Amazingly beautiful people...! A husband who wants to give the best to his wife.. and a wife who wants to please her husband... a happy child dancing with joy... all living in a castle full of love, affection, and respect towards each other. Life, as it's meant to be. Congratulations on your 10th anniversary! May you have many more celebrations of love and life together! You are role models to the present day youth who are lost in a material world. May God protect your union! ❤🎉 PS. Lovely presents
ඔයාලා දෙන්න මේ ආපු දුර වගේම ඊටත් වඩා දුර ආදරයෙන් හැමදාමත් ඉන්න වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ජේසු පිහිටයි ඔයාලට
Thank you soo much...❤❤❤ Adarei ❤😘 Budu saranai🙏❤
"මට දෙන්න පුළුවන් උපරිම හොඳ දෙයක් අම්මට දෙනව" ඒ වචන හරි ලස්සනයි සහෝදරයා.පුංචි පවුලට තෙරුවන් සරණයි!❤
Thank you soo much...❤❤❤ Adarei ❤😘
අයියා හොද සැමියෙක්,අක්කා ආදරනීය බිරිඳක් ...චුටි කෙල්ල සුරන්ගනාවියක්❤️
Thank you soo much...❤❤❤ Adarei ❤😘
th-cam.com/video/df5eOeVX0sk/w-d-xo.htmlsi=h7WdIIUymij-32KZ
Our 10th Wedding Anniversary 💍👰🤵 Anniversary Celebration
අපි දෙන්න එකතු වෙලා ආදරෙන් ගෙවුන අවුරුදු 10ක්
Oy wge gaum adinn godk lassanaii ❤
Thank you soo much ❤❤😍
හරිම ආදරණීය ආදර්ශවත් වාසනාවන්ත ආදරයක්😊❤ජීවිත කාලෙම කිසිම කරදරයක් නැතුව සතුටින් ඉන්න ලැබෙන්න විශ් කරනවා ඔයාලට 🎉😍
thank you ❤❤❤
හැම ආත්මයකම මේ අයියයි අක්කියි එක් වේවා! මාරම ආදරණීයයි.
ඔයාලා ජීවිතයට ලොකු පණිවිඩය ක් දෙනවා ඒ තමයි සතුට තියෙන්නෙ ආදරය ළගමයි.ජීවිතය විදින්න සල්ලිකාරයෝ වෙලා ඉන්න ඕනි නෑ . ජීවිතය විදිමින් සල්ලිකාරයෝ වෙමු❤ ලස්සන පවුලක් ❤❤❤❤❤
මට මගේ හස්බන් පොඩි මලක් ගෙනත් දුන්නත් සතුට වැඩිකමට ඇඩෙනවා මට මේ vedio එක දැකලා සතුට වැඩිකමටම ඇඩුනා ඇත්තමයි❤️ හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි තුන්දෙනාටම ❤️🥰තෙරැවන් සරණයි ❤️🥰
Thank you soo much...❤❤❤ Adarei ❤😘
@@SithuSuja සතුට වැඩි කමට ඇඩෙනවා මලක් ගෙනත් දුන්නම...මොන විකාරයක්ද යකෝ ඒක..නාකි කෝලන්
@@SamsungGalaxy-w2j 😂
දෙන්නගෙම ඇදුම් ලස්සනයි ගැලපෙනවා 😍 අනේ සුදූටත් චූටි තෑග්ගක් දුන්නනම් එයාත් තව සතුටු වෙයි ❤
Thank you soo much ❤❤❤
ආදරණීය දෙමව්පියෝ ලැබෙනවා කියන්නෙත් වාසනාවක්! Happy Anniversary❤️✨
thank you ❤❤❤
අනේ ඒ කියපු වචනෙ 'එහෙම දෙවල් කරන් නෑ සුදු මන් අම්මට මට දෙන්න පුළුවන් උපරිම හොද දෙයක් මන් අම්මට දෙනවා' දෙන්නට දෙන්නා තෙරුම් ගත්තු තැන ආදරේ හරි ලස්සනයි🥺❤
Thank you soo much...❤❤❤ Adarei ❤😘
Lassanai..sathutin inna hemadama..ගවුම ලස්සනයි...අම්මගෙයි, තාත්තගෙයි, තෑගි දෙකට සුදුට හරිම සතුටුයි..සුදුටත් තෑග්ගක් දුන්නානම් තවත් සතුටු හිතෙයි...
Thank you soo much ❤❤❤
ඔයාලා අවුරුදු 10ක් එකට හිටියා වගේම ආදරෙන් සතුටින් සහයෝගයෙන් තවත් ගොඩාක් කාලයක් එකට ඉන්න ලැබේවා කියලා මන් මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගි ,මල්ලි ඔයාලා දෙන්නටම
Thank you soo much ❤❤❤
happy anniversary both of you..අනෙ තරහ වෙන්න එපා මෙහෙම කිවුවට..ඔයාල දෙන්න ආදරෙන් ඉන්නවා වාගෙම සුදූටත් අවදානය වැඩියෙන් දෙන්න..මට ඇහුනා cake කවනකොට කො මට කො මට කියල දෙපාරක්ම ඇහුවා.. anniversary උනාට කමක් නෑ අම්මිට gift එකක් ගෙනකොට බබාටත් මොනව හරි ගෙනල්ලා දෙන්න..චූටි අය හරි ආසයිනෙ තෑගි ලැබෙනවට.ඔයාල දෙන්නටම තෑගි තියනවා සුදූට නෑ..එහෙම අමතක කරන්න එපා..අනික photo සෙට් එකෙත් සුදූගෙ එක පොඩි photo එකයි..එකම වගේ ෆොටෝ තැන් කීපයක තිබුණ එකේ දරුවව ලොකුවට පේන්න එකක් දාන්න තිබුනා නෙද, ඒක ඔයාලගෙ කැමත්ත, නමුත් මට හිතුන දේ මම මෙ කියන්නේ, දරුවට මුල්තැන දෙන්න. මොකද චූටි හිත් පොඩි දෙටත් රිද්ද ගන්න නිසා..දරුව අන්තිමට දුකින් හිටියේ ෆෝන් එකට නම් නෙවෙයි කියලා මට හිතෙන්නෙ, පුංචි දරුවෝ ගොඩක් හිත ඇතුළු දුක හංගගෙන ඒවා වෙන විදිහකට පිට කරනවා, පවු සුදු 😢සුදූ හරිම cute..😍..
thank you ❤❤❤
@@Lkaimf ඔයා හරි..මුන් රගපාන්න විතරයි දන්නේ කැමරාව ඉස්සරහා
Ow matath dukai
Duwa gana
Ou lk aetha baba pau
අනේ ♥️හරිම ආදරනීයයි බලන් ඉන්න ආසයි අහම්බෙන් දැක්කෙ channel එක..හැමදාම මේ වගේම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනෙ ..and happy anniversary both of you 🎉❤💐
thank you ❤❤❤❤
ඒ ගව්ම අක්කට ලස්සනයි❤... හැමදාම ඔය වගේම සතුටින් ඉන්න අයියේ අක්කේ ❤❤❤ ආදරෙයි චූටි බබාටත් ...
Thank you soo much...❤❤❤ Adarei ❤😘
මුලින්ම සුභ පතනවා .Happy anniversary ❤❤🎉.මොනදෙවල් නැති උනත් සතුට කියන දෙ හැමදාම තියෙන්න ඔනෙ.bs
Thank you soo much...❤❤❤ Adarei ❤😘
පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි. දියුණු වෙන් දියුණු වට පත්වෙන්න ඕනෙ. ලස්සන ගෙයක් දොරක් ඉක්මනට හදන්න පුළුවන් වෙන්න ඕනෙ. කරන වියා පාරවල් දියුණු වට පත්වෙන්න ඕනෙ. චූටි මැණිකේ හොදට ඉගෙන ගන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
Thank you soo much ❤❤❤ teruwan saranai
හිත ගිය තැන මාළිගාව වගේ හරිම ආදරනියයි බලන් ඉන්න 🥺❤️ චූටි නන්ගිගෙ සතුට. හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම ❤❤❤ බුදු සරනයි
thank you ❤❤❤ adarei budu sarani
@@nadeesharukshani1418 යකෝ අර දරුවට නන්ගි කියන්නේ තෝ බබාද.නාකි කෝලන්
@@SamsungGalaxy-w2j තමුසෙ හිතුවද comment දාන ඔක්කොම නාකියො කියලා නාකියෝ.... නාකි තමුන්ට ඒ දුවෙක් උනාට මගෙ වයසට ඒ නංගි කෙනෙක්....තමුසෙ ඔච්චර ගොන් වෙන්න එපා නාකිය.නාකි නිසා තමයි මොළේ පශ්චත් බාගෙට ගිහින් තියෙන්නේ
@@nadeesharukshani1418 අම්මෝ කියන බොරු..75 ඉපදිලා..2005 කියලද නාකි පකෝ හිතන් ඉන්නේ...ඊයා
Supiri..selections. oya dennama hodata galapenawa. Eka hithak tyenne. Lovley cupple. Kiyana wachana na. Samiyek wagena biridak widiyata karana ona uuparima karanaea. Adarshayak
Thank you soo much...❤❤❤ Adarei ❤😘
මුලු ජීවිත කාලෙම සතුටින් ඉන්න අනේ...❤❤❤❤
Thank you soo much...❤❤❤ Adarei ❤😘
@@owanisadamali7650 ඔයා කියනකම්ලු හිටියේ🤣🤣
@@SamsungGalaxy-w2j හා...
ඇත්තටම අයියාට හොදට ඇදුම් තෝරන්න පුලුවන්❤
Oya wage newei oyitath wada adaren sathutin inna labewatheruwansaranayi.nangi mallig genawa wage gavum patta lassanayi oata.
Thank you soo much ❤❤❤ budu sarani
සුදු hari wasanawathai hoda දෙමව්පියෝ labenna .....රස රස kama hadala dena amma කෙනෙක් labanna ......happy anniversary day ❤❤❤
Thank you soo much ❤❤❤
මන් දැකපු ලස්සන චූටි පවුලක් ❤
Happy anniversary ❤🎉
Thank you soo much...❤❤❤ Adarei ❤😘
Lassanay godak mechchara kal hitiya wage hemadama denna sathuten enna
❤❤❤❤ thank you . bs.
පව් චුටි පැටියා එයාටත් පොඩි දෙයක් හරි ගෙනත් දෙන්නනේ තිබුනේ. අඩුම තරමේ පොතක් පන්සලක් වත්
Nangita gawma mara lassanai.dennagema adum niyameta mech wenawa.rice ekat rasa patai.hemadama satutin inna.asawen oyalage vediyo balanne.
Thank you soo much...❤❤❤ Adarei ❤😘
අයියා දීපු ගවුම ලස්සනයි අක්කා ට.
Thank you soo much ❤❤❤
Hari ahinsaka adarayak.jaya wewa..❤️aththatama e adare dakiddi mage as walatath kadulu awa
Thank you soo much ❤❤❤
Happy Anniversary Both Of You🎉.Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Babai Paule Hemomai.Budusaranai.Dewipihitai.
Thank you soo much...❤❤❤ Adarei ❤😘Budu saranai🙏🙏
හැමදාම ආදරේන් ඉන්න.. 10 weni anniversary ektath gift ekk hmbenw kiynne akka වාසනාවන්තyi.. ada kale godak aya wisesayen pirimi bandama wenas wenw adare adu wenw❤
ai ane bandama adare adu wenne.badinawa kiyanne jeevithe eka podi deyak witrine..etin a wage podi deyakin 2nekge adarei ai ehema wenas wenna..badinna kalin pana denna innawa nam bandamat a wagema pana denna inna oni..adare denna oni..yalu wechcha mulma dawse adare hituna mulma dawse hithe tibba hithata danuna a adare marenakanma tiyenna oni....marenakana a adare adu natuwa wadi wadiyen tamange nonata denna oni..pirimi adare penna wadiya dan na tami..matat godak kenti yana kenek mehema hiteyata..habi tamange nona jeevithe no 1 karagnna oni...ethakota jeevith maara haiyai..kauru nathat hithe tiyena hama kunu godakma baya natuwa kiyana puluwan ekama kena tamange nona...pirimiyek wideyata man nam hithanne ehemai dear...thank you ❤❤❤❤
Rice eka dakkama badagini enawa.korean inne mehe kama ape kama tharam rasa ne
Happy Anniversary nangi & malli.mama hithanne oya dennata labunu lokuma thagga oyala denna thamai.❤❤❤
Thank you soo much...❤❤❤ Adarei ❤😘
හැමදාම සතුටින් ඉන්න තුන් දෙනාම.චූටි බබා අපේ චූටි නංගි වගේමයි හුරතලේ.❤️🥰
thank you ❤❤❤❤
අනේ පවි...හරි අහිංසකයි ඔය දේන්නා.සතුටින් ඉන්න. බුදු සරණයි
Thank you soo much ❤❤❤ budu sarani
Ow aththatam ee gwum godak lssnyi akkt...❤ayiytath akka dunna kit ek lssnt thiyeyi,adl pennko apitath....😊sthutin parissmin inn hmoom...budu saranyi..
Thank you soo much ❤❤❤ budu sarani
Good Thinking Dr.... . ⭐⭐⭐⭐⭐⭐ 🌅
thank you ❤❤❤
Athatama frock eka lassani.....❤hamadama sathutin inna
Thank you soo much...❤❤❤ Adarei ❤😘
සතුටින් හැමදාම ඉන්න ♥️
Thank you soo much...❤❤❤ Adarei ❤😘
අනේ හරිම ලස්සන ගවුමක්... අයියයි අක්කියි හැමදාම ආදරෙන් ඉන්න සුදු බබා එක්ක🥰🥰🥰
Thank you soo much ❤❤❤
Ahinsaka pavula uturanna hariyanna one❤❤❤❤
happy anniversary ❤❤❤❤ හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න වවු ලස්සන 👗 අක්කිට ලස්සනයි 👗 අක්කිට හරිම සතුටුයි 😊
Thank you soo much...❤❤❤ Adarei ❤😘
සුබ පැතුම්,අයියා අක්කා,චූටි බබී....හැමදාම සතුටින් මේ වගේම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤🎉
❤❤❤❤❤😘😘😘😘
Adarshmath pawl jeevithayak gatha krna oyala dennata godak adarei ...❤️❤️❤️
Thank you soo much ❤❤❤
Happy anniversary akka & ayya 😍❤️ අනේ හරිම ලස්සනයි අනේ ..... හැමෝම ආදරෙන් සතුටින් ඉන්නවා ඒකම ඇතිනේ 🥺😍❤️ අක්කා හරිම හොදයී ... අයියත් ගොඩක් හොදයි ... අනේ සුදූත් මාරම හොද බබෙක් බලන්නකො එයා සතුටු වෙන හැටි 😍❤️ අයියගෙ selection අක්කගෙ selection වලට වඩා හොදද මන්දා 🤭 ඒ වගේ ගවුම් ඇදලා ඔහොම කොන්ඩෙ පීරන්න අක්කී එතකොට අක්කි ගොඩක් cute shok .... 😍❤️
Thank you soo much...❤❤❤ Adarei ❤😘
"mata denna puluwan uparima honda gift ekak thamai mn ammat denne" ❤❤❤❤❤❤ sathutin inna hamadaama
Thank you soo much...❤❤❤ Adarei ❤😘
Amazingly beautiful people...!
A husband who wants to give the best to his wife.. and a wife who wants to please her husband... a happy child dancing with joy... all living in a castle full of love, affection, and respect towards each other.
Life, as it's meant to be.
Congratulations on your 10th anniversary! May you have many more celebrations of love and life together!
You are role models to the present day youth who are lost in a material world.
May God protect your union! ❤🎉
PS. Lovely presents
Thank you soo much ❤❤❤
@@preek488 පොශ් කියලා පෙන්නන්න ආආඅසයි නේද
නංගි ඔයා ලස්සනයි ගොඩාක් අනේ ඒ ගවුමට ❤වෙනදටත් ලස්සනයි හොදද ....ම්ම්ම් රයිස් එකත් රස පාටයි.සුදු පැංචි ඔයාට නම් ගොඩක් ආදරෙයි ❤❤❤HAPPY ANNIVERSARY නංගි & මල්ලි. හැමදාමත් මෙහෙම සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලට❤
Thank you soo much ❤❤❤ budu sarani
❤❤❤Tawath chirath kakayak oyala dennata sathutin inna labewa❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹 doniyath shok ane akki oya mara ahinsakai aiyage wasanawa oya wage hoda biridak labima math galle akke
Thank you soo much ❤❤❤
Akkatanam mara happy aiyagen labuna gift tikata akkaita e gawuma harima lassani happy anniversary dennatama hamadama sathuten inna ❤
Thank you soo much...❤❤❤ Adarei ❤😘
Oyalage vidio ekakwath balanna bari una ane nangi.mage nangi hadisiye asanipa wela nathi una e shok eke hitiye
Ane aththatama apita godak kanagatui oyata wechcha deta😥😥. Oya parissamin inna dear.❤ Budu saranai🙏
Happy anniversary ❤ දුර ගමනක් යන්න වාසනාව ලැබේවා... දිනෙන් දින දියුනුවටම පත් වේවා... පුන්චි සුරන්ගනාවිගේ අනාගතය යහපත් වේවා ❤❤❤❤
Thank you soo much ❤❤❤
Adarei ❤😘
Akke ,ayye..💕
E wagema punchi manikaktath.💖
අක්කි සතුටෙන් අයියව බදාගත්තු විදියට ඇහැට කඳුලුත් ආවා මගේ❤🥺🥺
❤❤❤❤
බුදුසරණ යි ඔයාල හැමෝටම
thank you ❤❤❤
ඉතුරු tika danakal balan hitiye akki...hamadama wage thundenatama ආදරෙයි... hamadama පරිස්සමෙන් sathutin inna..❤️😊
Thank you soo much...❤❤❤ Adarei ❤😘
Wlasana gavuma akka suba patanwa dennatama
Happy Aniversary 🌹🌹🌹hamadama adaren inna. Matath hadawathinma sathutak danuna. Aluth andum adagena high tea ekakata yanna. Oyalata Budusaranai 🌹
Thank you soo much...❤❤❤ Adarei ❤😘 Budu saranai🙏
Thatthi vagemai දුව❤
thank you ❤❤❤❤
Happy annniversary🎉🎉🎉hamadama සතුටින් ,පරිස්සමෙන් ,inna...akkita eewage gaum godaaaak ලස්සනයි ....❤🎉
Thank you soo much...❤❤❤ Adarei ❤😘
අක්කීගේ විඩියොස් හැමදාම බලනවා මන් මාරම ආසයි...❤️❤️අක්කී ඔයා ලස්සන වේලා ❤️❤️ ඔයාට කොන්ඩේ ඔහොම මාරම කියුට්...❤️❤️බුදු සරණයි තුන්දෙනාටම....❤️❤️
Thank you soo much ❤❤😍 budu sarani... adarei godaak
Lassani cake eka😋
Thank you soo much...❤❤❤
හැමදාම ඔය දෙන්නා ආදරෙන් සතුටින් ඉන්න ඕන 💏💓
Thank you soo much ❤❤❤
Happy anniversary 🎉... hamadama me qage sathutin inna labenna one...harima ආදරණීය pawlak☺️❤
Thank you soo much ❤❤❤
Happy anniversary nangi malli .oyalage oya ආදරණීය බව oyalage chuti donita loku adarsayak.මල්ලි nangi ta dunna ගවුම poto tika godak lassanai .budu sarani oyala hamotama .❤❤❤🎉🎉🎉
Thank you soo much ❤❤❤
Happy anniversary . Oyala thundenatama wishwaye pihita labewa. Hamadaama jaya wewa. Hema athinma aaraksha wenna onii oyala. Sathutin inna.❤❤❤❤❤
Thank you soo much...❤❤❤ Adarei ❤😘
අනේ හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න❤❤❤❤❤
Happy anniversary akka ayya lassanyi denntama bdu sarani hamadama sthutin parisamin nirogiwa inna labenna kiyala prathana karnwa adareyi oyalata 🌹🌹🌹🎁🎁🎁
Thank you soo much ❤❤😍 adarei
ගව්ම ලස්සනයි ❤❤❤
Thank you soo much...❤❤❤ Adarei ❤😘
Mata denna puluwan hodama deyak mn ammata denawa ❤ e wachane
Thank you soo much...❤❤❤ Adarei ❤😘
අදරේයි චුටි පවුලට ❤❤❤
Thank you soo much ❤❤❤
Happy anivesary akka aiya .hamadama sathutin inna
Thank you soo much...❤❤❤ Adarei ❤😘
ඔයාල දැක්කම මටත් බදින්න හිතුන 😁 මේ වගේම ආදරෙන් හැමදාම ඉන්න ❤ හරිම සතුටුයි 😊❤
thank you ❤❤❤❤
Ee frock eka aththatma lassanai..❤
Thank you soo much ❤❤❤
Happy Anniversary Beautiful Couple ❤️🥰
Thank you so much 😀
අනේ ලස්සන family එකක් ජීවිත කාලය පුරාවටම සතුටින් ඉන්න ලැබේවා❤
thank you ❤❤❤❤
Rice eka heduwe vidihath danna ithin❤❤❤❤
video eke tiyenwane rice eka hadapu widiya..
Aneee nangi oya taniyama Inna photo eka Hari lassanai 🌷🌍🤍
Thank you soo much ❤❤❤
Happy anniversary 🎉🎉 hemadama oy vidiyata sathutin parissamin inna ❤ bs
Thank you soo much...❤❤❤ Adarei ❤😘
Paw ane oyala e sathuta dakkama matath godak sathutui ❤❤❤
Thank you soo much ❤❤❤
ලස්සනයි දෙන්නගෙම gifts ..🥰😍
Thank you soo much ❤❤❤
ගොඩක් ලස්සනයි අක්කගේ frock eka♥️
Thank you soo much...❤❤❤ Adarei ❤😘
Oyala harima shok family ekak.sathutin inna hamadama ❤
Thank you soo much ❤❤❤
ලස්සනයි ගවුම.
Thank you soo much ❤❤❤
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න හරිම ආදරනීය පවුලක් 💜️💐💐
thank you ❤❤❤❤
අක්කේ ඔයා හරිම ලස්සනයි 🤍✨️
Thank you soo much...❤❤❤ Adarei ❤😘
e frock eka godak lassanai akkata.mn mechchara kalekata eyawa lassanatama dakke e frock ekata.chuti kellek wage❤
Thank you soo much...❤❤❤ Adarei ❤😘
Happy anniversary🥳🥳..
ආදරෙන් ඉන්න හැමදාම.. සුදූටත් පොඩි දෙයක් හරි දුන්නනම් තවත් ගොඩක් ආදරණීයයි. ❤
Thank you soo much ❤❤❤
Mara lassanai akki gift ekta dunna gauma akki nikm bbk wage e gumata mara lassanai ❤
thank you ❤❤❤
Happy Aniversary day !!!! 🎂 🎉🎉🎉harima adaraneeya family ekak hamadama oya wage sathutin inna labenna kiyana prathna karanawa❤❤❤❤❤
Jesu pihitay
Thank you soo much...❤❤❤ Adarei ❤😘 Budu saranai🙏🙏
හරිම ලස්සනයි අනාගතේ ලස්සන වෙන සුහ පතනව ජෙසු පිහිටයි
thank you ❤❤❤❤❤😘😘😘😘
Hari nihathamani family ekak wadi wadiyen hariyanna oni oyalata Budusaranai.
Thank you soo much ❤❤❤ budu saranai
Happy wedding anniversary ❤❤❤sathutin inna hamadama🎉❤🥰
ඒ ගව්ම ගොඩාක් ලස්සනයි ඔයාට ❤
Thank you soo much ❤❤❤
හැමදාම සතුටින් ඉන්න ♥️♥️♥️
Thank you soo much...❤❤❤ Adarei ❤😘
Happy Anniversary අක්කේ අයියේ හැමදාම සතුටින් ඉන්න 😍💜️
Thank you soo much ❤❤❤
Happy anniversary Akka ayya hamadama sathutin inna theruwan sarani siyalu dewiyange pihita arakshawa labewa budu sarani ❤️🥰❤
Thank you soo much ❤❤❤ budu sarani
Oya dennatama Happy Anniversary hamadama me vage adaren
Vasanavantha jivithayak Gatha karanna labeva.....🎉🎉🎉🎉
thank you ❤❤❤❤❤😘😘😘😘
Godak lassanai punchi paulata hamadama satutin enna labewa.adarei godak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
Thank you soo much ❤❤❤
Aththatama e gawma hari lassanai👍Happy anniversary💞
Thank you soo much...❤❤❤ Adarei ❤😘