✔️ සුපිරිම ලොක්ඩවුන් කේක් එකක් දේවල් 3 න් - සාමාන්‍යයෙන් කේක් හදන කිසිම දෙයක් ඕන නෑ ❤ Lockdown Cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มิ.ย. 2021
  • #chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes
    ✔️ සුපිරිම ලොක්ඩවුන් කේක් එකක් දේවල් 3 න් - සාමාන්‍යයෙන් කේක් හදන කිසිම දෙයක් ඕන නෑ ❤ Lockdown Cake
    Ingredients
    1. 150g of Chocolate biscuits (14-15 biscuits)
    2. 1 tsp of Baking powder
    3. 1/2 Cup of Fresh milk (125 ml)
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. චොක්ලට් බිස්කට් ග්‍රෑ 150 (බිස්කට් 14-15 ක් වගේ)
    2. බේකින් පව්ඩර් තේහැදි 1
    3. පිටි කිරි හෝ ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/2 (මි ලී 125)
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    / chammibird
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 457

  • @piyumisansala
    @piyumisansala ปีที่แล้ว +24

    මම හැදුවා මාරම රසක් තියෙන්නෙ... මේ වගේ කෑම හදන්න අපිට පුරුදු කරනවට thanx අක්කියෝ❤️✨

  • @dewmikeshani2740
    @dewmikeshani2740 3 ปีที่แล้ว +59

    අනේ අක්කි ගොඩක් ලස්සනයි ඕක අවන් එකක බේක් කරන්න බැරිද කියන්නකෝ අක්කි ඕකනම් අනිවාර්යයෙන් හදන්න ඕන රෙසිපි එකක් thanks ⭐⭐❤️❤️❤️❤️❤️

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +9

    මේක නම් නියම රෙසිපිය ......මෙහෙම ලේසි රෙසිපි ගේන්න හැමදාම හොදේ💐💐👌👌💕💕💕💕💕
    ⭕ ප්‍රමාණය වැඩි කලාට කමක් නැද්ද ??🤔🤔

  • @girl3086
    @girl3086 3 ปีที่แล้ว +23

    Me cake eka mn den හවස හැදුවා .....ඇත්තමයි akki maarama rahai...thenq thenq tenq akkiyooo ඔයාට .....

  • @chandisandamali8492
    @chandisandamali8492 2 ปีที่แล้ว +8

    ඇත්තටම රසයි අක්කෙ..මං මේ කේක් එක හැදුවා..ඇත්තෙන්ම ගොඩක් ලේසියි තමයි..ගොඩාක් ස්තූතියි අක්කේ...good luck..

  • @amayaaaaAa123
    @amayaaaaAa123 3 ปีที่แล้ว +23

    Thnk u oyt. 😊. පුලුවන් නම් වෙජිටේරියන් කෑම ටිකක් හදන්නකො. ඔයාගෙ පීසා එක බලාගෙන මම වෙජිටේරියන් විදිහට ඒක හැදුව. හරි ම රසයි. ❤😘

  • @elisha6904
    @elisha6904 3 ปีที่แล้ว +33

    ම්ම්ම්....ඔයගෙ කැම බැලුවත් අක්කි බඩ පිරෙනවා😛😋😋😋😋හරිම රසයි එවගෙම හදන්නත් ලෙසියි😊☺

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว +20

    ඔයා ගේ මේ වැඩ නම් මාර වටිනවා අක්කේ.❤️

  • @sandunisewwandi8626
    @sandunisewwandi8626 3 ปีที่แล้ว +12

    ඔන්න 1st comment එක මගෙන්..thank you so much මේ වගේ easy recipes අපිට කියලා දෙනවට

  • @haavii7629
    @haavii7629 3 ปีที่แล้ว +2

    niyamai akke oya hodata pahadiliii wa kiyala dhenawa thankx .. Boru baila na saralai lesi....

  • @cilburr
    @cilburr 3 ปีที่แล้ว +73

    අනේ අක්කේ lockdown කාලේ මොන චොකලට් බිස්කට්ද? ටිකිරි මාරි විතරයි තියෙන්නේ 😂

  • @tharushiaththanayaka5537
    @tharushiaththanayaka5537 2 ปีที่แล้ว +1

    Thank you akki me vidiyo eka godak vatinava ❤️❤️❤️❤️

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 3 ปีที่แล้ว +2

    අක්කි ගොඩාක් ස්තූතිය හැමෝටම හදන්න පුලුවන් රෙසිපි එකක් හින්දා ලේසි මේ දවස්වල ට මිනිස්සුන්ට ආර්තික ප්‍රශ්න නැතුව නෙමෙයි නෙ ඉතින් මේක හැමෝටම හදන්න පුලුවන් රෙසිපි එකක් හරිම රසයි.

  • @chamithradilshani6947
    @chamithradilshani6947 3 ปีที่แล้ว +2

    lassana wagema rasath athi.thank u.

  • @nadeemsnadeems7380
    @nadeemsnadeems7380 3 ปีที่แล้ว +1

    Thanks akki man oyagea keama godak hadanava

  • @nushiyehansa7373
    @nushiyehansa7373 3 ปีที่แล้ว +7

    ඒක නම් ගොඩාක් ලේසි.ගොඩාක් අමුද්‍රව්‍ය යන්නෙත් නෑ.ගොඩාක් ස්තූතියි ඔයාට අක්කෙ

  • @Aththammaimamai
    @Aththammaimamai 3 ปีที่แล้ว +1

    Shaa niyamaiii akki hadala blnwa hetama thnks

  • @ajithmangala6673
    @ajithmangala6673 2 ปีที่แล้ว +1

    Homotama hama deyakma naha akke kama hadanna eth meka hodai rasai akke mewage kama waraga hadanna thank you akki ❤️

  • @shanikadilhanishanika4972
    @shanikadilhanishanika4972 3 ปีที่แล้ว +1

    Niyamai akke.. harima lesi mn ada hawasata hadanawa.. 🤤🤤🤤

  • @rashmilochana9344
    @rashmilochana9344 2 ปีที่แล้ว

    Ane akki meka godak watinawa thank you godaak digatama me wage simple foods hadana widiha kiyala denna.

  • @rochanawikramarathna864
    @rochanawikramarathna864 3 ปีที่แล้ว +1

    Mn oyage hama recipe ekakm try krnw.ewa rasai.thanks

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว

    Asama kemak 👍👍thank you 👍👍

  • @imaligayanthika9187
    @imaligayanthika9187 3 ปีที่แล้ว

    Mn oya hadana godak kama warga badala balanawa akki godak lesi resipy kiyala denawata thanks akkiyo

  • @kanthiathukorala7948
    @kanthiathukorala7948 3 ปีที่แล้ว +1

    Wooow 😚😚😚 thnqq chamini 🤗 harim lesi ne ... hmdama mee wge dewl genn puluwn wenn oni oyt ❤❤❤

  • @asankajayathilaka3487
    @asankajayathilaka3487 3 ปีที่แล้ว

    Mamath oyage godak Receipe Try Kala niyamai keto receipe tikak dammanam thawath hodai

  • @anushamendis5437
    @anushamendis5437 2 ปีที่แล้ว +1

    Akke apith haduwa godak rasai

  • @sujatharohini3949
    @sujatharohini3949 2 ปีที่แล้ว +3

    රසමරසමරසයි ,..
    .ජවවෙිවා 👍👍👍👍👌

  • @prabathmangala5316
    @prabathmangala5316 3 ปีที่แล้ว +1

    Chammi akke palaweni comment eka magen.aththatama oyga recipes godam watinawa.a wagema harima lesi.obata godak sthuti obe danuma apit ekka beda gnnawata.

  • @shehanmaduwantha2069
    @shehanmaduwantha2069 3 ปีที่แล้ว +2

    අනෙ අක්කෙ ගොඩක් වටිනවා මේ විඩියො එක

  • @kawishkasewwandi1430
    @kawishkasewwandi1430 3 ปีที่แล้ว

    Eka nam niyamai akke..❤️

  • @nandaniwickramrathna4832
    @nandaniwickramrathna4832 3 ปีที่แล้ว +1

    Math haduwa harima rasai ❤️❤️

  • @dilhanibandara1956
    @dilhanibandara1956 3 ปีที่แล้ว

    Thank akki. Ada man hadanawa oya kiyala dunna choklate biscut 5n pudding eka

  • @sashinimadushani4344
    @sashinimadushani4344 3 ปีที่แล้ว

    Wooooow thnks chammi akka

  • @malshipiyumika992
    @malshipiyumika992 3 ปีที่แล้ว +1

    Mmmm...nice... try krla balanwa aniwh.thanks akki...👊😜

  • @thathsara8083
    @thathsara8083 3 ปีที่แล้ว +8

    අපිත් හැදුවා හරි රසයි

  • @dimathinesanga4087
    @dimathinesanga4087 3 ปีที่แล้ว

    Mmm rasa patai😋tanks chammi

  • @viduginigaddara4597
    @viduginigaddara4597 3 ปีที่แล้ว +6

    අනේ මමත් හැදුවා අැත්තටම ගොඩක් රසයි..😍 හරිම ලේසී..ගොඩක් ස්තූති අක්කා..❤🍥

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි dear 😊

  • @indikamanori6823
    @indikamanori6823 3 ปีที่แล้ว

    ස්තුති nande nandage beauty e chanel eka mata iye hambuna nanda lassanai

  • @likelook6712
    @likelook6712 3 ปีที่แล้ว +3

    Woow niyamai...hadala balanna ona...rasa patai lockdown eke hadana kattiya me konata
    👇

  • @chathudil3364
    @chathudil3364 3 ปีที่แล้ว +15

    චොක්ලට් බිස්කට් නැතිව මිල්ක් ක්‍රීම් බිස්කට් එකකින් හදන්න බැරිද අක්කා

  • @himandisathsarani1543
    @himandisathsarani1543 3 ปีที่แล้ว +5

    Super

  • @ishanigeethma4783
    @ishanigeethma4783 3 ปีที่แล้ว +1

    Thank you akki

  • @kalumkumara6343
    @kalumkumara6343 3 ปีที่แล้ว +1

    maka nam niyamai thank you oyata

  • @anushanil896
    @anushanil896 3 ปีที่แล้ว

    Thnku .....meknm maru😍

  • @dayangaprasadprasad239
    @dayangaprasadprasad239 9 หลายเดือนก่อน

    හැදුවා අක්කේ හරි ම රසයි

  • @dthranjith406
    @dthranjith406 2 ปีที่แล้ว +1

    👍👍👍 සුපිරි යි.

  • @apekshalakmali2082
    @apekshalakmali2082 3 ปีที่แล้ว +1

    Oya nam apita manikak akki 😍😘thank you akki. Kochchara easy da. Adama hadanawa. Godak adarei parissamin inna oyala hamoma theruwan saranayi 🤗 ❤️❤️❤️❤️❤️

  • @koreanworld2665
    @koreanworld2665 3 ปีที่แล้ว +1

    Harima rasay akki mamath haduwa

  • @mangalaperera4698
    @mangalaperera4698 2 ปีที่แล้ว

    Miss oya godak mahansiwela, experiment karala apata lesi karala pennanawa. Thnk u.

  • @nalindasheltan6350
    @nalindasheltan6350 3 ปีที่แล้ว

    Thanks nendi mamath heduva harima rasai

  • @nithyajegan1990
    @nithyajegan1990 ปีที่แล้ว

    akkige big fan mama akkige videos godak hodai lesi food recipes hadane thank you akki🥰😍

  • @chathuhennadhige8363
    @chathuhennadhige8363 3 ปีที่แล้ว +3

    Akkee cake eka mn haduwa. ඇත්තටම thanks akkii. ada thama hariyatama lipe cake ekak haduwe

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +3

      තව ලිපේ හදන කේක් ගොඩාක් දාලා තියෙනවා නංගී ..බලන්න 😊👍

  • @travelinglife5266
    @travelinglife5266 3 ปีที่แล้ว +1

    Akkige vedeo Hama ekama baluwa ❤️❤️❤️

  • @prasansaliyanage9491
    @prasansaliyanage9491 3 ปีที่แล้ว +1

    Mn haduwa,patta rahai,suparb

  • @manushanavarathna8308
    @manushanavarathna8308 3 ปีที่แล้ว +1

    thank you akki

  • @wasanagamage8270
    @wasanagamage8270 3 ปีที่แล้ว +2

    Thanq ❤️😍

  • @safanmohommed6536
    @safanmohommed6536 3 ปีที่แล้ว +1

    Niyamai akki 👌💖

  • @tharushidilshani9400
    @tharushidilshani9400 3 ปีที่แล้ว +1

    Harima lesiy akka hadana kema hadanna.mma adth akk klim kiyl dipu cake ekk hduwa.. 😋😍😍

  • @eshaninilmini8315
    @eshaninilmini8315 3 ปีที่แล้ว +6

    අක්කෙ මේක oven එකට දාන්න පුලුවන්ද , oven දානවනම් celsius අංශයක කීයටද දාන්න ඕන

  • @madhu5741
    @madhu5741 3 ปีที่แล้ว +1

    නියමයි

  • @lakshikasewwandi6451
    @lakshikasewwandi6451 3 ปีที่แล้ว

    Thank you❤️

  • @user-sc6ur3mw3o
    @user-sc6ur3mw3o ปีที่แล้ว +2

    රසයි මමත් හැදුවා අක්කිට Thank you

  • @kowsekogi3236
    @kowsekogi3236 3 ปีที่แล้ว

    Nice akka tnx❤️

  • @yasasranga699
    @yasasranga699 2 ปีที่แล้ว

    Very simple recipy.thank you

  • @rashinisahanya7647
    @rashinisahanya7647 3 ปีที่แล้ว +1

    මමහදනවා හරිම ලස්සන ඉ

  • @achinitharanga9108
    @achinitharanga9108 2 ปีที่แล้ว +3

    Thank you .cocalate kit kat dark cocalate නැතුව හදන hati කියන්නකෝ akke.

  • @maheshiperera62
    @maheshiperera62 3 ปีที่แล้ว

    Wow eka maru ane..

  • @ridmidissanayake376
    @ridmidissanayake376 3 ปีที่แล้ว

    mamath heduwa akki rasama rasai oyage keemanam mmmm rasai

  • @nirosanimunasinghe683
    @nirosanimunasinghe683 3 ปีที่แล้ว

    Akke marama rasai

  • @dilanisamaraweera7087
    @dilanisamaraweera7087 3 ปีที่แล้ว

    Super...tnx..

  • @tharangarathnaweera6738
    @tharangarathnaweera6738 3 ปีที่แล้ว +1

    Thakyou

  • @k.n.akulathunga6435
    @k.n.akulathunga6435 3 ปีที่แล้ว +1

    Niyamai 😋🎂

  • @ridmalirandima4734
    @ridmalirandima4734 3 ปีที่แล้ว

    niyamaii👌👌

  • @nilanthiperera2893
    @nilanthiperera2893 ปีที่แล้ว

    Niyamayi akki

  • @manishaofernando9025
    @manishaofernando9025 3 ปีที่แล้ว +1

    Thank you akke, oyage kama serama hadanav akke ❤️❤️😘

  • @shanibole3715
    @shanibole3715 2 ปีที่แล้ว

    Thanks Akki❤️❤️

  • @buddi56
    @buddi56 3 ปีที่แล้ว +1

    wow nice try💖

  • @hemakanthi6274
    @hemakanthi6274 3 ปีที่แล้ว +1

    නියමයි නංගි තැන්ක්ස්

  • @yuvindikafernando160
    @yuvindikafernando160 3 ปีที่แล้ว +13

    අවන් එකේ බේක් කරනවා නම් කොච්චර උෂ්ණත්වයක විනාඩි කීයක් වගේ බේක් කරන්න ඕනෙද අක්කේ

  • @ishanmaduranga1639
    @ishanmaduranga1639 3 ปีที่แล้ว

    Hammoooo...owwa balnna ba..kanna hithenawa 😋😁

  • @trylivingwithsavi5897
    @trylivingwithsavi5897 3 ปีที่แล้ว +1

    Thank akki

  • @dhammikamalkanthi4552
    @dhammikamalkanthi4552 3 ปีที่แล้ว

    Oya nam niyamama nirmanasheeeleeee kenek niyamaaaaaaaai

  • @wasanawickramasinghe3527
    @wasanawickramasinghe3527 3 ปีที่แล้ว

    Wow akke

  • @travelblog888
    @travelblog888 3 ปีที่แล้ว

    Superb really good

  • @nadithadayeshvithanage6574
    @nadithadayeshvithanage6574 3 ปีที่แล้ว +1

    Patta akke🥰😍

  • @swarnarohini3616
    @swarnarohini3616 3 ปีที่แล้ว +2

    It looks tasty I will try it today thank you so much

  • @chamindagayan6803
    @chamindagayan6803 3 ปีที่แล้ว

    Super . rasa patai hadala balannam

  • @thisumihansali2288
    @thisumihansali2288 3 ปีที่แล้ว

    Mamath hadala baluwa. Hodata awa

  • @sathsaraniishanka8971
    @sathsaraniishanka8971 3 ปีที่แล้ว +1

    ඉස්තූති

  • @neelkumarasinghe470
    @neelkumarasinghe470 3 ปีที่แล้ว

    👍👍👍Thank you thank you soooo much chammi aunty❤️❤️

  • @asankaiddamalgoda2675
    @asankaiddamalgoda2675 3 ปีที่แล้ว

    Look yummy🥳

  • @everyonedeservestosparkle3603
    @everyonedeservestosparkle3603 3 ปีที่แล้ว

    😋 thanks

  • @AbcdAbcd-ss6xf
    @AbcdAbcd-ss6xf 3 ปีที่แล้ว

    Niyamai oyata budusaraai

  • @ruwanedirisinghe2942
    @ruwanedirisinghe2942 3 ปีที่แล้ว

    Thanks harida

  • @chamarichamari5795
    @chamarichamari5795 3 ปีที่แล้ว +3

    ඔයානම් සුපිරි කෙනෙක්. ඇත්තටම

  • @sinhalageekacademy5558
    @sinhalageekacademy5558 3 ปีที่แล้ว +1

    Good luck ❤️❤️❤️

  • @annabella6130
    @annabella6130 3 ปีที่แล้ว

    Thanks 🙂🙂

  • @dilininishanshala2704
    @dilininishanshala2704 3 ปีที่แล้ว

    නියමයි අනේ ඒකනම් කඩෙන් ගෙනාවා වගේමයි

  • @sangeethakannan4142
    @sangeethakannan4142 3 ปีที่แล้ว +1

    Nice ❤

  • @sajithpushpakumarafonseka4724
    @sajithpushpakumarafonseka4724 ปีที่แล้ว

    ස්තූති අක්කි