ඈත සොදුරු ලොවක් ඇතේ.....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มิ.ย. 2018
  • ඈත සොදුරු ලොවක් ඇතෙ ..
    ඈත සොදුරු ලොවක් ඇතේ ..
    එහි සුව නිවහනක් වෙතේ ..
    ඒත් මගේ කැකුළු පුතේ ..
    එහි යන්නට වරම් නැතේ ..
    සෙනෙහෙ පිරුණු ඔය දෙනෙතේ ..
    අවිහිංසක ලොවකි පුතේ..
    ඒ ලොව මත රැදුණු හිතේ .
    සැදී නිවහන සුවය දෙතේ ..
    ඉහට උඩින් නිල් අහසේ ..
    රූබර සද තරග ඉසේ ..
    වනන්තරේ හොර රහසේ ..
    කිරි සුවදක රුව දිලිසේ .

ความคิดเห็น •