Saara's World
Saara's World
  • 244
  • 718 275

วีดีโอ

එන්නකෝ අද උදේ වරුවේ අපි මොනවද කලේ බලන්න 🌤️🏡️#myhappygarden #gardenflowers #happylife
มุมมอง 3K9 ชั่วโมงที่ผ่านมา
එන්නකෝ අද උදේ වරුවේ අපි මොනවද කලේ බලන්න 🌤️🏡️#myhappygarden #gardenflowers #happylife
අපිට ඉතින් උදේට පායනවා හවසට වහිනවා 🌤️🌨️🏡️#happygarden #gardenflowers
มุมมอง 4K14 ชั่วโมงที่ผ่านมา
අපිට ඉතින් උදේට පායනවා හවසට වහිනවා 🌤️🌨️🏡️#happygarden #gardenflowers
බලන්නකෝ ඔයාටත් ලස්සන අදහසක් ගන්න පුලුවන්ද කියලා 🪺🌈️✨️#myhappygarden #homemade #gardenplants
มุมมอง 1.9K19 ชั่วโมงที่ผ่านมา
බලන්නකෝ ඔයාටත් ලස්සන අදහසක් ගන්න පුලුවන්ද කියලා 🪺🌈️✨️#myhappygarden #homemade #gardenplants
අපේ නිදහස සතුට හොයාගන්න ඕනේ අපිම තමා ඉතින් ✨️❤#myhappygarden #happylife
มุมมอง 3.4Kวันที่ผ่านมา
අපේ නිදහස සතුට හොයාගන්න ඕනේ අපිම තමා ඉතින් ✨️❤#myhappygarden #happylife
අද මට නිවාඩුවක් ලැබුනා🤗💐☕#gardenflowers #happylife #happy
มุมมอง 3.3K14 วันที่ผ่านมา
අද මට නිවාඩුවක් ලැබුනා🤗💐☕#gardenflowers #happylife #happy
බලන්නකෝ මගේ බෝගවගාව කොහොමද කියලා 🌿🌴#nature #myhappygarden
มุมมอง 3.7K14 วันที่ผ่านมา
බලන්නකෝ මගේ බෝගවගාව කොහොමද කියලා 🌿🌴#nature #myhappygarden
අද උදේම ඇහැරලා මම මොනවද කලේ 🏕️⛅#happygarden #homemade #happylife #food
มุมมอง 5K14 วันที่ผ่านมา
අද උදේම ඇහැරලා මම මොනවද කලේ 🏕️⛅#happygarden #homemade #happylife #food
මෙහෙම ලස්සනයිද බලන්නකෝ 🏕️🪴#happyhomehappylife #happygarden #flowers
มุมมอง 2.9K21 วันที่ผ่านมา
මෙහෙම ලස්සනයිද බලන්නකෝ 🏕️🪴#happyhomehappylife #happygarden #flowers
එක පාරටම අපිට ඊයේ ලස්සන වැස්සක් ආවනේ 🌦️⛈️#myhappygarden #happylife #happy
มุมมอง 1.7K21 วันที่ผ่านมา
එක පාරටම අපිට ඊයේ ලස්සන වැස්සක් ආවනේ 🌦️⛈️#myhappygarden #happylife #happy
උදේම මේ වගේ ලස්සන මිහිරි දේවල් විදින්න ඔයත් ආසයි නේද ⛅🌷🌳#happygarden #gardenflowers #happylife
มุมมอง 2.7K21 วันที่ผ่านมา
උදේම මේ වගේ ලස්සන මිහිරි දේවල් විදින්න ඔයත් ආසයි නේද ⛅🌷🌳#happygarden #gardenflowers #happylife
ඔන්න Cactus වලට කැමති අය එන්නකෝ 🌵🪻#gardening #gardenplants #happygarden
มุมมอง 1.7K28 วันที่ผ่านมา
ඔන්න Cactus වලට කැමති අය එන්නකෝ 🌵🪻#gardening #gardenplants #happygarden
පුංචි පුංචි දේවල් වලින් ජීවිතේ විදින්න 🤗❤#happylife #kitchen #flowers
มุมมอง 3.5K28 วันที่ผ่านมา
පුංචි පුංචි දේවල් වලින් ජීවිතේ විදින්න 🤗❤#happylife #kitchen #flowers
විසිකරන දේවල් වලින් මිදුල හැඩ කරමු 🏕️🪴#myhappygarden #gardenflowers
มุมมอง 3.9Kหลายเดือนก่อน
විසිකරන දේවල් වලින් මිදුල හැඩ කරමු 🏕️🪴#myhappygarden #gardenflowers
පායන කාලෙදිත් මෙච්චර ලස්සනට මල් ගොඩක් 🏕️🥀🌷#myhappygarden #gardenflowers #home
มุมมอง 2.8Kหลายเดือนก่อน
පායන කාලෙදිත් මෙච්චර ලස්සනට මල් ගොඩක් 🏕️🥀🌷#myhappygarden #gardenflowers #home
ඔන්න අදත් පොඩි නිර්මාණයක් අරන් මම ආවා 🤗❤#happylife #myhappygarden #gardenflowers
มุมมอง 3.3Kหลายเดือนก่อน
ඔන්න අදත් පොඩි නිර්මාණයක් අරන් මම ආවා 🤗❤#happylife #myhappygarden #gardenflowers
බලන්නකෝ දැන් මගේ මල් බයිසිකලේ ලස්සනයිද කියලා 🌷🌼🌿#myhappygarden #gardenflowers #homemade
มุมมอง 1.7Kหลายเดือนก่อน
බලන්නකෝ දැන් මගේ මල් බයිසිකලේ ලස්සනයිද කියලා 🌷🌼🌿#myhappygarden #gardenflowers #homemade
අපි බෝගන්විලා ටිකක් හදමුද ලස්සනට 🌷🌼🌸#happygarden #gardenplants #gardenflowers
มุมมอง 3.4Kหลายเดือนก่อน
අපි බෝගන්විලා ටිකක් හදමුද ලස්සනට 🌷🌼🌸#happygarden #gardenplants #gardenflowers
අද දවසේ ඔයාගේ විඩාව නිවාගන්න මේක බලලා 🏕️🥀#happygarden #gardenflowers #happy
มุมมอง 2.9Kหลายเดือนก่อน
අද දවසේ ඔයාගේ විඩාව නිවාගන්න මේක බලලා 🏕️🥀#happygarden #gardenflowers #happy
ඔන්න අද තවත් අලුත් වැඩක් අරන් ආවා 🤗❤#happylife #happygarden
มุมมอง 3.5Kหลายเดือนก่อน
ඔන්න අද තවත් අලුත් වැඩක් අරන් ආවා 🤗❤#happylife #happygarden
කම්මැලිකමේ ඉන්න වෙලාවට කරන්න පොඩි වැඩක් අරන් ආවා ❤🤗#happylife #homemade
มุมมอง 2.7Kหลายเดือนก่อน
කම්මැලිකමේ ඉන්න වෙලාවට කරන්න පොඩි වැඩක් අරන් ආවා ❤🤗#happylife #homemade
අපි පොඩි Pond එකක් හදමුද 🏕️#garden #homemade #happylife
มุมมอง 4.3Kหลายเดือนก่อน
අපි පොඩි Pond එකක් හදමුද 🏕️#garden #homemade #happylife
මල් වැලක් යවන්න ලේසියෙන් ආරුක්කුවක් හදමු 🏕️🌷#happygarden #gardenflowers
มุมมอง 10Kหลายเดือนก่อน
මල් වැලක් යවන්න ලේසියෙන් ආරුක්කුවක් හදමු 🏕️🌷#happygarden #gardenflowers
මහන්සි වෙලා ස්වයං රැකියාවක් කරන ඔයාට මමත් පුංචි උදවුවක් කරන්නද 🥀❤#happygarden #hppylife
มุมมอง 4.4Kหลายเดือนก่อน
මහන්සි වෙලා ස්වයං රැකියාවක් කරන ඔයාට මමත් පුංචි උදවුවක් කරන්නද 🥀❤#happygarden #hppylife
ඔන්න ව්සිකරන මැටි වලන් වලින් වැඩක් ගත්තා 🤗#homedecor #happylife
มุมมอง 6Kหลายเดือนก่อน
ඔන්න ව්සිකරන මැටි වලන් වලින් වැඩක් ගත්තා 🤗#homedecor #happylife
මම ගැනත් ටිකක් කියන්නම්කෝ❤🤗#happy
มุมมอง 6Kหลายเดือนก่อน
මම ගැනත් ටිකක් කියන්නම්කෝ❤🤗#happy
මිදුලේ වැඩ ටිකක් තියනව එන්නකෝ හැමෝම ආදරෙන් 🏕️🤗☀️#happygarden #gardenflowers #homemade
มุมมอง 6Kหลายเดือนก่อน
මිදුලේ වැඩ ටිකක් තියනව එන්නකෝ හැමෝම ආදරෙන් 🏕️🤗☀️#happygarden #gardenflowers #homemade
හැමෝම ආදරෙන් මගේ ආලින්දයට ගොඩවෙලා යන්නකෝ🏕️📚🌹#happylife #homedecor
มุมมอง 9K2 หลายเดือนก่อน
හැමෝම ආදරෙන් මගේ ආලින්දයට ගොඩවෙලා යන්නකෝ🏕️📚🌹#happylife #homedecor
මෙහෙම ලස්සනයිද බලන්නකෝ🏡🌻🍃#happylife #garden #homedecor
มุมมอง 5K2 หลายเดือนก่อน
මෙහෙම ලස්සනයිද බලන්නකෝ🏡🌻🍃#happylife #garden #homedecor
කෝ එන්නකෝ රෝස මල් වලට කැමති කවුද 🌹🥀#happylife #garden #kfcchicken
มุมมอง 2.8K2 หลายเดือนก่อน
කෝ එන්නකෝ රෝස මල් වලට කැමති කවුද 🌹🥀#happylife #garden #kfcchicken

ความคิดเห็น

  • @sandunisdiary
    @sandunisdiary 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @sandunisdiary
    @sandunisdiary 3 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි ආන්ටි ❤❤🥰 Into එක ගොඩක් ලස්සනයි 😍 අපේ ගෙදරත් සත්තුන්ට කෑම දාන්න ලෑල්ලක් හදලා තියෙන්නේ 🌼 ඒ දිහා බලන් ඉද්දි හරිම ආසයි

  • @sandunisdiary
    @sandunisdiary 3 ชั่วโมงที่ผ่านมา

    Sha harima lassanai sara aunty garden eka ❤ Man subscribe karala ekathu una adaren 😍🥰 Thawa video godak thiyanawa thama balana gaman enne 🌼 මන් ලගදි you tube channel එකක් පටන් ගත්තා කැමතිනම් ඇවිත් බලලා මාත් එකතු වෙයි කියලා හිතනවා ❤😘 අපෙ අම්මයි මයිත් තාම garden එක හදාගෙන යන ගමන් ඉන්නේ

  • @sujeewadissanayaka7419
    @sujeewadissanayaka7419 18 ชั่วโมงที่ผ่านมา

    Harima kalathmakai bs

    • @Saaras_world.
      @Saaras_world. 13 ชั่วโมงที่ผ่านมา

      Thank you ♥️ බුදු සරණයි ඔයාට

  • @upulnishantha4529
    @upulnishantha4529 20 ชั่วโมงที่ผ่านมา

    ඔය පැත්තෙ ආව දවසක එනවා ඔයාලගේ ගෙදර තේ එකක් බිලා යන්න අක්කට බුදු සරනයි ❤️

    • @Saaras_world.
      @Saaras_world. 13 ชั่วโมงที่ผ่านมา

      හම්...❤ බුදු සරණයි ඔයාට

  • @Gihan-g5p
    @Gihan-g5p วันที่ผ่านมา

    Hello සාරා ඇන්ටි❤🥰 මම ලගදී ඔයාගේ ලස්සන channel එක දැක්කේ හරිම ලස්සනයි මමත් අළුතෙන් TH-cam channel එකක් පටන් ගත්තා හරිම ආසාවෙන් ඉතින් ඔයත් ඇවිත් යන්න එනවද මම හරිම ආසාවෙන් බලන් ඉන්නවා ❤️🥰😍 ඔයාගේ ලස්සන පුංචි ගෙදරට මම ගොඩක් ආසයි මමත් ටිකෙන් ටික මගේ ගෙදර හදන ගමන් තාම😀❤️

      හරි පුතේ මම බලන්නම්කෝ ❤🥰

  • @sujeewadissanayaka7419
    @sujeewadissanayaka7419 วันที่ผ่านมา

    Harima lassanai bs nangi oyata

    • @Saaras_world.
      @Saaras_world. 20 ชั่วโมงที่ผ่านมา

      Thank you ආදරෙයි ❤😍

  • @dhammikasiriwardhana666
    @dhammikasiriwardhana666 วันที่ผ่านมา

    ඔබතුමිය හරි වටිනා වාසනාවන්ත බිරිදක් හැමදාමත් ලස්සනට ආදරණීය සිතුවිලි සමගින් ආදරේන්, සතුටින් කාලය ගතකරන්න ජීවිතේ තිබෙනතුරු ලැබේවා !!!

    • @Saaras_world.
      @Saaras_world. 20 ชั่วโมงที่ผ่านมา

      Thank you ♥️ තෙරැවන් සරණයි ඔයාට

  • @ThushariSenavirathna-u4f
    @ThushariSenavirathna-u4f วันที่ผ่านมา

    මමත් mal wawanawa.oyagan තවත් dawal igana ගත්ත .හැමදාම oyaga wediyo බලනවා .ආදරෙයි හැමදාම .❤️

    • @Saaras_world.
      @Saaras_world. 20 ชั่วโมงที่ผ่านมา

      Thank you ආදරෙයි ❤😍

  • @prabhajanaki4517
    @prabhajanaki4517 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

    • @Saaras_world.
      @Saaras_world. 20 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @imali_rathnayake
    @imali_rathnayake วันที่ผ่านมา

    😒

  • @AYE_SHA-f1z
    @AYE_SHA-f1z วันที่ผ่านมา

    Hi සාරා.... මම ඔයාගෙ අලුත් සබ්ස්ක්‍රයිබර් කෙනෙක් සහ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්☺️හරි ලස්සනයි ඔයාගේ වීඩියෝස්. ඉගන ගන්න දේවල් ගොඩායි.😊ගාඩ්න් එකත් බලන්න ආසයි❤

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      Thank you subscribe කලාට❤ ඉතින් ..මම ඔයාව ආදරෙන් පිළිගන්නවා ❤ Garden එකේ video දාලා තියනව බලන්නකෝ ❤

  • @IshaniNadeera
    @IshaniNadeera วันที่ผ่านมา

    Mulinma kiyanna akki oya godak lassanayi vidio eka lassanayi bs dp oyage paulata ❤

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      Thank you ආදරෙයි 😍 බුදු සරණයි ඔයාට ❤

  • @imali_rathnayake
    @imali_rathnayake วันที่ผ่านมา

    Mata badagini 😒

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      පුදුම බඩගින්නක්නෙ🥰

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 วันที่ผ่านมา

    ලස්සනයි ..නැන්දත් හරිම ලස්සනයි .🎉

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 วันที่ผ่านมา

    අම්මෝ ලස්සනයි නැන්දේ .. ඒ මියුසික් එක එක්ක මාර විදියට දැනෙනවා 🎉

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      ඔය හෝර්ටන් තැන්න පුතේ ♥️

    • @Chanu97Dhanu96
      @Chanu97Dhanu96 วันที่ผ่านมา

      @@Saaras_world. ම්ම්ම් ඔව් නේද නැන්දේ .

  • @dulashaniperera2218
    @dulashaniperera2218 วันที่ผ่านมา

    අනේ අක්කේ කොහොමද ඔයාගේ මල් ගස්වල හැමදාම මල් පිපිලා තියෙන්නේ ඔයා දාන්න පොහොර මොනවද.ඔයාගේ මිදුල හරිම ලස්සන.❤

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      ගොම පොහොර තමා දාන්නෙ හැම වෙලාවෙම ඉතින් මේ පැල එක්කම තමා ❤

    • @dulashaniperera2218
      @dulashaniperera2218 วันที่ผ่านมา

      @@Saaras_world. 😍😍😍

  • @sipranandu
    @sipranandu วันที่ผ่านมา

    oyage mal wattha lassanai.monawada mal pepanna dana pohora.

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      Thank you ♥️ ගොම පොහොර තමා දාන්නෙ බෝගන්විලා වලට නිල් කැට දානවා

  • @muthuperera6244
    @muthuperera6244 วันที่ผ่านมา

    මේ කොහෙද ලන්කාවෙ

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      හෝර්ටන් තැන්න

  • @chandanikaluarachchi3418
    @chandanikaluarachchi3418 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤

  • @himalidesilva5527
    @himalidesilva5527 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කි බලන්ඉන්න ආසයි ❤️

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      Thank you නංගී ♥️

  • @disadalakdiu3833
    @disadalakdiu3833 วันที่ผ่านมา

    Garden eke ලස්සනයි akke❤

  • @chandanikaluarachchi3418
    @chandanikaluarachchi3418 วันที่ผ่านมา

    අක්කා garden පුටු set එක ගත්තේ keeyatatha Bisekakaya කීයක් unatha

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      මට හරියටම මතක නෑ අසූදාස් ගානක් තමා උනේ .බයිසිකලේ නම් මම හදව ගත්තා 👍

  • @studiopedia9871
    @studiopedia9871 วันที่ผ่านมา

    WOW.ස්තූතියි 😍

  • @Xyz123pha
    @Xyz123pha วันที่ผ่านมา

    thappeta wawapu punchi wel wargaya mulima hitawanne kohomada

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      පොඩි පොඩි අතු කෑලි බිම තාප්පෙ මුලම හැදුවා 👍

  • @MaduandDina
    @MaduandDina วันที่ผ่านมา

    Eka maru jaya wewa ada thamaa ekathu une ❤❤❤

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      Thank you ♥️ ආදරෙන් පිලිගන්නවා❤

  • @SujeewaNilmini-h6q
    @SujeewaNilmini-h6q วันที่ผ่านมา

    ඔයාගෙ garden එක කොයිතරම් ලස්සන ද සාරා❤

  • @NilaniDasanayake
    @NilaniDasanayake วันที่ผ่านมา

    ❤❤❤❤

  • @lyricspro4334
    @lyricspro4334 วันที่ผ่านมา

    Kuda helmat. Nirmamnayak. Kiyalafennako

  • @SuranganiDeepika-qn5up
    @SuranganiDeepika-qn5up วันที่ผ่านมา

    කොච්චර බැලුවත් එපාවෙන්නැ අනේ සුදූ නංග් ගෙනාපු මල් එක ලස්සන්‍යි ඔයා කියන දේවල් හරි තමයි ඔයා ලස්සනට ඉන්නවා නේද ❤

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      Thank you ආදරෙයි ❤

  • @IsharaLakmini-kv4hg
    @IsharaLakmini-kv4hg วันที่ผ่านมา

    Akki patiyo begonia mal gana video akkak tham ganawa nani.

  • @lankawijesinghe7265
    @lankawijesinghe7265 วันที่ผ่านมา

    අල හොද්දට අබ ටිකක් දාලා බලන්න ,හරි රසායි ,සුවදයි

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      අබ කර කරලා දානව මම සමහර වෙලාවට රසයි තමා එතකොට ❤❤

  • @isharamaduwanthi326
    @isharamaduwanthi326 วันที่ผ่านมา

  • @GeethaIndrani-ev2sk
    @GeethaIndrani-ev2sk วันที่ผ่านมา

    ඔයා හරි නංගි අද ලස්සනයි බුදු සරණයි ❤❤❤❤

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      Thank you ආදරෙයි ❤

  • @GeethaJayasundara-j2d
    @GeethaJayasundara-j2d วันที่ผ่านมา

    හිත නිවන නිවහන.ඔයාගේ මිදුල හරිම ලස්සනයි ❤❤❤❤

  • @freeeducation3587
    @freeeducation3587 วันที่ผ่านมา

    අල කිරට උයන අළුත් විදියක් ඉගෙන ගත්තා,මම හැමදාම අමු තුනපහ දාලමයි ඉව්වෙ,ඒවගෙම ගම්මිරිස් දාලා උයලම නෑ ස්තුතියි ඔයාට ගොඩක්❤

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      හොදට මිටි කිරි ටිකක් දාලා ගාන්න රසයි සුවදයි ❤👍

  • @UdeniSaman-bw1qh
    @UdeniSaman-bw1qh วันที่ผ่านมา

    A gaha godak lassanai,

  • @dheepthikarathnayeka6581
    @dheepthikarathnayeka6581 วันที่ผ่านมา

    ♥️♥️♥️♥️

  • @GeethaJayasundara-j2d
    @GeethaJayasundara-j2d วันที่ผ่านมา

    සුදු බෝලේ විඩියෝ එක ලස්සනයි .අද තමයි ඉස්සල්ලාම ඔයාගෙ විඩියෝ එක බ්

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      ඔයා කොහොමද මට සුදු බෝලේ කියනවා කියලා දන්නේ ❤

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 วันที่ผ่านมา

    Saara lassanai nermanaya good luck oyath lassanai ne ❤❤❤❤❤❤❤❤man Dilani❤❤

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      Thank you ♥️ ආදරෙයි 😍

  • @najeemaiqbal
    @najeemaiqbal วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @madulifestyle2280
    @madulifestyle2280 วันที่ผ่านมา

    Ana matale town ekata avilla.ape gadara enna tibbana.😢😢

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      අපි නිතරම මාතලේ එනවා නංගී දුව සයනස් කොලෙජ් නේ. ඔය පාරෙ කාර් එක එන්න අමාරුයි නේද .වෙලාවක එන්නම්කෝ අපි දෙන්නා ❤😍

  • @chadralatharohini534
    @chadralatharohini534 วันที่ผ่านมา

    🥰🥰🥰😍😍

  • @sandyawijethunga2437
    @sandyawijethunga2437 วันที่ผ่านมา

    Puduma lassank oyage garden eka.hotel ekak wage.

    • @sandyawijethunga2437
      @sandyawijethunga2437 วันที่ผ่านมา

      Paara tawa tikak pennannako.puduma lassank ane.dakkat ati mata

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      Thank you ♥️

  • @GothamiGalagoda
    @GothamiGalagoda วันที่ผ่านมา

    ඔයාගේ garden එක හරිම ලස්සනයි .....❤

  • @MalinduMihil
    @MalinduMihil วันที่ผ่านมา

    Oya lagaka hitiya nam diya kudalu tikak ella ganna enawa akka. Mehe salli walata gannawath ne. Me dawas wala wessa neda Parissamata inna budusaranai oyalata. Oyata kiyanna beri una. Mage midulath den hugak heduwa. Weda ewarama. Karala oyata photo dannam

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      මට හරිම සතුටුයි ❤ මම බලාගෙන ඉන්නවා ඔයා Garden එක හදලා පොටො එකක් දානකම්👍

  • @dilulife4456
    @dilulife4456 วันที่ผ่านมา

    ලස්සන යි අද ත් ❤ තෙරුවන් සරනයි

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      Thank you ♥️ තෙරැවන් සරණයි ඔයාට

  • @kumarisarathchandra9153
    @kumarisarathchandra9153 วันที่ผ่านมา

    Oya kiyapu hama dema hari Saara. Api neethi garuka unoth kaalayath ithurui. Thawath ayata adarshamath wisheshayen podi daruwo Rate anagathaya baraganna inna aya ne neda. Hamadamath wage adarei oyata. Theruwan saranai Saara.

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      Thank you ♥️ තෙරැවන් සරණයි ඔයාට

  • @ChShadow
    @ChShadow วันที่ผ่านมา

    Adath video eka hari lassanai. Theruwan saranai oyalata.

    • @Saaras_world.
      @Saaras_world. วันที่ผ่านมา

      Thank you ♥️ තෙරැවන් සරණයි ඔයාට