I have a DUCATI PANIGALE V4r , a KTM smr 1290 , a Ducati multistrada 1260 and a BMW S 1000rr but nun of these are registered. so on I got to know that above 1000 cc can be registered. If it is so how much will it costs to register my bikes ?
Japan bikes .. indian nowana bike wikunana than thiyanawanan eeewa gana review ekak oone .. ehema inna dealers la innawa nan danuwath karana video ekak daanna ... Thanks 👍🏽
Aiye lankawata cbr bike ekak gennaddi hondatama sure karanna puluwanda brand new ekak evanava kiyala.ehema nathnam accident una eva hari damage monavahari thiyena pavichchi karapuwa evanna ida thiyenaavda?brand new ekakma evai kiyala sure karanna puluwanda.mata ikmanata reply ekak oni aiye
2024 බලන කට්ටිය කෝ❤
😢
@@gamingoshiya-f9u
innwo
දැන් 1000cc පුලුවන් බ්‍රෝ .2012 ඉඳන් පුලුවන් ඒත් ගැසට් එක හංගලා තිබ්බේ .දැන් අවුලක් නෑ
හුගක් වටිනවා අයියේ ❤️
ලග ලග වීඩියෝ දාන්න කියලා තමා කියන්න තියෙන්නේ ඉතින් 🤗
Costum motercycle නිර්මාණය කිරීම පිළිබඳව ලංකාවේ නීතිමය පසුබිම ගැන video එකක් කරන බැරිද?
වාහනයක් register කරනකොට cc ගානට tax වදින විදිය ගැනත් වීඩියෝ එකක් කරමුද🤘
මගේ දැනුමේ හැටියට, අලුත් නීතී වලට අනුව 1000cc දක්වා බය්ක් ලියාපදිංචි කරන්න පුළුවන්.
A unate lankawe ahema wenne naaa
Kasun Randika puluwan bro
පුළුවන් Sport කැටගරියට රෙජිස්ටර් කරන්න පුළුවන්
1001ta adu
Ow mamath danna vidiyata ehama puluwan 1000cc wenakan sirase weda satahanaka kiyanawa oya gena . Rmb eke ekkanekma
දැනගන්න ආසාවෙන් හිටපු topic එකක්🤙🏼🤙🏼
True
Yamaha FZ 150cc x 1725 = RS. 258,750. විකුණුම් මිල 4.20. බාගෙටත් වඩා TAX 😐 ඉන්න හිතෙන රටක්.
Thawa monwada ekathu wena tax. me tharam ganak wenne????
Ktm 125cc x 1725 =218750 bike eka lankawe 6.5lks options walatads tax gahanne?.
miniho mekata bike eke hadapu cost ekath add wenawa 107,000inr LKR walta convret karala balahan
Appata huka.kari rajayak ban
Parliament eka balonta tax naha màchan
පිටිපස්සේ තියෙන KTM RC 200 එක නම් පට්ට ඈ ❤❤❤
Ammatasiri hasitha ato hud .ado .mama adane danne.onna sap kala.🙋🙋
බලමු ඉදිරියට..
Dreams තහමයි.
Watina video ekak bro♥️
Hariyatama danagena vedio danna ayye.. prosla kiyanakota 1000cc wenkn padinna puluwan kyala thawa knk kynawa 450cc wnkn withrai kyala. Apita thiyana prashne kwru kiyana eka pilignnada kyala.
අයියේ එතකොට ලංකාව ඇතුලේ තියෙන unrejister බයික් එකක් රෙජිස්ටර් කරන්නේ කොහොමද
I have a DUCATI PANIGALE V4r , a KTM smr 1290 , a Ducati multistrada 1260 and a BMW S 1000rr but nun of these are registered. so on I got to know that above 1000 cc can be registered. If it is so how much will it costs to register my bikes ?
Original reji nm lankwe 1000 cc wenakn pare padinna puluwn..
Uptade video ekak karanwada 2024 ta?
අයියෙ පුළුවන්නම් japan fz review ekk dennn
Yako SAGT eka ❤️
Ethakota d tracker 250 genavoth sampuranayen okkoma ivara Vela parata daddi kiyak venavada
වටින දෙයක්...❣️
Ninja h2 එකක් ගෙන්නන්න බැයිද
vidhes ratavala sevaya karana ayata badhu rahithava 350CC dakva motorcycle ekak anayanaya karaganna puluwan pahasukamak thiyenava. a sambandayen video ekak karanna, vidhes ratavala sevaya karana ayata loku udavvak vei.
අර සන්දිප්ගෙ ප්‍රශ්නය වෙලාවෙ ගම්මන්පිල කියුව නේද 1001cc ට අඩු බයික් ලංකාවෙ රෙජිස්ටර් කරනව කියල ???????
Gennanna ba. Register krnna puluwn. Gennawanm racing permit ekk thiyenna oona
1000CC වෙනකම් ගෙන්නන්න පුලුවන් පාරෙ පදින්නත් පුලුවන් ඒකට රේසිං පර්මිට් ඕනේ උනේ 2017ට කලින්, 2017 අලුත් නීතිය එක්ක ඒක අයින් කරා. මූ කියන දේ වැරදියි
කිසි ගැටලුවක් නැතුව 1000CC වෙනක්ම් රෙජිස්ටර් කරන්න පුලුවන් ඕනිම කෙනෙක්ට
Ow neda maath dakka 1000venakn register kranna puluwan kiyala dala thiyanava
@@dhananjayakithsiri401 etakta samanya apitat 1000cc registers karanna puluwanda?
mcn dan oya video eke thiyana detail aluth karala aluthen video ekak danna kale hari..
Outo vision eke kivva 1000cc puluvan kiyala
Chathana Nadun Godavita ekata Lisone ekak one bn trak race wala aduma
@@senethfernando439 register krnna puluwn. 1000cc gennanna ba. Gennawanm racing permit ekk thiyenna oona
Racing permit one ne den. 1000cc puluwan.
Wahana wallata kiyake yanawdu badu vidiyo akke karnako
Ko tyenawa nm kollo gedra bike tyan inne ne ne ? 😄
මැග්මා 250 වගේ පරන බයික් එකක් ගෙන්නවන්න බැරිද.. අවුරුදු තුනකට වඩා පරන වෙන්න බෑ කිවුවෙ බයික් එක නිශ්පාදිත කරපු වර්ශයේ ඉඳලද එහෙම නැත්නම් රෙජිස්ටර් කරපු කාලෙ ඉඳලද
1000CC Register krnne khomda
Hasitha bro permit license podi video eakk
Classic බයික් ගෙනැ videos එකක් danna
Dimak Baik eka gena review ekk karanna
Me dewall wenass una neda aiya 1000 wenakain puluwain neda 2021/02 mase wenakota meka wenne kohomada kiyala vidiyo ekik karannako aiya
සුපිරි 💙💙
Enkm hitapu video ekk 💪
Bick bodi kit modification gena vedio 1 karanna
කොහෙද සදහන් වෙන්නෙ පාරෙ යන්න බැ කියලා හයිකැපැසිටි
Sirasa
Pissek
me video eke wisthra gdkm waradi
Kauda ubata kiuwe yanna puluwan kiyala 😂😂
200 tw rejistan krnna kiyak wenawada
දැන් 1000cc වෙනකන් පුලුවන් 1000cc වලට එක cc එකකට rs3000 ගෙවන්ඩ ඔනෙ
1000cc wenakan normal road use karanna puluwan.
නියමයි👌
Mama මෙ විඩියොව බලන්නෙ අවුරුදු 3 පස්සෙ දැන් අපෙ පරන බයික් මොඩිෆයි කරන සහොදරයින්ට අවස්තාවක් තියෙනව රටට සල්ලි නැතිනිසා ද කොහෙද අවුරුදු 15/16 ලයිසන් නැති බයික් එවත් ප්‍රශ්නයක් නැතුව ලයිසන් කරන්න පුලුවන් අවශ්‍ය වෙන්නෙ බයික් එකෙ මුල් හිමිකරුගෙ originla id එක සහ බයික් එක පොත දුම් සහතිකය insurance එක පමනයි
සිරාවටම ? 1000 cc එකක් වගෙ පුලුවන් ?
Unregist bike register කරන්න පුළුවන්ද 250cc
කැලි ගලොල ගෙනනල්ල හයි කරපුව රෙජිස්ටර් කරන්නෙ කොහොමද
Liya kiyavili mukut nati hornet ekak rejistar karaganna barida ayye.
Japan bikes .. indian nowana bike wikunana than thiyanawanan eeewa gana review ekak oone .. ehema inna dealers la innawa nan danuwath karana video ekak daanna ...
Thanks 👍🏽
Aiye amw eke yamaha r3 nalu.lankave padinna balu 250cc Valta uda cc padinna balu.genna ganna vidihak nadda aiye yamaha r3 ekak
Harber ekata enna kalin procediar eka kiyala denna
Wedagath video ekak aiye
aiye agusta brutale 1000rr bike ekee price eka kiyanna puluwanda,please
Yamaha rx100 rx 35 bikes import karanna puluwandha
Yamaha wr 250ha ekak rejishtar karanna puluwanda japanen gennala
Aiye lankawata cbr bike ekak gennaddi hondatama sure karanna puluwanda brand new ekak evanava kiyala.ehema nathnam accident una eva hari damage monavahari thiyena pavichchi karapuwa evanna ida thiyenaavda?brand new ekakma evai kiyala sure karanna puluwanda.mata ikmanata reply ekak oni aiye
Im first one
2023 wena wita....CC 1k වෙනුවෙන් keeya da gaana??? 1725/=....ma da?
අයියේ අලුත් විඩියෝ එකක් ගෙන්න
450cc වලට වඩා වැඩි classic බයික් වලට කොහොමද..?
pawkaara naakiyo marenakan ratata hariyanne naa
1885/23 2014.10.20 wenida gazzet ekee thiyenne 1000cc දක්වා register karanna pluwanlune . Gazzet ekee kiyana widihata road use karanna puluwan.. ethakota ee gazzet eka boruda? Nattham මෑතකදී ඒක වෙනස් උනාද?
#SL Gaming Hub ගැසට් එක වෙනස්වීමක් වෙල නැ හෙත් පොලිසියට ඔනවිදියට උන්ගෙ ගැසට් ගැන කතා කරන්නෙ උන්ට අපි ගැසට් ගැන කියපුවම උබෙ කට වැඩි උබ නඩු කන්න අසද ආහනව 😔😔
ලංකාවේ Original Japan unregistered bikes ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන් ද? (කවුරුහරි කමක් නෑ)
Japan recondition unregistered ?? කවුරුත් ඉන්නව නම් reply එකක් දාන්න..🙏♥️
jL racing
Avengar bick ek gen twa video ekk oneeee,,,
cc ekkt yana gana therune na 400ye bike ekkt badu gewaddi 250wala idalada e gana gewanna oned naththan 400yatama 2300ya ganed yanne.
Mee danna kenek udauwal ona.. hornat600 cc baik rejistar karanne kohomada
කව්රුත් කරන්නැති video එකක් කරලා තියෙන්නේ thanks, කාලයෙන් කාලයට register නීති වෙනස් වන නිසා, එ එ කාලයටත් video එකක් කරානම් වටිනවා, ඇයි මේ රටේ මෝඩ දේශපාලුවන්ට බැරි, පොලිසියට 1000cc දීලා, අඩුම වශයෙන් hi capacity ආසා කොල්ලන්ට 600ccවත් register කරන්න දෙන්න බැරි?
බයික් එකක් ගෙන්නගන්නවනන් මොකක් හරහද ගෙන්නගන්නෙ. කවුරුහරි දන්න කෙනෙක් කියනවද ජපන් බයික් එකක් මිලදී ගෙන ලංකාවට ගෙන්නනගන්න විදිහක්..?
Website tynwa
Ns 200
Vat එක 345000 ලන්කාවේ විතරද මෙහෙම😑😑
magula 990 yanakan registrar yako
Hornet 250cc ekak register karanna kiyak withara yaida
Patta video eka.ethkota aiye lanakwe ai honet ekak ahema register krnna laksha ganan ynwa kiynne mkdda a case eka.cmnt balana keek hari dannawanm pofi pehedili kirimak krnnako.
menna me bike eke import karana hati kiyanna puluwnda ayye? yamaha xsr 155 (indiawe neh,thailand,philiphine,bangladesh nam lagadadi release kara)
බයික් ඒඅ විතරයි තියෙන්නෙ එතකොට රෙජිස්ටර් කරගන්නෙ කොහොමඩ
2024 ගෙන්නන හැටි වීඩියෝ එකක් ගේන්න❤
high capacity bikes vala brand new price gana video ekak dannako''
Brand new tw ekak genna gnna barida aiye
Werahera neda yanna oni please ikmanta oni
Rataval valin gennaddi tax eka kiyak withara venavada
Ela ela uwamana dheyak
අයියා Bicycle ඒකෙ පොත නැතිවෙලා දැන් ගොඩක් කල්.ඒකට මම මොකද කරන්නෙ.ඒක registration කරන්නෙ කොහොමද. Bicycle එක honda cd 125
Matath
Kohomada api kamathi bike ekak impot kranne. Egath video ekk karanna
2014 wenakan hightcapacity regiter karanna dunna.issra regitser karapuwa thama pare duwanne
මොකද්ද බං මේ මං ඉපදිල තියන රට . බයික් එකක් ගෙන්නන්න පවුල් පිටිං විකුණන්න වෙන්නෙ
Lankawe unrejister bike ekak aragena rejester karanna oyatikamada oni wanne
ඒත් අයියෙ ලන්කාවෙ CBR 1000RR වගේ බයික්ස් පාරෙ දුවනවනෙ. ඒ කොහොමද
Eka thami bn😅😅
Duvanne hora number gahala
Eka thamai bn.muta pissu.kohewath sadahan wenne na e wage sport category eka yatathe register karapu bike ekak pare yanna ba kiyala
1000 cc puluwan register karanna tnb ekenma kiuwe
Lankawata Gena baik akak(new Zealand) registration karanna monawada thiyenna ona Liya kiyavili.?
Kawasaki bikes gena videos one
පොත නැති වාහන රෙජිස්ටර් කරන්න පුලුවන් ද කීයක් යනවද
Yamaha rx100 rx135 thiboth kiyanna ekenma gannawa
Very useful👍
Honda honert lankawe thiyna unregistered bike ekk register kr ganna kiyak wage yai d?
Yes...I also need to know that....please answer anyone about it.....
aiye udauwak one
Part widihata ena bike register karanna puluwanda
Super vedeo bro
Bro How can i buy Yamaha YZF R6 and Register it? What will be the price?
Cc 1kata 2000 gane tax wadinawa nam 450 walata 900000 tax ekama 9 lkz 1000 walata kohoma weyda .yakada heenama thamay bn
Bike ekk ratin order krna wdiha qwe nane ithn
Unregistered hornet 250k register kranna puluwanda
Onatharam nikan un high capasity register karanawa
Original unrejistr ekk aduna ganne kohonada
දැන් කොහොමද බයික් එක්ක ආනයනය කරන්නෙ
Aiye godak watin video ekk..💪💪 mamath reviews channel ekk krnw eekt godak wtinw me tika thanks....❤💪👍👍🔥🔥🔥
අය්යේ YAMAHA R3 ලන්කාවේ legal ද? Mn ganna hithan inne poddak wisthara denna please!
Amw eke tiyenawa laksha 9,59i kiuwe
@@nethminafonseka2501 r1 lankawe ganna thenak ndda?
Kohomada Indian bike netuwa wena country ekak bike ekak gennanawanam lankawe ejuntla innawada ewata
අද (2020) තියෙන නීතිය අනූව Original විදියට 1000cc දක්වා ලියාපදිංචි කරපු ඕනම bike එකක් ඕනම කෙනෙක්ට පදින්න පුලුවන්. Racing permit වගේ කිසි දෙයක් අදාල නෑ. මොකද කෙනෙක් bike එකක් ගෙන්වනකොට රජයට ලොකු බදු ප්‍රමානයක් ගෙවනවා. මම දකින විදියට ගොඩක් අය නීතිය ගැන දන්නවා වුනාට අද තියෙන තත්වය ගැන upgrade වෙලා නෑ.
me video eka godak waradi nee.. 1000cc ona kenekta register karann puluwan.
Tanikara kiynna dewal waradi...600cc original register bick ekak mn gwa tiynwa mn hmatnma ynnwa...
@@FoodKingdom_S ekane
600cc bikes pare padinna pulwanda