චොක්ලට් බටර් අයිසින්| Chocolate Butter Icing Recipe Sinhala| Chocolate ButterCream Frosting|Cakes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • #ChocolateButterIcing#ChocolateButterCream#IcingRecipeSinhala#
    චොක්ලට් බටර් අයිසින්| Chocolate Butter Icing Recipe Sinhala| Chocolate ButterCream Frosting|Cakes
    • චොක්ලට් බටර් අයිසින්| ...
    චොක්ලට් බටර් අයිසින් හෙවත් චොක්ලට් බටර් ක්‍රීම් ෆ්රොස්ටින් එකක් නිවැරදිව සහ ඉතා රසවත්ව සකස් කරගන්නා අයුරු මෙයින් පෙන්වා දෙයි.
    This will show you how to make chocolate butter icing or chocolate frosting accurately and deliciously. ‪@finetasty1252‬
    තවත් බොහෝ රෙසපි මෙහි ඇත...
    කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty
    Video link
    • කේක් |අයිසින් වර්ග ඇතු...
    * CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි
    * ICING RECIPES| අයිසින් රෙසපි
    * CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර
    * TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට
    ඇති ගැටළු සහ වැදගත්ම කරුණු
    * ICING FLOWERS|අයිසින් මල්
    * RECIPES FOR CHRISTMAS|නත්තලට රෙසපි
    * SHORT EATS|ෂෝර්ට්ටීට්ස්
    * ROTTI RECIPES|රොටි වර්ග
    * CURRY RECIPES & FRIED CURRIES|විවිධ රසට ව්යාංජන සහ
    බැදුම්
    * EGG|MEAT & FISH RECIPES| බිත්තර|මස්|මාළු සහිත ආහාර
    * SNACKS|ස්නැක්ස්
    * WADE RECIPES|වඩේ වර්ග
    * LEFTOVER RICE RECIPES|බත් වලින් ආහාර
    * RICE RECIPES| බත් වර්ග
    * SRI LANKAN JACK RECIPES|කොස් යෙදු ආහාර
    * RECIPES FOR TEA TIME| තේ වේලට රසවත් ආහාර
    * SWEETS RECIPES| පැණිරස කෑම
    * DESSERT RECIPES| අතුරුපස
    * RECIPES FOR NEW YEAR| අවුරුදු කෑම වර්ග
    * ICE CREAM RECIPES| අයිස්ක්රීම්
    * DRINKS RECIPES|FRUIT JUICE RECIPES| බීම වර්ග

ความคิดเห็น • 268

  • @finetasty1252
    @finetasty1252  4 ปีที่แล้ว +10

    කේක් කලාවට පියවරෙන් පියවර.....
    bit.ly/2BCJhQ0

  • @champisrimaali1293
    @champisrimaali1293 2 ปีที่แล้ว +3

    හරිම ස්තුතියි මිස් නිවැරදිව හැමදේම කිසිම රහසක් නැති ව කියාදෙන ඔබතුමියට ගොඩක් පින් සිද්දවෙනවා

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි මිස් 🙏

  • @chaminidayarathna8285
    @chaminidayarathna8285 3 ปีที่แล้ว +1

    Thank you.mata thibuna prasna kodak wisaduna oyage video eken.

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Thank you and all the best .තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @chamikadissanayaka9173
    @chamikadissanayaka9173 ปีที่แล้ว +2

    Thank you very much 😀

  • @dilrukshidilrukshi4822
    @dilrukshidilrukshi4822 3 ปีที่แล้ว +1

    Thanks....nodanna deyak igenagaththa

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමියට 👍🏿

  • @nilankaharshani3634
    @nilankaharshani3634 3 ปีที่แล้ว +2

    hodata explain karanawa therenna.. e wagema apita wena podi mistake kiyala denawa. thank you.. all the best..

  • @Shadow-ju9xi
    @Shadow-ju9xi 3 ปีที่แล้ว +2

    ස්තුතියි...

  • @suramyawijesinghe933
    @suramyawijesinghe933 4 ปีที่แล้ว +1

    මං ඒක හැදුවා.. ඒක නම් මාර රසට ආවා..🎂😁😍 Thank you...

  • @ajaniranwala8999
    @ajaniranwala8999 3 ปีที่แล้ว +3

    very informative presentation

  • @anjalisadana6333
    @anjalisadana6333 4 ปีที่แล้ว +4

    Akke cake eka cover karanna icing diya gthiyata tikak aran e ithiri tikata icing sugar dammata kamak nadda decoration karanna....

    • @anjalisadana6333
      @anjalisadana6333 4 ปีที่แล้ว

      Butter wala madiyak athi wenne nadda

    • @finetasty1252
      @finetasty1252  4 ปีที่แล้ว +1

      Kamak na dear. Hari padamata icing sugar dala hadala decorations walata ganna. Decorations walata hadapu icing ekak cake eke apply karanna onenam butter tikak add karala ehema nathnam kiri tikak add karala icing eka diya gathiyata ganna puluwan. Butter add karana eka thamai hoda godak kiri noda.

  • @kanchinilu4131
    @kanchinilu4131 3 ปีที่แล้ว +2

    අක්කේ...කේක් එකක් ඩෙකරේට් කරද්දී අයිසින් එක හදනකොට කේක් එක කවර් කරගන්න පදමට ආවාම කේක් එක කවර් කරන්න අරං ඉතිරි හරියට අනික් අයිසින් ටික දාලා හැදුවොත් පදම වරදීද.. ස්තුතියි ඔයාට

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Na nangi. Ithuru tikakta icing tika tika dada padama hada ganna. Icing me dunna pramanema ethakota one wenne na. Kotasak witharak hadana nisa

    • @kanchinilu4131
      @kanchinilu4131 3 ปีที่แล้ว +1

      @@finetasty1252 ස්තුතියි අක්කේ ඔයාට ඔයාගේ වීඩියෝ හුගක් පැහැදිලියි සරලයි..අනික ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවාම ඉක්මනින්ම ඒ ප්‍රශ්නය නිරාකරණය කරලා දෙනවා..වෙන චැනල් වල නම් ඒම නෑ ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා කියා පතනවා

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      @@kanchinilu4131 thank you nangi ...good luck ...👍👍🙏🙏

  • @thari8547
    @thari8547 4 ปีที่แล้ว +2

    Thank you 😊

  • @r.sandamali1142
    @r.sandamali1142 4 ปีที่แล้ว +1

    oyage vedio harima pahadili..

  • @shashikayapa3641
    @shashikayapa3641 2 ปีที่แล้ว +1

    Miss 1kg cake ekak cover kara gena simple desin ekak danna me pramana athi weida .

  • @dulanjaleemadushani5555
    @dulanjaleemadushani5555 ปีที่แล้ว +1

    Cake eka cover karannai decoration karannai icing deparakata hadanna onada...nethnam ekama pramanay en hadala wen kara gannawada

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      Ow wen karaganna puluwan. Normal eka hadaddi soft eka mattamata awama tikak ganna puluwan .nathnam normal eka hadalanam ekata butter tikak add karala soft karaganna puluwan

  • @dilmiimalsha8704
    @dilmiimalsha8704 ปีที่แล้ว +1

    Akki 500g choclat cake ekk cover karanna icing shugar and butter කොච්චර pramana walin danna ond ane plz kiynnako

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      me pramana walin half ganna nangi

  • @hiruniimasha7650
    @hiruniimasha7650 2 ปีที่แล้ว +2

    Thnks miss

  • @madhupeiris6135
    @madhupeiris6135 ปีที่แล้ว +1

    Akke 1kg cake ekak sandwich karannai cover karannai chocolate butter icing eka hada ganna ona ethakota butter 200g icing sugar kochchara ganna oneda

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      Meke pramana dala thiyenawa dear
      තවත් බොහෝ රෙසපි මෙහි ඇත...
      link
      bit.ly/2BCJhQ0
      කේක් |අයිසින් වර්ග ඇතුළුව විවිධ කෑම වර්ග රස රහස් එකම තැනින්|Cake & Icing Recipe Sinhala|Fine & Tasty
      th-cam.com/video/QxnTZlFGJjQ/w-d-xo.html
      * CAKE RECIPES| කේක්|ගැටෝ රෙසපි
      * ICING RECIPES| අයිසින් රෙසපි
      * CAKE DESIGNS|විවිධ කේක් මෝස්තර
      * TIPS FOR CAKE BEGINNERS|කේක් කලාවට ආධුනික අයට
      ඇති ගැටළු සහ වැදගත්ම කරුණු
      * ICING FLOWERS|අයිසින් මල්
      * RECIPES FOR CHRISTMAS|නත්තලට රෙසපි
      * SHORT EATS|ෂෝර්ට්ටීට්ස්
      * ROTTI RECIPES|රොටි වර්ග
      * CURRY RECIPES & FRIED CURRIES|විවිධ රසට ව්යාංජන සහ
      බැදුම්
      * EGG|MEAT & FISH RECIPES| බිත්තර|මස්|මාළු සහිත ආහාර
      * SNACKS|ස්නැක්ස්
      * WADE RECIPES|වඩේ වර්ග
      * LEFTOVER RICE RECIPES|බත් වලින් ආහාර
      * RICE RECIPES| බත් වර්ග
      * SRI LANKAN JACK RECIPES|කොස් යෙදු ආහාර
      * RECIPES FOR TEA TIME| තේ වේලට රසවත් ආහාර
      * SWEETS RECIPES| පැණිරස කෑම
      * DESSERT RECIPES| අතුරුපස
      * RECIPES FOR NEW YEAR| අවුරුදු කෑම වර්ග
      * ICE CREAM RECIPES| අයිස්ක්රීම්
      * DRINKS RECIPES|FRUIT JUICE RECIPES| බීම වර්ග

  • @shehanitharuke9099
    @shehanitharuke9099 4 ปีที่แล้ว +1

    Good job 👏 & thankz....

  • @mohamedarshadmohamedfarook2739
    @mohamedarshadmohamedfarook2739 2 ปีที่แล้ว +1

    Sis chocolate frosting ekata ganna ona ingredients pramana saha decorating ekata ganna ona ingredients pramana wenama denna puluwandha? Please

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      Meke decorations walata ganna pramana thiyenawa dear. Soft butter icing video eke frosting ekata thiyenawa ..තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @rashmisamanmali3891
    @rashmisamanmali3891 2 ปีที่แล้ว +1

    Icing sugar wenuwata normal sugar blend karala ganda puluwn da akki.... Reply please...

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      Puluwan.video ekak dala thiyenne.තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @manelmanel8643
    @manelmanel8643 3 ปีที่แล้ว +1

    This vidio is very information akki

  • @deepaniwanigasinha5833
    @deepaniwanigasinha5833 2 ปีที่แล้ว +1

    Thank you miss

  • @kanchinilu4131
    @kanchinilu4131 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @salmaramzeen9726
    @salmaramzeen9726 3 ปีที่แล้ว +1

    Niyamai sis.

  • @mrsglamour24
    @mrsglamour24 3 ปีที่แล้ว +1

    Thank you so much akka you explains really well! Wish you all the best stay safe

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Wish you all the best too and stay safe nangi ...👍👍
      තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @yasirulakmal9398
    @yasirulakmal9398 3 ปีที่แล้ว +2

    තෑන්ක්ස් අක්කී

  • @kavindirashmini2108
    @kavindirashmini2108 2 ปีที่แล้ว +1

    මිස් මේ කියලා තියෙන ප්‍රමාණය, 2kg කේක් එකක් සැන්විච් කරලා cover කරන්න ඇතිද? ගනාශ් එක උඩින්ම දානවා

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      Meka kilo ekakata athi.double one wei kilo dekata

  • @hashiniishara6001
    @hashiniishara6001 2 ปีที่แล้ว +1

    Wassa dawasata fondant toooers diya novii tiyagnne kohomea

    • @hashiniishara6001
      @hashiniishara6001 2 ปีที่แล้ว +1

      Kohomda

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      Heat box video eka balanna dear. තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @ardanasusu6767
    @ardanasusu6767 2 ปีที่แล้ว +1

    Mehema beet kalahama thel gathiya mathu wenwada ikmanin

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      Na. Godak beat unoth ehema wenawa.hari ganata awama nawathrhanna. Thel gathiya enne butter nathuwa fatspread use kalama godakma

  • @Shaniperera-c7n
    @Shaniperera-c7n 3 ปีที่แล้ว +1

    පැහැදිලි 👍

  • @dilmiimalsha8704
    @dilmiimalsha8704 ปีที่แล้ว +1

    Akke gram 500 cake ekk hadaddi icing shuger 200 coco pawder 15 g ganne

  • @nishushiwangi2389
    @nishushiwangi2389 3 ปีที่แล้ว +1

    Dr mekata white shortening danna puluwan da ehema dnmoth kochchra dann oneda recipe

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      shortening danna puluwan. eth ehema one wenne na dear. meka hariyata icing dala hadagattama diyawenna balanne na ehema. kamathinam danna puluwan. ekata pramanayak na. oyata kamathi widiyata pramanayak daganna puluwan. half half dannath puluwan eth rasa adu wenawa wagema unhealthy eka. ita wada danna epa. mokada eke rasayak ehema na. ekai dear. kamathinam danna puluwan

    • @nishushiwangi2389
      @nishushiwangi2389 3 ปีที่แล้ว

      @@finetasty1252 Thank you dr

  • @nimeshathilini390
    @nimeshathilini390 3 ปีที่แล้ว +1

    Thank u dear

  • @nilangakumari9993
    @nilangakumari9993 3 ปีที่แล้ว +1

    අක්කේ ගෙදර දී පයිපින් බෑග් හදන ආකරය කියලා දෙන්න පුලුවන්ද..සරලව..please please

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Ok sure dear.👍👍තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @SantiSanti-pc7pq
    @SantiSanti-pc7pq 3 ปีที่แล้ว +1

    Thanks daruwo

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Budusaranai aunty ...🙏🙏

  • @miharaperera1220
    @miharaperera1220 2 ปีที่แล้ว +1

    Akki butter wenuwt margarin use karata kmk nadda

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      kamak na. margerin eka echchara rasa na butter wage. hadalama balanna. fatspread ekenuth puluwan. man video ekak dala thiyenawa. ♥️♥️

  • @dilmiimalsha8704
    @dilmiimalsha8704 ปีที่แล้ว +1

    Akke me icing eken mal decoration karanna puluwanda

  • @ashardnuzrath1691
    @ashardnuzrath1691 3 ปีที่แล้ว +1

    Can we add whipping cream to butter icing for crum coat.?

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      Yes you can apply whipping cream

  • @mohomadnadeem1127
    @mohomadnadeem1127 3 ปีที่แล้ว +1

    Thanx👍

  • @pavanisamarakoon7404
    @pavanisamarakoon7404 3 ปีที่แล้ว +2

    Whipping cream powder ek kohomada eka whipping cream ek aakarayata hada ganne

  • @sachinithamel9838
    @sachinithamel9838 3 ปีที่แล้ว +2

    Cup cakes 20k wage icing karanna butter & icing sugar kochcharak daanna ooneda..

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Karana design ekath ekka pramana wenas wenawa.normal podi design ekaknam butter video eke thiyena pramanaya athi

  • @tharushidasunika2913
    @tharushidasunika2913 ปีที่แล้ว +1

    Akke chocolate cake 1kg chocolate icing akata dana premanayan kochcharada

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      Me pramanaya athi normal design ekak nam nangi

  • @samanthianuruddi1018
    @samanthianuruddi1018 2 ปีที่แล้ว +1

    Mis api 1 kg chocalate drip ekak hadaddi me icing pramanayen sandwich karala cover kaloth wadida

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว +1

      me pramanaya athi sandwich karala cover karanna.

    • @samanthianuruddi1018
      @samanthianuruddi1018 2 ปีที่แล้ว +1

      Ane Mis meke icing & butter kochchara kda video eke eka clear un na mis mata

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      @@samanthianuruddi1018 butter 200g, icing 400g

  • @mihipitayakku9462
    @mihipitayakku9462 3 ปีที่แล้ว +2

    Anti mekata icing sugar Danna oneda nikan sugar dammoth Hari yanne nadda antii

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      kamak na puthe. danna. nikan sugar icing widiyata hadaganna hati kiya dila thiyenawa meke. a widiyata sugar walin icing sugar hadala danna puthe. kata widiyata danne na. hari ne putha?

  • @kelumikalansooriya4866
    @kelumikalansooriya4866 2 ปีที่แล้ว +2

    Chocolate sandwich icing kiyanneth me butter icing ekatamada

  • @maclam01
    @maclam01 3 ปีที่แล้ว +1

    Nangi nice video good job well done. I live abroad im craving for sponge sweet pastry ( same as in perera and sons éclair filling) please advise any ideas . Thank you in advance

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Thank you.. do you want to chocolate top ganache ? Did you try chocolate ganache?

    • @maclam01
      @maclam01 3 ปีที่แล้ว +1

      @@finetasty1252 noap the filling nanga

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      @@maclam01 filling ekata coffee or chocolate custard ekak use karanna puluwan.

    • @maclam01
      @maclam01 3 ปีที่แล้ว +1

      @@finetasty1252 thanks nanga making this tmw, I will update ok. Cheers

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@maclam01 ok sure akke.. good luck

  • @emashaemashakawindi7614
    @emashaemashakawindi7614 2 ปีที่แล้ว +1

    Ane akke cake එක හදල ඉවර වෙලා fridge එකේ දාන්න හොඳද.... එතකොට fridge එකෙන් එලියට අරන් customer ට දුන්නොත් icing එක දිය වෙනවානේ.. ඒකට මොකක්ද කරන්නේ.. Cake එක හදල ඉවරවෙලා එළියේ තිබ්බොත් icing එක දිය වෙයිද... විසදුමක් දෙන්න akke අනිවාර්යයෙන්ම... Plzzzz🙏🏻🙏🏻🙏🏻

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว +1

      cake fridge danna one na nangi. chocolate walin , whipping walin cover kalothnam aniwaryen danna one,. video thiyenawa balanna nangi cake thiyaganna widiya. bit.ly/2BCJhQ0

    • @emashaemashakawindi7614
      @emashaemashakawindi7614 2 ปีที่แล้ว

      @@finetasty1252 anee tnk uuu

  • @dilmiimalsha8704
    @dilmiimalsha8704 ปีที่แล้ว +1

    Me icing eka hadala cake eka decoration karala eliye thibbama cake eka diya wenwd

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      dadi rasne dawasak nam melt wenne tikak. nathnam mukuth wenne na.

  • @miheli5033
    @miheli5033 3 ปีที่แล้ว +1

    Rasada

  • @prabashipehasara3303
    @prabashipehasara3303 2 ปีที่แล้ว +1

    සාමාන්‍යයෙන් 1kg එකක කේක් එකක මැද සැන්විච් කරන්න කොහොමද් ප්‍රමාණයන් ගන්න ඕන..මොකක්ද පදනම..රිප්ලයි ප්ලීස්

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      mada sandwich eka witharanam butter 100g n haduwath athi. nozzle padama oneth na. icing 100g k dala soft butter icing padamata gannath puluwan kamathinam

  • @geethanisiriwardena8412
    @geethanisiriwardena8412 4 ปีที่แล้ว +3

    1.5 kg cake ekak cover karanna ona quantities kiyannako.

    • @finetasty1252
      @finetasty1252  4 ปีที่แล้ว +1

      Kilo 1.5 ta butter 300g k dala hadana icing eka athi wei dear. Karana design eka anuwa thama ehe mehe wenne butter icing amount eka.

  • @sanjulasanjula1908
    @sanjulasanjula1908 3 ปีที่แล้ว +1

    Akki kek akak hadala kochchara dawas thiya ganna puluwanda

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Dawas 3k 4k puluwan. Eta wada thawa 2 days unath ok wathura ehema wadinne nanthnam. Pus allanna puluwan. Fresh gathiyen thiyeddi no issue nangi. Kal yaddi dry wenawa cake ek

  • @nadeeshasathsarani7864
    @nadeeshasathsarani7864 3 ปีที่แล้ว +1

    Akke api cake 2kg dekka hadana me resipiya deken wedi kalama harida neththam wedida

  • @madhuweerawansha8122
    @madhuweerawansha8122 3 ปีที่แล้ว +1

    Akki butter icing eka haduwama icing sugar wali wage danenne ai. Kochchara beat kalath ehemamai. Soft and silky gathiyata ganne kohomada?

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Oya icing sugar halala neweda gaththe? Icing sugar brand eka mokakda?

    • @madhuweerawansha8122
      @madhuweerawansha8122 3 ปีที่แล้ว

      Homemade icing sugar gaththe akki. 3n parakma halalath gaththe. Cream gathiyak na icing eka wali wage hapenawane

  • @ureshaperera8502
    @ureshaperera8502 3 ปีที่แล้ว +1

    Miss cocoa powder wenuwata milk chocolate ganna barida,puluwannam pramanayath kiyanna

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Milk chocolate danna puluwan. Melt karala 50g k wage danna

    • @ureshaperera8502
      @ureshaperera8502 3 ปีที่แล้ว +1

      @@finetasty1252 cocoa powder eka danawata wada rasada

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      @@ureshaperera8502 meka dammama panirasa rasa tikak thawa wadi wenawa dear. Chocolate melt karala hadanna wenama icing ekak thiyenawa. Butter add nokara

    • @ureshaperera8502
      @ureshaperera8502 3 ปีที่แล้ว +1

      @@finetasty1252 thank you 😊

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@ureshaperera8502 dripping walata icing ekak dala thiyenawa dear.

  • @beautywithsathsarani7101
    @beautywithsathsarani7101 3 ปีที่แล้ว +1

    Akke milk wenuwata milk met danna berida

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Kamak na. Flavour eka wenas wenawa

  • @mohamedarshadmohamedfarook2739
    @mohamedarshadmohamedfarook2739 2 ปีที่แล้ว +1

    Cake eka hadala dawas dekakata passe icing karanna puluwan dha

  • @ishanharsha26
    @ishanharsha26 3 ปีที่แล้ว +2

    Beetar nethuwa aicing hadann බැරිද

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Puluwan dear. Hodin whisk karanna. Wadi wela whisk karanna me wage enakan..👍👍

  • @sujeewakariyapperuma3824
    @sujeewakariyapperuma3824 3 ปีที่แล้ว +1

    Choclate icing hadanakota okata whipped cream add karagathoth mix karagannakota icing eka creamy weida nathnam දියාරු weida

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      Whipping cream add kalama eliye thiyanna amarui dear.diyawenna balanawa

    • @sujeewakariyapperuma3824
      @sujeewakariyapperuma3824 3 ปีที่แล้ว +1

      @@finetasty1252 choclate biscuit pudding ekata icing eka hadanakota whipped cream dala haduowth mona hari weida nathnam coco rasa ehema aduwenawada

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      @@sujeewakariyapperuma3824 na ehema adu wenne na dear rasa. Whipping cream dala pudding hadanna puluwan

  • @shashinimadhushika4435
    @shashinimadhushika4435 3 ปีที่แล้ว +1

    Aisin hadanna bater weuwata magarin ganna erida

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      puluwan.rasa wenas dear. bit.ly/2BCJhQ0

  • @wasanthinanayakkara1871
    @wasanthinanayakkara1871 3 ปีที่แล้ว +1

    චොකලට් රෝල් කේක් එකට හරියන දියරු නැති අයිසින් හදාගන්නේ කොහොමද

  • @sujithgunasekara2374
    @sujithgunasekara2374 3 ปีที่แล้ว +2

    👍👍

  • @karunanidhiinduja686
    @karunanidhiinduja686 2 ปีที่แล้ว +1

    කේක් එක අදන්න කලින් අපිට ඔය බට එක අදල තියාගන්න පුලුවන්ද මිස්.දවස් දෙකකට කලින් වගේ කේක් එක අදන්න කලින්

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      ow puluwan dear. icing gana thawa video thiyenawa balanna.ewaye thiyenawa thiyaganna widiya

  • @kanchinilu4131
    @kanchinilu4131 3 ปีที่แล้ว +1

    අක්කේ කේක් කිලෝ එකක් ඩෙකරේට් කරගන්න මේ ප්‍රමානය ඇති වෙයිද

    • @kanchinilu4131
      @kanchinilu4131 3 ปีที่แล้ว +1

      ලේයර් 4ක් දාලා සැන්ඩ්විච් කරලා හදාගන්න මීට වඩා ගන්න වෙයිද ඒහෙම නම් බටර් සහ අයිසින් සීනි කොච්චරක් ගන්න ඕනද

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      kilo ekek cake ekak normal design karanna me pramana athi. oya layers 4k dala design karanawanam butter 300g kin hadanna nangi. design karana eka anuwa thamai pramana adu wadi wenne. mokada oyage design ekata anuwa eka wenas wenawa wagema layers walata apply karana pramana ekka wenas wenawa.

    • @kanchinilu4131
      @kanchinilu4131 3 ปีที่แล้ว +1

      @@finetasty1252 හරි අක්කෙ බොහොම ස්තුතියි

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@kanchinilu4131 👍👍

  • @tharushinilmina9035
    @tharushinilmina9035 2 ปีที่แล้ว +1

    1kg 500 g cake ekk cove karnna nm kochchra pramanayak gnna oneda

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      300g k wage butter one wei normal design ekak nam

  • @oshininihansa2704
    @oshininihansa2704 2 ปีที่แล้ว +1

    ඇස්ට්‍රා වලින් හදාගන්න පුලුවන්ද

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      Puluwan. Fatspread eken hadana recipe eka dala thiyenawa balanna dear තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

    • @oshininihansa2704
      @oshininihansa2704 2 ปีที่แล้ว +1

      Thank you

  • @shashinimadhushika4435
    @shashinimadhushika4435 3 ปีที่แล้ว +1

    Attatama beeter netuwa aicing hadanna berida

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      puluwan. fork ekakin hodin gasa ganimin niwaradi padamata ganna dear

  • @tdimi9687
    @tdimi9687 4 ปีที่แล้ว +2

    Wisk eken karot hodata eida...

    • @finetasty1252
      @finetasty1252  4 ปีที่แล้ว +1

      Puluwan ...tikak wadipura time aran butter tika hondin whisk kara ganna. Speedy whisk karaganna butter and icing mix wenakan...

  • @ajithprasanna56
    @ajithprasanna56 ปีที่แล้ว +1

    Ethakota meke cake cover karaganna puluwam neda 🥺 me yodagena thina pramanaya athid 1kg round cake ekak sandwich karala cover karaganna 🥺 ehema madi nam awashya pramanayath kyanawad

    • @finetasty1252
      @finetasty1252  ปีที่แล้ว

      ow puluwan. godak icing wada nathi cake kilo 1k decorate karanna meken puluwan

  • @thiyagarajgayathri3219
    @thiyagarajgayathri3219 3 ปีที่แล้ว +1

    Hi Akka....icing frost karanakota icing melt wenawane

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Ehema melt wenne ekko cake eka rasnen icing karnna gattama. Nathnam me rasne kaleta melt wenna balanawa tikak. A nisa tikak wadipura icing tikak dala padama hadaganna one nangi

    • @thiyagarajgayathri3219
      @thiyagarajgayathri3219 3 ปีที่แล้ว

      Ok akki... icing design karoth ehema tamai melt wenne... ahema melt wenakota icing sugar chutak dala mix karath hari pathama enawada

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@thiyagarajgayathri3219 decorate karaddi oyata therenawanam melt wenawa wage kiyala icing tikak dala athin kuru gala hadaganna hari padamata. mokada nangi ape athe rasnetath melt wenna balanawa. me dawas wala dawalta rasneth wadine. fatspread ekath ikmanata melt wenawa. butter ekata wada

    • @thiyagarajgayathri3219
      @thiyagarajgayathri3219 3 ปีที่แล้ว +1

      Ok akki thank you so much

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@thiyagarajgayathri3219 👍👍

  • @hansiliyanage9944
    @hansiliyanage9944 3 ปีที่แล้ว +1

    Hama wargenma kochara peramaynda dala thiynne

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Ingredients dala thiyenawa dear video eke..

  • @hansimadhushani1487
    @hansimadhushani1487 3 ปีที่แล้ว +1

    Astra medoli gnna brid akke butter wenuwt

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      Puluwan. Fatspread walin hadana recipe ekak dala thiyenawa dear balanna. Butter eken rasai wagema ikmanin diya wena gathiya adui rasneta

  • @chathurichandima2154
    @chathurichandima2154 3 ปีที่แล้ว +2

  • @mohamedirfan8709
    @mohamedirfan8709 3 ปีที่แล้ว +1

    White colour butter icing adannay kohomada

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      White white colouring eka hari rasaco white colour eka hari add karala hadanna dear

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      කේක් කලාවට පියවරෙන් පියවර.....
      bit.ly/2BCJhQ0

    • @mohamedirfan8709
      @mohamedirfan8709 3 ปีที่แล้ว +1

      Thanks reply ...mata ekay colour ekay name kiyanna puluvanda akki..

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@mohamedirfan8709 wilton brand white white gel colour eka hari, rasaco brand eke white colour liquid eka hari ganna.

  • @rashuliyanaarachchi2653
    @rashuliyanaarachchi2653 3 ปีที่แล้ว +1

    1kg cake ekakata icing sugar kochchara Danna oneda. Coco powder cochcharak danawada

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Me dila thiyena pramana normally 1kg walata athi dear. Godak decorations enawanam thamai madi wenne

  • @sajaninisansala2328
    @sajaninisansala2328 3 ปีที่แล้ว +1

    Thank you so much

  • @purnimadarshani6468
    @purnimadarshani6468 3 ปีที่แล้ว +1

    eka cover karannath kiyala dennako

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Butter icing walin cover karana video dala thiyenawa dear..

  • @tusithaanuk2225
    @tusithaanuk2225 4 ปีที่แล้ว +1

    Icing sugar gedardeema හදාගන්න barid?

    • @finetasty1252
      @finetasty1252  4 ปีที่แล้ว +1

      Puluwan ..man kiya dennam ekath idiriyata ...👍👍

    • @tusithaanuk2225
      @tusithaanuk2225 4 ปีที่แล้ว +1

      @@finetasty1252 ikmantam කියලා denna.

    • @finetasty1252
      @finetasty1252  4 ปีที่แล้ว

      @@tusithaanuk2225 ok dear...

    • @tusithaanuk2225
      @tusithaanuk2225 4 ปีที่แล้ว +1

      @@finetasty1252 ඔයාට පුළුවන් nm mawa පෞද්ගලිකව දැනුවත් karanwd?

    • @tusithaanuk2225
      @tusithaanuk2225 4 ปีที่แล้ว +1

      මොකද මට eka hadissi...

  • @NDSCookBook
    @NDSCookBook 4 ปีที่แล้ว +1

    Onna support ekak dunna Matath support karanna... Good luck

  • @shalanimalsha7555
    @shalanimalsha7555 2 ปีที่แล้ว +1

    Akka me icing 1kg cake ekata athida icing karanna

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว +1

      ow me pramana athi normal one kilo design ekakata

    • @shalanimalsha7555
      @shalanimalsha7555 2 ปีที่แล้ว +1

      @@finetasty1252 thank you ❤️

  • @dskumarasinghe5023
    @dskumarasinghe5023 3 ปีที่แล้ว +1

    Whipping toping wala price khmd akke samnyen??? Dnne nthi nsa ahnne

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      Whipping ekak rs.900k witara wenawa.red man

    • @dskumarasinghe5023
      @dskumarasinghe5023 3 ปีที่แล้ว

      @@finetasty1252 liter hri gram hri kiyak thynwda eke akke

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      @@dskumarasinghe5023 1L

  • @sasiliyanage3884
    @sasiliyanage3884 4 ปีที่แล้ว +1

    Me icing pramanaya 1kg cake ekakatada

  • @sanjeewajayasinghe388
    @sanjeewajayasinghe388 3 ปีที่แล้ว +1

    Udata ussankota issila uda hariya namenwanm padama madida

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      Ow dear. Thawa tikak icing add karanna.me kale tikak rasne nisa icing wadi pura one. Handen ussaddi udata ulata hitinna one watenne nathuwa

    • @sanjeewajayasinghe388
      @sanjeewajayasinghe388 3 ปีที่แล้ว +1

      @@finetasty1252 ethakota mn butter 150g acing suger 500k wage damma. Acing eka gana wadi wage. Butter madida

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@sanjeewajayasinghe388 icing eka gana wadinam chuttak witara butter tikak add karanna. ita kalin hodin ayeth beat karala balanna hariyanawada kiyala. mix wela madi wage unamath gana wenawa. beat weddi eka hariyanawa tikak. ehema hari nogiyoth butter tikak wenna danna. 1tbsp wage. liquid colours nam add karanna inne oya ganatama colours add karanna. mokada colours add kalamath diyara nisa icing eka soft wenawa

    • @sanjeewajayasinghe388
      @sanjeewajayasinghe388 3 ปีที่แล้ว +1

      @@finetasty1252 mta beetar ekak na mn paththen thamai hadaganne

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@sanjeewajayasinghe388 hodin mix karanna dear icing tika hari padama enakan

  • @poshadikavindya9420
    @poshadikavindya9420 3 ปีที่แล้ว +1

    Ane mata kiyannko coco powder hoda eka mokdda kiyl

  • @nadeeshasathsarani7864
    @nadeeshasathsarani7864 3 ปีที่แล้ว +1

    Akke meka 1kg cake akata adda

  • @tharuumayangi3748
    @tharuumayangi3748 3 ปีที่แล้ว +1

    ඩෝනට් එකක මැදට දාන්න හොදයිද මේ අයිසින් එක

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      Ow puluwan dear.

    • @tharuumayangi3748
      @tharuumayangi3748 3 ปีที่แล้ว +1

      අයිසින් වර්ග දෙකෙන් පලවෙනි එකද දෙවනි එකද

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@tharuumayangi3748 madata danawanam normal icing eka kamak na. Soft ekath no issue

    • @tharuumayangi3748
      @tharuumayangi3748 3 ปีที่แล้ว +1

      @@finetasty1252 හරි තෑන්ක්ස්💕

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@tharuumayangi3748 👍👍

  • @dularibhagya1962
    @dularibhagya1962 3 ปีที่แล้ว +1

    බීටර් එකක් නැත්තං මොකක්ද කරන්න පුළුවන් මිස්.බ්ලෙන්ඩර් කරොත් බැරිද 🥺

    • @dularibhagya1962
      @dularibhagya1962 3 ปีที่แล้ว +1

      රිප්ලයි එකක් ඕනි 😥

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว +1

      Whisk eken hari spoon eken hari hadanna

    • @dularibhagya1962
      @dularibhagya1962 3 ปีที่แล้ว +1

      @@finetasty1252 එතකොට දියවෙන්නෙ නැද්ද මිස්

    • @finetasty1252
      @finetasty1252  3 ปีที่แล้ว

      @@dularibhagya1962 kohoma haduwath icing hari pramanaya danna. Hari padamata hadagattama hari. Beater eken haduwath rasne wadinam melt wenawa

  • @gneifazna7820
    @gneifazna7820 3 ปีที่แล้ว +1

    Coco pwder gram 30 kiyanne tablespoons keeyakdha?

  • @thanujaparanagama569
    @thanujaparanagama569 2 ปีที่แล้ว +1

    Me kg 1 cake ekakatd

  • @annfernando8977
    @annfernando8977 2 ปีที่แล้ว +1

    A

  • @vishbbha2626
    @vishbbha2626 2 ปีที่แล้ว +1

    බීට් කරන්න මැශින් එකක් නැට්ටන් බ්ලෙන්ඩර් කරන්නද නැට්ටන් මොකද කරන්නෙ 😥😥

    • @finetasty1252
      @finetasty1252  2 ปีที่แล้ว

      Fork eken spoon eken hadana hati video ekak dala thiyenawa blanna dear ...තවත් බොහෝ වීඩියෝ සහිතයි.... : bit.ly/2BCJhQ0

  • @annfernando8977
    @annfernando8977 2 ปีที่แล้ว +1

    R99

  • @DulangaDhanushka
    @DulangaDhanushka หลายเดือนก่อน +1

    මේකේ ගන්න ඔන ප්‍රමාණය නෑ නේ..

    • @finetasty1252
      @finetasty1252  หลายเดือนก่อน

      @@DulangaDhanushka video eke thiyenawa dala. Balanna dear

  • @pavanisamarakoon7404
    @pavanisamarakoon7404 3 ปีที่แล้ว +1

    Mn oya sub krla thynne😊

  • @MohamedMohamed-hk3hd
    @MohamedMohamed-hk3hd ปีที่แล้ว +1

    Gbht

  • @finetasty1252
    @finetasty1252  4 ปีที่แล้ว +3

    චොක්ලට් කේක් නිවැරදිව|Chocolate Cake|Chocolate Cake Recipe|Cake Recipe Sinhala|Perfect Cake Recipe
    th-cam.com/video/JWeAWr1uM6Y/w-d-xo.html

  • @yasirulakmal9398
    @yasirulakmal9398 3 ปีที่แล้ว +1

    😟😟😟