ความคิดเห็น •

  • @sisirakumara9404
    @sisirakumara9404 9 หลายเดือนก่อน +193

    සර් මම israel වල ඉන්නේ සර් කියපු දේ සම්පුර්ණ ඇත්ත... මෙහෙ හැමෝම තමන්ට පුළුවන් විදිහට යුද්දෙට උදව් කරනවා... මේ ලගදි පුංචි ළමයි ටිකක් අවා මම වැඩකරන ගෙදරට වයස 8,9, වගේ.. මේ ගොල්ලෝ සල්ලි එකතු කරනවා... මම ගෙදර අයගෙන් ඇහුව ඇයි ඒගොල්ලෝ සල්ලි එකතු කරන්නේ කියලා... මට ගෙදර අය කියනවා ඒ ළමයි පෙරමුණේ යුද්ද කරන සෙබළුන්ට චොකලට් අරන් යවන්න ලු මේ සල්ලි එකතු කරන්නේ.... පොඩි ළමයාගේ ඉදල රට ගැන පුදුම හැගීමක් තියෙන්නේ.... මේ අමාරු වෙලාවේ මෙහෙ වැඩකරන කව්රුත් මේ මිනිස්සු දාල එන්න කැමති නෑ සර්

    • @SankalpaNenajith-wm7fm
      @SankalpaNenajith-wm7fm 9 หลายเดือนก่อน +2

    • @user-zs7dd3ux3c
      @user-zs7dd3ux3c 9 หลายเดือนก่อน +3

      බොලා පරගල කොරල ජෙප්පොන්ට ‍රට දෙන්නාත් බුරියානි සහජීවනේ තිබ්බ නේද... උන්ට ගහන්නා බොලා ඩැන් කැමතිද😂😂😂😂

    • @tharudil1_
      @tharudil1_ 9 หลายเดือนก่อน

      ❤🥺

    • @LasaPrema-pb8bg
      @LasaPrema-pb8bg 9 หลายเดือนก่อน +1

      අපෙ උන් හිතන්නෙ රට පනින්නෙ කොහොමද කියලානෙ.....

    • @Pathirana23456
      @Pathirana23456 9 หลายเดือนก่อน +2

      ඇත්ත wenna පුළුවන් ඔයාගෙ කතාව

  • @hgkalum2239
    @hgkalum2239 9 หลายเดือนก่อน +181

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

    • @harshanamaduranga7583
      @harshanamaduranga7583 9 หลายเดือนก่อน +11

      කොරයි කොරයි බලන්හිටපන්

    • @lasanthanakandala2072
      @lasanthanakandala2072 9 หลายเดือนก่อน +46

      මාලිමාව ඒක කරනව ❤️💪

    • @slwide7507
      @slwide7507 9 หลายเดือนก่อน +3

      යකෝ, මේක කවදාවත් ලෝකයේ "බබලන මුතු ඇටයක්" වුනේ නැහැ. ඕක අපිම හදා ගත්ත කතාවක් විතරයි

    • @harshanamaduranga7583
      @harshanamaduranga7583 9 หลายเดือนก่อน +13

      Jvp ආපුදාට ලෝකයේ බබළන මුතු ඇටය කෙසේ වෙතත් උබේ ඇට දෙ... පරිස්සම් කරගනින් පුතෝ😂😂😂

    • @bandaranayaka8987
      @bandaranayaka8987 9 หลายเดือนก่อน +21

      කාවවත් විශ්වාස කරන්න අමාරුයි ... ඒත් මේ රටට මීට වඩා තව නැති වෙන්න දේකුත් නැති තරම් නිසා ඔච්චර ඉල්ලන එකේ උන්ටත් චන්දෙ දීලා බලන එක විතරයි කරන්න තියෙන්නෙ... මෙච්චර කාලයක් ඉතින් ඇදගෙනම නෑවනෙ කට්ටිය අනිත් එවුන්ට දීලා...

  • @rajlowreance8657
    @rajlowreance8657 9 หลายเดือนก่อน +40

    පක්ෂය නම් අදාල නෑ සර්. සර් කියන්න වගේ. හැබැයි මේ පාර N. P. P දිනන්න ඕනේ. N. P. P ජයවේවා❤❤❤❤

  • @kasunviraj99
    @kasunviraj99 9 หลายเดือนก่อน +49

    Npp ❤❤❤ සර් අපිට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඕනි..
    ඒකට සහායක් දෙන්න .. ඔයා දැන් නමත් ආදායමත් උපයල ඉවරයි මෙ රටට කෙල උනත් නැති උනත් ඔයාට විදේශ රටක හරි යන්න පුළුවන් .. එ නිස අපිට රටක් හදාගන්න උදව් වෙන්න.. මෙහෙ යුද්ධ කරන්න බැ සුද්ධ කරන්න විතරයි.. ගෝඨා කෙලෙවෙ දැන ගෙන නෙමේනේ සර්ලා.. අපි රටට ගොඩ දාමු..

    • @JRC432
      @JRC432 9 หลายเดือนก่อน +2

      එතකොට npp බලයට එනකන් ලංකාවට ඩොලර් එවන්න එපා කිව්වේ , අනික ජේවීපී එක මොන ආණ්ඩුවේද හිටියේ නැත්තෙ කියනවා පුලුවන්නම් , රනිල්ගේ දූෂණ විමර්ශන කොමිශන් සභාවේ සභාපති අනුර කුමාර , කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්හෙට්ටි. මිනිස්සු npp චන්දේ දෙන්නේ වෙන දෙන්න එකක් නැතිකමට , දීලා බලන්න ඕන කියලා මිසක් , ජේවීපී එකේ ආර්ථික ප්‍රතිපත්තියක් තියා එහෙම එකක් තියෙනවාද කියලාවත් දන්නේ නැතුව 🤷🤷🤷

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 8 หลายเดือนก่อน

      ❤️❤️💖💖🧭

    • @ElectionEdgeSL
      @ElectionEdgeSL 8 หลายเดือนก่อน

      ❤❤

  • @shandeshapriya3069
    @shandeshapriya3069 9 หลายเดือนก่อน +44

    මාලිමාවට ජය වෙිවා❤❤❤❤

  • @turneyindrajith8967
    @turneyindrajith8967 9 หลายเดือนก่อน +15

    අනුර ට ඉංග්‍රීසි බෑ කියන කථා ව පිළිගන්නේ බෑ මොකද මා දැක තිබ්නවා ඔහු ඉංග්‍රීසි කතා කරනවා ඔහුට ගැඹුරු ව්ග්‍රහයක් ඉංග්‍රීසි බැරිව ඇති එදා වැරැද්දක් උනේ සාමාන 2 ක නිසා ව්ද්‍යාත්මක වචන ව්ෂේශයෙන්

  • @rachelperaud1945
    @rachelperaud1945 9 หลายเดือนก่อน +40

    මුලු යුරෝපයේම හිටිය යුදෙව්වන් සේරම යුද්දෙ පටන් ගත්ත ගමන් සේරම දාල ඊස්‍රාලයට ගියා. පොඩි කාලෙ ඉදලම මොලේ හෝදනවා රට ජාතිය ගැන. ලෝකෙ කොතන හිටියත් යුදෙව්වන් , කෝටි ගනන් ඩොලර් පිරි නැමුවත් ඊශ්‍රායලයට විරුද්ධව කිසි දිනෙක ඇගිල්ලක්වත් නොනමනු ඇත. ඊස්‍රාලය රැකීමට ඔවුන් දිවි දෙනු ඇත. යුද්දෙ වෙලාවෙ කරන වුන්ගෙ කකුලෙන් ඇදපු, වචනෙකින් වත් උදව්වක් නොදීපු නාත හොරෙක් අපිට ජනාධිපති . අනේ.....

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 หลายเดือนก่อน +1

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾😭😭😭🫣

    • @vinushasilva9179
      @vinushasilva9179 9 หลายเดือนก่อน +4

      "තොප්පිගල කියන්නේ කැලයක්. මේ මුළු කොළඹ දිස්ත්‍රික්කයට වඩා ලොකුයි." ඔන්න ඔහොමයි ඒ ප|ර|යා වේදිකාවල නැගලා යුද්දෙට උදව් කලේ 😅

  • @malaparanawithana1449
    @malaparanawithana1449 9 หลายเดือนก่อน +28

    ඔබතුමාගේ කථාවනමි නියමයි.සමිපුර්ණ සත්‍යයි.තෙරුවන් සරණයි.

  • @kumara-l5r
    @kumara-l5r 9 หลายเดือนก่อน +20

    බයියෝ ටොයියෝ කොහොමත් වරදිනකන් තමයි ඉන්නේ 😂අවුරුදු 74 ක් වරද්දපු එක ගැන බයියො ටොයියො මික් නෑ 😂.එක වචනයක් තමයි දැන් අවුල වෙලා තියෙන්නේ ..අම්බ ගොබ්බයො තමයි බයියෝ ටොයියෝ කියන්නේ 😅

  • @sameeramadushanka4214
    @sameeramadushanka4214 9 หลายเดือนก่อน +24

    තිස්ස සර් ඔබතුමා අපේ රටට වටිනා සම්පතක්... 🙏.... 🙏... 🙏..... සර්ට තෙරුවන් සරණයි......!

  • @k.k.d.m6288
    @k.k.d.m6288 9 หลายเดือนก่อน +27

    මාලිමාවට ජයවේවා. AKD ❤

  • @ryooe4964
    @ryooe4964 9 หลายเดือนก่อน +13

    ලංකාවේ දේශපාලකයෙක් පලවෙනි වතාවට 🇺🇸ලංකිකයන් ඇමතුවේ, අනික පලවෙනි 🇺🇸ගමන සැහෙන preassure එකකින් හිටියයි කියල හිතන්න පුළුවන්. අනුරගේ කතාවේ නෙවෙයි ඔය ප්‍රශ්නය ඇතිඋනේ, ගැහැණු කෙනෙක් අහපු ප්‍රශ්නයකට උත්තර දෙන්න ගිහින් තමා ඕක උනේ, අනික එවෙලේ හැම පැත්තෙම්ම ප්‍රශ්න අහන්න පටන්ගත්ත.

  • @jayasrirawan6907
    @jayasrirawan6907 9 หลายเดือนก่อน +67

    අපිට දැන් ඉංග්‍රීසි කතා කරන ..ලියන උන්ට වඩා..අනුර හොදා...උෘ අපේම එකෙක් නිසා..රට හදයි..අනුර AKD ..

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 9 หลายเดือนก่อน +16

    මාළිමාවට ජය!

  • @sasankaLK
    @sasankaLK 8 หลายเดือนก่อน +7

    අපිට දැන් ඉංග්‍රීසි කතා කරන ..ලියන උන්ට වඩා..අනුර හොදා.. ජයවේවා❤❤❤❤

  • @SirimewanEgodage
    @SirimewanEgodage 9 หลายเดือนก่อน +146

    වසන්තය එනවා සත්තයි ❤❤❤❤❤❤❤❤❤ජාතික ජනබල වේගයට ජය වේවා

    • @Achiya123
      @Achiya123 9 หลายเดือนก่อน +3

      😂😂😂😂😂

    • @HTJRrawana1
      @HTJRrawana1 9 หลายเดือนก่อน

      රටත් බෙදල භූමියත් මංකොල්ල කෑමට ඇමෙරිකාවට ඉංදියාවට පාර සකසන නිවට කුහක අවස්තාවාදී කපටි පාවාදෙන්නන් NPP සහ JVP ඉහල පෙලේ සිටින එවුන්.. මොවුන් ඉතා ශූක්ෂම ලෙස ලංකාවෙ ජනතාව රවටන්න උත්සහ දරමින් සිටිනව..රනිල්ගෙ ගෝලය අනුර බව දැනටත් පැහැදිලිවම පෙනෙනව.. ඉදිරියේදී තවත් පැහැදිලිවෙයි..

    • @neelkumarathunga9125
      @neelkumarathunga9125 9 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤

    • @supunwijekoon3780
      @supunwijekoon3780 9 หลายเดือนก่อน +2

      Enna dunnoth ne

    • @crick_World1722
      @crick_World1722 9 หลายเดือนก่อน

      @@supunwijekoon3780 Ai uba mona karannada😂

  • @aroundtheworld2570
    @aroundtheworld2570 8 หลายเดือนก่อน +5

    මමත් ඊශ්‍රායල් ඉන්නේ.රත්තරන් මිනිස්සු ඉන්නේ මෙහේ.කවදාවත් මෙහේ එකෙක් මේ රට දාලා එන්නේ නෑ.❤🇮🇱

  • @nipunshalinda7720
    @nipunshalinda7720 8 หลายเดือนก่อน +5

    සම්පත් ඔක්කොම තිබිලත් අපි නිකන්ම ඉන්නේ මේ රටේ හදන ආකල්ප නිසයි.... දුකයි.. දුකයි.... කියලා 2500වසරක් තිස්සෙම උගන්වන් ආපු නිසයි...

  • @nadunneranjana1680
    @nadunneranjana1680 9 หลายเดือนก่อน +118

    caption එකට emoji දාන්න පුලුවන් කියල admin දැනගෙන තියෙන්නෙ අද වගේ 😂

    • @foryou_foryou_
      @foryou_foryou_ 9 หลายเดือนก่อน

      @nadunnernjana1680 ,ඉතින් බොට පාන්ද😂

    • @hansa2001
      @hansa2001 9 หลายเดือนก่อน +13

      අම්මො ජෙප්පො 😂😂😂

    • @shan_p_dissanayake
      @shan_p_dissanayake 9 หลายเดือนก่อน +2

      😅😅😂

    • @KaveeLK
      @KaveeLK 9 หลายเดือนก่อน +2

      Kalin ewageth emoji thibba

    • @nadunneranjana1680
      @nadunneranjana1680 9 หลายเดือนก่อน

      🤔@@hansa2001

  • @newphonenewphone9363
    @newphonenewphone9363 9 หลายเดือนก่อน +27

    ලංකාවේ මෑත කාලීන යුද කෝලාහල සියල්ලම දේශපාලන උවමනාවන් වෙනුවෙන් සිතාමතා පාලකයන් නිර්මාණය කල ඒව....හොදම උදාහරණය දැන් අම්පිටිය සුමනගේ නාට්‍ය වගේ.... ස්තුති සර්ගේ පැහැදිළි කිරීමට

    • @tharindu6242
      @tharindu6242 9 หลายเดือนก่อน +3

      ඕකම ශානක්‍යන් ගේ නම කියලා කියන්න පුලුවන්නෙ කල්ලතෝනීයෝ🤣🤣

    • @dinusharajapaksha1663
      @dinusharajapaksha1663 9 หลายเดือนก่อน

      ඈ අවජාතක බල්ලෝ ,එතකොට රාසමානික්කම් කියන තොපේ මහා එකා ඒ පැතිවල සිංහල මිනිස්සු එලවලා දාන එකට අම්පිටියේහාමුදුරුවෝ හඬ නඟන එක වැරදිද, මේ රට හදන්ට තොපියි wagee උන් පව්ල් පිටින් මරලා දාන්ට ඕන බල්ලෝ වගේ

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 8 หลายเดือนก่อน

      අම්පිටියේ චීවරධාරියා ඉවර ගලෝල පුකට දෙකක් පයින් අණින් දෝණ

    • @dinusharajapaksha1663
      @dinusharajapaksha1663 8 หลายเดือนก่อน

      @@Veneziaapi-dx5hm අම්මා දෙමලෙක්ට රෙද්ද උස්සලා ජාතක උනු බල්ලෝ, ඒවා නම් හඳේ තමයි ,තොපි තමයි මේ රටට ශාපය දෙමලා ,තොගේ පව්ල් පිටින් විනාශ කරලා දාන්ට ඕන නැතිනම් මේ රට නිකන්ම පාවා දෙයි තොපි වගේ උන්

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 8 หลายเดือนก่อน +21

    ක්‍රියාවෙන් විනය පෙන්වපු මාලිමාව වෙනුවෙන් ඔබේ සහයක් දෙන්න.
    රට හරි අතට හරවයි කියන එකම විශ්වාසය ඔවුන්ම පමණයි 🙏🙏

    • @hirunaishan5467
      @hirunaishan5467 8 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

  • @shanakadevinda632
    @shanakadevinda632 9 หลายเดือนก่อน +8

    කරුණාකර සියලු දෙනාම වහල් භාවයෙන් මිදිලා. එක්ක අවස්ථාවක් මාලිමාවට දීල බලමු . මේ රට වෙනස් කරන්න පුළුවන්.

  • @lakminipremarathna5580
    @lakminipremarathna5580 9 หลายเดือนก่อน +11

    සර් වගේ තව විද්වත් මිනිස්සු ,රට ගැන හිතන මිනිස්සු අතලොස්සක් හරි ඇතිනේ..ඒ හැමෝම එකතු වෙලා මේ මෝඩ දේශපාලුවන්ගෙ බලයට අභියෝග කරන්න පුලුවන් විදිහේ ක්‍රියාමාර්ගයක් ගන්න.සර්ගෙ උදව්වට ගොඩක් අය එකතු වේව් එතකොට..

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 หลายเดือนก่อน +3

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾

  • @nasliibrahim3429
    @nasliibrahim3429 8 หลายเดือนก่อน +6

    පාර්ලිමේන්තුව රැස් වෙන හැම දවසකම උන්දැලාට පැය භාගයක්වත් Tom & Jerry දාල පෙන්නන්න ඕන... 😊

  • @srilankagemstones5685
    @srilankagemstones5685 9 หลายเดือนก่อน +7

    Gotata කඩෙ යන කාලේ මොලේ තිබුනෙ නැද්ද

  • @nimalkumara5675
    @nimalkumara5675 9 หลายเดือนก่อน +19

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 9 หลายเดือนก่อน +27

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾
    තිස්ස ජනනායක සර් කියන්නේ
    ඇත්තටම ඇත්ත.
    🇱🇰 රට ජාතිය ආගම එකමුතුකම
    නැගී සිටීමේ ශක්තිය 🇱🇰 දුර්වලතාවය.
    වහල් ගැත්තෝ ආත්මාර්ථකාමී වීම.

    • @chanaka520
      @chanaka520 9 หลายเดือนก่อน +2

      😂😂😂 රට ජාතිය එක පාරක් බේරගත්තෙ ඔය 😂😂😂😂

  • @user-qq9sn9kb2v
    @user-qq9sn9kb2v 9 หลายเดือนก่อน +8

    අනර්ඝ කියාදීම! ස්තුතිය !

  • @RAVANA724
    @RAVANA724 9 หลายเดือนก่อน +9

    සර් මාර දුකක් දැනුනා මෙක අහාලා. මාත් යුරෝපේ මේ දැන් Museum එකක parttime ජොබ් එකක් කරන්න ඇවිල්ලා ඉන්නකොට මේ සර් ගේ විඩියෝ එක බැලුවේ. අපේ ලාංකිකයන්ගේ ශ්‍රමය මෙහෙ මෙයාලා ඉතාමත් අඩු පඩි වලට ගන්නවා. මම අවුරැදු 4 Navy advanse course කට්ට කලා karala. පස්සේ වාරිමාර්ග වැඩ කරලා. අවුරැදු 6 hotels field එකේ ඉදලා. හැම රස්සාවක්ම කරලා ලංකාවේ ගොඩ යන්න රට වෙනුවෙන් දෙයක් කරන පුදුම විදියට නැහුනා. ඒත් අන්තිමට උරැම උනේ මේක. අපේ රටේ මෙච්චර දෙවල් තිබිලා අපි මෙහෙ ඔහේ වයසට යනවා. මෙහේ උන් අහානවා ඇයි මෙහෙ ඇවිල්ලා ඉන්නේ කියලා ලංකාව වගේ ඒච්චර හොද රටක් අතහැරලා. 😢 මෙවට අපිට උත්තර නැ සර්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 หลายเดือนก่อน +2

      🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾🥱👍🏾👌🏾👌🏾
      හරියටම හරි.
      ඇත්තටම ඇත්ත.

    • @chandimalakmali9577
      @chandimalakmali9577 9 หลายเดือนก่อน

      🎉🎉🎉🎉

  • @harshanirangika3005
    @harshanirangika3005 9 หลายเดือนก่อน +20

    සර්ගෙ කතාව සහතික ඇත්ත ❤

  • @ESSAY_LIBRARY
    @ESSAY_LIBRARY 8 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ කථාවනමි සමිපුර්ණ සත්‍යයි.👍තෙරුවන් සරණයි.🙏✅

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 9 หลายเดือนก่อน +64

    ජාතික ජනබලවේගයට ජයවේවා රනිල් රාජපක්ෂලා පන්නා දමමු මේක හරි විදියට වෙනස් කරමු

    • @gihanudayajith3744
      @gihanudayajith3744 9 หลายเดือนก่อน +5

      PunchiAmmage redda.🦬🦬🐂

    • @emanside3519
      @emanside3519 9 หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන්ම ❤💪

    • @udayadesilvadesilva4242
      @udayadesilvadesilva4242 9 หลายเดือนก่อน

      @@gihanudayajith3744 රාජපක්ෂ සරනාගතයෙක්🤮🤮

    • @sanjanamadhura
      @sanjanamadhura 9 หลายเดือนก่อน

      ​@@gihanudayajith3744😂😂😂😂 වහලා

    • @crick_World1722
      @crick_World1722 9 หลายเดือนก่อน +1

      @@gihanudayajith3744 ඇයි උබේ පුංචි අම්මද මැදමුලනේ රෙදි මහන්නේ 😂 GOBBAYA

  • @user-wm9wt2jq9v
    @user-wm9wt2jq9v 9 หลายเดือนก่อน +15

    සර් කියන්නෙ සම්පූර්ණ ඇත්ත..❤

  • @maduniroshi5483
    @maduniroshi5483 8 หลายเดือนก่อน +1

    මාත් ඊශ්‍රායල් ඉන්නේ සර් මේ මිනිස්සු මාර හොද ජාතියක් ඒවාග්ම නරකටත් නරකයි මිනිස්සුගේ තියෙන්නේ පුදුම එකමුතුවක්.මැරැනත් මේ අමාරැ අවස්ථාවේ අපි මෙයාලව අත ඇරලා එන්නේ නෑ.අපේ ලංකාවේ අය මේ දවස්වල ස්වෙච්ඡාවෙන් මෙයාලගේ වගා බිම් වලට උදව් කරන්න යනවා.ඊශ්‍රායල් දේශයට සාමය උදා වේවා.🙏🙏🙏🙏🙏🙏

  • @elenieleni3859
    @elenieleni3859 9 หลายเดือนก่อน +4

    ලංකාවේ උංගේ තියෙන්නේ ඊරිසියාවයි කුහකකමයි ඒකයි රටට එහෙම වෙලා තියෙන්නේ.ඊශ්‍රායල් මිනිස්සු ජාතියට ආදරෙයි තමන්ගේ කම තියෙනවා.

  • @lakshmanpinto813
    @lakshmanpinto813 9 หลายเดือนก่อน +3

    Thank You Very Much For Very Good Explanations .

  • @prabathstf111
    @prabathstf111 9 หลายเดือนก่อน +4

    ඉතිං සර් අපෙත් ආවෙ 2019 අන්තිම වතාවට රට බේරගන්න තිබ්බ වෙලාවෙ. මතක නැද්ද විරුවෙක් ගේන්න ෆ්ලයිට් කුලියට අරන් ආවෙ

  • @vinuraabeyrathne5885
    @vinuraabeyrathne5885 9 หลายเดือนก่อน +10

    මොකද admin මේ title එක හාලා තියෙන්නෙ emoji දාලා 🤣

  • @romiyojuliyatediee373
    @romiyojuliyatediee373 9 หลายเดือนก่อน +7

    ලංකාවේ සංරුංගල් හැදුවට කොමිස් නෑ කාක්කන්ට....

  • @danushkasri
    @danushkasri 9 หลายเดือนก่อน +17

    වරදක් නොමැතිනම් හදලා ගහමු මඩ.... *වචනෙක වැරැද්දට ඇයි මේ නගන හඩ... *කරමින් දහස් ගනනින් මුන් වැරදි වැඩ... *අරුතක් තියනවද ඇරියම ගදක පඩ....😂

  • @pasancamikanirmal9814
    @pasancamikanirmal9814 9 หลายเดือนก่อน +28

    මලිමාවට ජයවේවා

  • @srilankagemstones5685
    @srilankagemstones5685 9 หลายเดือนก่อน +5

    Gotata කඩේ යන කාලේ මොලේ තිබුනෙ නැද්ද

  • @orith589
    @orith589 9 หลายเดือนก่อน +3

    සර්ගෙ කතාව ඇත්ත ඊශ්‍රායලයේ මිනිස්සුගෙන් ගතයුතු හුඟාක් හොඳ දේවල් තියෙනවා .ඒත් අපේ මිනිස්සු ගන්නෙම නරක ටික ව්තරයි.⁣මේ දවස්වල යුද්ධයට යන්න බැරි මේ රටේ වයසක අය තරුණ අය තමයි ගොවිපලවල වැඩ කරන්නේ .මොකද ඒවයෙ හිටපු වෙනත් රටවල අය ආපහු ගිහින් නිසා .අපේ රටේ මිනිස්සු නම් කන්න නැහැ කිය කියා බලාගෙන ඉඳියි.අපේ රටට තියන ස්වාභාවික සම්පත් මේ මිනිස්සුන්ට තිබුනම් ඊශ්‍රායලය දිව්‍යලෝකයක් කරලා. ඒ රටට ආදරය කරන එක තමන්ගේ ජාතියට වෙන රටක කෙනෙක් ගෙන් වචනයකින්වත් අපහසයක් වෙනවට කැමති නැහැ .එයාලා අතර මොන මතභේද තිබුණත්.දිව්‍යලෝකයක් වගේ තිබුණු අපේ රට ලෝකය ඉදිරියේ හිඟාකන තත්ත්වයකට පත්කරපු හැමෝටම දවසක ස්වාභා දම් මතොව නිසි දඬුවම් ලබාදෙයි.හැබැයි රටේ මිනිස්සු තමන්ගේ ආකල්ප වෙනස් නොකර මොන නායකයො ආවත් වැඩක් නැහැ

  • @darshanicolambage6619
    @darshanicolambage6619 9 หลายเดือนก่อน +3

    සර් ඔබ තුමා වැනි අය රට වෙනුවෙන් ඉදිරිය වැඩ පිලිවෙලක් සකස් කරන්න . බුද්දිමත් මිනිස්සු සහය වේවි . අපේ දරු මුනුබුරන්ට රටක් හදමු.

  • @pradeeparuna3711
    @pradeeparuna3711 9 หลายเดือนก่อน +6

    අනුර ❤

  • @kumuduhewagama4306
    @kumuduhewagama4306 8 หลายเดือนก่อน +2

    සර් වැඩපිළිවෙළ කරගන්න අවුරුදු පහකට සහයෝගය දෙන්න කෙලින්ම පුංචි එවුන්ට කියන්න වෙන්න ඕන දේ එතකොට ඔබතුමා ගැන තවත් ආඩම්බර වෙන මිනිසුන් කොටසක් ඇති වෙයි.

  • @mudithabandara8575
    @mudithabandara8575 9 หลายเดือนก่อน +5

    බුදු සරණයි සර් 🙏🙏

  • @sureshcooray2569
    @sureshcooray2569 9 หลายเดือนก่อน +4

    අපි තව කොතෙක් කාලයක් අනුන්ට බැනබැන ඉන්නවාද?ඔබතුමා කිවුවා වැඩිහිටියන් හදන්න අමාරුයි,පොඩි උන් හදන්න ලේසියි.අපි වැඩිහිටියන් ලෙස ළමයින්ට දනාත්මකව සිතන්න පුරුදු කරමු,දිනක අපිත් ලෝකේ විශිෂ්ට ජාතියක් බව පෙන්වමු!!!

  • @hemsampathi671
    @hemsampathi671 9 หลายเดือนก่อน +10

    සර් මම ඊශ්‍රායල් අව්රුදු 6ක් ඉදල යුරෝපෙට ඇවිත් අව්රුදු 2ක් වෙනව.අදටත් මට එයාල කතා කරනව
    අපරාදෙ මේ වෙලාවෙ එයාලට උදව් කරන්න මම එහේ හිටිය නම් කියල දැන් හිතෙනව

  • @nimantharathnayaka6258
    @nimantharathnayaka6258 9 หลายเดือนก่อน +9

    නියම කතාව සර් israel අයගෙන් ඉගෙන ගන්න ගොඩක් තියනවා ...උන්ගෙ පොඩි උනුන් යුද්ධ හමුදාවේ අයට මාර එකමුතු යි😂😂

  • @malindupamodya1682
    @malindupamodya1682 9 หลายเดือนก่อน +5

    මගේ සර් ❤❤❤❤ මම හරිම අදරේයි

  • @chanakabandara2358
    @chanakabandara2358 9 หลายเดือนก่อน +2

    සර් කියන්නේ සම්පුර්ණ ඇත්ත සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-os5ll9ii2m
    @user-os5ll9ii2m 9 หลายเดือนก่อน +1

    Ape rate mulinma hitapu minissu ishayal vala inna yudeuvanta vada patta vaddo hitapu niyama sinhala jathiyak. Sarta theruvan saranai.❤

  • @chamiladilshan96
    @chamiladilshan96 9 หลายเดือนก่อน +18

    මෙතුවක් කල් රට කරපු එකෙක්වත් විශ්වස කරන්න නරකයි.අනුර කුමාරට ජංදේ දෙමු.

  • @slmicro3857
    @slmicro3857 8 หลายเดือนก่อน

    Aththa sir...❤❤THank you sir...💯🖤

  • @erandiasena1910
    @erandiasena1910 9 หลายเดือนก่อน +3

    Sir, Pl. tell your students that every action has a reaction equal and opposite direction. Advise them to think over before doing anything because there is a reaction towards them always. We were taught at our schools during the 1960s " Panina pera sitha balanu" in Kumarodaya book. And learn "Hinsaraya".

  • @HhhHhh-hk1ki
    @HhhHhh-hk1ki 9 หลายเดือนก่อน +6

    NPP ❤🇱🇰

  • @gamecenter9390
    @gamecenter9390 9 หลายเดือนก่อน +1

    ඔව් සර් ඔබේ කතාව සහතික ඇත්ත මගේ මල්ල. නැන්ද දෙන්න ම ඉන්නේ ඔය රටේ තවත් ගොඩක් අදුරන අය ඉන්නව එ හැමෝම කියන්නේ සර් කියපු දේම තමයි එ රටේ මිනිස්සු මා එක්කත් කථා කරනව ඒ අය ඇත්තටම ගොඩක් හොද මිනිස්සු ඒක මම අත් දැකීමෙන් දන්නවා❤ ..... මම ඉන්නෙ ඩුබායි වල ඔය රශ් රායල වටේ තියෙන හැම ජාතියකම මිනිස්සු ආශ්‍රය කරන ව අදටත් මට ඒ වෙනස ගොඩක් අත් දැකිමෙන් දකිනව න සර් හරි100%❤

  • @godaudapathiranaweerasena6962
    @godaudapathiranaweerasena6962 9 หลายเดือนก่อน +7

    කවදාද අපි බෙදිල ඉන්න එක නවත්වන්නෙ.

  • @bobcat6989
    @bobcat6989 8 หลายเดือนก่อน

    මැවුම්කාරයා හදුනාගන්න බැරි විද්‍යාව මොකටද?
    බිත්තරයකින් සත්වයෙක් බිහිවන්නේ කෙසේද?
    ජීවිතය/පන /ආත්මය යනු ඔබ ලැබූ දැනුම අනුව කුමත්ද? එය මවකගේ කුස ​​තුල සිටින බිලිඳාට ලැබෙන්නේ කෙසේද?
    මරණය යනු කුමක්ද?
    ඔබ දන්නදේ පිලිතුරු දෙන්න..
    ඔබේ අවසානයට පෙර ඔබ ආරම්භය දැන ගන්න! ස්තුති.

  • @samuelindrajith7471
    @samuelindrajith7471 9 หลายเดือนก่อน +1

    "මා තුළ පැවතියල්ලා, මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම් ඵල දරන්ට නුඹලාට බැරිය." - (යොහන් 15:4 [CBS-OV-1938])

  • @PereraAjith
    @PereraAjith 8 หลายเดือนก่อน +2

    2009 අපේ යුද්දේ අවසාන වෙලාවේ , රනිල් වික්‍රමසිංහ GSP සහණය ලංකාවට දෙන්න එපා කියලා කිව්වා . JVP එක අයවැය පරද්දන්න චන්දය දුන්නා , ඒ වගේ තමයි අපි .

    • @marasinghageperera1256
      @marasinghageperera1256 8 หลายเดือนก่อน

      ජවිපෙ නොහිටින්න යුද්දෙ කවදාවත් දිනන්න බෑ. එදා ජවිපෙ, හෙළඋරුමය සහ දේශප්‍රේමී බලවේග විතරයි රට නියම දිශාවට ගෙන ගියේ. හේතුව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් පරාද කිරීමයි .

    • @ssap3717
      @ssap3717 8 หลายเดือนก่อน

      Lapayaa nemeyi aka kale eda. @@marasinghageperera1256

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 9 หลายเดือนก่อน

    බුදු සරණයි සර් ❤❤

  • @tarzanwithscandinavia
    @tarzanwithscandinavia 9 หลายเดือนก่อน

    Thanks sir! Loku sewayak karanne! Ogollo deviwaruwage! ❤

  • @ShasinduKaveen
    @ShasinduKaveen 9 หลายเดือนก่อน

    Eka aththa sir prasidda radio karayoth eka allan gahanawa

  • @rayanfernando7184
    @rayanfernando7184 9 หลายเดือนก่อน +58

    ජාතික ජනබලවේගය බලයට එනඑකට ඔක්කොම බයවෙලා ඉන්නෙ 😂

    • @sameerachanaka5504
      @sameerachanaka5504 9 หลายเดือนก่อน +2

      මටත් ඔය හීනය පෙනුන තෙරුවන් වන්දනා කරල නිදාගනිද්දි සනීප උනා

    • @oshadajeewamith9811
      @oshadajeewamith9811 9 หลายเดือนก่อน +13

      @@sameerachanaka5504 ඔව්ද..😂 ඔයාගෙ වහල් කමට තෙරුවන් ගාවගන්න එපා .

    • @chanakathilan741
      @chanakathilan741 9 หลายเดือนก่อน +4

      @@sameerachanaka5504 අනේ ගොනෝ පව් තොගෙ දෙමව්පියො

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 9 หลายเดือนก่อน

      ​@@sameerachanaka5504ඔයා හොදට අල්ලන් නිදා ගන්න .අපිට ඒක හීනයක් නෙවෙයි .පුළුවන් නම් ජන්දෙ තියන්න කියහන්කො රනිල්ට . ඌ බයේ රෙද්දෙ මුත්‍රා පහවෙනවා.බයයි

    • @nimeshvishmika9280
      @nimeshvishmika9280 9 หลายเดือนก่อน

      ​@@sameerachanaka5504උබට ඒ හීනෙ පේනකොට බය හිතෙනව කියන්නෙ උබත් අර ජාතකේ අවුල් වෙච්ච තක්කඩි රැලේ එකෙක් තමයි.අපිනම් නිදාගන්නෙත් ඒ හීනෙ පෙනීයන් කියල

  • @donudumullage9538
    @donudumullage9538 8 หลายเดือนก่อน +3

    NPP ජයවෙවා

  • @ElectionEdgeSL
    @ElectionEdgeSL 8 หลายเดือนก่อน +1

    මාලීමවට ජයවේවා ❤️ සර් මේ රට හදන්න උදව් කරන්න❤ මේ රට මෙතෙක් උඩ පැන පැන කාපු පර දේශපාලුවන් ගෙදර යවන්න උදව් කරන්න.. ඔබතුමාත් එක පාරක් රැවටුනා ඒකෙන් සර්ගෙ චරිතෙටත් කැලලක් උනා.. ජයවේවා සර්❤

  • @prasadbeddage9173
    @prasadbeddage9173 9 หลายเดือนก่อน +3

    ග්‍රන්ති මිරිකලා වඳ කරන්න පුළුවන් කියලා කියපු විද්‍යාව sir නේද මේ.... රටක් ගොනාට අන්දන්න එදා කඩේ ගිහින් අද වැරදුන වචනයක් පස්සේ එලවනවා... 😅😅😅

  • @dhanu118
    @dhanu118 9 หลายเดือนก่อน +3

    Aye rajapakshalata kade yanna epa hodada sir😂😂😂😂

  • @vishwakamma9142
    @vishwakamma9142 9 หลายเดือนก่อน +5

    පක්ෂ දේශපාලනය ටියුෂන් පන්තිවල සිදු කිරීම වරදක්

    • @GARUDA047
      @GARUDA047 9 หลายเดือนก่อน +1

      ඔන්න ගොනා පුතා

    • @user-ji1xw6yo5b
      @user-ji1xw6yo5b 9 หลายเดือนก่อน +1

      මූ 2019 චන්දෙ කලෙ ගෝටට කඩේ ගිය හැටි මතකනෙ

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 9 หลายเดือนก่อน +25

    ලංකාවේ වෙච්ච එකම වැරැද්ද මේ අවු 75 ටම . .😂😂😂😂😂😂😂😂😂

  • @amilakasun5696
    @amilakasun5696 9 หลายเดือนก่อน +5

    ලංකාවේ මිනිස්සු මෙහෙම බෙදන්නෙ ඇයි මන්ද,🤔🤔🤔

  • @thusharidevika6113
    @thusharidevika6113 9 หลายเดือนก่อน +1

    Budu saranai srata

  • @nirmalchamara5126
    @nirmalchamara5126 8 หลายเดือนก่อน

    Sir i do 2006 a/l maths after i joined military as a soldier i remember what people told me when i join military ...

  • @malindupamodya1682
    @malindupamodya1682 9 หลายเดือนก่อน +7

    මගේ සර්ට මම හරිම අදරේයි❤❤❤

  • @sajan4792
    @sajan4792 9 หลายเดือนก่อน +7

    ඊශ්‍රායල් ජනතාව රටට ජාතියට ආදරෙයි.සිංහල මනිහා රට ජාතියට ආදරෙ කෙරුවොත් ජාතාවාදය.ඒක පිටුදකින්න නේද මාලිමාවේ පරමාර්ථය.ගොඩක් අය ජයවේවා කියන්නේ ඕයිකට තමයි

    • @user-yt3yr3ru3i
      @user-yt3yr3ru3i 8 หลายเดือนก่อน

      රටට ආදරය කරන්න. ජාතිවාදී ආගම්වාදී වර්ගවාදී වියයුතු නෑ

    • @sajan4792
      @sajan4792 8 หลายเดือนก่อน

      @@user-yt3yr3ru3i ඔයාගෙ අදහස ලෝකයෙන් වෙන් කරල රටට ආදරය කරන්නද

    • @user-yt3yr3ru3i
      @user-yt3yr3ru3i 8 หลายเดือนก่อน

      @@sajan4792
      මුලින්ම ඔයා
      රටට සත්‍ය වශයෙන්ම ආදරය කරන නියම දේශප්‍රෙමියෙක් වෙන්න.
      නියම දේශප්‍රේමින්
      ජාතිය ආගම කුලය වර්ගය අදාල කරගන්නේ නෑ.
      ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් හිතන්න.
      ඊශ්‍රායලය කියා රටක් තිබුනෙ නෑ
      පලස්තීනයේ ඉතිහාසය කියවාගන්න .
      ලංකාවට මුල්ම මිනිහා කොහේ ඉදන්, කවදා ආවාද කියා ඔබ දන්නවාද

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 8 หลายเดือนก่อน

    අන්න ඒකට කැමතියි ..වැරදි වෙන එක සාමාන්‍ය දෙයක් ..නැවත සිදු නොවෙන්නට ,එය හදාගමු ..

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 9 หลายเดือนก่อน +36

    උතුරයි නැගෙනහිරයි ඊශ්‍රායල් කාරයින්ට කොන්තරක් පදනම මත ලියා දිමට කැමැත්තෙමි❤❤❤❤😂😂😂😂

    • @rashmikavisha
      @rashmikavisha 9 หลายเดือนก่อน

      Kelawagannada

    • @sandarekarathnayeka2465
      @sandarekarathnayeka2465 9 หลายเดือนก่อน +6

      @@rashmikavisha ඉන්න ජාති දෙක කෙලින්න හදන එකේ මොකෝ දුන්නම රටත් දියුනුයි

    • @lakshmanpinto813
      @lakshmanpinto813 9 หลายเดือนก่อน +1

      We must Get Help of ISRAEL To DEVELOP Our COUNTRY ??

    • @ajithkumaraherath853
      @ajithkumaraherath853 9 หลายเดือนก่อน +2

      Palastineka gaha wele owa okkoma dala me lankawa allaganillako.. apita me higana jeevithe gawala epa wela inne.

    • @sandarekarathnayeka2465
      @sandarekarathnayeka2465 9 หลายเดือนก่อน

      @@ajithkumaraherath853 🙏🙏🙏🙏🙏🙏🙏

  • @奇妙weird2024
    @奇妙weird2024 8 หลายเดือนก่อน +1

    අනේ සර් රාවණා තාම බුදිද? මං ආසම ඒවගේ කතා අහන්න .

  • @ishanivm
    @ishanivm 9 หลายเดือนก่อน +7

    මිනිස්සුන්ට වෙනස් වෙන්න අවස්ථාව තියෙනවා. තිස්ස ජනනායක මහත්මයත් නිවැරදි පැත්තෙ සිටගෙන සිටින බව පෙනෙනවා. ඔව් අනිවාර්යයෙන් මේ රට වෙනස් කල යුතුයි. ඒ සඳහා දැනට පෙනෙන්නට ඇති එකම විකල්පය නොව විසඳුම AKD ප්‍රමුඛ NPP🧭 එක විතරයි ආයුබෝවන්ඩ. රටට ජය 👍✌🧭✌

  • @Realeye66
    @Realeye66 8 หลายเดือนก่อน

    මම ඊශ්‍රායලයට විරුද්ධ කෙනෙක් නෙමේ මං ඊශ්‍රායලය දියුණුව බොහොම ඉහලින් අගය කරනවා නමුත් මම මේ සර්ගෙන් අහන්ඩ කැමතියි අහිංසක මිනිස්සුන්ගේ ඉඩකඩම් බලාත්කාරයෙන් පැහැරගැනීම ගැන , සර් monada දන්නෑ හිතන්නේ නේ

  • @DahamBalasooriya
    @DahamBalasooriya 8 หลายเดือนก่อน

    මෙයා ට හරි අනුකම්පාවයි ඊශ්‍රායලය ගැන හරි දුකයි.

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 9 หลายเดือนก่อน +1

    Respect sir 🙏❤️🇮🇹

  • @Vidunadias-ms3lm
    @Vidunadias-ms3lm 9 หลายเดือนก่อน +1

    Tissa sir...❤

  • @user-jt2ov8ec8g
    @user-jt2ov8ec8g 9 หลายเดือนก่อน +1

    Aee sir loke balagathuma yanthara hadane kattadiyoo awa hadane lankawe

  • @christinamay9486
    @christinamay9486 9 หลายเดือนก่อน

    සර් ගොඩ්ක් පින්. ර්ටෙ මිනිස්සු එක්තු වෙන්න කලින් තමන්ගේ ගෙදර මිනිස්සුත් එකතු වෙන්නෙ නැති රට්ක මිනිස්සු
    ඔබ්තුමාට් ජෙසු පිහිටයි

  • @contentofall.withprevin7899
    @contentofall.withprevin7899 8 หลายเดือนก่อน

    Please Sir ලෝකය ගෝලයක් ද පැතැලි ද පැහැදිලි කරන්න

  • @chenukanethushara9317
    @chenukanethushara9317 8 หลายเดือนก่อน

    Watina kathawak sir respect sir

  • @dinukamadushan7364
    @dinukamadushan7364 9 หลายเดือนก่อน

    sir, chemical weapons kiyanne monawada? white prosperous, black prosperous gana kiyala denna ko dawasaka video ekain, igena ganna deyak ahaka yan na

  • @randikadayan2112
    @randikadayan2112 9 หลายเดือนก่อน +1

    🙏💛

  • @latha3121
    @latha3121 9 หลายเดือนก่อน

    Satisfy with you to get selected the corret path

  • @athulaathula1463
    @athulaathula1463 9 หลายเดือนก่อน

    Ela bo

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 9 หลายเดือนก่อน +1

  • @jayasrichinthaka4861
    @jayasrichinthaka4861 9 หลายเดือนก่อน +14

    විවි ඉන්න කාලෙ උඩ ඇඳේ නිදාගනිපු අකුදි ගැන හොඳටම දන්න කෙනෙක්😊

  • @elecronicsection
    @elecronicsection 9 หลายเดือนก่อน

    ithin sir api ekekuta ekek inna set ekak hadamuko... kollo innawa thamath ratata adare un.

  • @chathuramaduranga5326
    @chathuramaduranga5326 9 หลายเดือนก่อน +1

    ❤🙏

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 9 หลายเดือนก่อน

    Sir apata margaya penwanna.api wenas wennam ❤❤❤

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 9 หลายเดือนก่อน +28

    මාලිමාවට ජයවේවා රට වෙනුවෙන් ,,,

  • @ruwansandamal782
    @ruwansandamal782 9 หลายเดือนก่อน

    electricity board ekata saha lankawe anek ayathana walata transformer hadanne koheda kiyala dannawada ob thuma ? ewa hahanne lankawe Lank Transformer company ye lakawata witharak neme ratawala gananawakata yawanawa dannawada