පැරණි දියුණු තාක්ෂණයක සාදක | 2කොටස: සූක්ෂම හා නිවැරදි බව | Evidence for ancient advanced technology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 36

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 26 วันที่ผ่านมา +3

    ඉතාම වටිනා වීඩියෝවක්. ස්තුතියි ඔබට❤

    • @bauthika
      @bauthika  26 วันที่ผ่านมา +1

      ස්තුතියි ❤️❤️👍

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv หลายเดือนก่อน +2

    ගැම්මක් තමයි ...

    • @bauthika
      @bauthika  29 วันที่ผ่านมา

      ස්තුතියි සහෝ ❤️👍

  • @novathetraveler
    @novathetraveler หลายเดือนก่อน +2

    බල බල හිටියේ විඩියෝ එකක් දානකන් ❤️👌 බලාගෙන යනගමන්.

    • @bauthika
      @bauthika  หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍

  • @dilanjanidealwis9083
    @dilanjanidealwis9083 หลายเดือนก่อน +1

    වීඩියෝස් කොච්චර දිග වුනත් ආසාවෙන් බලනවා.

    • @bauthika
      @bauthika  หลายเดือนก่อน

      ස්තුතියි සහෝ ❤️👍🙏

  • @gaurawachinthaka2291
    @gaurawachinthaka2291 28 วันที่ผ่านมา +1

    සත්‍ය තවම සැගවිලා තියෙන්නෙ සත්‍ය එළියට එන දවස වැඩි කාලයක් නෑ සහෝදරයා කාලය ප්‍රශ්නයට උත්තර සපයයි. 😊👽✨️♥️

    • @bauthika
      @bauthika  28 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම සහෝ ❤️👍

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 28 วันที่ผ่านมา +1

    ගල් යුගය කියන්නෙ නිකම් නෙවෙයිනේ😊
    මේව කොහොමද කලේ කියන්න අපේ මනසවත් තාම දියුණු නෑ.ඒකයි ඇත්ත

    • @bauthika
      @bauthika  28 วันที่ผ่านมา

      ඒ කතාව ඇත්ත සහෝ 👍👍

  • @sarindasatharasingha7196
    @sarindasatharasingha7196 29 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @bauthika
      @bauthika  29 วันที่ผ่านมา

      ❤️❤️❤️👍

  • @Denumamawatha
    @Denumamawatha 25 วันที่ผ่านมา

    Supirima kiyaweemak ...

    • @bauthika
      @bauthika  25 วันที่ผ่านมา

      ස්තුතියි සහෝ ❤️👍

  • @DumiduBandara-t4k
    @DumiduBandara-t4k หลายเดือนก่อน

    Parakkui ane ikmanata videos oni

    • @bauthika
      @bauthika  29 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම සහෝ👍 මේ විඩියෝ එකට කල් ගියා 😅👍

  • @alokadedunu7923
    @alokadedunu7923 29 วันที่ผ่านมา

    ග්‍රැනයිට් උණු කරලා හදලා තියනවා කියන එක නේද දැනට පවතින practical theory එක

    • @bauthika
      @bauthika  29 วันที่ผ่านมา

      ඔව් සහෝ ඒකත් එක අදහසක්. විශාල උත්තල කාච භාවිතා කරලා සූර්යයාලෝකයෙන් පාෂාණ උණු කරලා අච්චුවකට වක්කරලා නිර්මාණ සිද්ද කරා කියලා.
      නමුත් ගැටලු තියනවා. ඒ වගෙ උණු කිරිමේ ක්‍රියාවලියකට භාජනය වෙද්දි පාෂාණ වල ව්‍යුහාත්මක ස්භාවය වෙනස් වෙනවා. නමුත් මේ පාෂාණ වල එහෙම දෙයක් සිද්ද වෙලා තියනවා කියලා දකින්න ලැබෙන්නෙ නෑ. අපි ඉස්සරහට තව තොරතුරු හොයලා බලමු 👍👍

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

    • @bauthika
      @bauthika  29 วันที่ผ่านมา

      ❤️❤️👍👍

  • @mayurasanjaya1631
    @mayurasanjaya1631 หลายเดือนก่อน

    45:57 Meka rodayak neweda ithin. 🙂

    • @bauthika
      @bauthika  29 วันที่ผ่านมา +1

      අන්න ඒක තමයි ප්‍රශ්නෙ සහෝ 👍 ඔය වගෙ වෘත්තාකාර නිර්මාණ, ගල් කුළුණු නිර්මාණය කරන්න පුලුවන් නම් රෝදය කියන සංකල්පය දන්නෙ නැතුව ඉදියිද? හරි පරස්පරයි අපි ඉගන ගන්න ඉතිහාස කතාව.

  • @Traveler.1994
    @Traveler.1994 หลายเดือนก่อน

    American ungeth pic dapan unta kade yanne nathiwa

    • @bauthika
      @bauthika  29 วันที่ผ่านมา

      එයාලාගේ ජනාධිපති තාම තොරගෙන නෑනෙ. පරණ අය දාලා වැඩක් නෑ 🤣

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් หลายเดือนก่อน

    ඉන්දියාවේ නෙවෙය් නේ එහෙනම් කමක් නැ ඉන්දියාවේ ඒවා නම් එපා

    • @bauthika
      @bauthika  29 วันที่ผ่านมา

      😂😂👍👍

  • @daya3887
    @daya3887 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @bauthika
      @bauthika  29 วันที่ผ่านมา

      ❤️❤️👍

  • @wajirajpa1
    @wajirajpa1 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

    • @bauthika
      @bauthika  หลายเดือนก่อน

      ❤️❤️❤️👍

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @bauthika
      @bauthika  29 วันที่ผ่านมา

      ❤️❤️👍