කෙලියනේ තාප්පෙට මොලේ පුපට බැස්සේ ඇයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • තමන්ගෙම තාප්පෙට කෙලවා ගැනීම
    Website : lokewatesudant...
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #SudanthakaVlog #LokewateSudanthaka

ความคิดเห็น • 165

  • @Andarayaya
    @Andarayaya 4 วันที่ผ่านมา +35

    සුදන්තක අයියේ....ඔයත් මේ ජයග්‍රහනයේ ප්‍රධාන කිටස්කරුවෙක්..🙏🙏🙏❤❤❤❤
    ලෝකයේ ලස්සන අද්දැකීම් වගේම,ලන්කාවේ හිටපු දේශපාලුවන්ගේ අඩුපාඩු නොබියව පෙන්වලා දුන්නේ ඔයයි..❤️❤️❤️❤️❤️🙏🙏

  • @dinushaliyanage8011
    @dinushaliyanage8011 4 วันที่ผ่านมา +38

    ඔබ තුමා දැන් හරිම සතුටින් කතා කරනවා
    ❤මාලිමාවෙ ව්ජයග්‍ර්‍ර්‍ර්හනය නියතයි
    ලස්සන ජිවිතයක් පොහොසත් රටක් මහපොළවෙ යතාර්ථයක් කර ගැනීමට ජාතියේ පිනට පහළ වු අපගේ ජනාධිපති සහෝදරයාට ශක්තියක් වෙමු ❤❤

    • @renukw
      @renukw 4 วันที่ผ่านมา +2

      Anivaryennma

    • @samithdissanayake2337
      @samithdissanayake2337 4 วันที่ผ่านมา +1

      @@dinushaliyanage8011 අනිවාර්යයෙන් මගේ රට බැබලෙනවා.....අපේ පැටව්න්ට හොද අනාගතයක් ......

  • @deepikathotahewa
    @deepikathotahewa 4 วันที่ผ่านมา +30

    අම්මපා ගැහුවයෙන් ගැහුවෙ නෑ මෙහෙම කතිරයක්.උන්ටම මේක එපාවෙන තරමට අනුර සහෝදරයා අපිව සන්නද්ධ කරා.

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 4 วันที่ผ่านมา +77

    මාලිමාවට ගමක අත්පතිුකාවක්වත් බෙදන්න විදිහක් නැහැ.මුලු ගමම ඒ වැඩෙිට ආවම කාටද බෙදන්නෙ??😮😮

    • @tgenasekara8063
      @tgenasekara8063 4 วันที่ผ่านมา +3

      ❤.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 4 วันที่ผ่านมา +7

      ඒක හරි බං ...ගියසැරේ සජියට දුන්න අයත් දැන් අපිත් එක්ක..........

    • @SiluniSiluniOsheshika-zy5fi
      @SiluniSiluniOsheshika-zy5fi 4 วันที่ผ่านมา +1

      Hmm

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 4 วันที่ผ่านมา +15

    ඔබ ඇත්තටම. හදවතින් ම. හරිම. සතුටින් කියලා ඔබගේ මුහුණ දැක්ක ගමන් ම තේරෙනවා ඒක පැහැදිලව ම පේනවා.....
    අපිත් එසේමයි හරි සතුටින් එය දෙගුන තෙගුණ. වෙනවා නොවැම්බර් 14. වෙනිදාට පසුව....
    බොහොම ස්තුතියි ඔබට....

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 4 วันที่ผ่านมา +21

    සුදන්තක මාමා හරිම සතුටෙන්, අපිත් හරිම සතුටෙන්

  • @rajithasamaraweera5904
    @rajithasamaraweera5904 4 วันที่ผ่านมา +32

    එක කතිරෙන පනහක් ව්තර දැනටමත් ගෙදර ගියා කියන්නේ ජීවිතේ පලමු වතාවට පුදුම සතුටක් දැනෙන්නේ

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 4 วันที่ผ่านมา +28

    මහමැතිවරණ යට මාලිමාවට චන්ද කැමිපේන් කරන්න දෙයක් නැහැ වගේ.ඒකත් උන්ම බාර අරන්.ගමක මාලිමාවට අත්පතිුකාවක්වත් බෙදන්න බැහැ.ඇයි ඒ ගමම ඒව බෙදන්න ආවම කාටද බෙදන්නෙ?😮

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 4 วันที่ผ่านมา +26

    අනුරට දිිපු චන්දේ මෙි වගේ හාස්කම් පෙන්නයි කියල හිිනෙකින්වත් හිතුවෙ නැහැ. හිතුවෙම අනුර ජනාධිපති වෙනව කියල විතරමයි.අනාගතේට ෙබා්නසුත් ලැබෙනව කියල දැනන් හිටියෙ නැහැ.

    • @SwarnaJustineJayawardena-dh7jk
      @SwarnaJustineJayawardena-dh7jk 4 วันที่ผ่านมา +1

      Sri Lankawa ,ape mathru bhoomiya ,Udi Yatikuru kale Anura yi. Ohuge Hesireema, katha baha ,kriya piliwela hathpasinma Wenas,
      Sudanthaka maya, obe muhuna sathutin prabhamath wela . Oba inne honda ,diyunu rataka .Api.?
      Ehema nam api! Harima sathtin,!
      Honda, Adooshithayek ada rate Nayakaya wela.
      Obath mewata sammadam wuna! Janathawa denuwath kala.! Thank u .

  • @rdweerasinghe
    @rdweerasinghe 4 วันที่ผ่านมา +21

    විපක්ෂයක් නැති එකම රට ලංකාව බවට පත් කරමු.

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck 4 วันที่ผ่านมา +18

    ඔබ තුමාට කෑම ක් නැහැ නින්දක් නැහැ නේද අපේ ලංකාව හැර සතුටුයි සහෝදරයා ඔබ ගැන

  • @A.M.ThennakoonAbesinge
    @A.M.ThennakoonAbesinge 4 วันที่ผ่านมา +22

    සොබාදහම නඬු අහන කාලයයි එකාට එකා කාගන්නවා සහ ධර්මතාවයෙන් අයින් කරනවා ..

    • @banduladias6954
      @banduladias6954 4 วันที่ผ่านมา +1

      මාගේ මතය ඒක මයි,,,,

  • @benjaminfernando7892
    @benjaminfernando7892 4 วันที่ผ่านมา +21

    මහ මැතිවරණය යෙදි සියයට 99 ක් මාලිමාවෙ පාර්ලිමේන්තුවක් නියතයි.ආසන 190 වත් 210 අතර ගන්න වාමයි.❤

    • @vijithaabeykoonabeykoon844
      @vijithaabeykoonabeykoon844 4 วันที่ผ่านมา

      ❤❤❤ Excellent ❤❤❤Excellent ❤❤❤❤excellent ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manelamarasekara5929
    @manelamarasekara5929 4 วันที่ผ่านมา +13

    අමිමෝ දැන් තමයි නින්ද යන්නෙ හොරැ රැල යනව කියල දැැනෙනකොට

  • @esala257
    @esala257 3 วันที่ผ่านมา +1

    ඔබගේ දෙශපාලන විග්‍රහයන් හරියටම හරි. ඔබට බොහොම ස්තුතියි.

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 4 วันที่ผ่านมา +19

    මාලිමාවට ජය වේවා ♥️💗💗♥️ අනිවාර්යයෙන්ම දිනනවා

  • @AshokaAshoka-e6t
    @AshokaAshoka-e6t 4 วันที่ผ่านมา +12

    සහතිකම ඇත්ත කතාව මාලිමාවට ජයෙන් ජයමවේවා ✌❤❤❤❤❤

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 4 วันที่ผ่านมา +8

    ඒක නෙවෙයි.. මරුම ආතල් එක.. මම කෑගහනවා.. 😂😂😂😂 සුදන්තක.. යම් තරමකින් හරි.. අහින්සක මිනිස්සු න්ගෙ සාපයත් යම් තරමකින් බලපානවා.. කියන එක ස්ථීරයි .. 🤷🤷.
    ඉතිං මෙ ගිය සෙටි එකෙ. තියන නමවත් රැකෙනවා. මෙ නික්ම යෑම.. 👍👍

  • @AjithliyanageLiyanage
    @AjithliyanageLiyanage 4 วันที่ผ่านมา +5

    ඔබතුමා හරිම සතුටින්,අපිත් එහෙමයි.මාලිමාවට ජයෙන්,ජය.🇱🇰❤️💥

  • @chamindaranaweera9619
    @chamindaranaweera9619 4 วันที่ผ่านมา +2

    ඔබතුමා මේ රට වේනුවේන් කරන මේ කර්තව්‍යයට බොහොම පින්. දැන් ඔබතුමාත් සතුටින් අපිත් සතුටින්. ඔබතුමාට බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐♥️♥️

  • @supembara_jothi_page
    @supembara_jothi_page 4 วันที่ผ่านมา +5

    අනුර කුමාර සහොදරයා ට අපහස කල සියලුම දෙනාට අස් පනාපිටම කර්මය අනුව විපාක දෙයි.බෞද්ධ රටක්.තෙරැවන් සරණයි මගෙ රටට

  • @supunwithana
    @supunwithana 4 วันที่ผ่านมา +10

    ඡන්දෙට එන්නේ නැති උන් දේශපාලනයෙන් විශ්‍රාම ගත්තා කියලා හිතන එක වැරදි. මේ පාර බැරි නිසා නොඒන්නේ

  • @xr6hx1h
    @xr6hx1h 4 วันที่ผ่านมา +15

    මාලිමාවට ජයවෙවා❤❤

  • @neelafernando-r7v
    @neelafernando-r7v 4 วันที่ผ่านมา +7

    නොවැම්බර් 14 න් පස්සෙ රාජ්‍ය සේවය කාර්‍යක්ශම කරන්න .පුරප්පාඩු පුරවන්න.ස්තූතියි

    • @neelafernando-r7v
      @neelafernando-r7v 4 วันที่ผ่านมา

      අනුන්ටත් රැකියා ඇත්නම් ජාවාරම් හොරකම් මොකටද ?

  • @ShyamaKariyawasam-we5kf
    @ShyamaKariyawasam-we5kf 4 วันที่ผ่านมา +1

    කියනදේ හරියට හරි සුදන්තක ...!!!
    ජය වේවා ශ්‍රි ලංකා...!!

  • @Its-Me-e111
    @Its-Me-e111 4 วันที่ผ่านมา +2

    ඉස්සර ප්‍රවෘත්ති ඇහුවෙ කලාතුරකින් . දැන් හැම දේශපාලන වැඩසටහනක්ම බලනවා ආසාවෙන් .

    • @Peter8Park
      @Peter8Park 4 วันที่ผ่านมา

      Hariyatama hari..dan aayeth paththara, news balanawa addict welaa wagee

  • @dhammikauluwita5376
    @dhammikauluwita5376 4 วันที่ผ่านมา +1

    පස්වනක් ප්‍රීතියෙන් ඔබ මේ රට ගැන කියන්නේ..අනුර කුමාරගේ පාලන බලයේ සතුට ගැන ඔබතුමා එදාසිට පැතූදේ ඉටු වීමයි ඔබේ සතුට ඔබෙත් මූනේ ලේ පිරිසිදු වෙලා..💗💗💗ඔබතුමා මේ කරන උත්සාහයට.

  • @JmspharmacyKatubedda
    @JmspharmacyKatubedda 4 วันที่ผ่านมา +4

    පුරවැසියන් දුටු සිහිනය යථාර්ථයක් වෙනවා දකින්නට මේ රට වාසනාවන්ත වුණා ❤❤

  • @benjaminfernando7892
    @benjaminfernando7892 4 วันที่ผ่านมา +15

    බූදූ බනට අනූව මෙය අයට සතර බිය ඇති වෙලා.හැලපූ කන්න කෙලපි තංබි.😂කිව්වා අපෙ ආච්චි.

  • @WWE_wrestling_movements
    @WWE_wrestling_movements 4 วันที่ผ่านมา +8

    ඔව් , එකෙක් රාජිතයටයි අනිත් එකාටයි බනිනවා රටේ අනිත් මිනිස්සු අර බැනපු මිනිහට ගුන කියනවා නමුත් අපි හිතන්න ඕනදේ තමා අරූට නාමයෝජනා දුන්නා නම් ඔහොම බනින්නෙ නෑ , තමන්ට නැති නිසා තමා බැන්නේ
    අනිත් පැත්තට හිතුවොත් විදුරලා ට හම්බුනත් හම්බෙන චන්ද අඩු නිසා හම්බෙන මන්ත්‍රී ආසන අඩුයි කියලා උන් දන්න නිසා අලුත් මූනු නැතුව පරන හොරුම ආපහු රිංගන්න හදනවා

  • @Bandara-p6z
    @Bandara-p6z 4 วันที่ผ่านมา +1

    අනුර සහෝදරයගෙ කර්ම ශක්තිය නිසා ඔය🥰 අනුර කියන්නෙ ඉතාම බලවත් පුද්ගලයෙක්

  • @RafiRafi-m4q
    @RafiRafi-m4q 3 วันที่ผ่านมา +1

    අනිවාර්යෙන් අනුර දිනනව මාගේ මුළු පව්ලම මාලි මාවට ජය නියතයි ලැජ්ජා නොවී යන එක හොදයි අපි අනුරට අනුර අපිට ❤❤❤❤❤❤

  • @wijebaragama4444
    @wijebaragama4444 4 วันที่ผ่านมา +8

    සුදන්තක මල්ලි අපෙ තිබුනු හීනයක් හාස්කම් දක්වමින් සැබෑ වීම පුදුම සහගතයි .දැන් ජනතා ට රිසි අයුරින් ජීවත් වීමට නිදහස තියනවා .නීතිගරුක ව මෙන්ම අවනීතිකව ජීවත්වන උන් ට රැගිය හැකියි .ඒවගෙම විනය විරොධී ලෙසින් රගන ඕනෑම ජගතෙකු මෙල්ල කිරීමට තරම් නායකයකු අපිට සිටින බව ත් විස්වාසයී.

  • @antionettegunaratne2573
    @antionettegunaratne2573 3 วันที่ผ่านมา +1

    මා අදහන්නේ කෙසුස් දෙවියන් ව හන්සේවයි. අපේ මොන සටනක් වුන ත් එය දෙවියන් වහන්සේට බාර දුන් පසු උන්වහන්සේ සේනාදීනායක ලෙස අපි වෙනුවෙන් සටන් ක රනවා. මුලිකම ක්‍රමය නම් සතුරාව වියවුල් කරලා උනුන්ම එකිනෙකට විරුද්දව සටන් කරවනවා. හරිම simple.😍😍 මේ වෙලා තියෙන්නෙත්ඒකමයි. Thankyou Lord Jesus. 🙏🏽🙏🏽🙏🏽අතීත රජවරු එලෙසම පහකල අයුරු Bible යේ සඳහන් වෙනවා. 😂😂❤❤❤

    • @antionettegunaratne2573
      @antionettegunaratne2573 3 วันที่ผ่านมา

      Sorry ජේසුස් වහන්සේ විය යුතුයි.

  • @jayarathneml291
    @jayarathneml291 3 วันที่ผ่านมา +1

    ❤❤❤ කතිරය කල හදියක් එකෙන්ම ජාතික ජනබල වේගයට ජයම වේවා සහෝදරය සුදත්තක මහත්තය ඔබට මගේ ගෞරවනීය ආචාරය අපගේ මොලය පෑදුවාට

  • @thahiraHussain-n9g
    @thahiraHussain-n9g 4 วันที่ผ่านมา +8

    NPP NPP NPP NPP NPP NPP NPP Jvp Jvp Jvp Jvp Jvp Jvp Jvp Jvp ❤Malimawata Jayawewa ❤❤❤❤

  • @rachelperaud1945
    @rachelperaud1945 4 วันที่ผ่านมา +7

    සුදන්තක මහත්තයා , තාම අපේ කට්ටියට වැටහීමක් නෑ අපි මොකටද මුන්ට වදින්නෙ කියල . කාලයක් මහින්දට වැන්ද යුද්දෙ ඉවර කලා කියල . ඒක රටේ නායකයා හැටියට එයාගෙ වගකීම . රනිල් පෝලිම් නැති කලා කියල එයාට වදිනව. මුන්ගෙ මොලේට එන්නෙ නෑ අපිද යුද්දෙ ඇති කලේ??අපිද පෝලිම් ඇති කලේ කියන ප්‍රස්න. ඒ වලට විසදුම් හොයන්න තමයි පිරිසිදු ,විස්වාසනීයම කන්ඩායම npp. විතරයි .

  • @RanjithDikkubura
    @RanjithDikkubura 4 วันที่ผ่านมา +5

    සහෝ සුදා travel videos දාහං හත්ඉලවිවේ ඔය අල්ලපනල්ලෙම
    Tks best rgds suda bro.

  • @benjaminfernando7892
    @benjaminfernando7892 4 วันที่ผ่านมา +11

    මමත් එනවා චන්දය දෙන්න එනවා මයි.

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 4 วันที่ผ่านมา +3

    අපේ ගම් වල අනිත් එවුන් චන්දේ දීපු අයත් කියන්නෙත් නැතිව ,මාලිමාවට එකතු වෙලා ,එයාලගේම කැමැතෙන්ම,💪💪💪💪💪

  • @truths_mythstm
    @truths_mythstm 4 วันที่ผ่านมา +7

    Respect. You also a part of this revolution 🎉🎉🎉🎉🎉🎉🎉

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 4 วันที่ผ่านมา +2

    අපි චන්දෙ දුන්නට මෙච්චර වෙනසක් බලාපොරොත්තු උනේ නෑ එල එල

  • @ArunaPriyantha-f9f
    @ArunaPriyantha-f9f 4 วันที่ผ่านมา +1

    සුදන්තක මාර සතුටුයිනේද ? ඔබ කල සේවය ⁣ඉතාමත් වටිනවා.රටට ආදරය කරන අය. ⁣ඉදිරි මැතිවරණයේදි මාලිමාවටයි ජන්දය දෙන්නේ.

  • @SasiDuwa-m3n
    @SasiDuwa-m3n 4 วันที่ผ่านมา +6

    තවමත් මෙිතත්වය තේරැමිගත්තෙ නැතිසමහර වහල්ලු ටිකක් ඉන්නවා එ්ඔක්කොම එක්කොහොරැ නැත්නමි දූුශිතයො.

  • @RanjithDikkubura
    @RanjithDikkubura 4 วันที่ผ่านมา +4

    සහෝ සුදා සහරාන් ගහනබව දන්නවා මේවිදියට ගහයි කියලා හිතුවේ නෑ. මීට හේමසිරි පුනාන්දු
    නමැති පජාතයා.tks best rgds suda bro.

  • @KamalawathiLiyanarachchi-mq2eo
    @KamalawathiLiyanarachchi-mq2eo 3 วันที่ผ่านมา +1

    ,ජයවේවා!!මාලිමාවට ජයවේවා! ජයවේවා!

  • @meghabandarasenevirathne790
    @meghabandarasenevirathne790 4 วันที่ผ่านมา +5

    මාලිමාව ආසන 130 ට වැඩිය ගන්නවා නියතයි 👍👍❤️❤️

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 4 วันที่ผ่านมา

      කොහොම හරි 150 ක් ගත්තොත් රට දිනුම්

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 2 วันที่ผ่านมา

    ශක්තිමත් රජයක් පිහිටුවීමට අනුර කුමාර දිසානායක සහෝදරයාට සහයෝගය දෙමු මාලිමාවට ජයවේවා රටට හෙටක් අපට රටක් 🎉

  • @lokal_nex1666
    @lokal_nex1666 4 วันที่ผ่านมา +2

    අපි බලාපොරොත්තු වෙන පරමාදර්ශි රාජ්‍යය 🥰

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 4 วันที่ผ่านมา +4

    🎉ඒසංකේත දෙකම jvp අපිට වට්නවා මාලිමාවට ජයවේවා

  • @RanjaneeThennakoon
    @RanjaneeThennakoon 4 วันที่ผ่านมา +2

    කියල වැඩක් නැහැ .ඔක්කොම හොරු එකට කාගන්නවා අපි බලන් ඉන්නවා .මාලිමාවට ජයවේවා .

  • @samithdissanayake2337
    @samithdissanayake2337 4 วันที่ผ่านมา +2

    ජය වේවා මගේ මව් රටට

  • @kirthikarunasena3038
    @kirthikarunasena3038 4 วันที่ผ่านมา

    අනේමන්ද සුදත්ත සහෝදරය මම බලංගොඩ කීර්ති මම එදා ඉඳලම ජනතා විමුක්ති පෙරමුනේ ඒත් තවම අපිට මාසෙ ජීවත්වෙන්නවත් මදි ලැබෙන ආදායම. දැන්නම් අපි ටිකක් බයනැතුව ඉන්නව මෙච්චර දවසක් බොහොම අමාරුවෙන් හැන්ගි හැන්ගි හිටියෙ දැන්වත් අපිට හොඳ කලක් එයිද දන්නෙ නැහැ.මගේ වයස දැන් අවුරුදු 58යි.

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 4 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා

  • @NamasivayamLuxmanraj
    @NamasivayamLuxmanraj 4 วันที่ผ่านมา +2

    Dear brother i am your subscriber your every content very useful and 100% true thank you so much

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 2 วันที่ผ่านมา

    අනිවාර්‍යයෙන්ම,,,6,,5,,කබලයක්,ලබදියයුතුය,❤අනපනත්,,ලොකු,ලොකු,දේවල්,කරන්නනම්,❤හයෙන්,පහක,බලයක්,ලබාදියයුතුය,❤ශක්තිමත්,රජයක්,,සාදාගැනීමට❤ඔබගේවටිනා,❤චන්දය,ලබාදෙන්න,❤මාලිමාවට,ජයවේවා,❤දිගුකල්,දිනේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwanperera8140
    @nuwanperera8140 4 วันที่ผ่านมา +3

    😂😂😂😂 ඔයා ජනාධිපතිවරනයට පසුව සුදු වෙලා ..ලස්සන වෙලා ....මොකක්ද රහස ......👍👍👍👍👍

  • @pathiranachithra437
    @pathiranachithra437 4 วันที่ผ่านมา +4

    Malimawata jayawewa .

  • @bandusilwa7967
    @bandusilwa7967 4 วันที่ผ่านมา

    සහෝදරයා ඔබට ස්තුතියි බුදු සරනයි.

  • @DonnaThuduwage
    @DonnaThuduwage 4 วันที่ผ่านมา +2

    Age athi pahadili kireemak. Thanks sudanthaka

  • @kumarihewage8298
    @kumarihewage8298 4 วันที่ผ่านมา

    Obata pin aiye. ape janadipathithumawa dinawanna danuwath kireem kalata ❤ 🙏

  • @wasana.8585
    @wasana.8585 4 วันที่ผ่านมา

    සුදත්ත අයියේ පුළුවන් නම් අර බලන්ගොඩ කාශ්‍යප හිමි ගැන වීඩියෝ එකක් කරන්න මොකද මේ චීවර ධාරියා නිසා මාලිමාවේ චන්ද කැඩෙනවා

  • @shiromisilva112
    @shiromisilva112 4 วันที่ผ่านมา

    ඔබට බොහොම ස්තුතියි

  • @pakulathunga5022
    @pakulathunga5022 4 วันที่ผ่านมา

    Thank you very much for rmaking aware us God Bless You !

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 วันที่ผ่านมา

    ඔව් ඇත්ත, කප්පන් ගන්න බැරිනම්, පඩි නැත්තන්, වහන පර්මිට් නැත්තන්, පැන්ෂන් නැත්තන් මේ මජර නිකමුන් හිතනවා මොකටද පාර්ලිමේන්තු එන්නෙ කියලා .

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 4 วันที่ผ่านมา +2

    Malimawata jayawewa

  • @PushpaGanewatta
    @PushpaGanewatta 4 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ArunaPriyantha-f9f
    @ArunaPriyantha-f9f 4 วันที่ผ่านมา

    රට කාපු පරණ සෙටි එක.ජන්දෙන් පරදින බව දැනගෙන තරලයට එන්නේ නැතිවුනාට.උන් කරපු සොරකමි ගැන සොයලා දඩුවම් දිය යුතුයි.

  • @LionelThilakaratne-b9y
    @LionelThilakaratne-b9y 4 วันที่ผ่านมา

    ජනතාවගේ වාසනාව

  • @SriyaniJayaweera-k4f
    @SriyaniJayaweera-k4f 2 วันที่ผ่านมา

    Thank you mahathmaya

  • @KapilaNalka
    @KapilaNalka 3 วันที่ผ่านมา

    Niyamai aiyee❤

  • @pushpamelage4608
    @pushpamelage4608 4 วันที่ผ่านมา

    Obathumala hariyatamahri. Jayawewa mahamathiwaranayedi malmawe Saha siyalu ape ratawasiyanta

  • @rafaideenjeinulabudin1103
    @rafaideenjeinulabudin1103 4 วันที่ผ่านมา

    GOOD MORNING SIR MAALIMAAWATA JAYAWEWA MAALIMAAWATA KOTIYAK.

  • @dextersl8189
    @dextersl8189 4 วันที่ผ่านมา

    සතූට වැඩිකමටද මන්ද සුදු වෙලා ඉන්නේ.සුදු වෙන්න හොදම බෙහෙත හිතේ සතුට නේද එහෙනම් දැන්නම් අයියට අවුරුදු 30යි වගේ😅😅😅😅😅😅

  • @ChamithAttanayaka
    @ChamithAttanayaka 4 วันที่ผ่านมา +1

    147 මාලිමාව ගන්නවා

  • @ajithkumaranarasingha5127
    @ajithkumaranarasingha5127 วันที่ผ่านมา

    😂😂😂 gon yakku api malaimawata❤❤

  • @dhanushisilva2009
    @dhanushisilva2009 2 ชั่วโมงที่ผ่านมา

    THANK you

  • @dj.maliya
    @dj.maliya 4 วันที่ผ่านมา

    ඔවුන් පරදින බව දන්නවා ඒනිසා උන් ජාතික ලැයිස්තු වෙන් එන්න හදන්නෙ

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 2 วันที่ผ่านมา

    thanks aiya ❤❤❤❤❤❤

  • @vijithapadmini5288
    @vijithapadmini5288 4 วันที่ผ่านมา +1

    Karanna deyak nathi nisami anith kandayam awe.nidimatha siripalata chandaya denne kwda kiyala hitha ganna ba

  • @chamil7490
    @chamil7490 4 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් මිනිස්සුන්ව අන්දන්න බැ දැන්

  • @SiluniSiluniOsheshika-zy5fi
    @SiluniSiluniOsheshika-zy5fi 4 วันที่ผ่านมา

    Obe mune sinahawanam ...apith hari sathutin.

  • @mm-kj7ro
    @mm-kj7ro วันที่ผ่านมา

    එහෙම ත මයි කවුරුත් නම වෙනස් කරනවා jvp එක දැන් මාලි මාව කියලා වෙනස් කරෙ

  • @nuranjayalath8005
    @nuranjayalath8005 4 วันที่ผ่านมา

    supiri❤supiri❤supiri❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 4 วันที่ผ่านมา +1

    Mun okkoma game karayo,okkoma meda para gedara yawanna .ona...man mage first vote eka ranilta dunne eya buddhimath nisa eth horu rakinawa thama, cylinder ekata wada sajaba dn nannaththarai,hadi gawilama yanna ona..kalakanni kisima wadak na,maha dawale horu set eka ekathu wela rata hadanawalu, ravee karunanayakam ayeth illanawa cylinder eken horu okkoma sajabe,cyinder eken illana un gedara yawanna ona, Ranilta thibba tharunayo ekka idiryata gihn rata hadanna,ugath unata hithak papuwak na,maha dawale horu rakinawa...rajitha wage asuchi kana un ayeth pana beraganna hadanawa mun okkoma elawanna ona..meda sare ranil,sajith ewi anith okkoma un gedara....
    Angulugaha dilith uncle pohottuwe horu set ekata nomination denawa rata hadanna kiyala..munwa mahadawale marala ellanna ona..aththatama lajjai...ganna deyak na...

  • @VijithaVimali
    @VijithaVimali 4 วันที่ผ่านมา

    Adeareaye ape mea thak danuweath kearate ❤❤❤❤❤

  • @siththimaleeha8161
    @siththimaleeha8161 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤🎉

  • @mahindafernando
    @mahindafernando 4 วันที่ผ่านมา

    ඔබතුමාගේ video වල ශබ්දය ටිකක් අඩුයි ...

  • @DonnaThuduwage
    @DonnaThuduwage 4 วันที่ผ่านมา

    Oyalage handa samadaa awasyai

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @tharakamadhushanka9102
    @tharakamadhushanka9102 3 วันที่ผ่านมา

    Api government ekata dan economy plan hadala denna oni දුප්පත් minissunge economy eka hadana .. example mama gamaka inna kenk minissunta waga karanna idam thiyanawa oyatala puluwan nam germany export karanna puluwan agricultural product kiyanna ewata අවස්ථාව hadala denna minissunta puluwan ewa karanna

  • @hettiarachchigechandrapala8388
    @hettiarachchigechandrapala8388 4 วันที่ผ่านมา

    Bayawela bayawela thawa tikak baya karanna thibune
    Rata paninna balayi kattiya

  • @SriyaniJayaweera-k4f
    @SriyaniJayaweera-k4f 2 วันที่ผ่านมา

    👍🙏❤️

  • @truths_mythstm
    @truths_mythstm 4 วันที่ผ่านมา +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @upalifernando8778
    @upalifernando8778 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @KanthigamageGamage-v4v
    @KanthigamageGamage-v4v 4 วันที่ผ่านมา

    Thamath. Innawa bath kana harak

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 วันที่ผ่านมา

    ✍️ 🙏

  • @dinkydinky4124
    @dinkydinky4124 3 วันที่ผ่านมา

    Godak pasal wala lous speaker dagena pirith bana kiyawai ude 4.30 indala.ledekwathta beri tharam.karunakara sudantha mahaththyo eka nawaththla denta.eka hari karadarayak.

  • @sanathekanayake296
    @sanathekanayake296 4 วันที่ผ่านมา

    thiththa kuttiya wage un list eken ringanna enne minissunge chandaya nolabena nisa.

  • @senakanishantha7111
    @senakanishantha7111 4 วันที่ผ่านมา

    🙌🙏🙌🙏🙌🙏🙌🙏