Ceylon Delights
Ceylon Delights
  • 153
  • 1 577 885

วีดีโอ

ඕනෙම මස් ජාතියක් රසට පාටට සුපිරියට | THE BEST EASY MEAT CURRY
มุมมอง 2615 หลายเดือนก่อน
My website: ceylondelights.com.au My Facebook page : ceylondelights/ Goat/Mutton meat curry. අවශ්‍ය දේවල් (Ingredients) (Serves about 6-8 people) 1) ගෝට්/මටන් මීට් කිලෝ 1 යි (හෝ බීෆ්, චිකන් මේ සඳහා ගත හැකිය Goat or Mutton 1kg (Can use Chicken and Beef as well) 2) බැදපු තුන පහ තේ හැඳි 3 යි Roasted curry powder 3 tsp 3) අමු තුන පහ තේ හැඳි 2 යි Curry powder 2 tsp 4) මිරිස් කුඩු තේ හැඳ...
හයිඩ්‍රොපෝනික්ස් කංකුන් වගාව සරුවට | Hydroponics Kangkong (Water Spinach)
มุมมอง 2649 หลายเดือนก่อน
Watch my video about my greenhouse (හරිතාගාරය): th-cam.com/video/jVHh2vbyfLc/w-d-xo.html Watch my video about hydroponics lettuce grow (සලාද): th-cam.com/video/edADyF_NztU/w-d-xo.html My website: ceylondelights.com.au My Facebook page : ceylondelights/ Kankun
ඉස්සෝ බැදලා හදන සුපිරි ඩෙවල් එක | Fried Devilled Prawns
มุมมอง 6109 หลายเดือนก่อน
This is a fantastic recipe for prawns lovers. Ingredients are described well within the video. My website: ceylondelights.com.au My Facebook page : ceylondelights/ Isso badala dewal deval
ගෙදරදී වේලපු සුපිරි කෙලවල්ලෝ, බල සහා මඩු කරවල රසට පිරිසිදුවට | HOME MADE DRY FISH
มุมมอง 16K10 หลายเดือนก่อน
My website: ceylondelights.com.au My Facebook page : ceylondelights/ Karawala Kela wallo, Madu, Bala Fish
හයිඩ්‍රොපෝනික්ස් ක්‍රමයට සති තුනෙන් සලාද | GROW LETTUCE IN HYDROPONICS & HARVEST IN 3 WEEKS
มุมมอง 68710 หลายเดือนก่อน
Watch my video about how to make hydroponics: system : th-cam.com/video/QZrXYRLLK6M/w-d-xo.html My website: ceylondelights.com.au My Facebook page : ceylondelights/ #greenhouse harithagaraya wagawa #hydroponics #hydroponicsfarming
මගේ හයිඩ්‍රොපෝනික්ස් පද්ධතිය (පස් රහිත වගාවකට) | MY HYDROPONICS SYSTEM 💚🏡🟢
มุมมอง 33111 หลายเดือนก่อน
මගේ හරිතාගාරය තුල හදපු හයිඩ්‍රොපෝනික්ස් පද්ධතිය. පහසුවෙන් ඔබටත් හදා ගැනීමට සම්පුර්ණ විස්තර සහිතව . Watch my video about my greenhouse (හරිතාගාරය): th-cam.com/video/jVHh2vbyfLc/w-d-xo.html My website: ceylondelights.com.au My Facebook page : ceylondelights/ #greenhouse harithagaraya wagawa #hydroponics #hydroponicsfarming
මෙල්බර්න් වල මගේ හරිතාගාරය | My Greenhouse in Melbourne 💚🏡
มุมมอง 21511 หลายเดือนก่อน
My website: ceylondelights.com.au My Facebook page : ceylondelights/ #greenhouse harithagaraya wagawa
වම්බටු බැදලා හදන සුපිරි සම්බෝලය | Fried Lebanese Eggplant Sambol #eggplant #eggplantrecipe 😋♨️🌶️👌
มุมมอง 195ปีที่แล้ว
Ingredients Lebanese eggplant (wambatu) - 400-500g 2 big shallots (Rathu lunu) 4 green chilis 2 tsp crushed chili 1/2 tsp crused black pepper 1/2 tsp crushed mustard (aba) 3 tsp maldive fish (umbalakada) 4 tsp vinegar 1/2 sugar Salt & oil My website: ceylondelights.com.au My Facebook page : ceylondelights/ Batu Moju/Batu Badala/Wambatu
සැරම සැර නයි මිරිස් සෝස් හදන හැටි | SUPER HOT SCOTCH BONNET SAUCE 🌶️🌶️🌶️🌶️🌶️#scotchbonnet #habanero
มุมมอง 2.5Kปีที่แล้ว
සැරම සැර නයි මිරිස් සෝස් හදන හැටි | SUPER HOT SCOTCH BONNET SAUCE 🌶️🌶️🌶️🌶️🌶️#scotchbonnet #habanero
චිලි ගාලික් චිකන් බයිට් | Chili Garlic Chicken Bite 🌶️👌👍♨️ #chickenrecipe #chickenfry
มุมมอง 448ปีที่แล้ว
චිලි ගාලික් චිකන් බයිට් | Chili Garlic Chicken Bite 🌶️👌👍♨️ #chickenrecipe #chickenfry
ගෝවා ලීක්ස් කැරට් වලින් අපූරු කෑමක් | VEGETABLE PATTIES 😋👍♨️ #vegetablepatties #vadai
มุมมอง 843ปีที่แล้ว
ගෝවා ලීක්ස් කැරට් වලින් අපූරු කෑමක් | VEGETABLE PATTIES 😋👍♨️ #vegetablepatties #vadai
සුපිරියට මාළු ඩෙවල් කරලා | Devilled Fish ♨️👍🌶️👌😋#fishheadrecipe #fishfry
มุมมอง 652ปีที่แล้ว
සුපිරියට මාළු ඩෙවල් කරලා | Devilled Fish ♨️👍🌶️👌😋#fishheadrecipe #fishfry
හොඳම චිකන් ඩෙවල් එක | Best Sri Lankan Devilled Chicken ♨️🌶️👍#chickenrecipe #friedchicken
มุมมอง 2.9Kปีที่แล้ว
හොඳම චිකන් ඩෙවල් එක | Best Sri Lankan Devilled Chicken ♨️🌶️👍#chickenrecipe #friedchicken
සුපිරියට කළුවට සැර පෝක් බයිට් එකක් - SPICY DARK PORK BITE ♨️🌶️👌#porkrecipe
มุมมอง 2.1Kปีที่แล้ว
සුපිරියට කළුවට සැර පෝක් බයිට් එකක් - SPICY DARK PORK BITE ♨️🌶️👌#porkrecipe
රසට සැරට ටින් මාළු ‍තෙල් දාලා | SPICY TEMPERED MACKEREL FISH 🐟♨️🌶️ #mackerelrecipe #sardinefry
มุมมอง 995ปีที่แล้ว
රසට සැරට ටින් මාළු ‍තෙල් දාලා | SPICY TEMPERED MACKEREL FISH 🐟♨️🌶️ #mackerelrecipe #sardinefry
සුපිරි කංකුං ඩෙවල් ෆ්‍රයිඩ් ගාලික් එක්ක (KANGKONG STIR-FRY WITH FRIED GARLIC) #kangkongrecipe
มุมมอง 429ปีที่แล้ว
සුපිරි කංකුං ඩෙවල් ෆ්‍රයිඩ් ගාලික් එක්ක (KANGKONG STIR-FRY WITH FRIED GARLIC) #kangkongrecipe
මෙල්බර්න් ඉඳන් කිතුල් රා මයියොක්කා එක්ක (KITHUL TODDY WITH CASSAVA) 🍺😋 #cassava #toddy
มุมมอง 273ปีที่แล้ว
මෙල්බර්න් ඉඳන් කිතුල් රා මයියොක්කා එක්ක (KITHUL TODDY WITH CASSAVA) 🍺😋 #cassava #toddy
Paradise Valley Camping Trip (මෙල්බර්න් වල කැම්පින් කරන්න තියන හොඳම තැන රාත්‍රී 2 ක් ) 🏕️🍳#camping
มุมมอง 271ปีที่แล้ว
Paradise Valley Camping Trip (මෙල්බර්න් වල කැම්පින් කරන්න තියන හොඳම තැන රාත්‍රී 2 ක් ) 🏕️🍳#camping
Stir Fry Squid (Dallo) (නියම දැල්ලෝ ස්ටර් ෆ්‍රයි) #squid #cuttlefish #srilankanrecipes 🦑👌
มุมมอง 542ปีที่แล้ว
Stir Fry Squid (Dallo) (නියම දැල්ලෝ ස්ටර් ෆ්‍රයි) #squid #cuttlefish #srilankanrecipes 🦑👌
Creamy Mushroom Garlic Chicken (මස්රූම් ගාලික් චිකන් රෙස්ටෝරන්ට් එකේ වගේ)
มุมมอง 229ปีที่แล้ว
Creamy Mushroom Garlic Chicken (මස්රූම් ගාලික් චිකන් රෙස්ටෝරන්ට් එකේ වගේ)
Best Sri Lankan Red Beef Curry (හොඳම රතු බීෆ් කරිය)
มุมมอง 2.4Kปีที่แล้ว
Best Sri Lankan Red Beef Curry (හොඳම රතු බීෆ් කරිය)
චීස් ඔම්ලට් ටෝස්ට් (Cheese Omelette Toast)
มุมมอง 239ปีที่แล้ว
චීස් ඔම්ලට් ටෝස්ට් (Cheese Omelette Toast)
සුපිරි නූඩ්ල්ස් කොත්තු (Noodles Koththu)
มุมมอง 644ปีที่แล้ว
සුපිරි නූඩ්ල්ස් කොත්තු (Noodles Koththu)
Wandu Appa (නියමට රසට වන්ඩු ආප්ප)
มุมมอง 774ปีที่แล้ว
Wandu Appa (නියමට රසට වන්ඩු ආප්ප)
ඕට්ස් එක්ක කොළ කැඳ රසට ගුණට (Herbal Porridge with Oats)
มุมมอง 473ปีที่แล้ว
ඕට්ස් එක්ක කොළ කැඳ රසට ගුණට (Herbal Porridge with Oats)
The Best Sri Lankan Dhal Curry (නිවිතිත් එක්ක තෙම්පරාදු කරලා හදන සුපිරි පරිප්පුව)
มุมมอง 630ปีที่แล้ว
The Best Sri Lankan Dhal Curry (නිවිතිත් එක්ක තෙම්පරාදු කරලා හදන සුපිරි පරිප්පුව)
PORTABLE CHARCOAL STOVE USING 3 FLOWER POTS (මල් පෝච්චි තුනකින් පහසු පොල් කටු අඟුරු ලිපක්)
มุมมอง 1542 ปีที่แล้ว
PORTABLE CHARCOAL STOVE USING 3 FLOWER POTS (මල් පෝච්චි තුනකින් පහසු පොල් කටු අඟුරු ලිපක්)
Deep Fried Kohila (කොහිල අල පෙති රසට බැදලා)
มุมมอง 1.1K2 ปีที่แล้ว
Deep Fried Kohila (කොහිල අල පෙති රසට බැදලා)
3 Nights Houseboat Trip Along Murray River (මරේ ගංගාවේ දවස් තුනක බෝට්ටු චාරිකාව)
มุมมอง 1942 ปีที่แล้ว
3 Nights Houseboat Trip Along Murray River (මරේ ගංගාවේ දවස් තුනක බෝට්ටු චාරිකාව)

ความคิดเห็น

  • @user-jg3zg5yz1e
    @user-jg3zg5yz1e 5 วันที่ผ่านมา

    නිවෙනකොට ක්‍රිස්පි ගතිය නැතිවෙන්නෙ ඇයි

    • @CeylonDelights
      @CeylonDelights 2 วันที่ผ่านมา

      වඩේ එක මහත් උනොත් . මැද ටිකක් අමු වෙනවා.. එතකොට ටික වෙලාවක් ගියාම ක්‍රිස්පි ගතිය නැති වෙනවා.. වඩේ එක තුනියට හදන්න

  • @tharanganandana316
    @tharanganandana316 10 วันที่ผ่านมา

    Ras patai

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 11 วันที่ผ่านมา

    මමත් පළමු වතාවට කරවල හැදුව මම සත්තුන්ගෙ නම දන්නේ නැ මෙහේ කියන්නේ චෙfපාලෝ කියල?ගොඩක් ලොකු නැ .එත් හරි රසයි ?අපිට ලබන මාසේ ඉදල රස්නේ අඩුවෙනවා එ නිසා කිලෝ එකක් විතර හදා ගත්ත ?

  • @user-cd5zi5mo8o
    @user-cd5zi5mo8o 11 วันที่ผ่านมา

    ඉතාම හොදයි නියමයි

  • @sirimewangamage5581
    @sirimewangamage5581 11 วันที่ผ่านมา

    Excellent explanation , thank you

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 15 วันที่ผ่านมา

    Api inne brisbane .apitath ewanta puluwan da..mudal dennam. Kaputangen kohomada bera ganne. Awwe nathuwa wela ganne kohomada .asai dakkama. Thanks very much. Reply ekak daantako

  • @ajanthaekanayaka8377
    @ajanthaekanayaka8377 17 วันที่ผ่านมา

    දැන ගන්නම ඔන දේයක්..දැන් තමා හරියටම පැහැදිලී වුනේ. Thank bro❤❤

    • @CeylonDelights
      @CeylonDelights 14 วันที่ผ่านมา

      Pls share this to support my channel. Thank you

  • @ajanthaekanayaka8377
    @ajanthaekanayaka8377 17 วันที่ผ่านมา

    Thank you so much

  • @madushanjulius1785
    @madushanjulius1785 23 วันที่ผ่านมา

    capsicum / Sweet yellow chilliමාලුමිරිස් chilli flakes කැලි මිරිස්

    • @CeylonDelights
      @CeylonDelights 11 วันที่ผ่านมา

      මාලු මිරිස් = sweet yellow chili

  • @Sudeshmadushanka-qr9vq
    @Sudeshmadushanka-qr9vq 24 วันที่ผ่านมา

    කරවල වහන මැස්සන්ට බෙහෙත් කියන්න පූලුවන්ද

    • @CeylonDelights
      @CeylonDelights 13 วันที่ผ่านมา

      කරවල ආවර්නයක් ඇති තැනක වේලන්න. පොලීතීන් වලින් ආවාරනය කල කුඩා ගෘහයක් ප්‍රමානවත්. කවදාවත් කිසිම රසායනික දෙයක් පාවිච්චි කරන්න එපා මැස්සෝ එලවන්න

  • @lux-jz4vr
    @lux-jz4vr 26 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @user-de2vp3nh5e
    @user-de2vp3nh5e 27 วันที่ผ่านมา

    සිංහළෙන් කියපං බ නැතිනම් ඉංග්‍රීසියෙන් කියපං

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw หลายเดือนก่อน

    Supiri..aluth vidihak. 👌👌👌

  • @littlebitofhereandthere
    @littlebitofhereandthere หลายเดือนก่อน

    Chef, how should we store it? Room temperature or fridge and shelf life please..?

    • @CeylonDelights
      @CeylonDelights หลายเดือนก่อน

      @@littlebitofhereandthere Can keep them outside for few days.. after that fridge

    • @littlebitofhereandthere
      @littlebitofhereandthere หลายเดือนก่อน

      @@CeylonDelights Thank you chef! Your recepies are superb 👌

  • @ASB8127
    @ASB8127 หลายเดือนก่อน

    👍👍👍

  • @ShanUpul
    @ShanUpul หลายเดือนก่อน

    සේර් හරක් මස් තමිඛන් ඔනනේ නැදද මෙලක් වෙන්න

    • @CeylonDelights
      @CeylonDelights หลายเดือนก่อน

      නැහැ ඔනේ නැහැ .. තැම්බුවොත් ඔවර් කුක් වෙලා රස වෙනස් වෙනවා. 🙏

    • @ShanUpul
      @ShanUpul หลายเดือนก่อน

      @@CeylonDelightsහා සේර් ගොඩක් පින්

    • @ShanUpul
      @ShanUpul หลายเดือนก่อน

      @@CeylonDelights සේර් ගේ නබර් එක දෙන්න

  • @ajithranaweera8164
    @ajithranaweera8164 หลายเดือนก่อน

    Very nice delicious food

  • @RashiniRashini-ut4kp
    @RashiniRashini-ut4kp หลายเดือนก่อน

    මුරුංගා kola danne ai

  • @tanujaww7955
    @tanujaww7955 หลายเดือนก่อน

    Yammee ❤❤

  • @user-uc3xx2ep9f
    @user-uc3xx2ep9f หลายเดือนก่อน

    හරක් මස් වලට පොල්කිරි දාල උයන්න බැරිද .

  • @T.TMilitary
    @T.TMilitary หลายเดือนก่อน

    මාලුවාගෙ නම හරියට කියන්න

  • @ajntaass3697
    @ajntaass3697 2 หลายเดือนก่อน

    ඉතාම වැදගත් විඩියො එකක් ඔබට ගොඩක් ස්තුතියි දැනුවත් කලාට ජය වේවා 👍👍👍😍

  • @jw582
    @jw582 2 หลายเดือนก่อน

    Thank you... Pls.do a beef curry sri lankan..thick gravy

  • @malierita3262
    @malierita3262 2 หลายเดือนก่อน

    ඔය. කෙල. වල්ලෝ. නෙමේ. ඔය. ඉරි. බලයා. පිස්සුද. ඔයත්. ගෙදර. යන්න. මම. වෙරළේ. ගැනියෙක්. තරහ යනවා.

  • @YAMUNANIROSHANI-dx9hi
    @YAMUNANIROSHANI-dx9hi 2 หลายเดือนก่อน

    👍👍👍

  • @AnushikaAshokKumar
    @AnushikaAshokKumar 2 หลายเดือนก่อน

    I tried your recipe. it came very well. thank you

  • @costengineeringsolutions5239
    @costengineeringsolutions5239 2 หลายเดือนก่อน

    Thank you. Well explained 😊

  • @Jeewpe
    @Jeewpe 2 หลายเดือนก่อน

    Super❤

  • @madurangiimesha9905
    @madurangiimesha9905 2 หลายเดือนก่อน

    Youtiube eke mona kama haduwath pegenawa wage badina ewa e ai

  • @madurangiimesha9905
    @madurangiimesha9905 2 หลายเดือนก่อน

    Ane mn meke vidihata haduwa eth tika velawakim pegila kade rasa na patai vidihai lassanata awa puluwan nm kade rasai godak thiyagannai vidihak kiyanna piz

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 หลายเดือนก่อน

    සේදුවාට පසුව ලුණු දමන්න. අවශ්‍ය නැතිද ස්තුතිය අපට මග පේන්නුවට අද තමයි දැක්කේ beef කරීඵක දැන්හධන්ටයන්න.හදලා බලමු රසනමි කියන්නම් 🙂

  • @gaminimendis3597
    @gaminimendis3597 2 หลายเดือนก่อน

    Thanks. ❤

  • @Tilanka-rz4md
    @Tilanka-rz4md 2 หลายเดือนก่อน

    Thaks ❤👍

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu 3 หลายเดือนก่อน

    👍🥰💖

  • @sriyaniabeywardhana782
    @sriyaniabeywardhana782 3 หลายเดือนก่อน

    වගාව සම්බන්ධව මට උපදෙසක් අවශ්‍යයි පැනල් එකක් හදාගෙන ඒක අඩුපාඩු නිසා මං අසාර්ථක වෙලා දුකට පත්වෙලා ඉන්නේ.....මම හිතන්නේ වතුර මෝටරයක් රොටේට් වෙන්න නොදාපු එක තමයි ගැටළුව

  • @rohanarohana7353
    @rohanarohana7353 3 หลายเดือนก่อน

    මම හැදුවා පට්ටම සුපිරියටම ආවා 👍

  • @sadunkumara1145
    @sadunkumara1145 3 หลายเดือนก่อน

    Bambuwa

  • @sirijayaweera2433
    @sirijayaweera2433 3 หลายเดือนก่อน

    Thanks.

  • @user-uc3kr5dl8p
    @user-uc3kr5dl8p 3 หลายเดือนก่อน

    ඊස්ට් දාන්නෙ නැතිව ආප්ප සෝඩා හොදයිද?

  • @sudarshideepa6726
    @sudarshideepa6726 3 หลายเดือนก่อน

    ඔබ හරි මස් ඓක තම්බන්න ඕන ගොඩක් අය තම්බන්නෙ නෑ.කන්න බෑ.මම තක්කාලි 🍅 දාන්නේ නැතිව සියඹලා දානවා ඇති.ස්තූතියි

  • @sudathdesilvasuddirikkuhen9960
    @sudathdesilvasuddirikkuhen9960 3 หลายเดือนก่อน

    ඇටවල්ලට ,කෙලවල්ලා කියනවා ,තෝර බලයට ඇටවල්ල කියනවා කවුද මේ

  • @Sujeewaaam-df4ud
    @Sujeewaaam-df4ud 3 หลายเดือนก่อน

    Namath haduwe rasata awa thank you so much❤

  • @kavirangaperera6000
    @kavirangaperera6000 3 หลายเดือนก่อน

    Its very simple and easy ❤❤

  • @kavirangaperera6000
    @kavirangaperera6000 3 หลายเดือนก่อน

  • @krishandominic4301
    @krishandominic4301 3 หลายเดือนก่อน

    Super

  • @sheshanihemanthika1035
    @sheshanihemanthika1035 4 หลายเดือนก่อน

    Hari rasai.man heduwa.me deveni para hadanne.thanks

  • @moleelulu1319
    @moleelulu1319 4 หลายเดือนก่อน

    Its not yellow peas .. its called chana dhal.. 0:35

  • @palitha17
    @palitha17 4 หลายเดือนก่อน

    Looks great delicious thanks

  • @DeepikaKumari-xx2tn
    @DeepikaKumari-xx2tn 4 หลายเดือนก่อน

    Thank you

  • @himalidehigalage8761
    @himalidehigalage8761 4 หลายเดือนก่อน

    මේ ක්‍රමය නිසා හරිම රසට කරි එක හදා ගත්තා . බොහොමයක් ස්තුතියි !