මිදුලේ වැඩ ටිකක් තියනව එන්නකෝ හැමෝම ආදරෙන් 🏕️🤗☀️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 117

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 หลายเดือนก่อน +2

    මමත් හරි ආසයි පැල හිටවන්න.. හරිම ලස්සනයි ඔයාගේ ගේ මිදුල. 👍👍👍🌹🌹🌹

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 26 วันที่ผ่านมา +1

    මේ ලගදි මට මේ චැනල් එක බලන්න හම්බුනේ.. මාත් හරි ආසයි මල් හදන්න. මේ දේවල් ගොඩාක් වැදගත් අපිට.🎉

    • @Saaras_world.
      @Saaras_world.  26 วันที่ผ่านมา +1

      දිගටම මාත් එකක් ඉන්න එහෙනම්
      ආදරෙයි ❤

    • @Chanu97Dhanu96
      @Chanu97Dhanu96 26 วันที่ผ่านมา

      @@Saaras_world. හා අනිවාර්යයෙන් 🌺🌺🌺

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඔයාගෙ gardenඑක.ඔයා ඒක ලස්සනට තියන් ඉන්නවා.දැක්කම ආසයි👍❤️

    • @Saaras_world.
      @Saaras_world.  หลายเดือนก่อน +1

      Thank you ♥️

  • @MalinduMihil
    @MalinduMihil หลายเดือนก่อน

    Hari lassanai Akka.
    Math mage midula as karanna gaththa oyage video Balala.
    Thanks hode.
    Budusaranai

    • @Saaras_world.
      @Saaras_world.  หลายเดือนก่อน

      Thank you ආදරෙයි ❤

  • @preethikasenavirthne8503
    @preethikasenavirthne8503 2 หลายเดือนก่อน +1

    ඔයාගේ videos හරිම සරලයි.හරියට යාළුවෙක්ගෙ ගෙදර ගියා වගේ.අහගෙන ඉන්න ආසයි.මටත් ලස්සනට හදාගෙන යන garden එකක් තියෙනවා.

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️
      ඉතින් මම යාලුවෙක් වෙන්නම්කෝ

  • @SujeewaNilmini-h6q
    @SujeewaNilmini-h6q 2 หลายเดือนก่อน +4

    Mama dekapu lassanama garden eka.❤❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️

  • @Anoma164
    @Anoma164 2 หลายเดือนก่อน +1

    Wow so beautiful garden

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 หลายเดือนก่อน +3

    ඔයා හරිම යහපත් ගුණ ගරුක කෙනෙක්.. ඔයා වෙනුවෙන් comment කරපු සියළුම දෙනාට reply කරලා... අපි ඔයා වෙනුවෙන් කරන ඇගයිමට, ඉස්තුති වීම මොනතරම් හොද ගුණයක්ද.. කියන්න කණගාටුයී, සමහර youtube නාලිකා එහෙම ගුණයක් දන්නේම නෑ.. අපි හැම කෙනෙක්ම busy තමයි... අපි සතියේ දවස් 5ම රස්සාවක් වෙනුවෙන් කාලය ගත කරන අය.. එත් අපි ගෙදර ඇවිත් පුංචි වෙලාවක් අරගෙන මේ channal balanne.. ඒ වෙනුවෙන් කෘත ගුණ සලකන්න ඕන.. ඔයා ඒ අතින් අති විශිෂ්ටයි... ඔයාට විශ්වයෙන් හැම දේ ම ලැබෙවී... ඔයා ගේ ලස්සන හදවත සුවපත් වේවා!!!

    • @Saaras_world.
      @Saaras_world.  หลายเดือนก่อน

      මම හැම වෙලාවෙම උත්සාහ කරනවා ඔයාලට හොඳ දෙයක් දෙන්න.මගේ මේ ගමනේ පැවැත්ම තියෙන්නේ ඔයාලා නිසානේ ❤
      Thank you ඔයාට ❤

  • @champikadilrukshi9059
    @champikadilrukshi9059 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ...

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️

  • @sandyadevi2883
    @sandyadevi2883 หลายเดือนก่อน

    Garden eka lassanai...

  • @RamaniLiyanage-tq3ec
    @RamaniLiyanage-tq3ec 2 หลายเดือนก่อน +2

    Very beautiful. I like it very much
    So many beautiful flowers. Aren't there any snakes among the flower pots. I'm afraid of them

    • @Saaras_world.
      @Saaras_world.  หลายเดือนก่อน

      Thank you for watching.
      Usually I clean, so there are no snakes.

  • @InokaPerera-xm1tz
    @InokaPerera-xm1tz 2 หลายเดือนก่อน +1

    Adath niyamaine ..baw manikata th adarei...❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ආදරෙයි ❤

  • @nirmalaherath7357
    @nirmalaherath7357 2 หลายเดือนก่อน

    ඔයාත් ලස්සනයි ඔයාගේ මල් වත්තත් ලස්සනයි 🌺🌺🌺🌺🌺🦋🦋🦋🦋🦋🦋

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ආදරෙයි ❤

  • @tusharihapuwa8593
    @tusharihapuwa8593 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔයාට theruwan sharanai ❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️
      ඔයාට තෙරැවන් සරණයි

  • @MadushaniAbeyrathna-z3u
    @MadushaniAbeyrathna-z3u 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ......🌼🌼🌼

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg หลายเดือนก่อน

    අදත් ලස්සනයි theruwan saranai 🎉🎉

    • @Saaras_world.
      @Saaras_world.  หลายเดือนก่อน

      Thank you ♥️
      තෙරැවන් සරණයි ඔයාට

  • @SamanaleeBalasooriya
    @SamanaleeBalasooriya 2 หลายเดือนก่อน

    Oyage kathawa harima shoi aunty ane mn godak asayi oyata. Voice eka harima adaraniyayi.. mm adath baluwa onna.. so beautiful gardens..

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you පුතේ
      ආදරෙයි ❤❤

  • @samadhimadushani6590
    @samadhimadushani6590 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 2 หลายเดือนก่อน +1

    ඉතින් අදත් ආවට සතුටුයි.අදනම් මහන්සි පාටයි නේද.මොනවා උනත් ලස්සනයි vedio එක.තෙරුවණ් සරණයි ඔයාලට.ආයිමත් හම්බ වෙමු..💜💜💜💜🌷

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️ ආදරෙන් මාව බලනවට.තෙරැවන් සරණයි ඔයාට

  • @sajithranjan6238
    @sajithranjan6238 หลายเดือนก่อน

    ඇන්තුරියම් තියෙන තැන හදලා තියෙන ගහ මොකක්ද නැන්දෙ හෙවනට හොද කොල වැටෙනවා අඩු මිදුලට ගැලපෙන ගහක් කියන්නකො

    • @Saaras_world.
      @Saaras_world.  หลายเดือนก่อน

      මම නම් හදලා තියෙන්නේ ලොකු ජම්බු ගහක් 👍

  • @shinestar1589
    @shinestar1589 2 หลายเดือนก่อน

    අනේ මිස් වීඩියෝ එක හරි ලස්සනයි. ෂෝක් ඩෑෂ් බව්වා. සර් ට, මිස්ට තෙරුවන් සරණයි 🙏🏾🌹❤️

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      තෙරැවන් සරණයි ඔයාට
      සතුටින් ඉන්න .ආදරෙයි ❤

  • @RashiniVihansa
    @RashiniVihansa 2 หลายเดือนก่อน +1

    Hodai hodai lassanai❤❤❤❤❤❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️

  • @studiopedia9871
    @studiopedia9871 หลายเดือนก่อน

    මමත් මගෙ අලුත් ගෙදර garden ඵක හදමින් ඉන්නෙ. Sara ගෙ garden ඵකට මම කැමතියි. ❤ ස්තූතියි

    • @Saaras_world.
      @Saaras_world.  หลายเดือนก่อน

      ලස්සනට හදාගන්න .තමන්ම හදා ගත්තොත් වටිනාකම වැඩියි ❤👍

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 หลายเดือนก่อน +1

    Dan lassanai❤❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 2 หลายเดือนก่อน +1

    ඩෑෂ්..❤ බුරන්න එපා අනේ...නංගි මෙන්න මහන්සිවෙලා වැඩ කරන ඔයාට මගෙන්..❤❤❤❤❤❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      ආදරෙයි ගොඩක් ❤

    • @dhahami
      @dhahami หลายเดือนก่อน

      ඔයාගෙ garden එක හරිම ලස්සනයි

    • @Saaras_world.
      @Saaras_world.  หลายเดือนก่อน

      @@dhahami Thank you ♥️

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 หลายเดือนก่อน

    මම ගොඩක් රට රටවල youtube channals බලනවා.. ඒ හැම කෙනෙක්ම ඔයා වගේ තමයි.. නොවරදවාම සියළුම දෙනාට repliy කරනවා..

    • @Saaras_world.
      @Saaras_world.  หลายเดือนก่อน

      අදුනන්නේ නැති උනත් මගතොට හමුවෙන හැමෝටම හිනා වෙලා යන පුරුද්දක් මට තියනව ❤❤❤❤

  • @sumithradewage3325
    @sumithradewage3325 หลายเดือนก่อน

    Tanakola kapaddi laga enna apa nangi anaturu venava

    • @Saaras_world.
      @Saaras_world.  หลายเดือนก่อน

      ආදරෙයි මේ ආදරේට ❤

  • @jananisakunthala2677
    @jananisakunthala2677 หลายเดือนก่อน

    Sudu pata pot eka oya e pata karagenada thiyenne.

    • @Saaras_world.
      @Saaras_world.  หลายเดือนก่อน

      ඒක මැටි pot එකක් තීන්ත ගාලා තියෙන්නේ 👍❤

  • @Harshi_online
    @Harshi_online หลายเดือนก่อน

    ලස්සනයි අක්කා😊

    • @Saaras_world.
      @Saaras_world.  หลายเดือนก่อน

      ආදරෙයි ❤❤

  • @sumithradewage3325
    @sumithradewage3325 หลายเดือนก่อน

    Lassanai para oya vidiha hodai

  • @YamunaMalkanthi-i8i
    @YamunaMalkanthi-i8i 2 หลายเดือนก่อน +1

    Antima tika shook ane adarei oyata ❤❤❤❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️
      මමත් ආදරෙයි

  • @roseyrose8390
    @roseyrose8390 2 หลายเดือนก่อน +1

    Kadisara kaanthawak parisaraya kotharam sundhara karanawadha...😎

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      හ්ම්..හ්ම්..
      Thank you ♥️

  • @freeeducation3587
    @freeeducation3587 หลายเดือนก่อน

    මාරම ලස්සනයි 💕

  • @alankara5506
    @alankara5506 หลายเดือนก่อน

    Miss me mal walata dana pohora monawada

    • @Saaras_world.
      @Saaras_world.  หลายเดือนก่อน

      ගොම පොහොර 👍❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 หลายเดือนก่อน

    Oya sudu table eka gatte kohenda dear❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      මාතලෙන්👍

    • @upekshikaayomi
      @upekshikaayomi 2 หลายเดือนก่อน

      Price kohomada akke

  • @champaperera1794
    @champaperera1794 2 หลายเดือนก่อน

    ලස්සනයි 🌹🌹🌹

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️

  • @vimajayasinghe9899
    @vimajayasinghe9899 2 หลายเดือนก่อน

    U are like a teacher ❤❤❤❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      නංගී ❤❤🥰

  • @nadeekaabeysinghe3035
    @nadeekaabeysinghe3035 2 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි සහෝදරී 🎉😂❤

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ❤❤❤❤

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 2 หลายเดือนก่อน

    අදත් ලස්සනයි..ගොඩාක්.❤❤ඩෑෂ් අවධානය ගන්න ආවේ, අද නම් සාරා නෝනගෙ වීඩියෝ එකට මාත් කොහොම හරි ඉන්න ඕනෙ කියලා❤පව් 🎉❤බව් යාලුවටත් ඔයාලටත් ආදරෙයි...❤❤❤❤❤ජයවේවා❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💕💕💕💕

    • @Saaras_world.
      @Saaras_world.  หลายเดือนก่อน

      Thank you ආදරෙයි ❤

  • @NayomiSanjeewa
    @NayomiSanjeewa 2 หลายเดือนก่อน +1

    Akke oyata lesi plastic idelak hodai oya wadeta

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน +1

      ඔව් නේද .ගන්න ඕනේ එකක්
      Thank you ❤❤

  • @madulifestyle2280
    @madulifestyle2280 2 หลายเดือนก่อน

    Lassanai akka. me dawas wala hulaga neda?🎉🎉

    • @Saaras_world.
      @Saaras_world.  หลายเดือนก่อน

      අනේ ඔව් නංගී හුලග
      චූටි පැටවු ටික සනීපෙන් නේද ❤🥰

    • @madulifestyle2280
      @madulifestyle2280 หลายเดือนก่อน

      @@Saaras_world. ow akka sanipen innawa hamoma.💖💖💖💖

  • @venuralokugamhewage7984
    @venuralokugamhewage7984 หลายเดือนก่อน

    Hari lassanai garden eka..husband gen labenawa loku suport ekak aunty ta neda...

    • @Saaras_world.
      @Saaras_world.  หลายเดือนก่อน

      Thank you ♥️
      අනේ ..ඔව් පුතේ උයන පිහන වැඩ වලටත් උදවු කරනවා .ඔයාලත් ඕවා ආදර්ශයට ගන්න ❤🤗

  • @manoriabeywickrama532
    @manoriabeywickrama532 2 หลายเดือนก่อน +1

    You have a handsome husband

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️

  • @MalsriPerera
    @MalsriPerera 2 หลายเดือนก่อน

    Ane sara ur a very good house wife.very beautiful now.after cutting grass garden looks very clean.nice work 😂❤😅

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️ 🥰

  • @ThushariSenavirathna-u4f
    @ThushariSenavirathna-u4f 2 หลายเดือนก่อน

    Oyaga garden aka බලන්න mama harema asai.

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤

  • @gunarathnedp3710
    @gunarathnedp3710 2 หลายเดือนก่อน

    😊

  • @SenakaRajapakse
    @SenakaRajapakse 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sanjeewanisenevirathne4187
    @sanjeewanisenevirathne4187 2 หลายเดือนก่อน

    🥰🥰♥️🥰🥰♥️

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 หลายเดือนก่อน

    අනේ dear, තණකොළ කපන්න කොට ළග ඉන්න එපා.. හරි ම අනතුරු දායකයි..

    • @Saaras_world.
      @Saaras_world.  หลายเดือนก่อน

      ඇත්ත තමා එක දවසක ගල් කෑල්ලක් ඇවිත් මගේ බඩේ වැදුනා
      Thank you මේ ආදරේට ❤

    • @arunamalirathnesekara7082
      @arunamalirathnesekara7082 หลายเดือนก่อน

      @@Saaras_world. මගේ යාලුවෙක් ගේ ඇහැ ගොඩ ගන්න බැරි උනා.. පෙන්නේ ම නැති උනා.පුංචි ගල් කැල්ලක්‌ වැ දුනේ
      ..

  • @deepikashayamalie9779
    @deepikashayamalie9779 2 หลายเดือนก่อน +1

    අනේ බව්ව මල්ලියෙකුත් ඉන්නව.

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน +1

      තව බව්වා නංගීයෙකුත් ඉන්නවා ❤🤗

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 2 หลายเดือนก่อน

    දැන්ශෝක්.......මල් ගොඩා........ක්තියනවා නේ..... ආසයි අනේ
    කොහේද අනේ මේ.........
    නුවර පැත්තෙද......?

    • @Saaras_world.
      @Saaras_world.  2 หลายเดือนก่อน

      Thank you ♥️
      මාතලේ

  • @lakshikaweerasinghe4372
    @lakshikaweerasinghe4372 2 หลายเดือนก่อน

    Ada aluth yaluwek awilla ne... dash shok aunty ❤..

    • @Saaras_world.
      @Saaras_world.  หลายเดือนก่อน

      ආදරෙයි පුතේ ♥️

  • @MesiKill
    @MesiKill 14 วันที่ผ่านมา

    Ane harima lassani ❤❤

    • @Saaras_world.
      @Saaras_world.  14 วันที่ผ่านมา +1

      Thank you ♥️

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr หลายเดือนก่อน

    ❤❤❤❤

  • @prabhajanaki4517
    @prabhajanaki4517 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @SujeewaNilmini-h6q
    @SujeewaNilmini-h6q 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @kumarithilakarathna7220
    @kumarithilakarathna7220 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤