අපේ ලස්සන ඉරිදා දවසක් ගෙවුන හැටි👪 Day in my life / How We Spend Lovely Sunday🌸 Daily Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น •

  • @AIAttanayake
    @AIAttanayake 5 หลายเดือนก่อน +20

    දියුණු වෙන් දියුණු වට පත්වෙවා. ලස්සන සුන්දර පවුල් ජීවිතයක් ගත කරන ඔයාලා ට තෙරුවන් සරණ යි.

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤ ආදරෙයි teruwan sarani

  • @madumadushani6578
    @madumadushani6578 5 หลายเดือนก่อน +8

    ඔයාලගෙ වීඩියො බලද්දි හිතට ලොකු සතුටක්, සැනසීමක් දැනෙනවා.❤️

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤ ආදරෙයි

  • @nomadicdiary
    @nomadicdiary  5 หลายเดือนก่อน +1

    th-cam.com/video/mX6renJE-jw/w-d-xo.htmlsi=J_mN-eiv_JLevViz
    අපේ ලස්සන ඉරිදා දවසක් ගෙවුන හැටි👪
    Day in my life / How We Spend Lovely Sunday🌸 Daily Vlog

  • @madushishashikala8809
    @madushishashikala8809 5 หลายเดือนก่อน +2

    ඇත්තටම ආසයී ඔයාලගේ වීඩියෝ බලන්න හරිම චාම් ලස්සන පවුලක් ❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤

  • @samindirathnayake3733
    @samindirathnayake3733 5 หลายเดือนก่อน +2

    Keep up your good work.. හරිම අහින්සක ලස්සන family එකක් .🎉🎉🎉🎉❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +2

      ❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @MadusankaBandara-mt6um
    @MadusankaBandara-mt6um 5 หลายเดือนก่อน +4

    දිගටම කරගෙන යන්න ලස්සනයි .අයියා අක්කී ❤️😊

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤ ආදරෙයි

  • @Cuteoders123x
    @Cuteoders123x 5 หลายเดือนก่อน +4

    ශෝයි බුදු සරණයි අක්කා❤
    ආදරේ තුන් දෙනාටම 😊
    අක්කි ලස්සන වෙලා 😊

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤ ආදරෙයි budu sarani

  • @pubudu3235
    @pubudu3235 5 หลายเดือนก่อน +2

    හරිම රසපාටයී කෑම ❤❤❤❤
    ආදරෙයි .....💖💖💖💖💖💖💖

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤ adarei

  • @learning.sinhala
    @learning.sinhala 5 หลายเดือนก่อน +3

    Such a beautiful family. Love your videos 💕

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @dewindipushpika1997
    @dewindipushpika1997 5 หลายเดือนก่อน +2

    Ada video akath lassanai digatama video genna

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 5 หลายเดือนก่อน +2

    Happy to watch your videos. Very united and beautiful family. Wishing you guys a blessed future.

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤ ආදරෙයි... lov u...

  • @DanukaVideo-ll6cb
    @DanukaVideo-ll6cb 5 หลายเดือนก่อน +2

    හැමදාම සතුටින් පරිස්සමේන් ඉන්න ❤️👌බුදු සරණයි ඔයාලට

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤ ආදරෙයි

  • @ishuPrem-w2n
    @ishuPrem-w2n 5 หลายเดือนก่อน +1

    පෑන් කේක් batter එකට කහ කුඩු පොඩ්ඩක් mix කලානම් හරිම ලස්සන පාටක් එනවා.... ❤️😍

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      kaha damma dear...local kahada koheda pata na 🤭🤭thank you ❤❤❤

  • @lakshithasadaru4453
    @lakshithasadaru4453 21 วันที่ผ่านมา

    Seman walata godak wathura danna epa❤❤

  • @Lifewithdilini-w3z
    @Lifewithdilini-w3z 4 หลายเดือนก่อน +1

    මම නම් නංගියෝ කිරි කොස් කන්න ගොඩාක් ආසයි මම කිරි කොස් හදන්නේ .මුලින්ම කොස් ටිකයි කොස් ඇට ටිකයි සුද්දා කරගෙන භාජනයට දාගන්නවා ඊට පස්සෙ කොස් වලට රටලුනු අමු මිරිස් කරල් කරපිංචා රම්ප කුරැදු පොතු උලුහාල් කහ කුඩු මිරිස් කුඩු ලුණු කුඩු සුදුලුනු දාලා දිය කිරෙන් තම්බ ගන්නවා තැම්බූනාට පස්සෙ මිටි කිරි දාලා නටව ගන්නවා ඊට පස්සෙ තාච්චියට තෙල් ටිකක් දාලා රත් වුනාට පස්සෙ අබ ඇට ලුනු ටිකක් කරපිංචා ටිකක් වියළි මිරිස් කරල් ටිකක් දාලා තෙම්පරාදු කරගන්නවා ඊට පස්සෙ කිරි කොස් වලට දාලා කලවම් කරගන්නවා කිරි කොස් වලට ගැලපෙන්නේ කට්ට කරවල තෙල් දාලා 👍 ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි නංගී ❤

    • @nomadicdiary
      @nomadicdiary  4 หลายเดือนก่อน +1

      thank you oyage recipe ekata akke..welawaka meka try karla balanam...❤❤❤❤ thank you . bs.

  • @piusandipani8116
    @piusandipani8116 5 หลายเดือนก่อน +1

    Akke thel danne nethuwa aba witharak bedala kudu karala dala balanna ehemath rasai .oyalage family eka harima shok .budusaranai

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤ ආදරෙයි

  • @Hansi0909
    @Hansi0909 5 หลายเดือนก่อน +2

    කහට වැඩියෙන් දාලා තේ බොනකොට තමයි රසම❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      hmmm ow eka aththa..thank you ❤❤❤❤ ආදරෙයි

  • @anth8075
    @anth8075 5 หลายเดือนก่อน +1

    I recently addicted to your videos very simple

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @chathuridishani4035
    @chathuridishani4035 5 หลายเดือนก่อน +2

    අදත් නියමයි 👍 😅

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤ ආදරෙයි

  • @lakminihewawitharana4981
    @lakminihewawitharana4981 5 หลายเดือนก่อน +2

    Nangiya pan cake hadana kota batter ekata kaha tikak da ganna..ethakota lassana patak enawa...adu paduwak kiwwa kiyala hithanna epa❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      Thank you ❤❤❤ ආදරෙයි❤😘

  • @DilekshaJayamali
    @DilekshaJayamali 5 หลายเดือนก่อน +1

    මං ආසම කෑම තමා කිරිකොස්😋අපේ අම්මා හදන්නෙ කොස් ඇටත් කපල දාල එතකොට තමා සස අනේ❤😋

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤ ආදරෙයි apit kos ata daala hadala tiyenwa..ow ehemat godak rasai

  • @MadusankaBandara-mt6um
    @MadusankaBandara-mt6um 5 หลายเดือนก่อน +2

    පලවෙනි comments එක මගෙන් ❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤ ආදරෙයි

  • @Dgpdammikadimbulwala
    @Dgpdammikadimbulwala 5 หลายเดือนก่อน +1

    Kiri kos kamu😊😊😊hariima shock ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤asaven balanne oyalage vedio aadarei❤❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @kavindayasewmini-rm4bp
    @kavindayasewmini-rm4bp 5 หลายเดือนก่อน +3

    Eththtma oyala ape gewall laga hitiynam shoi anee 🥰 aba dkkhmnm kela giluna. Doniya kana vidiha thmi maru ❤️ ape gedranm cos gas 2k thiyenwa paranai eka dnnm gedi hdenwa adui eth ape kiriaththa hitpu dwswla eke gedi godk hduna eya cos nathi hamotama ewa eyama kadala bedala denwa.mta ithin oka dkkhma eywath mathak una. Ane eththtma oyal denna marma vidihta galpenwa.mge boyth oye wge akke mn meka eytath pennmko . Budu sarnai godk adrei oylta sathutin parissmta inda . Math thwa awurudu 6kin wge bdla oyla wge geewthwenda godk aswen perum purnwa thama mn campus. ❤️💐🫶🥺

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +2

      oyage campus wada sarthaka karaganna...oyage kiriaththa karala tiyena de nam godak pin wadak..dunnot tami deyak labenne..oyage okkoma balaporottu sarthaka wenna kiyala wish karanwa,,❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @ruchimuthuthanthree9534
    @ruchimuthuthanthree9534 5 หลายเดือนก่อน +3

    කිරි කොස් එක දිය කිරෙන් තම්බලා..මිටි කිරි දාලා..ඉතුරුවට පස්සේ..තෙල් දාලා ගන්න...එතකොට තමයී රස...

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      api try karala balanam dear oya me kiuwa wideya...thank you ❤❤❤❤ ආදරෙයි

  • @suranisulakshika8350
    @suranisulakshika8350 5 หลายเดือนก่อน +1

    Man godaak kal idala video balanwa eth ada thama comment ekak danne❤😊godak dewal igena ganna puluwan mata nam 😊❤budusaranai akkata,aiyata wagema chuti donitath❤😊

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤ ආදරෙයි

  • @SLjungle
    @SLjungle 5 หลายเดือนก่อน +1

    ගෙදර ඉන්දන් එක එක ජාතියේ කෑම හදන වීඩියෝම ඕනි ❤ ඒ වීඩියෝ විතරයි මන් බලන්නෙ 😁 අයියෙ,අක්කෙ ❤️🙂

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤ thank you dear...ආදරෙයි

    • @k.p.k.s832
      @k.p.k.s832 5 หลายเดือนก่อน

      මමත් ආසම day vlog වලට

    • @Sharadhachamathka
      @Sharadhachamathka 5 หลายเดือนก่อน

      Me too

  • @Hasith640
    @Hasith640 4 หลายเดือนก่อน +2

    කොස් කපලා තියන ලොකු 🤭 අපිනම් පොඩිවට ඉරු කපලා මිටිකිරි දාන්න කලින් පොඩ්ඩක් හැන්දෙන් තලා ගන්නවා එතකොට හොදයි. කොස් ඇටත් දාන්න රස වැඩී එතකොට.

    • @nomadicdiary
      @nomadicdiary  4 หลายเดือนก่อน

      thank you ❤❤❤❤

  • @amaaslifestyle
    @amaaslifestyle 5 หลายเดือนก่อน +1

    rata inna minissu dannawa freezer fridge wala dala kochchara kanawada kiyala. kiri kos mathak weddith asai ❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      hmm..rata innkota ethin hamoma wage meal prep hadala tiyagna ekane dear karnne..week ekema kama tika eka dawse hadala freez karla tiyganwa..❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @nethumiprabhasha5876
    @nethumiprabhasha5876 5 หลายเดือนก่อน

    Malluma kola patin ganna.oyalata budu saranai.

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน

      thank you ❤❤❤❤ ආදරෙයි budu sarani dear

  • @SandeshVideo
    @SandeshVideo 5 หลายเดือนก่อน

    Ape paththe kos goda hamadama visikkanawa wetila ..❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      aparade 😥😥 ❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @JanithaPrashd
    @JanithaPrashd 5 หลายเดือนก่อน +1

    වෙසක් 😊

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน

      poddk late una video ekak..ane ganan gnna epa..😘thank you ❤❤❤❤ ආදරෙයි

  • @NadeeshaMadushani-i1v
    @NadeeshaMadushani-i1v 5 หลายเดือนก่อน

    මම පරක්කුයි 😂
    අදත් ලස්සනම ලස්සනයි අපෝ මම නම් කහට අදි මාත්‍රා දාලා බොන්නෙ..සුපිරි අයියා❤❤ සතුටින් පරිස්සම් ඉන්න ජීවිතේ ලස්සනට විදින්න දන්න හරිමනිහතමානී..පවුලක් මම පවුද්ගලිකව ගොඩාක් ආසයි ආදරේයී ❤❤❤❤ බුදු සරනයි අල්ලාහ් දෙවියන් ගෙ පිහිටයි ❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤ ආදරෙයි budu sarani dewi pihitai

  • @sandyakumari2865
    @sandyakumari2865 5 หลายเดือนก่อน +1

    Waradi hoyanawa kiyala hithanna epa...oya widiyata thambanna thamai kapanne...උයන්න කොස් මදුල දිග තීරු හරි පොඩ්ඩක් ඇලයට හරි තමයි කපන්නේ ......එතකොට ලස්සනයි ...❤ඔයා හදපු කෑම වේලත් රසම රස පාටයි හොඳේ 😊😊😊😊❤❤ඔයාලා ගාල්ලේ කොහෙද මමත් ගාල්ලේ 😊😊😊😊❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      api galle dadella..oya..? ❤❤❤❤ thank you dear...ආදරෙයි

    • @sandyakumari2865
      @sandyakumari2865 5 หลายเดือนก่อน

      @@nomadicdiary mama .walahanduwe...pinnaduwa ta මෙහා 🤗

  • @madushantwologin9905
    @madushantwologin9905 5 หลายเดือนก่อน +2

    කොස් ☝ 100ක් වෙනවා ඇති අපේ පැත්තෙත් කොස් මල්ලක් 100ක් වගේ වෙනවා 😋😋😋 සුපිරි කෑම ටික මමත් ආය ඔහොම අලවනවා වෙසක් කුඩුවා එතකොට ලස්සනට පිලිවෙලට අලවන්න පුලුවන් බායි 🖐️

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @NirashaGimhani-q5b
    @NirashaGimhani-q5b 5 หลายเดือนก่อน +3

    සැමන් උයනකොට තක්කාලි දාන්න එපා නංගි මාලු උයනකොට වගේ ගොරක සුදුලූනු ගම්මිරිස් එකට අබරලා තෙම්පරාදුවට දාන්න කලු පාටට මාලු වගේ උයන්න හොද්ද නැතුව බොරේට ගන්න තක්කාලි නම් දාන්නම එපා උයලා රස බලන්නකෝ❤️❤️කිරි කොස් උයනකොට උලුහාල් ටිකක් දාන්නත් අමතක කරන්න එපා❤️❤️❤️❤️ තෙරුවන්සරනයි ❤️

    • @rajithameegahamulahena5012
      @rajithameegahamulahena5012 5 หลายเดือนก่อน +1

      Ai Thakkali Dannama epa kiynne? Ushna wadi nisada

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤ thank you dear...ආදරෙයි budu sarani

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤ thank you dear...ආදරෙයි

    • @Hasith640
      @Hasith640 4 หลายเดือนก่อน +1

      උශ්න වැඩි උනත් මන් නම් සැමන් වලට තක්කාලි දානවාමයි.

  • @AmaliSugandika
    @AmaliSugandika 5 หลายเดือนก่อน +1

    😊😊

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @nilanthanilantha-u6o
    @nilanthanilantha-u6o 5 หลายเดือนก่อน +2

    Poddak hom ruwar ekak gendako

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      home tour karna epa kiyla kenek kiuwa..eya epa kiyapu hetuwa prayogikai..a nisa home tour karnne natte

    • @nilanthanilantha-u6o
      @nilanthanilantha-u6o 5 หลายเดือนก่อน

      @@nomadicdiary e moko e ai ge pennanda epa kiuwada e kena

  • @SanjeewPrashath
    @SanjeewPrashath 5 หลายเดือนก่อน +1

    Adahan ban😂😂😂

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ohoma inna 😥😥😥😥😭😭😭

    • @SanjeewPrashath
      @SanjeewPrashath 5 หลายเดือนก่อน

      @@nomadicdiary yako adanna😭nemei kiwwe Saman tin eke piyana adahan ban kiyala kiwwe oya🙈

  • @ShanusLifeSL
    @ShanusLifeSL 5 หลายเดือนก่อน +1

    Mageth asama kemak kiri kos ❤ oylage video vlata abbahi wela dn

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +2

      ❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @gaye845
    @gaye845 5 หลายเดือนก่อน +1

    Kahata wedipura demmama Tama Rasa...apith ehema asae...ape hithvala kahata nane....neda aiya Akka......

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ow eka nam aththa..ape hith vala oya kahata nane...❤❤❤ ❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 5 หลายเดือนก่อน +1

    ඊයා කියන්නේ මොකෝ අපිත් ඕන තරම් රෑට ඉතුරු වෙන ඒව උදේට රත් කරල කනවා. ❤🥰 සමහර වෙලාවට පොලොස් එහෙම හදලා ෆ්‍රිජ් එකේ තියල දවස් දෙක තුන, රත් කරලා කන අවස්ථා ඕන තරම් තියනවා🤭

    • @RoshanLakmal-r6k
      @RoshanLakmal-r6k 5 หลายเดือนก่อน +2

      අනේ ඔව්.පොලොස් උයපුදාට පහුවදා තමා ගොඩක්ම රස...😀

    • @sachiniweerasekara4853
      @sachiniweerasekara4853 5 หลายเดือนก่อน +1

      @@RoshanLakmal-r6k ouuuuu🥰

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      hmm..ow dear..rata inna aya meal prep kiyala karannet okama tami...satiyema kama eka dawse hadala freez karala passe rat karn kanawa.... kohomat polos , amba curry wage ewa dawsk witra geyama tmi hodatama rasa enne ❤❤❤❤ thank you dear...ආදරෙයි

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤ thank you dear...ආදරෙයි

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      hm ow polos . amba dawsk witra geyama tami rasa wadi.........❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @hirunifernando2585
    @hirunifernando2585 5 หลายเดือนก่อน +1

    Mama pregnant akke.. mama inne Nederland.. oyalge vedeyo nitharma blnwa…. Oyala 3 hamadama sathutin nirogi jeewithyak pathnawa🙏 matath me dawas wala kirikos kanna asai eth mehe nah😢

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      parisamin inna oya..ane oya lankawe hiteya nam hadala genat denawa..parisamin inna..asa asa kama hamadeyakma kanna bonna labewa..teruwan sarani oyatai panchatai...thank you ❤❤❤ adarei

  • @jeewanipoornima3181
    @jeewanipoornima3181 5 หลายเดือนก่อน +2

    Samagiyen Sathuten inna lassana paulak oyala ❤❤❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @craftyowl148
    @craftyowl148 5 หลายเดือนก่อน +3

    අපේ ඉඩමේ කොස් ගස් 6;ක් තියනවා. ගස් හයේම ගෙඩි තියනවා. ඉදිල වැටිලා යනවා වවුලෝ කනවා.

    • @S68688
      @S68688 5 หลายเดือนก่อน

      Vikunannako kos😊

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤ ආදරෙයි

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      👌👍👍

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 5 หลายเดือนก่อน +1

    Adare oyalata ape paththe kos bag 1 , (100 )❤❤❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤ ආදරෙයි

  • @madu363
    @madu363 5 หลายเดือนก่อน +1

    ❤🖤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      Thank you ❤❤❤ ආදරෙයි❤😘

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 5 หลายเดือนก่อน +1

    ❤🎉🎉🎉

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @Nisansala-c9v
    @Nisansala-c9v 5 หลายเดือนก่อน +1

    🌶️ කරල් ටිකක් බැදලා පපඩම් ටිකකුත් තිබුනා නම්....................😊

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @jeewansanjaya3613
    @jeewansanjaya3613 5 หลายเดือนก่อน +1

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน

      thank you ❤❤❤❤ ආදරෙයි

  • @Samidisajeevlogs
    @Samidisajeevlogs 5 หลายเดือนก่อน +1

    අක්කේ කිරිකොස් හදනකොට කොස් තීරු කැපුවහමත් හොදයි ආයි හදනකොට එහෙම කරල බලන්නකො ❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      aniwaren me wideytat hadala balanam..thank you ❤❤❤❤ ආදරෙයි

  • @DilkiMadushika-m8r
    @DilkiMadushika-m8r 4 หลายเดือนก่อน

    සැමන් උයද්දි තක්කාලි දාන්න එපා අක්කේ, ගොරකා දාන්න මොකද සැමන් උෂ්ණ අධික.කෑමක් තක්කාලි දැම්මාම තවත් වැඩි.

  • @ayeshadilhanifernando4148
    @ayeshadilhanifernando4148 5 หลายเดือนก่อน +4

    අපේ පැත්තේ කිරි කොස් කපන්නේ දිග අතට ඉරු වගේ අක්කේ කොස් ඇටත් දානවා
    ඔය වගේ ඔක්කොම දාන දේවල් දාලා ගම්මිරිස් දාලා දිය කිරෙන් තම්බගෙන මිටිකිරි දානවා
    අන්තිමට වෙන භාජනයකට තෙල් දාලා ළූනු, සුදුළූනු, කරපිංචා, අබ, කෑලිමිරිස් දාලා ළූනු හොදට බැදුනම තෙම්පරාදුව කොස් එකට දානවා
    දවසක එහෙමත් හදන්නකෝ වීඩියෝ එකක
    ඔයාලා හදන විදිහත් රසායි
    ❤❤❤❤❤❤❤
    සුභ පතනවා ඔයාලා තුන්දෙනාටම

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      oyage recipe eka api dawska try karanm dear,,,❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @IrajAdithya
    @IrajAdithya 5 หลายเดือนก่อน +1

    අපේ පැත්තේ කොස්,කොච්චි,පලා වර්ග Free කැලෙම් වැවෙන් තමා හොයාගන්නේ😊😊

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      harima wasanawak eka nam..❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @OkinduMindinu
    @OkinduMindinu 5 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤ ආදරෙයි

  • @SadamaliSadamali-he4wc
    @SadamaliSadamali-he4wc 5 หลายเดือนก่อน +1

    පවු අනේ හරි අහිංසකයි ඔයාලා කිරි කොස් එකට කොස් ඇට ටිකක් දන්න මම අස එහෙ කන්න

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤ ආදරෙයි

  • @LihiniLihini-pw1mi
    @LihiniLihini-pw1mi 5 หลายเดือนก่อน +1

    😢Fan cake hadnne ohma newn.kisima lassnnakna ewage

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +4

      Dear Fan cake 🤣 newai pan cake....ane api pan cake lassanata hadane kohomada kiyala nam danne na..amutuwen kohomada lassanata hadanne...❤❤

    • @Dgpdammikadimbulwala
      @Dgpdammikadimbulwala 5 หลายเดือนก่อน

      Fan cake😂😂😂😂​@@nomadicdiary

    • @sachiishani4321
      @sachiishani4321 5 หลายเดือนก่อน

      ​@@nomadicdiaryFan cake😂

  • @fairygirl332
    @fairygirl332 5 หลายเดือนก่อน +6

    Malluma godak malawanna epa nangi kirikos hadanakota gammiris ata tikak danna

  • @-mz7vt
    @-mz7vt 5 หลายเดือนก่อน +1

    අපේ පැත්තේ නම් කොස් ඕන් තරම් තියේ😊❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +2

      eka nam hoda news ekak..harima watinawa eka❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @Cyber_critic
    @Cyber_critic 5 หลายเดือนก่อน +1

    අනේ ඔය වගේ තදින් වහින වෙලාවක ලස්සනට වහින සද්දෙ විතරක් record කරල දාන්නකො. Music මොනවත් නැතුව , කතා කරන්නෙත් නැතුව වැස්ස සහ අවට පරිසරය විතරක් පේන්න හොදට වැස්සෙ සද්දෙත් එක්ක video එකක් දාන්නකො.

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      hmm..api try karanam dear..aththama eka maara feel ekak..apit harima asa deyak..hrima calm...❤❤❤❤ thank you dear...ආදරෙයි

    • @Cyber_critic
      @Cyber_critic 5 หลายเดือนก่อน

      @@nomadicdiary Thank you so much. මම ඉන්නෙ sweden වල. මෙහෙ කවදාවත් ලංකාවෙ වගේ මොරසුරන වැසි නැ. ලාවට drizzling විතරයි. කුඩයක් වත් නැතුව යන්න පුලුවන්. මම කවදත් හරිම ආසයි වහින සද්දෙට. වැස්ස වහලෙට ජනෙල් වලට වැටෙන සද්දෙට. මට හරියට miss වෙනව වැස්ස සද්දෙ. ඔයාගෙ ගෙදර වහලෙට වතුර වැටෙන සද්දෙ හරි ලස්සනයි. හොදට වහින සද්දෙ ඇහෙනව. ගොඩක් youtube වල තියෙන rain sounds වල පොඩි වහින සද්දයක් නැවත නැවත play වෙනව loop එකක් වගේ. හරියට realistic නැ.
      පුලුවන් උනොත් හොදට වහින වෙලාවක වහින සද්දෙ අවට පරිසරය එක්ක video කරල දාන්න. ඒවට කැමති ගොඩන් අයත් ඇති. ලංකාවෙන් පිට ඉන්න ගොඩක් අයට ලංකාවෙ වැස්ස මතක් වෙනව ඇති. 💚

  • @MpkHarshani-n2p
    @MpkHarshani-n2p 5 หลายเดือนก่อน +1

    Plastic pawichiya adu karanna

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @Anuherath683
    @Anuherath683 5 หลายเดือนก่อน +1

    පොඩි ගෑස් ලිපක් ගන්න තියෙන්නෙ..ලොකු ගානක් යන්නෑනෙ..මාස 2 ,3ක් පාවිච්චි කරන්න පුලුවන් නෙ

    • @Teehi_Reha
      @Teehi_Reha 5 หลายเดือนก่อน +1

      ඔයා හරියටම video එක බැලුවෙ නෑනේද

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      gas lipak tiyenawa..a unata hama dema gas ekema uyanne na,,gas cooker ekai , dara lipai okkoma ewagen kalawame uyanne balance karan...thank you ❤❤❤❤ ආදරෙයි

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤ ආදරෙයි😘😘😘

  • @kaveeshanirukshi3977
    @kaveeshanirukshi3977 5 หลายเดือนก่อน +2

    අක්කේ වීදූරූ කෝප්ප අගුරු කෑල්ලක් කුඩු කරගෙන මදින්නකෝ

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤ ආදරෙයි

    • @kaveeshanirukshi3977
      @kaveeshanirukshi3977 5 หลายเดือนก่อน

      @@nomadicdiary තරහට කිවුවේ නෑ රත්තරනේ......💕😘

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน

      @@kaveeshanirukshi3977 අපි තරහක් හිතුවේ නෑ රත්තරනේ...❤❤...

  • @WinushiRajapaksha
    @WinushiRajapaksha 5 หลายเดือนก่อน +1

    Vesak 😅

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ganna ganna epa..poddak danna late una video ekak...thank you ❤❤❤❤ ආදරෙයි

  • @AchiniDilrukshi-fu4ro
    @AchiniDilrukshi-fu4ro 5 หลายเดือนก่อน +1

    Mona de unath chooty duwath thekka sathutin innawa oyalaaaaa. Kochchr mila mudal thibunath samahra ayta sathuta ne jeewethe . Eth oyla podi dekin unath gdk thrupthimath wenawaaa. Paulak vidiyta e bedima, sathuta, sarala kma haryma adaraniyai... poornima akka ayyawai sudu manikawai blagnney haryma mawwath vidiyta.. ammek vidiyta hemadema hryma vidiyta krnwaaaaaa. Mn dkina ekma de thmi oyla thmi pohosath minussu ..... tiyena podi dein unath sehimakta pth wenwaaaa.. oyla wage ayta thmi hari ynna oni... kal geyth dawasaka dinanawaa oylaaaaa. Theuruwan saranai raththrn paulata adrei api❤❤❤❤

    • @KingFrag.official
      @KingFrag.official 5 หลายเดือนก่อน +1

      Attak

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤ thank you dear...ආදරෙයි

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤ thank you dear...ආදරෙයි

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @BASURA34c
    @BASURA34c 5 หลายเดือนก่อน +2

    Rs 100 da

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤ ආදරෙයි

  • @MNasha..
    @MNasha.. 5 หลายเดือนก่อน +1

    අපේ පැත්තෙ කොස් මල්ලක් 200/= අපි ගන්නෙ 😢😢

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      hmmm...mehe 100/= tami godakma...kos adu ati oyali patte.akai...❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @isakmanage1
    @isakmanage1 5 หลายเดือนก่อน +1

    අපේ පැත්තේ රැ70වයි නැත්නම් 100
    යි

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @Nisansala-c9v
    @Nisansala-c9v 5 หลายเดือนก่อน

    200k withara athi neda

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน

      monawada ane..? thank you ❤❤

  • @sunflowerpinkflower5665
    @sunflowerpinkflower5665 5 หลายเดือนก่อน +1

    Ane ma oyalaga watspa danna.oder akak ganna

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      whatsapp wada karnwaa dear 078 - 545 1133 ... message ekak danna..whatsapp wada..

  • @ShashikaShashi-g9l
    @ShashikaShashi-g9l 5 หลายเดือนก่อน

    100

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน

      thank you ❤❤❤❤ ආදරෙයි

  • @dhananjaniweerasingha6813
    @dhananjaniweerasingha6813 5 หลายเดือนก่อน +1

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤

  • @SusariJayarathna
    @SusariJayarathna 5 หลายเดือนก่อน +1

    ❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      thank you ❤❤❤❤ ආදරෙයි

  • @AyeshaBandara-bo9sn
    @AyeshaBandara-bo9sn 5 หลายเดือนก่อน +1

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @DimuthuHerath-d6r
    @DimuthuHerath-d6r 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dinuviraj1353
    @dinuviraj1353 5 หลายเดือนก่อน +1

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @hasinipiumika2361
    @hasinipiumika2361 5 หลายเดือนก่อน +1

    ❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      ❤❤❤❤ thank you dear...ආදරෙයි

  • @Lindulaofficially
    @Lindulaofficially 5 หลายเดือนก่อน +1

    ❤❤

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน +1

      Thank you ❤❤❤ ආදරෙයි❤😘

  • @KavishkaSiluni
    @KavishkaSiluni 5 หลายเดือนก่อน

    • @nomadicdiary
      @nomadicdiary  5 หลายเดือนก่อน

      thank you ❤❤❤