මැකොසගේ පවිලත් අමාරුවේ මේ චන්දෙ නිසා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • රටේ උන් ගැන නොහිතුවත් පවුල ගැන ගිතලවත් දිනයක් දෙන්න වෙනවා
    #anurakumaradissanayake #ranilwickremesinghe #sajithpremadasa #srilanka_election_commission #මැතිවරණ_කොමිසම #මැකෝ #ජනාධිපතිවරණය
    Website : lokewatesudant...
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #SudanthakaVlog #LokewateSudanthaka

ความคิดเห็น • 308

  • @lalsiriwardana
    @lalsiriwardana 2 หลายเดือนก่อน +71

    ඇත්ත තමයි. ඔබතුමා කිව් පරිදි , නිවුස් නොබලන කෙනෙක් තමයි මම. 😂
    මාලිමාවට ජයවේවා ❤

    • @mallikajayathilake4884
      @mallikajayathilake4884 2 หลายเดือนก่อน +1

      2:42 2:42 😮

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 2 หลายเดือนก่อน

      එළිදරව් පොතේ අඩංගු රහස් මම හෙළි කරමි, ඒවා ප්‍රසන්න නොවනු ඇත
      ජූලි 23, 2013 මාරියා දිව්‍ය දයාව පියාෆ්ලෝවන් සහ දයාව
      මගේ ආදරණීය දියණිය, ඔබට මුහුණ දීමට සිදුවනු ඇති පරීක්ෂාවන් වන්නේ එළිදරව් පොතේ අඩංගු රහස් මා හෙළි කරන නිසාත් ඒවා ප්‍රසන්න නොවනු ඇත. සත්‍යය බොහෝ දෙනෙකුට එතරම් කලබල සහ නොසන්සුන් විය හැකිය. සත්‍යය කලකිරීමේ කඳුළු, දුකේ කඳුළු සහ මහත් පීඩාව ඇති කරයි.
      අනෙක් අතට, බොරුවලින් ඔබව ව්‍යාජ ආරක්ෂාව පිළිබඳ හැඟීමකට ඇද දැමිය හැකිය. බොරුව, ඔබට ඉදිරිපත් කළත්, ආදරණීය භාෂාවෙන් සහ උතුම් ඉරියව්වලින් සැරසී පැමිණියත්, ඔබේ හදවතට නිවැරදි බවක් දැනෙන්නේ නැත, ඒවා සත්‍යයට වඩා මිනිසාට පිළිගැනීමට පහසු විය හැකිය.
      යමෙකුට මාරාන්තික රෝගයක් වැළඳී ඇති බව පැවසූ විට, ඔවුන්ට විකල්ප දෙකක් තිබේ. ඔවුන්ට සත්‍යය පිළිගත හැකිය, ඔවුන්ගේ ආත්මය සූදානම් කළ හැකිය, ඔවුන්ගේ පවුල් සමඟ සමීපව කාලය ගත කළ හැකිය, මගේ සමාව ලබා ගත හැකිය, ඉන්පසු දවස එනතෙක් බලා සිටින්න. ඔවුන් මෙය කරන විට, එය බිය උපදවන දෙයක් වුවද, ඔවුන් - ඔවුන් සත්‍යය පිළිගෙන ඇති නිසා - ඔවුන්ගේ ආත්මය තුළ සැබෑ සාමය සොයා ගනු ඇත.
      මේ ආත්මයන්ට මා ගැන බිය වීමට කිසිවක් නැත. අනෙක් අතට, ඔවුන් සත්‍යය ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔවුන් ආශ්චර්යමත් ලෙස සුව කිරීමට භාවිතා කළ හැකි යැයි ඔවුන් සිතන මැජික් භාජන සහ බොරු දෙවිවරුන් විශ්වාස කරන්නේ නම්, ඔවුන් ඉතා කලකිරීමට පත් වනු ඇත. ඊනියා ධනාත්මක සිතුවිලි වලින් අන්ධ වූ මෙම ආත්මයන් විශ්වාස කරන්නේ තමන් වඩා හොඳ වීමට කැමති නම්, සියල්ල යහපත් වනු ඇති බවයි. ඔවුන් තේරුම් ගැනීමට අපොහොසත් වන දෙය නම්, ඔවුන් සුවය ලැබීමට කැමති නම්, ඔවුන් මට යාච්ඤා කළ යුතුය, යේසුස්. මම යාච්ඤාවලට පිළිතුරු දෙන්නෙමි, නමුත් ඉල්ලීම ඔවුන්ගේ ආත්මයේ යහපත සඳහා නම් පමණි. තම අසනීපයේ සත්‍යය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන සහ මා වෙත නොපැමිණෙන මෙම ආත්මයන් නැති වී යයි. ඔවුන්ගේ නිවස පිළිවෙලට ඇති බව සහතික කිරීම සඳහා ඔවුන් පෘථිවියේ දී ඔවුන්ට ලබා දී ඇති කාලය නාස්ති කරනු ඇත.
      දැන් ඔබට ලබා දී ඇති මගේ වචනය වන සත්‍යය සම්බන්ධයෙන්ද එයම සත්‍ය වේ. මම පෘථිවියේ සිටින කාලය තුළ ලෝකයට සත්‍යය ලබා දුන් අතර මා ප්‍රතික්ෂේප කරන ලදී. බොහෝ දෙනෙක් මා අනුගමනය කළ නමුත් එකල ඔවුන්ට ලබා දුන් සත්‍යය දැන් දෙවියන් වහන්සේගේ සතුරන් විසින් අභියෝගයට ලක් කර ඔවුන් වංචාවට හසු වනු ඇත. ඔවුන් ඉක්මනින්ම සත්‍යය ප්‍රතික්ෂේප කරනු ඇති අතර මේ මොහොතේ ලෝකයට ලබා දී ඇති මගේ අනතුරු ඇඟවීම පිළිගැනීමට නොහැකි වනු ඇත.
      මෙය අවශ්‍ය නොවන බැවින් නව ඉගැන්වීම් ඔබට හෙළි නොකරන ලෙස මම දැන් ඔබෙන් ඉල්ලා සිටිමි. ඔබට සත්‍යය ලබා දී ඇත, නමුත් දැන් මම ඔබට සත්‍යය මතක් කිරීමට මැදිහත් වෙමි. ඔබ මට ඇති ආදරය නිසා ඔබට සිදු වන නපුරු ම්ලේච්ඡ ක්‍රියා ගැන ඔබට අනතුරු ඇඟවීමට ද මම පැමිණෙමි.
      ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මා වෙත පිටුපා නොයන්න, මා මේ මොහොතේ ඔබ ආරක්ෂා කිරීමට පමණක් අත දිගු කරන්නෙමි. මට ඔබව වෙන් කිරීමට අවශ්‍ය නැත, නමුත් මම ඔබට සත්‍යය, වරින් වර මතක් කරමි. ඔවුන් මගේ යැයි පවසන අය විසින් ඉදිරිපත් කිරීමට නියමිත නව නීතිවල ප්‍රතිඵලයක් ලෙස ඔබේ ආත්මය කලබල වන බව ඔබ දුටු විට, ඔබ මෙම කුරුස යුද්ධ යාච්ඤාව හරහා මා ඇමතීමට සිදුවේ.
      කුරුස යුද්ධ යාච්ඤාව (116) බොරු නපුරෙන් මාව ගලවාගන්න.
      ආදරණීය ජේසුනි, මට උදව් කරන්න.
      මම දුක් කඳුළු වල ගිලී සිටිමි.
      මගේ සිත ව්‍යාකූල වී ඇත.
      මට විශ්වාස කළ හැක්කේ කාටදැයි මම නොදනිමි.
      ඔබගේ රාජ්‍යයට නිවැරදි මාර්ගය තෝරා ගැනීමට හැකි වන පරිදි කරුණාකර ඔබගේ ශුද්ධාත්මයාණන්ගෙන් මා පුරවන්න.
      ප්‍රේමණීය ජේසුනි, පේතෘස් විසින් ලෝකයට දුන් ඔබගේ වචනයට සැමවිටම සත්‍යව සිටීමටත් ඔබ අපට ඉගැන්වූ දෙයින් කිසිවිටෙකත් අපගමනය වීමට හෝ ඔබගේ කුරුසියේ මරණය ප්‍රතික්ෂේප කිරීමට මට උපකාර කරන්න.
      ජේසුනි, ඔබ මාර්ගයයි.
      මට මාර්ගය පෙන්වන්න.
      මා අල්ලාගෙන ඔබගේ මහා දයාවේ ගමනට රැගෙන යන්න. ආමෙන්.

  • @MMDRodrigoRodrigo-qs3mt
    @MMDRodrigoRodrigo-qs3mt 2 หลายเดือนก่อน +19

    100 යට 200 ඇත්ත. අපි TV එක ගලවල දැම්මා ආයි මාලිමාව රජයක් පත්උනාහම හයිකරනවා

  • @NihalAnanda-b3b
    @NihalAnanda-b3b 2 หลายเดือนก่อน +19

    ඇත්තට මහත්තය අපි නම් බලන්නේ සියතෙ ටෙලි වැකිය විතරයි.ලාල් මහතාට දළදා හාමුදුරුවන්ගේම පිහිටයි...

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 2 หลายเดือนก่อน +1

      ඇත්තේන්ම මමත් බලන්නේ සියත නිවුස් සහ ටෙලිවැකිය විතරයි. ❤❤❤

  • @damithcaldera4385
    @damithcaldera4385 2 หลายเดือนก่อน +62

    ඊයේ මම ගියා පොලිස් රිපොට් එක ගන්න පොලිස් මුලාස්තානයට.එතනදි මට මුනගැහුනා ඇබිලිපිටියෙ ඉදලා අපු කෙනෙක් .ඔහු මට කිව්වා ඔහු යන්නෙ ඊශ්‍රායලයට කියලා.ඇමති තුමාට ලක්ශ 4කුත්,එජන්සියට ලක්ශ 2කුත් මෙ වෙනකොට දිලා .තව ට්කට් වලට ලක්ශ 6 ගානකුත්,තව මැඩිකල් වලටත් උමන්දාවෙ සතියක පුහුණුවකුත් එකට 6000 ගානකුත් යනබව කිව්වා.මෙක ව්සාල ගසාකැමක්.එක නිසා මෙ ගැන සොයා බලා දැනුවත් කිරිමක් කරන්න.

    • @AbcDef-mv9gh
      @AbcDef-mv9gh 2 หลายเดือนก่อน

      මොඩයො ලංකාවෙ ඉදල නිදහසෙ බය. සැකෙන් තොරව ධනාත්මකව මුදල් සොයන්න පුලුවන් ඔය වගෙ වියදම් කරල නොපෙනෙන හොරුන්ට අහුවෙලා කි දෙනෙක් කරදරෙ වැටිලද පවු අවාමනාව.

    • @SandayaLal
      @SandayaLal 2 หลายเดือนก่อน +4

      Budu ammo.😮😮😮

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 2 หลายเดือนก่อน +6

      ඔය ගන්න ඒව මනුෂට වමාරන්ක වෙයි

    • @sepalajayasekara363
      @sepalajayasekara363 2 หลายเดือนก่อน +8

      එතකොට උමංදාවේ බුදුහාමුදුරුවො ත් පගාව ගන්නවාද ?

    • @dumindagunasena7652
      @dumindagunasena7652 2 หลายเดือนก่อน +5

      ඇත්තටම ඇත්ත අපේ ගෙවල් ළඟ මල්ලි කෙනෙකුට ඔහොම උනා. ඒත් ජොබ් එකක් නෑ කියල ඊට වඩා සල්ලි දෙන අයට ජොබ් දීලා රටවල් වලට යවල මනූශ ගෙ වැඩක් කියල කියන්නේ .මොනව උනත් ලේකම් ල ඉදලා ජරාව කනව.

  • @kumaras0
    @kumaras0 2 หลายเดือนก่อน +19

    මැකෝ....බැරිනම් දාලා පලකෝ..මේ.රට විනාසයකට ඇද නොදා...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

  • @neethaudugamakorala1754
    @neethaudugamakorala1754 2 หลายเดือนก่อน +10

    😢ඔබතුමා කියන්නේ සහතික ඇත්ත.අපිත් t v එක අයින්කලා.ඔය මිනිසුන්ගේ මූණවල් දැක්කාම අපේ ලේ කෝපවෙලා නැති ලෙඩ හැදෙනව.

  • @nortonfernando2740
    @nortonfernando2740 2 หลายเดือนก่อน +58

    රත්නායකගෙ මූණ හරිම අප්‍රිය මුලු සන්හතියටම.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅😭🫣😫😩

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 2 หลายเดือนก่อน

      Holy mary.ගැළවීමේ මව: ප්‍රාතිහාර්යයක් සිදු වූවාක් මෙන්, බොරු අනාගතවක්තෘවරයා(ප්‍රැන්සිස්පාප්තුමා) මළවුන්ගෙන් නැඟිටිනු ඇත.
      ජූලි 25, 2013 මාරියා දිව්‍ය දයාව පියතුමා සහ දයාව
      මගේ දරුවා, මගේ පුතාගේ පල්ලිය කාන්තාරයේ පාළුකරයට හෙළනු ලබන බැවින්, මගේ දරුවන්ට මුහුණ දීමට සිදු වන හානියට මුහුණ දෙන විට ධෛර්යය නැති කර නොගැනීම වැදගත්ය. මම එළිදරව් පොතේ සිටින, හිරු එළියෙන් සැරසී, දරුවා බිහි කළ කාන්තාව වෙමි. දරුවා ජේසුස්. මගේ පුත් ජේසුස් වහන්සේගේ අද්භූත ශරීරය පෘථිවියේ ඔහුගේ පල්ලියයි. මගේ පුතාගේ පල්ලිය සොරකම් කරනු ලබන අතර ඉක්මනින් ඔහුගේ ශරීරය එහි නොසිටිනු ඇත.
      මෙම පාළුවීම මාගේ පුත්‍රයාගේ ඉගැන්වීම් අනුගමනය කරන අයගේ හදවත් දෙකට ඉරා දමනු ඇත. හැරෙන්නට තැනක් නැති අය, මෙතෙක් ශුද්ධ දිව්‍ය සත්ප්‍රසාදය පැවැත්වූ ගොඩනැගිලිවලින් ඉවත් කරනු ලැබේ. එහෙත්, ඔවුන් පිටතට හෙළනු ලබන අතර, ඔවුන්ට සුළු දයාවකින් තොරව, ඔවුන් ශුද්ධාත්මයාණන්ගෙන් පිරී යනු ඇත. මෙයින් අදහස් කරන්නේ ඔවුන් මඟ පෙන්වනු ලබන අතර දෙවියන් වහන්සේට පක්ෂපාත අයගෙන් සැදුම්ලත් ඉතිරි හමුදාවට දරුණු ලෙස නායකත්වය දෙන බවයි.
      තවත් සමහරු, සත්‍යයට අන්ධව, ව්‍යාකූලත්වයට බොරු අනාගතවක්තෘවරයා අනුගමනය කරනු ඇත. ඔවුන්ගේ හදවත් රැවටෙනු ඇත, ඉක්මනින්, බොරු අනාගතවක්තෘ මරණයේ දොරකඩ සිටින බව දුටු විට, ඔවුන් හඬා වැලපෙනු ඇත. නමුත් ප්‍රාතිහාර්යයක් සිදු වූවාක් මෙන්, බොරු අනාගතවක්තෘවරයා මළවුන්ගෙන් නැඟිටින බව පෙනේ. ඔහු ස්වර්ගයෙන් මහා, අද්භූත බලයෙන් ආශීර්වාද ලත් බව ඔවුන් පවසනු ඇත, ඔවුන් නමස්කාර කරමින් ඔහු ඉදිරියෙහි ඔවුන්ගේ මුහුණු මත වැටී සිටිනු ඇත. නොපෙනෙන අයගේ ආදරයට හා ප්‍රසාදයට ලක් වනු ඇත.
      වැඩි කල් නොගොස් අන්ත ක්‍රිස්තුස් පෙනී සිටින අතර ඔහුගේ කීර්තියට පත්වීම ජෙරුසලමේදී ආරම්භ වනු ඇත. ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටි පසු, මගේ පුතාගේ පල්ලියේ සියල්ල ඉක්මනින් වෙනස් වනු ඇත. නව නීති හඳුන්වා දෙනු ඇත. නව ධාතු, පූජකවරුන් අඳින වස්ත්‍රවල වෙනස්කම් සහ නව නීතිරීති රැසක් ක්‍රියාත්මක කෙරේ. මුලදී, මිනිසුන් පවසන්නේ මෙම සියලු වෙනස්කම් නිහතමානී වීමේ අවශ්‍යතාවයෙන් පැන නගින බවයි. තවද, මෙම පිළිකුල් සහගත ක්‍රිස්තියානි පල්ලිවලට ඇතුළු වන අතර, පීඩා ආරම්භ වනු ඇත. මෙම සාතන්ගේ චාරිත්‍රවලට විරුද්ධ වීමට නිර්භීත වන්න, එවිට ඔබව මිථ්‍යාදෘෂ්ටිකයෙකු ලෙස සලකනු ඇත - කරදර කරන්නෙකු.
      බොහෝ කාදිනල්වරුන්, බිෂොප්වරුන්, පූජකවරුන්, කන්‍යා සොහොයුරියන් සහ සාමාන්‍ය මිනිසුන් නව නීති අනුගමනය නොකරන්නේ නම් හෝ බොරු අනාගතවක්තෘවරයාට නමස්කාර නොකළහොත් නෙරපා හරිනු ඇත. මෙම අවස්ථාවෙහිදී, ඔබ මාගේ පුත්‍රයා වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට සාමයෙන් නමස්කාර කිරීමට හැකි වන පරිදි නිර්මාණය කර ඇති සරණාගත ස්ථාන සෙවිය යුතුය.
      පූජකයන් දිගටම සක්‍රමේන්තු පරිපාලනය කළ යුතු අතර මගේ දරුවන්ට අතිශුද්ධ වූ දිව්‍ය පූජාව ලබා දිය යුතුය. ඔබ කිසි විටෙකත් වංචාවට යටත් නොවිය යුතුය, ඔබ සමඟ හවුල් වීමට ඉල්ලා සිටිනු ඇත. එසේ කරන අයගේ ආත්මය නපුරු තැනැත්තාට අහිමි වනු ඇත.
      ඔබේ ආදරණීය අම්මා
      ගැළවීමේ මව

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 หลายเดือนก่อน +1

    හොඳ විග්‍රහයක් 👍සුදන්තක මහතා ඔබට බොහෝම ස්තූතියි 💐
    මැකෝ කරන දේ ගැන අපි බලන් ඉන්නවා .🤔🤔

  • @SomarathnaMalavige
    @SomarathnaMalavige 2 หลายเดือนก่อน +16

    අනේ උගේ රාහු, මුන් වගෙ වසලයො රටින් පිටුවහල් කල යුතු නැද්ද

  • @lankacool9116
    @lankacool9116 2 หลายเดือนก่อน +20

    ඔිකා රනිලගෙ ගොටිටක් ඔබගේ මෙි කියාදිම බොහොම වටිනවා එක්වෙමු මාලිමාව දිනවමු ..

    • @saumyaperera6788
      @saumyaperera6788 2 หลายเดือนก่อน +1

      ඒක කොන්ද පන නැති සල්ලි පෙරේතයෙක්. අනිවාර්යයෙන්ම සොම්බිය ඕකට සල්ලි දෙන්න ඇති. අනේ සුදන්තක අයියේ ඕකුන්ගේ ගෑනුන්ටත් ඕනේ සල්ලි විතරයිනේ. ඒකිලාගේ ලැජ්ජා නහර කපලා තියෙන්නේ.

  • @WasanthaHerath-c2v
    @WasanthaHerath-c2v 2 หลายเดือนก่อน +28

    රත්නායකගේ රාහු කාලයේ ගෑනිගෙ රෙද්දස්සේ බලන්න කියන්න

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 2 หลายเดือนก่อน +70

    රාජ්‍යසේවය එදා වගෙමයි අදත් මාලිමා රජයකදි කාර්යක්ෂම කරමු...

    • @AnuraSampath-s2s
      @AnuraSampath-s2s 2 หลายเดือนก่อน +1

      නොකලොත්.

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 2 หลายเดือนก่อน +5

      ​@@AnuraSampath-s2s
      ආපහු රනිල්ට දෙමු. නිකං පලයං ඩෝ යන්ඩ.

    • @AnuraSampath-s2s
      @AnuraSampath-s2s 2 หลายเดือนก่อน +1

      @@UserResu-dx5zj ඔබගේ කමෙට් එක දේශපලන තර්කයක් නොවෙයි.ගව සම්පතේ කමෙට් එකක්.ස්තුතියි.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 2 หลายเดือนก่อน

      එළිදරව් පොතේ අඩංගු රහස් මම හෙළි කරමි, ඒවා ප්‍රසන්න නොවනු ඇත
      ජූලි 23, 2013 මාරියා දිව්‍ය දයාව පියාෆ්ලෝවන් සහ දයාව
      මගේ ආදරණීය දියණිය, ඔබට මුහුණ දීමට සිදුවනු ඇති පරීක්ෂාවන් වන්නේ එළිදරව් පොතේ අඩංගු රහස් මා හෙළි කරන නිසාත් ඒවා ප්‍රසන්න නොවනු ඇත. සත්‍යය බොහෝ දෙනෙකුට එතරම් කලබල සහ නොසන්සුන් විය හැකිය. සත්‍යය කලකිරීමේ කඳුළු, දුකේ කඳුළු සහ මහත් පීඩාව ඇති කරයි.
      අනෙක් අතට, බොරුවලින් ඔබව ව්‍යාජ ආරක්ෂාව පිළිබඳ හැඟීමකට ඇද දැමිය හැකිය. බොරුව, ඔබට ඉදිරිපත් කළත්, ආදරණීය භාෂාවෙන් සහ උතුම් ඉරියව්වලින් සැරසී පැමිණියත්, ඔබේ හදවතට නිවැරදි බවක් දැනෙන්නේ නැත, ඒවා සත්‍යයට වඩා මිනිසාට පිළිගැනීමට පහසු විය හැකිය.
      යමෙකුට මාරාන්තික රෝගයක් වැළඳී ඇති බව පැවසූ විට, ඔවුන්ට විකල්ප දෙකක් තිබේ. ඔවුන්ට සත්‍යය පිළිගත හැකිය, ඔවුන්ගේ ආත්මය සූදානම් කළ හැකිය, ඔවුන්ගේ පවුල් සමඟ සමීපව කාලය ගත කළ හැකිය, මගේ සමාව ලබා ගත හැකිය, ඉන්පසු දවස එනතෙක් බලා සිටින්න. ඔවුන් මෙය කරන විට, එය බිය උපදවන දෙයක් වුවද, ඔවුන් - ඔවුන් සත්‍යය පිළිගෙන ඇති නිසා - ඔවුන්ගේ ආත්මය තුළ සැබෑ සාමය සොයා ගනු ඇත.
      මේ ආත්මයන්ට මා ගැන බිය වීමට කිසිවක් නැත. අනෙක් අතට, ඔවුන් සත්‍යය ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔවුන් ආශ්චර්යමත් ලෙස සුව කිරීමට භාවිතා කළ හැකි යැයි ඔවුන් සිතන මැජික් භාජන සහ බොරු දෙවිවරුන් විශ්වාස කරන්නේ නම්, ඔවුන් ඉතා කලකිරීමට පත් වනු ඇත. ඊනියා ධනාත්මක සිතුවිලි වලින් අන්ධ වූ මෙම ආත්මයන් විශ්වාස කරන්නේ තමන් වඩා හොඳ වීමට කැමති නම්, සියල්ල යහපත් වනු ඇති බවයි. ඔවුන් තේරුම් ගැනීමට අපොහොසත් වන දෙය නම්, ඔවුන් සුවය ලැබීමට කැමති නම්, ඔවුන් මට යාච්ඤා කළ යුතුය, යේසුස්. මම යාච්ඤාවලට පිළිතුරු දෙන්නෙමි, නමුත් ඉල්ලීම ඔවුන්ගේ ආත්මයේ යහපත සඳහා නම් පමණි. තම අසනීපයේ සත්‍යය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන සහ මා වෙත නොපැමිණෙන මෙම ආත්මයන් නැති වී යයි. ඔවුන්ගේ නිවස පිළිවෙලට ඇති බව සහතික කිරීම සඳහා ඔවුන් පෘථිවියේ දී ඔවුන්ට ලබා දී ඇති කාලය නාස්ති කරනු ඇත.
      දැන් ඔබට ලබා දී ඇති මගේ වචනය වන සත්‍යය සම්බන්ධයෙන්ද එයම සත්‍ය වේ. මම පෘථිවියේ සිටින කාලය තුළ ලෝකයට සත්‍යය ලබා දුන් අතර මා ප්‍රතික්ෂේප කරන ලදී. බොහෝ දෙනෙක් මා අනුගමනය කළ නමුත් එකල ඔවුන්ට ලබා දුන් සත්‍යය දැන් දෙවියන් වහන්සේගේ සතුරන් විසින් අභියෝගයට ලක් කර ඔවුන් වංචාවට හසු වනු ඇත. ඔවුන් ඉක්මනින්ම සත්‍යය ප්‍රතික්ෂේප කරනු ඇති අතර මේ මොහොතේ ලෝකයට ලබා දී ඇති මගේ අනතුරු ඇඟවීම පිළිගැනීමට නොහැකි වනු ඇත.
      මෙය අවශ්‍ය නොවන බැවින් නව ඉගැන්වීම් ඔබට හෙළි නොකරන ලෙස මම දැන් ඔබෙන් ඉල්ලා සිටිමි. ඔබට සත්‍යය ලබා දී ඇත, නමුත් දැන් මම ඔබට සත්‍යය මතක් කිරීමට මැදිහත් වෙමි. ඔබ මට ඇති ආදරය නිසා ඔබට සිදු වන නපුරු ම්ලේච්ඡ ක්‍රියා ගැන ඔබට අනතුරු ඇඟවීමට ද මම පැමිණෙමි.
      ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මා වෙත පිටුපා නොයන්න, මා මේ මොහොතේ ඔබ ආරක්ෂා කිරීමට පමණක් අත දිගු කරන්නෙමි. මට ඔබව වෙන් කිරීමට අවශ්‍ය නැත, නමුත් මම ඔබට සත්‍යය, වරින් වර මතක් කරමි. ඔවුන් මගේ යැයි පවසන අය විසින් ඉදිරිපත් කිරීමට නියමිත නව නීතිවල ප්‍රතිඵලයක් ලෙස ඔබේ ආත්මය කලබල වන බව ඔබ දුටු විට, ඔබ මෙම කුරුස යුද්ධ යාච්ඤාව හරහා මා ඇමතීමට සිදුවේ.
      කුරුස යුද්ධ යාච්ඤාව (116) බොරු නපුරෙන් මාව ගලවාගන්න.
      ආදරණීය ජේසුනි, මට උදව් කරන්න.
      මම දුක් කඳුළු වල ගිලී සිටිමි.
      මගේ සිත ව්‍යාකූල වී ඇත.
      මට විශ්වාස කළ හැක්කේ කාටදැයි මම නොදනිමි.
      ඔබගේ රාජ්‍යයට නිවැරදි මාර්ගය තෝරා ගැනීමට හැකි වන පරිදි කරුණාකර ඔබගේ ශුද්ධාත්මයාණන්ගෙන් මා පුරවන්න.
      ප්‍රේමණීය ජේසුනි, පේතෘස් විසින් ලෝකයට දුන් ඔබගේ වචනයට සැමවිටම සත්‍යව සිටීමටත් ඔබ අපට ඉගැන්වූ දෙයින් කිසිවිටෙකත් අපගමනය වීමට හෝ ඔබගේ කුරුසියේ මරණය ප්‍රතික්ෂේප කිරීමට මට උපකාර කරන්න.
      ජේසුනි, ඔබ මාර්ගයයි.
      මට මාර්ගය පෙන්වන්න.
      මා අල්ලාගෙන ඔබගේ මහා දයාවේ ගමනට රැගෙන යන්න. ආමෙන්.

    • @MathewFernando-i4u
      @MathewFernando-i4u 2 หลายเดือนก่อน

      විදේශ සේවාවේ වංචා ගැන කියන්න ලැඡ්ඡා නැද්ද මිනිහෝ. රුමේනියා යවන්න අපෙන් ගත්තු සල්ලි, අපිව රට යවපු නැති නිසා අපිට ආපහු දෙන්නම් කියලා එන මාසෙට අවුරුද්දක් වෙනවා. එහෙම චංචා කාරයෙක් උබ. උබට ,උබේ පවුලට අපි WhatsApp ඒකේ කියපු හෙන වදිනවා වදිනවාමයි. උබ බලපන් WhatsApp එක. නැත්නම් ඒවා social media වල යයි.

  • @rathnayakarathnayaka-di5kp
    @rathnayakarathnayaka-di5kp 2 หลายเดือนก่อน +11

    තෝට.තෝගේ.දරූවන්ට.ශාප.වේවා.ශාපවේවා.මැ.කෝගේ.මුලුපවුලම.හැදීගෑවීලාපලයන්..තෝට.දේයීයෝ.සාක්කී.හේණහතමවැදීයන්..තෝරනීලගේ.අශෑචීකනබල්ලේක්..පාහරයා....

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 2 หลายเดือนก่อน +23

    මැතිවරණ කොමසාරිස් කියන්නෙ තුරු සුනඛයෙක් රනිල්ගෙ. 😒😒🖕

  • @NihalAnanda-b3b
    @NihalAnanda-b3b 2 หลายเดือนก่อน +11

    ඔන්න මැකෝනම් මැකෝ තමා ගරු දේශප්‍රිය මැතිතුමා.එතුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @sunilpiris5670
    @sunilpiris5670 2 หลายเดือนก่อน +1

    අපේ ගෙදර කිසිමකෙනෙක් TV බලන්නේ නැහැ.අපි සමාජ මාද්දය තමයි තොරතුරු ලබා ගැනිමට බාවිතා කරන්නේ.මේ රට කරන කාලකන්නිවගේමයි අපේ රටේ මාද්දය.

  • @awinashbulathgama9811
    @awinashbulathgama9811 2 หลายเดือนก่อน +11

    ඔබතුමා හරියට හරි. මා ප්‍රවෘත්ති බැලූ දිනයක් මට මතක නැත.

  • @Ms100953
    @Ms100953 2 หลายเดือนก่อน +23

    එදා ඔය කොමසාරිස් තටම තටම කතා කරපු හැටි හරිම අප්‍රසන්න යි.

  • @KEETHUMATHITV--TV
    @KEETHUMATHITV--TV 2 หลายเดือนก่อน +6

    රත්නායක වැරදිකලොත් ,,,, එයාවත් පව්ලේ උදවියත් ආදරෙන්,,,, ආදරයෙන්,,,,, රැකබලාගන්න රටේ බහුතරයක් සැදී පැහැදී සිටින්න පුළුවන් සහෝ,,,,

  • @janakaprabath1350
    @janakaprabath1350 2 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත කතාව..මීඩියාකියා ගන්නාහමීඩියා සමහරක් උන්ව මිලට ගෙන කෝටියක,මිලියන ගානකට හොර තක්කඩි ටික

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 หลายเดือนก่อน +14

    මිනිසුන් මෙ තරමි කැපකිරිමි කරද්දි මුන්ට තනතුරු නැතිවෙයි කියලා මු තටබනව⁣ෙ මුන් අපාගත වෙන්න ඔාන මෙිකට මොනවා හරි කලොත් අපාගත වෙනවා පන පිටින්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭

  • @indranialwis2124
    @indranialwis2124 2 หลายเดือนก่อน +19

    ඒ ක ඇත්ත.අපෙ ගෙදර නම් පොඩි අය කාටුන් බලනව විතරයි... බැරි වීමකින් වත් ප්‍රවෘත්ති බලන්නෙ නෑ...

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 2 หลายเดือนก่อน +2

      All the robbers and their leading robber government henchmen are only one network of robering gange.
      The Chairmen of Election Commission also Ranila's robber henchman.
      He has been gotten. "Rahu Kaalaya".

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 2 หลายเดือนก่อน

      😂

  • @lalmahamalage
    @lalmahamalage 2 หลายเดือนก่อน +20

    මැ කො මහත්මයෙක් නොවෙයි ගද 🐕🐕🐕ක්. රනියාගේ පස්ස ලෙවකන සක්කිලියෙක්. මාලිමාවට ජයවේවා ❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅😭🫣

  • @manelperera5336
    @manelperera5336 2 หลายเดือนก่อน +18

    දැන් T.V.අයින්කරලා ගතයුතු කිසිම දෙයක් නැහැ.පුස් දෙවල් අහන්න තියෙන්නේ.චැනල් සේරමකඩෙයනවා.සදාචාරයක් නැහැ........

  • @gayaasan4482
    @gayaasan4482 2 หลายเดือนก่อน +2

    ඇත්ත, මේ දවස්වල අපිත් ගොඩාක් උනන්දුවෙන් ඉන්නේ මැතිවරණ කොමිසමේ ප්‍රධාන නිලධාරීන් 5ගේ පවුලේ අයගේ විස්තර සහ එයාලගේ ගෙවල් කොහෙද තියෙන්නේ කියලා.

  • @awinashbulathgama9811
    @awinashbulathgama9811 2 หลายเดือนก่อน +13

    මාලිමාවට ජයවේවා ! ජයවේවා ! ජයවේවා !

  • @wilfredbandula2176
    @wilfredbandula2176 2 หลายเดือนก่อน +1

    මම TV බලන්නේ නෑ. හිටිගමන් සියත news ටිකක් බලනවා

  • @disanayaka4048
    @disanayaka4048 2 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ කතාව හරියට හ‍රි කොහොමද දැන ගත්තේ අපි නිවුස් බලන්නේ නෑ මාලිමාවට ජය වේ වේවා ❤❤❤❤❤❤❤❤

  • @малинкидом
    @малинкидом 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබට සුදන්ත. මැතිවරණ කොමසාරිස්තුමෝ ඔහේගේ ළමයින්ටත් ඉස්සරහට රටක් තියෙන්න ඕනෙ කාටවත් කඩේ ගිහින් බඩ ගෝස්තර වාදීයෙක් වෙන්න නම් එපා කවදා හරි ඔහේගේ වලටත් හෙන ගහයි බඩ ගෝස්තර වාදීයෙක් වුණොත්

  • @susam4033
    @susam4033 2 หลายเดือนก่อน +11

    මැ.කොමසාරිස් පරයා ,කල්මරන්නේ රනිල්ට ගේම් ගහන්න කල් දෙන්න.මුගේ ගේ වටකරගන්න ඕනේ.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 หลายเดือนก่อน

      හරියටම හරි....👍

  • @DayaLokuge-n3z
    @DayaLokuge-n3z 2 หลายเดือนก่อน +14

    සහතික ඇත්ත.

  • @gaminigamage4338
    @gaminigamage4338 2 หลายเดือนก่อน +2

    ඇත්ත අපිත් බලන්නෙ නෑ ....

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 2 หลายเดือนก่อน +11

    කිසි බලපෑමක් නැහැ කිව්වට රනිලගෙ ඕඩරේට තමයි වැඩ. එහෙම නැත්නම් ගෑනිට බයේද.ඔහොම එකෙක් ඉන්නව කියල දැනගත්තෙත් ගිය සතියේ.

  • @mohamedsulaimannainamohame1996
    @mohamedsulaimannainamohame1996 2 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත අපිත් TV NEWS බලන්නේ නෑ බලනවානම් සියත විතරයි බලන්නේ ජාතික ජන බලවේගයට ජයවේවා

  • @naturesstories
    @naturesstories 2 หลายเดือนก่อน +4

    ඒක නම් ඇත්ත අපේ ගෙදරත් TVඑක බලන්නේ නෑ News නම් ඕනේම නෑ ලමයි cartoon විතරයි බලන්නේ

  • @rpdayadayananda7352
    @rpdayadayananda7352 2 หลายเดือนก่อน +4

    ඔබතුමා හරියටම හරි මේ රටේ ජනමාධ්‍ය ඇතුලු සියලු දේ එපාවෙලා..අලුත් යමක් ඉන් බලාපොරොත්තු වෙන යුගය ...සමාජ මාධ්‍ය නැතිනම් ...ප්‍රවෘත්ති දැගගන්න ක්‍රමයක් නැහැ ...

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට ....

  • @ranipremalatha803
    @ranipremalatha803 2 หลายเดือนก่อน

    ඔබතුමා ගේ හරියට හරි❤ කොහොමද දැන ගත්තේ අපි නිවිස් බලන්නේ නැහැ ❤❤❤මාලිමාවට ජයවෙිවා 🙏♥️ ජනතා ජනබලවෙිගයට ජයවෙිවා 🙏♥️ එ

  • @HemanthaAththanagoda
    @HemanthaAththanagoda 2 หลายเดือนก่อน +8

    නෝනට වෙන්නේ මහත්තයා දත් නැතුව බත් කන දිහා බලන් ඉන්න තමයි වෙන්නේ 😂😂😂😂

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 2 หลายเดือนก่อน +14

    රූපවාහිණි නව්ස් නම් අප්‍රසන්නයි......

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 หลายเดือนก่อน +2

    මැකෝ ගුටිකෑමට ආසන්න බව තරයේ මතකතබාගත යුතුයි

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala 2 หลายเดือนก่อน +7

    කොමිසමයම කල් මරන්නේ රනිල්ගේ අපේක්ෂකත්වය තහවුරු වෙන කං නං, එළුවගෙ *** වැටෙන කං හිටිය සීන් එක වගේ..

  • @lion6334
    @lion6334 2 หลายเดือนก่อน +6

    මිනිහගෙ නේානමි අහන්නෙ නැහැ. මිනිහ සෙල්ලම කරන්නෙ රාහු කාලය බලල කාලෙකට පස්සෙ නිසා.

  • @nandanakumara3267
    @nandanakumara3267 2 หลายเดือนก่อน +7

    මැකෝ චන්දය තියන්නකො ජනතාව නිවරදි තින්දුව ගනී ....

  • @ravikumarasinghe9951
    @ravikumarasinghe9951 2 หลายเดือนก่อน +7

    මැකෝ නම කැත කර ගන්නද? හදන්නේ.

  • @aamamarasinghe9420
    @aamamarasinghe9420 2 หลายเดือนก่อน +9

    මාලිමාවට ජයවෙිවා

  • @apgunathilaka
    @apgunathilaka 2 หลายเดือนก่อน +6

    නිවූස්වල තියෙන්න දේසපාලූවන්ගේ බොරුකින්න විතරයි

  • @jayanisandamali6125
    @jayanisandamali6125 2 หลายเดือนก่อน +4

    අපේ පවුලුත් අවුල් නොකර ඉක්මනට චන්දෙට දිනයක් දීපිය!

  • @ruwinimendis4731
    @ruwinimendis4731 2 หลายเดือนก่อน +1

    වසර 5ක් 6ක් තිස්සේ මමත් රූපවාහිනිය සමග සම්බන්ධයක් නැත.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.🎉

  • @kosnmusic8030
    @kosnmusic8030 2 หลายเดือนก่อน +7

    මාලිමාවට ජය වේවා❤❤❤❤

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 2 หลายเดือนก่อน +1

    ❤ අනිවාර්යෙන්ම අප ජනතාව මුන්ව පලවා හරිනවාමයි

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 2 หลายเดือนก่อน +3

    .අපිත් දැන් කාලයක ඉදන් tv බලන්නේ නෑ මේ හොර පාලකෙයින්ගේ නිවුස් අහන්න හරිම අප්පිරියයි බන්දුල ගුනවර්දනගේ නහය දැක්කාම හරිම අප්පිරියයි නහයේ හිල් දෙක තුලින් අපායත් පේනවා ..තුක් ..

  • @mareenazulfika1771
    @mareenazulfika1771 2 หลายเดือนก่อน +14

    ඔබතුමාට නොතේරෙන දේ මං කියන්නද?
    මැ කො මැතිවරණ දිනේ නොකියන්නේ ම හෝනට දරුවන්ට සහ පවුලට ආදරේට !
    දැක්කා නේද බැසිල් මිනී මරුවා ගියා මැතිවරණ කොමිසමට ?
    ගිහින් කීවේ මොනවද දන්නවද?
    උඹ ගෝනට දරුවන්ට පවුලට ආදරේ නම්, ඒ අය පණ පිටින් ඉන්නවා දකින්න කැමැති නම් උඹ මැතිවරණ දිනේ නොකියා ඉන්න ඕන.
    ඔන්න ඕකව කතාව

    • @SomaWeera-l6e
      @SomaWeera-l6e 2 หลายเดือนก่อน +4

      එහෙම නම් ඉල්ලා අස්වෙන්න එපායැ.

  • @disanayaka4048
    @disanayaka4048 2 หลายเดือนก่อน +3

    රත්නා යක රනිල් ර්ජ්පක්ෂ ගේ ඇට්ටම්බි රාල යෙක්ද බැරිනම් අඉන් වේ ලා ගෙදර ගිහින් ගැනිගේ රෙද්ද අස්සේ රාහු බලපං 🤣🤣🤣🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 2 หลายเดือนก่อน +1

    ඇත්ත,,ටෙලිනාට්‍ය ටික විතරමයි බලන්නේ ,හිරැ,දෙරණ, ITN,රූපවාහිනිය, නාලිකාවක් බලන්නේ නෑ ,,මම දන්න අයත් ඉන්නව උන් බලන්නෙත් නෑ

  • @kasunwaijayantha9617
    @kasunwaijayantha9617 2 หลายเดือนก่อน +2

    සර් "මං කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ " කියන අයටත් video එකක් කරන්න

  • @smbandara7915
    @smbandara7915 2 หลายเดือนก่อน +1

    අපිත් සියත මිස වෙන ඒවා බලන්නේ නොමත ගොඩක් කලක සිට සිරස බලන්නේත් ලක්ශපති ,talant, විතරයි

  • @zhangtang8981
    @zhangtang8981 2 หลายเดือนก่อน +4

    ජනතාව ගේ බදු මුදල් වලින් පවුළපෝෂණය කරණ රජයේ සේවකයින් ඔහොම කරණ එක සදාචාරාත්මක නෑ..අවජාතක අය නිසා කිව්වා ට වැඩක් නෑ

  • @sirikanthigodawela
    @sirikanthigodawela 2 หลายเดือนก่อน +1

    Aththatama balannene siyatha teliwekiya Niyamai ewagema sirasa poddak hondai api utube thama balanne keepadenekuge

  • @nuwanperera8140
    @nuwanperera8140 2 หลายเดือนก่อน +5

    😂😂😂😂😂 ඔන්න බලාපියවු කෝ බොලවු ..අනිවාර්‍යෙන්ම එදාට චන්ද කොමසාරිසයා ලොකු තොවිලයක් නටලා පිස්සු කෙලිනවාම තමයි ...මිනිහගේ බිරිඳ නොවේ..දරුවෝ නොවේ.. සක්කරයා කීවත් මහා ලොකු පිස්සුවක් නටනවාමයි ...මක්නිසාද දැනටමත් ජනාධිපතිවරනය තිබියයුතු දිනය දැන්විය යුතු කාලය අවසන් නිසා ..කාලා වරෙන්කෝකෝ ..

  • @manelperera5336
    @manelperera5336 2 หลายเดือนก่อน +6

    මැ.කො.මුනෙන්ම පෙනවා පුශ්නයක ඉන්නේ කියලා.

  • @AjithKumara-y8j
    @AjithKumara-y8j 2 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්

  • @bandusena7444
    @bandusena7444 2 หลายเดือนก่อน +2

    අපි බලන් ඉමු. පින්ච්චන් මැකො කෙනෙක් නොවි ඉදි කියලා හිතෙනවා. ඉල්ලා අස්වෙන්න තරම් කොන්ද පන නැති සොකඩයෙක් නොවෙවා.

  • @MSDayarathna
    @MSDayarathna 2 หลายเดือนก่อน +4

    වැඩි පිරිසක් මතක් කරන්නෙ නෝන නෙමෙයි අම්ම අනේ..

  • @nimalrathnawickramasinghe6049
    @nimalrathnawickramasinghe6049 2 หลายเดือนก่อน +5

    Niyama kathawa oba thumata budu saranayi

  • @shiranthijoseph1786
    @shiranthijoseph1786 2 หลายเดือนก่อน

    මැකෝ Sri හොදට හිතලා නිවැරැදි තිරණේට ආවේත් හොදයි ජනතාව අසරණ කරලා දුක් වෙන්න එපා

  • @AnulaPeramune
    @AnulaPeramune 2 หลายเดือนก่อน +1

    හිරේ දාන්න වටින්නෙ මිනිසුන්ගෙ අයිතිවාසිකම් අහුරනවට

  • @MaheshWijerathna-b2m
    @MaheshWijerathna-b2m 2 หลายเดือนก่อน +3

    රාහු කාලා කවදද ඉවර වෙන්නේ. මැකො

  • @SirimewanD
    @SirimewanD 2 หลายเดือนก่อน +7

    👌👌👌...... 👍...... !
    ව්‍යවස්ථා වංගු ගහල යාලු මිත්‍රකමට නෑදෑ කමට බලය හුවමාරැ කර ගත්ත මදිව අනිත් පක්ෂ නායකයන්ට කෝචොක් කර කර හිටියා වගකීමක් ගන්න කොන්දක් නැති බයගුල්ලො කියල... ! දැන් මැතිවරණෙ ලංවෙලා තමන්ට බඩ යනකොට එ්ව සුද්ද කරන්න ස්වාධීන කොමිෂන් සභාවලට පිරිසිදු කිරීමෙි කටයුතු පවරලා කියනවා කවුදෝ නමුත් මගේ අමුඩෙි රීලා තියනවා... දැන් සුද්ද කරපල්ලා කියල... !
    හිතාගෙන අාවෙ රට හදන්න නොව අවුරැදු දෙක හමාර තුල ඉතුරැ ටිකත් මකබා කරල රටෙි පාලන ව්‍යූහය සහමුලින්ම අඩාල කරල විනාශ කරල අධිකරණය පවා හෑල්ලු කරල තවත් කෙනෙකුට මෙි රට ගොඩ ගත නොහැකි විදිහට මහා අගාධයකට තල්ලු කිරීම කියන එක දැන් හොදටම පැහැදිලියි... ! දැන් කොරන්නට ඉතිරිවෙලා තියෙන්නෙ පාර්ලිමෙින්තුවත් විසුරවලා සීතාවක කටිටඩිය ලවා අරිටිඨ කී වෙන්ඩුගේ රාජා හෝ මාහෝ ගංගා හෝ යාගය කරන එක විතරයි... !
    ව්‍යවස්ථාවෙ හැටියට මැතිවරණ නොතිබිබොත් ඔක්තෝමිබර් වලින් පස්සෙ රට අරාජික වෙලා මහජනයා තමන්ගෙ අයිතිය සෘජුලෙස ක්‍රියාත්මක කරන අවස්ථාවක් එළඹෙන්න ඉඩක් තිබෙනවා.... !
    මෙතෙක් කරඅැති බරපතල වංචා රාජ්‍ය දේපල අවභාවිතය හා මංකොල්ලය සහ මිනී මැරමි අාදිය සමිබන්ධ චෝදනාවලින් ගැලවීම සදහා අවසන් විසදුමලෙස දැන් බලාපොරොත්තුවෙනවා අැත්තේ රට සහමුලින්ම අරාජිකත්වය දක්වා තල්ලු කරගෙන යාමද කියන සැකය සහ අවිශ්වාශය මහජනයා තුල නැගෙමින් තිබෙනවා... !

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 หลายเดือนก่อน +5

    He has to think seriously about people's reaction.

  • @MahendraTennakoon
    @MahendraTennakoon 2 หลายเดือนก่อน +2

    😂ස්තූතියි

  • @InduHewapathirana
    @InduHewapathirana 2 หลายเดือนก่อน

    Excellent speech my dear ANIWARYENMA ANURA DINANAWA DINANAWA MAI

  • @batta5557
    @batta5557 2 หลายเดือนก่อน

    මාස තුනකින් විතර මමත් TV බලන්නෙ නෑ පච අහලම අප්පිරියයි කාලකන්නින්ගෙ මූණු දකිනකොට කේන්ති යනව

  • @KamalaVithanage-ll5ev
    @KamalaVithanage-ll5ev 2 หลายเดือนก่อน

    ඒක නම් ඇත්ත

  • @sarathamarasinghe2721
    @sarathamarasinghe2721 2 หลายเดือนก่อน

    කවුරුත් ටිකක් කල්පනා වෙන් ජීවත් වෙන්න.
    බොරුවෙන් සියලූම දෙනාම රවටන්න බැහැ
    ආසන්න රටක සිදුවූ දේවල්

  • @shirleysilva570
    @shirleysilva570 2 หลายเดือนก่อน +1

    කතාව ඇත්ත ,පෙර රාත්‍රී 8 වෙනකම් මිනිස්සු බලා ඉන්නවා ප්‍රවෘත්ති අහන්න මමත් එහෙමයි අද මිනිසුන්ට ප්‍රවෘත්ති අප්පිරියා වගේම මටත් ප්‍රවෘත්ති අහන්ඩ දකින්න අප්පිරියයි ,හේතුව. බොරුකාර වාචාල හොර දේශපාලන තක්කඩියන්ගේ රූප සහ හඬ.ඇසට කණට පිළිකුල් බවමයි

  • @rohanranjith6308
    @rohanranjith6308 2 หลายเดือนก่อน +10

    රාහූ කාරය භය කරල ද දන්නෙ නෑ

  • @thilakakumarihamy5683
    @thilakakumarihamy5683 2 หลายเดือนก่อน

    රාහුනායක අපිට ඉක්මනට චන්දයක් දිපිය

  • @adariyasinghe127
    @adariyasinghe127 2 หลายเดือนก่อน

    අපේ ගෙදරත් TV බලන්නේ නෑ. හේතුව කාලකන්නින්ගෙ විස්තර අහන්න කැමති නෑ.
    රත්නායක රනියගෙ ...කට ...ව දානවද කොහෙද.

  • @JayasiriWanninayaka-tl8ix
    @JayasiriWanninayaka-tl8ix 2 หลายเดือนก่อน +6

    Truth

  • @GaminiRodrigoTMR
    @GaminiRodrigoTMR 2 หลายเดือนก่อน

    මමත් හිතනව මැකෝතුමාට රාහුකාලෙ ඉවරවෙලා බ්‍රස්පතින්ද හොද නැකත්දවසක්වේවි....
    එතුමට අර කිව්ව 220ලක්ෂයෙත් පව්ලෙත් වීරයවෙන්න....🌹

  • @amig4732
    @amig4732 2 หลายเดือนก่อน

    නියම කතාව

  • @dushanroxx2743
    @dushanroxx2743 2 หลายเดือนก่อน

    හබැයි ඔය නිලධාරයට ඹය කරන ල්‍රමාද වලට නිසි පාඩම් ඉගැන්විය යුතුයි. කොහාමත් ඹය මිකිහ ඔය තනතුරේ හැමදාම කැති බව වටහාගත යුතුයි.

  • @anupebotuwa588
    @anupebotuwa588 2 หลายเดือนก่อน

    බ්‍රහස්පතින්දා වෙනකොට වියරු රනිල් පාර්ලිමේන්තුව විසුරුවලා තිබුණොත්......?

  • @AriyadasaManamperi
    @AriyadasaManamperi 2 หลายเดือนก่อน

    මේ වගේ අමන නින්දිත මජර. ලැජ්ජා නැති මිනිහෙක් ගෙ සභාපතිත්වයෙන් යුත් කොමිෂමක ක්‍රියාකාරිත්වය ගැන මීට වඩා තවත් මොනව බලාපොරොත්තු වෙන්න ද.

  • @PmsenevirathnePmsenevirathne
    @PmsenevirathnePmsenevirathne 2 หลายเดือนก่อน

    සුපිරි ක❤️❤️❤️❤️❤️❤️❤️තාව

  • @karmennagitha
    @karmennagitha 2 หลายเดือนก่อน

    Well said it all and true words.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @paulsujith6345
    @paulsujith6345 2 หลายเดือนก่อน

    ඒකනං ඇත්ත. හුඟක් අය නිව්ස් බලන්න නැ

  • @RasikaHemantha-s2n
    @RasikaHemantha-s2n 2 หลายเดือนก่อน

    මමත් tv එක විකුණලා දැම්මා tv එක ඇතුලේ ඉන්නේ ගොඩක්ම කම්බ හොරු දැක්කම කේන්ති එනවා

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 หลายเดือนก่อน

    Horu ehata mehata panala nawtha minissu andanawa.api balanne naha.Budusaranai jayawewa

  • @HhSs-lm9tu
    @HhSs-lm9tu 2 หลายเดือนก่อน

    සුදන්තක රටම ඕක දිහා බලන් ඉන්නව නොවෙයි ඕකට කන පැලෙන්න දෙන්න ඕන

  • @1nikojohnson
    @1nikojohnson 2 หลายเดือนก่อน +4

    වේස බන්දු අයින් කරල 😂😂😂

  • @mahenjayaruwan2486
    @mahenjayaruwan2486 2 หลายเดือนก่อน

    පැටලුවොත් උගෙ ගෙවල් දොරවල ගැනු දරුවො ඉතුරු වෙයිද කියලා හිතාගන්නයි තියෙන්නෙ😊

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 หลายเดือนก่อน

    මම නම් 2015ඉදලාTv බලන්නේ නෑ ටෙලි නාට්‍ය ඇතුළු

  • @SisiraWanninayake
    @SisiraWanninayake 2 หลายเดือนก่อน

    මාස ගනනාවකින් මමත් tv news බලලා නැහැ

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 2 หลายเดือนก่อน

    සුදන්තක මහත්මයා ඒ මැතිවරණ කොමසාරිස් නොවෙයි මැතිවරණ කොමිෂමේ සභාපති

    • @SudanthakaVlog
      @SudanthakaVlog  2 หลายเดือนก่อน

      ඔව් මැකොස

  • @slshow8614
    @slshow8614 2 หลายเดือนก่อน +1

    ඇත්ත අපි කිසිම දවසක news බලන්නේ නෑ මොකද ට් වී චැනල් වල හැමදාම යන්නේඑ හොර දේසපාලනය ගැන,

  • @indraamarani3518
    @indraamarani3518 2 หลายเดือนก่อน +1

    ඇත්තමයි අපේ ගෙදර කවුරුත් ටීවී බලන්නේනෑ .වයසට ගියේ තාත්තා විතරක් ඔන්න ඔහේ ටීවි එක දිහා බලන් ඉන්නවා .හැබැයි දැන් නං ටීවී එක කැඩිලා බලන්න විදිහකුත් නෑ .තිබ්බත් බලන්නෙත් නෑ .

  • @ranjithlenora
    @ranjithlenora 2 หลายเดือนก่อน +1

    Hariyata hari. Obathumata Suba pathanava.

  • @jayasiribandara7227
    @jayasiribandara7227 2 หลายเดือนก่อน

    රනිල් නිසා පරිප්පු කෑමට නියමිත කට්ටිය බොහෝයි.රාජපක්සලා නිසා තව කවුරු කවුරු පරිප්පුකයිද දන්නෑ.