chocolate cake recipe Sinhala/super soft and perfect chocolate cake /චොකලට් කේක් හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 286

  • @emamu21
    @emamu21 9 หลายเดือนก่อน +2

    ሰላምሽ በክርስቶስ ይብዛልሽ እህታችን እንኳን ሰላም መጣሽ ስለመጣሽ ስላይሁሽ ደስስስ ብሎኛል በርችልን ውድ ቆንጆ የሆን ኬክ ነው በርች ቀጥይበት

  • @nishanthiweerasooriya6759
    @nishanthiweerasooriya6759 11 หลายเดือนก่อน +2

    මමත් හැදුවා. හරිම රසට හොදට කේක් එක තිබුනා. . පිලිවෙලට, නිවැරදිව , අහන්න ප්‍රිය විදියට කියා දුන්නාට ඔයාට ගොඩාක් ස්තූතියි . ආදරෙයි ❤

    • @yummywithnethmi
      @yummywithnethmi  11 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි.❤️

  • @ThakshiGunawardana-us1nw
    @ThakshiGunawardana-us1nw 3 หลายเดือนก่อน +1

    අනේ ඇත්තමයි. මම එක එක ඒවා බල බල ගොඩක් කේක් හැදුවා. ඔයා තරම් පැහැදිලිව කේක් හදන විදිය දැකල නෑ. හැමදාම කේක් හැදුවත් හරියටම ආවේ නෑ. ඔයාගේ කේක් රෙසිපියට හරියටම හැදුවා මාර රහයි. මට නම් හරි ආස හිතුනා thanks ඔයාට ගොඩක් පිං හැමදාම කේක් හැදුවම විසික් කරනවා. අදනම් මදිත් උනා ❤❤❤

    • @yummywithnethmi
      @yummywithnethmi  3 หลายเดือนก่อน

      Thanks dr❤️❤️❤️

  • @dihaninimsara786
    @dihaninimsara786 ปีที่แล้ว +12

    හරිම පිලිවෙලට කියලා දුන්නා .තෑංක් යු.❤

  • @piumiprasadika5552
    @piumiprasadika5552 10 หลายเดือนก่อน +1

    Thanx my 8yr daughter n me made it yesterday . හරිම රසයි. Icing 1th
    හරියටම ආවා දුවත් ගොඩක් සතුටු උනා. Thanx alot dr🙏
    Plz share us more n more cake vedio.....🎉🎉🎉

    • @yummywithnethmi
      @yummywithnethmi  10 หลายเดือนก่อน +1

      I am very happy dr. Stay tuned.

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 ปีที่แล้ว +1

    මගේ ගෙදර අවශ්‍යතා වලට කේක් හදලා දෙන්නෙ මගේ අතින්මයි..ඔයාගේ වීඩියෝ තුළින් මටත් ගන්න දේවල් එකතු වුණා ගොඩක් ස්තූතියි..💗තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා...

    • @yummywithnethmi
      @yummywithnethmi  ปีที่แล้ว +1

      හරිම සතුටුයි. බොහොම ස්තූතියි.

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 ปีที่แล้ว +3

    ගොඩාක්ම දේවල් දැන ගන්න ලැබුණා ස්තුතිය 😘

  • @DonWanigasooriya
    @DonWanigasooriya 9 หลายเดือนก่อน +1

    Athatama awankawama miss hariyata kiyala dunna.thankyou miss.isselama gatha Newell eka kiyada miss

  • @mangalikaweragoda4841
    @mangalikaweragoda4841 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි මිස් හරිම පැහැදිළියි. හරිම පිරිසිදුයි. මගේ මහත්තයාගේ උපන් දිනය අද මම මේ කේක් එක හැදුවේ මට හරි සතුටුයි. හැමෝටම බෙදුවා හරිම රසයි කියලා තමයි කියන්නේ. මම සාමාන්‍යයෙන් හදන්න ටිකක් දන්නවා හැබැයි මේ ක්‍රමය අමුතුයි හරි විශේෂයි. ජේසු පිහිටයි😊

  • @supersheva5816
    @supersheva5816 ปีที่แล้ว +22

    Man iye me cake 1 heduwa. Oya kwwa vidiyatama. Harima rasi. Supiri. Niyama chocolate patata awe oyage recipe 1n. Thanks oyata rahas nethuwa rasata hadana heti kwwata. Cake kapu hemoma rasama rasai kwwa.

  • @herbertlokuge1280
    @herbertlokuge1280 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි පැහැදිලිව කියලා දුන්න බුදුසරණයි.ලස්සනයි

  • @uthpalamegasooriya4859
    @uthpalamegasooriya4859 9 หลายเดือนก่อน +1

    Thank you lassanata pahadiliwa kiyala dunnata.❤

  • @chandraweerasooriya2698
    @chandraweerasooriya2698 10 หลายเดือนก่อน

    Api ada oya kiyapu widihatama cake eka heduwa.Godak rasai kiyala hamoma kiuwa .Babath harima asawen kawa. Niyama recipe ekak kalekata passe hambaunu.
    Thank you so much for giving all the tips perfectly.

    • @yummywithnethmi
      @yummywithnethmi  10 หลายเดือนก่อน

      You're welcome dr. Stay tuned

  • @ruwnisrilal3034
    @ruwnisrilal3034 9 หลายเดือนก่อน +1

    Mama haduw aharima rasai ♥️🤗 thank you so much ❤

  • @jagathbandara7478
    @jagathbandara7478 4 หลายเดือนก่อน +1

    Mamath hduwa හොඳටම cake eka hduna. Thank you miss oya hodata kiyala denawa.

  • @sriyanijayawardana5613
    @sriyanijayawardana5613 ปีที่แล้ว +3

    Harima lassanata kiyala dunna Thank you

  • @hansikawijesinghe6157
    @hansikawijesinghe6157 10 หลายเดือนก่อน +1

    Thanks for your recipe . I made for my partners birthday ❤

  • @nadeekakodagoda3362
    @nadeekakodagoda3362 9 หลายเดือนก่อน +1

    Mage chocolate cake eka hemadama hadaddi mokak hary ekak una .oya kiyala dunna vidihatha me sere heduwa. Harima colour ekatha usatha hodathama cake eka heduna.iye rema odar eka dunna akka katha karala marama rasai kiuwa.thenk you dr

    • @yummywithnethmi
      @yummywithnethmi  9 หลายเดือนก่อน

      Harima sathutui dr❤️❤️

  • @rohinihemamali217
    @rohinihemamali217 9 หลายเดือนก่อน +1

    Thank you❤ පැහැදිලිව kiyala dunata

  • @anuruddikajayasekara-ht1xf
    @anuruddikajayasekara-ht1xf 10 หลายเดือนก่อน

    මම මේ විදියටම කේක් එක හැදුවා.. හරිම රසයි ❤❤❤❤ thank you ❤❤

  • @danielacapacap6962
    @danielacapacap6962 หลายเดือนก่อน

    Wow i wrote your ingredients i'll try to make this thnk you

  • @SurangaSooriyaarachchi-l6v
    @SurangaSooriyaarachchi-l6v 11 หลายเดือนก่อน

    පිලිවෙලට කියලා දෙනවා thank you අක්කෙ ❤️

  • @PrabodhaMaheshika
    @PrabodhaMaheshika 2 หลายเดือนก่อน

    Me cake eka mama ammagei mahaththayagei bday walata heduwa. Harima rasata awa. Wenada kaden genne. Kawuruth rasai kiwwa. Thankyou hariyatama kiyala denawata. Mage bday ekata man oyage brownie cake eka hadanna inne me sathiye. 😊

    • @yummywithnethmi
      @yummywithnethmi  2 หลายเดือนก่อน

      ❤️❤️❤️thanks dr. Harima sathutui.

  • @chandrikaserasinghe2300
    @chandrikaserasinghe2300 ปีที่แล้ว

    ❤මම කේක් එක හැදුවා හරිම රසයි හරි විදිහටම ආවා ආවා තෑන්ක්යූ ඔයාට

  • @nuzhafathima1856
    @nuzhafathima1856 6 หลายเดือนก่อน +1

    Mona butter akada hoda akka

  • @wasmhm285
    @wasmhm285 ปีที่แล้ว

    මම ඒ විදිහටම කේක් එකේ දුව හොඳට ආවා හරිම රසයි තැන්කිවු

  • @WarshaFernando-wo7pu
    @WarshaFernando-wo7pu 4 หลายเดือนก่อน

    Thank you oyata..Gas oven eke hadanawa nam Gas mark kiyada. Thiyanna ona😊

  • @krishmagayani9920
    @krishmagayani9920 ปีที่แล้ว +4

    Thank so much God bless you ❤

  • @sasikakarunarathne7040
    @sasikakarunarathne7040 3 หลายเดือนก่อน

    What mode do we need to select our oven. I mean, bottom heat mode or top and bottom heat mode

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +4

    රසකාරක නැතුව හදන්න කියා දුන්නා බොහොම ස්තූතියි 🌹🌹🌹🌹

  • @jananirajapaksha7801
    @jananirajapaksha7801 8 หลายเดือนก่อน

    miss mekata use karapu vinegar warge mokakda.api normally use karana vinegar danna puluwanda

  • @yellowpenguins7989
    @yellowpenguins7989 4 หลายเดือนก่อน

    කේක් එකට Butter milk දැම්මා ම .ඒකෙ විනාකිරි රස එනවා ද?

  • @shamilaathas1606
    @shamilaathas1606 หลายเดือนก่อน

    Butter milk packet eken danawanam kocharak danna oneda

  • @fathimarisviya1972
    @fathimarisviya1972 ปีที่แล้ว +3

    👌 👌 👌 👌 👌 👌 👌 superb

  • @kalyaniwijewardene8210
    @kalyaniwijewardene8210 5 หลายเดือนก่อน

    Made it for the second time . Good recipe thanks ❤❤❤❤❤❤

  • @chandrikaserasinghe2300
    @chandrikaserasinghe2300 ปีที่แล้ว

    හරිම ලස්සනට ..... ..කියලා දුන්නා 🎉තැන්කියු

  • @ChandrikaKumari-g3o
    @ChandrikaKumari-g3o ปีที่แล้ว

    Akke rice cooker eke hadanawa nm කොච්චර welawak ynwd ?

    • @yummywithnethmi
      @yummywithnethmi  ปีที่แล้ว

      Ane dr Mama nam rice cooker use karala cake hadala ne dr.

  • @harsha9542
    @harsha9542 9 หลายเดือนก่อน

    Nescafé ganna puluwanda? Vinegar , white vinegar ganna puluwanda?

  • @kauminideshani982
    @kauminideshani982 ปีที่แล้ว

    1.5kg walata ganna oni pramayan kohomada kiyannako miss

  • @shaymakumudu2669
    @shaymakumudu2669 10 หลายเดือนก่อน

    Miss me cake ekata රතුකැට sugaar da use kale.

  • @nilushaperera2490
    @nilushaperera2490 ปีที่แล้ว

    Wow ,Very clearly explained, thanq very much 😋🎂

  • @mallikaasoka1040
    @mallikaasoka1040 11 หลายเดือนก่อน

    Today only I tried this recipe. It came up very well. Taste is very good. Thanks a lot.

    • @yummywithnethmi
      @yummywithnethmi  11 หลายเดือนก่อน

      You're welcome dr. stay tuned.

  • @nelumperera8950
    @nelumperera8950 ปีที่แล้ว +3

    Thank you so much.

  • @chaminiewanasinghe8951
    @chaminiewanasinghe8951 11 หลายเดือนก่อน +1

    I made this by myself. It was really mouthwatering. Thank you very much..❤️

  • @chamathprashan6849
    @chamathprashan6849 3 หลายเดือนก่อน +1

    අක්කෙ chocolate cake එක මන් හැදුව මැද පිම්බිල ලස්සනට ආව .ඒත්මැද ලාව ටික වගේන එහෙම වෙන්නෙ ඇයි .මන් පැයක් වගේ තිබ්බ අවන් එකේ ක්‍රෙක් එක මැදින් පැලුනෙත් නෑ වටේ විතරයි ලස්සනට තිබ්බෙ .හැබැයි .අක්කගෙ බටර් කේක් එකනම් හොදටම හැදුව .අරක මොකක් හරි ප්‍රශ්නයක් උනා .කියන්න පුලුවන්ද

    • @yummywithnethmi
      @yummywithnethmi  3 หลายเดือนก่อน

      නංගි කේක් එක බේක් වෙලා මදි. ඒකයි එහෙම වෙන්නේ. ඔයා කේක් එක බේක් වෙන්න කලින් අවන් එක අරින්න එපා. අවන් එකට චූටි තට්ටුවක් දාලා බලන්න කේක් එක නිකන් හෙළ වෙන ගතියක් තියෙනවද කියලා. එහෙම නැති උනහම තමයි අපි අවන් එක අරින්න ඕනේ

  • @nadhunchathuranga3799
    @nadhunchathuranga3799 9 หลายเดือนก่อน

    බීටරේ වෙනුවට බ්ලෙන්ඩර් එක ගන්න බැරිද ?

  • @kamarypop65
    @kamarypop65 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති ඔයාට ,බුදු සරනයි

    • @yummywithnethmi
      @yummywithnethmi  10 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @DulikaNilanthi-zg4xu
    @DulikaNilanthi-zg4xu 9 หลายเดือนก่อน

    Akke රතු සීනිද චොකලට් කේක් වලට ගන්නෙ

    • @yummywithnethmi
      @yummywithnethmi  9 หลายเดือนก่อน

      Mama ganne ewa.eth white sugar gannath puluwan dr.no problem ❤️

  • @umeshsandeep3635
    @umeshsandeep3635 หลายเดือนก่อน

    Mis thatiye size eka kiyada

  • @rashmiprabodya3602
    @rashmiprabodya3602 9 หลายเดือนก่อน

    Baking soda අනිවාර්යයෙන් දාන්නම ඕනෙද

    • @yummywithnethmi
      @yummywithnethmi  9 หลายเดือนก่อน

      Ow dr. Baking powder wala power eka cocoa powder nisa adu wenawa.

  • @shanikadissanayake47
    @shanikadissanayake47 9 หลายเดือนก่อน

    අනේ අක්කො..මට කියන්න්කො ඔයා පාවිච්චි කරන chocolate powder එක...ලොකු උදව්වක් ඒක.....❤😊

  • @malijayaraj7130
    @malijayaraj7130 9 หลายเดือนก่อน

    Really great i like so much ❤

  • @roshanperera402
    @roshanperera402 3 วันที่ผ่านมา

    Thank u nangi

  • @lakmaliedes.wijeratne2797
    @lakmaliedes.wijeratne2797 4 หลายเดือนก่อน

    Excellent ❤❤🎉🎉Thank you

  • @fathumarimsamohamedraseen1522
    @fathumarimsamohamedraseen1522 ปีที่แล้ว +1

    Hi, akka how many grams of milk for the cake?

    • @yummywithnethmi
      @yummywithnethmi  ปีที่แล้ว

      I mentioned it in the vedio dr. 2tbsp milk powder and 1/4 cup of fresh milk.

    • @yummywithnethmi
      @yummywithnethmi  ปีที่แล้ว

      I mentioned it in the vedio dr. 2tbsp milk powder and 1/4 cup of fresh milk.

  • @Vinosha-l7h
    @Vinosha-l7h หลายเดือนก่อน

    ❤ 🤩

  • @chathudil6926
    @chathudil6926 ปีที่แล้ว +1

    Dr hoda butter ekak kiyanna ko

  • @rukaiyamunas8500
    @rukaiyamunas8500 ปีที่แล้ว

    Akke coffee kudu instant dha nethang normal cofee kudu dha pls rply karanna akke mama ape thathage birthday ekata hadhanna idea karala thiyannawa

  • @nadeesenarathne7154
    @nadeesenarathne7154 11 หลายเดือนก่อน

    අක්කි මේ චොක්ලට් කේක් එක ෆිජ් එකෙන් ගත්ත ගමන් අයිසින් කරන්න පුලුවන් ද? නැත්නම් කාමර ඌෂ්නත්වයට එනකල් තියලාදා අයිසින් කරන්න ඕනි?

    • @yummywithnethmi
      @yummywithnethmi  11 หลายเดือนก่อน

      Ow nangu. Cool pitinma cake eka apa ganna. Eta passe 15 min withara thiyala icing karanna.

  • @shalinishalu1473
    @shalinishalu1473 5 หลายเดือนก่อน

    Superb cake ❤ plz butter cream recipe

  • @ramanidemel1821
    @ramanidemel1821 ปีที่แล้ว

    Thank u Hodata kiyala Denawa good luck Budusaranai ❤

  • @priyanganierangika6108
    @priyanganierangika6108 10 หลายเดือนก่อน

    Beet karaddi widuru ball ekakma ganna oneda❤

  • @malkishavindi3335
    @malkishavindi3335 ปีที่แล้ว +1

    Akke බේකින් සෝඩා නොදා බේකින් පවුඩර් තේ හැදි 2ක් විතරක් දැම්මට කමක් නැද්ද?

    • @yummywithnethmi
      @yummywithnethmi  ปีที่แล้ว

      Chocolate cake ekata baking soda one dr. Enisa baking powder wagema baking sodath danna.

    • @malkishavindi3335
      @malkishavindi3335 ปีที่แล้ว

      @@yummywithnethmi අක්කෙ බේකින් සෝඩා තේ හැදි එකයි බේකින් පවුඩර් තේ හැදි එකයි දැම්මොත් මදිද? බේකින් පවුඩර් තේ හැදි 2ක්ම දාන්න ඕනෙද

    • @yummywithnethmi
      @yummywithnethmi  ปีที่แล้ว

      One ow dr. Recipe eke widihatama danna dr.

    • @malkishavindi3335
      @malkishavindi3335 ปีที่แล้ว

      @@yummywithnethmi thankyou ❤️

  • @darshanabuilders2558
    @darshanabuilders2558 ปีที่แล้ว +1

    Very useful video. Keep it up.❤

  • @roshenfernando3059
    @roshenfernando3059 11 หลายเดือนก่อน

    akke brandi raha enne vidihata kohomada cake eka hadanne

  • @AadhilHafiz-ut3vk
    @AadhilHafiz-ut3vk ปีที่แล้ว

    Asked icing kaunda super blender karaganda puluwanda.

    • @yummywithnethmi
      @yummywithnethmi  ปีที่แล้ว

      I can't understand your question clearly.

  • @Abirikshan
    @Abirikshan 9 หลายเดือนก่อน

    Hi akka iam gr 8 iam going to do this cake at school 🎉❤😊

    • @yummywithnethmi
      @yummywithnethmi  9 หลายเดือนก่อน

      Wow darling. Is there any function at your school ?

  • @ellene875
    @ellene875 ปีที่แล้ว +1

    Hello! May i know the exact baking time/temperature pls..Thank you..

    • @yummywithnethmi
      @yummywithnethmi  ปีที่แล้ว

      160 c° for 45 min. But it depends on your oven.

    • @ellene875
      @ellene875 ปีที่แล้ว

      @@yummywithnethmi Thank you for your response...much appreciated...😊

  • @ChamodRavisanka-ne3dg
    @ChamodRavisanka-ne3dg 5 หลายเดือนก่อน

    Chocolate ekata dana fresh milk eka sini neti eka neda

  • @inthumathiinthumathi2684
    @inthumathiinthumathi2684 3 หลายเดือนก่อน

    1kg cake akata oil kiyatha thanda puluwan

    • @yummywithnethmi
      @yummywithnethmi  3 หลายเดือนก่อน

      Me recipe ekata oil danna epa dr.

  • @ChethaniRodrigo-f3y
    @ChethaniRodrigo-f3y ปีที่แล้ว

    Pahadiliwa kiyala dunnata Thankyou oyata❤

  • @thuraibabybaby6560
    @thuraibabybaby6560 ปีที่แล้ว +2

    Very clearly explained. Thank you 😊

  • @madusharajapaksha8674
    @madusharajapaksha8674 3 หลายเดือนก่อน

    Superb....

  • @sachinikaushalya4647
    @sachinikaushalya4647 ปีที่แล้ว

    Akki mn ada oya kiwwa vidiyata cake haduwa.hodhatama aawa.niyamai akki.thank you...❤️

  • @rukaiyamunas8500
    @rukaiyamunas8500 ปีที่แล้ว

    Akke cooking chocolate wenuwata choco chips dhanna puluwan dha

  • @jeelifestylevlogs6899
    @jeelifestylevlogs6899 หลายเดือนก่อน

    Very useful 👍

  • @rameshikamadhushani4791
    @rameshikamadhushani4791 ปีที่แล้ว

    Kade thiyana ona coffee ekk puluwanda

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 ปีที่แล้ว

    Baking soda wenuwata baking powder wadipura dhammata awlak nadda akkr

    • @yummywithnethmi
      @yummywithnethmi  ปีที่แล้ว

      Ehema danna epa dr. Baking soday baking powder kiyanne dekak. Wedipura baking powder demmoth cake eka medin pelenna puluwan.

  • @reshaninadeeka2323
    @reshaninadeeka2323 ปีที่แล้ว +1

    Wedith ne aduth ne. Niyama ta kiyala denawa

  • @janakaprasad3653
    @janakaprasad3653 2 หลายเดือนก่อน

    ceka thatiya agal kiyada

  • @shobadarshani5213
    @shobadarshani5213 ปีที่แล้ว

    Harima hondata kiyala dunna. Oven eka set karana widiha kiyala denna puluwanda

    • @yummywithnethmi
      @yummywithnethmi  ปีที่แล้ว +1

      Oven eka kalin 10 minheat wenna dala eta passe cake eka danna. Uda yata funtion 2kam danna .

  • @awanthiperera7278
    @awanthiperera7278 ปีที่แล้ว +2

    Is that Nescafe?

  • @KanchanaDilshan-d6n
    @KanchanaDilshan-d6n ปีที่แล้ว

    Rathu sini neda damme?ewa demmata aulak nadda?

  • @madhuprasadi9264
    @madhuprasadi9264 ปีที่แล้ว +1

    Ethakota 8x8thatiyakata danna puluwanda

    • @yummywithnethmi
      @yummywithnethmi  ปีที่แล้ว

      Ow puluwan. Hodata parchment sheet ekak agalak withara usata(tray ekata wada) danna. Me 1kg chocolate cake recipe eka

  • @hasithachathuranga1515
    @hasithachathuranga1515 11 หลายเดือนก่อน

    Superb 👌

  • @MaheshaPerera-uc9jc
    @MaheshaPerera-uc9jc ปีที่แล้ว

    Oyage lassanai recipe ekak ganakan maga balan ennawa♥️♥️

  • @ChaturanganiChaturangani-uj9vb
    @ChaturanganiChaturangani-uj9vb ปีที่แล้ว +1

    Kokowa pawdar wenuwata mailo kudu danda barida

    • @yummywithnethmi
      @yummywithnethmi  ปีที่แล้ว

      Mama nam cocoa powder witharai use karanne. Mailo Dala hadala nam ne dr.

  • @tharakanaveenabeywickrama9607
    @tharakanaveenabeywickrama9607 ปีที่แล้ว

    Which kind of vinegar

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว +1

    Butter biththara ix kanankota thel wenwenne ai .

    • @yummywithnethmi
      @yummywithnethmi  ปีที่แล้ว

      Oya fat spread gannawa nam godak wela beat karanna epa .

    • @MPwerasekara
      @MPwerasekara ปีที่แล้ว

      @@yummywithnethmi thank u❤️‍

  • @IshankaPeiris-n4y
    @IshankaPeiris-n4y ปีที่แล้ว

    Batter wenuwata estra daala hadanna berida

  • @pushpawattage3345
    @pushpawattage3345 11 หลายเดือนก่อน

    Looks great and yummy ❤

  • @maduudawaththa9106
    @maduudawaththa9106 9 หลายเดือนก่อน

    Avan eke uda yata dekama pattu karanawada?

    • @yummywithnethmi
      @yummywithnethmi  9 หลายเดือนก่อน

      Ow dr. Cake hadanakota pathi dekama on karanna one.

  • @ranilsampathdissanayaka109
    @ranilsampathdissanayaka109 7 หลายเดือนก่อน

    Butter milk හදන්න විනාකිරි දැම්මට පස්සෙ කිරි කැටි ගැහෙනවා. වතුර වෙන් වෙනවා. ඒ වතුර ටික පෙරල අයින් කරන්න ඕනද? එවිට ඉතුරු කැටිගැසුන කිරි ටික කැබලි විදියට තියෙන්නෙ . ඒ ටික ද්‍රව තත්වය ට ගන්න මොකක්ද කරන්න ඕනා?

    • @yummywithnethmi
      @yummywithnethmi  7 หลายเดือนก่อน

      Mokuth karanna epa . Eka e widihatama danna one . Eka thamai buttermilk kiyanne.

  • @mallikas6604
    @mallikas6604 ปีที่แล้ว +1

    Loved it 😍

  • @uvaisiyaismail9605
    @uvaisiyaismail9605 ปีที่แล้ว

    Nice explanation

  • @JeewanAshan
    @JeewanAshan ปีที่แล้ว

    Choclate powder eka mokakda.brand eka

  • @vajirawijegunaratne1448
    @vajirawijegunaratne1448 7 หลายเดือนก่อน

    කිරිපිටි දාන්නම ඕනද?

    • @yummywithnethmi
      @yummywithnethmi  7 หลายเดือนก่อน

      Fresh milk witharak unath kamak ne

  • @mallikaasoka1040
    @mallikaasoka1040 ปีที่แล้ว +1

    Thanks a lot dear.

  • @sudurosi5488
    @sudurosi5488 2 หลายเดือนก่อน

    Akki vinakiri onimada

  • @anuradhabulathsinhgala8370
    @anuradhabulathsinhgala8370 11 หลายเดือนก่อน

    Wow nice😊