Spiritual Awakening Symptoms

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024
  • මේ ලක්ෂණ ඔබ තුළත් ඇතිනම් මේ ගෙවෙන්නෙ ඔබගේ ආධ්‍යාත්මික අවදිවීම සිදුවන කාලයයි.
    Facebook Page - / awakasha
    TH-cam Channel - / awakasha
    Instagram - awakasha_official
    Email - awakasha.wellbeing@gmail.com
    ඔබ සැමට ආදරය + ආලෝකය + සාමය උදාවේවා!
    © Copyright 2021 Awakasha
    All Rights Reserved

ความคิดเห็น • 639

  • @dinushibandara6060
    @dinushibandara6060 3 ปีที่แล้ว +49

    මම හෙදියක්.මේ උත්තුංග ගුණාංග මං ගාව තියනව.ආත්මාර්ථය පසෙකලා මං පරාර්ථයට මුල් තැන දෙනව.මගෙ ජීවිත දැක්ම ඔබේ අදහස් හා බොහොම සමීපයි.තෙරුවන් සරණයි!🙏

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +36

    ඔයා කියනදේ සම්පූර්ණ ඇත්ත..මමත් ඉන්න ප්‍රදේශය පවා මාරු කලා.මේ වසරේ.නිර්මාංශ වුනා.එ වගේම වෙනදාට වඩා අවබෝධයෙන් තෙරුවන් වන්දනා කරනවා .දෙවියන් වන්දනා කරනවා .ස්වභාවධර්මය වෙනදාට වඩා දැනෙනවා..විශ්වය පිලිබදව,කර්මය පිළිබඳව හොදින් දැනෙනවා..මහා බලවේගයක් මා සමග ඇති බව මට දැනෙනවා..ඔබට තෙරුවන් සරණයි...දෙවි රැකවරණයි..

  • @dulanisaumya4148
    @dulanisaumya4148 3 ปีที่แล้ว +64

    2020 ඉදන් දැනෙනවා ❤
    100ට 100ක් හරි ❤
    ඔබ දෙදෙනාටත් ආලෝකය ආදරය සාමය තෙරුවන් සරනයි !

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක්ම පින්
    මම කුවේට් වල වැඩ කරන්නෙ මම කුඩා කාළයේ ඉදලම දර්මයට ගොඩක්ම ලැදියි මටත් නොදැනිම මම මාස 8 ක කාලයක සිට වෙනස් උනා මේ උතුම් ගුණාංග සියල්ලම වගේ මටත් පිහිටලා තියෙනවා මේ කුවේට් වලදී දෙපාරක්ම මම මාගේ ඨාතාගත සම්මාසම්බුදුරජානන්වහන්සේ ආකාසෙ විසාල බුදු රුවක් මවාගෙන වැඩ සිටිනවා දුටුවා හීනෙන් මම නිතරම බුදු ගුණ සිහිකරනවා නිවන් මාර්ගයේ දොරටු විවර වේවා යන අදිස්ටානයෙන් මම නිතරම ඉන්නේ

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +49

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

    • @vijithafernando9478
      @vijithafernando9478 2 ปีที่แล้ว

      I am a Reiki master I also have these colitis please write your contact no thank you

  • @suniljayantha2627
    @suniljayantha2627 3 ปีที่แล้ว +80

    ඔබ‍ට පිං... වයසින් අඩු උනාට පිරි පුන් මනසක් ඇති වටිනා දරුවෙක්. බව වැට හෙනව.. අද්යාත්මික දියුනු ලොවක් තැනීමට ඔබ ඇතුළු පිරිවර ගන්නා නිර්මල උත්සාහය අතිශයින්ම වටිනවා. වගේම අති සුන්දරයි 👌🙏🙏🙏🙏🙏

    • @RangiriSanctuary8008
      @RangiriSanctuary8008 3 ปีที่แล้ว +3

      ආදරය ආලෝකය සාමය සැමට උදා වේවා 🙏

    • @rfsrfs10
      @rfsrfs10 3 ปีที่แล้ว +4

      මම ගොඩක් අාගමට දහමට ලැදි කෙනෙක් ජිවත් වෙන්නෙ පිට රටක උනාට දෙවියන් බුදුන් උදෙසා පුලුවන් විදිහට අැදහිම් කරනව මෙකියන හැම දෙයක්ම මට තියනව සමහර දෙවල් කියන්න බෑ එ්ව ඉස්සර හැමෝටම කිව පස්සෙ ගෙිඩක් අඩු උනා එ්නිසා

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 3 ปีที่แล้ว +1

      ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @jayamaliwanniarachchi8136
    @jayamaliwanniarachchi8136 3 ปีที่แล้ว +49

    බහුතරයකට මේ කාලය වන විට සිද්ධ වෙමින් පවතින දෙයක්....😊❤️🙏

    • @TV-wz8cb
      @TV-wz8cb 3 ปีที่แล้ว +3

      Anivaryenma

    • @heshanmaduranga986
      @heshanmaduranga986 3 ปีที่แล้ว

      😂😂

    • @thuryamag111
      @thuryamag111 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @lillylilly1442
      @lillylilly1442 ปีที่แล้ว

      එයට හේතුව කුමක්ද දැනගැනීමට අවශ්‍යයි

  • @mishenclaud3420
    @mishenclaud3420 3 ปีที่แล้ว +48

    ඔබව දකිනකොට මහා ශාන්ත පිං පාටක් පෙනෙනව ඔබ ගිය අත්මයේ විශාල පිං රැසක් එකතු කරං අපු කෙනෙක් මෙ ආත්මෙදිත් පිං කරනවා🙏🙏 ඔබට මාගේ මුලු හදවතින්ම සුබපැතුම් සහ පිං🙏🙏

  • @Gayanika9746
    @Gayanika9746 3 ปีที่แล้ว +9

    මාත් අධ්‍යාත්මික අවධිවීමක
    ස්තුති, තෙරුවන්සරණයි..!🙏🙏🙏

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +15

    මටත් ඔබ කියන හැම දෙයක්ම දැනිලා හිතිලා තියනවා මීට අවුරුදු ගානක සිට.ආදරය ආලෝකය සාමය සැමට වේවා .තෙරුවන් සරණයි .

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 3 ปีที่แล้ว

      .oba.kiyana.hema.karanayakama..mama.sitinanisa.mata.harima.sathutak.hudakalawata.harima.kemathi.den..dharmaya.puhunu.kirimenui.mamanam.me.thathwaya.athikara.gaththe.theruwan.saranai.!.

  • @bunnyweeratunga3132
    @bunnyweeratunga3132 3 ปีที่แล้ว +12

    කරුණූ සියල්ල 100/100 සත්‍යයක් නිරන්තරයෙන් තමන් නොදන්නා ආනන්ද මය හැගීමක් තුළ පවතිනවා තෙරුවන් සරණයි

  • @nilminiigunathilakae3138
    @nilminiigunathilakae3138 3 ปีที่แล้ว +5

    ඉතාම සතුටුයි... කියපු හැම කරුණක් ම තියනවා...ආදරය... ආලෝකය.... සාමය.... සැමට උදා වේවා....

  • @dhananjanigunarathna2816
    @dhananjanigunarathna2816 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්නවම මට හරිම හුරුපුරුදුයි..මේ හැමදේම ඇත්ත...💖

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +5

    ඇත්තෙන්ම මේ දේවල් අත් විදිනවා විශ්ව තතූ දැනගන්න විශේෂ කැමැත්තක් තියනවා. ඔබතූමාට ස්තූතියි! දිගාසිරි පතමි.

  • @henshidesilva5219
    @henshidesilva5219 3 ปีที่แล้ว +19

    ඇත්තටම මටත් 2020 ඉඳල ඔය දේවල් වෙන්න පටන් ගත්තා තවමත් ඒ දේවල් ක්‍රමයෙන් වැඩි වෙනවා. ගොඩක් ස්තුතියි Awakasha.. ආදරය + ආලෝකය + සාමය❤

    • @he9066
      @he9066 ปีที่แล้ว

      ඇත්ත 2020 ඉදන් තමයි ටික ටික වැඩිවෙනවා

  • @ThusithaSameera
    @ThusithaSameera 3 ปีที่แล้ว +31

    හොද වීඩියෝ එකක්.. ඔය කියන සියලු ලක්ෂණ තියනවා.මට වෙන්න හෝද හෝද මඩේ දානවා වගේ වැඩක් ටික කලක් භාවනා කරනවා ආයේ නෑ.

    • @pawanmadhurangahewawasam4946
      @pawanmadhurangahewawasam4946 3 ปีที่แล้ว +4

      @@සදූ-ඵ2භ අවස්ථාව ඔබම සකසා ගත යුතුයි.නින්දට යන මොහොතත් ඇති.🙏

    • @ashgirl9450
      @ashgirl9450 3 ปีที่แล้ว +3

      මටත් මේ ඔක්කොම තියනව ඒත් මොකක්ද මං කරන්න ඕනි කියල තේරෙන්නෙ නෑ

    • @සදූ-ඵ2භ
      @සදූ-ඵ2භ 3 ปีที่แล้ว

      @@pawanmadhurangahewawasam4946 thanks dear

    • @theeksanakumara4616
      @theeksanakumara4616 3 ปีที่แล้ว

      මාත් හෙමයි yoga කරනවා
      භාවනා කරනවා පස්සේ අත්හරිනවා, නිවනවා රත් කරනවා.😃😃 අනේමන්ද

    • @sooriya1360
      @sooriya1360 3 ปีที่แล้ว

      👍

  • @sachinthasandaruwan7204
    @sachinthasandaruwan7204 3 ปีที่แล้ว +10

    මේ හැම කරුණක්ම පොඩි කාලෙ ඉදන්ම තියෙනවා 😍 ගොඩක් පින් ඔබතුමාට මෙවැනි දේ අවබෝධය කර දෙනවාට ❤️🙏

  • @Helasiri
    @Helasiri 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි. දෙවි රැකවරණයි. හෙළ ගෝත්‍රයේ මහා ආරක්ෂාවයි. ආදරය, ආලෝකය සහ චිර ජීවනය උදා වේවා...

  • @bernyfernando4384
    @bernyfernando4384 3 ปีที่แล้ว +3

    ඉතාම වැදගත් දේශනයක්.ඔබට ගොඩක් පින්.

  • @SandaruwanKeerthirathna
    @SandaruwanKeerthirathna 3 ปีที่แล้ว +9

    කෙටියෙන්ම කියනවා නම් සම්මාදිට්ටියට පත් උන කෙනෙක්ට දැනෙන දෙවල් තමා ඔය..❤️

  • @subhashinifernando2341
    @subhashinifernando2341 ปีที่แล้ว

    බොහොම පිං ඔබතුමා කිවු දේ සහතික ඇත්ත 🙏🙏🙏

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +3

    හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබලාට යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට

  • @universalepic5467
    @universalepic5467 3 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි......හරිම වටින වීඩියෝ එකක්.....අත්දකිමින් සිටින බොහෝ දේ figure out කරගන්න මේ මඟපෙන්වීම බොහෝම උපකාරයක් වුනා 💐💐💐💐💐

  • @malkigajanayaka1706
    @malkigajanayaka1706 3 ปีที่แล้ว +4

    බොහොම සතුටුයි මට මේ කරුණු හතම තියෙනවා ඔබ තුමාට ගොඩාක් පින් අද ඒ දේ හරියටම දැන ගත්තා බුදු සරණයි

  • @nethmipramodya3508
    @nethmipramodya3508 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ! සුන්දර වචන ටිකක් එක්ක හැමෝටම ජීවිතය නැවුම්ව ආරම්භ කරන්න ගොඩාක් වටින උපදෙස් ටිකක්

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි පින්වත් මල්ලි යහාපතක්ම වේවා..මට ලගදි ඉදලා මේ අසාර බව විනිවිද පෙනෙවා ...මම විදෙස්ගත ඉන්න කෙනෙක්.. හරියට වැඩ..අපි ඉපදුණේ මේකට නොවේ කියලා හිත හැම වෙලාවෙම හද නගා කියනවා .චායාවක් වගෙ මනුෂ්‍ය සරිරයෙ අසාර බව මැවි පෙනෙනවා ළගදි ඉදලා සියලු දෙනාටම ගැන හදවතින්ම අනුකමිටුවක් දැනෙනවා..මගෙ ජීවිතතයයි ධර්මයයි දෙකක් නොවේ එකක්.මමනමි නැවත ඉප දෙන්න කැමති කෙනෙක් නොවේ ආවේ එකට මේ භවය අවසන් කරන්න ඕනේ කියලා තමයි මගෙ අදහස.

  • @slgenuine7906
    @slgenuine7906 3 ปีที่แล้ว +15

    💜️💥🕊️ ඔබේ සියලු අරමුණු ඉටු වේවා 🙏🙏🙏

  • @sadee20046
    @sadee20046 2 ปีที่แล้ว +2

    මාද අධ්‍යාත්මි අවධිවීමක කියල හිතෙනවා... ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබේවා... ස්තූතිවන්ත වේවා...✨️

  • @subahemamali1063
    @subahemamali1063 3 ปีที่แล้ว +2

    ඔබ අපට කියා දෙන මේ කරුණු කාරණා වෙනුවෙන් සිය දහස් වාරයක් ස්තුතිවන්ත වෙමි ...තෙරුවන් සරණයි ..!!

  • @dilnilakmali
    @dilnilakmali 3 ปีที่แล้ว +1

    ඔයා කියන ඔක්කොම දේවල් ඇත්ත.ඒ ඔක්කොම දේවල් මටත් දැනිල තියනව.මන් නිර්මාශික නෑ.ඒත් බොහොම ස්වල්ප ප්‍රමානයක් කනව.මගෙ යාලුවො හිනා වෙන්නෙ මස් කන්නෙ නෑ හොදි කනව කියල.මට දැනෙන්නෙ අමු මස් කනව වගෙ පිලිකුලක්. මට ලගකදී ඉදන් හිතුන නිර්මාශික වෙන්න.මට ලොකු ගෙයක් හදාගන්නවට වඩා ගස් වැල් වලින් පිරුනු ලස්සන පරිසරයක් තියෙනව න්ම් කියල හිතෙනව.අඩුම තරමින් ගහක අත්තක් කපන්නවත් දෙන්නෙ නෑ හරියට මගෙ ඇගේ කෑල්ලක් කපනව වගේ..කොහොම උනත් පෘත්ග්ජන බව හින්දම අපි බැදීම් වල සිර වෙලා වගේ දැනෙනව
    .

  • @sunethramaarapana-yg7em
    @sunethramaarapana-yg7em 7 หลายเดือนก่อน

    මටත් ඒ අයුරින්ම හැමදේම දැනෙනවා... ස්තුතියි විශ්වයට.... ස්තුතියි ඔබතුන්ට.... ජිවිතේ හඳුන්වා දීම පිළිබඳ ව..... 🙏🙏🙏🙏🙏

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 3 ปีที่แล้ว +34

    මම නිර්මාන්ශයි කලෙක සිට, ඇත්තටම මේ කරැණු සියල්ලම මට දැනිලා සහ විඳල විඳිමින් ඉන්නෙ.
    ඉතා හොඳ වීඩියෝවක් .

    • @iranganifonseka2509
      @iranganifonseka2509 3 ปีที่แล้ว +1

      අවු 20 ක පමණ සිට මම නිර්මාංශයි. මටත් ඔය දෙවල් දැනෙනවා. ඒ ගැන මම දැන සිටියෙ නැහැ. දැනුවත් කිරීමට බොහො පිං සිදු වේවා. ඉදිරියටත් කරුණු බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි.

  • @sandipaniwasana2670
    @sandipaniwasana2670 3 ปีที่แล้ว +2

    මටත් මේ දේවල් දැනෙනවා මම නම් නොතේරෙන කාලෙ ඉඳලම නිර්මාංශයි මැදදි එක එක්කෙනාගේ කීමට මස් මාළු නැතිව අනිත්වා කෑවා දැන්නම් මොනවා වත්ම කන්නැහැ ස්තූතියි ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว +3

    ඔබතුමාට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා

  • @ravidukalhara9347
    @ravidukalhara9347 3 ปีที่แล้ว +4

    ඉතා වටිනා දැනුවත් කිරීමක් .තෙරුවන් සරණයි !.දෙවි පිහිටයි !..

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 3 ปีที่แล้ว +12

    මේ හැමදෙයක්ම අවුරුදු ගානක පටන් මම විදිනවා,ඒත් අද තමයි හරියටම දැනගත්තෙ මම කව්ද කියල,මම වෙනස් කෙනෙක් කියල විතරයි මම දැනන් හිටියෙ,ගොඩාක් ස්තූතී ඔබට .....

  • @vimujayathissa3557
    @vimujayathissa3557 3 ปีที่แล้ว

    Hari Ethakota thamuse Dan rahath welada
    Ane palayan pakisburuwa
    Janathawa nomaga yawannathuwa

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 3 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි.. ගොඩක් පින්.... ආදරය + ආලෝකය + සාමය..♥️✨️🙏

  • @swarnal.g9609
    @swarnal.g9609 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා විඩියොවක් ඔබතුමාටත් ස්තුතියි .

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 3 ปีที่แล้ว +2

    මේ කීව කාරනා සෑහෙන කාලෙක සිට අත් විඳිවා.
    සුවපත් වේවා පුතේ !!!
    සියලු ලෝක සියලු සත්වයෝ රාග ද්වේශ මෝහ ගිණි නිවී නිබ්බාන පරමසුකයෙන් සුකිත තරවෙත්වා !!!

  • @rohanasarath2190
    @rohanasarath2190 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති . හිතට සතුටක් දැනුනා. දැනුවත් කළාට ගොඩක් ස්තුතී.🌼🌼🌼🙏

  • @sepalimahawatta2352
    @sepalimahawatta2352 หลายเดือนก่อน

    මමඅද්‍යාත්මික..අවදිවේමක.ඔබට.බොහොම..පින්පෙන්වලා.දුන්නට...❤❤❤

  • @TarotReading-SpiritualGuidance
    @TarotReading-SpiritualGuidance 3 ปีที่แล้ว +6

    මේ හැම දෙයක්ම ඇත්ත..මේ හැම දේම සිදු උනා.. එ වගේම. මට ලෙඩ සුවකිරීමේ හැකියාවක් පවා ලැබුන. තව මගෙ twin flame වත් හමු උනා.. බොහොම පින් මේ දේවල් හැමෝම එක්ක බෙදා ගන්නවට.. ❤️❤️❤️

  • @leoravlogs7162
    @leoravlogs7162 3 ปีที่แล้ว +1

    වටිනා කරණා ටිකක් ඉගෙන ගත්තා... බොහොම ස්තූතියි ❤️🙏

  • @ilandarilalith6696
    @ilandarilalith6696 3 ปีที่แล้ว +3

    හොඳ පැහැදිලි කිරීමක් තෙරුවන් පිහිටයි ඔබට.!!!

  • @leenaliyanage6659
    @leenaliyanage6659 3 ปีที่แล้ว +1

    ගොඩක් ma.වැදගත් .wenade.kepayak.......තමන් .තමාගේ ..ජිවිතය.විනිශ්චය කරගත .හැකි .වැඩසටහනක් .මෙවැනි .තරුණ පරපුරක්තවත් ඇතනමි.මේ .රට.කොපමණ .සුන්දර .වෙිද...ඔබට ..බුදු .සරන.යි.

  • @dilanidissanayaka8822
    @dilanidissanayaka8822 3 ปีที่แล้ว +17

    කියන්න සතුටුයි ,මේ සියල්ලම මා තුල සිදුවනවා,මට මේ ගැන වැඩිදුර අධ්‍යනය කරන්න ආසවෙන් ඉන්නවා

  • @roshanhirantha3341
    @roshanhirantha3341 2 หลายเดือนก่อน

    Obathuma hari oyakiyapu hama lakshanayakma mata danuna.👍

  • @lalanikumari39
    @lalanikumari39 3 ปีที่แล้ว +1

    ඔබ බොහොම පිං වන්ත දරුවෙක් මේ හැම දෙයක්ම මට තියනවා මටනං හිතා ගන්න බෑ

  • @amashaperera2001
    @amashaperera2001 3 ปีที่แล้ว +9

    බොහෝම ස්තූති ඔබතුමාට 🙏❤️✨️ තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @rik4002
    @rik4002 3 ปีที่แล้ว +2

    විශ්වයට ස්තූතියි . 🙏 🙏 🙏 . මං හැමදාම විශ්වයෙන් ඉල්ලුවේ ආධ්‍යාත්මික සුවයක්. ඇත්තටම මේ දේවල් සිදුවෙනවා. මං අදහන දෙවියන්ටත්. විශ්වයටත් ස්තූතියි . 🙏 🙏 🙏

  • @anandaiddagoda6575
    @anandaiddagoda6575 3 ปีที่แล้ว +1

    මෙි පිලිබසව මට තවත් කරැණු දැන ගැනිමට අවශ්‍යයි. තොරතුරැ දැනගන්න දුරකතන අංකයයක් සදහන් කරන්න පුඑවන් නමි ස්තුතිවන්තවෙමි

  • @sore7492
    @sore7492 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා video එකක් සහෝදරයා.. මේ 7න් 7ම අත්විදිනවා.. ගොඩක් සතුටුයි ..
    ආදරයා+ආලෝකය+සාමය❤️

  • @niroshamunasinghe7578
    @niroshamunasinghe7578 3 ปีที่แล้ว +8

    මේ ටික න්ම් සම්පූර්ණ ඇත්ත ❤️තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @m.i.ashcharya1654
    @m.i.ashcharya1654 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි. හරිම සතුටුයි මේ චැනල් එක හොයාගන්න ලැබීමත්. තෙරුවන් සරණයි!!!🙏✨
    මම ඔබ ඇතුළු තවමත් සසරේ සැරිසරන සියලු විශ්වීය සත්වයෝ නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! නිවන්මග අව්බෝධ වී සසරින් එතෙර වේවා! සාධු සාධු සාධු ! 🙏✨👼

  • @indranimanike7019
    @indranimanike7019 3 ปีที่แล้ว +3

    මෙම කිවු හැම දෙයක්ම මමත් අත් විදිමින් සිටින කෙනෙක්.මටමද මෙකිවේ කියලා හිතෙනවා.ලොකූ සතුටක් දැනෙනවා.ගොඩක් වටිනා video එකක්.දිගටම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි..,!🙏🙏🌄🌌🏝️

  • @rptmadushani8712
    @rptmadushani8712 3 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබතුමා කියූ කරුණු වලින් එකක් හැර අනෙක් වා මගේ ජීවිතය ට බෙහෙවින් ම දැනෙන දේවල්.ඇත්තටම මට ගොඩක් සතුටුයි මම ගැනම ......ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.... බෙහෙවින් ම ස්තූතිවන්ත වෙනවා....දැනුවත් කලාට

  • @pwprabath8190
    @pwprabath8190 3 ปีที่แล้ว +1

    Oayage
    Videoeakanam
    Niyamai
    Hebai
    Oaya
    Monawahari
    Ganjawage
    Mathwenadeyak
    Bonawawage
    Penne
    Mata
    Witharada
    Aanemanda
    Aappa

  • @sriyanisriyani7498
    @sriyanisriyani7498 3 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම පින් ස්තුතියි මුලු විශ්වයටම ස්තුතියි

  • @Varunilakshika
    @Varunilakshika 5 หลายเดือนก่อน

    ගොඩක් පින් ඔබතුමාට..ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන් 100 ට 100ක් ඇත්ත මේ හැමදේම මමත් මේ හැමදේම අත් විදිනවා....🙏🙏🙏

  • @diwya7268
    @diwya7268 3 ปีที่แล้ว

    Hitha kiyeuwa wage oya serama wenawa thanks aiye 🙏❤🦋

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 ปีที่แล้ว +3

    ජීවිතය සුන්දරයි සතුටින් විඳින්න මරණය අති සුන්දරයි සතුටින් බාරගන්න අවබෝධ යට මඟ yonisomanasikarayai

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සුවපත් වේවා නිරෝගී වේවා බුදු සරණයි සුවපත් වේවා ..සම්පූර්ණ ඇත්ත මට දැනෙනවා මේවගේ ..

  • @relaxingsl1413
    @relaxingsl1413 3 ปีที่แล้ว +31

    ඉතාම සුන්දර වීඩියෝවක්, පසෙකින් ඇති සිතුවම මනස ඉතා සැහැල්ලු සුවපත් කරන සුලුයි ❤️🧡💙

  • @rathnasuriya6793
    @rathnasuriya6793 3 ปีที่แล้ว +1

    ඇත්ත ටම ඇත්ත. ගොඩක් ස්තුතියි .අනෙක් අයත් දැනුවත් කරනවාට

  • @nishanthakumara6267
    @nishanthakumara6267 3 ปีที่แล้ว +1

    ස්තූතියි අවකාශ ඔබ පැහැදිලි කළ සියල්ල දැන් අත්විඳිනවා පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා ජීවිතයේ ගොඩක් ලස්සනයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වේවා අවකාශ පවුලට ආදරේ ආලෝකයේ සාමය දෙවියන්ට ප්‍රශංසා වේවා ✝️❤️❤️🙏

  • @thanojanuradha6854
    @thanojanuradha6854 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි අවකාශ . මේ සියල්ල අත් දකිනවා . 100 %

  • @thusithaweerasinghe2565
    @thusithaweerasinghe2565 3 ปีที่แล้ว +1

    ඔබට සම්මා සම්බුදු සරණයි.හොද වැඩසටහනක්. දිගටම කරගෙන යාමට අවශ්‍ය ධෙර්ය සහ ශක්තිය ලැබෙවා

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 3 ปีที่แล้ว +1

    Sure. Proud of you and all young generation in our country.the change has started already budusarani.

  • @shevishevi6438
    @shevishevi6438 3 ปีที่แล้ว +1

    දැන් ගොඩක් කාලෙක ඉඳන් මේ හැමදේම දැනෙනවා .ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @he9066
    @he9066 ปีที่แล้ว

    ඇත්ත100% අත්දැකීමෙන් කියනවා❤💚☸️බොහෝම පින් තෙරුවන් සරණයි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 3 ปีที่แล้ว +5

    ඇත්තටම අවකාශ ඔයා කියා දීපු කරුනු මට දැනිලා තියෙන්නේ මීට ටික කාලයක ඉදල.ඔයාට බොහෝම ස්තුතියි මේ කරුනු පැහැදිලි කලාට.❤❤

  • @chandimakariyawasam6279
    @chandimakariyawasam6279 3 ปีที่แล้ว +2

    ඒ ඔක්කොම ඒ විදියටම දැනෙනව.. ❤️
    ඔබට බොහොම ස්තූතියි 🙏

  • @sunendrakadadara656
    @sunendrakadadara656 3 ปีที่แล้ว +2

    ඒ වචන කීපයම හිතට මහත් සහනයක් වුනා පුතණුවනි..මමත් පරිසරයට ගොඩාක් ආදරෙයි...

  • @jithendra5069
    @jithendra5069 2 ปีที่แล้ว +1

    සියල්ල අත්දැකීමෙන් ම
    සත්‍යය යි.
    හදවතින්ම ස්තූතියි ඔබ සියලු දෙනාටම.
    .💚🙏💚🙏

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 3 ปีที่แล้ว

    ඔබ විශිෂ්ට යි අවකාශ..ඔබ හමුවීම සතුටක් .ස්තූතියි

  • @ramyaperera6675
    @ramyaperera6675 3 ปีที่แล้ว +2

    හරිම සතුටුයි .බෝහොම ස්තුතියි .තෙරුවන් සරණයි .

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +2

    ඇත්ත ටම දැනෙනව ස්තුති යි ජයවේවා!

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 2 ปีที่แล้ว +1

    මටත් ඔබ කියපු සියල්ල තිබේ හරිම සතු ටුයි. තෙරුවන් සරනයි

  • @anushakumari7340
    @anushakumari7340 3 ปีที่แล้ว

    Aththatama tika tika mea dewal wenawa thamai.obata budusaranai

  • @bihanjayasundara579
    @bihanjayasundara579 3 ปีที่แล้ว +3

    ඉතාම සතුටුයි.තෙරුවන් සරණයි.

  • @always2533
    @always2533 2 ปีที่แล้ว +1

    මා ළඟ මේ කරණු හතම තියෙනවා.දැනුවත් කළාට බොහොම ස්තුතිය ආදරය ආලෝකය සාමය උදාවේවි

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 3 ปีที่แล้ว

    🌈💜💓💗💖⭐🌟💫🌌
    ඔබ දෙදෙනා සමග මුල සිටම හිටියා. සියලුම දේවල් එලෙසින්ම සිදු වෙනවා.... බොහෝ ම ස්තූතියි සරල...!

  • @w.pthushara5319
    @w.pthushara5319 3 ปีที่แล้ว +4

    පොඩි කාලෙ ඉදලා දැනෙනවා ...ස්තුතියි ..තෙරැවන් සරණයි ..💚🌹💛🌹

  • @dulmikasongs4921
    @dulmikasongs4921 3 ปีที่แล้ว +2

    ස්තුතිය් ඒ දේවල් මටත් දැනෙනවා.තෙරුවන් සරණය් දෙව් පිහිටය්.

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා .😍 බොහොම ස්තුතියි ඔබට.💐

  • @nilanthirenuka8621
    @nilanthirenuka8621 3 ปีที่แล้ว

    Godak vtinava Ada Tama baluve ......... sthuthi obata....❤️🐛🙏🙏🙏❤️❤️❤️

  • @nalanijayasiri6914
    @nalanijayasiri6914 3 ปีที่แล้ว +2

    ගොඩාක් හොද වීඩියෝ එක සියල්ල ඇත්ත තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ඝායුෂ වේවා

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 3 ปีที่แล้ว +1

    මේ කියන ලක්ෂණ සේරම මටත් තියෙනවා! හරිම සතුටුයි!!

  • @sllandclub7692
    @sllandclub7692 ปีที่แล้ว

    ඔයා හරි.ඔබට දීර්ගායුෂ ලැබේවා..

  • @imahansi7436
    @imahansi7436 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ...තෙරුවන් සරණයි !!!

  • @susanthaindrakumara6216
    @susanthaindrakumara6216 3 ปีที่แล้ว

    ඇත්තටම මේ දේවල් හැම දෙයක්ම මට දැනිල තියෙනවා ඔබ කියපු දේ හරියටම හරි ඔබට බොහොමත්ම ස්තුතියි 🙏🙏🙏🙏 මටත් ඔබටත් මේ පෘථිවි වසනා සියලු දෙනාටත් මේ මහා විශ්වයේ ආශිර්වාදය ලැබේවා... ! මේ මහා විශ්වයේ ආකර්ශණ ලැබේවා.....!🙏🙏🙏🙏

  • @randikadayan2112
    @randikadayan2112 3 ปีที่แล้ว +1

    Adaraya alokaya pirunu nawum mohothak wewaa. Thank you🙏👍❤️

  • @dharmadasakatuwellegama5683
    @dharmadasakatuwellegama5683 2 ปีที่แล้ว

    පුතා ඔබ කියාඇති කරැනු ඉතාම නිවැරැදිය ,ඒ දේ මා තුලින් ඉදිරියට ගිය කෙනෙක්, ඔබට මෙි තුල පොතෙන් ඉගනීමක්බව පෙනීයනවා, නමුත් ඉදිරියේදී තව කරැනු රාශියක් ඔබ තුලින් මතුකරගත හැකි බවත් ඒවන විට ඔබ දැන් සිටින දේශන වලින් මිදී ඉතාමත් හුදකලා තත්ත්වයට පත්වෙනවා, ඉවසීමෙන් මෙිගමන ඉදිරියට යන්න, එවිට ඔබ අප්‍රකට පුද්ගලයෙක් නමුත් පරිපුර්න බව දැනේවි,මෙි මගේ අත්දුටු සත්‍යයි ,

  • @opanheart130
    @opanheart130 3 ปีที่แล้ว +1

    මටම කිව්වා වගේ ,ඔබ හරියටම හරි.තෙරුවන් සරණයි

  • @Secrets111
    @Secrets111 3 ปีที่แล้ว +9

    2019 ඉදන් දැනෙනවා..ඒ හැම දේම.ඇත්ත 🙏💚

  • @dayamanamendra7134
    @dayamanamendra7134 3 ปีที่แล้ว +1

    Attatama i attatama i oya kiyana dewal hari. Loku sathutak දැනෙනවා jeewithaya gana. Lot of thank අවකාශ .

  • @rukshanrukshan4807
    @rukshanrukshan4807 3 ปีที่แล้ว

    Matath me dewal danenawa budusaranai

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 3 ปีที่แล้ว +9

    ස්තුතියි, හොද පැහැදිලි කිරීමක් 💛 තෙරුවන් සරණයි 💛

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 3 ปีที่แล้ว

      ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @tharuahase161
    @tharuahase161 3 ปีที่แล้ว +1

    මේ ටික දැනිලා අවු 15ක් විතර වෙනව මල්ලි..... තෙරුවන් සරණයි! ස්තූතියි