Mey ayya wa maraya gey balayata nathu vee hamarayi. Puluvan num sihiya upadawa ganna.mey video 1k ayi kota.vena video aka kin avith siyalu denna ta attha pavasa samawa ganna.budu rajanan vahansey vada sitina ruvanvalisaya ta gos vada budu rajanan vahansey gen saha siyalu rahathan vahanseyla gen samawa ganna.asey nokaloth oba apaye yavi. Pansil vala pihita kata yutu karanna.daney nathi dey kimata yamen valakinna.
Oba tumiyanam niyama hela yakhka gahaniyakh. Ash dekin kadulu anawa. oba vani danumakh Ati senpatiniyakh tawamath me hela desaya tula sitima Mahath Adambarayakh.
හෙළයේ යක්ඛ ගැහැණිය ආදරෙයි ඔබතුමියට ඉදිරියටම ගෙන යන්න ස්තූතියි ඔබ තුමාට .
පුටුවක් උඩ දවසෙම වාඩි කරවලා පාඩමි කරවලා අපේ දරැවො ලෙඩ කරවන මෙි කාලකන්නි අධ්‍යාපනය නැතූව අපේ මෙි දේශිය දේවල් ඉගෙන ගන්න අපේ දරුවන්ට කාලය උදා වෙිවා.
හරියටම හරි බුද්ධි... මේ ක්‍රමේ හරියන්නෙම නෑ අත්තටම..
අනිවාරෙන්ම
අස්ථාවර දෙශපාලනය තියනකල් ලංකාවේ ගොං අධ්‍යාපන ක්‍රමය හැදෙන්නේ නෑ
දේශීය ලබ්බවල් ඉගෙනගෙන රට ජාත්‍යන්තර තලයට ගෙනියන්න බෑනෙ. බයිලා කතා කරල වැඩක් නෑ. දේශීය අංගම් ඉගනගෙන රටක සංවර්ධනයට අවශ්‍ය වානිජය හා ව්‍යාපාර හසුරවන්න පුලුවන් ද? කාර්මික නිශ්පාදන කරන්න පුලුවන් ද? නව තාක්ශනික නිශ්පාදන කරන්න පුලුවන් ද? ඉන්ජිනේරුකරනය, ගනකාධිකණය , අලෙවිකරණය, නීතිඥ සෙවාවන්, වෛද්‍යවිද්‍යාව සහ ලෝක ඩිජිටල් තාක්ශනය හසුරවන්න පුලුවන් ද? අතීතයට යට වෙච්චි ලබ්බවල් වල එල්ලිල ඉදල හරියන්නෙ නෑ. පරිසරයට අනුවර්තනය වෙන්න ඕන. අද ජපානය, චීනය ලෝක බලවතුන් වුනේ තමන්ගෙ සාම්ප්‍රදායික අතීත ලබ්බවල් අනුගමනය කරල නෙමි, ඔවුන් එවයින් මිදිල ලෝකෙ නව ප්‍රවනතාවන් වලට අනුවර්තනය වෙල විදේශීය ආභාශයන් ඉගෙනගෙන එව අනුකරණය කරල තමන්ගෙ දෙවල් නිශ්පාදනය කරල සංවර්ධනය වුනා. එ නිස මේ අතීත මගුල් වල එල්ලිල ඉදල හරියන්නෙ නෑ. ලෝකෙ ප්‍රායොගික නව අද්‍යාපන ක්‍රම වලටයි අපි යන්න ඕන
@@lewiferado9393 ඔබ ඉදිරිපත් කරන , අලෙවිකරණය සහ නව ලෝක ප්‍රවණතා පිලිබඳ ආකල්පයන් දැන් පිළුණු හමාරය ...!!!
ඔබ ඔය පවසන ලෝක ප්‍රවණතාවයන් කල් ඉකුත් වී බොහෝ කල් ගතවී අවසන්...!!!
මා කිසිවක් නොකියමි...!!!
මන්ද යත් අදාළ පිරිස් මේ වනවිටත් ලෝකය පුරා තමාට නියමිත ගමනේ ආරම්භය සනිටුහන් කොට අවසන් බැවිනි...!!!
ඔබත් සැබෑ යාවත්කාලීනයෙකු වන්න....!!!
"අන්තර්ජාලික යාවත්කාලීනයෙකු නොවන්න"....!!!
වැටහුන ද නොවැටහුන ද කිව හැක්කේ එපමණයි...!!!
ඔබ ප්‍රිය නම් පමණක්,මේ සන්දර්භය පිලිබඳ සුහද දුරකතන සංවාදයක් සදහා සූදානම් !!!
ඔබට තෙරුවන් සරණයි !!!
ජය ශ්‍රී !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හෙලකම වෙනුවෙන් එතුමියට දීර්ඝායු වේවා!යහපතක් වේවා!
හරිම සතු ටුයි නිරුවටත්ව නටන කාන්තාවන්ට හොඳම පාඩමක් ඉගෙන ගතයුතුයි ලමයින් ගෙන් පටන්ගතයුතය
මෙවැනි දේවල් අදටත් පවතිනවා දැකීමත් සතුටක්..තව තවත් දියුණුවට පත්වේවා..
Maavath subscribe karala support ekak denna yaalu please please godak pin, share karannath amathaka karanna epa. Naththan mn siyadivi nasagannava subscribe kare naththan. Oyata thama vaga kiyana venne, .
අව්‍යාජ සිනහවයි.. ප්‍රසන්නතාවයකින් යුතු නිවැරදි පැහැදිලි කිරිමයි👍.... ඔබ තුමියට නිරෝගී සුවය ලැබේවා ❤️❤️❤️
බොහොම ස්තූතියි අයියේ... මෑණියන්ට දීර්ඝායූ අත්වේවා... අපිට මෙහෙම දේවල් අහන්න, දැනගන්න හම්බුනේ අයියගෙ මේ චැනල් එක නිසා..
ඔව්නි වදන් සැගවෙන්න දෙන්න එපා මෑණියනි ඉදිරියට අරගෙන එය ප්‍රගුණ කරන්න අපේ දේ නැති වෙන්න දෙන්න එපා එය රැකගන්න ඕනේ මෑණියනි ඔබට බුදුසරණයි
Ape de aarakshaa karana eka hondayi. Namuth mekata rahath bava sambandha karana eka màhaa paapayak. Rahath kenekuta thiyenne pirinivan paana thuru lovata dharmayen sevaya kireema pamanayi. Aathmaarakshaava puhunu veema puhunu karaveema ethumanlaage jeevitha vala nehe. "Maranayath nopathami. Jeevithayath nopathami. Vetup nolabana sevàkayeku men lokayata sevaya karami." Kiyalayi seriyuth maha rahathan vahanse kivve. Rahathunge drushti konayen balana vita meva maha bolanda veda.
ඉදිරියට television එකටත් ගෙනියන්න try කරන්න මේ සංකල්ප. Good luck
ආශිර්වාද පතනවා, මෙවන් කාර්මීකරණය වූ සමාජයේ ඉදිරි දරුවන්ව මෙවන් වටිනා දාර්ශනික සටන් කලාවට යොමුකිරීමේ අත්‍යවශ්‍ය කාර්‍යය දෙමාපියන් අවබෝධ කළයුතුයි .....
ඔබ තුමියට තෙරුවන් සරණයි🙏
අම්මෝ අනේ මේවා නැතිවේන්න දේන්න ඒපා..ඔබතුමියට දිර්ඝායු වේවා !තේරුවන්සරණයී !
රාවණා රජුරුවන්ට ස්තුති වේවා. සියලු දෙනා වෙනුවෙන් අංගම් ශාස්ත්‍රයේ දායාද කළාට
Vlog එකේ video නියමයි. එකදිගට 4/5 ක් විතර බැලුවා videos
නියමයි සහෝදරයා අපේ දේවල් මතුකරලා ගන්න දරන උත්සාහයය..🙋
වීර හෙලයන් ට නමස්කාරය ❤❤❤💪💪
Ada 1st like magen
අතතටම ආඩම්බරයි ඔබ තුමිය ගැන
ලංකාවට ආපු ගමන් මම එනවා 💗💝💖💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඩබට තෙරැවන් සරණයි ජය
වටිනා වීඩියෝවක්..
මුළු දවසම පුටුව උඩ ඉදන් computer එක දිහා බලන් ඉදලා එපා වෙලා. ඉක්මනට අපිට මේක ඉගෙනගන්න ලැබේනවානම් 😪
අහන්න ආසයි කතා කරනවා ...දීර්ඝායු වේවා
නියමයි
We are proud of you Madam. Theruwan Sarani.
ගොඩක් හොද යි ඉදිරි පරම්පරාවට ඉගැන්වීම් හොද යි ඔබ තුම් ය ඔය කරන්නෙ ජාතිය ප්‍රණාමය
Excellent, appreciate
ආදරෙයි ගොඩක් ..obathumiyata
එතුමියට දීර්ඝායු වේවා!යහපතක් වේවා!
හරිම ආඩම්බරයක්... තෙරුවන්සරණයි
ඔබ තුමිය සිංහල වෙදකම් කරනවද?
Mn balaporothu una video wak! Obathumiyata godak thutii.🌻🌻🌻🌻☀️🌙
metumiyage katawe sinahawema redi tiyenawa niyama helakama.godak satutui.ape siyaluma gehenu darauwange netha getewa me vidiyowa.
මෙතුමිය කොහෙද ඉන්නේ තොරතුරු ලබා දෙන්න. සම්බන්ධ කර ගන්න පුලුවන් කොහොමද
ඔබ තුමිය විෂිශ්ඨයි
Oba sema bohokal jiwath wewa
දීර්ඝායු මැතිණියනි !
Harima watinadeyak. Theruwan sarani
විඩියෝ එක සුපිරි කින අය මේ පැත්තට
ගොඩක් වැදගත් ගුරු තුමියනි
වැදගත් සාකච්ඡා වක් ගොඩක් ස්තුතියි .
Could you please,let me know how I contact them.thanks
ධනුශ්, තෙරුවන් සරණයි , අපට මෙතුමිය සම්බන්ධ කරගන්න විස්තරයක් ලබා දිය හැකිද? බොහෝම ස්තූති!
නියමයි අයියේ
Karannath amathaka karanna epa
Budusaranai ❤️❤️guruthumiya❤️❤️❤️
අම්මා ගැන කියපු දේ නම් ඇත්ත
සන්තෝසයි
Jayasriii oblata 🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥🔥🔥
How can I contact you Madam.? Please let me know.
ඉතාමත් වැදගත් සාකච්ජාවක්! ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි!
So very good my friend 💖❤💙💚💙❤❤💖💖
"""""""""""Oba thumiyata theruwan saranai!,,,,,,,,,,,+++++++
එතකොට නෙවාසික පුහුනු පුහුනු කරනවද මෙතුමිය වෙනත් පෙදෙස වලට පැමිනෙනවද..
Methumiya gana adambaryi hari Hari asayi katath igena ganna ayawa kohomada sambanda karanne .. Oba samata theruwansaranayi siyalu devi pihitayi Ravana deviyange pihitayi 🙏🙏🙏
Ape guruthumi.budusarani
Obathumiyata Thawa Thawath mema kalawa idiriyata genayamata Shakthiya Labewa! Shoothi Danush Obata mevani Vatina vadasatahank genawata!
How to contact her please
අඩාම්බරයි ඔබ ගැන
apa ratta wtina satan kallawa saha apa dawal karana oba thumiyata nirogisuwa dirgayusa pathami dadanatama tharuwan saranai ..❤❤❤❤👍👍👍👍
අපේ කෙල්ලො ටික අංගං සටන් ඉගෙන ගත්තොත් තමයි හොඳ
Godak watinawa 💗💗💗
very good program ,
Ethumiya sambanda Kara ganeemata Dura kathana ankayak denna puluwanda
Adambarai obathumiya gana. Theruwan saranai. Jaya wewa. 👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අපේ හෙළයෝ මේ බුදු සරණයි!!!
බොහොම පිං ඔබතුමියට...
Maru dhanushka aiya ela
Methumiya sambanda karanna puluwan no ekak denna please
කවදාහරි ලංකාවේ ටියුෂන් පන්ති විදියට ළමයි පෝලිමේ යයිද සටන් කලාව ඉගෙනගන්න ?
මේ නිවැරැදි අංගම් ශාස්ත්‍රය ටියුෂන් ගානට මනින්න එපා .
එහෙම කාලයක් උදා වේවා
Clz koheda thiyenne
ධනුශ් අයියේ මෙතුමිය කොහෙද ඉන්නේ......
කොහොමද? .අපි සම්බන්ද කරගන්නෙ
Bohoma pin oba thumiyata rate anagatha daruwanta adarsa math kathawak idiri path karata
Wow!!! 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
අපේ රටේ මේ තියෙන තත්වය අනුව මේ වගේ සටන් කලාවක් ගෑනු ළමයි ඉගෙන ගන්න එක ගොඩක් හොඳයි
කොහොමද සම්බන්ද කරගන්නෙ
Apekama rekadun oba semata bohoma pin mage sirsa pranamaya
රහත් තෙරහු හෝ රහත් තෙරණියන් කවදා ලෞකික ශාස්ත්‍රයන්හි එල්බ සිටිත්ද? මහා බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුහු මෙසේ කියත් "ශ්‍රමණගෞතම තෙමේ පණිවා හැර දමා, පණිවායෙන් වැළැක්කේ ය. බහා තැබූ දඬුමුඟුරු ඇත්තේ ය. (දඬු මුගුරු නො දරන්නේ ය). බහා තැබූ ආයුධ ඇත්තේ ය (ආයුධ නො දරන්නේ ය). පවට පිළිකුල් කරන්නේ ය. මෛත්‍රියට පැමිණියේ ය (මෛත්‍රියෙන් යුක්තය). සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වෙසේ යැ” යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය"
එපමණකින් නොනවතින ගෞතමයාණන් වහන්සේ මෙසේ ද කියන්නේය "ඇත් යුද (=ඇතුන් පිට නැග යුද කැරුම), අස් යුද (=අසුන් නැග යුද කැරුම), ඇත්පොර, අස්පොර, මියුපොර, ගොන්පොර, එළුපොර, බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ලපොර, යුද පවත්නා තැන් දක්නට යාම, බලසෙන් ගණින තැන් දක්නට යෑම, බලසෙන් බෙදන තැනට යෑම, අත්ඇනි අස්ඇනිඈ බලඇනි දක්නට යෑම යන විසුළුදස්නෙහි යෙදී වෙසෙත් ද, මහණගොයුම් තෙමේ මේ ආදී වූ හෝ මේ බඳු වූ විසුළුදස්නෙන් වැළැක්කේ යැ” යි, මහණෙනි, මෙසේ හෝ තාථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය"
එහෙයි උන්වහන්සේගේ මග යන රහතුන්ට අංගම් ශාස්ත්‍රය හැදෑරීම කවර තරමේ නිගාවක්ද? මහ රහත්හු මාර ධර්මයන්ට එරෙහි සමථ හා විදර්ශනා ආදී සටන් ක්‍රම හදාරා මරු හා සටනේ වැද ජය ගත්තෝය. එහෙයි රහතුන් අංගම් කෙළින බවට ඇසූ පලමු වරයි මේ. රහතුන් සිය පාත්‍රය හා අනෙක් අඩුම කුඩුම හැර මිණි දරන්නේය යන්න ඇසූ පලමු වරයි මේ. අරහත් ධජය දරන මහ රහතුන්ට වචන මාත්‍රයකින් හෝ නිගා නොකරව, එය කෙල ලක්ෂ ගණන් වසර කරපිටට ගන්නා පාපයක්ම වන්නේය. කිසිදු රහතකු තමා රහත් බව නොකියන්නේමය. එය ක්‍රියාවෙන්ම පෙන්වන්නෝය. එහෙයි යමකු අංගම් කෙලියේ යෙදෙද්ද? මිණි ආදී වස්තු දරත්ද? නියත වශයෙන්ම ඔහු හෝ ඇය රහතකු නොවන්නේමය. ශාන්තවූ, නිවුනු රහත්හු කට මැත නොඩොදන්නේමය, මා රහත් යැයි නොකියන්නේමය.එහෙයින් ඔබද මමද මේ කියන සියලු දෑ මනා සිහියේ පිහිටා අවබෝධ කරගත යුතුය. මත්තෙහි මෙසේද කියනු ඇත "මහ රහතුන් භාවිතා කල අවි ආයුධ වර්ග ඇත". සිවුරේ සඟවා සිටින කෙටි කඩුව, පාත්‍රයේ ඇති වෘත්තාකාර වජ්‍ර ආයුධය, සටනෙහි යොදාගන්නා අඳන කඩයට උඩින් ඉන බැඳි වියත් අටක් දිග දම් වැල" මෙසේ කියුවද මා කම්පිත නොවෙමි. එසේ නොවන ලෙස ශ්‍රමණ බවත් ගෞතමයාණන් වහන්සේ බ්‍රහ්ම ජාල සූත්‍රයේම දේශනා කර ඇත. මුසාවාදය විසින් ඔබ කරගෙන යන්නාවූ මේ මහඟු කාර්යය නිශ්ඵල කරන්නේය. ඔබේ සසර ගමනද ව්‍යාකූල කරන්නේය.
Mey ayya wa maraya gey balayata nathu vee hamarayi. Puluvan num sihiya upadawa ganna.mey video 1k ayi kota.vena video aka kin avith siyalu denna ta attha pavasa samawa ganna.budu rajanan vahansey vada sitina ruvanvalisaya ta gos vada budu rajanan vahansey gen saha siyalu rahathan vahanseyla gen samawa ganna.asey nokaloth oba apaye yavi. Pansil vala pihita kata yutu karanna.daney nathi dey kimata yamen valakinna.
Manaawa thathu danagenai methumiya mema wedasatana karanne. Sakkhaya dittiya dharmayata athi lokuma badhawai. Bhagyawathun wahansee deeshana kala paridi“ Thooka thookan khane khane “...
Well said.godak pin
වැඩ සටහන කරාට වැඩක් නැහැ අපට සම්බන්ධ වෙන්න විදිහක් කියන්න
Eka attha. Apith kamathiy ape daruwan tath uganwanna
වැදගත් වැඩසටහනක්
Udarai Meeniyani .ape adyapanayata me shasthraya ekathu weva. Chirang jeevathu!
මේ මහාත්මියයේ දුරකථන අංකයක් සඳහන් කරන්න
Oba tumiyanam niyama hela yakhka gahaniyakh. Ash dekin kadulu anawa. oba vani danumakh Ati senpatiniyakh tawamath me hela desaya tula sitima Mahath Adambarayakh.
මේව ඉගෙන ගන්න ආස හිතෙනව
මෙතුමිය හා සම්බන්ධ වන්නේ කෙසේද....
Eya hamuveemi. Prathikara labami. Theruvan Saranayi 💜
මේතුමිය ඇත්ත වගේම බොරුත් කියනවා
Methumiyage contact denna puluwanda
මෙතුමිය කොහොමද සම්බන්ද කරගන්නෙ
බුදු සරණයි ආයුබෝ වේවා
❤️💓💖💗😍💝💕💝💝🙏🙏🙏🙏🙏
බුදු සරණයි vurutumiya
Aththatama Lankawe angam Kiya godak ugannwane chinadi .naththam kalari.
Kohomada saba angam Shilpa thiyena Guruwarun hoyaganne.
ඉන්දියාවේ තිබුන දෙයක් නෑ.ඔක්කොම තිබුණෙ සිවුහෙලයෙ.සුවපත් වේවා
මෙතුමිය කොහේද ඉන්නේ
මේ මෑනියෝ කොහෙද ඉන්නේ කියන්ඩකෝ කරුනාකරලා
Ow kiyandaku koheda inne
🙏🏼🙏🏼🙏🏼
Math asai igenaganna.eath kohomada methumiyawa hoyaganne.
දිර්ගායු වෙවා හෙලයට පනපොවමු
♥️♥️♥️ 🙂👍
ඔබ තුමිය ගැන ආඞම්බරයි.ඔබගේ දැනුම අනුව හෙළ සටන් කලාව ,හෙළ වෙදකම සහ හෙළ බුදු ඉතිහාසය මේ හෙළ දෙරණේම දෙයක් නොවේද?
අරහත්වය නොදැනගැනීම වෙන ප්‍රශ්නයක්.
උතුම් බුද්ධ ධර්මයයි අංගම් ශිල්පයයි පටල ගන්න එපා.
Aka attha
Dharmayath angam shaasthrayath athara kisima patalawillak naha. Patalawagena inne mee dekama hariyata nodanna udaviya. Methumiya dharmayath satan kalawath hondin praguna karala tiyenawa. Ee nisai mee wadasatahana osse patalunu than nirakaranaya karanne. Idiriyata tiyena wedasatahan wala boho gamburu karunu saakachcha weemata niyamithai.
Haroyata hari okkoma patalawagena
Thunuruwan Saranya oba