සැරට කාපු කෑම එක ඇල්ල කඩෙන්😍 ඇල්ලෙනම් යන්නම ඕන තැනක්👍 Ella Vlog 1 💪 Nine Arche

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ඇල්ලේ යන්න සුපිරියට මෙන්න ලේසිම package එකක්
    Gago Travel - 076 0875211
    #ella #food
    GaGo- / leisuretripsrilankaeco...

ความคิดเห็น • 266

  • @gagotravel1905
    @gagotravel1905 ปีที่แล้ว +16

    ගොඩාක් ස්තුතියි ලහිරු අයියා. ලස්සනට වැඩක් කරන නිහතමානී කෙනෙක් ඔයාගේ සංචාරක ගමනට අපිව තොරගත්තාට ස්තුතියි. GAGO Travel's. ලංකාවේ ඇල්ලට යනවා නමි අපිට කතා කරන්න ඇල්ල විතරක් නෙවෙයි තවත් අඩුවට යන්න සුන්දර ගමනාන්ත රැසක් තියෙනවා. අපිට කතා කරන්න අපි GAGO TRAVELS

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +15

    ඇල්ල කියන්නේ ලකාවේ තවත් එක් ලස්සනම සුන්දරම ස්ථානයක් 💖💖💖

  • @නෙතූනෙතූ-ව2ඳ
    @නෙතූනෙතූ-ව2ඳ ปีที่แล้ว +3

    ඇල්ල කියන්නෙ සුපිරිම පලාතක්.දවස් 10ක් මමයි වයිෆුයි 2න බණ්ඩාරවෙල ඇල්ල බදුල්ල පුරාවටම ඇවිද්ද.පට්ටම ලස්සනයි.

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว +8

    ලහිරු පුතා ඔයා ඊස්‍රායල් මනුෂ්‍යයින්ට වතුර ටිකක් හරි ඔයාගෙ අතින් දුන්නා කියන්නේ . දෙවියන් වහන්සේගේ ඔයාට සියලුම දෙයින් ආසීර්වාද කරනවා . ජේසු පිහිටයි ❤❤❤

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +2

    ළහිරු, අර කට්ටියට බඩ ඉරිඟු අරන් දීමෙන් ඔබ කලේ ඉතාම ලස්සන දෙයක්. ගොඩක් මිනිස්සු විදේශිකයන් ගෙන් මුදල් කඩා ගන්න හදලා රට අපකීර්තියට පත් කරනවා. විදේශිකයන් තුන් වෙනි ලෝකේ රටවලට එන්නේ බයෙන් සැකෙන්. නමුත් අපේ වගේ රටවල ඒ වගේ වැරදි කරන්නේ ඉතාම සුළු පිරිසක්. ඒත් ඒ අය මුළු රටම අපකීර්තියට ලක් කරනවා. ඔබ තනියම කරන වීඩියෝ ලස්සනයි ඒත් පවුලේ අය එක්ක කරන ඒවා ගොඩක් ලස්සනයි.

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว +15

    ලහිරු ඔයා හරිම ආදරනීය චරිතයක් .ජයෙන් ජය පතමි 🙏

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 ปีที่แล้ว +5

    අපි ගියා අවුරුදු 2කට ඉස්සෙල්ලා nine arch බලන්න.පාලමට එහා පැත්තෙන් බැස්සේ.ඒක නම් හොඳට ම මතකයි. ඒත් කෝච්චිය බලන්න බැරිවුණා හරියට time වලට නොගියොත් ගොඩාක් වෙලා ඉන්න වෙනවා.video එකට ස්තුතියි ලහිරු.❤️❤️

  • @danushkadanu217
    @danushkadanu217 ปีที่แล้ว +6

    සුපිරි සුපිරි.ජය වේවා👍❤❤👌

  • @DKCinematic
    @DKCinematic ปีที่แล้ว +3

    අවුරුදු දෙකකට විතර කලින් ගියා පාලම බලන්න train එක එනකම් බලන් හිටියා ආවෙ නෑ ඊටපස්සෙ හැරිලා ආව ඒ එද්දි ළග කඩේකින් කියුවා පරක්කු උන train එක දැන් එනව මග කියලා. ආපහු දුවන් ගිහින් බැලුවා photos gtta 😃😃

  • @mithumi.997
    @mithumi.997 ปีที่แล้ว +2

    මේ ටුවරිස්ලා ලංකාවේ ලස්සන බලන්න ආවට, ඇත්තටම ඒ ලස්සන විදින්නෙ ෆෝන් එක..😂❤️

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 ปีที่แล้ว +9

    ගමන තවත් සාර්ථක වුණා පිට රට මිතුරන් හමුවීම නිසා, ලස්සනයි වීඩියෝ එක ජයවේවා!!!

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +3

    සුපිරි අයියා
    Thank for sharing ❤

  • @janaaisrael1058
    @janaaisrael1058 ปีที่แล้ว +3

    සුපිරි bro ජයම වේවා 👍👍👏👏👏👏👏🍺🍺🍺🍺🍺

  • @welikalagems1576
    @welikalagems1576 ปีที่แล้ว +3

    Wowww nuwaraeliye video tika iwara weddima aluth tikak denmata thanks

  • @supperord6367
    @supperord6367 ปีที่แล้ว +2

    ඇත්තටම හොඳ දෙයක්.. විස්තර දැනගන්න... බස් රථයේ හා හෝටලයේ ටෙලිපෝන් අංක දෙන්න... ( මැදපෙරදිග සිට.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      Description එකෙ තියෙනෙවා එයාගෙන් විස්තර ගන්න

    • @gagotravel1905
      @gagotravel1905 ปีที่แล้ว

      Full package akak tiyenwa call karanna uda number eka tiyenwa

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed ปีที่แล้ว +2

    ටුවරිස්ලා එක්ක කතා කරපු එක කොච්චර හ්ොද දෙයක්ද අපෙ මිනිස්සු කොච්චර හොද ඇති කියල හිතන්න ඇති ද මම දැකපු හොදම විඩියො එකක්

  • @asantharanasinghe9712
    @asantharanasinghe9712 ปีที่แล้ว +1

    මචෝ ....උබ ලංකාවේ දැනෙන දෙයක් කරන එකෙක් . මම උබේ යාලුවෙක් වෙච්චි එක ගැන හදවතින්ම සංතෝස වෙනවා

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ස්තුතියි මචෝ අපි එලතුවෙලා ගහමි ගේමක් ❤️👍

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n ปีที่แล้ว +5

    ළඟ ලගටම ඇවිත් ඔයා.. කියලා ආවනම් බලලා යන්න එනවනේ

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      යාලුවෙක් එක්ක අවේ හදිසියේම

  • @3broscollection113
    @3broscollection113 ปีที่แล้ว +4

    නියමයි දවසක අපිත් සෙට් වෙමූ........

  • @kavindamunasingha
    @kavindamunasingha ปีที่แล้ว +2

    Awesome brother... newly i joined the group... its nice keep it 👆 👍👍👍❤️❤️👌👌

  • @kumudukumudu1960
    @kumudukumudu1960 ปีที่แล้ว +1

    වාව් ලස්සන 😍වීඩියෝ එකක් ලහිරු අයියා
    කෝච්චිය ගිය විදිය ලස්සනයි😍😍👍
    👍👍👍😁

  • @kavindugimhana7004
    @kavindugimhana7004 ปีที่แล้ว +2

    හිතත් ගිහින් වගේ ලහිරු අයියගෙ....ඈත රටේ සීත කුසුමකට🤣❤️‍🔥

  • @sanjeeviariyananda782
    @sanjeeviariyananda782 ปีที่แล้ว +1

    Wow super video. I love Ella. Must visit Ella soon. Lovely to watch you buying corn to the tourists. Everybody loves your humble and generous nature. Brilliant.
    Very well done.

  • @BanchiLahiru123
    @BanchiLahiru123 ปีที่แล้ว +1

    Tourism කරන ලංකාවට ආදරේ උන් දන්නවා ඔය වගේ ගෙස්ට්ලා එක්ක කතා කරද්දි එයාලත් ගොඩක් ෆිට් එකේ කතා කරාම දැනෙන සතුට.අයියා මරු අයියේ පුලුවන්නම් උඩවලවේ එන්න

  • @nishanthaalwis677
    @nishanthaalwis677 ปีที่แล้ว +1

    Good that you treat the foreigners

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 ปีที่แล้ว +3

    වාව් නියම ට්‍රැවල් එකක් ලස්සනයි

  • @anux7447
    @anux7447 ปีที่แล้ว +1

    මේ Vlog එක සුපිරි ජය වේවා❤️🙏

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +4

    ට්‍රැවල් නම් ලහිරු අයියෙ ඔයා තමයි 🧡🧡🧡🧡🧡

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +3

    මරු සුද්දො ටිකාක් නෙ සෙට් උනෙ නියම සෙට් එක 🥰👍

  • @nimeshmadushan7304
    @nimeshmadushan7304 ปีที่แล้ว +2

    අයියා මාර නිහත මානී කෙනෙක් .....අයියා .......පරිස්සමෙන් ඉන්න ඔයාලා....ආදරෙයි.......❤

  • @omaya7715
    @omaya7715 ปีที่แล้ว +1

    අයියට පින් සිද්ද වෙන්න..අපිත් ඔයත් එක්ක රට වටෙම යනවා ...මේ ගමනත් පිස්සුවක් අයියෙ ♥️

  • @Rajja991
    @Rajja991 ปีที่แล้ว +1

    ඔය නියමයි අයියෙ සන්චාරකයන්ගෙ හිතෙත් අපේ අරට ගැන ආදරයක් ඇති කරෝනව 😍😍

  • @dunstanfernando2872
    @dunstanfernando2872 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. ගොඩක් ස්තූතියි ලහිරු.

  • @umeshamalshani6947
    @umeshamalshani6947 ปีที่แล้ว +1

    Another vlog 😍😍😍 wow niyamai lahiru aiya.. 😌♥️

  • @maheshmahesh3010
    @maheshmahesh3010 ปีที่แล้ว +3

    Lassanai lahiru aiya oyage gena videos ❤️❤️

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +2

    ආයුබෝවන් 🙏 අයියා
    Iam1st ❤🙏

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +1

    කෑම ටික සුපිරියක් 😋👌ජයවේවා අයියා ❤

  • @malanchathura5844
    @malanchathura5844 ปีที่แล้ว +1

    Ala Broo ala .. keep it up brooo keep it up 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sanikakuruppuarachchi9545
    @sanikakuruppuarachchi9545 ปีที่แล้ว +1

    Mataht hari asa hituna maga patau tika arn raumak yanna lankawata awama yamu dawiyana kiyala oyata godak pin malliyo

  • @asirisameera1019
    @asirisameera1019 ปีที่แล้ว +2

    ජය වේවා ලහිරු අයියේ 👍👍👍👍

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 ปีที่แล้ว +2

    ඇල්ල ට්‍රිප් එකත් බැලුවා ලහිරු මල්ලි
    ගය්ඩ් මල්ලි එක්ක යන්න ට්‍රයි කරනව.

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 ปีที่แล้ว +3

    Flight එකේ යනවට වඩා ලස්සනයි😄name card එකක් හදන්න

  • @dilanbuddhika4464
    @dilanbuddhika4464 ปีที่แล้ว +2

    Mama aiyage videos balanna aran thawama one week wage e unata me sathiyata Mn hithanne Dan more than 50 balala iwarai.aiyata jeevithe widinna thawa thawath shakthiya labewaaa mama Dubai walin.lankawata awama aniwa Ape paththedi hambawemoo(sinharaja adawiya neluwa)

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +2

    ඇත්මයි හිත ඇදිලා ගියා වාසනාවන්තියෙක් එ සුද්දි කෙල්ල නම් ගොඩක් ලස්සනයි❤️❤️

  • @herathhasintha495
    @herathhasintha495 ปีที่แล้ว +4

    ආසම ඒ පරිසරයට තමා අයිය..තව ඕනි අනිවරෙන් එ ව්ලොග්😔

  • @prasadsanjeewa5115
    @prasadsanjeewa5115 ปีที่แล้ว +2

    what is amassing song back ground

  • @welgamageirangani417
    @welgamageirangani417 ปีที่แล้ว +1

    සුපිරියි මල්ලි. ඊශායිල් ජාතිකයින් හමුවීම අහම්බයක්.නමුත් විඩීයෝවට සුපිරි අගයක් එකතු වුනා.මමත් ඉන්නෙ ඊශායලයේ. මෙහෙ අය ගොඩක් ලංකාවට යනවා.මගෙ මේ ගෙදර අයත් මම ලංකාවට යනකම් ඉන්නෙ ලංකාවට යන්න. එ අයඔයාට සම්බන්ධ කරගන්න පුලුවන් නම් මෙහෙට විසිට් එකකට එන්න බලන්න.

  • @roharakumara390
    @roharakumara390 ปีที่แล้ว +1

    Woow

  • @dilanka3ddesigner787
    @dilanka3ddesigner787 ปีที่แล้ว +3

    Me eda nuwara eliye giyapu ekemada ella th giye aiye...niyamai.💕💕

  • @heshanibimanya6599
    @heshanibimanya6599 ปีที่แล้ว +3

    Wow

  • @xpmods4010
    @xpmods4010 ปีที่แล้ว +7

    අක්කා කේස් දැම්මෙ නැද්ද අයියෙ සුද්දි එක්ක පොටෝ ගැහුවට 😂

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +4

      හැමෝම ආදරෙන් අපි පිලිගන්න ඕනා මල්ලි අක්කා දන්නවා මම එයාට ගොඩක් ආදරෙයි කියාලා 👍❤️

    • @photomethod9386
      @photomethod9386 ปีที่แล้ว

      Eya podi lamayek.

  • @taniyaasantha2561
    @taniyaasantha2561 ปีที่แล้ว +1

    Kohe giyat SMC Kollo inawa ne da bro 👍👍Athatama godak satutui 👍👍

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว +1

    Niyamai❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +1

    ලස්සනට කර
    අරක්කු පාලම සද්ද හදලා තියෙන්නෙ ලංකාවේ අප්පුහාමි කියල කෙනෙක් ගෙ උපදෙස් ඇතුව ඒකාලේ යකඩ නැති නිසා ගල් වලින් ආරුක්කු හදල තියෙන්නෙ මට මතක විධිය ට
    ජයවේවා!

  • @anjulakavinda3108
    @anjulakavinda3108 ปีที่แล้ว +1

    ❤❤සුපිරියක් තමා

  • @koreankolla5342
    @koreankolla5342 ปีที่แล้ว +3

    පට්ට❤️....පවුලෙ කට්ටිය නැද්ද අයියේ

  • @sankamadushan3343
    @sankamadushan3343 ปีที่แล้ว +1

    නියමයි බ්‍රෝ❤️❤️👌

  • @kamalhettiarachchi7467
    @kamalhettiarachchi7467 ปีที่แล้ว +1

    Lahiru aiya oya niyama charithayak

  • @mateyhutellasrilanka579
    @mateyhutellasrilanka579 ปีที่แล้ว +1

    They did cooking class with me,thanks

  • @supunprabath6777
    @supunprabath6777 ปีที่แล้ว +1

    ළහිරු අයියේ ,ඔයා ගමනේ විස්තර time එහෙම ,Bus fair ,දානවනම් මීට වඩා වටිනවා.views අනිවා ගන්න පුලුවන්..කෑම කාපු කඩ සහ ඒ ගණනුත් දැම්ම නම් වටිනාකමත් තව වැඩ් වෙනවා👍👍😁

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      Description එකෙ නම්බර් එක තියෙනෙවා එයා guide කරනවාද

    • @mallikalihinikaduwa3535
      @mallikalihinikaduwa3535 ปีที่แล้ว

      Please can I have a phone number to talk about the trip by bus or by train.we like to join that journey.

  • @nilanshalindakulasooriya1150
    @nilanshalindakulasooriya1150 ปีที่แล้ว +1

    Niyamai brother 💪💪💪💪

  • @maheshgayan8061
    @maheshgayan8061 ปีที่แล้ว +4

    ලහිරු වියදම් ටිකත් කියන්නකො
    බුකින් කරන තැන නම්බර් දාන්න
    හරි වටිනාකමක්

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      Description එකෙ නම්බර් එක තියෙනෙවා කෝල් කරන්න ❤️👍

    • @gagotravel1905
      @gagotravel1905 ปีที่แล้ว

      Sir Apita call akak denna number eka dala tiyanne

  • @photomethod9386
    @photomethod9386 ปีที่แล้ว +2

    Wooow supiri

  • @hashanslcphotoediting8931
    @hashanslcphotoediting8931 ปีที่แล้ว +3

    අයියේ ට්‍රැක් එක දාන්නකෝ ❤️

  • @thanujaa4015
    @thanujaa4015 ปีที่แล้ว +1

    Lassanai putha Budu saranai😊❤️

  • @romeshjansz9698
    @romeshjansz9698 ปีที่แล้ว +1

    Ella Nam 360 thama 🔥✌️

  • @gayang1773
    @gayang1773 ปีที่แล้ว +1

    Great lahiru ayya superb

  • @lahirukumara8345
    @lahirukumara8345 ปีที่แล้ว +3

    lahiru malli. e fried rice eka rasa pataiii.. shop eke location eka danawada

  • @travelwithashandhanu
    @travelwithashandhanu ปีที่แล้ว +2

    👍

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    Adath lassanai vidiyo eka👍👍👍

  • @kithmi_hansani1402
    @kithmi_hansani1402 ปีที่แล้ว +2

    Api balapitiye ☺️

  • @SidathBandara-p2z
    @SidathBandara-p2z 21 วันที่ผ่านมา +1

    සුපිරි විදේශිකයන්ට සලකන්න ඕන නිහතමානී චරිතයක්

  • @samiduruchiran
    @samiduruchiran ปีที่แล้ว +1

    බැලුවාා

  • @yukishan2505
    @yukishan2505 ปีที่แล้ว +2

    Lahuru oya nine bride wka paint karanna yohanawak gennako

  • @ope6156
    @ope6156 ปีที่แล้ว +1

    ❤️👍

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 ปีที่แล้ว +3

    Nihathamani kamata Garu karanawa

  • @thilinaamarathunga4221
    @thilinaamarathunga4221 ปีที่แล้ว +2

    අපේ බෝඩරේ

  • @thamayarathnasekara5955
    @thamayarathnasekara5955 ปีที่แล้ว +2

    Niyamayi ❤️‍🔥

  • @HIKINGTRAILash
    @HIKINGTRAILash ปีที่แล้ว +1

    ❤️❤️

  • @rohanbala3839
    @rohanbala3839 ปีที่แล้ว +1

    God bless you.give the package detalis.

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว +1

    Theruwan saranai obata!!

  • @junglecreativeideas5606
    @junglecreativeideas5606 ปีที่แล้ว +3

    1st

  • @amongamong5661
    @amongamong5661 ปีที่แล้ว +2

    Supiri aiyya

  • @travisfox9939
    @travisfox9939 ปีที่แล้ว +4

    Bus route ekka mokadda. Matalin eyiyata awaith ella yanawada

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      විස්තර දැන ගන්න පුළුවන් description එකේ නම්බර් එක තියෙනෙවා

    • @travisfox9939
      @travisfox9939 ปีที่แล้ว

      Machang motorcycle trip ekkak December yanawanag math join wennanag. Oyage number ekka denna . Danata mama lankawe naha December ennawa.oyage nuwara eliya trip ekka super..

  • @samithsriyantha6639
    @samithsriyantha6639 ปีที่แล้ว +2

    ලහිරු travel aka සම්පූර්ණ වියදම් kiyada

  • @prasannamotorskurana6420
    @prasannamotorskurana6420 ปีที่แล้ว +1

    Suupar

  • @pathum8553
    @pathum8553 27 วันที่ผ่านมา

    තව vidios ඕනෙ

  • @kashmikasilva2966
    @kashmikasilva2966 9 หลายเดือนก่อน +1

    🤗🤗🤗🥰

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 ปีที่แล้ว +1

    Nice Lahiru aiya

  • @udenipeiris123
    @udenipeiris123 4 หลายเดือนก่อน +1

    රාවණා ඇල්ල පහුවුනා අමතක උනාද?

  • @nilanrajataksa3639
    @nilanrajataksa3639 ปีที่แล้ว +1

    Lassanai trip aka.

  • @wajeekonsamandara2741
    @wajeekonsamandara2741 ปีที่แล้ว +2

    Adaraiiii

  • @kalpagamage5942
    @kalpagamage5942 ปีที่แล้ว +1

    ඇල්ලට යන බස් එක කලින් book කරගන්න පුලුවන්ද ඕනකෙනෙක්ට? පුලුවන්නන් කොහොමද කරන්නෙ?

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ඔව් ඔව් පුළුවන්

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 ปีที่แล้ว +3

    Online දුම්රිය ටිකට් බුක් කර ගන්න
    seatreservation.railway.gov.lk/

    • @gagotravel1905
      @gagotravel1905 ปีที่แล้ว

      Sir, the full package has been given to Ella after booking everything from Gago Travel

  • @shalinwithashi5831
    @shalinwithashi5831 ปีที่แล้ว +2

    Gogo විස්වාසයි නේද. Aiye

  • @fareeshjurampathy6672
    @fareeshjurampathy6672 ปีที่แล้ว +1

    ❤️💙💜💚💗 ABUDHABI

  • @ruchiniroshitha6597
    @ruchiniroshitha6597 ปีที่แล้ว +1

    Nice 👍

  • @samithsriyantha6639
    @samithsriyantha6639 ปีที่แล้ว

    ලහිරු අයියා ඔයා සහ අක්කා දුවට suba prathtana wava

  • @geethagunawardana3585
    @geethagunawardana3585 ปีที่แล้ว +2

    අපොයි ඇත්තටම මම නම් නයාට පොළගට බය නැහැ කූඩැල්ලන්ට තරම්

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +3

    ඇල්ලට බස් එකෙ ටිකට් එක කියද 🤔