A day in my life | episode 4 | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • Description:
    Hey, friends! 🌟 Dive into a day in my life with this weekend vlog! From morning coffee to delicious eats, join me for all the fun and chill vibes. 😎 Quality time with loved ones, cozy moments, and maybe a surprise or two-this vlog has it all!
    🚀 If you're into lifestyle vlogs and weekend inspo, hit like, subscribe, and ring the bell for more! Let's make weekends epic together! 🌈 #weekendvibes #dayinmylife #VlogLife #ChillWeekend #LifestyleInspo #FunTimes #CozyMoments #SubscribeNow #VloggersLife #WeekendAdventure #LifeMoments #VlogGoals #ExploreWithMe #HappyWeekend #WeekendRoutine #DailyVlog #WeekendJoy #HomeLife #WeekendDiaries #FamilyTime #FriendsAndFun #VloggersDay #RelaxationDay #EverydayMoments #SimpleJoys #WeekendBliss #VloggingLife #MemorableWeekend #CasualDay #BehindTheScenes #EverydayAdventure #WeekendFeels #DailyHappenings #UnfilteredLife #VloggersCommunity #DailyInspiration #CaptureTheMoment #RealLifeVibes #WeekendChill #DayInTheLifeVlog #WeekendSnapshot #LifeUnscripted #WeekendMemories #panchali #srilanka #dayvlog #healthyliving #productiveday #refreshing #selfcareroutine #sinhalatutorial #sinhala #dayvlog #weekendvibes #weekendvlog #adayinmylife #viral #weddingdance #famoustiktokers #knowledge #studyvlog

ความคิดเห็น • 429

  • @SadivyaTharupathini
    @SadivyaTharupathini 4 หลายเดือนก่อน +19

    මගෙ හිතට මොකක් හරි දුකක් පාලුවක් දැනුනාම මන් අක්කගෙ vlogs බලනවා 🥺❤️ ඒක පුරුද්දක් වෙලා ඇත්තටම..පස්සෙ ප්‍රශ්න කොහෙන් ගියාද නෑ.. හරිම ලස්සනයි අයියයි අක්කයි දෙන්නම.. අක්කනම් හරිම හුරතල් ❤🥰 බුදු සරණයි දෙන්නටම. 💐

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน +3

      Ane lassna wachana. Adareii😘❤️🌸

    • @SadivyaTharupathini
      @SadivyaTharupathini 4 หลายเดือนก่อน +1

      @@Panchali_Kodi 🥰❤️

    • @user-zh3le2ez2u
      @user-zh3le2ez2u 4 หลายเดือนก่อน +2

      Math emi ❤

  • @dilru1007
    @dilru1007 3 หลายเดือนก่อน +3

    Really positive vibe content...❤

  • @shanu3458
    @shanu3458 4 หลายเดือนก่อน +52

    My favourite TH-camr ❤🥰

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน +4

      Aney thank you so much love 😘🌸❤️

    • @shanu3458
      @shanu3458 4 หลายเดือนก่อน

      @@Panchali_Kodi ❤️❤️❤️

    • @sajeewanipriyanka5863
      @sajeewanipriyanka5863 4 หลายเดือนก่อน

      ​@@Panchali_Kodi ❤❤❤

    • @kamanisamanthi5107
      @kamanisamanthi5107 4 หลายเดือนก่อน

      Mageth ❤☺

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      @@kamanisamanthi5107🥺😘🌸

  • @Malki_hirushika
    @Malki_hirushika 4 หลายเดือนก่อน +6

    මන් කැමතිම youtuberලා අතර දැන් පංචාලි අක්කත් ඉන්නවා. මම හරි ආසයි ඔයාලගෙ වීඩියෝ බලන්න එකෙන් මම motivate වෙනවා ♥️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Thank you patiyo😘🌸❤️

  • @HashiRamanayaka
    @HashiRamanayaka 4 หลายเดือนก่อน +3

    Meka hrim positive vibe ekk denne oya akke thank you and love you akki❤

  • @SupuniSathsarani-mq4yk
    @SupuniSathsarani-mq4yk 4 หลายเดือนก่อน +4

    Panchi akkiyo adath vlog eka harima lassanai godak dewal gaththa api
    Plz පොදුවේ healthy eka සම්බන්ධ ව topic ekak karanako akke healthy food, drink,exercise ,facial .....මෙන්න මේ වගේ එකකුත් ගේන්න අක්කෝ...🥰❤️😘

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Thank you babo suggestion ekata. Issarahata karamu🌸❤️😘

  • @rashininavodya3921
    @rashininavodya3921 หลายเดือนก่อน

    Fv youtuber 💖💫😍

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 4 หลายเดือนก่อน +1

    ඔයාගෙ vidieos බලද්දී හිතට සැහැල්ලුවක් දැනෙනවා. ආදරෙයි.හැමදාම සතුටින් ඉන්න.❤️

  • @himashikavindi5330
    @himashikavindi5330 4 หลายเดือนก่อน +4

    සුදු බෝලේ😍..ඔයා ඇත්තටම හරිම හුරතල් අනේ 🫶🥰✨😘 ඔයාව අපෙ ගෙදර එක්ක එන්න පුලුවන් උනා නම්❤️🥺 ආදරෙයි සුදු බෝලෙ ඔය දෙන්නටම ගොඩක් ❤️🫶🥰

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Anee mamath adarei godak😘🌸🌸

  • @deww7747
    @deww7747 4 หลายเดือนก่อน +1

    අක්කා හරි ම නිහතමානී යි. හැමදාම හිනා වෙලා ඉන්න ❤

  • @nethminawodya4388
    @nethminawodya4388 4 หลายเดือนก่อน +1

    Skip nokara balana ekama youtube channel eka.good luck akkiyo 😘❤️

  • @rashmikapiyumi6995
    @rashmikapiyumi6995 4 หลายเดือนก่อน +1

    ඔයාගේ vedio එකක් දානකම් බලන් ඉන්නෙ අක්කි ඔයා ශෝයි මාත් ආස හිනා වෙලා ඉන්න ඔයා වගේ නිතරම❤ ආදරෙයි 😘

  • @imeshapiyumanjale5073
    @imeshapiyumanjale5073 3 หลายเดือนก่อน +1

    Oyawa dakkath hithe pirinawa akkiyooo❤❤❤❤

  • @cjayarathne9464
    @cjayarathne9464 4 หลายเดือนก่อน +1

    Aneee thawa video eka thibunanam kiyala hithenawa. Man harima asawen balanne akki oyage videos nam.

  • @sudarisulakshana3912
    @sudarisulakshana3912 4 หลายเดือนก่อน +2

    Kdrama Cdrama වලට addict වෙලා හිටපු මම දැන් ඒවා පැත්තකට දාලා ඔයාගෙ vlogs වලට addict වෙලා ඉන්නෙ😍

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Aww😍😘 thank you patiyo😘❤️🌸

  • @kavyanimnadi9923
    @kavyanimnadi9923 4 หลายเดือนก่อน +1

    අනේ මන් yt ආවොත් බලන්නේ අක්කි ඔයාගෙ වීඩියෝ තමයි පුදුම ලස්සනයි ඒවා.. ඔයා හරිම ලස්සනයි අක්කේ...බුදු සරනයි දෙන්නටම ❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💫💫💫💫💫💫💫💫💫💫💫💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛 ආදරෙයි අක්කියෝ ❤❤

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 4 หลายเดือนก่อน +12

    අක්කි මන් අහල තියෙනව අපේ බත් එකට වදින පුරුද්ද කාලයත් එක්ක ඇවිල්ල තියෙන්නෙ බතක් කියන්නෙ අපේ සිංහල ජනතාවගෙ ප්‍රධානම ආහාරය නෙ .එත්කොට අපිට බත් කන්න ගෙදරට මේ හාල් කියන වටින ධාන්‍ය හදන්න මහන්සි වෙච්ච ගොවි මහත්වරුන්ට සහ අපේ ගෙදර ට බත සපයන පියා / ස්වාමිපුරුශයා හෝ ඒ යුතුකම් ඉශ්ඨකරන කෙනාට කරන ගරුත්වයක් විදිහට කියල කෙනෙක් අහල තිබුනත් කියල අක්කි කිව්ව නිසා share කරගන්න හිතුන 😘

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน +2

      Thank you patiyo😘🌸❤️

  • @shanukiyashera397
    @shanukiyashera397 4 หลายเดือนก่อน +4

    අනේ අක්කෙ මට උදව්වක් කරන්න. පුලුවන් නම් අර ඒලෙවල් කාලෙ අක්කගෙ ව්ලොග් එක පුලුවන් ඉක්මනට දාන්න 😢 මට එක්සෑම් ලගයි අක්කෙ මාත් ඉන්නෙ සෑහෙන්න මානසිකව වැටිලා අනේ ප්ලීස් අක්කෙ ලොකු උදව්වක් ඔයාට ආදරෙ කරන කෙනෙක් වෙනුවෙන් ❤😢

  • @sewzruth9106
    @sewzruth9106 4 หลายเดือนก่อน +1

    ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන දෙන්නටම❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน +1

      Thank you patiyo😘🌸❤️

    • @sewzruth9106
      @sewzruth9106 4 หลายเดือนก่อน

      ❤​@@Panchali_Kodi

  • @chathuwithanagodawatta8264
    @chathuwithanagodawatta8264 4 หลายเดือนก่อน +1

    oya kiwwa kathawa aththa akke..api ape paduwe wedak karan me gamana senaseeme yannmai onee🤩🤩

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Ane😘😘❤️

  • @nethmitharushika8762
    @nethmitharushika8762 4 หลายเดือนก่อน +1

    මම අක්කිට හරිම කැමතියි. අක්කිගේ වීඩියෝ නිසා පිලිවෙලට ඉන්න try කරනවා❤❤❤❤❤❤❤❤

  • @suniljayaweera1589
    @suniljayaweera1589 4 หลายเดือนก่อน +2

    ශෝයි අක්කියො ඔයා හැමදම සතුටින් ඉන්න බුදුසරනයි ඔයාට

  • @ManelDissanayake-jy8ss
    @ManelDissanayake-jy8ss 4 หลายเดือนก่อน +1

    Godak adarei 2ntm..budusarnai ❤❤❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน +1

      Apith adareiii😘❤️🌸

  • @manishaushani8517
    @manishaushani8517 20 วันที่ผ่านมา

    Oy hri shooi akki mn oygen videos aluthen blnn ptn gtte❤

  • @tharushivihangika7605
    @tharushivihangika7605 4 หลายเดือนก่อน

    Thank you akke ❤, මම ඔයාගේ මේ video එක බැලුවේ ඊයේ . ඇතතටම ගොඩක් අවුලෙන් ඉන්නකොට, ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ කියලා. ඇතතටම හිත ගොඩක් නිදහස් උනා එයාලට හිතෙන් සමාව දීලා හිතෙන් අත් හැරල දැම්මම. ඔයාට ගොඩක් ස්තුතියි අක්කේ❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Ane thank you me wachana walata. Adarei🌸😘❤️

  • @3722fernando
    @3722fernando 4 หลายเดือนก่อน +1

    Ane oya hri cute akkee🥺♥️🥰adare hithenw 😘💕adath wenda wagem video ek godk lassanii🤗♥️.. Elga sathiye al story ek genwd🐱

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Thank you patiyo😘🌸 ikmanata genawa sudu a video eka😘🌸

  • @sewminigamage7697
    @sewminigamage7697 4 หลายเดือนก่อน +1

    oya hrima shoke akke🥰 genu lamai hemotm oya godk loku motivate ekk wgema godk hoda dewal thiyenw igena gnna 😘❤️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน +1

      Ane thank you nangii🥺😘🌸

  • @user-rh2ze9ri5o
    @user-rh2ze9ri5o 4 หลายเดือนก่อน +1

    Adareiii akkee❤❤

  • @slmisty
    @slmisty 4 หลายเดือนก่อน +1

    මම ඔයාව චූටි කාලේ ඉදන් දන්නවා අක්කී.. අපේ තාත්තා ගෙදර ඇවිත් ඔයා ගැන කියනවා හරිම හොද ළමයෙක් කියලා 🖤 ඇත්තටම ඔයා හරිම නිහතමානී චරිතයක් ♥️ ලස්සන වගේම මානුෂීය පැත්තත් මාරම ලස්සනයි 🌸♥️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Ane thank you patiyo🥺😘🌸

  • @CMA.creationsbymenu
    @CMA.creationsbymenu 4 หลายเดือนก่อน

    Such useful, heart touching, very nice videos I have seen... cheers to your journey with every steps akkaaa... really mind relaxed, have seen yr wonderful clips today, now I am really addicted.... ❤❤❤💞💞💞👏👏👏

  • @Buwee18
    @Buwee18 4 หลายเดือนก่อน

    Vlog එක ශෝක් අනේ ඔයා පොඩි කාලේ ඉදන්ම සුදුද ස්කින් colour එක හරිම ලස්සනයි අක්කි ❤

  • @hashanimadhushika1369
    @hashanimadhushika1369 4 หลายเดือนก่อน

    Aththami akkiyo oya marama motivation ekak akkiyo❤Me videos dakiddi aththatama marama asai akkiyo❤✨Good luck akka and aiya.......... ❤

  • @lochanianjika131
    @lochanianjika131 4 หลายเดือนก่อน +2

    අක්කියෝ අදත් ලස්සනයි ව්ලොග් එක ❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน +1

      Thank you patiyo😘🌸❤️

  • @kasunitharika3656
    @kasunitharika3656 4 หลายเดือนก่อน +2

    හාල් එක තියලා මේ ආහාරය කන සියලු දෙනාට දිව්‍ය අව්ශදයක් වේවා කියනවා අපි...❤😊

  • @surangalakmali8776
    @surangalakmali8776 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤niyamay ..budu saranay

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      😘🌸🌸

    • @surangalakmali8776
      @surangalakmali8776 4 หลายเดือนก่อน

      Ow nangi ..nangi videos all balanawa mama ..lashsanay ..godak ..budu saranay 😘😘

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Thank you akka😘🌸❤️

  • @Rpm-wt5nq
    @Rpm-wt5nq 2 หลายเดือนก่อน

    Hitha lassana nisa thama akkath mechchra lassana 🥺♥️😘

  • @sajinishashikala3790
    @sajinishashikala3790 หลายเดือนก่อน

    I love your behavior akki

  • @RasanjayaanuruddhaRasanj-dy6lm
    @RasanjayaanuruddhaRasanj-dy6lm 4 หลายเดือนก่อน +1

    Adareiiii godak❤❤.

  • @nethmisakunthala4323
    @nethmisakunthala4323 4 หลายเดือนก่อน +4

    අක්කේ මං medical student කෙනෙක් . අහම්බෙන් තමයි මේ channel එක හම්බවුණේ. අක්කා Ayurvedic beauty culture , Ayurvedic beauty product manufacturing වගේ courses කරලා තියෙනවා කියලා කිව්වනෙ.ඒනිසයි මේක අහන්න හිතුණෙ.අනේ අක්කේ අපේ මේ busy schedule එකත් එක්ක මූණ ගැන කොණ්ඩෙ ගැන ගොඩක් හිතන්න වෙලාවක් නෑනෙ. කොණ්ඩෙ නම් දැන් හොඳටම යන්නත් පටන් අරන්. පුලුවන් නම් අක්කාට තියෙන දැනුමත් එක්ක ඒ වගේ beauty culture ගැන beauty එක maintain කරන්න අක්කා කරන ඒවා වගේම තව අපිට ස්වභාවිකව කරන්න පුලුවන් දේවල් ගැනත් vlogs ගේන්නකෝ. Skin care routines , hair care routines වෙන වෙනම videos වලින් ගේන්න කියලයි මේ ඉල්ලන්නෙ.🤭🥲

  • @lilynut1027
    @lilynut1027 4 หลายเดือนก่อน +1

    අක්කිගෙ vlog විතරක් බලන මං 😌❤️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Ane😘🌸❤️

  • @himashigunasekara4075
    @himashigunasekara4075 4 หลายเดือนก่อน

    Akki oya harima shoiii,, godak asaven oyage videos balane, oya monava danmath mnam balanava ..adereiiiii❤❤❤❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Thank you patiyo. Adareii😘🌸❤️

  • @hansimadushika3769
    @hansimadushika3769 4 หลายเดือนก่อน

    Harima sweet ane 🥰 asa hithenwa oyage vlogs balnna
    Mn oyage aluth fan kenek.. ahmben tik tok ake dakke oyw ❤🎉

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน +1

      Aww thank you patiyo😘🌸❤️

  • @simplestudyvlogs
    @simplestudyvlogs 3 หลายเดือนก่อน

    Ane akke hoda ayurvedic facial tips gana kiyannako. Ape skin eka lassanata thiyaganna puluwan wena. Ethakota oya wage lassana wenna puluwanne😊❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  3 หลายเดือนก่อน +1

      Gemu issrahata😘✨

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 หลายเดือนก่อน

    ❤ lovely cute video darling nanga❤❤..tc .bs

  • @amharriyas5041
    @amharriyas5041 4 หลายเดือนก่อน +1

    ලස්සනයි dear ❤❤❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Thank you 😘❤️🌸

  • @rksriyani5102
    @rksriyani5102 หลายเดือนก่อน

    😊😊

  • @tharushirajapaksha2869
    @tharushirajapaksha2869 4 หลายเดือนก่อน +1

    ane අක්කෝ oya use krana beauty products video ekkin ගේන්නකෝ....❤

  • @user-ym6bp1gi3v
    @user-ym6bp1gi3v 4 หลายเดือนก่อน +3

    ඔයා මේකප් කලත් නොකත් හරිම ලස්සනයි අක්කි 😍

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Ane adareii😘🌸❤️

  • @user-rx3yn6tw5h
    @user-rx3yn6tw5h 4 หลายเดือนก่อน

    udeenma oyage vlog eka thmai dkkee ❤ ada dwsama fresh 🌻😇 adreii akkii

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Aww😍 adareii🌸❤️😘

  • @niranjaladilrukshi8338
    @niranjaladilrukshi8338 4 หลายเดือนก่อน

    මාත් ඔයාගේ videos පිස්සුවෙන් වගේ බලනවා අක්කා❤❤❤ හරිම ආසයි ..පරිස්සමින් ඉන්න..බුදු සරණයි.ආදරෙයි අක්කා පැටියෝ❤️❤️❤️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Thank you patiyo. Adareii😘🌸❤️

  • @surangalakmali8776
    @surangalakmali8776 4 หลายเดือนก่อน +1

    Mama katuwana ..mama oya adunanawa nangi ❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน +1

      Ane ehemada akke🌸😘❤️

  • @imashachathurandi2044
    @imashachathurandi2044 4 หลายเดือนก่อน +1

    Akkage video ekak dala thiyenwa dakinkota mara sathutak denenne....ada mn akkage parana video tika ayeth mula idan okkoma beluwa...kochchara beluwath epa wenne ne...adreiiiii❤❤❤❤❤ akke...

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Ane thank you patiyo. Adareii😘🌸❤️

  • @warunivirajini4532
    @warunivirajini4532 4 หลายเดือนก่อน

    Ane adath vedio ek lassni akkith gdk lssni hemdm oy wge lssnt hina wela parissamata adren inn ayiyth ekk oyge jiwithe hema dektama man wish krnw adarei akki❤❤❤❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Thank you so much patiyo. Adareii😘🌸❤️

  • @malshadesilva3270
    @malshadesilva3270 4 หลายเดือนก่อน

    Mn first time thama vedio balanne akki marama hodai ❤

  • @kaushaniamasha3051
    @kaushaniamasha3051 4 หลายเดือนก่อน

    Akki oya hari shooook anee harima cute 🥰 vlog blnnm hithenwa ❤️.

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Thank you patiyo🌸❤️😘

  • @MalshaniNilukshi-yb8yv
    @MalshaniNilukshi-yb8yv 4 หลายเดือนก่อน

    Hari shok ane oya .mn video balanna aran dan dawa2k witharak.❤

  • @sajanimalsha3947
    @sajanimalsha3947 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🍃🍁🍂 oya harima shoook neh 😍

  • @UpekshaJayasinghe-uv6kg
    @UpekshaJayasinghe-uv6kg 4 หลายเดือนก่อน +1

    Akki skin care routine, hair care routine, Akki use karana beauty products wage dewal vlog walin gennkoo ane🥰❤🤗😘

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Issrahata karamu. Thank you patiyo😘🌸❤️

  • @SasangiKavindya
    @SasangiKavindya 2 หลายเดือนก่อน +1

    "ඒ...ළමයා....මේ....මට ඕන දේයි මං උගන්නනෙ....ඕගොල්ලො නිකන් කට දාන්නෙපා" 😂
    අනේ දෙයියනේ ඒ ටීචගෙ සැර....😁❤️✨😂

  • @hiru663
    @hiru663 2 หลายเดือนก่อน

    මගේ අනාගතේ මේ අක්කාගේ වගේම වෙයි...❤❤

  • @litharalithmini8600
    @litharalithmini8600 4 หลายเดือนก่อน

    Vlog ekak danakan bln hitiye akkiyo 🥰🥰 hrima lassanai ada vlog ekth ❤️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน +1

      Thank you patiyo😘🌸❤️

  • @lakshigunasekra9496
    @lakshigunasekra9496 4 หลายเดือนก่อน

    කටහඬ බාවනාවක් වගේ අක්කී ආදරෙයි ගොඩාක්❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Ane thank you patiyo😘❤️🌸

  • @tharusansala1643
    @tharusansala1643 4 หลายเดือนก่อน

    Akkige vlogs balanna harima kamathi ❤️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Thank you patiyo😘❤️❤️

  • @ktoons4295
    @ktoons4295 หลายเดือนก่อน

    ❤❤

  • @Hewage..Dew....
    @Hewage..Dew.... 4 หลายเดือนก่อน

    Lssni akki vlog eka ....digatama day vlogs genna...adrei ❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Thank you patiyo😘🌸❤️

  • @nethujayasinghe4353
    @nethujayasinghe4353 4 หลายเดือนก่อน +1

    My favourite ❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Love you girl 😘🌸❤️

  • @VihagiDawumini
    @VihagiDawumini 3 หลายเดือนก่อน +1

    ❤😊😊😊

  • @Shashii20523
    @Shashii20523 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @AnyaHeshadri-ds3qx
    @AnyaHeshadri-ds3qx 4 หลายเดือนก่อน +1

    ලස්සනයි ලස්සනයි💖💖💖

  • @inupama.
    @inupama. 2 หลายเดือนก่อน

    Akki oyage skin care tips apith ekka share kr gnnkoo❤love u both❤

  • @Gimhani_ireshika
    @Gimhani_ireshika 2 หลายเดือนก่อน

    Mn oyage video aluthin balanna gatte akke..math weeraketiya central giye Al walata..oya harima hodai akkee...❤❤❤

  • @PremudiLankesha-cu5on
    @PremudiLankesha-cu5on 4 หลายเดือนก่อน

    මගෙ හිතට denunu අක්කි කෙනෙක් ❤️‍🩹ඒ වගේම ලස්සනයි අක්කි ❤️‍ ආදරෙයි අක්කි සතුටින් පරිස්සමට ඉන්න ❤️❤️❤️

  • @erandika3838
    @erandika3838 4 หลายเดือนก่อน

    Akki oy harima shoooi❤❤😘

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Thank you babo😘🌸❤️

  • @ABC1._
    @ABC1._ 2 หลายเดือนก่อน

    Akka, active wdyt mind ek tygnne kohmd kynnako..Hrim relaxing oyge videoes..❤

  • @Manikamage-qw5if
    @Manikamage-qw5if 4 หลายเดือนก่อน

    හරි ආවෙින් බලන්නේ අක්කාගෙ විඩියෝ ❤❤🥰🥰ආදරේයි සුදු බෝලෙ 😊

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Thank you patiyo😘🌸❤️

  • @janithamaduwanthi7350
    @janithamaduwanthi7350 4 หลายเดือนก่อน +1

    සෝස මලක් වගේ ලස්සන අක්කියා 😍😘😘♥️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Ane adareii😘🌸❤️

  • @premilaliyanage8476
    @premilaliyanage8476 2 หลายเดือนก่อน

    Thank you akki...❤

  • @user-mt6pe1hz4u
    @user-mt6pe1hz4u 4 หลายเดือนก่อน

    Mn pregnant ඔයාගෙ video බලනවා mn හැමදාම mage hita niwenawa oya kiyna dewal වලට oya hari ලස්සනයි

  • @Rushii2004
    @Rushii2004 4 หลายเดือนก่อน

    අනෙ මන් ඔයාට හරිම කැමති අක්කේ ❤️🌝.ඔය දෙන්න හරිම ශෝයි❤

  • @tharindunijanz800
    @tharindunijanz800 4 หลายเดือนก่อน

    ලස්සනයි අක්කේ.හැම දාම ආදරෙන් සතුටින් ඉන්න දෙන්නම.බුදු සරණයි 🥰❤️❤️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Thank you patiyo😘🌸❤️

  • @swisswickramasinghe5218
    @swisswickramasinghe5218 4 หลายเดือนก่อน

    Oyalage wedding video eken passe balana 4weni video eka ❤ asa hithena deyak thama kisima boring gathiyak na 😊 habayi ara coff hadaddi e dana react eka maru 😂 ehema thama inna ona ❤ hodata igena ganna nangi parissamin sathutin inna ❤adareyi oyata ❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Ane thank you so much akka🙈😘🌸

  • @Githmi___Hasanga
    @Githmi___Hasanga 4 หลายเดือนก่อน

    Sweet aneeee 😘😘

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน +1

      Thank you patiyo 😘❤️🌸

  • @mothishachathumini5025
    @mothishachathumini5025 4 หลายเดือนก่อน

    Akkii adarei 🥺❤

  • @saumya_Hansani
    @saumya_Hansani 4 หลายเดือนก่อน +3

    මාත් ආසයි ඔයා වගේ වෙන්න🥹❤️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Ane😘🌸❤️

    • @saumya_Hansani
      @saumya_Hansani 4 หลายเดือนก่อน

      @@Panchali_Kodi ❤️

  • @user-sr8ym3wk7f
    @user-sr8ym3wk7f 4 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කියෝ.....❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Thank you sudu😘🌸❤️

  • @samoshidilshara4587
    @samoshidilshara4587 4 หลายเดือนก่อน

    Love thissss akkaaa❤❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน +1

      Thank you baby🌸😘❤️

    • @samoshidilshara4587
      @samoshidilshara4587 4 หลายเดือนก่อน

      @@Panchali_Kodi 😍💓💫

  • @iroshimarajapaksha-if3rk
    @iroshimarajapaksha-if3rk 4 หลายเดือนก่อน

    Ane akkiyo🥰😘♥️

  • @nadeeshipramodya287
    @nadeeshipramodya287 4 หลายเดือนก่อน

    හැම අතින්ම හරි ලස්සන ගැනු
    ලමයෙක් ♥️

  • @pradeepnishantha6019
    @pradeepnishantha6019 4 หลายเดือนก่อน

    Akkiyoo😍🥰😘💐

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Nangaa😘🌸❤️

  • @dinethmawijedasa6255
    @dinethmawijedasa6255 4 หลายเดือนก่อน

    Thank you අක්කා..... ආදරෙයි ඔයාට💜️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Mamath adareii ❤️😘❤️

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 4 หลายเดือนก่อน

    Vedio ekak enkn balan hitiyee ...oya gdaaak lassnai nngaaaa..without bleaching good product ekak skin ekta reccomended karannkooo nngaaa...because mge wedding eka lgai ❤❤❤❤

  • @hashininimesha2323
    @hashininimesha2323 4 หลายเดือนก่อน

    ❤❤❤❤ you mean my motivation akki love you❤😊

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน +1

      Love you too baby girl 😘❤️🌸

    • @hashininimesha2323
      @hashininimesha2323 4 หลายเดือนก่อน

      ​@@Panchali_Kodi❤

  • @TharushiNayoddya
    @TharushiNayoddya 4 หลายเดือนก่อน

    Aneh harima lassanai akki . Hamadama sathutin inna ❤❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Thank you patiyo😘🌸❤️

  • @user-df9dw4dr4k
    @user-df9dw4dr4k 3 หลายเดือนก่อน +1

    ගොටුකොල ජුස් හදද්දී මොනවද වෙන add කරන්නේ ❤❤

  • @user-bt1kd3xx4x
    @user-bt1kd3xx4x 4 หลายเดือนก่อน

    Lassanai akki oya kisima kuhakakamak na ❤😍

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Ane adareii😘🌸❤️

  • @HiruniHanshika-kw8cq
    @HiruniHanshika-kw8cq 4 หลายเดือนก่อน

    Adareyi akki❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Adareiii😘🌸❤️

  • @DilakshiLokugamage-ly2db
    @DilakshiLokugamage-ly2db 4 หลายเดือนก่อน

    අනේ ඔයා තමයි මගේ ආසම youtuber අක්කේ ❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Thank you patiyo. Adareii😘🌸❤️

  • @TharushiDilhara-yi2io
    @TharushiDilhara-yi2io 4 หลายเดือนก่อน

    ශෝයි අක්කි හරිම ලස්සනයි ❤

  • @lakshanichathurika0705
    @lakshanichathurika0705 4 หลายเดือนก่อน

    Adarei akki ❤❤❤❤❤❤

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Mamath adareiii😘🌸❤️

  • @anjaliamarasinha7399
    @anjaliamarasinha7399 4 หลายเดือนก่อน +2

    Anee akke love story eka ❤ loku vedio ekak danna 🤭😁❤️

    • @Panchali_Kodi
      @Panchali_Kodi  4 หลายเดือนก่อน

      Hari baboo gennam😘🌸