මහා මැතිවරණය 2024 NPP එකට ලැබෙන ආසන ප්‍රමාණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 382

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h 2 หลายเดือนก่อน +7

    150 ට වැඩි ගානක් ලැබේවා ලැබේවා ලැබේවා මාලිමාවට ❤️🇱🇰🙏🇱🇰❤🙏🇱🇰❤🇱🇰

  • @user23piano70
    @user23piano70 2 หลายเดือนก่อน +31

    ගිය සැරේ අපේ ප්වුලෙ 7න් කවුරුත් දැම්මෙ නෑ . ඒත් මහ මතිවරනෙට අපි සැවොම npp

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 3 หลายเดือนก่อน +73

    අනිවාර්යයෙන්ම උතුරෙ චන්ද හමිබෙනවා ඔක්කොම නැගෙනහිරත් එහෙමයි 3නෙන් දෙකෙ බලයට වැඩිය බලයක් ගන්නවා ජයවෙිවා අනුර ජනපති තුමාට මාලිමාවට 🥰❤️❤️💪🙏🙏👍

    • @apx_shevan.8363
      @apx_shevan.8363 2 หลายเดือนก่อน +4

      ජයවේවා ගැලවුම් කාරයා nani

    • @sumithrathnayaka9163
      @sumithrathnayaka9163 2 หลายเดือนก่อน +4

      අනිවා...නියත ජනපති අනුර

    • @Mathushan2
      @Mathushan2 2 หลายเดือนก่อน +2

      Suredha?
      Mama negenahire madakalapuwe, mama dhanna tharamata madakalapuwen uparima ekak ganna puluwan eekath podi abiyogayak thamaa. Mehe kattiyath wedipura mukuth karana paatakuth nehe. Ee unaataa echrama amaaruth nehe. Chuttak withra weda kalanam dhekak unath puluwan wewi. Apinam ithin ekenma maalimaawata.

    • @indikaherath1355
      @indikaherath1355 2 หลายเดือนก่อน

      124

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 2 หลายเดือนก่อน +2

      2/3 ක් ගන්න බෑ කිය කිය පෙනි පෙනී බොරුවට රැවටෙන්න ඕන් නෑනේ 125 ක් අනිවාරෙන් ගන්නවා 150 ගන්න බෑ කෝමත්

  • @swarnas.ranathunga6341
    @swarnas.ranathunga6341 2 หลายเดือนก่อน +20

    සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා ගේ පිහිටෙන් තෙරුවන් සරණින් මාලිමාවට ආසන 125කට වැඩියෙන් ලැබේවා ලැබේවා ලැබේවා!!!

    • @pitipanageleonard4527
      @pitipanageleonard4527 2 หลายเดือนก่อน

      මගේ අනාවැකිය NPP එකට ආසන 142 යි

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 หลายเดือนก่อน +40

    අපි මේ ආණ්ඩුවට කවුරු මොන මඩ ගැහුවත්ත මඩ ගහන්න ගහන්න අපි දෙනවා අපේ මනාපය මාලිමාවට. ජනතාව හැමෝමව හරවන හැටිත් අපි දන්නවා. ඒක අපි අනියවාරෙන්ම කරනවා.

  • @counsellorsl8580
    @counsellorsl8580 2 หลายเดือนก่อน +13

    2/3(තුනෙන් දෙකක )බලය ගන්න ආසන 150ක් අනිවාර්‍යෙන්ම ඕන.2/3දෙක කියන්නේ ආසන 113ක් නෙමෙයි...ඒ සරල බහුතරය.....ඒ නිසා ආසන 150ක් යවන්න මාලිමාවෙ චන්දෙ ඉල්ලන අයගෙන් 90%ක් පාර්ලිමේන්තු යවන්න ඕන.මිනිසුන්ගේ බුද්ධිය සහා මෝඩ කම කොච්චරද කියලා බලන්න හොදම කාලේ

    • @prasannakithsiri468
      @prasannakithsiri468 2 หลายเดือนก่อน +3

      මාලිමාවෙන් අපේක්ෂකයො 320ක් ඉදිරිපත් වෙනව. එයින් 90%ක් කියන්නෙ මන්ත්‍රීධූර 198ක්. කව්ද මෝඩ..

    • @athulasiriweerasekara5381
      @athulasiriweerasekara5381 2 หลายเดือนก่อน

      120 ✔

  • @shi_videos
    @shi_videos 2 หลายเดือนก่อน +33

    150ක් ගන්න ලැබේවා

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 3 หลายเดือนก่อน +15

    මම..කියන්නෙ..එකසිය..විස්සයි..මාලිමාවට ජයවේවා 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @nimalgunarathna7584
    @nimalgunarathna7584 2 หลายเดือนก่อน +6

    රටතුල සැබෑ වෙනසක් කරන්න නම් Npp එකට ආසන 150 ක් පමන ලැබිය යුතුය.ජනතාව මේ ඇතිකල වෙනස තුලන්රට ගොඩනැගීමට මේ පුමානය ලබාදුනහොත් ජනතා අපෙක්ෂා මුදුන්පත්කර ගැනීමට හැකිවෙයි

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 3 หลายเดือนก่อน +17

    අනිවාර්යයෙන්ම මාලිමාවට 2/3නම් සුවර් ආසන150ක් ලැබෙනවා

    • @gunawardanagunawardana138
      @gunawardanagunawardana138 2 หลายเดือนก่อน

      Asana 100 ta adui

    • @nithininarthana894
      @nithininarthana894 2 หลายเดือนก่อน

      ​@@gunawardanagunawardana138අනේ ඔයි මහ ම්තිවරනේදිත් එතින් surpize වෙන්නකො 😂

  • @terancegalhena8651
    @terancegalhena8651 2 หลายเดือนก่อน +13

    සහෝදරයා ආසනවල වෙනස්වීමක් උනා මේ සැරේ.
    යාපනය - 06
    කළුතර - 11
    කොළඹ - 18
    ගම්පහ - 19

    • @stk_lk
      @stk_lk 2 หลายเดือนก่อน

      උගෙ දැනුම පේනවා ඒකෙන්ම

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k 3 หลายเดือนก่อน +23

    ඔබගේ විග්‍රහය හරියට හරි මාගේ අදහස ආසන එකසිය තිස්පහක් අනිවාර්යෙන් ගන්නවා කියලා

    • @budhdhirajapaksha3880
      @budhdhirajapaksha3880 3 หลายเดือนก่อน

      ගම්පහ ආසන 19 කොළඹ ආසන 18 කළුතර 11 යාපනය 6.මේ දිස්ත්‍රික්ක 4 prediction කරපු ආසන ගණන වැරදියි.prediction එක හොදයි.මේ ටික ආවම npp එකට 117 ක් විතර predict වෙයි.

    • @hussainfarook6957
      @hussainfarook6957 2 หลายเดือนก่อน

      10 dayate milyana 60 nana khattha

    • @hussainfarook6957
      @hussainfarook6957 2 หลายเดือนก่อน

      Maka hodata

    • @hussainfarook6957
      @hussainfarook6957 2 หลายเดือนก่อน

      Danng hanhanne thiyanne ala komada lulu komada

  • @karuda1116
    @karuda1116 2 หลายเดือนก่อน +5

    අනිවාර්යයෙන් ආසන 143 ක් ගන්නපුළුවන් npp වකට . මොකද මේ මොහොතේ රටේ මහා ජනය හිතන්නේ රට වැටිලා තිඑන්නේ අන්ත දුගී විදියට් මේක ගොඩගන්න සාමුහිකත්වය තියෙන්නේ මේ පක්ෂේ විතරයි එක නගරයෙන් පරි භාහිරව ති යෙන්නේ ලොකු දේවල් නැහැ සාමාන්‍ය මිනිස්සුන්ට ආහාර , සවුක්‍යය පාසල් ළමුන්ගේ අවස්ත මුදල් , සහ සහ මුඋලික යටිතල පහසුකම් පමණයි

  • @disanayaka4048
    @disanayaka4048 2 หลายเดือนก่อน +7

    225 ගන්න ලැබේ වා ❤❤❤මාලිමාවට ජය වේවා ❤❤❤

  • @tennakoonawijewardhana2932
    @tennakoonawijewardhana2932 2 หลายเดือนก่อน +9

    ඕනෑම මෝඩයකුට කියන්න පුලුවන් මේ සැරේ ආසන 150 කට වඩා ගන්නවාට කිසිම සැකයක් නැහැ .මේක තමා මගෙ අනාවැකි ය.හරියටම පොලොවෙ පය ගහල ඉන්න අපි දන්නවා ආසන ගාන හරියටම .තවත් කියනවනම් 150 ටත් වඩා වැඩි වීමේ ප්‍රවනතාවක් තියෙනවා කීවොත් හරියටම හරි.

  • @ManjulaNilantha-vp2nc
    @ManjulaNilantha-vp2nc 3 หลายเดือนก่อน +25

    120ත් 125ත් අතර.......❤❤❤❤
    මාලිමාවට ජයෙන් ජයම වේවා ...........

  • @IhNishantha
    @IhNishantha 2 หลายเดือนก่อน +9

    ඔබේ විග්‍රහය හරි...නමුත් NPP එකසිය විස්සයි එකසිය විසි පහයි අතර.....❤

  • @kantakanata9643
    @kantakanata9643 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය නියතයි
    අනිවාර්යයෙන් 2/3 ලැබේනවා

  • @nilanthihettiarachchi7342
    @nilanthihettiarachchi7342 3 หลายเดือนก่อน +19

    ITAK උතුර නැගෙනහිර ස්වාධිනව ⁣ඉල්ලන්නේ ඒ හින්දා සජිත්ගේ රනිල්ගේ ඡන්ද කොහොමත් අඩු වෙනවා

  • @veenada
    @veenada 3 หลายเดือนก่อน +8

    මාලිමාව 140ත් 150 ෴් අතර ගන්නවා.

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 2 หลายเดือนก่อน +5

    මේ විග්‍රහය සම්පූර්ණයෙන්ම වැරදියි.මාලිමාව 150 පන්නනව ආයෙ කතා දෙකක් නෑ

    • @gayanprasanna2597
      @gayanprasanna2597 2 หลายเดือนก่อน

      Aniwaryemma mcn mona pake analyst ekakda me loweth 2/3 gannawa mcn

  • @LakmaliGunarathna-b8j
    @LakmaliGunarathna-b8j 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය

  • @arunininawarathne5967
    @arunininawarathne5967 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @SenanaayakaGunathilaka
    @SenanaayakaGunathilaka 2 หลายเดือนก่อน

    හරි මහත්තයෝ අපිට ලැබෙන්නේ මහජනතාව ගේ තීරණය මේ වෙලාවේ වෙනත් පක්ශයක් නැත❤

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 2 หลายเดือนก่อน +5

    වැඩි බලයක් ලැබුනම මාලිමාවෙි පහල මටිටමෙි සමහර මෝඩයෝ උඩයනවා දැන්ම එි බව කටුගමිපල 3/; උන් කිහිප දෙනෙකු උඩ ගිහින් හැබැයි උන් නුගත් බත්බැලයෝ ටිකක් තමා ජනතා දැන් තේරැමි ගනිමින් සිටි.
    අනුර හරිනි එ් අතින් හරිම ශ්‍රේෂ්ඨයි අපේ ප්‍රනාමය එයාලට

  • @AnuraWijesooriya-hd8cw
    @AnuraWijesooriya-hd8cw 2 หลายเดือนก่อน +4

    අනපේක්ෂිත වැඩි ආසන ප්‍රමාණයක් මාලිමාවට ලැබෙනවා 😀😀😀

  • @lahiya2109
    @lahiya2109 2 หลายเดือนก่อน +1

    nice analysis.

  • @SenanaayakaGunathilaka
    @SenanaayakaGunathilaka 2 หลายเดือนก่อน

    මහත්තයෝ ඔයාව මොන අනාවැකියක් කීවත් මේ මැතිවරණයෙන් මාළිමාවට ආසන 150 කට වැඩියෙන් ලැබෙනවා . මාළිමාවට ජයවේවා ❤❤

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 3 หลายเดือนก่อน +8

    අනිවාර්යයෙන්ම 2/3 ගන්නවා ඒකේ දෙකක් නැහැ මාලිමාවට ජයවේවා ,💪💪💪💪💪💪💪

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 3 หลายเดือนก่อน +10

    මාලිමාවට ජයෙන් ජය

  • @ranjanwickramaratne9951
    @ranjanwickramaratne9951 2 หลายเดือนก่อน

    Good

  • @PrabathNishantha-l2d
    @PrabathNishantha-l2d 3 หลายเดือนก่อน +6

    120 /125 අතර ලැබෙයි

  • @kariyawasammunumullage6430
    @kariyawasammunumullage6430 3 หลายเดือนก่อน +1

    අනිවර්‍යයෙන්ම

  • @rajithgurugalgoda9958
    @rajithgurugalgoda9958 3 หลายเดือนก่อน +10

    මම ඔයාගෙ තේරීම බැලුවා .115/120 වෙන්න පුළුවන්

  • @CeylonDelights
    @CeylonDelights  3 หลายเดือนก่อน

    Really sorry for the typo .. heading of the 4th Column has to be PREDICTION

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 2 หลายเดือนก่อน

    Thanks

  • @benjaminfernando7892
    @benjaminfernando7892 2 หลายเดือนก่อน +1

    ඉතාමත් විසාල නොසිතපූ ජයක් එනවා නියතයි.

  • @AshokaPushpakumara-k9z
    @AshokaPushpakumara-k9z 2 หลายเดือนก่อน

    Hodayi

  • @LiyanageNayanananda
    @LiyanageNayanananda 2 หลายเดือนก่อน

    ජයවේවා

  • @porawagamasudamma
    @porawagamasudamma 2 หลายเดือนก่อน

    ලැබෙන්නේ ම නෑ.නෑ මයී...
    මුන්ට බෑ....

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 2 หลายเดือนก่อน +1

    මාලිමාව්ට,,6,,5,,හයෙන්,පහකබලයක්,ලැබෙනවා,,❤❤❤අනිවාර්‍යයෙන්ම,මාලිමාවදිනනව,❤❤❤❤❤❤

  • @FirozaHossen
    @FirozaHossen 3 หลายเดือนก่อน

    Definitely no second word about it ❤

  • @tharakatharanga5294
    @tharakatharanga5294 2 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන් ජය මාලිමාවට

  • @MRSMunasinghe
    @MRSMunasinghe 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @bebeestv9532
    @bebeestv9532 3 หลายเดือนก่อน +17

    මන්ත්‍රී ආසන සංඛ්‍යාව කොළඹ 18යි ගම්පහ 19යි

  • @PradeepHeshan-wm5zc
    @PradeepHeshan-wm5zc 2 หลายเดือนก่อน +2

    අඩු ජනද ලබාගේන ජනපති වරනර දිනූ මාලුමාවෙ මේ පාර පරදිනවා නියතය 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @MohammedNawasdeen-j9d
    @MohammedNawasdeen-j9d 2 หลายเดือนก่อน

    APIÈ ❤AKD ❤❤NPOTA TANA ❤❤JAYAWEAWA ❤❤JAYAWEAWA ❤❤JAYAWEAWA ❤❤❤AKD

  • @ManikeDunukara
    @ManikeDunukara 3 หลายเดือนก่อน +1

    Malimawata jayawewa

  • @Dobika-m6p
    @Dobika-m6p 2 หลายเดือนก่อน

    Aniwaryan 150k labanawamai tharuwan saranai

  • @virangeekumari3589
    @virangeekumari3589 2 หลายเดือนก่อน

    අපි ගම්පහ ආසන 15 ක් ගන්නවා 🧭

  • @samarasinghebandara4223
    @samarasinghebandara4223 2 หลายเดือนก่อน +1

    කළුතර ට මේපාර ආසන 10 ක් නොවෙ ආසන 11 ඇත.

  • @rekagamage6463
    @rekagamage6463 2 หลายเดือนก่อน

    Npp jayawewa ❤❤❤❤❤❤

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 3 หลายเดือนก่อน +4

    බලයට පැමිණ සති දෙකෙන් රටේ සෑම පුරවැසියෙකුම රුපියල් ලක්ෂ දෙකක ණය kaarayek කරමින් ලෝක වාර්තාවක් තැබු ණය වන ජනපති Anrata eilagha chandedi සලකමු lesatama ආ 😊

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e 2 หลายเดือนก่อน +4

      අනේ දන්න දෙයක් කියනව හලෝ

    • @terancegalhena8651
      @terancegalhena8651 2 หลายเดือนก่อน

      අනේ ගොනෝ

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 2 หลายเดือนก่อน

      උබ කවුද බුරුවෝ, තෝ දන්නවද දේශපාලනය එ් ෙකෙස් ෙවතත් අ' යන්නවත් අඩු තරම

    • @priyankasapugoda5850
      @priyankasapugoda5850 2 หลายเดือนก่อน +3

      Oyata kaude kiwe danne nathi dewal kiyanne eppa

    • @kithsiriwithanage4920
      @kithsiriwithanage4920 2 หลายเดือนก่อน +1

      thopi balan inne rata vetenakam bathbelayo

  • @CharlaineWilliams-j2c
    @CharlaineWilliams-j2c 2 หลายเดือนก่อน

    Yes, They should!

  • @tharangapriyadarshana2009
    @tharangapriyadarshana2009 3 หลายเดือนก่อน +5

    මලිමාව

  • @JayanthiManel-ov7yu
    @JayanthiManel-ov7yu 3 หลายเดือนก่อน +2

    Npp❤❤❤❤

  • @vinithavini2189
    @vinithavini2189 3 หลายเดือนก่อน

    Labenawamai

  • @zackeymahmoodzackey3057
    @zackeymahmoodzackey3057 2 หลายเดือนก่อน

    Six seets for Jaffna district but you are mentioned seven seets please change in total

  • @aselasuranga8099
    @aselasuranga8099 2 หลายเดือนก่อน +2

    ලබ්බක් දෙයි 75
    උන්ට ලැබෙන්නේ

    • @chamindasilwa7211
      @chamindasilwa7211 2 หลายเดือนก่อน

      Pala.hukann.tipann.puka.sajita.dipann

  • @FathimaFathima-ft4ve
    @FathimaFathima-ft4ve 3 หลายเดือนก่อน

    Aniwaryan..labanwa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @guwantharaka
    @guwantharaka 3 หลายเดือนก่อน +4

    A/ Pura 6 sure

  • @NimalsiriFernando-hd3zo
    @NimalsiriFernando-hd3zo 2 หลายเดือนก่อน

    1:42 1:42 1:42

  • @arunininawarathne5967
    @arunininawarathne5967 2 หลายเดือนก่อน

    3/3 ම ලැබේවා 😒 පරන අය එපා එපා එපා

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 2 หลายเดือนก่อน

    මතක තබා ගනිමු ...........මහා මැතිවරණය ..........මාලිමවට 225 න් 95 යි මන්ත්‍රීවරු

  • @Bima_zz
    @Bima_zz 3 หลายเดือนก่อน +6

    Hambei pakak 😂😂

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m 3 หลายเดือนก่อน +1

      මොංගල් සජියා ගෙ පොනිලා ගෙ ගු කන එවින්ට හමිබෙන්නැ😂😂

    • @Bima_zz
      @Bima_zz 3 หลายเดือนก่อน +1

      @@GhostsRider-l9m මාලුමාව 😂😂

    • @Nancy_blonde
      @Nancy_blonde 3 หลายเดือนก่อน

      ​@@GhostsRider-l9m සජිත්ගෙයි රනිල්ගෙයි දෙමල ජන්ද ටික ගැලවිලා ගියාම හම්බෙන ඉතුරු ජන්ද ටික හිතාගනිම්කො😂.

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e 2 หลายเดือนก่อน

      ඒක ඔයා පරිස්සම් කරලා තියාගන්න

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 2 หลายเดือนก่อน

      ​@@Nancy_blondeහා කමක් නැද්ද😂

  • @NihalAhmed-zk1fz
    @NihalAhmed-zk1fz 2 หลายเดือนก่อน +1

    120k ganawa npp

  • @AmilaPethum-bq4ww
    @AmilaPethum-bq4ww 2 หลายเดือนก่อน

    මෙදා පාර චන්ද ප්‍රතිඵල බලනවද පෝයට සිල් ගන්න පන්සල් යනවද.

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 2 หลายเดือนก่อน

    Thwaþh. Vihiluwaksagith

  • @NimalsiriFernando-hd3zo
    @NimalsiriFernando-hd3zo 2 หลายเดือนก่อน

    N p pakata 2/3 labenawa jayawewa 🎉🎉🎉🎉🎉🎉🎉

  • @HiHi-oj7lx
    @HiHi-oj7lx 2 หลายเดือนก่อน

    මාලිමාවට153❤️❤️❤️❤️❤️🎂

  • @bp7064
    @bp7064 2 หลายเดือนก่อน

    මුළු රටම එක මීටකට රට අනුරට 🧭🧭🧭🧭 🙏🙏🙏අපේ පන්තියේ අපේ කෙනෙක් 🌷🌷🌷 ජනාධිපතිවරයා ✌️✌️✌️✌️✌ගොඩාක් ගොඩාක් ආදරේ...

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 2 หลายเดือนก่อน

    කවුරුත් බයක් තියා ගන්න එපා මාලිමවට 142 ක් මේ වෙනකොට තියෙනවා මෙය ඉදිරියේ රටේ සිදුවන සිදුවීම් මත වැඩිවිමට ඉඩ තිබේ

  • @NihalHavage-lk8no
    @NihalHavage-lk8no 2 หลายเดือนก่อน +1

    ඔව කරන්න කලින් ආසනයකට තියෙන සීට් ගානවත් දැනගන්න ..යාපනයේ එකක් අඩූඋනා.ඒක කලුතරට අවා..

  • @wasanthaabewardana
    @wasanthaabewardana 2 หลายเดือนก่อน +1

    පුක දැන් ගොඩක් ලොකු වෙලා ඇති නේද?

  • @AnnoyedColourfulShirt-mr3ht
    @AnnoyedColourfulShirt-mr3ht 3 หลายเดือนก่อน

    ❤❤❤Sajith❤❤❤

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e 2 หลายเดือนก่อน

      අසමගි සමගි ජන බල වේගය

  • @manjulabalalla8476
    @manjulabalalla8476 3 หลายเดือนก่อน +2

    මාලිමාවට 136යි,කුරුණෑගලින් 11යි

  • @RanukaSamantani
    @RanukaSamantani 3 หลายเดือนก่อน

    A.k.d. Gaya niyathai

  • @premadasamatharagedon7764
    @premadasamatharagedon7764 3 หลายเดือนก่อน +1

    N.pp.ekata asana hettawak withara lebei.

    • @suneethapiyasena2769
      @suneethapiyasena2769 3 หลายเดือนก่อน

      දැනටමත් 105ක් තියෙනවා

  • @FathimaFathima-ft4ve
    @FathimaFathima-ft4ve 3 หลายเดือนก่อน

    Api.a.k.d..kamati.mama.kuwait.apa.gadar.okom.mama..harauwa❤❤❤❤❤❤❤❤❤❤❤

  • @georgegamini8048
    @georgegamini8048 2 หลายเดือนก่อน

    136 seats ❤❤

  • @chamarapiduruwella2620
    @chamarapiduruwella2620 2 หลายเดือนก่อน

    S.j.b jaya niyathai

  • @sujithwimalasena4512
    @sujithwimalasena4512 2 หลายเดือนก่อน

    දේශපාළුවන්ගෙ සුඛවිහරණය සදහා මෙතෙක් පැවති ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව ඉවතට දමා නව ව්‍යස්ථාවක් ගෙන ඒමට නම් , නොවැම්බර් 14වෙනිදායින් පස්සෙ 2/3 ක බලයක් සහිතව මාලිමා මන්ත්‍රී වරුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න ඕනැ.

    • @bhpremalal2597
      @bhpremalal2597 2 หลายเดือนก่อน

      ඔබ වැනි අවබෝදයක් ඇති මිනිසුන් මේරටේ පහලවේවා. මසුරන් comment එකක්.

  • @nimodyaroshan5552
    @nimodyaroshan5552 2 หลายเดือนก่อน

    😂මාලිමාට ආසන 138/මෙන්න මගේ අනාවැකිය

  • @madavivirajini2019
    @madavivirajini2019 2 หลายเดือนก่อน

    මධ්‍යස්ථ විය යුතුය.

  • @ManjulaMathew-wb3zn
    @ManjulaMathew-wb3zn 2 หลายเดือนก่อน

    Good analysis overall.
    The opposition has split in to more parties for the general election. So many votes will be wasted in the below 5% unqualifying for district seats. Tamil parties will support their own before SJB and UNP.
    None of the above affect the compass votes. With the same 42% they will get more seats than 105. In fact the people who didnt vote last time may be motivated to vote for the winning party.
    Based on above the actual results may end up being closer to your upper limit.

  • @mahanamathikula1187
    @mahanamathikula1187 3 หลายเดือนก่อน +9

    ජනාදිපති වරනේ මාලිමාවට නොදීපු ගොඩක් ලැබෙනවා

  • @sunimalferdinando4165
    @sunimalferdinando4165 2 หลายเดือนก่อน

    Gotata Deepu aya nawatha dunnoth puluwan ,giya paara Anurata Deela.dineuwe Gotawa Saha Rajapakshala eapa unu seteaka.🌷🌷🌷 Nathi wewa . Horu nathi wewa kuddo, miris kuddo, nathi Aanduwak labewa.

  • @nelumamugoda127
    @nelumamugoda127 3 หลายเดือนก่อน

    God bless Mslima and ANURA KUMARA JANADHIPATHY THU

  • @mahanamathikula1187
    @mahanamathikula1187 3 หลายเดือนก่อน +2

    මේක පිලිගන්න බෑ

  • @FathimaFathima-ft4ve
    @FathimaFathima-ft4ve 2 หลายเดือนก่อน

    Aniwaryan

  • @gunasilihanduwana413
    @gunasilihanduwana413 3 หลายเดือนก่อน

    MALIMAWA JAYA

  • @dharmadasasiriwardana4851
    @dharmadasasiriwardana4851 2 หลายเดือนก่อน

    තුනෙන් දෙක එනවා.

  • @ariyasenalelwalaliyanage5402
    @ariyasenalelwalaliyanage5402 2 หลายเดือนก่อน +1

    ජෙප්පන්ට කැද හැලියේ තමා දීග කන්න වෙන්නෙ.

  • @laksethadisa2398
    @laksethadisa2398 2 หลายเดือนก่อน

    115k

  • @apx_shevan.8363
    @apx_shevan.8363 2 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් 130 -140 අතර ගන්නවා

  • @indrasilva3925
    @indrasilva3925 2 หลายเดือนก่อน

    Definitely NPP get 138 seats with other MP's help they can enjoy 2/3 majority. All the best!!!

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 3 หลายเดือนก่อน +2

    ගතවන සෑම winadiyakama ලාංකික ජනතාව රුපියල් ලක්ෂ 168 ka ණය kaarayek කරමින් රට highamanata ඇදල දාන ණය වන ජනපති Anrata eilagha chandedi සලකමු lesatama ආ 😊

    • @nimendrachanuka3785
      @nimendrachanuka3785 2 หลายเดือนก่อน

      මෙච්චර කල් ණය ගන්න කොට උබ කොහෙද හිටියෙ

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e 2 หลายเดือนก่อน

      Sisira senaratna සින්දුවක් කියාගෙන කෑ නොගහ ඉන්න හලෝ

    • @Nead-r2w
      @Nead-r2w 2 หลายเดือนก่อน

      Ha

  • @SajeewaPrasanna-s7o
    @SajeewaPrasanna-s7o 2 หลายเดือนก่อน

    125/ 150 අතර මාලිමාවට

  • @vinithadesilva4333
    @vinithadesilva4333 2 หลายเดือนก่อน

    සරල බහුතරය වත් 🤔🤔🤔

  • @wamsf1945
    @wamsf1945 2 หลายเดือนก่อน

    WHAT YOU SAY IS COMPLETELY CORRECT