මුහුදේ රජකරන මේ ලෝකයේ විශාලතම නැව් 6 මෙන්න. | 6 Largest Ships In The World

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 349

  • @chamidumaleesha7849
    @chamidumaleesha7849 3 ปีที่แล้ว +39

    තාම ඔච්චර ලොකු නැවක් දැකල නම් නෑ.ඒ උනාට නැව් වලට නම් මාරම ආසයි .සුපිරි විඩියෝ එකක් .❤️

  • @srilankamobile5433
    @srilankamobile5433 3 ปีที่แล้ว +23

    මමන්ම් ලෝකයේ නොදන්න ගොඩක් දේවල් දැන ගන්නෙ ඔයාගෙන් තමා බොහොම ඉස්තූතී මේවගේ වීඩියෝ දානවට ❤️❤️❤️

  • @yasassanjeewa7479
    @yasassanjeewa7479 3 ปีที่แล้ว +47

    ලොකුම Air Buses ගැනත් වීඩියෝ එකක් ඕන.......❤️❤️❤️

    • @maalimaali6292
      @maalimaali6292 3 ปีที่แล้ว +5

      ලොකුම එක නොවුන ත්. මාත් දැන් එයාර්බස් 48 ක විතර ගිහිල්ලා තියෙනව . එමිරේට්ස් ගල්ෆ්. ටිකක් ලොකුයි . ඒවායෙ සීට් අටයි.
      දෙපැත්තේ දෙක දෙක මැදින් හතරක් . ගමන් මාර්ග දෙකක් .
      ඒව විසාල යි.
      පෙර පින් මහිමය නිසා ලෝකයේ ගොඩක් ස්ථානයන් දැක බලා ගත්ත .. මම

  • @kamaljayasekara5316
    @kamaljayasekara5316 2 ปีที่แล้ว +4

    ඔබ ඉදිරිපත් කරන හැම වැඩසටහනක්ම වටිනාකමින් ඉතාමත්ම ඉහලයි ජයවේවා

  • @thaseafarer1862
    @thaseafarer1862 3 ปีที่แล้ว +8

    මරු මල්ලි ඔයාගේ මේ වීඩියෝ එක මල්ලිලාට යම් දැනුමක් ගන්න මරු...මමත් වෙළද නාවිකයෙක් ❤️⚓️

  • @techsbro5006
    @techsbro5006 3 ปีที่แล้ว +5

    මම නොදන්න දේවල් ගොඩක් දැන ගන්නේ විශ්ව ගවේෂක වලින් තමයි අදත් වීඩියෝ එක සුපිරිම සුපිරි තැන්කියු

  • @ajithkumara5545
    @ajithkumara5545 ปีที่แล้ว +2

    අන්තිම නැව

  • @Ragiya34
    @Ragiya34 2 ปีที่แล้ว +1

    නියමයි

  • @jhffjgvujvft4304
    @jhffjgvujvft4304 3 ปีที่แล้ว +9

    මහත්මයාට බොහෝම පිං ....! සිදු වේවා ඔබතුමාගේ වෙහෙසීම. .. උනන්දුව ඉතාමත්ම අගය කරනවා .ඔබතුමාගේ යහපත් ක්‍රියාව නිසා කී දෙනෙක් නම් අවබෝධයක් ලබාගත්තද. ... කී දෙනෙක් නොදැකපු දෙයක් දැනගත්තද
    තව තවත් මේ වගේ දේවල් සොයාගන්නට පඤ්ඤාව ලැබේවා. .......!

    • @ISURUTM-h8d
      @ISURUTM-h8d 2 ปีที่แล้ว

      එක හරි බන්

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara 3 ปีที่แล้ว +6

    බොහොමත්ම වටිනවා මල්ලියේ 👍❤️👍ආසයි අහන් ඉන්න👍බලන් ඉන්න ❤️❤️

  • @nelumherath5168
    @nelumherath5168 ปีที่แล้ว +7

    කොච්චර ලොකු උනත් කොච්චර ප්‍රයෝජනවත් වුනත් ඒ එකකටවත් titanic,Britannic,olympas තරම් හිතට වදින නමක්වත් පෙනුමක් වත් නෑ

  • @AnYthings5127
    @AnYthings5127 3 ปีที่แล้ว +3

    Niyama video ekk aiye ,,,thama blnwa,,,good lluck.... !!

  • @upibtheguide1943
    @upibtheguide1943 3 ปีที่แล้ว +10

    දෙවෙනි විඩියෝ එක බලන ගමන් ඉන්නෙ මේ video එකක් සුපිරි 👍👍🙏 😘😘

  • @feelmusicofficialvidio7152
    @feelmusicofficialvidio7152 3 ปีที่แล้ว +17

    අයියා ටයිටැනික් නැව ගැන ඕනි🤫

  • @hiru3159
    @hiru3159 3 ปีที่แล้ว

    Video eka nm සුපිරි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @BeyondtheStarsChronicle362
    @BeyondtheStarsChronicle362 3 ปีที่แล้ว +3

    වීඩියෝ එක හොඳයි.
    ඊළඟට area 51 ගැන තව video එකක් කරන්නකෝ මම කලින් එක බැලුවා

  • @amilasampath3365
    @amilasampath3365 3 ปีที่แล้ว +1

    NICE

  • @ddeshan8081
    @ddeshan8081 3 ปีที่แล้ว +2

    me video ekath supiri bro 😇

  • @manujaya3860
    @manujaya3860 3 ปีที่แล้ว +2

    Mamai mulma comment eka daanna haduwe parakku wunane.kohoma hari patta video mama asawen balanne.😍😍😍😍

  • @nadewasa2514
    @nadewasa2514 3 ปีที่แล้ว +1

    Budu ammooooooo.......😮😮😮😮

  • @nikhilaranathunga8203
    @nikhilaranathunga8203 2 ปีที่แล้ว

    Hoda video ekak .....thawath oya wage video danna ❤️❤️

  • @dimusiclk6914
    @dimusiclk6914 3 ปีที่แล้ว +1

    සහෝදරයා ගොඩාක් ආශාවෙන් එකතු උනා නියමයි අපි වගේ අයටත් සුළුවෙන් හරි උදව් කරන්න පුළුවන් නම් කියන්න නොම්බරයක් දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා කරැණු ටිකක් දැන ගන්න මම අහලා තියෙනවා හොඳ චැනල් එකක් කියලා මේක තෙරැවන් සරණයි

  • @senithuchareen7473
    @senithuchareen7473 3 ปีที่แล้ว +1

    Ela

  • @hirunidilshani3075
    @hirunidilshani3075 3 ปีที่แล้ว +6

    1st like and 1st comment

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

    • @heshankaveesha1564
      @heshankaveesha1564 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka අද වීඩියො 3 ක් දැම්මනෙ සුපිරි

  • @maalimaali6292
    @maalimaali6292 3 ปีที่แล้ว

    ඇත්තටම වටිනාම විඩියෝ වක් . බොහොම ස්තුති යි.

  • @anandakumara1668
    @anandakumara1668 3 ปีที่แล้ว

    Gammak

  • @idhanu4060
    @idhanu4060 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති 😍😍😍

  • @ISURUTM-h8d
    @ISURUTM-h8d 2 ปีที่แล้ว +1

    අන්තිම එක

  • @rithindu3812
    @rithindu3812 3 ปีที่แล้ว +19

    නියමය් අය්යෙ video eka, ඊලඟ එක ලෝකයේ තියෙන හොඳම k-pop band ගැන video එකක් ඕනෙ😍😍😍😍

  • @Dilsara77
    @Dilsara77 3 ปีที่แล้ว +3

    බෝම්බ ගැන video එකක් ඕනේ ☢️

  • @malisirlanka570
    @malisirlanka570 3 ปีที่แล้ว +1

    බැලුවා හොඳයි

  • @mrmonsterpanda9510
    @mrmonsterpanda9510 3 ปีที่แล้ว +9

    1st ♨️♨️♥️♥️

  • @anuda7723
    @anuda7723 3 ปีที่แล้ว +1

    Supiri kiyana aya methanata

  • @CorruptedStudio69
    @CorruptedStudio69 3 ปีที่แล้ว +1

    මරු

  • @kumarakumara4092
    @kumarakumara4092 3 ปีที่แล้ว

    Maru mechchara kalayak danneth na mehema ewa thiyenawa kiyala.Thanx Aiya

  • @upullasantha6958
    @upullasantha6958 3 ปีที่แล้ว +1

    Awasaana eka

  • @visalproductions1019
    @visalproductions1019 3 ปีที่แล้ว +1

    super wishwa gaweshaka bro

  • @milesmorales6260
    @milesmorales6260 3 ปีที่แล้ว +4

    Awesome brother good luck you have great future

  • @hirunidilshani3075
    @hirunidilshani3075 3 ปีที่แล้ว +9

    හොල්මන් ගැන වීඩියෝ එකක් ඕනේ

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      දෙන්නම් යාළුවා 💙💙

    • @niroshanedirisinha3181
      @niroshanedirisinha3181 3 ปีที่แล้ว

      😐😐😐😐🙄🙄🙄😥😣

    • @heshankaveesha1564
      @heshankaveesha1564 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka ඔව් අනිවාරයෙන් ඔනෙ

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 3 ปีที่แล้ว +1

    Vatinaa video 1k .
    ...Thanks 👍🙏

  • @chandimajayasumana4986
    @chandimajayasumana4986 3 ปีที่แล้ว +2

    Good knowledge, thanks

  • @hemanthakumara8539
    @hemanthakumara8539 3 ปีที่แล้ว

    Niyamai bri

  • @hewacolombagenelina3188
    @hewacolombagenelina3188 3 ปีที่แล้ว

    Hodi asawen baluwa thanks

  • @imananjana430
    @imananjana430 3 ปีที่แล้ว +2

    Onna me vedio ekath dapu gaman beluva aiye 🙏🙏🙏

  • @samanjayalath7828
    @samanjayalath7828 3 ปีที่แล้ว

    Thanks

  • @jdtravel178
    @jdtravel178 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්...👊👊👊

  • @tathira6783
    @tathira6783 3 ปีที่แล้ว +2

    නියමයි.

  • @nuwanpremachandra5836
    @nuwanpremachandra5836 3 ปีที่แล้ว +1

    ඔබ ඔයකියපුනැවු ලොකුයි ඇත්ත. Oocl හදනකාලෙඉදන් ඊටත් කලින් ඉදන් samsung එකෙවැඩ අපෙලංකාවෙයාලුවෝ ගොඩක්ඉන්නව ooclම නැවු 6ක් හැදුව ඊට පස්සෙ msc සහ hmm සමාගම්වලින් ලොකුනැවු හැදුව මේදවස්වල evergreen සමාගමින් ලෝකෙලොකුම container නැව හදනව Samsung එකේම 24000 ගෙනියන්න පුලුවන්නැවු තොගයක් ඇත්තට සතුටුයි ඔයාගෙ විඩියෝ අපි ආසානේ බලනව ජයවේව

    • @DLwickzz
      @DLwickzz 3 ปีที่แล้ว +1

      දැනට HMM Algecira තමයි ලොකුම TEU කැරියර් ෂිප් එක.

  • @avdigitalsolutions5913
    @avdigitalsolutions5913 3 ปีที่แล้ว

    Great

  • @SasiruNemitha
    @SasiruNemitha 3 ปีที่แล้ว +1

    Ammo ada video dekak dammane good luck and keep it up bro

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @maleeshatechshow7976
    @maleeshatechshow7976 3 ปีที่แล้ว +1

    Ft

  • @chamidupahasara5329
    @chamidupahasara5329 3 ปีที่แล้ว +1

    patta new tika

  • @Justzmalik
    @Justzmalik 3 ปีที่แล้ว +1

    ලස්සනයි අනේ මරු

  • @nalakasangeewa9410
    @nalakasangeewa9410 3 ปีที่แล้ว

    Good ..

  • @nilukshinilukshi4258
    @nilukshinilukshi4258 3 ปีที่แล้ว

    සුපිරි ම සුපිරි 👍👍👍👍

  • @gamageprabhathkumara8187
    @gamageprabhathkumara8187 3 ปีที่แล้ว +1

    ලෝකයේ ධනවත්ම සමාගම් 10 ගැන වීඩියෝ එකක් දෙන්නකො

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    වටිනා වීඩියෝවක්

  • @tishantishan2147
    @tishantishan2147 3 ปีที่แล้ว

    super video...thanks bro.

  • @malshaweerakkody
    @malshaweerakkody 3 ปีที่แล้ว +1

    අම්මෝ දැං වීඩියෝ දෙකක් හම්බෙනව දැං අපිට💖✨️

    • @malshaweerakkody
      @malshaweerakkody 3 ปีที่แล้ว

      මටත් හෙල්ප් එකක් දෙන්න යාලුවනේ💖✨️

  • @slmalindugaming9070
    @slmalindugaming9070 3 ปีที่แล้ว +2

    මේක නම් පට්ට 👍

  • @sanjayachathuranga1600
    @sanjayachathuranga1600 3 ปีที่แล้ว +3

    Thank you ❤️

  • @kemithamedawala566
    @kemithamedawala566 3 ปีที่แล้ว +3

    Ela aiya..suba pathum

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +15

    දැන් හැමදාම video දෙකක් දානවද?..😊😊

  • @nimaxbro7766
    @nimaxbro7766 3 ปีที่แล้ว

    niyamai

  • @chandimal5695
    @chandimal5695 3 ปีที่แล้ว +1

    Good video .......

  • @sumedagoodlukewikramage9654
    @sumedagoodlukewikramage9654 3 ปีที่แล้ว +1

    මමනම් ලංකාවට අාව කන්ටේනරේ ගෙනාපූ ලොකූ නැවකට ගියා එ් චාන්ස් එකනම් ලැබූනේ අපේ අයිය කෙනෙක් නැවේ වැඩ කරන නිසා එ්කනම් නියමයි නැවේ ලිප්ටි වලින් තමයි නැවේ හැමතැනම ගියේ එ්ක කවදාවත් අමතක වෙන්නැති අවස්තාවක් කැම බිමත් ලැබූනා 🔥👍👍

  • @selvakumarselvakumar1380
    @selvakumarselvakumar1380 3 ปีที่แล้ว

    Super

  • @thilinaalagiyawanna3680
    @thilinaalagiyawanna3680 3 ปีที่แล้ว +1

    waw

  • @thusithathilakarathna6559
    @thusithathilakarathna6559 3 ปีที่แล้ว

    මාරඉ

  • @_ashan_
    @_ashan_ 3 ปีที่แล้ว +1

    Wishma gawesaka kath mola geapu nawak thamai ♥️♥️♥️💙💙💚💚💚👍👍

  • @Dilsara77
    @Dilsara77 3 ปีที่แล้ว +2

    පට්ට aiye me video eka, ඔයානම් සුපිරි කොල්ලෙක් 👌

  • @pasindurashmika5668
    @pasindurashmika5668 3 ปีที่แล้ว +1

    Niyamai... 👍

  • @with1587
    @with1587 3 ปีที่แล้ว

    නියමයි අයියේ විඩියෝ එක

  • @RVCreationsOfficial
    @RVCreationsOfficial 3 ปีที่แล้ว +1

    Niyama video ek superb👍👍👍👊👊👊👊

  • @arunibhagaya5513
    @arunibhagaya5513 3 ปีที่แล้ว

    super big ships

  • @mrlion1992
    @mrlion1992 3 ปีที่แล้ว +6

    අද වීඩියෝ දෙකක් ❤🌸🎉

  • @malshankavinda1458
    @malshankavinda1458 3 ปีที่แล้ว

    Supirima video ekak

  • @heshankaveesha1564
    @heshankaveesha1564 3 ปีที่แล้ว +2

    අද වීඩියො 3 ක් දැම්මනෙ මරු ඇ

  • @housemohuse8058
    @housemohuse8058 3 ปีที่แล้ว +20

    එන්ටර්ප්‍රයිසස් නැව කොලබ වරය අසන්නයටම ආවා එක සැරයක් මට මතක නැහැ වර්ශය.....අපි ගොඩාක් පොඩියි .

    • @hiranyasilva8351
      @hiranyasilva8351 3 ปีที่แล้ว

      Oya okkoma mata nithara hambawenawa

    • @pramukajayalath700
      @pramukajayalath700 3 ปีที่แล้ว +5

      @@hiranyasilva8351 උබ මාලුවෙක්ද??

    • @sameemarea5491
      @sameemarea5491 3 ปีที่แล้ว +1

      @@pramukajayalath700 oi oi 😂😂

    • @shenfdz1238
      @shenfdz1238 3 ปีที่แล้ว +1

      @@pramukajayalath700 ammo bm

  • @Wiyana_Fernando-Jobs_info-UAE
    @Wiyana_Fernando-Jobs_info-UAE 3 ปีที่แล้ว +1

    Patta ..

  • @robinff7150
    @robinff7150 3 ปีที่แล้ว +1

    Dekama patta aiyaa

  • @chamodchathuranga7122
    @chamodchathuranga7122 3 ปีที่แล้ว +1

    ඔන්න මන් දෙවෙනි විඩියෝ එකටත් ආවා 😀 මන් කොල්ලෙක් මන් ඔයත් එක්ක ඉන්නවා අයියා ❤ ඊලග විඩියෝ එක දාන වෙලාව දාන්න ❤

  • @chamalive2784
    @chamalive2784 3 ปีที่แล้ว

    අන්තිම නැවනම් පට්ට

  • @itzdula
    @itzdula 3 ปีที่แล้ว +85

    යකෝ, බලන්නත් කලින් like දාපු එවුන් මේ කොණට වරෙව් bn. පට්ට 👶🏻👶🏻👶🏻👶🏻

  • @lithumdamsas5692
    @lithumdamsas5692 3 ปีที่แล้ว

    Supiri

  • @dhamma4272
    @dhamma4272 3 ปีที่แล้ว +3

    video game arcade එකකට games ගන්නේ කොහොමද?ඒවාටම free commercial විඩියෝ games තියෙනවාද?

  • @vilaniperera8175
    @vilaniperera8175 3 ปีที่แล้ว +1

    මෙ වගේ වීඩියෝ කොච්චර වටීනවද තව ඹය වාගේ වටීනා තොරතුරු සහීත වීඩියෝ දාන්න

  • @aubakkarrasak383
    @aubakkarrasak383 3 ปีที่แล้ว

    Super bro niyamai video 😍😍😍👌

  • @vihagabasuru9740
    @vihagabasuru9740 3 ปีที่แล้ว +1

    නියමයි අයියෙ 😘

  • @nuwanchathuranga9005
    @nuwanchathuranga9005 3 ปีที่แล้ว +2

    විඩියෝ එක හොදයි සහෝදරයා .ඒත් චූටි වැරැදි ටිකක් තියේ oocl hong cong vessel එකට වඩා ලොකුයි hmm algeciras vessel එක ඒකේ TEU 23964 ඒ එවගේම cma cgm jacques saade නැවත් ඊට වඩා ලොකුයි ඒකේ TEU 23000.අනික තමා UASC කියන්නේ සවුදි අරාබියට අයිති එකක් නෙවේ ගල්ෆ් වල රටවල් 6 ඒ සමාගමේ ඉන්නවා .UASC කියන්නේ UNITED ARAB SHIPPING.කොහොම උනත් ජය වේවා

  • @senawarathnekumara4495
    @senawarathnekumara4495 3 ปีที่แล้ว +1

    Attatama Hoda v.d.ekak

  • @jees261
    @jees261 3 ปีที่แล้ว +1

    Ammooo.😮😮

  • @sasirulithun9687
    @sasirulithun9687 3 ปีที่แล้ว

    Thanks Auiyu

  • @darkofficial5834
    @darkofficial5834 3 ปีที่แล้ว +1

    ඔන්න අපිත් ආව

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

    • @darkofficial5834
      @darkofficial5834 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka 👍👍

  • @samanthajayasingha5364
    @samanthajayasingha5364 3 ปีที่แล้ว +2

    Oocl nawa nam patta

  • @thisuofficially9812
    @thisuofficially9812 3 ปีที่แล้ว +7

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 ගින්දර වගෙ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 3 ปีที่แล้ว +1

    ඒ වගෙමයි ඔයාගෙ වීඩීයො නියමයි

  • @sandeepasewmini1523
    @sandeepasewmini1523 3 ปีที่แล้ว

    Good intentions

  • @sachithprabhashana1992
    @sachithprabhashana1992 3 ปีที่แล้ว +22

    💚💚ප්‍රශ්නේ තියෙන්නේ අයියේ ඔය නැව් හැදුවේ කොහොමද කියලා..💚💚