Day 231 : අනිත් අයට උදව් කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Dilshan Abeywardana, popularly known as DilshanAbey of @myHubLK participated in a heartwarming food giveaway event for those in need, which was organized by his father. In addition to this, Dilshan also took the initiative to distribute food packs to those in need through a project he had started on his own. This project was coordinated by Pawani, affectionately known as "gramaniladarini akka," whom Dilshan has worked with on previous projects.
    After the food giveaway event, Dilshan returned home and shared his thoughts on the latest contrivances of MrBeast and why it can be challenging to maintain a positive social image. He then made his way to ICOM to meet up with his friend @ChinaaGaming and later on, he caught up with some of his friends from his hometown who had organized a party for April 13th. It was a day filled with meaningful activities and catching up with loved ones for DilshanAbey.
    🥨 මගේ සයිට් එක : dilshan.me
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : anchor.fm/dils...
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 Facebook : dilshan...
    ✔️ Main Channel: / myhublk
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    music by: epidemicsound....
    ✔️ my gear: DJI Pocket 2 and Samsung Note 10+
    #DaysOfDilshan

ความคิดเห็น • 823

  • @DaysofDilshan
    @DaysofDilshan  ปีที่แล้ว +95

    🥨 මගේ සයිට් එක : dilshan.me
    🥨 අලුත්ම පොඩ්කාස්ට් එපිසෝඩ් එක : spotifyanchor-web.app.link/e/xhwnnXVXNyb

  • @samd7972
    @samd7972 ปีที่แล้ว +338

    අස්වහක් කටවහක් නෑ අක්කනන් හරිම සිරියාවයි. මේවගේ ග්‍රාමසේවක කෙනෙක් ඉන්න ගමෙත් පිණක් තියෙන්න ඕන. ❤❤

    • @kavindupoorna566
      @kavindupoorna566 ปีที่แล้ว +6

      ඇත්ත ❤

    • @SL_crickets
      @SL_crickets ปีที่แล้ว +15

      ඇත්ත බන්.අපේ පැත්තෙ ඉන්න එකා ළඟට ගියාම ඌ හිතන් ඉන්නෙ ඌ නිකන් ජනාධිපති කියල😂.

  • @Tharupathi.
    @Tharupathi. ปีที่แล้ว +46

    ඒඒ....මම මෙච්චර කාලෙකට දැකපු ලස්සනම ග්‍රාම නිලධාරී අක්කා🥺💖

  • @thiwankasandaruwan234
    @thiwankasandaruwan234 ปีที่แล้ว +285

    වෙන මොනා නැතත් මනුස්සයන්ගෙ මුහුනු වහලා කරන වැඩේට හෙන කැමති ❤එයාල්ලගෙ පෞද්ගලිකත්වෙ ආරක්ශා වෙනවා

  • @sakethapulasthi5580
    @sakethapulasthi5580 ปีที่แล้ว +100

    ඒ අයගේ privacy එක ආරක්ෂා කරන එකට නම් respect 💖

  • @mayurainoj7228
    @mayurainoj7228 ปีที่แล้ว +16

    තමුන්ගේ job එකට එහා ගිය දෙයක් කරනවා අක්කා බොහොම පින්!!!, ඩිල්ශන් අයියටත් මේ වගේ වැඩ ඉස්සර හොදින් කරගෙන යන්න ලැබෙන්න ඔනේ.. ( අපයට ගියත් ගිනාවෙලා යන පොරක් ඉතින්😂)

  • @kanilasamarasinghe3801
    @kanilasamarasinghe3801 ปีที่แล้ว +50

    ඒ අක්කට හිත ගියෙ නැත්තම් ඔයා දිල්සාන් නෙමෙයි 🫠
    ජය වේවා.. 😍😍 පට්ට වැඩක් ♥️

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v ปีที่แล้ว +246

    ග්‍රාම නිළදාරී අක්ක ලස්සනයි 😁❤️ නියමයි බුදු සරණයි ඔයාලට කරන කියන සෑම වැඩක් ම සාර්ථක වේවා ! 🙏❤️☸️

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +18

    • @asankawidura
      @asankawidura ปีที่แล้ว +22

      Ekata ape inna eka. Exam ekakata sign ekak daganna giyama u gaanige redi hodanawa 😂

    • @teran7237
      @teran7237 ปีที่แล้ว +5

      @@asankawidura yako😂

    • @sibeatstudio89
      @sibeatstudio89 ปีที่แล้ว +2

      Galapenawa habayi

    • @ruvindapiyumantha899
      @ruvindapiyumantha899 ปีที่แล้ว +2

      @@asankawidura උඹද ග්‍රාමසෙවක ඌද ග්‍රාමසේවක ? උඹනෙ චරිත සහතික දෙන්නෙ 😂😂😂 අම්මෝ...

  • @SharDhVlogz
    @SharDhVlogz ปีที่แล้ว

    Mrbeast හිර වෙලා නේ ඉන්නේ පොරට ක්රිස්ව හලන්නත් බෑ lgbt community එකෙන් කේස්. lgbt community එකට ආස නැති සෙට් එක ක්රිස් ව තියාගත්තොත් බීස්ට් බොසාව හලනවා...!! දරුණු සීන් එකක් 😑

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว

      ooo
      paw mrbeast ee atin, gemak gahan awa witarai

    • @SharDhVlogz
      @SharDhVlogz ปีที่แล้ว

      @@DaysofDilshan කැන්සල් නම් වෙන්නේ නැතිවෙයි ⁣කියලා හිතනවා 🤎

  • @piyumalshiwantha221
    @piyumalshiwantha221 ปีที่แล้ว +130

    ඒ අක්කා නම් ලස්සනයි 😍 අදත් සුපිරි ❤️

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +52

    කෙල්ලෙක් දැක්කා! වීඩියෝ එක එබුවා😌👍 දිල්ෂාන් අයියව බලන්න නෙවෙයි එබුවේ😪 Btw Great work aiya! Really proud of u!!♥️

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +12

    Second comment: Mr.Beast පට්ට down to earth පොරක්! මම දෑකලා තියෙයි ගොඩාක් පොඩි TH-camrsලා එක්ක collab කරනවා. (එයාට සාපේක්ෂව කොහොමත් පොඩියි) එයාගේ donation වැඩත් next level!!! කොච්චරපොඩි streamersලට donate කරලා ඇතිද! එහෙම අයටත් ඔහොම වෙනවනම් ඉතින්!!!🙂

  • @SarithSurithMusic
    @SarithSurithMusic ปีที่แล้ว +1

    ජය වේවා!

  • @DevinDa__AshEn
    @DevinDa__AshEn ปีที่แล้ว +77

    පරණ vlogs බල බල හිටියෙ 🙂 අලුත් එකක් දැම්ම ගමන් පුදුම සතුටක් ආවේ 🌝❤️

  • @thanujahennayake3367
    @thanujahennayake3367 ปีที่แล้ว +13

    ලොකු income එකක් නෑ දැනට ඒත් එහෙම ලොකු income එකක් හම්බුන දවසට මේ වගේ දෙයක් කරලා comment එකක් දානවා vlog එකකට 😌❤️

  • @econut7354
    @econut7354 ปีที่แล้ว +20

    අර අක්කගේ සිරියාවන්තකම overloaded 😊

  • @nuwanpradeep7915
    @nuwanpradeep7915 ปีที่แล้ว +352

    පවනි අක්කට හිතගිය අය මේ කොනට ❤️❤️

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +27

      heee

    • @neva3502
      @neva3502 ปีที่แล้ว +4

      😂❤

    • @jeewanthamadhushan610
      @jeewanthamadhushan610 ปีที่แล้ว +3

      මට පොල් අක්කර පහක් තියෙනවා කියලා කැගහලා පවනි අක්කට කියන්න හිතෙනවා😂😂

    • @Matiq_12
      @Matiq_12 ปีที่แล้ว +3

      @@DaysofDilshan ඇයි?? 🎤

    • @nuwanpradeep7915
      @nuwanpradeep7915 ปีที่แล้ว +4

      @@DaysofDilshan ඩිලා අයියට කෝමත් love නේ.😘😘

  • @achinthanayanananda2466
    @achinthanayanananda2466 ปีที่แล้ว +6

    මං හිතුවෙ නිලියක් කියලමයි.ලස්සනයි අක්කෙ ඔයා ඇත්තටම 😍

  • @yasasramod
    @yasasramod ปีที่แล้ว +5

    5:19 හරි මල්ලියෝ එහෙනම්...😍 ඔක්කෝම අමතක වෙලා ගියා අක්කියෝ..😘🥰

  • @dhanushamannapperuma
    @dhanushamannapperuma ปีที่แล้ว +3

    අයියේ මන් අයියගෙ vlogs මුල ඉදල බලපු හොද ෆෑන් කෙනෙක්. ඒවා බලලා මාත් දැන් පාරේ යද්දි සල්ලි නැති කෙනෙක් හම්බුනාම පුළුවන් විදිහට උදවු කරනවා. Thank You For Inspiration Aiya.

  • @chamarox8021
    @chamarox8021 ปีที่แล้ว +11

    පවනි අක්කා නම් ලස්සන වෙලා ඉස්සරහට වඩා 😍.ගොඩාක් වටිනා වැඩක් කරලා තියෙන්නේ සහෝ.

  • @thushann
    @thushann ปีที่แล้ว +20

    පවනි අක්ක ලම්සනයි ♥️😘 මේවගේ ග්‍රාමසේවක කෙනෙක් ඉන්නව නම් හැම ගමේම

  • @Sewantha1
    @Sewantha1 ปีที่แล้ว +7

    නියම පොරක් බන් උබ. මම වීඩියෝ එකේ වැඩියෙන්ම කැමති උනේ ඒ මිනිස්සුන්ගේ මූනවල් පෙන්නපු නැති එක ගැන.❤❤ Great 💪

  • @priyankaramadhushan1762
    @priyankaramadhushan1762 ปีที่แล้ว +4

    Eya hrim lassni ජය වෙවා අයියේ 🙏 ඉස්සරහටත් මෙහම උදව් කරන්න ලැබෙවා

  • @lakshitharuwan6982
    @lakshitharuwan6982 ปีที่แล้ว +1

    හැමෝම කතා වෙන්නෙ පවනි අක්කා ගැන, කවුරුත් කතා කරන් නෑ ඩිල්ෂාන් අයියා ගැන...ඩිල්ෂාන් අයියා තමා හොදටම කරලා තියෙන්නෙ....❤️

  • @thenukakarindra5964
    @thenukakarindra5964 ปีที่แล้ว +7

    ඒම දෙනකොට දැනෙන සතුට මේ ලෝකේ මොන දේ කරලවත් ලබාගන්න බෑ.....🥺

  • @WolfyVlogs
    @WolfyVlogs ปีที่แล้ว +11

    ඒ කෙල්ල නම් ඔයාට සෙට්❤

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 ปีที่แล้ว +6

    සුපිරී ඩිලා මේවා තමා වැඩ 👍👍👍. අපිත් ඔයවගේ සීන් ගොඩක් කලා.. මට ඒවා කරනකොට ඔයාවත් මතක් වෙනවා..

  • @sudassithero8749
    @sudassithero8749 ปีที่แล้ว +1

    😊Nice video.👌🏻🌞සුබ අළුත් අවුරුද්ද වේවා.🙏🏻🙏🏻අනාගතයට ගන්න සියළු සුබ කටයුතු ‌සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා හදවතින්ම❤️ආශිර්වාද කරනවා.🙏🏻😷Stay safe.👍🏻🙏🏻☸️ජයවේවා අයියා❤️බුදුසරණයි.☸️🙏🏻

  • @kokilako-np2tx
    @kokilako-np2tx ปีที่แล้ว +4

    Financial සහ meetings වගේ දෙවල් vlog 3/10 වගේ කරල ඔයාගෙ life journey එක ගැන වොලොග් කරනවනම් බලන්න ආසයි❤🤵‍♀️

  • @Adeesha_Nilnayana
    @Adeesha_Nilnayana ปีที่แล้ว +2

    දිලාට ග්‍රාම සේවක අක්කත් එක්ක දිගටම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🎉

  • @cinek-pu3hp
    @cinek-pu3hp ปีที่แล้ว +5

    වටිනව අයියෙ Thanks මේ රටේ මිනිස්සු වෙනුවෙන් කරන හැමදේටම❤️‍🔥

  • @techlucky749
    @techlucky749 ปีที่แล้ว +5

    ග්‍රාම සේවක අක්කා ... කතා කරන කොට ලස්සනයි ❤...

  • @නපුරා-ප7ශ
    @නපුරා-ප7ශ ปีที่แล้ว +3

    මගේ හිතේ ඇදිච්ච youtuber ඔයා අයියේ.. Rspect❤️‍🔥

  • @saluwadkn
    @saluwadkn ปีที่แล้ว +2

    ඒකට අපේ ගමේ ග්‍රාමේ නෝනා😅💔 දැක්කත් ඇති හිත පිරෙනවා💔💥

  • @viraj4473
    @viraj4473 ปีที่แล้ว +1

    Thawath oy wage dewali karann dila oyatai oyage pawule ayatai wedi wedyen lebewa kiyala api okoma prathna karnawa ❤💞🙏🤗

  • @DarshanaKasun-dj3ww
    @DarshanaKasun-dj3ww ปีที่แล้ว +9

    ග්‍රාම නිළදාරී අක්ක ලස්සනයි ❤

  • @GTR35DjMusicCarvideo1k
    @GTR35DjMusicCarvideo1k ปีที่แล้ว +3

    සුපිරි ඇ ❤❤❤

  • @sayikoff9252
    @sayikoff9252 ปีที่แล้ว +10

    පවනි අක්කව බදී වගෙ.මේ දෙන්නනම් සෙට් 👍😻😻

  • @TeRaClick
    @TeRaClick ปีที่แล้ว +5

    Nice❤️

  • @cybersika
    @cybersika ปีที่แล้ว +8

    ඒ කාලේ වගේම ග්‍රාම සේවක අක්කා ලස්සනයි❤️

  • @mrkingsl990
    @mrkingsl990 ปีที่แล้ว +19

    පින් පාටයි කියල කතාවට කිව්වට ඒ ගැහැණු ලමයා දකිද්දි මේකට වෙන්නැති එහෙම කියන්නෙ කියලා හිතුනා😍

  • @tomyartworks
    @tomyartworks ปีที่แล้ว +3

    Damn, that girl. She is a blessing😍

  • @pathumnwickramasinghe2661
    @pathumnwickramasinghe2661 ปีที่แล้ว +5

    දැන්නම් එකදිගට vlog වැටෙනවා
    ජය ජය ❤️🔥

  • @pasindudilshan720
    @pasindudilshan720 ปีที่แล้ว

    දිල්ශාන් අයියට හරියන්නෙත් පවනි අක්ක වගේ කෙනෙක් හැබැයි 😁 මොනා උනත් ඒ සිරියාවන්තකම මනුස්ස කමට Respect ❤️💎

  • @nishshankawithanachchi916
    @nishshankawithanachchi916 ปีที่แล้ว

    අද තමයි Bro Subscribe කලේ ජයවේවා

  • @Udara397
    @Udara397 ปีที่แล้ว +2

    හරිම ලස්සන ග්‍රාම නිළධාරී අක්ක කෙනෙක් 😊

  • @thisenh.fernando2776
    @thisenh.fernando2776 ปีที่แล้ว +37

    පවනි අක්කව අයියා Marry කලා නම් මොකද ? ගැලපෙනවා හැබැයි !! අක්කා මල්ලි උනත් අවුලක් නෑ 😂

  • @rashmikabandara3653
    @rashmikabandara3653 ปีที่แล้ว +3

    ඔය ග්‍රම සේවක මිස් අපේ accounting සර්ගේ wife 💓🥰

  • @BillionaireThoughts828
    @BillionaireThoughts828 ปีที่แล้ว

    hamadama vlog ekak patn ganna kalin pusawa record karanna aawama
    pusa- meeta wadiya hodai

  • @iduwarakarunarathne
    @iduwarakarunarathne ปีที่แล้ว +115

    පවනි අක්කා නම් අය්යට සෙට් හැබයි ❤😌

  • @D3V1L_3
    @D3V1L_3 ปีที่แล้ว +1

    Social Media වලින් අයින් වෙලා ඉන්න ආසයි අයියෙ ඒත් බැ නේ ජොබ් එක යන්නෙ ඒකත් එක්ක..🙂

  • @Food_Mania_4u
    @Food_Mania_4u 2 หลายเดือนก่อน

    අපේ ගමටත් ඕනි මේ වගේ ග්‍රාමසේවක අක්කෙක්😍❤

  • @dahaminduwara5221
    @dahaminduwara5221 ปีที่แล้ว

    මට ලොකු අසවක් තියනව mr beast කරා වගෙ ඇස් පෙන්නෙ නැති අයට opration එකක් කරල දෙන්න අඩුම 10 දෙනෙකුට කවදා හරි කරනව එ දෙ ❤️

  • @Lilsafa
    @Lilsafa ปีที่แล้ว +28

    පරන මතකය ආයෙත් අලුත් උනා ❤

  • @vinodfernando692
    @vinodfernando692 ปีที่แล้ว +17

    Vlog එකක් දාල කියලා දැක්කම ඒ දැනෙන සතුට.😀❤️✨️

  • @ceylonks
    @ceylonks ปีที่แล้ว +5

    ඔයා නම් අදහන්න වටින අයියා කෙනෙක් 😍🙋

  • @MRPRAZA2
    @MRPRAZA2 ปีที่แล้ว

    Maru bn .... Math puluwan widiyata karanawa thaniyama ape gam walath innawa udau karana ona Aya . Mn ithin mokekwath danne na .thaniyama gemak gahanawa ithin ❤ matath lokuwata na .eth ithin denna hithenawa dakkama Kanna bonnawath nathi aya

  • @chinthaka6137
    @chinthaka6137 ปีที่แล้ว

    Kella hodai, ubata galapenawa, but poddak balanna eyage amma mahathda keyala. Amma boole wageenam aniwa kellath boole wenawama thamai... Kella mahath wonath lassanai ban kollo. 🎉Akka kenek marry karana eka wasanawak. Math ehema kenak thamai kollo

  • @slkdramahub9081
    @slkdramahub9081 ปีที่แล้ว +1

    Adara ganna apu minissu blur kerapu ekanam godak hadai aiya👍

  • @sritube3567
    @sritube3567 ปีที่แล้ว

    mn danata wena rataka inne.oyawa loku inspire ekk una dila ayya.lankawe buisness patan gatta mama.enna neme hithan hitiye.oyage video dakiddi hithuna lankawe deyak karnn ona kiyala.mage buisness tika ok una gaman man enawa.thank you.

  • @sujithLakshan
    @sujithLakshan ปีที่แล้ว +10

    Massive respect for what you are doing to the local community brother!! ❤

  • @sudeepadhananjaya6653
    @sudeepadhananjaya6653 ปีที่แล้ว +4

    e akka hena cute ane voice eka mara lassanai ❤ keep going aiya

  • @kee-u1k
    @kee-u1k 3 หลายเดือนก่อน

    හරිම සිරියාවන්ත අක්ක කෙනෙක් ❤

  • @hashangalhena1754
    @hashangalhena1754 ปีที่แล้ว

    eye video eka balanna bari una anyway wade lassanai. podcast ekak dannako dila aiye .

  • @DuLa_boii
    @DuLa_boii ปีที่แล้ว +1

    හාමුදුරුවෝ එනවා නෙමේ වඩිනවා ඩිලෝ ❤️

  • @TJCREATIVETECH
    @TJCREATIVETECH ปีที่แล้ว +1

    Wadiya comment danne nathi unata, Aiyage videos walin godak dewal gannawa. Aiya hinda thama mawa inspire une, Thanks Aiye! ❤❤❤❤
    Happy New Year! May your all dreams come true aiye! 🎉🎉🥳🥳

  • @chamathsathkumara8432
    @chamathsathkumara8432 ปีที่แล้ว +1

    brilliant work dilshan. this impress others to do such good works . keep it up💌

  • @charithamanaram3181
    @charithamanaram3181 ปีที่แล้ว +4

    බබා හම්බ උනාට පස්සෙ අක්කා තවත් ලස්සන වෙලා 😍

  • @Dilshan7788
    @Dilshan7788 ปีที่แล้ว +1

    පවනි අක්කා දැන් ගොඩක් ලස්සන වෙලා 😻❤️

  • @WINZID
    @WINZID ปีที่แล้ว +1

    චිනා තමයි සුපිරි ඩයල් එක😁👌

  • @joskafalsetto2701
    @joskafalsetto2701 ปีที่แล้ว +39

    appreciate brother my eyes full of tear... right now i wasnt rich person like you but i hope someday i really wanna help to people like you

  • @chamaramadusanka2377
    @chamaramadusanka2377 ปีที่แล้ว

    මං A/l Accounting Clz ගියපු සර්ගෙ wife තමා ග්‍රාම නිලධාරී අක්කා

  • @vidushanjayarathna2248
    @vidushanjayarathna2248 ปีที่แล้ว +8

    සුපිරියක් තාම dilshan අයියේ ❤️

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 ปีที่แล้ว +1

    හරිම පින් පාට මිස් කෙනෙක්.

  • @helafore
    @helafore ปีที่แล้ว

    ඉස්කෝලෙ කාලෙ පොඩි පන්ති වල ඉද්දි දැකපු ලස්සනම අක්කා. ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙ දැක්කෙ ඩිලා අයියගෙ ව්ලොග් වලින්.

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v ปีที่แล้ว +2

    නියමයි සහෝදරයා තෙරුවන් සරණයි 🙏☸️❤️

  • @nesathvithnuka5939
    @nesathvithnuka5939 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ 😊🙏
    මන් තමා ඔයාට මුලින්ම විෂ් කලේ

  • @dilanchathuranga_ytb
    @dilanchathuranga_ytb ปีที่แล้ว

    Ane eya patta lassnaaaaai😍😍

  • @randikaanupama3305
    @randikaanupama3305 ปีที่แล้ว +1

    ඒ අක්කා හෙන cute bn...😁😁

  • @malithchamuditha1179
    @malithchamuditha1179 ปีที่แล้ว +9

    ඒ අක්ක නන් සෝයි අනේ 😒❤️

  • @lonetraveler912
    @lonetraveler912 ปีที่แล้ว +2

    you're a great person man, don't worry about anything we are with you always

  • @ishandevindaofficial5333
    @ishandevindaofficial5333 ปีที่แล้ว

    Oyage Life eka maru brother 👊

  • @KevinKAU-AU
    @KevinKAU-AU ปีที่แล้ว

    Dilshan ela kollek thama. Jaya weva 🙏🙏🙏🙏

  • @lakinduvass8911
    @lakinduvass8911 ปีที่แล้ว

    ඒ Recurve bow එකේ Details ඕන

  • @jhash2
    @jhash2 ปีที่แล้ว +1

    Respect bosa.වැඩි වැඩියෙන් හරියන්නොන්නෙ❤

  • @NOVA-fy5hn
    @NOVA-fy5hn ปีที่แล้ว

    Adoo gramasewaka patta…..mama ubalage game padinchiyata enawa

  • @ashangame5391
    @ashangame5391 ปีที่แล้ว +7

    මාත් කවදාහරි ඔහොම උදවුකරනවා අනිවා. ගැම්මක් තමා dilashan අයියේ chabih ලගේ gaming video බල බල ඉද්දී තමා ඉස්සර ඔයා සෙට් වුනේ දැන් දාන හැම vlogs එකක්ම බලනවා .ඔයාගේ family එකටත් ඔයාටත් කරන හැම වැඩක්ම සාර්ථකව කරගන්න ලැබේබා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  • @Mihiran.
    @Mihiran. ปีที่แล้ว +24

    3:09 Literally most gorgeous woman ever in ur vlogs 🥰

  • @kavindunethmikajayaweera8005
    @kavindunethmikajayaweera8005 ปีที่แล้ว +1

    දිල්ශාන් බොසා තමයි ඩයල් එක වෙන වෙන කෙල්ලන්ව පෙන්නනවා චැනල් එකේ දමාගෙන.යාලු වෙලා ඉන්න එකව පෙන්නන් නෑ එක පාරක්වත්😂

  • @dishanhavindu4564
    @dishanhavindu4564 ปีที่แล้ว +61

    First comment, view and like🔥🔥🔥

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +15

      💯

    • @SasinduN
      @SasinduN ปีที่แล้ว

      @@DaysofDilshan china contact krgnna widiyk ndd ayye

  • @1MTv-r9f
    @1MTv-r9f ปีที่แล้ว +1

    දිල්ෂාන් අයියෙ යෝජනාවක් ගේමුතේ🤭❤️

  • @chanuthbaritha1770
    @chanuthbaritha1770 ปีที่แล้ว

    පින් පාටයි කියලා අහලා තිබ්බට අද තමා දැක්කේ

  • @sathasdiary
    @sathasdiary ปีที่แล้ว +1

    අපෙ ගම්වල මෙහෙම ග්‍රාම නිළධාරි හිටියේ නෑ හාමුදුරුවනේ... 😒

  • @quetzff711
    @quetzff711 ปีที่แล้ว

    එයාව ඔයාට ගැලපෙනවා කියලා හිතෙන්නේ මට විතරද 🙄😗

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN ปีที่แล้ว +2

    Good job bro ❤🥺

  • @manojgunathilaka5717
    @manojgunathilaka5717 ปีที่แล้ว

    Suba අනාගතයක් sahodaraya 🙏🙏🙏

  • @ruvindapiyumantha899
    @ruvindapiyumantha899 ปีที่แล้ว

    පියුමි අක්කත් එක්ක ආයෙ වීඩියෝ එකක් කරන්ට ඕන හොඳේ... 😌😌

  • @Tipstolife
    @Tipstolife ปีที่แล้ว +1

    ඒ අක්කනම් හාරිම cute ❤

  • @TechForgeAcademy
    @TechForgeAcademy ปีที่แล้ว

    udaw karana seen ekanam supiri bro😍😍