Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 376 | 2023-09-17 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2023
  • Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 376 | 2023-09-17 | Hiru TV
    Watch All Episodes - hiru.lk/4JRdy8
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - bit.ly/3KGueFT
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on Twitter - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #sihinagenenakumariye #සිහින_ගෙනෙන_කුමාරියේ
  • บันเทิง

ความคิดเห็น • 208

  • @shiromipunchi6157
    @shiromipunchi6157 10 หลายเดือนก่อน +26

    මෙ කතාවේ ඉන්නෙ පට්ටම පට්ට මෝඩයෝ ටිකක්.ඒවට බැන බැන බලන අපිත් මෝඩයො වෙලා 😢😢😢😢😢

  • @pushpakumargaje6865
    @pushpakumargaje6865 10 หลายเดือนก่อน +23

    අනේ මතිසත් හරිම ගොම් මොඩයේක් අරබතලයාගේ ළණුකනවා උටත් අඃoතටුවක් තියන්න ඔන

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 10 หลายเดือนก่อน

      පිටරට ඉගන ගත්ත අය කියනවනේ එකයි ගොන් අර ගෙදර ඉන්න වලවුවේ හාමුයි එයාගේ නංගියි

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 10 หลายเดือนก่อน +87

    ජගත් ඔයා විතරක් නෙමෙයි මම දැක්කෙ ත් නෑ ලමයි පාඩම් කරනව විතරක් නෙමෙයි කතාව පටන් ගත් දා ඉදල ඉස්කෝලෙ යනව දැක්කෙ ත් නෑ.

  • @BuddhikaKarunathilakaarachilag
    @BuddhikaKarunathilakaarachilag 10 หลายเดือนก่อน +15

    හොද වෙලාවට මේ කතාවෙන් ඉස්සර වෙලා හිටපු සත්සරනි අයින් උනේ නැත්තම් එයාට කසාදයවත් කරගන්න බැරි වෙනවා

  • @user-uw3gh8ql2z
    @user-uw3gh8ql2z 10 หลายเดือนก่อน +14

    දැන්නම් අන්තිමයි කතාව කිසිම තෙරුමක් නැහැ පුරුද්දට බලනවා

  • @user-zh1zz4zu8s
    @user-zh1zz4zu8s 10 หลายเดือนก่อน +13

    මතීෂවත් හෙක්ටර් කාරයා ගානට අන්දලා වගෙයි.....🤔🤔

  • @jithairoshima7876
    @jithairoshima7876 10 หลายเดือนก่อน +15

    අයියෝ රෝෂ ඔයා විතරමයි සුපිරි මේ කතාවේ , ඇත්තටම 👌♥️👌

  • @maleekasubasani8794
    @maleekasubasani8794 10 หลายเดือนก่อน +35

    ජගත් මහත්තයා අද නම් ළමයින්ගේ පාඩම් ගැන මතක් කලා. සතුටුයි.❤🧡💚

    • @user-hw3cs9rw3l
      @user-hw3cs9rw3l 10 หลายเดือนก่อน +1

      ඒ රෝසා කියපු නිසා

  • @user-vw3ug6tf3f
    @user-vw3ug6tf3f 10 หลายเดือนก่อน +23

    රචකයට කතාවෙ තේමාව අමතක වෙලා , වෙන වෙන පැතිවලට දුවනව තේරුමක් නැතුව. ඇත්තටම දැන්නම් චොර

  • @gamini4252
    @gamini4252 10 หลายเดือนก่อน +2

    විනාඩි 2න් කඵාව බලලා ඉවරකරන අය තව ඉන්නවද ???...

  • @damayanthidissanayake473
    @damayanthidissanayake473 10 หลายเดือนก่อน +11

    පාඩම් කරන්න මුං ඉස්කෝලේ යනවයැ.

    • @sathushi
      @sathushi 10 หลายเดือนก่อน

      Ow bn 😅

  • @ajithsenapathi1322
    @ajithsenapathi1322 10 หลายเดือนก่อน +7

    රොනාලියාගේ අැදුමදිගවැඩි තවටිකක් කොටවුනනාමි අනිත්ටිකත් එලියේ

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 10 หลายเดือนก่อน +6

    මේ කතාව බානවට අපිට ගහන්න ඕන

  • @sanjanasathsarani9047
    @sanjanasathsarani9047 10 หลายเดือนก่อน +23

    දැන් නම් කතාව අජූතයි.පුරුද්ද ට බලන්නෙ

  • @kasunsajith1388
    @kasunsajith1388 10 หลายเดือนก่อน +5

    මේක නම් මහ කුනුහරුප කතාවක්

  • @manikamanika4967
    @manikamanika4967 10 หลายเดือนก่อน +8

    ජගත් හාමුටත් පිස්සු තදවෙලා ස්කෝලේ යන්න නැති ලමයි කොහොද පොත් බැලුවෙි

    • @surekapriyadarshani823
      @surekapriyadarshani823 10 หลายเดือนก่อน +1

      මටත් එකම හිතුනා

    • @lasithaswarnamali8794
      @lasithaswarnamali8794 10 หลายเดือนก่อน

      පිස්සු හැදෙන්නේ ලබන සතියේ මතීශ සත්සරනි කතා කරනව දැක්කම

  • @12345janeesha
    @12345janeesha 10 หลายเดือนก่อน +20

    මම නම් හිතන්නේ මේ කතාව අන්තිමට හොදයි කියලා . මොකද මට හිතෙනවා ජගත් සත්සරණිව බදිනවා කියලා

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 10 หลายเดือนก่อน +28

    කිසිම තේරුමක් නෑ ඉවරෙකුත් නෑ එපා වෙනවා දැන් නමි මෙිි කතාව 😮😮😮

  • @sathushi
    @sathushi 10 หลายเดือนก่อน +16

    මෙක ලියන එකා අහු වුනොත් අනේ අම්ම පා මම ...............😠

    • @defecamarch-wi8oy
      @defecamarch-wi8oy 10 หลายเดือนก่อน +1

      හතර හංදි කඩනවා හිරේ ගියත් කමක් නෑ කියලා නේද 😅😅😅😅😅

    • @sathushi
      @sathushi 10 หลายเดือนก่อน

      @@defecamarch-wi8oy anee amm paaaa 🖐️😅

  • @kasajeewanhemantha9662
    @kasajeewanhemantha9662 10 หลายเดือนก่อน

    😊😊

  • @kumarakeerthi-du2ni
    @kumarakeerthi-du2ni 10 หลายเดือนก่อน +1

    ජගා ළමයි පාඩම් කරන්නෙ නැහැ කියල ළමයින්ට බණිනව .උන් ඉස්කෝලෙ යවන්න එපැයි පාඩම් කරන්න .සමහරවිට රෑ ඉස්කෝලෙකට යවනවද දන්නෙ නැහැ .හරිනං ජගත්ට විරුද්ධව ජාතික ළමාරක්ෂක අධිකාරියෙ පැමිණිල්ලක් කරන්න ඕන පාසල් යැවියයුතු වයසේ දරුවන් 7දෙනෙක් පාසල් නොයවා ගෙදර තබාගැනීම සම්බන්ධව .හරිම අභව්‍ය කතාවක්

  • @444ranax8
    @444ranax8 10 หลายเดือนก่อน

    ♥️♥️♥️

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 10 หลายเดือนก่อน +4

    මම හිතුවා මතීෂටවත් මොළයක් ඇති කියලා එයාත් ඇඳ ගත්තා

  • @IsharaSampath-nq7ky
    @IsharaSampath-nq7ky 10 หลายเดือนก่อน

    ❤️

  • @kantikanti1785
    @kantikanti1785 10 หลายเดือนก่อน

    මෙි දරැවෝ කවදාවත් ඉස්කෝලේ යන්නේ නැ

  • @kumary3467
    @kumary3467 10 หลายเดือนก่อน

    නියමයි රෝසා

  • @user-tv6mn9we5o
    @user-tv6mn9we5o 10 หลายเดือนก่อน +10

    සත්සරනි එයාගෙ එයාගෙ සිමාවෙන් එහාට යනවා කියන කිසිම දෙයක් අහන්නෙ නැ ලමයි බලනවා වෙනුවට එන අය හොයනවා ලස්සන කතාව අපරදේ දැන්

  • @A.D.C477
    @A.D.C477 10 หลายเดือนก่อน +5

    සත්සරණි කැමති මතීශට නෙමෙයි..ජගත්ට 😊👍

  • @peth.o.l.t.4769
    @peth.o.l.t.4769 10 หลายเดือนก่อน +1

    ඇත්තට මේකෙ ඉන්න උන් හෙක්ටරයට අහුවෙන්නෙ හරියට අපි ආණ්ඩුව ට අහුවෙනවා වගේ....🙈🙈🙈

  • @user-zw8mc2ui6s
    @user-zw8mc2ui6s 10 หลายเดือนก่อน +2

    තාම ඉස්කෝලේ නිවාඩු ව ඉවරවෙලත් නැ අයියෝ

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 10 หลายเดือนก่อน

    👍👍👍👍👍♥️

  • @rasikamohan5922
    @rasikamohan5922 10 หลายเดือนก่อน +6

    දැන් කතාව ඉවර කරන්න කාලේ හරි කිසිම තෙරුමක් නැ ඔහේ යනවා තෙරුමක් නැ කුජිතයි

  • @sumalijayawardana5531
    @sumalijayawardana5531 10 หลายเดือนก่อน +1

    මේ අපි දාන comment මෙයාල බලන්නෙ නැද්ද මන්ද.මේක දැන් ඇති.ඉස්සර ආසාවෙන් බැලුව.දැන් බලන්න දෙයක් නෑ.ඉවර කරන්න.

  • @lalanikumari1137
    @lalanikumari1137 10 หลายเดือนก่อน +1

    😮මමනම් බලන්නේ නැ එපා වෙන කතාවක්

  • @thanulibhagya9621
    @thanulibhagya9621 10 หลายเดือนก่อน

    Very beautiful nice tele drama

  • @kteff6179
    @kteff6179 10 หลายเดือนก่อน +32

    අනේ සේරම වැරදි එලිවෙලා වෙන දෙයක් කරල ඉවරයක් කරන්න දැන් නම් එපාම වෙලා මෙ කතාව

    • @honorhuawei3574
      @honorhuawei3574 10 หลายเดือนก่อน +2

      එකනේ අනේ එපා වෙලා තියෙන්නේ

    • @thusithasenavirathne8556
      @thusithasenavirathne8556 10 หลายเดือนก่อน

      @@honorhuawei3574 hhlllpu

    • @sriyani3sriyani385
      @sriyani3sriyani385 10 หลายเดือนก่อน +1

      Hmattamai

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 10 หลายเดือนก่อน +1

      මමත් දැන් ඇර ඇර බලන්නේ?

    • @inokainoka1935
      @inokainoka1935 10 หลายเดือนก่อน

      එපා වෙලානම් නොබලා ඉන්න අපි රට ඉදන් මේ කතා ටික එනකම් බලන් ඉන්නේ

  • @maleeha.1426
    @maleeha.1426 10 หลายเดือนก่อน +1

    තව ටිකක් හිටියනම් සිරිල් කියයි ලේඩි ඉන්නෙ ඔලුවෙ කියල.

  • @jayanthagunasekara4330
    @jayanthagunasekara4330 10 หลายเดือนก่อน +3

    හෙක්කරයා කරන හොර වැඩ කිසිම එකක් ගෙදර එකෙකුටවත් අහුවෙන්නෙ නැත්තෙ ඇයි? ටෙලියක් වුනත් තාත්වික බාවයක් තියෙන්න ඕන. බොරුවට ඇදගෙන යනව.

  • @sanjanasathsarani9047
    @sanjanasathsarani9047 10 หลายเดือนก่อน +3

    මතීෂ දන්න ලබ්බ රට ගොනෙක් මොලයක් කියලා නාමයක් නෑ .

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 10 หลายเดือนก่อน +2

    මම පිස්සු.. කතාව මෙන්න මේ මගුල ඉවරයක් කරන්න අපිට T V ත් එපා කරනවා

  • @sanathukumara7981
    @sanathukumara7981 10 หลายเดือนก่อน

    එකම තැන

  • @chamalkumara606
    @chamalkumara606 10 หลายเดือนก่อน +4

    Yako මාස තුනකට නේද ළමයි බලන්න ආවේ

    • @KumariKumari-qj2zl
      @KumariKumari-qj2zl 10 หลายเดือนก่อน +1

      දැන් අවුරුදු තුනටත් වැඩී

    • @chamalkumara606
      @chamalkumara606 10 หลายเดือนก่อน

      @@KumariKumari-qj2zl 🤣🤣🤣

    • @kumarakeerthi-du2ni
      @kumarakeerthi-du2ni 10 หลายเดือนก่อน

      දිව්‍ය ලෝකෙ මාස

  • @samankumara8995
    @samankumara8995 10 หลายเดือนก่อน +1

    Rosa maru

  • @adareman529
    @adareman529 10 หลายเดือนก่อน +1

    පුරුද්දට වගේ බලනව තමා. අනේ මන්ද මේ කතාවට සම්බන්ධ එකෙක් වත් මේ මගුල ඉවර වෙන්න ඕනි කියල තෙරැම් ගන්නැතුව ඉන්නෙ. ලන්කාවෙ ටෙලි කතා එපාම කරොල දානව මුන්

  • @nirmalaherath7357
    @nirmalaherath7357 10 หลายเดือนก่อน +8

    බැනුම් අහගෙන ගිහින් සිංදුත් කියනවා

  • @manelwigesingha4059
    @manelwigesingha4059 10 หลายเดือนก่อน +4

    ඔය කැමරාකාර් එක ටානියායි සිරිලයි එන්න තැනකට යවන්න බැරිද.එත කොට හෙක්ටරයාගෙ හොර වැඩ ඉබේම අහුවෙනවා

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 10 หลายเดือนก่อน

      කතව ලියන මනුස්සයට එහෙම ලියන්න හිතන්නෙ නෑ .හොරු රකිනවා. කතාවෙන් මිනිස්සුන්ට හොද දෙයක් දෙන්නෙ නෑ

  • @okkomanathiuna3571
    @okkomanathiuna3571 10 หลายเดือนก่อน

    😁

  • @sanjanasathsarani9047
    @sanjanasathsarani9047 10 หลายเดือนก่อน +2

    මේ ලමයි අවුරුදු 4ක් ඉස්කෝලෙ ගියේ නැ.මොකක්ද මේ කතා ව ජරාවක් වෙලා .

  • @lilanigamaga9351
    @lilanigamaga9351 10 หลายเดือนก่อน

    Episode 376 eka dawasak wath me lamai school yanawa dakke na.sindu kiya kiya natanawa vitharamai dakke.😊😊

  • @fosfakomari7852
    @fosfakomari7852 10 หลายเดือนก่อน +6

    ඇත්තමයි මේකේ රගපාන නළු නිළියන්ටත් ලැජ්ජාවක් නෑ හැමෝම මේ කතාවට බනිනවා

    • @anusharanjani389
      @anusharanjani389 10 หลายเดือนก่อน

      Ath un ragapanawa minussu bahina nisa wath iwara karanne ne

    • @k.a.chandani5981
      @k.a.chandani5981 10 หลายเดือนก่อน

      බැන බැන බලන්නෙ පිස්සුද😂😂😂

  • @erandasubasingha-or8hy
    @erandasubasingha-or8hy 10 หลายเดือนก่อน +2

    😊❤👍💅😅❤😊

  • @maliduindika417
    @maliduindika417 10 หลายเดือนก่อน +2

    බොරුව කියන එක රජ කරන විදියේ කතාවක් මේක. ඉවරයක් නෑ බඩවැලක් වගේ ඇදගෙන යනවා

  • @SanjeewaPerera-tb3cu
    @SanjeewaPerera-tb3cu 10 หลายเดือนก่อน

    🎀🙏🎉️👑️🎊️😊

  • @tsampath815
    @tsampath815 10 หลายเดือนก่อน +1

    සත්සරණිත් කතාවෙන් යන්න ලගයි මේ කතාව දැන් කුණු කතාවක් වෙලා මොන මගුලක්ද මේවා ගහන්නෙ එකක් කියලා මැදදි කතාව ගිනියන්නෙ වෙනම පැත්තකට තූ විතරක් ගොන් කතා ලියන උන්

  • @linarajamoni8121
    @linarajamoni8121 10 หลายเดือนก่อน +2

    ඇයි සස්සරනිට තේරෙන්නෙ නැද්ද එපා කියන දෙමල කරන්නෙ

  • @dhileepdhileep2705
    @dhileepdhileep2705 10 หลายเดือนก่อน

    👍❤👌❤❤👌💞❤❤👌❤👍

  • @AnushimaSenarathna
    @AnushimaSenarathna 10 หลายเดือนก่อน +1

    කතාවෙඉන්්නෙගොන්නු😊 25:17

  • @Sabi-hd4jy
    @Sabi-hd4jy 10 หลายเดือนก่อน +8

    සසරනි කියන චාරිතය එපාවෙනව අප්පා මොඩ චාරිතයක්

  • @malaniweerasinghe2523
    @malaniweerasinghe2523 10 หลายเดือนก่อน +4

    මෙ ලමයින්ට හෙක්ටරයා ඉන්න වෙලාවෙ මෙවා කරන්න තිබූන

    • @KumariKumari-ex7np
      @KumariKumari-ex7np 10 หลายเดือนก่อน

      මටත් ඕකම් හිතුන.

    • @kasuniumesha744
      @kasuniumesha744 10 หลายเดือนก่อน

      එකනමි අැත්ත දැන් මොනවා හොයන්නද

  • @nisanshalasadamali2666
    @nisanshalasadamali2666 10 หลายเดือนก่อน +1

    පාඩම් කරන්න උන් ඉස්කෝලෙ යන්නෑ නෙ

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 10 หลายเดือนก่อน

    මේ කතාව බලන එකත් නවත්තනවා

  • @nalanihewa9095
    @nalanihewa9095 10 หลายเดือนก่อน

    Ewarakarapiyo.

  • @thilakasiriyabey9553
    @thilakasiriyabey9553 10 หลายเดือนก่อน +5

    කතාව හරිම තාත්විකයි කියලා පේනවා, නලු නිලියන් බැනුම් අහන හැටියෙන්. වැරැද්ද් තියෙන්නේ උඩිච්චියෝ දෙන්නාගේ ඇඳුම් ලමා මනස කන එක. ළමයින් නම් බලන්නේ නෑ හිතෙන විදියට. ඒකට නම් රචකයා බැනුම් ඇසිය යුතුයි.

  • @lasithaswarnamali8794
    @lasithaswarnamali8794 10 หลายเดือนก่อน +2

    ලබන සතියේ ජගත් මතීශ සත්සරනිට රන්ඩුවෙයි එතනට කුමාරත් ආවොත් තමයි මරු එතකොට තුන්දෙනයි

  • @OVIARTS-vo7xv
    @OVIARTS-vo7xv 10 หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @thmaras.deepika9083
    @thmaras.deepika9083 10 หลายเดือนก่อน

    Aa

  • @user-rl9qb2fs7y
    @user-rl9qb2fs7y 10 หลายเดือนก่อน

    thawath gonek awa wage

  • @kanthikan5145
    @kanthikan5145 10 หลายเดือนก่อน +1

    නිල්පාට සෙල්ලම් කාර් එකක් එන්නෙ කොහෙන්ද රොනාලියයි ෂෙරින් ලගටයි 😁😁😁

    • @kumarakeerthi-du2ni
      @kumarakeerthi-du2ni 10 หลายเดือนก่อน

      කතාවෙ බ්රයිට විදියට ඉන්න කණ්නාඩි දාන 2වන පිරිමි ළමය එවන්නෙ remote control එකකින් ඒදෙන්න කතා කරන ඒව දැනගන්න

  • @nelosheka3086
    @nelosheka3086 10 หลายเดือนก่อน +1

    ඇත්තටම දැන් ඇතිතමයි

  • @HnfansdoNoyal-vr5qm
    @HnfansdoNoyal-vr5qm 10 หลายเดือนก่อน

    P

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 10 หลายเดือนก่อน

    😂😀

  • @adminpc1027
    @adminpc1027 10 หลายเดือนก่อน +2

    Hi

    • @sathushi
      @sathushi 10 หลายเดือนก่อน +1

      Hi 🖐️😅

  • @user-od4uf9qz1y
    @user-od4uf9qz1y 10 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @shammidilrukshi1364
    @shammidilrukshi1364 10 หลายเดือนก่อน

    29:54

  • @amalipriyarmadha665
    @amalipriyarmadha665 10 หลายเดือนก่อน

    කවද්ද මේ ජරාව ඉවර වෙන්නෙ මෝඩ චරිත අජූතයි බලන්න එපාවෙලා

  • @demon00555
    @demon00555 10 หลายเดือนก่อน +4

    බංගලාවක ජීවත් වෙන මිනිසුන් මේ තරම් මෝඩයෝ කියලා පෙන්නන්නේ ඇයි.දැන්නම් කතාව යන විදිහ ගැන හරිම දුකයි.අධ්‍යක්ෂක තුමනි බොරුවට ඉඩ දුන්නා ඇති ,දැන්වත් ඇත්ත එලියට දාන්න කතාවට ලස්සන අවසානයක් දෙන්න .නැත්නම් මේ කතාව බලන පිරිස සතියෙන් සතියට අඩුවෙලා යයි.

  • @nisanshalasadamali2666
    @nisanshalasadamali2666 10 หลายเดือนก่อน +2

    වැඩිපුරම තියෙන සින්දු විතරයි කිසිම තේරුමක් නෑ.

  • @lalanipriyankajayalathatta1496
    @lalanipriyankajayalathatta1496 10 หลายเดือนก่อน

    Eiyaaaa epa wenwa

  • @chandrika3062
    @chandrika3062 10 หลายเดือนก่อน

    දැන් එපා වෙලා ඉන්නෙ මේ කතාව

  • @slmobile63
    @slmobile63 10 หลายเดือนก่อน +1

    Sathsarani o oh sindhuva dhennako karunakarala

  • @ajithsenapathi1322
    @ajithsenapathi1322 10 หลายเดือนก่อน

    කවදාද මෙලමයි ඉස්කොෙලේ ගියේ දැකලානැහැ

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 10 หลายเดือนก่อน

    මේකෙ කෙරුම තමයි ඔය ඉලෙක්ට්රොනික වැඩ කරන පොඩ්ඩ

  • @UdayanganiSamarakoon-tv9su
    @UdayanganiSamarakoon-tv9su 10 หลายเดือนก่อน +1

    මෙක පටන් ගත්තේ පොඩි ළමයින්ගෙන්, දැන් යන්නෙ මහ එවුන්ගෙ හටන්,

    • @KumariKumari-qj2zl
      @KumariKumari-qj2zl 10 หลายเดือนก่อน

      දැන් ලමයිනුත් ලොකුයිනෙ

  • @dilkesalgaduge7924
    @dilkesalgaduge7924 10 หลายเดือนก่อน

    ma katawa hama dama boruwama vitarae aka attakwat aliwanna

  • @ranjithdissanayake7663
    @ranjithdissanayake7663 10 หลายเดือนก่อน

    Den nam meka wanayak ewarayak pena manayakawath ne gonna gonna ma athal?

  • @tyrt9989
    @tyrt9989 10 หลายเดือนก่อน +1

    Mala vikarayak wela meka dan meke inna pirima okkoma gon 😢😢😢😢

    • @hhemalatha9624
      @hhemalatha9624 10 หลายเดือนก่อน

      Yoko topi hitaganilla e lamai eskole yanawa kiyala eka tamai etanin penwanne ubalata molayak nehene unta wada

  • @user-ny3bm5dk1t
    @user-ny3bm5dk1t 10 หลายเดือนก่อน

    Dan athi awassn Karen a wadoooo

  • @seethakumari9246
    @seethakumari9246 10 หลายเดือนก่อน

    😂😂අයියෝ ronali ගෙ පස්ස පස්ස 😮😮😮😮😮

  • @nilminijayathilaka3655
    @nilminijayathilaka3655 10 หลายเดือนก่อน

    මේ කතාවේ හැමදාම තියෙන්නේ හොර වැඩ විතරයි

  • @chandanidisanayaka5191
    @chandanidisanayaka5191 10 หลายเดือนก่อน +1

    Matheesha haye hathare gonek.

  • @fosfakomari7852
    @fosfakomari7852 10 หลายเดือนก่อน +1

    එපාම කරපු හොරු බිහි කරන කතාවක්

  • @adminpc1027
    @adminpc1027 10 หลายเดือนก่อน

    Hada

  • @phvitharana9591
    @phvitharana9591 10 หลายเดือนก่อน

    සෙනසුරාදා ඉරිදා ලමයි පාසල් යන්නෙ නැහැනෙ

  • @susiladesilva1236
    @susiladesilva1236 10 หลายเดือนก่อน

    ඉන්න නලු නිලියො සේරම මහ ගොන්පාට් දාන්නෙ.බන්ගලාවෙ වෙන වැරදි ,හොර වැඩ වලට එකෙක්වත් විසදුමක් හොයන්නෙ නැහැ.රෝස කියන එකා සේරටම වැඩිය හපන්.සෙරටම බන්ගලාවෙ රස්නෙ වැදිල විතරයි ..

  • @ireeabey6633
    @ireeabey6633 10 หลายเดือนก่อน

    මොන විදියකටවත් enjoy කරන්න බැරි කතාවක්.

  • @sashikafernando1036
    @sashikafernando1036 10 หลายเดือนก่อน

    Rosa nethnam kathawa wedak ne

  • @annomanissanka3944
    @annomanissanka3944 10 หลายเดือนก่อน

    වල උ ව ල ඔය විදිහට ඇදුම් අදිනවා මම දැකල නෑ. රෝනලිය

  • @dimuth9432
    @dimuth9432 10 หลายเดือนก่อน +1

    No one likes this rubbish 'tele drama'. තාමත් කුණු බෙදනවා හිරිකිතයක් නැතුව. Stop it යකෝ....

  • @adminpc1027
    @adminpc1027 10 หลายเดือนก่อน

    Ko oya

  • @thilangathushara3546
    @thilangathushara3546 10 หลายเดือนก่อน

    මහ මොන මගුලක්ද මේ