මම හිතන්නේ නෑ එච්චර කුරිරු වෙයි කියලා😨 | Sirasa Lakshapathi S11 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 20

  • @nadithidinanga5194
    @nadithidinanga5194 3 หลายเดือนก่อน +14

    අවුරුදු ගාණක හීනයක් හැබෑ වුනු දවස. මම මං ගැන හිතලා ආඩම්බර වුණු දවස. මගේ පවුලේ අය, යාළුවෝ, නෑදෑයන්ව සතුටු කරපු දවස. 🥰
    මගෙන් ගොඩක් අය අහනවා "ඇයි පුතේ ඔයා ලක්ෂ 5 අරගෙන බැහැලා ආවේ නැත්තේ ඇයි" කියල. ඇත්තටම මම එදා එතනින් බැහැලා ආවනම් මට ලක්ෂ 5ක් හම්බෙයි, ඒත් මට මේ දැන් දැනෙන සතුට නැතිවෙන්න තිබ්බා. ඉතින් මං හිතන්නෙ නෑ ඒක මෝඩකමක් කියලා. මං ඇත්තටම ලක්ෂපතියට ගියේ මගේ ජීවිතට ලස්සන මතක ගොඩක්, අත්දැකීම් ගොඩක් එකතු කරගෙන එන්න. මං ඒ දේ කළා. ඉතින් මම සතුටින්.🥰 මොකද සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයි. සල්ලි කියන දේ ඇසිපිය ගසන ක්ෂණිකයෙන් ඇති වෙනවා, නැති වෙනවා. ඒත් අත්දැකීම් කියන දේ මුළු ජීවිත කාලේම අපිත් එක්ක ජීවත් වෙනවා. ඒ අත්දැකීම මාරයි.
    මම සාමාන්‍යයෙන් හරිම අඩුවෙන් කතා කරන කෙනෙක්. ඉතින් මට ඇත්තටම පුදුමයි මං ද මේ කතා කරන්නෙ කියලා🥹😃.
    චන්දන සර් එක්ක ගත කරපු ඒ හෝරා කිහිපය ගැන කියන්න නම් මට තේරෙන්නෙ නෑ. සර්ට ගොඩාක් පිං.🙏
    මේ වැඩසටහන බලපු දන්න නොදන්න ගොඩක් අයගෙන් මට ලස්සන ප්‍රතිචාර ලැබිලා තිබ්බා. ඉතින් ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.
    මේ ගමනේදී මාත් එක්ක හිටපු හැමෝටමත් ගොඩක් ස්තුතියි. ඔයාල හැමෝම පෙන්නලා දුන්නු අඩුපාඩු හදාගෙන ජීවිතේ ඉස්සරහටම යන්නම්. හැමෝටම ගොඩක් පිං🙏🥰
    ~නදිති දිනංගා
    ❤️❤️❤️❤️❤️❤️

    • @nimeshbandara6450
      @nimeshbandara6450 3 หลายเดือนก่อน +1

      Good luck sis ❤ හදවතින්ම සුබ පතනව ඔයාගෙ අනාගතේ ඔයා හිතන් ඉන්න විදිහටම සාර්ථක වෙන්ඩ කියල ❤
      හිනාව ලස්සනයි ආ 😌😉

    • @NadeekaThilakarathne-vy6gp
      @NadeekaThilakarathne-vy6gp 3 หลายเดือนก่อน +1

      Congratulations nangi ...🎉🎉

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw 3 หลายเดือนก่อน

    බුදුසරණයි දෙවිපිහිටයි රත්තරන් දුවේ ජයවේවා ❤️❤️😘

  • @ashan3297
    @ashan3297 3 หลายเดือนก่อน +4

    හරී හුරතල් 🤧🤧

  • @IreshAravinda-l2o
    @IreshAravinda-l2o 3 หลายเดือนก่อน +3

    Armond duplentis from sweden

  • @ubetatta_
    @ubetatta_ 3 หลายเดือนก่อน +1

    අගෙයි දුවේ ❤️

  • @SureshMaliyadda
    @SureshMaliyadda 3 หลายเดือนก่อน +1

    respect dr...congratulations....

  • @isharalokugamage
    @isharalokugamage 3 หลายเดือนก่อน +1

    ආසයි නෙහ්😅

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 3 หลายเดือนก่อน

    Congratulations daughter ❤

  • @බාස්-ග1ච
    @බාස්-ග1ච 3 หลายเดือนก่อน +1

    Duplantis the beast. මෙයානම් හැබැයි ඉතාම මෝඩ ලමයෙක්

  • @AshrafThoufi
    @AshrafThoufi 3 หลายเดือนก่อน

    Mama Muslim namuth mama wediyenma ashrei karala tiyenne sighala minissu akca mata jathi pedha onane mag adarei a kellata oyata good lak

  • @DilushaNimasra
    @DilushaNimasra 3 หลายเดือนก่อน +2

    කෝ ල ෆරෙන් ෂුවර් නෑ කිවුවනම්. රු500000 න් නවතින්න තිබුනාgood luk පුතෙ

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 หลายเดือนก่อน

      Lifeline එක අරගත්තා නම් අයින් වෙන්න බෑ නේද.....

  • @SakilaHasinda-nd7pj
    @SakilaHasinda-nd7pj 3 หลายเดือนก่อน +4

    Me me urthal

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @rwkwickramarathna
    @rwkwickramarathna 3 หลายเดือนก่อน +1

    උර්තල් 😂

  • @JayaniSandalikaKumari
    @JayaniSandalikaKumari 3 หลายเดือนก่อน

    😢

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 3 หลายเดือนก่อน

    මේ ළමයාට මොංගල් ද 😅
    කතා කරන විදිහ 😂😂😂😂

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z 3 หลายเดือนก่อน

    Urta urtal hodai