උතුරු නැගෙනහිර අතහැරලා බැලුවොත් සජබට කලිසමේ සුළු දිය පහවෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • උතුරු නැගෙනහිර අතහැරලා බැලුවොත් සජබට කලිසමේ සුළු දිය පහවෙයි - සජබ තීන්දු තීරණ ගන්නේ සජිත් සහ ජලනි විතරයි
    #srilanka #sajithpremadasa #npp #sjb #anurakumaradissanayake #election2024 #presidentialelection2024

ความคิดเห็น • 211

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 4 ชั่วโมงที่ผ่านมา +41

    අනිවාර්යයෙන් මාලිමාවට 130 වඩා එනව❤

    • @gayanthapilapitiya3249
      @gayanthapilapitiya3249 2 ชั่วโมงที่ผ่านมา

      2/3 එපා

    • @chandi8319
      @chandi8319 2 ชั่วโมงที่ผ่านมา

      ඒකට මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා!

  • @samanlbj
    @samanlbj 4 ชั่วโมงที่ผ่านมา +7

    Sajith NEVER GOING TO LEAD THIS COUNTRY EVER.

  • @Darkvibe11
    @Darkvibe11 3 ชั่วโมงที่ผ่านมา +8

    අර කෙල්ලයි අනිත් උන් දෙන්නයි හෙඩ් සෙට් දාල මයික් එකක් තියාගෙන ඉන්නෙ ඇයි කියල දන්න කෙනෙක් කියන්⁣නකො, එකෙක් විතරයිනෙ කතා කරන්නෙ..

  • @PathmalathaJayasingha
    @PathmalathaJayasingha 2 ชั่วโมงที่ผ่านมา +7

    ඔබේ පැහැදිලි කිරීම නියමයි පුතාලා අපිත් ඕක තේරුම් අරන් ඉන්නේ

  • @chamodperera7331
    @chamodperera7331 3 ชั่วโมงที่ผ่านมา +14

    මේ පුද්ගලයාට සුපිරි අවබෝධයක් තියනවා ලංකාවෙ දේශපාලනය ❤

    • @rohanchandana1619
      @rohanchandana1619 3 ชั่วโมงที่ผ่านมา

      😂😂

    • @gayanthapilapitiya3249
      @gayanthapilapitiya3249 2 ชั่วโมงที่ผ่านมา +1

      පුම්කක් තියනවා 😂

    • @harshaperera1001
      @harshaperera1001 2 ชั่วโมงที่ผ่านมา

      @@gayanthapilapitiya3249 ඈ යකෝ

  • @sunethrasunethra6388
    @sunethrasunethra6388 3 ชั่วโมงที่ผ่านมา +27

    අපිට ඕනෙ මාලිමාව මහ මැතිවරණෙනුත් ඉහළින්ම ජයග්‍රහණය කරන්න❤❤❤

  • @nadsa9488
    @nadsa9488 4 ชั่วโมงที่ผ่านมา +36

    සුළු පක්ෂ නැත්නම් සජබෙට චන්ද පදනමක් නෑ.

    • @gayanthapilapitiya3249
      @gayanthapilapitiya3249 3 ชั่วโมงที่ผ่านมา +2

      රනිල්ට වෙනදේත් කියපංකො . එජාපෙ ඡන්ද කියන්නේ සුළු ඡන්දත් තියනවා තමයි ඉතින් .ඒ බහුතරයක් සජිත්ට

    • @mahindaramanayaka-do5zo
      @mahindaramanayaka-do5zo 3 ชั่วโมงที่ผ่านมา

      Menna lankawe moletiyena hataradena moleuda wadiwela Baka Baka ganawa.

    • @anuhasmahima6333
      @anuhasmahima6333 3 ชั่วโมงที่ผ่านมา +3

      ​@@gayanthapilapitiya3249 දැන් බලහංකො උඹ රනිල්ට අකමැතිනෙ. එත් සජිත් රනිල් එක්ක එකතු වෙන්න යනවා. එතකොට උඹලට සජිත්ව එපා වෙනව. එතකොට අනුර දිනනව.

    • @gayanthapilapitiya3249
      @gayanthapilapitiya3249 2 ชั่วโมงที่ผ่านมา

      @@anuhasmahima6333 උඹ මට දේශපාලනය උගන්නන්න එන්න එපා මෝඩ බයියා . මම ගැහුවෙත් අනුරට . තොපි මේ රාජපක්ෂලට කතිරෙ ගහල දැන් මෙතන කෙලවන්න එන්න එපා අපිට . අපි කොහොමත් අනුරට තමයි

  • @Nead-r2w
    @Nead-r2w 3 ชั่วโมงที่ผ่านมา +6

    මැතිවරණ පක්ෂ 83ක් එක්ක තරග වදින තනි පක්ෂය මාලිමාව❤❤❤

  • @kalpamanoj813
    @kalpamanoj813 4 ชั่วโมงที่ผ่านมา +37

    සජබෙ ට දුන්න අපි ඊලග පාර මාලිමාවට ❤

    • @sadun5401
      @sadun5401 3 ชั่วโมงที่ผ่านมา +2

      එහෙමද ආස ගොන් ඡෙප්ප😅

    • @SumithIndralal-d5e
      @SumithIndralal-d5e 3 ชั่วโมงที่ผ่านมา

      @@sadun5401ගොන් සජියනේ

    • @anuhasmahima6333
      @anuhasmahima6333 3 ชั่วโมงที่ผ่านมา +2

      ​@@sadun5401 ඔට්ටුවක් දාමුත....😂

    • @Newsmixpro
      @Newsmixpro 3 ชั่วโมงที่ผ่านมา +2

      නියමයි bro❤

    • @JalaSarath
      @JalaSarath 2 ชั่วโมงที่ผ่านมา +1

      නියමයි, සහෝදරයා. ඔයාටත් පුලුවන් මේ දූශිතයන්ට දඬුවම් දීමට හවුල් වීමට හැකි වීම පිළිබඳ සතුටු වෙන්ඩ. ❤❤

  • @SarathKalansooriya-qf1bj
    @SarathKalansooriya-qf1bj 3 ชั่วโมงที่ผ่านมา +6

    නියමයි. සම්පූර්න අැත්ත. ජයවේවා❤

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 4 ชั่วโมงที่ผ่านมา +6

    Ane rasika mulinma ubai ube right side porayi jokath nathiwa ranil kade giye mulin ....ranil win karanne pohottu chandath ekka....😂 dan uba 100% anith paththa ......ubath adahanna watina porak..😂😢😮 uba giya iscole pas tikak ewapanko lamynta pegenna danna...😢😮😅😂

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 3 ชั่วโมงที่ผ่านมา +5

    හිටපු එවුන් කොහොම ආවත් මාලිමාව දිනවීම අනිවාර්යයි ❤❤❤

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 4 ชั่วโมงที่ผ่านมา +5

    ඔබ හරියටම හරි අපේ ගමේ පොහොට්ටුවේ චන්ද ඔක්කොම ගියේ රනිල්ට යි අනුරටයි

  • @jayashanthafernando7435
    @jayashanthafernando7435 4 ชั่วโมงที่ผ่านมา +5

    හැංඟි හැංගි වෙස් බැන්ඳට නටන්න වෙන්නෙ එලියෙ කිව්වලු 😁

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 3 ชั่วโมงที่ผ่านมา +4

    විචාරය හොඳයි ...ඇත්ත කියන කොට අහගෙන ඉන්න බැරි අය ඇති.ඒකට කරන්නදෙයක් නෑ...රට කෑ නාමල්ද සජිතුත් පක්ෂවලින් ඉවත්විය යුතුකාලය ඇවිත්බව වටහා ගතයුතුයි ...එහෙම නූනොත් දිගටම අනුර කුමාර තමා ඒක වලක්වන්න බෑ .දැන් ජනතාව වෙනස්බවද වටහා ගන්න...

  • @sciencepracticals2827
    @sciencepracticals2827 4 ชั่วโมงที่ผ่านมา +13

    අසාවෙන් අහන මිනිත්තු ගානක්, රසික සහෝදරයාගෙ වචන භාවිතය ආකර්ෂණීයයි.

  • @NadeeshaVithanage-kz4pr
    @NadeeshaVithanage-kz4pr 3 ชั่วโมงที่ผ่านมา +6

    හරවත් ❤️💐

  • @pradeeperanga8958
    @pradeeperanga8958 3 ชั่วโมงที่ผ่านมา +3

    Sjb rewila inne munta kalakanni ballo tika wanniye sakkili demala sajiya😂😂😂😂😂

  • @Coool-lj4wf
    @Coool-lj4wf 3 ชั่วโมงที่ผ่านมา +4

    සජබට හිසක් අවශ්‍යයි

  • @testandroid4948
    @testandroid4948 3 ชั่วโมงที่ผ่านมา +10

    මන් නම් කියන්නේ හතර දෙනාම npp එකෙන් මහා චන්දෙට ඉල්ලුව නම් හරි, 😆😆

  • @rohanchandana1619
    @rohanchandana1619 3 ชั่วโมงที่ผ่านมา +5

    මුන්‍ නන්‍නත්‍තාර වෙලා ඉන්‍නෙ හිතාගෙන උන්‍න උන්‍ නෙවේනෙ දිනුවේ 🐸🐸🐸🐄

    • @harshaperera1001
      @harshaperera1001 2 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් , පිස්සු බල්ලො වගේ

  • @BusinessOperations-gj7ql
    @BusinessOperations-gj7ql 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔයගොල්ලන්ගෙ favourite Joker රණවක ඉන්නේ දැන් සජෙබ් 😂

  • @GayaniGayanini
    @GayaniGayanini 3 ชั่วโมงที่ผ่านมา +4

    සජියා ට මොළේ දෙන්නත් බෑ . බලය දෙන්නත් බෑ .ව්ශේෂයෙන් නායකයා හා අළුත් දක්ෂ,හැකියාව ඇති අය අවශ්‍යයි කියලා sjb එක නිවේදනයක් දැම්මා නම් හරි .

    • @harshaperera1001
      @harshaperera1001 2 ชั่วโมงที่ผ่านมา

      ඇටන්ඩන් කිට් එක දෙමු

  • @Sachbd
    @Sachbd 3 ชั่วโมงที่ผ่านมา +2

    Views වලට පුක දෙන උන් ඉයා බන් අප්පිරියයි 😂😂කාටහරි

  • @kingdemon5649
    @kingdemon5649 4 ชั่วโมงที่ผ่านมา +2

    මුන් එකතු වුනොත් චන්ද ගොඩක් අඩු වෙනවා..රනිල්,සජිත් වෙන වෙනම තරග කරොත් තමා චන්ද වැඩි කරන්න පුලුවන්

  • @srijayanath5395
    @srijayanath5395 3 ชั่วโมงที่ผ่านมา +2

    අම්මෝ රසික වගේ දේශපාලන අනාථයෙක් 😂😂😂

  • @N.g.s.bandaraNeelawalagedara
    @N.g.s.bandaraNeelawalagedara 3 ชั่วโมงที่ผ่านมา +2

    Paradichcha un promote karanna nam epa .pin sidda wei. Mokada okun kalinuth elawapu un .madiyen thama 📷 allala unwa ussala thibbe

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 3 ชั่วโมงที่ผ่านมา +6

    ලබනපාර..මම.මාලිමාවට

    • @JalaSarath
      @JalaSarath 2 ชั่วโมงที่ผ่านมา +2

      නියමයි, සහෝදරයා. ඔයාටත් පුලුවන් මේ දූශිතයන්ට දඬුවම් දීමට හවුල් වීමට හැකි වීම පිළිබඳ සතුටු වෙන්ඩ. ❤❤

    • @talkwithpramod101
      @talkwithpramod101 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @SumithIndralal-d5e
    @SumithIndralal-d5e 3 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාව වටා හැමෝම එකතු වෙමු.. 🧭🧭

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 3 ชั่วโมงที่ผ่านมา +6

    සජබෙට රිදිලා...සජබෙ මේ මහ චන්දෙදි හාන්සි වෙනව.සීට් පනහක් වත් ගන්නැ

  • @shanthapriya4780
    @shanthapriya4780 4 ชั่วโมงที่ผ่านมา +1

    අපේ ජනතාව තේරුම් ගන්න ඕන පිල් මාරු කරන දේශ ද්‍රෝහීන්ට චන්ද නොදී ඉන්න

  • @iroshanaperera1845
    @iroshanaperera1845 2 ชั่วโมงที่ผ่านมา +1

    උතුරු නැගෙනහිර හැර ලක්ෂ 37 ක් තියනවා මදිද ?

  • @saliyaa.k.l.p8242
    @saliyaa.k.l.p8242 3 ชั่วโมงที่ผ่านมา +1

    නිල් පාට කමිසකාරයාගෙ පොඩි අවුලක් මට දැනෙනවා

  • @PulasthiSenevirathna
    @PulasthiSenevirathna 4 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤රසික❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි රටට හදමු රට❤❤❤❤❤😂😂😂😂😂

  • @d_n_j6298
    @d_n_j6298 4 ชั่วโมงที่ผ่านมา +1

    bias ekak nathi reportersla 😂😂😂

  • @mallicreations1146
    @mallicreations1146 4 ชั่วโมงที่ผ่านมา +29

    ඇත්තටම මෙතන නන්නත්තාර වෙච්චි කෙනෙක් තමයි රසික ජයකොඩි.ඡන්දෙ පටන් ගන්නකොටම මෙයා මුලින්ම කඩේ ගියේ රනිල්ට.පොහොට්ටුවේ ඡන්ද සේරම වැටිලා රනිල් දිනනවා කිව්වා.මාලි මාවත් විවේචනය කරා.කරන්න දෙයක් නැතුව දැන් ඔක්කොම කනපිට ගහලා.මෙයා දැන් වීරයෙක් වෙන්න හදනවා සමගිය විවේචනය කරලා.

    • @dewminifernando3450
      @dewminifernando3450 4 ชั่วโมงที่ผ่านมา +1

      Ow 😅

    • @suddaisrael138
      @suddaisrael138 4 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත 😂

    • @ClickCascade2001
      @ClickCascade2001 4 ชั่วโมงที่ผ่านมา

      Aneda kynne😂😂 Rasika kynn Maru baduwa😂😂
      ampara,moneragala, niwithigala,Rathnapura oya kyn wdyt inne okkoma sulu jaathikayo

    • @pzan49
      @pzan49 3 ชั่วโมงที่ผ่านมา +2

      එයාට අනුර එක්ක හෝ NPP එක්ක පෞද්ගලික තරහක් නැහැ. එයා ධනවාදී, ඒක නිසා NPP පක්ෂය සමග ප්‍රතිපත්තිමය වශයෙන් එකට ඉන්න බැහැ.
      හැබැයි මට අනුව අනුර කියන්නේ ගොඩක් අය භාගෙට කියවගත්ත චරිතයක්. ඡන්දය නොදුන් අය වගේම දුන් අයත්.
      ලියල බලන්න ඕන දේ ඔබල බලන්න ඕනෙ නැති නිසා කාලයට ඉඩ දෙමු.

    • @Sew262
      @Sew262 3 ชั่วโมงที่ผ่านมา

      රසිකයාට ඕනෙ සජිත් මහත්තයාව එලවලා පච චම්පිකයව නායකයා කරන්න..සජිත් මහත්තයා තාම නායකයා නිසා තමා මූට තරහ ගිහින් ඉන්නේ

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 3 ชั่วโมงที่ผ่านมา +1

    නියම.හරිම.විස්ලෙසනය

  • @AraNisa-t8x
    @AraNisa-t8x 3 ชั่วโมงที่ผ่านมา +1

    පුනරුද යුගයට ජය.

  • @SenakaRanawana
    @SenakaRanawana 2 ชั่วโมงที่ผ่านมา

    මෙ මහමැතිවරණයේදී ජනතාපරමාධිපත්ය්‍ය මොකක්ද කියලා ඉගෙන ගන්නවා මෙ සැබැ වෙනසක අවශ්ය‍තාවය හදුනාගත් ජනතාව ක් ඉන්නෙ

  • @priyanthakumara3
    @priyanthakumara3 2 ชั่วโมงที่ผ่านมา

    ලංකාවේ වාමාංශික ඡන්ද පදනම දැන් NPP වෙත ආකර්ෂණය වී අවසන් අනිත් කවුරුත් මේ වෙලාවේ ෆේල් ලංකාවේ වාමාංශික ඡන්ද පදනම ප්‍රබලයි.අනිත් සියලුම අයට බෙදාගන්න වෙන්නේ ඔය දක්ෂිණාංශික ඡන්ද පදනමයි.

  • @ShakilaUdani-wj7kl
    @ShakilaUdani-wj7kl 2 ชั่วโมงที่ผ่านมา

    සජබෙට සුලුදිය පහ වෙලා නැහැ කෝ අනුරගෙ කෝටිය සුලුතරයකින් ජනාධිපති මොන බොරුද ගෝටගෙ චන්ද රනිල්ට ගියේ නැහැ 2019ප්‍රථිපල බලල කතා කරපල්ල

  • @flackyworth7225
    @flackyworth7225 2 ชั่วโมงที่ผ่านมา

    පහුගිය ටිකේ රසිකගේ කතාව ආසාවෙන් අහගෙන හිටියා.. මොකෙද්ද මේ අද ගෙනත් තියන සිගිති ආතල් ගන්න මොඩයා..

  • @kasunwickramasinghe488
    @kasunwickramasinghe488 2 ชั่วโมงที่ผ่านมา

    සජිත්ට ලංකාවේ මැදට කතාකරන්න බෑ පට්ට අවුලක් ඒක එම පක්ෂයේ එවුන්ටවත් තේරෙන්නේ නෑ

  • @kg94837
    @kg94837 2 ชั่วโมงที่ผ่านมา

    මේ කරන සියල්ල නතර කිරීමට යටින් කුමන්ත්‍රණ ගෙනියනවා. නොයෙක් බොරු අසත්‍ය තොරතුරු පතුරවනවා. ඒ අයම නොයෙක් වීඩියෝ පෝස්ට් මාලිමාවේ අය විදියට හදා දානවා. ජනතාව මේ අයගේ කුමන්ත්‍රණ වලට අහුනොවේවි කියලා අපි හිතනවා. රට හරි පාරට හැරෙමින් තියෙනවා. මැතිවරණයේදී මාලිමාවට 2/3 බලයක් ලබාදී ජනාධිපතිතුමා ගෙනියන වැඩ පිලිවෙලට සහාය වී රට ගොඩගමු.

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 4 ชั่วโมงที่ผ่านมา

    සජිත්ගෙ තියෙන්නේ පියානෝගෙ කාලේ වැඩ පිළිවෙළක් හැමදාමත් කතා කරන්නේ පියානොගෙ කාලේ ඒවා

  • @benajiperera4086
    @benajiperera4086 2 ชั่วโมงที่ผ่านมา

    උතුරු නැගෙනහිර අයින් කරන්නේ කොහොමද ඒක වෙන රටත් උඹලගේ ඔය කතා හින්ද තමයි බං

  • @niriellagejayamanna57
    @niriellagejayamanna57 2 ชั่วโมงที่ผ่านมา

    අපි වෙනස් කලෙ ඒක තමයි ගමේ සෙන්ට්‍රල් එකේ ඉගෙන ගත්ත දක්ශයන්ට දේශපාලනයේ ඉහලට එන්න රටේ නායකය වෙන්න අවස්ථාවක් තිබුනෙත් නැ එන්න දුන්නෙත් නැ ඒක කරන්න පුලුවන් උනේ අනුරට අවන්ක රටට ආදරය කරන හැගීමක් තියෙන දක්ශයන්ට අවස්ථාව තියෙනවා දැන් ඒ වගෙම දේශපාලනයේ වරප්‍රසාද හම්බකරන්න බැරි උනහම හොරු දූශිතයො අයින්වෙයී ඔබලාට පුලුවන් වෙයි එතන පුරවන්න .

  • @supunkanchana5684
    @supunkanchana5684 3 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවේ සංවිදායකයෝ දන්නේ නැත්තේ මෙච්චර කල් එහෙම ලොකුවට තිබ්බේ නැති පක්ශයක් නිසා🤣. උඹලා පත බොරු කියලා මිනිස්සු අන්දලා චන්දේ දෙන උන්ම තමා අන්ඩුව පෙරලන්නේ

  • @seedewsehan702
    @seedewsehan702 2 ชั่วโมงที่ผ่านมา

    හුගක් කට්ටියට රිදිල අනික තමා මේ වගේ වැඩසටහන් කරන්න එපා මොකද හරි වේදනයි ඒ මිනිස්සුන්ට 😅

  • @sameerawcm
    @sameerawcm 3 ชั่วโมงที่ผ่านมา

    Ayya you are classy Anandian.. Beg you to not to promote such a people like Patali....TC

  • @HarithaHenayaka
    @HarithaHenayaka 3 ชั่วโมงที่ผ่านมา

    සජබේ උන්ට ඊලග පාරවත් කරනවනම් කරන්න තියෙන්නෙ වැඩකරන ජනතාවට සහනයක් ලැබෙනවා අබාදිත,වැඩිහිටි දීමනා ඇර කිසි දෙයක් දෙන් නෑ කියන එක මූපික පදනම කර ගෙන....දැන් වැඩ කරන ජනතාව ඒකට කැමැති සාදරණ මුදලකට හැමදේම ලැබෙනවනම් මධයම පාන්තිකයන් කැමති

  • @gaminiedirisuriya6356
    @gaminiedirisuriya6356 3 ชั่วโมงที่ผ่านมา

    Criticism is perfect, thanks all of you....🎉🎉🎉🎉

  • @SanjayaPiris
    @SanjayaPiris 3 ชั่วโมงที่ผ่านมา

    Very good Rasika I LOVE NPP AND AKD 💞 ❤️ ♥️ 💕 💓 😍 💞 ❤️ ♥️

  • @isurusudasinghe7505
    @isurusudasinghe7505 2 ชั่วโมงที่ผ่านมา

    1:04 This analysis is incorrect. I can go into details, but it would only lengthen the comment. Do your research properly.

  • @ranjithperera847
    @ranjithperera847 2 ชั่วโมงที่ผ่านมา

    Both North and East are integral part of Sri Lanka, though majority of people are Muslims and Tamil.
    The men like them in this program to promote their programs in social media in Sinhala speaking people separate these provinces .

  • @tharangamanoj7650
    @tharangamanoj7650 3 ชั่วโมงที่ผ่านมา

    Maha methiwarenei,,,Janadipathi waranei..mokadda kiyala danne nethi ( moda Agamethi..,,,Bus,,???😂😂😂( Naki set Akama medaa Paara gedara..!!!😂😂😂🎉🎉🎉

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb 4 ชั่วโมงที่ผ่านมา

    දැන් දෙමල මුස්ලිම් නාකි හොරිකඩයෝ ටික හොදයි ද ඔකුන් ඔක්කොටම හපං😂

  • @ruwanap5670
    @ruwanap5670 4 ชั่วโมงที่ผ่านมา

    ඇත්ත කතාව ඔයාලා මිනිස්සුන්ට දැනුම ලබා දිම ගැන ජයවේවා

  • @XX-pz1jn
    @XX-pz1jn 4 ชั่วโมงที่ผ่านมา

    Don't forget there was Covid during the last election so your analysis should include the situation.

  • @isurudilshan4704
    @isurudilshan4704 4 ชั่วโมงที่ผ่านมา

    Still there are thinking about old politics methods… nonsense 😅

  • @maheshchathuranga6986
    @maheshchathuranga6986 4 ชั่วโมงที่ผ่านมา

    මිනිස්සු show වලට රවට්ටන්න බැරි බව හම්බන්තොට චන්ද වලින් හොදට පේනව

  • @nishadiwerapitiya6866
    @nishadiwerapitiya6866 2 ชั่วโมงที่ผ่านมา

    Its very interesting to listening to your program .

  • @Feelings20042
    @Feelings20042 2 ชั่วโมงที่ผ่านมา

    Tamil walin subtitel danna e minissu godak dewal danne na

  • @pgpremathilaka78
    @pgpremathilaka78 3 ชั่วโมงที่ผ่านมา

    මොනවද මුන් මේ හඳට යන්න වගේ කන්වලට ගහගෙන ඉන්නෙ! වෙන වැඩක් නැත්ද මුන්ට!!

  • @srilankahotsun2529
    @srilankahotsun2529 3 ชั่วโมงที่ผ่านมา

    මෙයා පාඨලිව promote කරනවා

  • @senaruberu4567
    @senaruberu4567 4 ชั่วโมงที่ผ่านมา

    Go ahead Rasika you are doing great analysis.

  • @dreamlandstoresl
    @dreamlandstoresl 4 ชั่วโมงที่ผ่านมา

    okawath therun ganna bri unta Rata labunoth maruwata thiyei 😅🤣

  • @salindaweerakoon8170
    @salindaweerakoon8170 3 ชั่วโมงที่ผ่านมา

    මලිමවට ජයවෙවා අනිවාර්ය අසන 135

  • @ClickCascade2001
    @ClickCascade2001 4 ชั่วโมงที่ผ่านมา

    Mewata thma real bedumwaadaya kynne🌝
    Thawa bedapan minissunwa.. ugath unaata wadk na me wage gobba adhs tynam

  • @SLRanuSLRanu
    @SLRanuSLRanu 4 ชั่วโมงที่ผ่านมา

    සජබෙන් ගේන්නේ අලුත් හොරු 🤣🤣

  • @jagathkumara3403
    @jagathkumara3403 3 ชั่วโมงที่ผ่านมา

    NICE EXPLAINING BRO.....S.......

  • @N.g.s.bandaraNeelawalagedara
    @N.g.s.bandaraNeelawalagedara 3 ชั่วโมงที่ผ่านมา

    Jaya wewa sri lanka 🇱🇰 ♥️ ❤️ 😍 ✨️ 💖 🇱🇰 npp npp npp❤🎉

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 4 ชั่วโมงที่ผ่านมา

    Ayi Chamara ubala mewata enne rasika witarak awama athine...😂 u witarane kathawa.....😢 apilath ganillako ewata...😢

  • @ChinthakaPerera-f6y
    @ChinthakaPerera-f6y 2 ชั่วโมงที่ผ่านมา

    Malimawata denna hitiye me gon buruwo nisa Dn denna hitenne na..

  • @patrickanthanies9774
    @patrickanthanies9774 3 ชั่วโมงที่ผ่านมา

    Mahamathiwaranyedee rata niwaradi sanwaradanya Kara geniyanna malimawata chandya deemata wagabala gatha uthui.

  • @sumisumi6512
    @sumisumi6512 4 ชั่วโมงที่ผ่านมา

    Unp party 1 hadanna ona sajabeth ekka horu nathuwa caption sajith 77 wage dinanna ona

  • @SumanawathiPranando-nx3me
    @SumanawathiPranando-nx3me 2 ชั่วโมงที่ผ่านมา

    Mama nam aith malimawata thami

  • @dinusilva1849
    @dinusilva1849 3 ชั่วโมงที่ผ่านมา

    Mu raniyage gal kolla A kale.pathi pathiyak nathi higanno

  • @raweendrawicramasinghe6657
    @raweendrawicramasinghe6657 4 ชั่วโมงที่ผ่านมา

    Methane eakai kathaakaranne,. Eayaakiyanadea api piliganna uwamanaada.

  • @ClickCascade2001
    @ClickCascade2001 4 ชั่วโมงที่ผ่านมา

    Ane ane rasika oyatath lajja na neda😂😂 meyath hryt paksha maaru karana kaputek wage thma😂
    Oyage molee harima pahadili.. niwithigala monaragala ampara minissu okkoma demala muslim😂
    Anika denne hari rata hdana talks.. hbey minissunwa bedala katha karanne..
    Hmdama kre oka thma.. e minissu wenai api wenai.. meka jeewitheta hadann bari ekai.. rasika wage unwa porawal karagtta aya innwnm plz pau oyalaa🗿
    iita wada seelarathana hamuduruwo hodai

  • @NethakaSenuth
    @NethakaSenuth 4 ชั่วโมงที่ผ่านมา

    Kathawa aththa unata gon athal akak ganne . montisoriyak wagene. A athin oyalath fail

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 4 ชั่วโมงที่ผ่านมา

    සුලු චන්දේ නැතිමුන් හිස්

  • @titusabesekara2605
    @titusabesekara2605 2 ชั่วโมงที่ผ่านมา

    🤣🤣D😅GOOD .JOB..

  • @dinusilva1849
    @dinusilva1849 3 ชั่วโมงที่ผ่านมา

    Me denna A kale npp eka patta ghapu dennek.dan bila ghanawa😅

  • @AnuradhaDunusinghe
    @AnuradhaDunusinghe 3 ชั่วโมงที่ผ่านมา

    Npp above 130

  • @BMoldschool
    @BMoldschool 3 ชั่วโมงที่ผ่านมา

    One man show

  • @nuwansameeranuwansameera6491
    @nuwansameeranuwansameera6491 4 ชั่วโมงที่ผ่านมา

    Jvp model eka gana igana ganna wenawa.aniware

  • @nihalpremawansha6630
    @nihalpremawansha6630 3 ชั่วโมงที่ผ่านมา

    Ekathu wunama Hari pahasui

  • @priyangamadushani8092
    @priyangamadushani8092 3 ชั่วโมงที่ผ่านมา

    Kunu khmath kunu walata akathu wenne

  • @SarathWijenayaka-oo6ts
    @SarathWijenayaka-oo6ts 3 ชั่วโมงที่ผ่านมา

    Good have

  • @gayanikumari7696
    @gayanikumari7696 4 ชั่วโมงที่ผ่านมา

    Akd❤️❤️❤️❤️

  • @Aravinda2roke
    @Aravinda2roke 3 ชั่วโมงที่ผ่านมา +2

    උතුරැ නැගෙනහිර ජනතාව ස්රී ලංකිකයන් නෙවෙයිද? අනෙක් අතට දකුනේ චන්ද නැත්නම් අනෙකුත් පක්ෂ වලටත් සුලු දිය පළවෙයි.

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 3 ชั่วโมงที่ผ่านมา +1

    113ට වැඩිය එක ආසනයක්වත් ගන්නවා ලියල තියාගන්න .

    • @PemasiriPA
      @PemasiriPA 3 ชั่วโมงที่ผ่านมา

      😅😅😅😅😅

    • @RanilSamaradeera
      @RanilSamaradeera 2 ชั่วโมงที่ผ่านมา

      120

    • @talkwithpramod101
      @talkwithpramod101 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

  • @kodikaraperera9710
    @kodikaraperera9710 2 ชั่วโมงที่ผ่านมา

    Redi hodana set ekak.

  • @raweendrawicramasinghe6657
    @raweendrawicramasinghe6657 4 ชั่วโมงที่ผ่านมา

    Thamuseta thamai therenne.

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 3 ชั่วโมงที่ผ่านมา

    පුහ් ංංංංංං

  • @talkwithpramod101
    @talkwithpramod101 ชั่วโมงที่ผ่านมา

    Rasika 😂😂😂

  • @pasindu_dilmin
    @pasindu_dilmin 3 ชั่วโมงที่ผ่านมา

    ඇත්ත ❤

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx 4 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍🏻👍🏻💕👍👍🏻

  • @testandroid4948
    @testandroid4948 3 ชั่วโมงที่ผ่านมา

    ඔය මොකක්වත් නෙවෙයි,, අරගලයකින් පස්සේ මුන් දෙගොල්ලොම එකයි කියල ජෙප්පොන්ට කතිරේ ගැහුවා . ගමකට ගිහින් බලපන් රසික ඔය ගොන් කතා කියන් නැතිව . සාම්ප්‍රදය කුලේ වගේ ඒවා නැද්ද කියල . උබල සෙට් එක රෙදි නැතිව ඔය ප්‍රෝග්‍රෑම් එක කළා නම් හරි . මට මැවිලා පේනවා ..හු හූ

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 3 ชั่วโมงที่ผ่านมา

      @testandroid4948 ගමේ පදනමක් නෑ පරණ unp කාරයෝ ටිකම තමා ඉන්නේ
      ඉන්නේ
      හූ ඇන්පියොයි , පොහොට්ටු ටිකයි එකතු උනත් බිමේ ඡන්ද ලක්ෂ 50ක් නැහැ