We spent a day with this BLACK CUTIE 😘 | Mahakumbukwewa village tour | TRIP PISSO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ✍ Mahakumbukwewa Village | Kahatagasdigiliya
    This village situated in the Anuradhapura District in the
    North Central Province of Sri Lanka.
    Things to do in Mahakumbukwewa :
    👉 Lake Fishing
    👉 Get experience of dairy cow milk production
    👉 Honey hunting
    👉 Tasting curd with natural honey
    👉 jungle trekking
    👉 Having fresh & organic rice and vegetables
    and more...
    Location : goo.gl/maps/2i...
    ✍ Audio credits
    Song : Lassana Gammane
    Original Artist : Mervin Mihindukula
    Lyrics : Sunil Yogendra
    Music : Nalin Perera
    Cover Music : Ashen Chakrawarthi
    Link: • LASSANA GAMMANE | COVE...
    Song : Kalu Kelle ova harima hadai
    Original Artist : Los Flamencos
    Lyrics : Los Flamencos
    Music : Los Flamencos
    Cover Music : Randika Fernando
    Link : • Kalu Kelle/ Bolada Kat...
    Chinna Chinna Asai Flute Cover
    Flute Cover by : Midhun malayalam
    Original artist : A R Rahman
    Link : • Chinna Chinna Asai Flu...
    ✍ About us
    Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
    Like us on FB :👉 / trippisso
    Follow us on Instagram :👉 / trippisso
    Contact us :👉 hello@trippisso.com
    #kalu_kella #trippisso

ความคิดเห็น • 787

  • @TripPisso
    @TripPisso  ปีที่แล้ว +874

    කළු කෙල්ලන්ට ආදරේ අය Like එකක් දාගෙන යමුද 😘💪

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +111

    ඒ මාමා,, මහන්සි වෙලා ,,දරු පවුල ජීවත් කරන නියම පිරිමියෙක් ,, සත පහක් වත් කාගෙන් වත් සොරකම් නොකර ජීවත් වෙන හොද මහත්මයෙක් 🙏🏻🧡💜

  • @pasan00
    @pasan00 ปีที่แล้ว +120

    හිනාවට වශී වෙනවා. ඒ තරම් ලස්සනයි❤ දුප්පත් දුශ්කර ගමක ලස්සනට පිපුන මලක් 😍

  • @diliniherath3625
    @diliniherath3625 ปีที่แล้ว +123

    ඇත්තටම හරිම ලස්සනයි .හරිම ආඩම්බරයි අහිංසක මිනිස්සුන්ගෙ ගෙදරක ගිහින් කිසිම පැකිලීමක් නැතිව හිටිය එකට.බලන්න එයාලගෙ ගැමිකම.

  • @chamarox8021
    @chamarox8021 ปีที่แล้ว +76

    අම්බෝ ඒ කෙල්ලගෙ හිනාව 😍. අසේල අයියා බලපු විදියට නම් එකෙ මොකක්හරි තියෙනවා වගේ 😁.ඒ නංගී කලු වුනත් අමුතු ලස්සනක් අම්බෝ බලාගෙන ඉන්න ආසයි 😍.

  • @apimachan9675
    @apimachan9675 ปีที่แล้ว +30

    ඇත්තටම ලස්සනයි වල්කමක් ගැවිලාවත් නැති ඔයාල ටිකයි අහින්සක ලස්සන නංගි දැක්කම ආදරෙ හිතෙනවා ඔයාල සෙරටම. ආස හිතෙන ගමක් . Please නැවත ඒ ගමට ගිහින් video 1 කරන්න.

  • @surangamadusanka7624
    @surangamadusanka7624 ปีที่แล้ว +48

    නoගීගේ හීනාව ලග මගේ හීතත් නැවතුනා.....අහීන්සක මීනීස්සු .
    දවසක වුතු රන්න හරීයන්න ඔනේ❤

  • @travelweekly07
    @travelweekly07 ปีที่แล้ว +53

    ඇත්තටම ගොඩාක් ලස්සනයි මල්ලිලා ටික.
    නංගි හරිම අහිංසකයි . මාමයි නැන්දයි ගොඩාක් හොදයි . අදටත් අපේ ගම්වල අපේ පැරණි අයගේ තිබුණ ආගන්තුක සත්කාර උපරිමයෙන් තියෙනවා.
    බුදු සරණයි හැමෝටම..!

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 ปีที่แล้ว +37

    ගමේ මිනිස්සුන්ගේ දුක,වේදනාව,සතුට,නිදහස....ඔක්කොම එකට❤

  • @kamaltesth6130
    @kamaltesth6130 ปีที่แล้ว +44

    මටනම් එයාගේ කළු වක් පෙනෙන්නේ නැ පොෂ් කියලා කටවල් පාට කරන් මුණවල් පොට් ඇදලා සුද මැදලා මූණ වකුර්ති කරන් ඉන්න එකුන්ට වඩා මාරම හැඩයි හරිම ස්බාවික මුණ මාරම ලස්සනයි 😂❤

    • @emdude1784
      @emdude1784 4 หลายเดือนก่อน

      Eka athami

  • @nuwandanushka902
    @nuwandanushka902 ปีที่แล้ว +50

    ලස්සනයි කෙල්ල ඇත්තටම සුදු අයට වඩා කලු කෙල්ලො ලස්සනයි ❤

    • @gamagekumari855
      @gamagekumari855 ปีที่แล้ว +1

      👍👍👍👍

    • @e233su
      @e233su ปีที่แล้ว +1

      ඔය කෙල්ල ඇප් එක්කින් හරි සුදු කරලා බැලුවොත් ඔයිට වඩා ලස්සනයි

  • @RRRiiiiiii
    @RRRiiiiiii ปีที่แล้ว +41

    කාසිවලට ගන්න බැරි ගැමි සුන්දරත්වය 💜
    ආදරෙයි ආදරෙයි ❤️❤️❤️💚💚💚🇱🇰🙏

  • @Dhinal_hewage
    @Dhinal_hewage ปีที่แล้ว +28

    ඇත්තටම එ නංගිට හරිම ලස්ස්න හිනාවක් තියෙනව ❤

  • @janidubasura7204
    @janidubasura7204 ปีที่แล้ว +26

    Video quality එක, තෝරගන්න music parts, editing ඒ හැමදේම සුපිරියටම තියෙන international level එකේ videos කරන සුපිරිම channel එකක් තමයි trip pisso කියන්නෙ.
    මම trip pisso න්ගෙ ආසම ඒ quality එකට..
    Well done brothers ❤

    • @TripPisso
      @TripPisso  ปีที่แล้ว +6

      ඔයාගේ මේ වචන ටික තව වීඩියෝ 100ක් උනත් හදන්න අපිව දිරිගන්වනවා ❤💪

  • @chinthanaruwan8913
    @chinthanaruwan8913 ปีที่แล้ว +11

    නංගිගේ ස්වභාවික ලස්සන අව්‍යාජ හිනාව මනරම් ඉදිරි ජීවිතය වාසනාවන්ත වේවා ❤🎉❤

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +14

    හරිම ලස්සන ගමක්. ලස්සන පවුලක්. ආදරනීය දුවෙක්. රටට බරක් නොවී පරිසරය ඇසුරෙන් ජීවිතය ලස්සනට ගොඩනඟා ගෙන ජීවත් වෙන මිනිස්සු. අසේලගේ ලඟම නෑ කෙනෙක් නේ. නගරයේ මිනිසුන් නම් මොන තරම් විකාර කරයිද කෙනෙක් එනවා කිව්වම​. ඒ මිනිස්සු පරිසරයෙන් සොයා ගත් ඔහුන් ගේ දුක් මහන්සියෙන් සොයා ගත් දේවලින් හරිම ලස්සනට කෑම බීම දුන්නා. අවාජ්‍ය මිනිස්සු තාමත් මේ ගම්වල ඉන්නවා දැකීමත් සතුටක්. Good job Trip pisso 👍

  • @sadatharu8643
    @sadatharu8643 ปีที่แล้ว +23

    අනේ ඉතින් මෙි කහටගස්දිගලය නේ..අපේ පැත්ත..සතුටුයි මෙහෙම දැක්කම..රට ඉනදදි මෙහෙම විඩියේා එකක් දැක්කම මාරම සතුටුයි .thanks ඔයාලාට

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว +15

    සුන්දරත්වය පිරි ඉතිරී යනවා ගමක අසිය පෙන්නුවට කිරි නංගි හරිම අහිංසක ලස්සන නංගි කෙනෙක් ...ගමේ කමට හැදුන ලමයෙක් හරිම හොදයි..හැමෝටම ස්තුති ගමේ සුන්දරත්වය පෙන්නුවට❤❤💪💪💪❤❤🔥🔥🔥

  • @Sameeraindrajith96
    @Sameeraindrajith96 ปีที่แล้ว +24

    ඒක හදවතටම දැනුනා. 😍😍 එයා තමා VLOG එකම ලස්සණ කලේ.

  • @nelumsamarakoon3933
    @nelumsamarakoon3933 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි....ගමක සිරියාව..කෙල්ලගේ ලස්සන හිනාව...

  • @renushyamali8308
    @renushyamali8308 ปีที่แล้ว +10

    ස්වබාව්ක කෑම බීමෙන් ඒ මිනිස්සු ගොඩක් පෝසත් .අපි මහ හිගන්නු.අපිට කඩේ හාලුයි.මහ හිඟන එලවලුයි හැමදාම දකින.අනේ අපි වගේ කාලකන්නි .මේවා දකිනකොට හරි ආස හිතෙනවා

  • @nilanjaniwijendra4454
    @nilanjaniwijendra4454 ปีที่แล้ว +29

    This girl is so beautiful. God bless you daughter, and do your education well and come forward.

  • @tharushidilhara6663
    @tharushidilhara6663 ปีที่แล้ว +20

    ඒ අක්කගෙ හිනාව හරිම ලස්සනයි ❤

  • @sadunhappy4586
    @sadunhappy4586 ปีที่แล้ว +17

    හිතේ කිසි කහටක් නැති නිදහසේ සතුටින් ඉන්න මිනිස්සු❤️❤️❤️

  • @amayasithmi8727
    @amayasithmi8727 ปีที่แล้ว +19

    ඒ නංගිගේ හිනාව...🥰❤ අදත් ලස්සනයි වීඩියෝ එක.thank you trip pisso❤🌷

  • @lahirurandika1057
    @lahirurandika1057 ปีที่แล้ว +21

    ස්වයංපෝෂිත මිනිස්සු ..අපිත් ඔයවගේ,මොන අර්බුදය ආවත් හැමදාම අවුරුද්දකට ඇතිවෙන්න කන්න බොන්න ගෙදර තියනවා..කාටවත් අතපාන්නෙත් නෑ,කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ.අදරෙන් සතුටින් ඉන්නවා හැමෝම එක්ක.

  • @kmbakbandara8345
    @kmbakbandara8345 ปีที่แล้ว +23

    ඔය ගොල්ලොලන්ට අපේ ගෙදර එන්න පුළුවන් ද?අපේ ගමත් කහටගස්දිගිලියෙන් හැරිලා අපේ ගමට එන්න පුළුවන් අපේ ගමත් හරිම ලස්සනයි

    • @cricketlife4481
      @cricketlife4481 ปีที่แล้ว +3

      මම එන්නත😑 මටත් මේ අත්දෑකීම ගන්න ඔනේ රටින් යන්න කලින්....😢

  • @sanabrolk
    @sanabrolk ปีที่แล้ว +27

    අම්මො මරු ඒකනම් ලංකාව පුදුම සුන්දර රටක් ලෝකෙන් උතුම් රට

  • @thilan3594
    @thilan3594 ปีที่แล้ว +13

    කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි 💚

  • @travelwithwife
    @travelwithwife ปีที่แล้ว +22

    මේපාර අසේලයා ගෙදර ගිහින් ඉවරයි...😂😂

    • @nimeshjayasuriya9807
      @nimeshjayasuriya9807 ปีที่แล้ว

      😂😅😅😅❤ experience 😂

    • @TripPisso
      @TripPisso  ปีที่แล้ว

      😂😂

    • @hashanmadushka6133
      @hashanmadushka6133 ปีที่แล้ว +1

      උදයගේ අයියාගේ තවත් වැඩක්😂

    • @asrs8786
      @asrs8786 ปีที่แล้ว

      ආ ගෙදර ට හොරු රගපාන්න ගන්න අයියලා 😁👀😅

  • @pramodhahansika3311
    @pramodhahansika3311 ปีที่แล้ว +20

    අහිංසක මිනිසුන්ගේ ජීවත, ගමේ සුන්දරත්වය හරි ලස්සනයි මේ වීඩියෝ එකෙ❤

  • @sasirasaman5953
    @sasirasaman5953 ปีที่แล้ว +6

    ඒක නම් මාර ලස්සනයි වීඩියෝ එක.
    ලංකාව කියන්නෙ මොන තරම් සුන්දර පරිසරයන් තියෙන ලස්සන රටක්ද .
    ඒක ගැන හිතන්න ඉතින් වෙන රටකට ආවාම තමයි ලංකාවෙ අගය දැනෙන්නෙ..

  • @wasanthakumari4695
    @wasanthakumari4695 ปีที่แล้ว +9

    හරිම ලස්සන කෙල්ල ..විඩියෝ එකනමි බලද්දි මට දැනුනෙ නවකතාවක් කියවනව වගේ ලස්සනයි ජයවෙිවා

  • @travelwithlife1781
    @travelwithlife1781 ปีที่แล้ว +14

    ඒක බැලුවට පස්සෙ ඔයාලත් එක්ක කොහේ හරි යන්න තියෙන ආසාව තවත් වැඩි උනා උදය අයියේ ❤❤❤

  • @WolfieMmusicx27
    @WolfieMmusicx27 ปีที่แล้ว +8

    පොශ් ලොකුකම් නැති පොළොවේ පය ගහලා ඉන්න කෙල්ලෙක්.කළු කෙල්ලේ උඹ වටිනා මැණිකක්.

  • @chamikaireshguruge3134
    @chamikaireshguruge3134 ปีที่แล้ว +7

    අන්තිමට කීව වචන ටික එලටම වැදුනා පිස්සෝ ටික ආදරෙයි .. ❤❤ ජයවේවා ...

  • @l.s.geekiyanage6266
    @l.s.geekiyanage6266 ปีที่แล้ว +10

    මේ ගොල්ලන්ගේ දැක්ක ලස්සනම වීඩීයෝ එකක්.මෙහෙම ගමක ඉන්න තියෙනවා නම් කොච්චර හොද ද.අපිට ඒක නෑ.උඩ තට්ටුවකට වෙලා ගේ ඇතුළෙ හිර වෙලා ගෙවන ජීවිතේකට මේක දැක්කත් සැපයි

  • @travelart6868
    @travelart6868 ปีที่แล้ว +9

    අැත්තටම ඉස්සර කාලෙ මිනිස්සු කෝම ඉන්න අැත්ද..😯
    අතීතයට ගිහින් බලන්න තිබ්බා නම්. මට හැම තිස්සෙම හිතෙන දෙයක්. 😊
    💚💚💚

  • @nishanthabandara1677
    @nishanthabandara1677 ปีที่แล้ว +5

    ඵ නංගී හරි අහිංසකයි...සුන්දරයි...ලස්සනයි වැඩ සටහන

  • @simpletravellife
    @simpletravellife ปีที่แล้ว +26

    හරිම ලස්සනයි ❤ ❤ අපි දෙන්නත් දවසක යනවා ඒ ලස්සන ගමට❤

  • @nimeshkariyawasam9055
    @nimeshkariyawasam9055 ปีที่แล้ว +4

    මේ video එක නම් ඇත්තටම මාරම ලස්සනයි,හිතට මාර විදිහට දැනුනා . ❤❤❤😊

  • @nakatsukuma86
    @nakatsukuma86 ปีที่แล้ว +5

    පිස්සු හැදෙනව ඔයි මේ ගැමි ජීවිතේ දකිද්දී..මාරම ලස්සනයි. නංගිත් ලස්සනයි 😊

  • @PasanArunajith
    @PasanArunajith ปีที่แล้ว +12

    No words to say. What an amazing vlog guys. යාළුවො එක්ක ට්‍රිප් ගියපු කාලෙට ආයිත් අපිව අරන් යන්නෙ trip pisso තමයි හැමදාම. මේ ගමේ අහිංසක මිනිස්සුන්ගෙ එදිනෙදා ජීවිතේ පෙන්නුව ඔයාල ගොඩක් ලස්සන විදියට 💖

  • @pramodhahansika3311
    @pramodhahansika3311 ปีที่แล้ว +8

    එක අය්යා කෙනෙක් කැප් එක දාන් බත් කනවා.එහෙම හොද නෑ . අපේ කුසගිනි නිවන කෑම වේලට ගරු කරන්න ඕනේ . ස්තූති කරන්න ඕනේ . අපි ජීවත් වෙන්නෙ ඒ හින්දා .හිස් වැසුම් පාවහන් දාගෙන ආහාර ගන්න හොද නෑ .😢❤

  • @ichefminikitchen
    @ichefminikitchen ปีที่แล้ว +5

    බොරැ දේවල් නැති එකම සෙටි එක ..පටිට ආදරෙයි ❤️❤

  • @nuwansirisena4722
    @nuwansirisena4722 ปีที่แล้ว +31

    Ara nangi paw kiyalanam mata hithuna,keleta para wenna dennathuwa udaw karanna puluwannam godak watinawa,video eka ela❤❤❤❤❤❤

    • @darkness79902
      @darkness79902 ปีที่แล้ว +1

      Mona pawda bn e wage lassana gamaka hemadema tynawa e nangita.api thama pau e nangi newei😂

    • @Lankan_world
      @Lankan_world 8 หลายเดือนก่อน +1

      නෑ කැලේ මල් කැලේම පිපිලා කැලේම පරවෙලා ගියදෙන්....❤❤ජීවත් වෙන්න ඕන ලස්සන පරිසරයක් එතන ඒ දෙමාපියෝ දෙන්නා ඒ දුවට හදලා දීලා තියෙනවා ...❤ගමෙන් නගරෙට ඇවිත් කෙලව ගත්ත කොල්ලො කෙල්ලො අතරේ මේ කෙල්ල ඒ දෙමාපියන්ට වාසනාවක්..බලනවකෝ..ඒ පවුලේ සතුට,සමගිය...කවදාවත් ඒ දේ සල්ලිවලට ගන්න බෑ..❤❤ඊට වඩා දෙයක් කිසිම කෙනෙක්..විශේෂයෙන්ම අනුරාධපුර පැත්තේ කට්ටිය බලාපොරොත්තු වෙන් නෑ...❤❤❤

    • @sohanwd4026
      @sohanwd4026 6 หลายเดือนก่อน

      Hariyata hari gamen nagayata awoth awasanaye nawathinne spa ekaka thamai.

  • @lahirudeshapriya7645
    @lahirudeshapriya7645 ปีที่แล้ว +5

    අයියලාටම හරි යන මාමා 😂😍❤️ සුපිරි ඒක 😍

  • @chamiladurage8864
    @chamiladurage8864 ปีที่แล้ว +6

    හරිම ලස්සන දුවෙක්♥ අහිංසකයි

  • @enlightenedShoebill
    @enlightenedShoebill ปีที่แล้ว +4

    කළු කෙල්ලේ ඔබ හරිම හැඩ යි
    සුදු කෙල්ලෝ නම් හරී ආඩම්බරයි
    තේ කුඩය පිටේ දරන් උබ යනවා පාන්දරින්...
    ඒ දුටුවම මගෙ හිත වාවන්නේ නෑ දුවේ...
    රොටි පෙත්තෙන් කුස පුරවා හවසට ලයිමට එන උබෙ දුකින් වෙහෙස වූ දුක්බර මුහුණ මට පෙනේ...
    සමාවෙයන් තාත්තට මගේ සුදු දුවේ....
    (අපි සමාජය ට හදවතින් හිතන්න උගන්වමු )🌷🙏♥️

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว +5

    Trip නම් trip පිස්සොම තමයි ආතල් නමි ප්‍රගීත්ම තමයි 💚🍀

  • @lakshanpeiris8926
    @lakshanpeiris8926 ปีที่แล้ว +2

    ලස්සනම ලස්සන වීඩියෝ එකක්.බලන් ඉද්දි ඉවර වෙනව තේරුනේ නෑ.ඒ නන්ගිත් හරිම ලස්සනයි.ජය වේවා❤

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +3

    නියමයි නේ ඉවර වෙනකල්ම බැලුවා හොදේ.ෂෝක්. ගෙදර මතක් උනා දැන් රට..ලස්සන වීඩියෝ ස් ගේන්න හාද ස්තූතියි ගොඩාරියක් ඔයාලට බුදුසරනයී ආදරෙයි

  • @sanjayabandara1365
    @sanjayabandara1365 ปีที่แล้ว +9

    අඩෙහ් මල්ලි එයා සිරාවට එයා නම් ලස්සනයි ❤😊

  • @dinukavindya1762
    @dinukavindya1762 ปีที่แล้ว +4

    නියමඊ දෙපාරක් බලන්න හිතෙනවා මේ වීඩියෝ එක හරිම ලස්සන ගමක් 👍

  • @doni_2002
    @doni_2002 ปีที่แล้ว +12

    ගමත් ලස්සනයි නංගියත් ලස්සනයි 💗🌷

  • @sasindusithmal-ol9zt
    @sasindusithmal-ol9zt ปีที่แล้ว +11

    අනේ අපේ ගම ..........ආඩම්බරයි😍

  • @udeshkumara6144
    @udeshkumara6144 ปีที่แล้ว +3

    ලස්සන ගමක් .trip pisso set ekatama adarei 💪❤️

  • @wildmachan
    @wildmachan ปีที่แล้ว +3

    ඒක මරු හැමදාම වගේ උදයගේ edit ඒකට පුළුවන් කට්ටිය බැදලා තියාගන්න
    ඕවා දකිද්දි තමයි ඔක්කොම දමලා ලංකාවට දුවලා එන්න හිතෙන්නේ

    • @TripPisso
      @TripPisso  ปีที่แล้ว +1

      😘 තුෂාර 💪

  • @jeewanthads1724
    @jeewanthads1724 ปีที่แล้ว +6

    ගමේ ලස්සන වැඩි වෙන්නෙ ඒ ගෙදරින්❤

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +1

    Lasanai godak ape gama matak una rata onnakota me tama sundarathwaya habai malutika allanakota nam duka hituna

  • @kavindunethsara11
    @kavindunethsara11 ปีที่แล้ว +18

    මෙහෙ ඉතිං බෙහෙතකටවත් කලු කෙල්ලො හොයාගන්න බෑ... ඔක්කොම එවුන් ක්‍රීම් ගාල සුදු වෙනව... 😹💔

  • @rukshanrukshan1018
    @rukshanrukshan1018 ปีที่แล้ว +31

    ගමට වඩා නංගීයා ලස්සනයි 😁❤️

  • @nuwandilkushan
    @nuwandilkushan ปีที่แล้ว +12

    අනේ හරිම ලස්සනයි ❤ ලස්සන ගමක්

  • @annfernando4545
    @annfernando4545 ปีที่แล้ว +2

    ජීවිතය විදිනවා කියන්නෙම මේකට තමයි .ආදරෙයි පුතේ. ඔයාලගෙ වීඩියෝ මම බලනවා.

  • @user-mh8yb3lq1k
    @user-mh8yb3lq1k ปีที่แล้ว +2

    මාමානම් ෆන් එකේ ඉන්න සුපිරිම චරිතයක් වගේ බුදු සරණයි දීර්ඝායු වේවා

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz ปีที่แล้ว +1

    E duwage hinawa amma thaththage nihathamani kama oyalage lengathu kama parisaraye sundarathwaya video eka lassana kala meka hodama eka vevi hode

  • @padmakumari4134
    @padmakumari4134 ปีที่แล้ว +1

    Salli walata ganna be me kisima deyak.sundara gammanayak.sundara minisun.

  • @sakurathnamalala
    @sakurathnamalala ปีที่แล้ว +3

    නංගියත් ලස්සනයි ගමත් ලස්සනයි වීඩියෝ එකත් ලස්සනයි.❤❤❤

  • @arachchigesawariya
    @arachchigesawariya ปีที่แล้ว +2

    මමත් ගියා ඊයෙ අවෙ පුරේ කහටගස් කොක්කබේ ඉදල.මමත් දුම් කරවලයි පොල් සම්බලුයි කැවෙ .ඒ රසනම් කියල වැඩක් නෑ.එහෙ මිනිස්සු ආයෙ සුපිරි ඉතින්.හරිම ලස්සනයි video eka

  • @harshaalmeda
    @harshaalmeda ปีที่แล้ว +2

    Kohomath Udaya Aiyya Edit eka Lassana karla supiri m Vlog ekak hema serema . unique Vibe ekak oyalage.
    Job ekath ekka busy unath nowaradawama balana chanal ekak. Jaya vewa Trip pisso crew ekata ❤️🇱🇰🙏🏼

    • @TripPisso
      @TripPisso  ปีที่แล้ว

      ස්තූතියි ❤🙏

  • @wvvs459
    @wvvs459 ปีที่แล้ว +5

    නියමයි හෂාන් අය්යේ.. අපිට නම් ගමකට ගිහින්වත් මේහෙම enjoy කරන්න හම්බවෙන්නේ නෑ....

  • @kelumsomarathna6076
    @kelumsomarathna6076 ปีที่แล้ว +3

    ගමේ සුන්දරත්වය විඳින්න, කුඹුරේ බැහැලා සතුට විඳින්න, කිරිවදින බඩ ඉරිඟු කරලක් කන්න, එන්න.. ඇවිත් යන්න ආයෙත් දවසක.. ලස්සන පුරාවිද්‍යා වටිනාකම් ත්යෙන ලස්සන ගමේ පංසලක හැන්දෑවක ඇවිදලා මනස වෙහෙස නිවා ගන්න.... එන්න... ඇවිත් යන්න...

  • @ashanmalli5928
    @ashanmalli5928 ปีที่แล้ว +2

    ඇත්තටම ඒ ගැමි ජීවිතෙ පට්ටයි මාර නිදහස්.❤️❤️❤️

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පුතේ සදුදා චරන tv එකට එනවා කියලා තිබුණේ බලාගෙන ඉන්නෙ තෙරුවන් සරණයි .

  • @jpSL
    @jpSL ปีที่แล้ว +2

    සහෝදරවරුනි, ලස්සනයි වීඩියෝව👍 හොඳ මිනිස්සු❤ videography,editing ෆට්ට👍

  • @NimeshikaFdo
    @NimeshikaFdo 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඒ දුව ඔයාලගේ විඩියෝ හරිම ලස්සනයි මිනිස්සු ඉන්නේ හරිම පිඩනයෙන් මෙවා දකිද්දි මනස හරිම නිදහස් මම හරිම සතුටක් ලැබුවා තියෙන ආර්තිකයත් එක්ක මෙ වගෙ තැනකට යනවා කියන්නේ අමාරැයි ජේසු පිහිටයි මල්ලිලා සියලු දෙනාටම

  • @slbrothers5437
    @slbrothers5437 ปีที่แล้ว +1

    ado venama jivithayak neh gevanne e minissu..............maru

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ මරු❤️💆🍃❤ ලස්සන පැත්තක් 😍🌼

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +1

    හරිම ලස්සන යි කෙල්ල සීදේව් පාටයි අසේල ඉන්න එක ලොකු දෙයක් ගැම් පරිසරය හරිම සුන්දරයි එයාලගෙ ජීව්ත ලස්සනයි සියලු දෙනාටම බුදු සරනයි නැවත හොද වීඩ්‍ යෝවක් අරන් එන්න පරිස්සම්න් ඉන්න❤❤❤❤❤

  • @yasirubandara9037
    @yasirubandara9037 ปีที่แล้ว +8

    කොහෙ ගියත් පූසෙක් ඉන්නව 😂 ආදරෙයි ට්‍රිප් පිස්සො ❤️

  • @thetrip7779
    @thetrip7779 ปีที่แล้ว +1

    හැමදාමත් වගේම ඔයාලට ජය. අව්‍යාජත්වය අගයනව.
    Appreciate….. great job Trip Pisso❤❤❤

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana ปีที่แล้ว +8

    ❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰
    Colour Grading 100%
    Video quality 100%
    Story line 100%
    Music use in video 💯
    Drone shots next level 💯
    Trip pisso another best video ❤️❤️🥰🥰🥰🥰
    Love you guys.... Keep going 💯💯💯💯

  • @cthushara.
    @cthushara. ปีที่แล้ว +2

    මගේ කැමතිම channel එක @Trip Pisso ❤ උදය ජය මචං set එකටම

    • @TripPisso
      @TripPisso  ปีที่แล้ว

      ❤💪

    • @cthushara.
      @cthushara. ปีที่แล้ว +1

      @@TripPisso එහෙම වෙන්න හේතුව මචං උබේ edit එක video quality එක මාරම තැනක තියනවා ❤️

  • @Travel9910.
    @Travel9910. ปีที่แล้ว +2

    මචන් මෙ අපෙ ගම් thanks ආවට එ දැනෙන හැගිම් කියලා නිම කරන්ඩ බැ

  • @athulanavaratne1443
    @athulanavaratne1443 ปีที่แล้ว +1

    Niyamai sahodarawaruni lassana Nirmanayak Duwage Adyapana katayuthu ithamath sarthakawewa

  • @ciaoapi
    @ciaoapi ปีที่แล้ว +3

    අපි ආසම චැනල් එකක් .❤ එඩිට් නියමයි.ජයවේවා හැමෝටම

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +2

    ලස්සන පරිසරය.. නංගිගෙ හිනාව...
    අද vlog ,එක මරු

  • @24onlinecabsservice76
    @24onlinecabsservice76 ปีที่แล้ว +1

    ලංකාවට අපූ ගමන් ඇවිදින යනවා ගොඩක් අසයි ඔයාලාගේ වීඩියෝ බලන්න brothers ජය
    වේවා බුදු සරණයි ❤❤❤❤

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOS ปีที่แล้ว +3

    අයියෙ වීඩියෝ එක පට්ට ලස්සනයි.
    👍❤️😍 trip pisso කියන්නෙ ආයෙ වෙනම බ්‍රැන්ඩ් එකක්.

  • @ajithtkumara6891
    @ajithtkumara6891 ปีที่แล้ว +3

    Kalu kello thama lassana😊 video eka super ❤

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว +1

    පට්ටයි සුන්දරයි සුපිරියි තවත් මෙවැනි වීඩියෝ ඕනි.💖💖💖💖✨✨✨✨👍👍👍👍💯💯💯💯✔✔✔✔

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +4

    පුදුම ලස්සනක් අහිංසක ගැමි ජිවිතය අපේ රටෙි පැරනිම ජීවන රටාව...ඒවගේම ගැමි කෙල්ලකගේ සැබැ අවිහිංසකත්වය ලොවට පෙන්නුවාට ගොඩාක්පිං

  • @findtraveler8222
    @findtraveler8222 ปีที่แล้ว +1

    AIYE ATHTHATAMA MARAMA GATHI. UDAYA AIYAGE EDITING DN PATTAMA PERFECT.

  • @Proplay_Hub
    @Proplay_Hub ปีที่แล้ว +2

    wenada wagema supiriyakma thama.

  • @sanda7644
    @sanda7644 ปีที่แล้ว +1

    Harima lassani vidiyo eka nangiyata adarei budu saranai hamtama ❤❤🇱🇰🇱🇰🇯🇵🇯🇵

  • @malithsandaruwan5693
    @malithsandaruwan5693 ปีที่แล้ว +3

    මචන් උබලැයි ඔක්කොම පට්ටම ආසවෙන් බලන්නෙ..එක දෙයක් කියන්නද..අරූට කැප් එක ගලෝල කෑම කන්න කියපන්.ආදරෙයි ❤ ❤

  • @BACKYARDHIKERS
    @BACKYARDHIKERS ปีที่แล้ว +2

    මට හිතුණු දේ ම, උදය මුලදිම කිව්වා; "අද අමුතුම විඩියෝ එකක්!" 🤩👍 Super!

  • @slvillag1827
    @slvillag1827 ปีที่แล้ว +2

    Vedio eka mara lassanai me wage vedio thawa karanna manasata marama coool

  • @wijethunghe..479
    @wijethunghe..479 ปีที่แล้ว +2

    මම කැමතිම ට්‍රිප් පිස්සො.❤❤❤❤❤ හරිම ලස්සනයි .....

  • @Wap486
    @Wap486 ปีที่แล้ว +1

    ahana prashna tika thama maru....gamakata awithma na wage..