450cc - 1000cc ලියාපදිංචි කිරීමට හැකිද? | MOTOR BIKE REGISTRATION UPDATE | LANKAN BOY |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • This video content included about new update from sri lanka motor vehicle department regarding registration high capacity bikes in sri lanka.
    ✔ Subscribe To Lankan Boy: bit.ly/Subscrib...
    ✔ Follow Me On Facebook: bit.ly/Thusitha...
    ✔ Add Us On Facebook: bit.ly/Thusitha...
    ✔ Follow Us On Instagram: bit.ly/Thusitha...
    songs in this video
    Song: LiQWYD - Lay Me Down
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution 3.0 Unported
    Video Link: • LiQWYD - Lay Me Down (...

ความคิดเห็น • 984

  • @lankanboy5874
    @lankanboy5874  4 ปีที่แล้ว +369

    මුලින්ම sounds ගැන සමාව ඉල්ලන්න ඔනෙ
    Video එක හදිස්සියෙම කරෙ මෙ news එක හැමොටම දෙන්න ඔන ඉක්මනට , එ නිසා sounds ගැන හිතන්න අමතක උනා.

    • @mrguys8468
      @mrguys8468 4 ปีที่แล้ว +5

      ඇහෙනවා අවුලක් නෑ👍

    • @Days_of_bus
      @Days_of_bus 4 ปีที่แล้ว +7

      Sounds අදාලම නැ අයියගෙ වීඩියෝ එකක් නම් අනිවාර්යයෙන් බලනවා 🙈❤️

    • @mudithabathiya6813
      @mudithabathiya6813 4 ปีที่แล้ว +6

      එව වල කිසිම අවුල්ක් නෑ ❤❤❤❤ අයියෙ .හැමදේ ම හරියන්න කියල මන් ප්‍රර්තනා කරනව ☝❤

    • @sunimalsuranjana
      @sunimalsuranjana 4 ปีที่แล้ว +2

      Sound අවුල් තමයි, නමුත් කියපු සියළුදේ ඇහුවා, ඉදිරියට එය හදා ගන්න නිසා ප්‍රශ්නයක් නෑ👍

    • @slmusic5434
      @slmusic5434 4 ปีที่แล้ว +2

      sound awlakma na aiya ge video wa thamai ithin ona🤛🏻🤛🏻👈👉🏻🧡

  • @shahenthathsarana4700
    @shahenthathsarana4700 4 ปีที่แล้ว +19

    හයි කැපැසිටි නම් නෑ.. ඒ උනාට ඒ ආරංචියට ගොඩක් සතුටු හිතුනා...❤️❤️❤️ කොල්ලොන්ගේ හීන හැබෑ වෙන්න යන්නේ...

  • @lasithapiyarathne6362
    @lasithapiyarathne6362 4 ปีที่แล้ว +107

    ඔයානම් පට්ට අයියේ❤🔥....ඇත්තටම ෆුට් සයිකලයක්වත් ගන්න සල්ලි නැති උනාට හයිකැපෑසිටි රෙජිස්ටර් කරන්න දෙනව කියල නිවුස් එක ඇහුන ගමන් ඇහැට කදුලක් ආවා....අපිට බැරි උනාට තියෙන කොල්ලො හරි දැන් බර අවි ටිකක් පාරට දායි....❤🔥💪

    • @sunimalsuranjana
      @sunimalsuranjana 4 ปีที่แล้ว +8

      අන්න එහෙම තමයි හිතන්න ඕනේ මල්ලි, අපිට ගන්න බැරි උනත්, පාරේ යන දේ බලලා අපිට සතුටු වෙන්න පුළුවන්.

    • @nipunabeysinghe1678
      @nipunabeysinghe1678 4 ปีที่แล้ว +2

      සිරාවටම බන්

    • @dineshbaduraliya3341
      @dineshbaduraliya3341 4 ปีที่แล้ว +3

      එකෙන්ම බන් සද්දෙ ඇහෙද්දි එක දකින්නකන් පාර දිහා බලන් හිටපු වාර අනන්තයි ගමු බන් බෙහෙයි කියලා දෙයක් නෙ ජයවෙවා උබට කොල්ලා

    • @dilshanishara5093
      @dilshanishara5093 4 ปีที่แล้ว +1

      සිරාම කතාව

    • @user-jf6zw1pf3k
      @user-jf6zw1pf3k 4 ปีที่แล้ว +1

      aniwaren saho

  • @maheshrajamuni9087
    @maheshrajamuni9087 4 ปีที่แล้ว +121

    මටත් hornat පිස්සසුව හැදුවෙ මෙන්න මේ ටිංටිං තමයි.
    තාම හොඳ උනේ නෑ.. අනිවාර්යයෙන්ම මගෙ මහන්සියෙන් hornat එකක් ගේනවමයි.

    • @darshana573
      @darshana573 4 ปีที่แล้ว +4

      මට R1 එක දැකලා...

    • @roy5587
      @roy5587 4 ปีที่แล้ว +1

      මටත් hornet පිස්සුව ආවේ මේ අයියගෙන් තමා....chassis 150 ක් අනිවා බස්සනවා...

    • @onlinegames8825
      @onlinegames8825 4 ปีที่แล้ว +1

      Jaya👍👏

    • @lokuuproductions985
      @lokuuproductions985 4 ปีที่แล้ว +1

      💪

    • @kavindakawshalya7514
      @kavindakawshalya7514 4 ปีที่แล้ว

      Aniva

  • @chamindusahan423
    @chamindusahan423 4 ปีที่แล้ว +18

    නියමයි ටිං ටිං අයියේ ආදරෙයි ❤️ E bike eka 🥰🏍 dream ekk tmaa ඒ හීනෙ කොල්ලොන්ගේ පාට කරනවට උබට පිං එ වගේම. තව තවත් හරියනෝ අයියේ ඔයාට. සුභ පැතුම්❤️

  • @ashenvt2284
    @ashenvt2284 4 ปีที่แล้ว +73

    ඔයාගෙ bike එක register කරන්නම තමයි අයියෙ ඔය නීතිය ආවෙ

    • @oshenmaduka2036
      @oshenmaduka2036 4 ปีที่แล้ว

      කුවේනි රෙජිස්ටර් කරලා තියෙන්නේ

    • @ashenvt2284
      @ashenvt2284 4 ปีที่แล้ว +2

      @@oshenmaduka2036 ටිං ටිං අයිය කිව්වද register කරා කියල

    • @oshenmaduka2036
      @oshenmaduka2036 4 ปีที่แล้ว

      @@ashenvt2284 නෑ බ්රෝ ඕක ගන්නකොටත් රෙජිස්ටර් කරලා තිබුනේ.

    • @ashenvt2284
      @ashenvt2284 4 ปีที่แล้ว

      @@oshenmaduka2036 1000cc කලින් ලංකාවේ register කරන්න පුළුවන්ද

    • @oshenmaduka2036
      @oshenmaduka2036 4 ปีที่แล้ว +4

      @@ashenvt2284 1000cc වෙනකම් කලින් පුලුවන් 2016දි තමයි නැවැත්තුවේ යහපාලන ආණ්ඩුවෙන්😌

  • @IDJ90
    @IDJ90 4 ปีที่แล้ว +19

    Please do a full review of your CBR 600. ( including price details also ) keep the good work up brother 👍

  • @thilinaabeyarathne2476
    @thilinaabeyarathne2476 4 ปีที่แล้ว +7

    😍❤️ බයික් review කරන ජනප්‍ර්‍රිය channel මෙහෙම විඩියෝ කරලවත් නැ. අයියා තමා සුපිරි❤️

  • @dexter_368
    @dexter_368 4 ปีที่แล้ว +8

    High capacity පැද්දට කමක් නෑ පරිස්සමට පැදපං. මට බයික් එකක් නැතත් බයික් පදින උන්ට ආදරෙයි ❤️

  • @gamingrivels599
    @gamingrivels599 4 ปีที่แล้ว +16

    දරාගන්න බැරි සතුටක්!!! ❤️✌🏻✅💯

  • @sahandilanka7089
    @sahandilanka7089 4 ปีที่แล้ว +2

    කොල්ලන්ට සුපිරි අනාගතයක්. හැබැයි කොල්ලනේ පරිස්සමෙන්. ජය වේවා

  • @nuwanmahesh7932
    @nuwanmahesh7932 4 ปีที่แล้ว +2

    සුපිරිමයි අයියේ.....අපේ හීනවලට පණ දෙන්න හිතට හයියක් දෙන ඔයාට ගොඩක් පින්....

  • @thebestvehiclesintheworld7821
    @thebestvehiclesintheworld7821 4 ปีที่แล้ว +16

    පරිස්සමෙන් baik padinna කට්ටියට ..

  • @ranjiththilakarathne9783
    @ranjiththilakarathne9783 2 ปีที่แล้ว +3

    හයි කැපැසිටිනම් නැහැ එත් අපේ කොල්ලොන්ගේ යකඩ හින හැබැකරලා ලන්කවේ තියෙන බර අවිටික ඉක්මනින්ම පාරට දාන්න ලැබෙවා❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🤟🤟🛵🛵🛵 බුදුසරනයි ඔක්කොටොම ❤️❤️❤️

  • @sureshmadusanka8883
    @sureshmadusanka8883 4 ปีที่แล้ว +3

    එල අයීයේ.ඕවා රෙජිස්ටර් කරන්න දුන්නොත් එ ඔයා හින්ද විතරයි ❤️❤️❤️🙏ජය වේවා

  • @anjana1995
    @anjana1995 4 ปีที่แล้ว +1

    ඔයාගේ සල්ලි වලින් bike එකක් අරන් දෙනවා කියන්නේ සුපිරි වැඩක්.කාට ලැබුනත් ඒ කෙනා ගොඩක් lucky අපි බලන් ඉමු subscribe ලක්ශය වෙනකන්.ජය වේව අයියේ❤️❤️

  • @thetruth5315
    @thetruth5315 4 ปีที่แล้ว +55

    අයියේ high capacityak ලංකාවට import කරන විදිහ සහ ඊට අදාල duties ගැන video එකක් කරන්න පුළුවන්ද..

  • @movietrailer367
    @movietrailer367 4 ปีที่แล้ว +10

    ගොඩක් සතුටුයි නිව්ස් එකට❤️.අයියා අරන් දෙන බයික් එක මට හම්බෙන්න තරම් මම පින් කරලා නෑ 😁.ඒත් කවුරුම හරි බයික් පිස්සෙක්ට හම්බෙයි.ඒකත් සතුටක්.😁❤️.

  • @deshanakalanka1910
    @deshanakalanka1910 ปีที่แล้ว +2

    හයි කැපෑසිටි R1 එකක් අනාගතේ ගන්න බලන් ඉන්න මට මේ කතාව ඇහුවට පස්සේ...❤අම්මෝ...හීනෙන් බාගයක් සම්පූර්ණ උනා...වගේ...ඈ...පට්ටම සතුටුයී....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @newacc2636
      @newacc2636 ปีที่แล้ว +1

      දැන් Register කරන්න පුලුවන් ද 🥺

  • @chethiyahandunge2129
    @chethiyahandunge2129 4 ปีที่แล้ว +2

    අයියා සුපිරි. Bike කියන්නේ පිස්සුවක්. දැන් අපිට සුපිරි bike ටිකක් බලා ගන්න පුලුවන් 😍

  • @hirushanethmina7043
    @hirushanethmina7043 4 ปีที่แล้ว +5

    Ktm Duke 125 Eu එකක් අරන් දිපන් කොල්ලෝ කාට හරි මොකද ඒක මගේ dream bick එක 😍😍 කවුරු හරි ගන්නෝ බැලුවත් සතුටක් අයියේ 😍❤️

  • @kushanmendis8708
    @kushanmendis8708 4 ปีที่แล้ว +5

    අයියේ ඔයාගෙ ගමනට සුභ පතනවා..
    ඔයාගෙ කුවේණිත් ඉක්මනටම එලියට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @LakiyaOfficial666
    @LakiyaOfficial666 ปีที่แล้ว +1

    2023 මෙක බලන මට හිතුනේ 1000cc රෙජිස්ට්‍රාර් කරන්න. මේකාලේ හැටියට තව බයික් එකක් ගන්න සල්ලි යාවී වගෙ😔

  • @nishadlakshan3926
    @nishadlakshan3926 4 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් සහෝ... ජය වේවා ❤️❤️

  • @drewyashikasulajdesilwa9919
    @drewyashikasulajdesilwa9919 4 ปีที่แล้ว +46

    මේ කතාවේ ඇත්ත මොකක්ද අයියේ.... ඇත්තටම අවුල් වෙලා ඉන්නේ......
    500cc සිට 800cc දක්වා යතුරුපැදියක් සඳහා එක් cc එකට රුපියල් 2500 ගෙවිය යුතු අතර නිශ්පාදිත කාලය වසර 3 ඉක්මවූ යතුරුපැදි සඳහා රුපියල් ලක්ශ 25ක් ගෙවිය යුතුය..
    ලක්ශ 5 වටිනා 800 යතුරුපැදියක් රේගුවෙන් නිදහස් කරගැනීමට වැය වන මුදල
    800x2500=2,000,000
    800cc යතුරුපැදිය රේගුවෙන් නිදහස් කරගැනීමට රුපියල් ලක්ශ 20ක මුදලක් ඔබට වැය කිරීමට සිදු වේ.
    800cc ලක්ශ 5 වටිනා නිශ්පාදිත වර්ශය වසර 3 ඉක්මවූ යතුරුපැදියක් සඳහා වරායෙන් නිදහස් කරගැනීමට රුපියල් ලක්ශ 25ක් ගෙවිය යුතුය.
    800cc සිට 1000cc දක්වා එක් cc එකකට රුපියල් 3000ද නිශ්පාදිත වර්ශය වසර 3 ඉක්මවන්නේ නම් එක් යතුරුපැදියක් සඳහා ලක්ශ 40ද ගෙවිය යුතුය.
    එනම් ලක්ශ 6 වටිනා 1000cc යතුරුපැදියක් සඳහා බදු වශයෙන් ලක්ශ 30 ගෙවිය යුතුය. (3000x1000=3,000,000)
    * මීට අමතරව රේගුවෙන් නිදහස් කරගැනීමට නම් ආනයන කරන ලද යතුරුපැදිය නිසි ලෙස මුදල් ගෙවා මිලට ගත් එකක් විය යුතු අතර මිලට ගත් රටෙන් ලබා ගත් ලියකියවිලි(රිසිට්,බිල්පත් ආදිය) තිබිය යුතුය මීට හේතුව ජාවාරම්කරුවන් විසින් වෙන රටවල් වලින් සොරකම් කර තවත් රටවල් වලට යතුරුපැදි අපනය කිරීමයි.
    * සෑම විටම මිලට ගත් රටේ ලියකියවිලි වල සඳහන් වන Engine හා Chassis අංක නිවැරදිව ගැලපිය යුතුයි එක් අංකයක් හෝ වැරදි හෝ අපහැදිලි නම් රේගු නිලධාරීන් යතුරුපැදිය සන්තකයේ තබා ගන්න අතර ඔබට සත්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් එය රාජසන්තක විය හැක.
    * මේ බදු සමීකරණයට අමතව තවත් ගාස්තු රේගුවේදි අය විය හැක.
    * මෙරට තුල 50cc සිට 1000cc ධාරිතාව දක්වා ඕනෑම යතුරුපැදියක් ධාවන හා ලියාපදිංචිය කල හැකි අතර එය මාර්ගයේ ධාවනයට අනිවාර්ය වේ. තවද යතුරුපැදිය ලියාපදිංචි කිරීමේදී ආනයන කරන ලද සත්‍ය ලියකියවිලි සහ රේගුවෙන් නිදහස් කරගත් අදාල රිසිට් පත් හා ලියකියවිලි අනිවාර්යයෙන් RMV වෙත ඉදිරිපත් කල යුතුය.
    * 1000cc දක්වා සියලුම යතුරුපැදි සඳහ ලියාපදිංචි හා අංක තහඩු ගාස්තුව රුපියල් 8000 වන අතර ඉහත සඳහන් කල ලියලුම ලියකියවිලි හා නිවැරදි තොරතුරු MT02 පෝරම සමග අමුනා RMV වෙත ලබා දිය යුතුය.
    _Copie.............
    තව අවුලක් තියෙයි,සිරස TV එකේ program එකක් යනවනේ auto vision කියලා වැඩ සටහන් එකේ කිව්වේ ඔය registration එක ගැන මාස කිහිපයකට කලින් එ video එකට registration එකට permission දිලා තියෙන්නේ කලින්... ඇත්තටම ඒ පරස්පරතාව තෙරුම් ගන්න අමාරුයි අයියේ පුලුවන් නම් පොඩී පැහැදිලි කිරිමක් කරන්න😔😔
    අයියට සුභ අනාගතයක්

  • @danushkamadusanka180
    @danushkamadusanka180 4 ปีที่แล้ว +12

    බයික් පිස්සාන්ගේ දෙයියෙක් ඔයානන් අප්පා

  • @slpodda4988
    @slpodda4988 4 ปีที่แล้ว +21

    නියමයි අයියෙ...ඔයාටත් දැන් බය නැතුව පාරට දාන්න පුලුවන් නේද අයියෙ...ජය වේවා...🙏❤💯💪

  • @sunimalsuranjana
    @sunimalsuranjana 4 ปีที่แล้ว

    හොදම හොද video එකක් thanks.
    එ වගේම 1000cc දක්වා පරේ අරන් යන්න පුළුවන් විදිහට, හරියටම register අනුමැතිය ලැබුනට පසුව එහි video එකක්ද කරන්න.
    Hicapasity සිහිනය කොල්ලන්ට සැබෑ වන්නේ register දුන්නට පසුවයි, bike එකේ මිල වැඩි උනත් hicapasity වලට ආසා කොල්ලො finance කරලා හරි bike එතකොට ගයි👍
    1000cc දක්වා පාරේ ride කරන්න, register කරගන්න උත්සහ කරන අයට මාගේ ප්‍රණාමය, ඔවුන් නැති උනොත් 1000cc හෝ 600cc එකක් ලංකාව වටේ ride කරන එක, hicapasity වලට කැමති කොල්ලන්ට සිහිනයක්ම පමණක් වෙනවා.

  • @skytv7620
    @skytv7620 4 ปีที่แล้ว +7

    ශ්‍රි ලංකාවේ ජනප්‍රියම බයික් වල මිල ගනන් ගන්නෙ කොහෙන්ද කියන වග කියන්න

  • @oggygaming12333
    @oggygaming12333 4 ปีที่แล้ว +3

    KTM ❤ ජයවේවා අයියේ.. දිගටම කරගෙන යමු.. much love ❤

  • @thinuherath5167
    @thinuherath5167 4 ปีที่แล้ว +1

    Hy ayya I don't bikes but I love to watch your all vlogs
    Coz I like your speaking pattern ,it's so clear & attractive ❤
    God bless you in everything

  • @janithweerawarna1991
    @janithweerawarna1991 4 ปีที่แล้ว +1

    සෑහෙන්න වැදගත් News එකක්. සල්ලි ටිකකුත් අතේ තියෙන නිසා studio එකට හොඳ Mic එකක් ගන්නකෝ. එහෙම උනොත් වැඩේ තවත් ගින්දර.

  • @zhehanxkeefa737
    @zhehanxkeefa737 4 ปีที่แล้ว +46

    Unlike කරලා තියෙන්නෙ⁣ පොලිස්සියෙන්😂

  • @chamilajeewani1826
    @chamilajeewani1826 4 ปีที่แล้ว +10

    අයියගෙ බයික් එකත් රෙජිස්ටර් කරගන්න පුලුවන් දැන් 🙊
    250cc වලට යන ගානත් එක්ක බලනකොට 1000cc වලට එච්චර ගානක් යන එකක් නෑ නේද..

  • @ushans9plus767
    @ushans9plus767 4 ปีที่แล้ว +1

    ඒකට නම් පට්ට සතුටුයි...අපිට නැතත් තියෙන එකෙක් පැදගෙන යනකොට ආසාවෙන් බලන්න හරි පුළුවන්...

    • @sureshfernando25
      @sureshfernando25 4 ปีที่แล้ว

      මල්ලි සුපිරි කතාව, මමත් උඹ වගේම එකෙක්,, මට හරිහමන් footcycle එකක්වත් තිබුනේ නෑ.. හැබැයි හරි ආසාවෙන් බලන් හිටියා සල්ලි තියෙන කොල්ලෝ CBR, R1, R6 එකක් පැදගෙන යද්දී. ඇහින් දැකල ගොඩක් සතුටු උනා මට නැති උනත් කවදාවත් මම ඊරිසිය කලේ නෑ.
      හැබැයි අදනම් මට Ducati එකක් උනත් ගේන්න පුළුවන්. කවද හරි උඹටත් පුළුවන් මල්ලි. හිත හොඳ එකාට කවද හරි හරියනවා බුදුසරණයි 🙏

  • @hirushaheshan9115
    @hirushaheshan9115 4 ปีที่แล้ว +1

    සුපිරී අය්යේ...ජයවේවා....අපිට නැති උනාට...කවුරු හරි පදීනේ...❤️❤️

  • @pasindu5504
    @pasindu5504 4 ปีที่แล้ว +9

    අයියටත් දවසක බයික් එකේ num ප්ලේට් එකක් ගහගෙන බය නැතුවා යන්න පුලුවන් වෙයි වගේ නේද?

  • @maleeshaariyasinghe162
    @maleeshaariyasinghe162 4 ปีที่แล้ว +6

    ජයින් ජයම වේවා..🤩🤩🤩✋

  • @salithproduction2844
    @salithproduction2844 4 ปีที่แล้ว +1

    හිතට දැනෙන සතුට කියලා නිමකරන්න බෑ.👍👍👍

  • @miniduchirath3206
    @miniduchirath3206 4 ปีที่แล้ว +1

    අපිටත් ඕක සිහිනයක් විතරයි අයියේ

  • @pasindurashmika3842
    @pasindurashmika3842 4 ปีที่แล้ว +5

    ඔයා හරි නිහතමනි ❤️❤️

  • @knowboy8262
    @knowboy8262 4 ปีที่แล้ว +3

    ජය වේවා අයියේ 👊👊

  • @nisala5223
    @nisala5223 4 ปีที่แล้ว

    කලිම් Video එකේ Comment එකකට මේ ප්‍රශ්නෙ,දැම්මෙ Thank අයියෙ ඉක්මනින් විස්තර හොයල දුන්නට❤️

  • @-mahiya3230
    @-mahiya3230 4 ปีที่แล้ว +1

    අයියා උබට ආදරෙයි බන්...උබ සුපිරි කොල්ලෙක්...😍

  • @kanchanaudayanga216
    @kanchanaudayanga216 4 ปีที่แล้ว +5

    Niyamai niyamai ayyaa good luck hamootama ❤️❤️❤️❤️❤️❤️

  • @laki_7
    @laki_7 4 ปีที่แล้ว +4

    ස්ටන්ට් video එකක් දාන්ඩෝ🔥❤️

  • @pamindunawodya9314
    @pamindunawodya9314 4 ปีที่แล้ว +1

    Kynn wachana nh bn aiye
    Job ekk krl loweth 1 genw
    (ඉපදුණ vidiya neme wadagth jeewth wena widiya ) heena gdk uda roda 2 k atha
    නිහතමානීකම උපරිමෙන්ම තියන හදවතක් ❤️🇱🇰 boy

  • @dunagahabandulasena106
    @dunagahabandulasena106 4 ปีที่แล้ว

    මල්ලි ඔයාගේ ම්‍රේ උත්සාහය ඉතා අගේ. ස්තුතියි. නමුත් ඉදිරිපත් කිරීම බොහොම ම්දි. තව සන්ගමයෙන් කතාකරන්න. එවිට ඔබේපෙනුමත් සමග හොද නිවේදකයෙක් පෙන්නුම් කරයි. තරුනයෙක් නිසයි කීවෙ.

  • @user-di1xp3lr4k
    @user-di1xp3lr4k 4 ปีที่แล้ว +5

    අපිටනැ අයියෙ හයිකැපැසිටි එඋනාට අපි අදෙරෙයි තියෙන එකෙක් හරිර රෙජිස්ටාර් කරන්න ඔනා 💛💛💛💛

  • @gayansadaruwan8476
    @gayansadaruwan8476 4 ปีที่แล้ว +5

    සුපිරි අයියේ.ගොඩක් සතුටුයි❤️.පුලුවන්නම් CT 100 එකක් අරන් දෙන්න 🙏🙏🙏

  • @mudithabathiya6813
    @mudithabathiya6813 4 ปีที่แล้ว +1

    ලස්සනයි අය්යෙ ඔයාලගෙ වැඩෙ නම්❤ .අසයි පදින්න bike එකක් ,හැබැයි වාහන පදින්න දන්නෙ නෑ💔 ,ගෙදර ආර්තික අපහසුතා හින්ද 😥😥😥,ලයිසන් එකක් වත් නෑ මට💔💔💔 😔,ඔයාල කරන වැඩෙ දිහා බලල මම සතුටු වෙනව🤗 ,ආදරෙයි ඔයලට😘 .දිගටම ඔයල වැඩෙ කරගෙන යන්න ,බුදුසරනයි දෙවිපිහිටයි ❤❤❤😘

  • @gamingghostacademy
    @gamingghostacademy 4 ปีที่แล้ว

    අයියා ඔච්චර සල්ලි දිලා බයික් ගන්න ඒකේ චෛත්‍යය නැති පන්සලකට චෛත්‍යයක් හදලා දුන්නනම් ඔයාට ලබන ආත්මෙට කොච්චර පිනක් තියෙවිද?

  • @kavindumalaka4320
    @kavindumalaka4320 4 ปีที่แล้ว +3

    එතකොට අර චිරන්ත නටන විකාරෙ මොකක්ද. අනුමැතිය දෙන්න එපා කියලා. ඒ ගැනත් කියන්න 🤝🖤

  • @hiruwa5019
    @hiruwa5019 4 ปีที่แล้ว +6

    කුවේනි නිසා ගොඩගිය විජය...🖤

  • @sithumsithila6747
    @sithumsithila6747 4 ปีที่แล้ว +1

    Bike ekak ganna athe pichchiya ne.රෙජිස්ට්‍රාර් karanna aduma laksha 4i.

  • @movinduravineth8793
    @movinduravineth8793 4 ปีที่แล้ว

    ඇත්තටම අයියෙ ඔයාගෙ හිත හොදයි ඔයාගෙ bike එක අපි වගෙ high capacity bike එකක් ගන්නව තියා හිතන්නවත් බැරි අයට පදින්න දුන්න යක්කු වගෙ bike වලට ආස අපි වගෙ කොල්ලන්ගෙ හීන පාට කරාට ගොඩාක් පින්,,අනික high capacity bike එකක් ගන්න තියා හිතන්න වත් බැරි උනාට register කරන්න පුළුවන් කියල කියුවම මාරම ආතල් එකක් ආව කවද හරි හීනෙන් හරි ගත්තොත් පාරෙ බය නැතුව පදින්න පුළුවන් නිසා ,,ඔයාට ජය

  • @isharalokugamage
    @isharalokugamage 4 ปีที่แล้ว +10

    යකො සවුන්ඩ් ගැන හිතපිය❤️

  • @randeepsvn8452
    @randeepsvn8452 4 ปีที่แล้ว +6

    Ela ❤

  • @faridalavi8025
    @faridalavi8025 4 ปีที่แล้ว +1

    මාර සතුටක් තියෙන්නේ .... යකඩ හින තියන කොල්ලො , කෙල්ලන්ගේ හිනයක් හැබැ වෙනවා කිව්වාම... ❤️❤️❤️

  • @shanzzak4796
    @shanzzak4796 4 ปีที่แล้ว

    Video එක වටිනවා අයියේ 👌, sound එකේ පොඩ් අව්ලක් තියෙනවා එකත් හදා ගත්තනම් මරැ ..
    සුභ පතනවා ඉදිරි videos ටිකත් සාර්ථකව කරගෙන යන්න කියලා!!.🛡️😍

  • @thisumdilnath2639
    @thisumdilnath2639 4 ปีที่แล้ว +6

    එතකොට මෙච්චර කල් high capacity පැද්දෙ කොහොමද

    • @hasindukalpitha5671
      @hasindukalpitha5671 4 ปีที่แล้ว +1

      Horata

    • @lahirurathnayaka6415
      @lahirurathnayaka6415 4 ปีที่แล้ว +1

      අමු හොරට😂

    • @ayeshshalitha2625
      @ayeshshalitha2625 4 ปีที่แล้ว +1

      ලාංකාවෙ උන් මරිසි වැඩ දන්නෙ නැද්ද බන්.

    • @ayeshshalitha2625
      @ayeshshalitha2625 4 ปีที่แล้ว +2

      බයික් එක වෙන එකක් නම්බරේ වෙන එකක්. 😁😁😁😁

  • @vimukthideshan9716
    @vimukthideshan9716 4 ปีที่แล้ว +3

    Sound aull 💥💥

    • @imesheranda3072
      @imesheranda3072 4 ปีที่แล้ว +1

      Volume tkk adu krla ahanna ethkta hri

    • @dilanjayakody7869
      @dilanjayakody7869 4 ปีที่แล้ว +2

      Ow bn sound effects haduwamm hari

  • @ruwanpradeep6686
    @ruwanpradeep6686 4 ปีที่แล้ว

    අයියාගේ වීඩියෝ හැම එකක්ම සූපිරි .sound එක හොදයි.. මට පෝඩි උදව්වක් කරන්න පුලුවන් ද අයියේ හැමදාමත් අාදරෙයි .👍😘❤👌✌

  • @sampathj.k.c.n4881
    @sampathj.k.c.n4881 4 ปีที่แล้ว +2

    ඕකත් අර මාස 6 වාරික සහනය වගේ නොවී ඉක්මනට වෙනවා නම් හොදයි......මාර අසරණ වුනා ඔය registaration seen එක නිසා මීට අවුරැදු 03-04කලින්.
    Voltyක් අරන් මාස 06කට වඩා ගෙදර තියන් හිටියා.බැරිම තැන TW එකක් ගෙනාවා අරක පාඩුවට දීලා අතිනුත් ගානක් දාලා....අවුරැද්කට විතර පස්සේ ටිපර් එකක අැනගෙන මාස දෙකක් එක තැන.නැගිටගන්න පුලුවන් උන ගමන් අායේ ඉස්සෙල්ලම ගියේ bike එක ගොඩ දාන්න.😈
    මාස දෙකක් එක තැන ඉදලත් උණ හොද නැතිනිසා ද කොහෙද මේ අැග අැතුලෙන්ම එන්නේ...😇

  • @anjanadesith1158
    @anjanadesith1158 4 ปีที่แล้ว +2

    ❤️❤️🤘

  • @tasiladayan3336
    @tasiladayan3336 4 ปีที่แล้ว +6

    ඔයා හාරි නිහතමනි අඉයෙ අපි සෙටි වෙිමු මාම බිබිලෙ 0764441953 කොල්එකක් දෙන්න අඉයෙ. බුදුසාරනඉ

  • @flashsl7958
    @flashsl7958 4 ปีที่แล้ว +1

    ඔයාට වරදින් නෑ... අයියේ... බුදුසරණයි

  • @sltub4845
    @sltub4845 4 ปีที่แล้ว

    ටිං ටිං අයියෙ ඔයානම් සුපිරි
    චරිතයක් ඔයා ගොඩක් කොල්ලන්ගෙ හීන සැබෑ කරනවා

  • @zenabomar7287
    @zenabomar7287 2 ปีที่แล้ว +1

    අයියෙ මම බොහොම අමාරුවෙන් 600cc.එකක් ගන්න සල්ලි එකතු කරල තියෙන්නෙ ඒත් රෙජිස්ටර් කරගන්න සල්ලි තමයි නැත්තේ

  • @yasanthalakmal8222
    @yasanthalakmal8222 4 ปีที่แล้ว +1

    Aiya karana bike videos patta bike akak oya 100000v unahama arandena aka niyamai aiya porondu kada karanne nethi kenek kiyala ara aiyata bike aka padinna dila mulu lankawema bike padina kollonge hitha dinagena thiyenawa aiyata jayen jayama wewa

  • @hirushalakshan2643
    @hirushalakshan2643 4 ปีที่แล้ว +1

    අයියේ බයික් හීනේ සැබැ කරගන්න එකම,
    මට හීනක් 😥😥😥 kawassaki bikes watai ආස , මං හිත සනස ගන්නේ night time ඉතුරු deta වලින් බයික් videos බලලා.✌🤘💖

  • @lakisurukuma1562
    @lakisurukuma1562 4 ปีที่แล้ว

    ලොකු අයියා පුලුවන් නම් අපිට බයික් ඉන්පෝට් කරගන්න විදිහක් ගැන දැනගන්න පුලුවන් විශ්වාසවන්ත අය ගැන කියලා පුලුවන් වීඩියෝ එකක් කරමුද....බයික් ගෙන්නනවා කියලා රැවටුන ගොඩක් කොල්ලෝ ඉන්නවා..උන් වෙනුවෙන් මේක හිතලා බලන්න.plzz.🙏🙏🙏🙏

  • @nadeeshadilrukshi6154
    @nadeeshadilrukshi6154 4 ปีที่แล้ว

    Aiye ft...දීර්ඝායූ ලැබේවා.....වටයක් පදින්න ආසයි ..ඒත් එන්න විදියක් නැහ අයියේ...කොල්ලන්ගේ යකඩ හීන හැබෑ කරන ඔයාට ගෝඩාක් පින් අයියේ.ඔයා අයියා කෙනෙක් නෙමෙයි අයියේ දෙවියෙක්...බුදු සරනයි

  • @StudioLP
    @StudioLP 4 ปีที่แล้ว

    අයියෙ පොඩි අදහසක් දෙන්නං..
    clip on mic එකක් ගත්ත නං මීට වඩා හොඳ ඕඩියෝ අවුට් එකක් ගන්න පුලුවං ඔයාගේ වීඩියෝ වල.. ඒක බලන අයටත් හොඳ රසවින්දනයක් ලබන්න උදව්වක් වේවි..
    ස්තූතියි
    ඔබට ජය

  • @rasindudeshan9379
    @rasindudeshan9379 4 ปีที่แล้ว

    ආදරෙයි අය්යෙ ඔයාට හැමදාම ඔයාගෙ වීඩියො හැමදාම බලනවා ජයවේවා අයියේ❤️

  • @tharindu1582
    @tharindu1582 4 ปีที่แล้ว +1

    High capacity bike ekakata asawa athi une aiyage video balapu nisa thamai අනිවාර්යයෙන් high capacity ganna try ekak dennwa😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @harshabalawickrama1216
    @harshabalawickrama1216 4 ปีที่แล้ว

    Unregistered High capacity bike ගෙන්න ගන්න විදිහ, video එකක් කරන්නකො

  • @sasithalakdilu6499
    @sasithalakdilu6499 4 ปีที่แล้ว

    අපි ව ගෙ බයික් පිස්සන්ට මෙක හොද ආරන්චියක් අයියෙ

  • @PandaGaming_SL
    @PandaGaming_SL 4 ปีที่แล้ว

    මුලින්ම දැක්කෙ අමන්දා ඩ්‍රාම එකේ.ඊට පස්සෙ තමයි මටත් හොනට් පිස්සුවක් ගැහුවේ.ඉතින් අයියේ මං බයික් එක ගත්ත කාලේ අපිට ජපන් ෆිනෑස් දුන්නෙ නෑ ඉතින් හීන ඔක්කොම පස්සට කරන් අතේ තිබ්බ ගානට ඉන්දියන් එකක් ගත්තා ගෙවන්න ගෙවලා ඉවර වෙද්දි ජපනක් ගන්න ගාන.ඉතින් විකුනන්නත් බෑ කුණු ගොල්ලට දෙන්න වෙන්නේ හිතේ ආසව හිර කරන් ඉන්නවා.සමහර යාලුවෝ ජපන් ගත්තා ආසවට පදින්න අරන් එන්න කිව්වාම ආවේත් නෑ.දුකයි ඒත් මං සතුටින් ඉන්දියන් එක පදිනවා.ඒ හැමදේකින්ම යාලුවෝ තේරුම් ගත්තා.මේ කරන වැඩේ අයියේ මුලු ලංකාවේම කොල්ලන්ගේ හීන පාට කරනවා.ඔයාට ජය.❤️

  • @dineshbaduraliya3341
    @dineshbaduraliya3341 4 ปีที่แล้ว

    නියමයි ජයවෙවා යකඩ හින් ඔක්කොටම sabe වේවා

  • @chmaraanushka1501
    @chmaraanushka1501 3 ปีที่แล้ว +2

    බයික් ගන්න ආසයි අයියේ.😥 ඒත් අපට කොහෙන්ද ඔචිචර සල්ලි මහත්තයෝ. 🧐 Bajaj CT-100 තමයි මෙගේ සිදේවි.🥰🥰

  • @premudikarathnayaka7539
    @premudikarathnayaka7539 4 ปีที่แล้ว

    අයියා ඔයා අමුතු චරිතයක් ආදරෙයි අයියා ♥️ටින් ටින් අයියා ♥️♥️♥️

  • @AroshanDilruk-yl7xp
    @AroshanDilruk-yl7xp ปีที่แล้ว

    කවදකහරී හයීකැපෑසීටී බයික් එකක් ගෙන්න යන්නෙ ඔයා එක්ක අයියෙ 😍😍

  • @dilankavindu171
    @dilankavindu171 4 ปีที่แล้ว

    මට High capacity තියා Noraml Bike එකක් වත් නැහැ, ඒ උනාට හුඟාක් සතුටු දවසක් මටත් ✋❤️ මටත් Bike එකක් තිබ්බා වගේ තමා ඒ ආරංචිය ලැබුණම දැනුන සතුට, Bike තියෙන කොල්ලො ටික වෙනදාටත් වඩා පරිස්සමින් පැදපල්ලා දැන්, යක්කු එළි බහින්න ලෑස්තියි, පරිස්සමින් කල්පනාවෙන්, ආදරෙයි Bike පිස්සෝ ටික 🖤🖤🖤

  • @buddhist5509
    @buddhist5509 4 ปีที่แล้ว +3

    ඔය මොන බයික් එකත් යන්ඩ ඕනෙ ලංකාවෙනෙ .ජය

  • @mawanrahul8458
    @mawanrahul8458 4 ปีที่แล้ว

    oyanam patta kollek aiiya budusarani good luck

  • @dilshanfernando4135
    @dilshanfernando4135 4 ปีที่แล้ว

    සුභ පැතුම් aiye..

  • @pathumchandana2066
    @pathumchandana2066 4 ปีที่แล้ว

    Godak hoda video 1k.oyata godak thanx aiye.nodanna godak nodanna dewal dangatta.

  • @skytv7620
    @skytv7620 4 ปีที่แล้ว

    අපිත් හින දකිනවා හැමදාමත්

  • @lakisurukuma1562
    @lakisurukuma1562 4 ปีที่แล้ว

    දැන් රෙජිස්ටර් කරන්න පුලුවන් ද අයියා..ඒක ගැන හරියටම දන්නවා නම් වීඩියෝ එකක් දාමු.plzzzz

  • @R_A_N_A_957
    @R_A_N_A_957 ปีที่แล้ว

    දැන් රෙජිසටර් කරන්න පුළුවන් කියල දන්න කවුරු හරි ඉන්න වද 🙄❤️

  • @shehanrashmika4881
    @shehanrashmika4881 4 ปีที่แล้ว

    Subscribe 100k දෙමු LANKAN BOY අයියට අහින්සක කොල්ලෙක්ගෙ යකඩ හීනයක් හැබෑ වෙයි. LANKAN BOY CONGRATULATIONS ❤️

  • @nuwandhananjaya
    @nuwandhananjaya 4 ปีที่แล้ว

    අයියෙ mic එකක් පාවිච්චි කරන්න. සෑහෙන ඕඩියෝ එකේ මදිකමක් දැනෙනව. සබ්ක්‍රයිබ් වැඩි වීම දැක්කම සතුටුයි ❤❤❤

  • @Shanelrajapaksa
    @Shanelrajapaksa 4 ปีที่แล้ว +1

    Mona gon athal eka da bn meh kathava bike ekata wada registration eka wadi💯

  • @sadunsanjiwa1416
    @sadunsanjiwa1416 3 ปีที่แล้ว

    අඅයියා ඔයා ඔය කරන වැඩෙ මරු අයියා ඔයා කොල්ලන්ගෙ හින හැබැ වෙනවා අයියෙ ඔයාට බුදුසරනයි

  • @avishkairomal2789
    @avishkairomal2789 4 ปีที่แล้ว

    ජය වේවා අයියේ ඔයා හදවතෙ දාවකයෙක් ❤️ ආදරෙයි

  • @brotherswar1019
    @brotherswar1019 4 ปีที่แล้ว

    Hama video ekema haterslata bainnepa man mata ona eka krnwai arakai mekai gaga.eka set wenne na🖤💥

  • @tomjerry241
    @tomjerry241 4 ปีที่แล้ว

    බයික් ගැන කිව්වට මට හිත ගියේ ස්ටූඩියෝ එකට🖤

  • @diondesilva8525
    @diondesilva8525 3 ปีที่แล้ว

    තව මෙ වගෙ විඩියෝ එකක් දාමුද ??
    දැන් තත්වෙ බලලා

  • @lahirulakshan798
    @lahirulakshan798 4 ปีที่แล้ว

    Matale පැත්තේ ඒනවනම් Bike අරන් එන්න. අයියා එක්ක වටයක් යන්න.