Seth pirith | උදෙන්ම මෙම පිරිත අසන්න මුලු දවසම සුබ ප්‍රතිඵල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • seth pirith | kavi | pirith chanting full | jaya piritha | thun suthraya | සෙත් පිරිත්| pirith sinhala |
    pirith | maha piritha | bana| rathana suthraya | ravana | angulimala piritha | buddha | gatha | seth |
    sleeping music | healing music | meditation music | delta waves | budu bana
    #sethpirith jaya piritha | jaya piritha | pirith | seth pirith #pirith
    මහ පිරිත | පිරිත් දේශනා | pirith sinhala full | suthra | asmr | medicinebuddhamantra | healing
    pirith sinhala | seevali piritha | pirith suthra | rathana suthraya | pirith suthra deshana
    thun suthraya | rathana sutta | dahami desawana | sinhala pirith | pirith potha
    Pirith was chanted by Lord Buddha to bless the human beings from evil power around the home environment. The power of Pirith comes from its sounds and the meaning. The word piritha came out from the Pali word pariththa. There are number of pirith in Buddhism. All of them includes the great qualities of Lord Buddha and the value of his teachings. However, some of them includes positive messages to the society. Mostly, the importance of treating well to your parents, value of generosity and positive results of good deeds are among them.
    The ‘Paritta’ in Pali language is for protection & safeguard, this is a chanting and reciting of Buddhas’ wisdom in verses with his blessings to wipe away the fears , misfortunes and danger and to bring the blessings and peace to the mind .The ‘Paritta’ contains several powerful ‘Suttas’, which are the wisdom put into verses with power and protection, offering blessings throughout the reciting of the ‘Paritta’.The practising of reciting the Buddha's verses has been since the beginning of the Buddhist history by the Buddhist monks, as the Buddha himself had recited them during the times of epidemics and plagues to bring peace and tranquility to the humankind.It is believed in the Buddhist culture that the reciting these Buddha’s ‘dhamma’ the Buddha’s wisdom, can bring healing power protection and peace to the mind of anyone. May all living beings be blessed with this blessing and reciting of this ‘Paritta’ and let this bring peace, protection and tranquillity to our lives!!
    #pirithsinhalafull #sethpirith #pirith #buduguna #budugunapiritha #budubanasinhala #budugunaananthai #බුදුගුණපිරිත
    suthraya
    seth pirith
    pirith sinhala
    pirith potha
    maha piritha
    gatha
    suthra
    pirith suthra
    bana
    piritha thun suthraya
    pirith sinhala meaning
    thun suthraya mp3
    thun suthraya pdf
    pirith chanting full
    pali gatha
    pirith chanting
    chanting
    thun
    sutra
    karaneeyametta
    mahamangala
    rathana
    pali
    sinhala
    budu guna
    kavi
    Rathana
    කරණීය මෙත්ත සූත්‍රය 21ක් වාරයක්
    Karaneeya meththa suthraya 21 times
    karaniya meththa suthraya
    කරණීය මෙත්ත සූත්‍රය
    කරණීය මෙත්ත සූත්රය
    කරණීය මෙත්ත සූත්‍රය Karaniya Meththa Suthraya
    karaneeya meththa suthraya sinhala meaning
    dinagitv
    මෙත්ත සූත්‍රය
    මෙත්ත සූත්‍රය 21
    බෞද්ධ පුස්තකාලය
    paritta karaniya metta sutta
    කරණීය මෙත්ත සූත්‍රය 21 වරක්
    Theravada
    paritta chanting
    chanting
    රතන සූත්‍රය මංගල සුත්‍රය කරණීය මෙත්ත සුත්‍රය
    රතන සූත්‍රය
    මංගල සූත්‍රය
    කරණීය මෙත්ත
    මහ පිරිත
    සෙත් පිරිත්
    maha piritha
    mahapiritha
    seth pirith
    rathana suthraya
    mangala suthraya
    karaniyametta suthraya
    most powerful pirith
    thun suthraya
    thun piritha
    thun
    suthraya
    rathana
    sutra
    karaneeyametta
    mahamangala
    suthra
    pali
    buddhist
    pirith
    chantings
    buddhism
    sinhala
    srilanka
    buddha
    dhamma
    dharma
    protection
    temple
    inspirational
    Jaya Piritha
    ජය පිරිත
    මහා මංගල සූත්‍රය
    pirith
    mahamevnawa
    mangala sutta
    english
    Pali
    Thun suthraya
    Karaneeya Meththa Suthraya
    Karaniya Metta Sutta
    Pirith
    pirith
    Seth pirith
    budu
    sutraya
    pirith deshana
    pirith sinhala mp3
    pirith sinhala full
    sinhala pirith
    wandana gatha
    රතන සූත්‍රය මංගල සුත්‍රය කරණීය මෙත්ත සුත්‍රය
    රතන සූත්‍රය
    මංගල සූත්‍රය
    කරණීය මෙත්ත
    මහ පිරිත
    සෙත් පිරිත්
    maha piritha
    mahapiritha
    seth pirith
    rathana suthraya
    thun suthraya
    thun piritha
    thun
    Jaya Piritha
    ජය පිරිත
    මහා මංගල සූත්‍රය
    උතුම් තෙරුවන් වන්දනා ගාථා
    atavisi budu guna
    atawisi budu guna
    shanthi kavi
    nawagraha
    seth pirith
    kavi
    asmr
    pirith chanting full
    jaya piritha
    thun suthraya
    සෙත් පිරිත්
    pirith sinhala
    pirith
    maha piritha
    bana
    rathana suthraya
    ravana
    angulimala piritha
    buddha
    wattaka piritha
    mora piritha
    buddhist
    ratana sutta
    music for sleep
    buddhism
    sleeping music
    shraddha tv
    derana tv
    calming music
    healing music
    meditation music
    sleep music
    delta waves
    budu bana
    seth pirith
    sitha niwana bana
    kavi bana
    ගාථා
    මේධංකර
    buddhist
    bodhi pooja
    wandana
    තෙරුවන් නමදිමු
    theruwan namadimu
    buddha vandana full
    buddha vandana mp3 free download
    pansil
    පන්සිල් සහ වන්දනා ගාථා
    Damnada
    theruwan wandanawa
    pansil,
    budhdha wandanawa,
    buddha wandanawa,
    buddha wandanawa sinhala,

ความคิดเห็น • 196

  • @anushikamihiranga8858
    @anushikamihiranga8858 2 หลายเดือนก่อน +16

    සියලුම දෙනාට යහපත උදා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏...තමන් කරන කියන සියලුම දේවල් සාර්තක වේවා දියුනුවෙන් දියුනුවටම පත් වෙන්න ශක්තිය වාසනාව සියලු දෙනාට උදා වේවා සාදු සාදූ සාදූ...❤🙏හැමෝටම නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට ලැබේවා....බුදු සරනයි දෙවි පිහිටයි

  • @liyangeleena2354
    @liyangeleena2354 4 หลายเดือนก่อน +17

    මේ උතුම්. පිරිතේ ආනුභාවයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා. ..සාදු සාදු සාදු....

  • @madarapriyaneth1238
    @madarapriyaneth1238 4 หลายเดือนก่อน +18

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙතවා දුකින් මිදෙත්වා.නිවන් දකිත්වා

  • @ShanikaSubashini-iy3nt
    @ShanikaSubashini-iy3nt 4 หลายเดือนก่อน +28

    මේ උතුම් පිරිතෙ සත්‍යානුබාවයෙන් අසනීපයෙන් ඉන්න මගෙ අම්මට තාත්තට ඉක්මනින් සුවය ලැබේවා !!!නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @SadeepLakshan-hz3gj
    @SadeepLakshan-hz3gj 4 หลายเดือนก่อน +18

    සියලු සත්වයෝ සුවපත් වේවා!!🙏🌺

  • @srimathihp5787
    @srimathihp5787 3 หลายเดือนก่อน +15

    මෙිි පිරිතේ ආනුභාවයෙන් මගෙ
    කකුලේ ඇති අමාරුව සුවපත්
    වෙිිවා . බුදු සරණයි

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 3 หลายเดือนก่อน +12

    මේ පිරිත ශ්‍රවණය කරන සහ නොකරන සියලු දෙනාගේම කායික මානසික සියලුම රෝගී තත්ත්වයන් සුවපත්වේවා .සියලු දෙනාගේම කරදර බාධක දුරුවේවා.සියලු සත්ත්වයෝ සුවපත්වේවා .🙏

  • @WasthsalaKavindi
    @WasthsalaKavindi 4 หลายเดือนก่อน +15

    මේ පිරිතේ අනුබාවයෙන් මාගෙ සිතේ ඇති මානසික පීඩනය නිවේවා🙏

  • @JanakaMalalanayake
    @JanakaMalalanayake 4 หลายเดือนก่อน +80

    මේ උතුම් වූ පිරිතේ සත්‍යනුභාවයෙන් මා ඇතුළුව සියලුම සත්වයන්ගේ යහපත් සිතුම් පැතුම් ඉෂ්ට වේවා. සාදු සාදු සාදු .

    • @sooriar6256
      @sooriar6256 4 หลายเดือนก่อน +12

      බුදුසරනයි සියලුම දෙනාට යහපතක් වෙිවා

    • @sooriar6256
      @sooriar6256 4 หลายเดือนก่อน +5

      සාදු බුදුසරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට යහපතක් වෙිවා

    • @sooriar6256
      @sooriar6256 4 หลายเดือนก่อน +5

      බුදුසරනයි සියලුම දෙනාට යහපතක් වෙිවා මෙිපිරිත්බලෙන් කිරිඉතිරේවා

    • @WWimalawathi
      @WWimalawathi 2 หลายเดือนก่อน

      MageDaruwantaBuduSaranayDevipihitayNidukWeewaNeerogeeweewa❤😊​@@sooriar6256

    • @inokaudayangani-iq4xe
      @inokaudayangani-iq4xe 22 วันที่ผ่านมา +1

      ​සියලු සිතුම් පැතුම් ඉටුවෙිවා !!!

  • @somasusela6532
    @somasusela6532 4 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka6235 4 หลายเดือนก่อน +15

    සාදු 🌹සාදු 🌹සාදු 🌹🙏🙏🙏🪔🪔🪔

  • @danuhettiarachchi6414
    @danuhettiarachchi6414 3 หลายเดือนก่อน +6

    සියලු සත්වයෝ සුවපත් වේවා. සියලු රෝග දුරු වේවා. තව කෙනෙකුගේ සිත් නොරිද්දන සිත් පහල වේවා. නරක මිතුරන් ගෙන් ඈත් වී කල්‍යාණ මිතුරන් ඇසුරට ලැබේවා. සියලු දෙනාගේම හොඳ ප්‍රාර්ථනා ඉටු වේවා. නිවනින් සැනසෙත්වා..

  • @susilakumarihamy5731
    @susilakumarihamy5731 4 หลายเดือนก่อน +25

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේසිතේ තිබෙන දුක් ගිනි නිවේවා

  • @NihalPunchibandara
    @NihalPunchibandara 3 หลายเดือนก่อน +7

    මෙපීිිරිතේ ආනුභාව⁣යෙන් සියල්ලටම යහපතක්⁣වෙිවා

  • @iranganihemamala-hs4gw
    @iranganihemamala-hs4gw 3 หลายเดือนก่อน +9

    සාදු.... සාදු.... සාදු නමස්කාර වේවා.. 🙏🙏🙏

  • @hersinghdesilva5637
    @hersinghdesilva5637 2 หลายเดือนก่อน +4

    අති උතුම් 🙏🙏🙏ත්‍රිවිධ රත්නයේ ආශ්‍රි‍ර්වාදයෙන් ලෝක වාසී සියල්ලෝම නිදුක් වෙත්වා 🙏🙏නිරෝගි වෙත්වා 🙏🙏සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KuwaitKk-j7c
    @KuwaitKk-j7c 3 หลายเดือนก่อน +8

    තෙරුවන් සරනයි ...........සියලු දෙනා සුව පත් වේවා

  • @Kumari1966-t1z
    @Kumari1966-t1z หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @dilekakumari3538
    @dilekakumari3538 4 หลายเดือนก่อน +28

    මේ පිරිතේ බල මහිමයෙන් අප සියලු දෙනා ටම ඇති ලෙඩ රෝග දුරු වී නිරෝගිමත් වේවා. සියලුම කරදර දුරු වේවා.

  • @priyadashene6779
    @priyadashene6779 4 หลายเดือนก่อน +7

    Saduuuuu saduuuuuu saduuuuu saduuuuuu teruwan saranai pinwat oba whanselata

  • @KahadagamageVijitha
    @KahadagamageVijitha 4 หลายเดือนก่อน +10

    උතුම් ඌ පිරිතේ ආනුබාවයෙන් සියලු ලෝ වැසියන්ට නිදුක් නීරෝගි ජීවිතයක් ලැබේවා විශ්ව ශක්තිය ලැබේවා !!!!

  • @salindakumara9067
    @salindakumara9067 หลายเดือนก่อน +1

    මේ පිරිත් රත්නයේ ආනුභාවයෙන් මටත් සියලුම ලෝකවාසීන්ටත් නිරෝගි සම්පත ලැබේවා🙏

  • @chalikasilva9183
    @chalikasilva9183 4 หลายเดือนก่อน +5

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @renukakaranappulige
    @renukakaranappulige หลายเดือนก่อน +1

    Ma athulu loka siyalu sathwayoma me seth pirith wala anubawayen kaikawada manasikawada sareerikawada suwapath weva.sadu sadu sadu

  • @NandiSamarathunga
    @NandiSamarathunga 4 หลายเดือนก่อน +9

    මෙම උතුම් පිරිතේ ආශිර්වාදයේ බලයෙන් සියලූම දෙනා නිදුක් වේවා නීරෝගි වෙර්වා සුවපත් වේවා🙏🙏🙏

  • @sampathkumara7974
    @sampathkumara7974 3 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි

  • @nimeshibandara9202
    @nimeshibandara9202 หลายเดือนก่อน +2

    සදු සදු සදු❤❤❤

  • @manelchandra562
    @manelchandra562 2 หลายเดือนก่อน

    Pile siyaluma denatama seth wewa,,,sadusadu,,,sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🙏🥰🥰

  • @indraniindrani2736
    @indraniindrani2736 4 หลายเดือนก่อน +6

    මගේ සියලුම අපල දුරු කොට මගේ සියලුම පැතුම් ඉස්ට වේවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @gangamiss432
    @gangamiss432 4 หลายเดือนก่อน +3

    Sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @newmiucklanka280
    @newmiucklanka280 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 3 หลายเดือนก่อน +9

    මොකුත් ඕන මානසික සුවය ලැබෙන එකත් දැන් ලොකු ධනයක් සට සාදු!!!

    • @ThusithaMmirihana
      @ThusithaMmirihana 2 หลายเดือนก่อน

      ඒක ලැබුනනම් ඇති😔

  • @KavishmaUpayangani
    @KavishmaUpayangani 3 หลายเดือนก่อน +3

    Ikmanatama mage samiya mata genwa denna budu sadu ......sadu! Sadu ! Sadu ! Theruwan saranai !

  • @WataddaraWataddara
    @WataddaraWataddara 2 หลายเดือนก่อน

    Siyaluma sathwayo suwapath wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LinaLina-yl8bq
    @LinaLina-yl8bq หลายเดือนก่อน

    Me pirithe anuhasin mage siyaluma karadara duruwwawa sadu sadu sadu

  • @ShashmikaDinal23
    @ShashmikaDinal23 14 วันที่ผ่านมา

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ ස්වාමිපුරුෂයාගේ අපල දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @priyngikapriyngika.nayana0227
    @priyngikapriyngika.nayana0227 หลายเดือนก่อน

    සාසු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PremalalWimalasooriya
    @PremalalWimalasooriya 2 หลายเดือนก่อน +1

    12:48 සියළු දෙනා භට යහපතක් උදා වේවා

  • @ManjulaKwt-r3b
    @ManjulaKwt-r3b 2 หลายเดือนก่อน

    Sadu sadu sadu taruwsn sarani🙏🙏🙏

  • @lioneljayawickrama7706
    @lioneljayawickrama7706 3 หลายเดือนก่อน +2

    සාදු සාදු ........... ..❤❤❤

  • @Vishmi531
    @Vishmi531 2 หลายเดือนก่อน +1

    යහපත් දෙවල් සිදු වේවා. බුදු සරණයි .

  • @LinaLina-yl8bq
    @LinaLina-yl8bq 4 หลายเดือนก่อน +10

    Me pirithe anuhasin mage daruwange siyaluma karadara duruwwawa sadu sadu sadu

  • @ChamindaChamila
    @ChamindaChamila 10 วันที่ผ่านมา

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏🙏🙏🙏

  • @Udayagunawaradana
    @Udayagunawaradana 3 วันที่ผ่านมา

    Sadu sadu sadu budunge saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🪷🎉🎉🎉🎉🙏🙏🙏🙏

  • @SadeeshAnjana-j2q
    @SadeeshAnjana-j2q 21 วันที่ผ่านมา

    මේ උතුම් පිරිත් සත්ගායනාවේ ආනුභාවයෙන් මාගේ විදෙස් ගමන සාර්ථක වේවා ..🙏🙏🙏

  • @lakshmioman2577
    @lakshmioman2577 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @samsungung2024
    @samsungung2024 4 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏

  • @yamunasuriarachchi7437
    @yamunasuriarachchi7437 2 หลายเดือนก่อน

    මගේ පුතාට යහපතක්ම වේවා,සියලුම දෙනාට යහපතක්ම වේවා🙏🙏🙏

  • @ChampikaChampika-se2lk
    @ChampikaChampika-se2lk 9 วันที่ผ่านมา

    Me piritha anubawen mage amma,thaththata dirgayusha labewa

  • @madushankasampath6060
    @madushankasampath6060 หลายเดือนก่อน

    බුද්ධානුභාවයේ බලයෙන් මාගේ මෙන්ම සියලු සත්වයොන්ගේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා සාධු සාධු සාධු!!! නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏

  • @DMKusumalatha-f6b
    @DMKusumalatha-f6b 2 หลายเดือนก่อน

    Me pirithe anubaweyen mage daruwan thidenage duk gini newewa.

  • @SakuniAkira
    @SakuniAkira 2 หลายเดือนก่อน

    ජය

  • @SaduniSaduni-hd5dk
    @SaduniSaduni-hd5dk 3 หลายเดือนก่อน +1

    Me.utum.pirte.anubawayen.siyalusatwayant.yahapatawewa.sadu .sadu .sadu .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariKumari-v2r
    @KumariKumari-v2r 4 หลายเดือนก่อน +2

    Shadu shadu shadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilDilki-x7r
    @DilDilki-x7r 14 วันที่ผ่านมา

    මෙම උතුම් පිරිතේ බලයෙන් මාගේ පාර්ටනාව ඉෂ්ඨ වේවා.මන් ගොඩක් වේදනාවෙන් ඉන්නේ මට ආශිර්වාද ලැබේවා

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 4 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මගේ සියලු කරදර උූරැවේවා🙏🙏🙏

  • @asokarose9757
    @asokarose9757 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🌼🌺🌼🌺🌼🌺🙏🙏🙏🙏🙏

  • @dilrukshishiromi7435
    @dilrukshishiromi7435 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ශ්‍රි ගෞතම බුදුරජාණන් වහන්සේ විසින්

  • @RasikaRanasinghe-t3l
    @RasikaRanasinghe-t3l 10 วันที่ผ่านมา

    මේඋතුම් සත්‍යානුභාව පිරිතෙන් මාගෙ මහත්තයට විභාගය සමත් විමට ලැබේවා!

  • @LiyashaCarft
    @LiyashaCarft 7 วันที่ผ่านมา

    ma prih balayan mahathyata ekman සුවය labawa tawa kalayak wada karaganimata sakthiyak labawa

  • @ChandikaCha
    @ChandikaCha หลายเดือนก่อน

    මේ පිරිතේ බලයෙන් සයළුමදෙනාගේ හිත් සුවපත් වෙවා යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @RuwanikaAthukorala
    @RuwanikaAthukorala 3 หลายเดือนก่อน

    Me pirithe anubawayen marath loka wasintth yahapthk wewa.mage wiyaparaya diyunu wew

  • @SameeraGodagedara
    @SameeraGodagedara 2 หลายเดือนก่อน

    මෙපිරිත් බලයෙන් මගෙ ගෙදර සියලු ප්‍රශ්න වලින් නිදහස් කර්ස්ල්ඩෙන්න අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumpeirispeiris3437
    @kusumpeirispeiris3437 3 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu.

  • @vxmxmxm
    @vxmxmxm 2 หลายเดือนก่อน

    Mage siyalu duk karadara duru wewa🙏🙏 manasika nidahasa labewa🙏 hithe thiyana hama deyakma ishta wewa🙏 hamogema sitha suwapath wewa🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 4 หลายเดือนก่อน +1

    Maga සියලු ladaduk kara dara දුරු වේවා සියලු බලාපොරොත්තු ඉස්ට වේවා sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌻🌻🌹💐

  • @vinodidaya7685
    @vinodidaya7685 หลายเดือนก่อน

    Budu saranai seyaluma danata

  • @NayomiDhananjani
    @NayomiDhananjani 2 หลายเดือนก่อน

    මෙම පිරිතේ ආනුභාවයෙන් සියලු දෙනාගේම කායික මාසික සුවය ඇති වේවා🙏දුකක් කරදරයක් නැතුව ඉන්න වාසනාව ලබේවා🙏සිතන කරන යහපත් දේ සාර්තක වේවා🙏සියලු දෙනාම සුවපත් වේවා!දුකින් මිදෙත්වා🙏

  • @SithumRathnayaka-ob2we
    @SithumRathnayaka-ob2we 2 หลายเดือนก่อน

    බුදු සරණයි දළදා සමිදු පිහිටයි බුදු සරණ මාගෙ පවුලේ සැමට හා මටද බුදු සරණ නිබදව ලැබේවා තවද මාගෙ පවුලේ සියලුම දෙනාට බුදු සරණ නිබදව ලැබී සතුටින් සමගියෙන් සමාදානයෙන් සෞභාග්‍යමත්ව ජීවත්වීමට හැකිවේවා ❤️❤️❤️🌎🌎🌎💎💎💎🙏🙏🙏

  • @shanikaedirisinghe2457
    @shanikaedirisinghe2457 2 หลายเดือนก่อน

    මේ පිරිතේ ආනුභාවයෙන් සියලු සත්ත්වයන්ගේ සියලු අපල දුරුවී සුභ සෙත සැලසේවා...!

  • @CharikaDamayanthi-cn8qp
    @CharikaDamayanthi-cn8qp 2 หลายเดือนก่อน

    මෙ පිරිතෙ ආනුභාවෙන් මගෙ අම්මාට සනිප වෙවා

  • @lumashadilumini3787
    @lumashadilumini3787 4 หลายเดือนก่อน +1

    Mage siyalum led duk duruvewa.anunnt.ayahapathak.karann yan siyalum ayage sith yahapath wewa.

  • @kavinduhimal
    @kavinduhimal 4 หลายเดือนก่อน +1

    සාදු සාදු 🙏🙏

  • @vinogano9731
    @vinogano9731 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි

  • @H.P.nandawathiHenadeerapathira
    @H.P.nandawathiHenadeerapathira 4 หลายเดือนก่อน +2

    😊J0

  • @sadeesha5649
    @sadeesha5649 14 วันที่ผ่านมา

    siyaluma loka wasinta setakma weva siyalu satwayo niduk wetwa nirogi wetwa sadu sadu sadu

  • @HjgBbv
    @HjgBbv 4 หลายเดือนก่อน +1

    Namo budday tharuwan Saranai 🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷

  • @dayadaya217
    @dayadaya217 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KalumKumara-p2t
    @KalumKumara-p2t 2 หลายเดือนก่อน

    Me pirite balayen api siyalu dena suwapat wewa . Siyalu petum ITU wewa . Budu saranai.

  • @lalithchandrakeerthi7066
    @lalithchandrakeerthi7066 หลายเดือนก่อน

    මේ පිරිත් ආනුභාවයෙන් අපලදුරුවේවා අප සියලු ජනතාවගේ

  • @MadushaKdmadusha
    @MadushaKdmadusha หลายเดือนก่อน

    Saadu saadu saaduu

  • @sunilapremani2355
    @sunilapremani2355 3 หลายเดือนก่อน

    🙏🙏🙏mage siyalu uthum pathum itu wewa...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vikkramabandara6039
    @vikkramabandara6039 2 หลายเดือนก่อน

    Me uthum pirithe sathyanu balayen mage ammigei thaththigei lada suwa kara denna dewiyani

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 3 หลายเดือนก่อน +4

    මෙම උතුම් පිරිත් බලයෙන් මගේ පවුලේ සැමටම නිරෝගී සුවය ලැබේවා සියලු බලාපොරොත්තු අද දවස ඇතුළත ඉස්ට වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @sir6348
    @sir6348 4 หลายเดือนก่อน +2

    සාධු0! සාධු! සාධු!

  • @hashinimasha1917
    @hashinimasha1917 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @SusantaNamili
    @SusantaNamili 22 วันที่ผ่านมา

    බුදු සරනයි

  • @outofhome3105
    @outofhome3105 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu🌹🪷🌸🙏🙏🙏🙏🙏

  • @Sabeesh1998
    @Sabeesh1998 3 หลายเดือนก่อน

    බුදුසරණයි !

  • @cheffwasantha9598
    @cheffwasantha9598 2 หลายเดือนก่อน

    Mage siyalu apala duruwe powle siyalu denata suba weewaa saadu saadu

  • @ChapaMadhubhashini
    @ChapaMadhubhashini 2 หลายเดือนก่อน

    මේ පිරිත් දේශනාවේ ආනුබලයෙන් මට සහ සියලු ලෝ වැසියන්ට ඇති වී ඇති ගැටලු කාරි තත්වයන් සදහා වැඩි කලක් ගත නොවී විසදුම් ලැබේවා...
    සියලු සත්වයින්ට තෙරුවන් සරණයි 🙏

  • @RanjithAmarawansa
    @RanjithAmarawansa 2 หลายเดือนก่อน

    මෙම පිරිත් බලයෙන් සියලු සතවයෝ හට නිදුක් නිරොගි සැප සම්පත උදා වෙවා ..

  • @DilushaIdunil
    @DilushaIdunil 2 หลายเดือนก่อน

    දයාරත්න ,දිලුශා ,දිල්ම් ,විදුමි ,පවුලේ සැමට සෙත් වේවා !!!!

  • @Dileepadylan
    @Dileepadylan 3 หลายเดือนก่อน

    Sasu sadu

  • @sadeesha5649
    @sadeesha5649 14 วันที่ผ่านมา

    Me pirite balen mage ammata mage Don manikara chandanat chamindata matada ada dawasa suba dawasak weva iganima wada katayutu sartaka weva raki raksha sartaka weva gedara Dore wada katayutu sartaka weva leda roga siyalla duru wi nduk nirogi wasanawanta kicima dekin aduwak nomati lassana wasanawanta suba dawak weva sadu sadu sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @malikasuranjani4102
    @malikasuranjani4102 3 หลายเดือนก่อน

    Samata seth.wewa

  • @KACS.KODIKARA
    @KACS.KODIKARA หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ❤

  • @PrasanthikaGeethani
    @PrasanthikaGeethani 2 หลายเดือนก่อน

    සාදු !සාදු ! 🙏🙏🙏🙏🌷🌷🍁

  • @LasanthiLasanthi-r5l
    @LasanthiLasanthi-r5l 4 หลายเดือนก่อน

    Mepirit balayen magepule siyalumadena araksaveva sadi sadu sadu

  • @tharinduudayanga8084
    @tharinduudayanga8084 3 หลายเดือนก่อน

    🙏🌺🌺🌼🌼🙏