කට පිස්සු වට්ටන සුපර් සොෆ්ට් කේක් කැලි 😋 කේක් කුඩු ගැවෙන එකට විසදුමත් එක්ක | chocolate cake sinhala
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- chocolate cake recipe sinhala
කඩේ ගිණි ගානට විකිනෙන චොකලට් කේක් කැලි ගෙදර මේ විදිහට හදලා බලන්න..කේක් අයිසිං කරනකොට කේක් කුඩු ගැවෙන එකට විසදුම් දෙකක්..
*කේක් එකට
1-බටර්-200g
2-සිනි-200g
3-බිත්තර-3
4-කිරි-50ml
5-පාන් පිටි-160g
6-කොකො පවුඩර්-40g
7-බේකින් පවුඩර්-1,1/2 tes
*අයිසිං එකට
1-බටර්-200g
2-අයිසිං සීනි-400g
*සිනි සිරප් එකට
1-සීනි මේස හදි 3ක්
2-ඇල් වතුර මේස හැදි 6ක්
*චොකලට් ගනාෂ්
ඩාක් චොකලට් 100g
බටර් මේස හැන්දක්
වයිට් චොකලට් මේස හැදි 2ක්
❤️අවන්,බීටර් නැතුව...දර ලිපේ,රයිස් කුකර් එකෙ කේක් හදන විදිහ❤️
මිල අදික චොකලට් ගනාෂ් කේක් හදන්න මෙච්චර ලේසිද?
• මිල අදික චොකලට් ගනාෂ් ...
කේක් ගිනි ගනන් කලෙ අවන් බිටර් නෑ කියල සැලෙනවද නෑනේ😍| chocolate cake | lipe hadana chocolate cake
• කේක් ගිනි ගනන් කලෙ අවන...
icing cake recipe
• මේ ටික දන්නාවා නම් කේක...
හිතෙ තියන බජට් එකට සරල සුපිරි කේක් එකක් | icing cake sinhala| icing cake
• හිතෙ තියන බජට් එකට සරල...
අවන් බීටර් නැතුව දර ලිපේ සොෆ්ට් බටර් කේක් එකක්😮
• අවන් බීටර් නැතුව දර ලි...
කේක් ගිනි ගනන් කලෙ අවන් බිටර් නෑ කියල සැලෙනවද නෑනේ😍| chocolate cake
• කේක් ගිනි ගනන් කලෙ අවන...
අවන් බීටර් නැතුව මෙච්චර රසට කේක් හදන්න පුළුවන් කියල දැනන් හිටියද👌 | rice cooker chocolate cake
• අවන් බීටර් නැතුව මෙච්ච...
හදන්න ලාභ, ලෙසි, රස කේක් නම් ඉතින් පොල්කේක් තමය😍
• හදන්න ලාභ, ලෙසි, රස කේ...
හොදයි කියල හිතෙනව නම් subscribe😍 කරලා එකතු වෙන්න.
****************************************************
chocolate cake sinhala,easy chocolate cake,chocolate cake idea,simple cake recipe,cake recipe in sinhala,how to make chocolate cake sinhala,chocolate icing cake,simple chocolate icing cake,chocolate icing hadana hati,chocolate cake,simple cake design,chocolate cake my easy recipe,cake idea,easy cake idea,simple cake idea sinhala,chocolate cake,
#chocolatecake
#easychocolatecake
#chocolatecakesinhala