ඔලුව අල්ලගෙන මතක් කරනවා විතරයි.කිසි වෙන්සක් නෑ

  • @HirunaKethaka-y2q
    @HirunaKethaka-y2q วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshachamini6786
    @niroshachamini6786 วันที่ผ่านมา +1

    Alya eyalage gedara athulemai hangala tiyenne. Danushka janelayakwath aragaththoth hari..