මේක කෑවොත් හැමදාම කොකිස් කන්න හිතෙයි / වෙනස් පෝෂණීය කොකිස්/ Kokis recipe from Kusala's Simple Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @ChandaniSandamali-m5y
    @ChandaniSandamali-m5y 21 วันที่ผ่านมา

    Mama haduwa me vidiyatama. Puthata camp ekata geniyanna.hamoma harima rasay kiwwau. Godak sthuthy miss......

  • @siriamarathunga2067
    @siriamarathunga2067 8 หลายเดือนก่อน +2

    Mama ada hoda. Welawata dekke aluwa munkeum dawal heduwa. Me den kokis hadala ewara une. Marama. Rasai puthala ella ella kai. Konda keum. Anala. Rhibba heta udenma uyanna ma me tikema oyage widi oes. Danak unne. Bala bala oyata pin siddawenna rasata kema tika heduwa. Kiyana widiyatama heduwa. Hodata kiyala denawa. Ane oyage paule siyaluma denata dalada samiduge pitai nangi. Oyata godak pin. Mewani de. Kiyadola denuwath kalata.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  8 หลายเดือนก่อน

      ස්තුතියි ❤❤❤❤

  • @chathuwedage6757
    @chathuwedage6757 ปีที่แล้ว +5

    කොකිස් හදන්න කලින් බැලුවේ හොඳ වෙලාවට, දැන් මෙහෙම හදන්න පුළුවන්, රසට ඇති නේද අක්කා? Thanks ඔයාට ❤❤

  • @chamilanishanthi4781
    @chamilanishanthi4781 ปีที่แล้ว

    අද කොකිස් හදන්න ඉන්නේ. වෙලාවට විඩියෝ එක දැක්කේ. බොහොම ස්තූතියි මමත් මෙහෙම හදනව අද.❤

  • @chithraniranasinghe3562
    @chithraniranasinghe3562 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් අවුරුද්දට තවම කොකිස් හැදුවෙ නෑ අද හදනව මේ විදියට මිස්ට ගොඩක් ස්තුතියි ❤️🙏

  • @RishadiMaheshika-pq4hy
    @RishadiMaheshika-pq4hy 2 หลายเดือนก่อน

    මෙහෙම හදල කොච්චර කල් තියාගන්න පුළුවන් ද please reply🙏

  • @malishadananjaya661
    @malishadananjaya661 ปีที่แล้ว

    ස්තූතියි... කොකිස් හදන්න කලින් කෝකටත් හොඳවෙලාවට ඇවිත් බැලුවේ.. 👍

  • @asankadinesh474
    @asankadinesh474 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 🥰🤩🤩

  • @SenukReyon-vp2nr
    @SenukReyon-vp2nr 11 หลายเดือนก่อน +1

    කල්තියා ගන්න පුළුවන් ද මේම හැදුවම...?

  • @subi7669
    @subi7669 ปีที่แล้ว +1

    niyamai👍

  • @erandathisilva8761
    @erandathisilva8761 ปีที่แล้ว

    Thank you very much.

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +1

    ආයුබෝවන් සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන්සරණයි

  • @renukapremathilake5731
    @renukapremathilake5731 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි .🙏

  • @watsnilantha1336
    @watsnilantha1336 11 หลายเดือนก่อน

    tnsk akka

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว

    ස්තුතියි අක්කා....❤️🙏

  • @chithraniranasinghe3562
    @chithraniranasinghe3562 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏❤️❤️❤️🌺🌺🌺

  • @AchiniThakshila-i2s
    @AchiniThakshila-i2s ปีที่แล้ว

    Mewa bisns ekata hadna puluwnda meka hadla iwara unma aye miris lunui udin isina one neda

  • @nayanaperera360
    @nayanaperera360 ปีที่แล้ว

    Thank u oyata man haduwa kurakkan kokis

  • @srishashe
    @srishashe 8 หลายเดือนก่อน +1

    හෙට උදේ හදනවා මයි

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  8 หลายเดือนก่อน

      ❤❤❤

    • @srishashe
      @srishashe 8 หลายเดือนก่อน

      හරි පට්ටම පට්ට.නෝනා කුඩු

  • @madusharoshini1629
    @madusharoshini1629 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය 😍😍

  • @gamageiajith395
    @gamageiajith395 ปีที่แล้ว

    Thankz 👍

  • @chandrikadesilva4635
    @chandrikadesilva4635 ปีที่แล้ว +4

    නොන්ස්ටික් කොකිස් අච්චුව ගැන මොකද කියන්නෙ එයින් කොකිස් හදන්න ගියාම අච්චු වෙ පිටි ඇලෙන්නෙ නැහැ නේ ලොකු ගාණක් දීලා ගත්තේ ඒ ඇයි කියලා කියන්න පුළුවන් ද එයට මොකද කරන්නෙ

  • @sujeewanishanthimiranda8785
    @sujeewanishanthimiranda8785 ปีที่แล้ว

    Thank you dear .

  • @PubuduniNisanka
    @PubuduniNisanka 8 หลายเดือนก่อน +1

    Pan pitida hal pitida

  • @dyre-scc7732
    @dyre-scc7732 ปีที่แล้ว

    Hi Gorgeous! I enjoyed. Creative content. I came. I saw. I liked. I subzcribed! Bye for now!

  • @anulamudungode5570
    @anulamudungode5570 ปีที่แล้ว

    Ĺ