th-cam.com/video/cgSE9FU0PGM/w-d-xo.html සති මැද වැඩ පිරුණු ලස්සන දවසක්.❤අපි දෙන්නා ශොපින් ගියා🌸 අද නම් එක එක කෑම ගොඩායී... 😍👨👩👧 Day In My Life / Our Busy Day Shopping Vlog❤👨👩👧 How i spend my busy working day with my loving family🌸❤
hmm..oya kohoada danne..? mama owa meke kiynna yanne na a paara kattya jara comment danawa parana bat kanwa araka meka.a unata parana bat walin rice haduwama maara rasai.parana bat fridg eka daala tiyala aran hadnna oni.ethkota niyameta enawa..thank you ❤❤❤
Api suposha eka aran kaala baluwa.ane apita nam eka rasa na❤❤...eka rasa aula.apita samaposa eka tami rasa set une.❤❤❤ Habi anit eka eka brand ekka baluwama suposha eka rasai..
මන් අලුතින් ඕගොල්ලන්ගේ video බලන්න ගත්තේ අහම්බෙන්. හරිම ලස්සනයි අක්කා & අයියා. හරිම පිළිවෙලයි. ගොඩාක් ආස හිතෙනවා දැක්කම. චුටි දුව හරිම ලස්සනයි. හැමදාම සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න ලැබෙන්න තුන් දෙනාටම කියලා මන් ප්‍රර්ථනා කරනවා. කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා. බුදුසරණයි 👍
ඔයාට ගොඩක් ස්තූතියි...ඔයාලගේ ආදරේ නිසා තමයි පොඩ්ඩ පොඩ්ඩ මේ විදියට ඉස්සරහට එන්න ලැබිලා තියෙන්නේ ...බොහෝම ස්තූතියි ..ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි ❤❤
එ සරලකමට ආසාව නිසාම වීඩියෝ බලන්න ගත්තෙ ❤❤❤❤
Thank you❤❤❤🥰🥰
කොහෙද ඔයාල ඉන්නෙ.. ගම නම @@nomadicdiary
තුන්දෙනාම ලස්සනයි ..❤❤❤බුදු සරනයි ඔයාලට..
❤❤❤❤ thank you
ඇත්තටම ඔයගොල්ලෝ අපේ ගමේ අය අපිත් ගාල්ලේ ඉතින් සතුටුයි ගොඩක්ම .බොරු ආටෝප නැති ලස්සනට ජිවත් වෙන පුන්චි පව්ලක් .ඔයගොල්ලොන් ගෙ විඩියෝ දැක්කේ අහම්බෙන් ඉතින් මාරම සතුටුයි .අනේ හැමදාමත් ඔය විදිහට සතුටින් ඉන්න ලැබෙන්න කිය පර්තනා කරනවා .ඔයාලා ගාල්ලේ කොහෙද අපිනම් ගාල්ලේ රත්ගම .❤ babah නම් ගොඩක් ලස්සයි ආදරෙයි පැටියෝ❤
api dadelle dear
Haarema lassana ❤adaraniya family akak❤
අහම්බෙන් දැක්කෙ ඔයාලගෙ වීඩියෝ හරිම ලස්සනයි ආදරනීයයි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි ❤️❤️❤️
❤❤❤❤❤😘😘😘😘
මාත් අහම්බෙන් දැක්කේ.....බොරු ආටෝපනෑ,සරලයි,චාම්....ඊටත් වඩා තම්න්ට තියෙන විදියට සතුටින් ඉන්නාවනේ...ඒදේ ගොඩක් වටිනවා❤❤❤ආදර්ශ මත් ඔයාලා....දුවට හොදට උගන්වන ....දුව අහිංසකයි...❤❤❤❤
Thank you❤❤🥰
Ane oyala jiwath wena widiyata man godaaak asai hamadama oya wage lassanta jiwath wenna lassana vlogs danna
🙏 thank you .❤
ලස්සනයි vlog එක. තෙරුවන් සරණයි තුන් දෙනාටම...
thank you very much dear👍❤❤❤තෙරුවන් සරණයි
Matat godak video balanna bari una.wada wadie nisa.lassanai digatama karagena yanna.b.s.3denatama
🙏 thank you dear...good luck
Akke oyalge du patiya hari හුරතල් .adarei oyala 3ta.bs.
thank you sooo much ❤❤❤
Harima sarala lassana pawlak ane mn hrima asai oyala dennata chooty bbth harima shoooi hemadama sthutin parissmin inna one BS ❤❤
❤❤ thank you soo much.
Harima shok pawlak oyala 😌❤️🩹
thank you sooo much ❤❤❤
vlog maru
Thank you❤❤❤🥰🥰
video හරිම ලස්සනයි
thank you soo much..❤❤❤❤
Nice life
Oyala hamadama me vage. Sathutin inna
Thank you❤❤❤🥰🥰
Nice family ❤️❤️❤️
th-cam.com/video/cgSE9FU0PGM/w-d-xo.html
සති මැද වැඩ පිරුණු ලස්සන දවසක්.❤අපි දෙන්නා ශොපින් ගියා🌸
අද නම් එක එක කෑම ගොඩායී... 😍👨👩👧
Day In My Life / Our Busy Day Shopping Vlog❤👨👩👧
How i spend my busy working day with my loving family🌸❤
ඔයාලා එකම දෙ ගොඩක් වෙලා වීඩියෝ කරගෙනම ඉන්නවා හරි බෝරින් අනෙ ,
👍
Kanna one bonna one aathal eke inna one 😂😂😂😂❤❤❤❤❤
aniwaren ❤❤❤❤
Hair cut eka 👍 suduta godak adarei .🥰
❤thank you ...❤
Parana bath walin rice heduwama godak rasai ❤
hmm..oya kohoada danne..? mama owa meke kiynna yanne na a paara kattya jara comment danawa parana bat kanwa araka meka.a unata parana bat walin rice haduwama maara rasai.parana bat fridg eka daala tiyala aran hadnna oni.ethkota niyameta enawa..thank you ❤❤❤
Akke oya vidiyata inna oya harima sara kenek. Ayiyat ehemyi
Harima lassanai ❤❤
Thank you
ලස්සනයි .අක්කි❤
බොහෝම ස්තූතියි .❤❤❤
Laga lagama day vlogs oni kama uyana ewa oni 🙈😌man asay shopin vlogs balananth😊😊
thank you ❤❤ soo much..
අක්කත් ඔහොම hasirenne ai
a kiuwe kohomada??
Akke mona food city ekeda bulduck noodles thiynne
galle hidayath ( ceylon city mart)
Good night ❤️❤️❤️
මාත් ටික කාලයක් meal prep කරා. 😉
ඇයි දැන් කරන් නැද්ද??
@@nomadicdiary නෑනේ 🤗. දැන් පොඩ්ඩටත් එක්කම එකම curries හදන නිසා උදේට හදන එක ලේසියි nanga.
❤😍
❤
Niyamai
❤❤😍😍
Hair cut 👍♥️😊
😊thank you..❤❤
😘😘😘😘😘😘Oylge okoma vidio bluwa...anee oyata akke e wage mahaththek labenna oya loku pinak krl thiyenaw aman dakala ne ayya wage ganu kenekta salakana adarel krn manussek me vlogs walanam 🙄thun denatama bs 😘😘😘😘ane akkath e wagemay ayyath pin krl e wage adarayak labenna.math mage mahaththayath ekka adaren innava habay ochcharama ne🙄mona dukak vindath math marenakamma mage hasban ekka innawa😊😊😊😊😊eyathehemay😊😊😊
thank you ❤❤ soo much..oyala 2nt prisamin adaren inna..budu sarani..
@@nomadicdiary 😘😘😘😘
Doni nam kajall vage mayi
Ahamben thma oyalage vlog hambune okkoma wage bluwa hrima lssana chuti paulak as wahak vidinna epa oyla hrima adaraneeyai hmdama sathuti chuti patiya ekka prissmn inn
Thank you❤❤❤🥰🥰
Harima satgutui oyala wage sathutin inna pawlak dakkma..duwage school eka name mokakda .go ahead..good job
❤❤❤ thank you... duwage school eka olcott maha vidyala galle
අපේ පැත්තේ කැරට් 250g 150/=, බීට් 250g 80/= අපේ මේ පැත්තේ බඩු ගනන් වැඩි අනේ
hm..lankaw dan badu mila godak wadi hama pattema.habi me tike =nam ape patte vegitable godak adui..carrot 1kg Rs 160/-
Akki me wage day vlog gennako
thank you sooo much ❤❤❤ aran ennam
Ada uda kama tiyanna apa
E peththe එළවළු laabaine bole.....😮
☺☺ Oyalage paththe Elawalu godak gananda? Thank you soo much ❤❤❤
Samaposha ekata wda suposha eka marama rasayi arn balanko dawask kiyanna rasda kiyala hodeee
Api suposha eka aran kaala baluwa.ane apita nam eka rasa na❤❤...eka rasa aula.apita samaposa eka tami rasa set une.❤❤❤
Habi anit eka eka brand ekka baluwama suposha eka rasai..
@@nomadicdiary ow ane rasayi eka
Uthuranna hariyanna oneh
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
Hariim shook family ekak..❤❤
❤❤❤❤ thank you
❤️😍
❤❤❤❤ thank you
👍👍👍
🙏❤
Iye dekke oyalage chanel eka. Maru ane hari saralai.. galle koheda oyala?
api Galle dadalle.. ❤❤❤❤ thank you
අයියෙ අර අක්කා අතට ගත්ත චොකල්ට් එක කොහෙද තියෙන්නෙ ( මොකක්ද් ඔයලා බඩු ගත්ත කඩේ ටිකක් කියන්කො
Piridiu madi
😥
❤️❤️
❤❤
Oya scl giye siridhamme da
ow
Oylage video hri lassanai. Thundenatama bs👍
Thank you soo much ❤❤❤. Oyatath budu saranai.🙏🙏
Mama aluthen oyalage video balana gathe ....harima sahaluwen balana puluwan..oyala koheda inne..
Thank you oyata..api Galle
Kama tiyenakota monahari disiyak wage deyak uda tiyanna. Ada uda nikamma tiyanna apa.🙂
❤❤❤❤
❤
❤
Galle koheda thiyane ramen bus tand eka idla duraida..plz..
Mn wish krnwa oyalata satutin inna labenna kiyla🎉..bs
Thank you dear..good luck..❤❤
Galle hidayath eka tiyenna..dan a kade nama ceylon city mart..thanipolgaha junction eka tiyenna..galle bus stand eka idala amabalanwatta karapitya bus eka nagala thaipolgaha handiye bahinna..ethanama tiyena shop eka Ramen noodles tiyenwa ganna..eka eka variety walin
Very Nice haircut, හරි handsome ඒ haircut එකයි රැවුලයි ඔයාට. Poorni ටත් අපි layers එක්ක ලස්සන hair cut එකක් දෙමුද. එයාගෙ කොන්ඩෙ silky and straight නිසා hair style එකක් හරිම ලස්සනට තියෙයි. කොන්ඩෙ maintain කරන්නත් ලේසි.ටිකක් වෙනස් fresh look එකක් එයි. ඒක එයාට තවත් ලස්සන වෙයි කියල මට හිතෙනව. 💚💚💚
thank you so much ❤❤ balamu issarahata hari cut ekak karanna
Ane inna vidiyata inna diyan ban
Aiye apith galle oyala ara ramen thina kade koheda thinne thena kiuwata pehedili madi
Hidayath thanipolgaha dn name eka galle city
ow ow hidayath thanipolgaha tami,dan name eka ceylon city mart
galle tanipilgaha ceylon city mart eka..kalin name eka hidayat.natnam galle town eka selaka building ekat tiyenwa.
Nangi baba yanne galle olkat scl ekatada akke
ow dear..thank you sooo much ❤❤❤
E unata apita wikuna ganna be mehe wattakka ehema😂
A ai??
Koheda me pola
galle piyadigama
❤❤❤❤👆👆
Oyala nikan monngle ad aka wadi
Ape mongal weda balanna hari oya ape video baluwata oyata godak thanks.❤❤
Sab kala...
❤❤❤❤ thank you
අනේ බබාව t shirts නැතුව වීඩියො ගන්න එපා
thank you❤❤❤ na na apo na dan ehema gnne na.oya issarama channele eka patan gtta mul kale podi podi tan wala ehema tiyenna
මල්ලි මොකක්ද කරන රස්සාව
ikamata Q & A Video eken uttara aran ennm
Pole yanna asay 😮 sadde wedi unama epa wena2a ane
ow goshawa wadi unamat karadarai ... thank you so much ❤❤
Monawada yako gal banis kiynne
Gal banis danne nathnam oya me loke kenek newi wena lokeka kenek..😂😂
Ewa hadanne gal walin,ekai echchara soft😅😅
Nana tatha
🤔🤨🤔
Monada ade gal banis kla na😂😂😂😂
😂
Nidaganna ade kema tyanna epa ane,wena thenaka tyan kanna
❤❤
❤
❤❤❤🥰🥰
❤❤❤❤
thank you ❤❤
Pirisidu madi
🤔😪😪
❤❤❤❤
❤❤❤❤🥰
❤❤❤
thank you ❤❤❤
❤❤
thank you ❤❤❤
❤❤
❤