Sithin Witharak (Mashup) | සිතින් විතරක් | Chamara Weerasinghe | Coke RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2021
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    Sithin Witharak (Mashup) | සිතින් විතරක් | Chamara Weerasinghe | Coke RED
    ඇතුගල වෙහෙර / සිතින් විතරක් / අඩි සීයේ පාර ගාව / සුන්දර රාත්‍රියක්... (Mashup) - චාමර වීරසිංහ
    Music Band : SARITH - SURITH & THE NEWS
    Watch More : bit.ly/3b3heHY
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
  • เพลง

ความคิดเห็น • 1K

  • @akilagodakanda1704
    @akilagodakanda1704 3 ปีที่แล้ว +179

    යකෝ මියුසික් 😱😱😱 බතුයි පරිප්පුයි කෑවා වගේ රහයි 😍😍😍😍

  • @SachinJayashan
    @SachinJayashan 3 ปีที่แล้ว +1220

    කොච්චර music වෙනස් වුනත් ඒ වෙනස් නොවන කටහඩ නිසා සින්දුව මුල් වරට අහපු වෙලේ හිතට එන හැගීම මයි තාමත් එන්නේ.... අවුරුදු 11ට කලින් හිතට නැගුන රූපේමයි තාමත් මැවෙන්නේ...

    • @sithijasubash3701
      @sithijasubash3701 3 ปีที่แล้ว +23

      කියලා වැඩක් නෑ අයි⁣යා...
      කොහෙ කොයිවෙලෙ ඇහුවත් එකයි..❤️

    • @mrctricks2783
      @mrctricks2783 3 ปีที่แล้ว +17

      කියල වැඩක් නෑ ඒ කියන්නෙ කියන්න වචන නෑ සිතින් විතරක් ගැහුව ඒ සින්දුව මුල්ම දවසෙ ඇහුව විදියට ❤️❤️❤️❤️

    • @amazingtravellers1252
      @amazingtravellers1252 2 ปีที่แล้ว +9

      sira kathawa

    • @danushkatharanga210
      @danushkatharanga210 2 ปีที่แล้ว +6

      @@mrctricks2783Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.mlmmk mmmlommmmmmmmkjjhmmmmmmmmmmjmml

    • @danushkatharanga210
      @danushkatharanga210 2 ปีที่แล้ว +5

      km ක්ම mn mmmmm ummimmlmmmmm
      Jmjikmmmmkimmmmmjmmmmnmmjදිගටම තබා ගැනීමට අවශ්‍ය cigarette lips ඇත්නම් දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නPin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යය pinmmnmjmmjmmmm
      Mmmm movingPin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී
      Mi කරදරයක් mmmmmmmmmmmmmmmm mm mlmmm mmmmm mk janka mkmm
      mnemonic
      Mmm කරගන්නimmikkmmmkkmmm

  • @user-ri4hj5vp1h
    @user-ri4hj5vp1h 2 ปีที่แล้ว +511

    කොච්චර ගායකයො හිටියත් වැඩියෙන්ම ආස ගායකයො දෙන්නා චාමර වීරසිංහ , දමිත් අසංක ❤

    • @lifeindu-sl4588
      @lifeindu-sl4588 ปีที่แล้ว +1

      කියල වැඩක් නෑ

    • @kaavibrother6723
      @kaavibrother6723 ปีที่แล้ว +1

      Aththatamai AAA 👍💐❤️

    • @ishanirajapaksha5152
      @ishanirajapaksha5152 ปีที่แล้ว +1

      ❤❤❤❤❤

    • @ruwandasanayaka3343
      @ruwandasanayaka3343 ปีที่แล้ว

      මාත්.ඒක වෙනස් වෙන්නෑ කව්රු ආවත්.❤❤️😍

  • @kavindunamarathunga6344
    @kavindunamarathunga6344 3 ปีที่แล้ว +527

    චාමර ❤ කිසිවෙක්ට සම විය නොහැකි ආදරණිය හඬ

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 2 หลายเดือนก่อน +1

      King of heart ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 3 ปีที่แล้ว +261

    අපි තාත්තලගේ කාලේ ගායකයෝ රසවිඳිනවා වගේ,
    අපේ ලමයිනුත් දවසක ඒ වගේම ආසාවෙන් මේ සින්දු අහයි බලයි..
    🖤🖤🖤

  • @janidushantha8566
    @janidushantha8566 6 หลายเดือนก่อน +20

    ඉක්මනින් සුව වෙලා ආයේම එන්න අයියේ උතුම් තුන් රුවනේ බලෙන් ඉක්මන් සුව ලැබේවා❤❤❤❤❤❤❤❤❤

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 3 ปีที่แล้ว +268

    #චාලි,
    #සරිත්_සුරිත්,
    #රූපවාහිනී...
    බොහෝම පිං මේ වගේ රහක් දුන්නට
    🙏🙏🖤🖤

  • @rasika1988
    @rasika1988 2 ปีที่แล้ว +157

    තව අව්රුදු 100කටත් එහා ඇහෙනා හඩක් ආදරෙයි චාමර අයියෙ 🇱🇰 🇱🇰 🇱🇰

  • @gimshankrishantha5876
    @gimshankrishantha5876 3 ปีที่แล้ว +53

    මගේ අම්මෝ ලුණු ඇබුල් ටික සුපිරි රස❤❤දම්ත් අසංකත් ගේමුද Plz

  • @dularadeshana4776
    @dularadeshana4776 2 ปีที่แล้ว +92

    ඇස පිනවීම 100%
    කන පිනවීම 100%
    හිත පින්වීම 100%
    ❤❤❤❤❤❤

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kaveenridmal2429
    @kaveenridmal2429 3 ปีที่แล้ว +545

    බැන්ඩ් එකක bass guitarist කෙනෙකුත් ඉන්නවා ඒකෙන් මාර දෙයක් වෙනවා කියල ඇගට දැනෙන්නෙ මේ වෙලාවට තමා ❤️

  • @pathumvishmitha4756
    @pathumvishmitha4756 2 ปีที่แล้ว +384

    ගිය ආත්මේ කරපු මොකක්දෝ පිනකට මේ අත්මේ ගායකයෙක් උනා...මේ ආත්මේ අපේ දෙසවන් හදවත් පිනවන පිනට ලබන ආත්මෙත් ගායකයෙක්ම වෙයි✨️

    • @user-mv1jg2xb4p
      @user-mv1jg2xb4p 2 ปีที่แล้ว +7

      ඒකට තමයි මෝහය කියන්නේ, මේ අය ගොඩක් දුගතියේ ඉපදෙන්නේ

    • @zany4246
      @zany4246 2 ปีที่แล้ว +3

      @@user-mv1jg2xb4p මාත් එහෙම අහලා තියෙනවා

    • @gradewicelk6699
      @gradewicelk6699 ปีที่แล้ว +3

      yes

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 ปีที่แล้ว +6

      @@user-mv1jg2xb4p ඒ කිව්වෙ මොකක්ද බන්?

    • @shaslwow3967
      @shaslwow3967 ปีที่แล้ว +9

      Pissu hukanno thopi.. paw bun 🤣

  • @prabodanamadushan934
    @prabodanamadushan934 ปีที่แล้ว +22

    වැව පාමුල ඉදගෙන හැඩුවෙ දුකට රත්තරං ❤😥

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe 3 ปีที่แล้ว +372

    වටිනම කැටයම් වලට හොඳම පොලිෂ් එක සරිත් සුරිත් ❤️❤️❤️

  • @akindugaurava-mw8cy
    @akindugaurava-mw8cy 9 หลายเดือนก่อน +19

    ඒ කැඩිල්ල සරිත් සුරිත් ඩබල මරු සුපිරියි ❤👍චාමර අයියා ගැන ඉතින් කියන්න දෙයක් නෑ කෝමත් ❤😍

  • @nilanthifernando3284
    @nilanthifernando3284 2 ปีที่แล้ว +63

    ආසම ගායකයො තුන්දෙන
    සේනානායක වෙරලියද්ද
    දමිත් අසංක
    චාමර වීරසිංහ
    ❤️😇

  • @buddhika_deshan
    @buddhika_deshan 3 ปีที่แล้ว +128

    ඒ සුසංයෝගය නම් රහයි.
    චාමර අයියා+සරිත් සුරිත්+ජාතික රූපවාහිනී ❤️❤️❤️❤️ ස්තූතියි.. හැමොටම.💝💝

  • @sachithrangana3106
    @sachithrangana3106 3 ปีที่แล้ว +434

    හැඟීම් ඔක්කොම ඇවිස්සුනා.. සතුට... දුක.. විරහව.. ආදරය.. ඔක්කොම එකට.. අම්මොහ් අද නම් පිස්සුවක් 💖💪🏻🥺

  • @vihangasonal6603
    @vihangasonal6603 3 ปีที่แล้ว +438

    දමිත් අසංකවත් ගෙන්නමු මේ ගැම්මෙන්ම

  • @gaiya9237
    @gaiya9237 3 ปีที่แล้ว +42

    Headset එක දාගෙන ඇස් දෙක පියාගත්තම එතන ඉන්නව වගේ හැගීමක් එන්නෙ. එච්චරට පට්ටට perform කරනවා.. ❤

  • @user-xf6rd9qz3z
    @user-xf6rd9qz3z 6 หลายเดือนก่อน +21

    චමර ඔයා සුව වෙලා එනකල් අපි බලන් ඉන්නවා ආදරෙයි මැනික ඔයට අපි හැමොම ❤😢

  • @nadeepasanka4596
    @nadeepasanka4596 2 ปีที่แล้ว +153

    සුපිරි දකු⁣⁣ණේ කොල්ලෝ් දෙන්නට දකුණේ සිංහයා සෙට්වෙලා සුපිරිම සුපිරි තෙරුවන් සරණයි

  • @PrasadiAnu426
    @PrasadiAnu426 3 ปีที่แล้ว +28

    සුන්දර රාත්‍රියක් මෙතරම්...කවදා උදා වේද නොදනිම්...අම්මොහ් මේකනම් පිස්සුවක්..මාරයි ඒකනම්
    මාර සාධාරණයක් කරා..
    Backing එකත් එකට සෙට් උනහම චාමර වීරසිංහගේ කටහඩට අම්මෝහ්..ඒ රහ..චාමර අයියා කොහොම හිටියද මන්දා..මටනම් උන් හිටි තැනුත් අමතක උනා..ඒ තරම් feel..😍❤️🍃

  • @thusharajagathpriya7276
    @thusharajagathpriya7276 2 ปีที่แล้ว +67

    අරක්කු වලට සොඩා දන්නත් අමතක වේනවා හැමදාම අමුවෙන් ගහලා තියෙන්නේ එ තරම් ඇබ්බැහි චාමර ..❤️❤️

  • @venude1181
    @venude1181 3 ปีที่แล้ว +63

    එක පට්ට දැං එන බුට් සින්දු වගෙද මෙවා වෙනම ලෙවල් එකක් 😍 චාමර අයියා

  • @namindushehan
    @namindushehan 3 ปีที่แล้ว +100

    ස්කෝලේ කාලේ,ඒ කාලෙන් පස්සේ,ජොබ් එකක් කරන කාලේ,මොන කාලෙත් චාමර/දමිත් කියන කටහඬම සැනසීමක් මචං. ❤

  • @thaviyanb8787
    @thaviyanb8787 3 ปีที่แล้ว +72

    නිව්ස් තමා හොදටම කරේ❤️😘 පිස්සුවක්

  • @senushk1728
    @senushk1728 3 ปีที่แล้ว +122

    සමහර සින්දු,voices තියනවා කවදාවත් විරහව විදලා නැති, ප්‍රේමයම විතරක් විඳලා තියන හිත් උනත් අඩවන❤️‍🔥

    • @rlcakehouse158
      @rlcakehouse158 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 2 ปีที่แล้ว +27

    දෙවීයන් මැවූ කටහඬ චමර වීරසිංහ ❤️❤️❤️

  • @trixysview
    @trixysview ปีที่แล้ว +27

    චාමරගෙ කටහඬ ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැනෙ.. නිව්ස් බැකින් නම් මරු... ජය වේවා...

  • @saveenfernando7269
    @saveenfernando7269 3 ปีที่แล้ว +33

    සිතින් විතරක් පටන් ගන්නකොට ගහන Bass Parts ටික මරු 😍❤🔥👌

  • @hashanck5620
    @hashanck5620 3 ปีที่แล้ว +72

    Tv එකේ බලලා ආයි බලනවා.මේක නම් ඉවරක් වෙන්නෙ නෑ.මැරෙනකන් බලන්න පුලුවන් 😍🤘

  • @wonderofnature3416
    @wonderofnature3416 2 ปีที่แล้ว +29

    සිතින් විතරක් අවුරුදු 20kta passe තාමත් a තරම්ම ජනප්‍රිය යි.. ♥️♥️♥️

  • @user-dl4kr5zw1c
    @user-dl4kr5zw1c 2 ปีที่แล้ว +5

    අම්බෝ පිස්සුවක් කොල්ලෝ ආදරේයි 😌❤️💪

  • @nipunivisuddika9623
    @nipunivisuddika9623 2 ปีที่แล้ว +28

    චාමර වීරසිංහ හදවතේ ගායකයා .. ඒක කවදාවත් නැති වෙන එකක් නැ.... ❤❤

  • @yshi786
    @yshi786 3 ปีที่แล้ว +109

    ඒ කටහඩ...ඒ වචන...ඇහෙද්දී පුදුමාකාර හැගීමක් දැනෙන්නේ...කවුරු මොන ආදර ගීත ගැහුවත්..චාමර වීරසින්ගගේ ඒ ආදර ගීත වලට ලන් කරන්න බෑ....ඒ වචන පිස්සුවක් තනිකර......❤️

  • @thevehiclestatus7731
    @thevehiclestatus7731 2 ปีที่แล้ว +23

    සුපිරි.
    4:45 ඉදන් පුංචි කෑල්ල තවත් මරු ❤

  • @thilakshisansala7018
    @thilakshisansala7018 2 ปีที่แล้ว +23

    කොච්චර ගායකයෝ හිටියත් චාමර විරසිංහ තරම් හිතට වදින ගායකයෙක් නම් තවම හම්බෙලා නෑ....❤️❤️❤️

  • @sanjkl1906
    @sanjkl1906 3 ปีที่แล้ว +194

    මේ පාර කොක් රෙඩ් එක trending යනවා කියන අය ලයික් කරමු.. ❤️😍

  • @rusiruakalanka470
    @rusiruakalanka470 3 ปีที่แล้ว +237

    දමිත් අසංක අයියවත් ගේමු
    ආසයි මේ වගේ සංගිතයට සිංදුටික වදිනවා අහන්න ❤️🍃

    • @gayannusanga43
      @gayannusanga43 3 ปีที่แล้ว +3

      Aniwa 🤩🤩😍😍

    • @rashodviranga3664
      @rashodviranga3664 2 ปีที่แล้ว +3

      අනිවා

    • @shaslwow3967
      @shaslwow3967 ปีที่แล้ว

      Kuddo epa bun

    • @milansandaruwan3725
      @milansandaruwan3725 ปีที่แล้ว

      @@shaslwow3967 ඉදකින් කැරි වේසිගෙ පුතාගෙ කතාව පොන්න පකයා.

    • @sulochanasewwandi21
      @sulochanasewwandi21 ปีที่แล้ว

      @@shaslwow3967 අනේ plyn mee haraka

  • @dilzmusic9336
    @dilzmusic9336 3 ปีที่แล้ว +67

    චාමර වීරසිංහ 😍😍👌 අම්මෝ ඔය ගැම්මටම දමිත්ව ගේන්න පුලුවන් නම් පිලිගන්නවා මේක තමා හොදම එක......❤️

  • @ceylongeek5461
    @ceylongeek5461 3 ปีที่แล้ว +76

    සිංදුවල බර නියමෙට දෙනවා bass guitarist ❤️

  • @sandunfernando7478
    @sandunfernando7478 ปีที่แล้ว +4

    තාමත් නිදහසක් ආපු වෙලේට මේක අනිවාරෙන් අහන තවත් මන් වගේ අය ඇති...💜️😍

  • @user-dz4mo8iy3n
    @user-dz4mo8iy3n 4 หลายเดือนก่อน +5

    ශ්‍රීලංකාවේ තවත් එක් අමරණීය ගායකයෙක් ❤️☺️ චාමර වීරසිංහ ❤️‍🩹

  • @bilanidilka3157
    @bilanidilka3157 3 ปีที่แล้ว +77

    චාමර රනවක අයියවයි දමිත් අසංක අයියවයි දෙන්නත් මේකට ගේන්න 😍😍😍😍

  • @_Dilshan_Samarathunga_
    @_Dilshan_Samarathunga_ 2 ปีที่แล้ว +19

    2:40 ඒක නම් පිස්සුවක්♥️♥️ සිතින් විතරක්♥️

  • @kavindumihiranga5741
    @kavindumihiranga5741 3 ปีที่แล้ว +88

    Acoustic රහ කොහොමද හදවතේ ගායකයා සමග 🖤🖤🖤💟

  • @slcctvvideos2311
    @slcctvvideos2311 3 ปีที่แล้ว +95

    කවදාවත් ගන්ජා ගහලා නෑ හැබැයි අද ගැහුවා වගේ උනා... ❤️😍 සැප

    • @sameeramadhusanka7523
      @sameeramadhusanka7523 3 ปีที่แล้ว +1

      @𝙺 𝙶 𝙵 ☯ DRAGON✌ 🤣🤣🤣

    • @infinity-764
      @infinity-764 ปีที่แล้ว +1

      @Gaming Shadow 🤣

    • @hatharasinghedinish6905
      @hatharasinghedinish6905 8 หลายเดือนก่อน

      හැබැයි චාමර ගහනවා😂😂😂

  • @bravolakshan308
    @bravolakshan308 3 ปีที่แล้ว +43

    බෑන්ඩ් එකේ ගැම්ම කියලා වැඩක් නෑ බන් ඇඩෙනවා මේවා ඇහෙද්දි

  • @i.anishshanka.970
    @i.anishshanka.970 3 ปีที่แล้ว +18

    මියුසික් නම් කියන්න වචන නෑ.ඒ තරම් සුපිරි..♥️♥️

  • @Danavlogs2002
    @Danavlogs2002 3 ปีที่แล้ว +48

    හදවතේ ගායකය අම්මො අදනෙ බැන්ඩ් එක සෙට් උනේ

  • @ravindulakshan2808
    @ravindulakshan2808 3 ปีที่แล้ว +35

    තෑන්ක්ස් Roo Tunes. මම එක වීඩියෝ එකකට දාපු කමෙන්ට් එකක් තමා චාමර අයියව මේකට ගේන්න කියල. අද මට ගොඩක් සතුටු දවසක්. හදවතේ ගායකයා. ජයවේවා 🙏🙏🙏 සින්දුව ගැන කිව්වොත් ඉතින් ආයෙ ඒක ගැන වචන දෙකක් නෑ. සුපිරියක් තමා. ආදරෙයි චාමර අයියේ ❤️❤️

  • @user-nz2vb1fq9x
    @user-nz2vb1fq9x 3 ปีที่แล้ว +45

    කටහඬක් තව අවශ්‍යයි ..😥😥මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ

  • @darshanikaya9874
    @darshanikaya9874 3 ปีที่แล้ว +55

    NEWS ARE BACK with හදවතේ ගායකයා❤️😘

  • @rjsanjaa4703
    @rjsanjaa4703 3 ปีที่แล้ว +39

    අඩෙ අදනම් පට්ටම පට්ටයි...මාරම ලස්සනයි..චාමර අයියෙ....❤❤❤🎸🎸🎵🎵🎵🎶🎶🎧🎧🎼🎼🎼👍👍👍

  • @dilankumara2975
    @dilankumara2975 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවාත් ඒපා වෙන් නැ චාමර අයියාගෙ සින්දු

  • @sandakalumbandara16
    @sandakalumbandara16 3 ปีที่แล้ว +25

    "සුන්දර රාතියක් මෙතරම්..කවදා උදා වේද නොදනිම්"❤️🔥

  • @Dinacollection942
    @Dinacollection942 2 ปีที่แล้ว +11

    අතීතය වර්තමානයට ගෙනාවට ස්තූතියි චාමර අයියේ.ඒ හඩ ලස්සන ඇස් පියා ගත්තම.

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 2 ปีที่แล้ว +8

    අයියෙ ඔයාට නම් භාවනාවක් වගේම ලස්සන හඩක් තියෙන්නෙ... ඔය හඩ හැමදාම නොවෙනස්ව ලස්සන මතක එක්ක හදවතේ තියනව... 😍😘🥺🤗 සදා අමරණීයයි... බුදු සරණයි 🙏🙏🙏

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 2 ปีที่แล้ว +13

    කවදත් එකවගේම ඒ හඩට ආදරෙයි.....😘❤️❤️❤️ චාමර විරසිංහ

  • @gihansanuk2730
    @gihansanuk2730 3 ปีที่แล้ว +5

    අප්පටසිරි වෙන අඩි සීයක් යකෝ ඒක. ❤️❤️❤️🤓

  • @kandycomvlog
    @kandycomvlog 3 ปีที่แล้ว +49

    හදවතේ ගායකයා 🔥🔥🔥🔥.....Backing නම් පට්ට

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว +7

    ❤ වැඩ්ඩෙක් ❤ එකෙන්ම සිංදුක හම්බුනා කටහඩේ හැටියටම ජයවේවා ❤

  • @tharangaperera8557
    @tharangaperera8557 2 ปีที่แล้ว +8

    වරකට එක බැගින් දිනකට දෙවරක් 😘

  • @pubudulakshan7484
    @pubudulakshan7484 3 ปีที่แล้ว +10

    ජිවීතේට coke red අහපු නැති අයත් හොය හොය බලනවා දැක්කා.❤

  • @Fruitlaki
    @Fruitlaki 6 หลายเดือนก่อน +13

    2024 අහන අය කෝ ✌️චාමර වීරසිංහ ❤දමිත් අසන්ක ❤ හදවතේ ගායකයෝ දෙන්නා

  • @kavindushengraphics3611
    @kavindushengraphics3611 3 ปีที่แล้ว +47

    හැමෝම හොයපු ගායකයෙක් එන්න ඕනේ වැඩ බලන්නත්... මේක තමා හොදටම කලේ

  • @chathurweerarathna7453
    @chathurweerarathna7453 2 ปีที่แล้ว +5

    Chamara weerasinghe කියන්නෙ brand එකක් ❤❤❤🥰

  • @kusanthekanayaka2773
    @kusanthekanayaka2773 2 ปีที่แล้ว +19

    හිරිගඩුත් පිපෙනවා සිරාවටම සුපිරි ❤️❤️❤️❤️❤️

  • @nag003k
    @nag003k ปีที่แล้ว +8

    හිත නිවන ගැඹුරු හඩවල් දෙක 🌻😻
    චාමර වීරසිංහ💕
    දමිත් අසංක💕

  • @judelakshitha6089
    @judelakshitha6089 3 ปีที่แล้ว +16

    හදවතේ ගායකයාණන් සමඟ සුපිරිම නැගීඑන එකෝස්ටික්ස් බෑන්ඩ් එක.
    හරියට කිරිවලට පැණි මික්ස් වුණා වගෙයි.සුපිරිම සුපිරියි.❤️❤️❤️

  • @randimaxxx5624
    @randimaxxx5624 ปีที่แล้ว +3

    Athugala wehera sinduwa ඔක්කොම ahanna thibuna kiyala hithuna.lassanai 💗💗👌 music and voice .chamara වීරසිංහ 💗💗💗

  • @user-lm5fn3ep6v
    @user-lm5fn3ep6v ปีที่แล้ว +5

    පිස්සුවක් මේ බෑන්ඩ් එකනම් ❤🌈️😍

  • @asankawanaguru1526
    @asankawanaguru1526 3 ปีที่แล้ว +24

    නියමයි දමිත් අසංකවත් ගෙන්නමු

  • @sumithwikramasingha6903
    @sumithwikramasingha6903 ปีที่แล้ว +7

    එක නම් පටිට හැමදාම අහන අය කෝ❤😊

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara6264 3 ปีที่แล้ว +17

    ආරාධනා ඒකනායක අක්කගේ වචන වලට පණ දෙන්න පුළුවන් එකම ගායකයා චාමර වීරසිංහ අයියා තමා

  • @krishandilanka4385
    @krishandilanka4385 ปีที่แล้ว +3

    මේ සින්දු වල මියුසික් එක ඇහුනත් ඇති හිත නිවෙන්න ඒකනන් මාරම දෙයක් හිතට වදින හඩක් ඒ හඩට සම කරන්න පුලුවන් හඩක් නෑ තාමනන් ලංකාවේ තියෙනවනන් තියෙන්නෙ දමිත් අසංකගේ කටහඩ විතරයි එ හඩවල් දෙකනන් බාවනවාක් චාමර වීරසිංහ දමිත් අසංක හදවතේ නොමැකෙන හඩවල් දෙකක් ❤️

  • @rukmanwks
    @rukmanwks 2 ปีที่แล้ว +5

    අපේ දරු පැටව්න්ට කලහකාරී සංගීතයෙන් තොර සංගීතය රසවිදින්නට ඔයාල දමිත් ලා. රණවකලා වගේ උන්ට මම ආශීර්වාද කරනවා චාමර මලයා..

  • @kasunkanishka7683
    @kasunkanishka7683 3 ปีที่แล้ว +68

    ආසම හීනයක් ❤💚
    THE NEWS & හදවතේ ගායකයා 😍🤘😋

  • @Thilini1993
    @Thilini1993 7 หลายเดือนก่อน +5

    චාලි උබ පිස්සෙක් යකෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @heshananupama3409
    @heshananupama3409 2 ปีที่แล้ว +15

    සුන්දර රාතියක් මෙතරම්, much better than the original

  • @athulabandara275
    @athulabandara275 ปีที่แล้ว +7

    හදවතේ ගායකයා එක්ක සරිත් සුරිත් බෑන්ඩ් එක කියන්නේ සුපිරියක් 🤟❤

  • @Akil96299
    @Akil96299 3 ปีที่แล้ว +7

    චාලි❤ සරිත් සුරිත් ඔයාල ගොඩක් වාසනාවන්තය් හදවතේ ගායකයට මියුසික් ලස්සනට දුන්නා. 🖤❤

  • @isurudissanayake8862
    @isurudissanayake8862 ปีที่แล้ว +4

    අනේමංදා ඒකනම් පිස්සුවක්...චාමර වීරසිංහ ❤

  • @Sasiya_Bro..
    @Sasiya_Bro.. 2 ปีที่แล้ว +14

    මාරම කටහඬක් චාමර අයියෙ backing එකත් excellent ❤️

  • @muvinduchiran5564
    @muvinduchiran5564 3 ปีที่แล้ว +15

    හදවතේ ගායකයා...❤️ චාමර අයියේ.
    ද නිව්ස්....ගැම්මක්....👺

  • @chathunadeesha7641
    @chathunadeesha7641 3 ปีที่แล้ว +15

    මේකනම් හීනයක් වගේ....අනේ බුදු සරණයි හැමෝටම ..මාරම ලස්සනයි 😚😚😚😘😘😘😘❤️

  • @chamoddilmith2492
    @chamoddilmith2492 3 ปีที่แล้ว +95

    දමිත් අසංකත් ආවනම් ගැම්මට😍

    • @hasitherandaka3529
      @hasitherandaka3529 3 ปีที่แล้ว

      අනිවාරෙන් අනිත් එකට දමිත් අසංක එන්න ඕනෙ ❤️❤️❤️

    • @hasitherandaka3529
      @hasitherandaka3529 3 ปีที่แล้ว

      දමිත් අසකංකත් ආව නම් සුපිරි ❤️

    • @gaganibandara5832
      @gaganibandara5832 3 ปีที่แล้ว

      😍💞

    • @shraddhaawa1372
      @shraddhaawa1372 3 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍🤩

  • @kawyakomala1369
    @kawyakomala1369 3 ปีที่แล้ว +25

    බෑන්ඩ් එකනම් පිස්සුවක්

  • @ridmidewmini5294
    @ridmidewmini5294 2 ปีที่แล้ว +7

    චාමර ♥️ කියන්නේ බ්‍රෑන්ඩ් එකක් 🌼

  • @ceylontraveller4634
    @ceylontraveller4634 2 หลายเดือนก่อน +1

    චාමර අයියා තව තවත් නිරෝගීව ඉන්න ඕන !
    කවද හරි අපේ දරුවොන්ටත් මේව අස්සන්න පුලුවන් උනොත් ඇති ❤️

  • @sandupaherath6658
    @sandupaherath6658 3 ปีที่แล้ว +7

    හැගිම් පුදුම විදියට අවුස්සන දුර්ලබ හඩ පවුර්ශයක්...😍😍😍

  • @sadunnirmal2868
    @sadunnirmal2868 2 ปีที่แล้ว +12

    හැමදාමත් ආදරෙයි චාමර අයියේ බුදු සරණයි ..❤️❤️🎤

  • @anurabandara4801
    @anurabandara4801 3 ปีที่แล้ว +26

    පට්ට.හැමදේම පට්ට.vocal,backing,sound balancing,lightning,background,කියපු නොකියපු හැමදෙයක්ම පට්ට.හුස්ම ගන්න අමතක උන එකම වැඩසටහන.නියමයි.

  • @gayaneranda2497
    @gayaneranda2497 2 ปีที่แล้ว +2

    Patta

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว +6

    පොඩි කාලෙ ඉදන් ඇහිච්ච සිංදු.🥳මෙ හඩට මාරම ආදරේයි..💙😍

  • @kaushalya2538
    @kaushalya2538 2 ปีที่แล้ว +10

    ඇබ්බැහියක් ❤️❤️❤️❤️ චාමර අයියේ ❤️❤️❤️❤️❤️ හදවතේ ගායකයා ❤️❤️❤️❤️

  • @Saamzzz_15
    @Saamzzz_15 2 ปีที่แล้ว +37

    Bass guitar එක ගහන දෑතට බුදු සරණයි 💛🌼

  • @wijesundaradiluka2369
    @wijesundaradiluka2369 2 ปีที่แล้ว +4

    කවදාවත් වෙනස් නොවෙන රහම රහ පට්ට voice එකක්... 👌👌👌🌹🌹🌹🥰🥰🥰🔥🔥🔥🔥

  • @dinukadinukalakshan9826
    @dinukadinukalakshan9826 ปีที่แล้ว +4

    ඒ voice eka ❤🙂