ගිණි අව්වේ, මහා පොලොවේ Scotch Bonnet නයි මිරිස් වවනේ මෙහෙමයි. Dilco Plantation - Ep 4 0776395088

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 71

  • @mahendraperera109
    @mahendraperera109 2 ปีที่แล้ว +14

    හැමෝටම කෝටී ගණන් වියදම් කරලා පොලිටනල් ගහන්න සල්ලී නැහැ.. මේ මහත්තයාගේ උත්සාහය සාර්ථක වේවා කියලා සුභපතනවා

    • @dilcoplantation
      @dilcoplantation  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔබ තුමාගේ දිරිගැන්විමට

    • @damithsenarathne1780
      @damithsenarathne1780 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

  • @salilasday8486
    @salilasday8486 ปีที่แล้ว +6

    වීඩියෝ එකනම් මාර වටිනව.ගොවියන්ගෙ අත්දැකීම් මෙහෙම බෙදාගන්න එක අනිත් දන්න නොදන්න අයට සෑහෙන වටිනව.
    ඩිල්කො කියන්නෙත් හරිම මිත්‍රශීලි ආයතනයක්.මහ රෑකට දෙයක් අහල මැසේජ් එකක් දැම්මත් කරන්න ඕනි දේවල් එකිං එකට පැහැදිලි කරල දෙනව.කවදාවත් මග අතරමං නොකරන ආයතනයක්.කිසිම දැනුමක් නැති කෙනෙක්ට උනත් වගාව කරන් යන්න ලොකු සපෝට් එකක් දෙනව.
    ජයවේවා ඩිල්කෝ ප්ලාන්ටේශන්.......
    ඔයාගෙ වගාවත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව

    • @dilcoplantation
      @dilcoplantation  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබතුමාගේ අප අගය කිරිමට. අපිට ඒක ගොඩක් වටිනවා. අනිවරයේන් ඉස්සරහටත් ඔබතුමාට එන ගැටලු සදයා අපි උපදෙස් දියල පුලුවන් උපරිම හොද මට්ටමට ඔබගේ වගාව ගෙන්න අපිද උත්සහකරනවා. නැවතත් ස්තුතියි. ඔබටත් ඔබගේ වගාවට ජයම වේවා.

  • @chanuchanu8642
    @chanuchanu8642 2 ปีที่แล้ว +4

    සෑහෙන්න වටිනවා අයියේ අද වීඩියෝ එක 💢❤️💢

    • @dilcoplantation
      @dilcoplantation  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි අගය කිරිමට

  • @janakakasthuri3850
    @janakakasthuri3850 6 หลายเดือนก่อน

    සුපිරි මනුස්සයෙක් ....😍😍 ජයමවේවා ඔහුටත්....ආයතනයටත් සුබ පැතුම්

    • @dilcoplantation
      @dilcoplantation  6 หลายเดือนก่อน

      Thank you very much , obata jayama wewa

  • @AnurangaFonseka-y8i
    @AnurangaFonseka-y8i 4 หลายเดือนก่อน +1

    ඉනෝජ් මල්ලී ජයවේවා

    • @dilcoplantation
      @dilcoplantation  4 หลายเดือนก่อน

      ඔබටත් ජයම වේවා.

  • @akilasapugastenne4336
    @akilasapugastenne4336 2 ปีที่แล้ว +3

    ඩිල්ශාන් අයිය මරු

    • @dilcoplantation
      @dilcoplantation  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලි.

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว

    ජයවේවා තෙරුවන් සරණය් israel සිට ...

    • @dilcoplantation
      @dilcoplantation  ปีที่แล้ว

      බොහොමයක් ස්තුතියි ඔබ තුමාට.

  • @SuuraVeeraBatta
    @SuuraVeeraBatta 5 หลายเดือนก่อน +1

    අපෙන් අස්වැන්න මිලදී ගන්න විට කූරියර් ගාසතුව කිලෝ එකකට කොපමන මුදලක් අය කරනවද

    • @dilcoplantation
      @dilcoplantation  5 หลายเดือนก่อน

      samanayen 25kg ewanakota courier ekata oyalata Rs 3000k wagei gewanna wei

  • @sameerasenanayaka
    @sameerasenanayaka 2 ปีที่แล้ว +2

    මමත් ඔයාගෙන් පැල ගත්ත කෙනෙක්,,, ඇත්තටම හොදයි,,, නමුත් එකම ගැටලුවක් තියෙනව මට,, අස්වනු වාර 5ක්, 6ක් විතර යනකොට කරල් ටිකක් කුඩා වෙනවා,, ඒකට පිලිතුරක් දෙනවද,, ස්තුති

    • @dilcoplantation
      @dilcoplantation  2 ปีที่แล้ว +2

      මෙහෙම කරමු මොකක් හරි ගැටලුවක් වෙන්න පුලුවන්. 0756418552 මේ අපේ Whatsapp අංකය. මේකට වගාවේ Photo ටිකක් එවන්න

  • @kaushalyakolonnage5713
    @kaushalyakolonnage5713 ปีที่แล้ว +1

    අපි ඔයාලගෙන් පැළ අරගෙන වගාවක් කරොත්.ඒ කරල් මිල දී ගනිද්දි බලන ප්‍රමිති මට්ටමක් තියෙනවාද ?

    • @dilcoplantation
      @dilcoplantation  ปีที่แล้ว +1

      ඔව් අපේ වගාකරුවන්ගේ විතරයි අපි කරල් මිලදි ගන්නේ.

  • @erandasudarshana6866
    @erandasudarshana6866 ปีที่แล้ว +1

    අයියෙ එලිමහන් වගාවක් කරන්න අදහස තියෙන්නෙ.පොලොවෙ වගාකරන්න හැදුවෙ.ඉඩම බෑවුම් එක්ක තියෙන්නෙ.කරගන්න පුලුවන්ද මේ ව්දියට.පර් 80 තියෙනව, දැනට 40ක දානව.පැල 2400 ට මුල ඉදන් මාස 3ක් වගේ යනකල් වියදම කීයක් වගේ දරන්න වේයිද.පැහැදිලි කරලම කියන්න අයියෙ.

    • @dilcoplantation
      @dilcoplantation  ปีที่แล้ว

      පුලුවන් මල්ලි. 0756418552 මේ Number එක අපේ Whatsapp එක. මේකට පනිවිඩයක් දෙන්න මල්ලි ඔයාට ඔන පර්චස් ගාන කියලා. අපි එතකොට විස්තර තියන ලිපියක් ඔයාට දෙනවා

    • @disanayakadisanayaka8680
      @disanayakadisanayaka8680 9 หลายเดือนก่อน

      ​@@dilcoplantationp

  • @shalikasandamini4552
    @shalikasandamini4552 2 ปีที่แล้ว +2

    👍 Good Luck

  • @sajeewadesilva9034
    @sajeewadesilva9034 ปีที่แล้ว

    නියමය

    • @dilcoplantation
      @dilcoplantation  ปีที่แล้ว

      බොහොමයක් ස්තුතියි

  • @asankapremasiri4769
    @asankapremasiri4769 ปีที่แล้ว

    ඉතා අගෙයි..සුබ පැතුම් අලුත් youtube චැනල් එකට.......
    මටත් වුවමනාවක් තියෙනවා මේ වගාවට යොමුවෙන්න..කුරුණෑගල ප්‍රදේශයෙන් මම.මම හිතනවා මට පහසු වෙන්නේ පොලි ටනල් ක්‍රමවේදය කියල රැකියාවක් කරන නිසා නඩත්තු කිරීමේ පහසුවට.
    ඔබතුමාල පොලිටනල් ක්‍රමය යටතේ ව්‍යාපෘති කරනව ද දැනගන්න කැමතියි.
    ස්තුතියි.
    අසංක ප්‍රේමසිරි

    • @dilcoplantation
      @dilcoplantation  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි අගය කිරිමට. ඔව් අපිත් එක්ක ටනල් ක්‍රමයට කරන්නත් පුලුවන්. එත් අවමය වර්ග අඩි 2000ක්වත් අවශ්ය වෙනවා අපිත් එක්ක යනවනම් ඔබතුමාට

    • @asankapremasiri4769
      @asankapremasiri4769 ปีที่แล้ว

      @@dilcoplantation ස්තුතියි ..අමතන්නම්

  • @achinthasamaraweera7107
    @achinthasamaraweera7107 ปีที่แล้ว

    Me widiyata karanna matath hari asai mul prathi padana kohomada danne na pala 5000 withara danna

    • @dilcoplantation
      @dilcoplantation  ปีที่แล้ว

      Api serama kiyala denawa. Karaluth Miladi gannawa. Apita call ekak denna 0776395088

  • @athulaathula2314
    @athulaathula2314 2 ปีที่แล้ว +1

    Mathath bij tikak laba gnna one

    • @dilcoplantation
      @dilcoplantation  2 ปีที่แล้ว

      Puluwan ganna apita call ekak denna 0776395088

  • @Madusanithelasinghe
    @Madusanithelasinghe 6 หลายเดือนก่อน

    ඔන්ලයින් ඕඩර් කරන්න බැරිද.මම හලාවත

    • @dilcoplantation
      @dilcoplantation  6 หลายเดือนก่อน

      පුලුවන් ඩිලිවරි කරගන්න, අමතන්න 0776395088

  • @shashishashi9709
    @shashishashi9709 9 หลายเดือนก่อน

    අපි පැල ගෙන්න ගන්නවනම් පැල හිටවල නඩත්තු කරන උපදෙස් ටික අපිට දෙන්නෙ කොහොමද අයියෙ පොඩ්ඩක් අපිව දැනුවත් කරන්නකො

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      ඔව් අපි වගා උපදෙස් සේරම දෙනවා මල්ලි. වගාකරන් යනකොට වුවත් විස්තරයක් දැනගන්න පුලුවන් අපගේ වගාකරුවන්ට. අමතන්න අපව 0776395088 0756418552

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 2 ปีที่แล้ว +1

    niyamai brother jayawewa😍😍😍

    • @dilcoplantation
      @dilcoplantation  2 ปีที่แล้ว +1

      Thank you very much brother. Jayama wewa

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 2 ปีที่แล้ว +1

    කොහොම ද ඔබ තුමා එක්ක සම්බන්ද වෙන්නෙ

    • @nishantharodrigo6381
      @nishantharodrigo6381 2 ปีที่แล้ว

      ඇත්තටම මගෙ හිතෙත් ටැනල් ගැන ලොකු ආසාවක් තිබුන.කීප දෙනෙකුටත් කතා කලා.නමුත් ඒ කියන ගනන් වලට මට කිට්ටු වෙන්න බැහැ .මේක ඊට වඩා හොදයි කියල හිතෙනව.උපදෙසක් ගන්න කෙනෙක් ඉන්නව නේ

    • @dilcoplantation
      @dilcoplantation  2 ปีที่แล้ว

      apita call ekak denna 0776395088

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 ปีที่แล้ว

      Dilco plantation you video thiyanawa.balanna

  • @wnskumara7271
    @wnskumara7271 9 หลายเดือนก่อน

    Pela 600 wagwata koma viydmk yaida avissawela transport ekth ekka

    • @dilcoplantation
      @dilcoplantation  9 หลายเดือนก่อน

      threeweel ekaka tamai ewanna wenne Rs 8000k wage yai. transport ekata. pala 600ta Rs 12000i

  • @kaushalyarathnasiri3119
    @kaushalyarathnasiri3119 2 ปีที่แล้ว

    Godak vatina video akak

    • @dilcoplantation
      @dilcoplantation  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @wajiragift6325
    @wajiragift6325 2 ปีที่แล้ว

    ae me mahatha me gas wala rekele aen karala natte. me wedehath sarthakada.

    • @dilcoplantation
      @dilcoplantation  2 ปีที่แล้ว

      එලිමහන් වගාවකදි රිකිලි අයින් කරාම ලෙඩ වෙන්න බලන්වා ගස්. ස්බාදහම ගස් හදලා තියෙන්නේ අපිට හදන්න ඉතිරි කරලා නෙමේ. ගහට හරිවිදිහට හැදෙන්න දෙන්න,

  • @pramudithalakdhan3335
    @pramudithalakdhan3335 ปีที่แล้ว

    අයියේ පැල 2600කට වියදම කීයක් විතර යනවද?

    • @dilcoplantation
      @dilcoplantation  ปีที่แล้ว

      Wagawa arambayata samanayen 90000k wage yai maseka nadaththuwata samanayen 30000k wage yai

  • @kasunpekanayake3112
    @kasunpekanayake3112 2 ปีที่แล้ว +1

    Aiye mmth eliye ohom hadla thiyenwa e unt oy wge gas lassnt naha roga enwa mt upades tikk gnn puluwnd oylge number wlt call krla godak watinawa ehem unoth plzz

    • @dilcoplantation
      @dilcoplantation  2 ปีที่แล้ว

      සමනයෙන් ලෙඩක් ආවම බෙහෙත් කරනවට වඩා ලෙඩ එන්න කලින් ඉඩන් ගහ එ ලෙඩ වලට ඔරොත්තු දෙන විදිහට හදාගන්න එක තමයි වැදගත්. පොඩි කලේ ඉදන්ම දිලිරනාශක කෘමිනාශක හරි විදිහටම යන්න.

  • @sithum-fj8os
    @sithum-fj8os 9 หลายเดือนก่อน

    පැලයක් කියද

  • @amilarangana615
    @amilarangana615 2 ปีที่แล้ว +1

    Oyala miladi gannawada

    • @dilcoplantation
      @dilcoplantation  2 ปีที่แล้ว

      Ow apita genawoth hari courier karala ewwoth hari api miladi gannawa

  • @sajithranathunga1421
    @sajithranathunga1421 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @chathurangajems7930
    @chathurangajems7930 2 ปีที่แล้ว

    👍

  • @ijasahamaed50012
    @ijasahamaed50012 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว

    මමත් වගව කරන්නේ වත්තෙ ...ඕලු මුවා ගස් කනව ඒකට විසදුමක් නෑ.....😟

    • @dilcoplantation
      @dilcoplantation  ปีที่แล้ว +1

      enna bari wenna dalak wage gahaganna wei neda

  • @SachinthaMadusanka-y7z
    @SachinthaMadusanka-y7z 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @LifeRelaxingFilms
    @LifeRelaxingFilms 9 หลายเดือนก่อน

    ❤❤❤❤