නුවන් ගුණවර්ධන ''කිරි මුහුදු වෙරළේ'' ගයද්දී ලඟටම එන්නේ කවුද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 210

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +91

    මෙි ලස්සන හඩ අපට නැතිව ගියා .ඉතාමත් දුකයි .නිවන් සුව ලැබේවා .

  • @Tharu_532
    @Tharu_532 2 ปีที่แล้ว +77

    මේ සින්දුවට ගොඩාක් ආස කරා වගේම ගොඩාක් ආදරේ කරපු ගායකයෙක් ..ඔබට නිවන් සුව 🙏🙏🙏😥

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke 2 ปีที่แล้ว +12

    ආදරණීය ගායකයාණනි ඔබ‍ට අජරාමර නිවන් සුව ලැබේවා!!!🙏🙏🙏🙏🙏❤❤❤❤❤😥😥😥😥😥

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +46

    ආදරණිය පියාණනි,සමාදානයෙන් සැතපේවා,,,,හදවතට ගොඩාක් දැනුන කෙනෙක්,,,ස්කුල් යන කාලේ ඉදන් කැමතිම ගායකයෙක්,,හොද පියෙක්,,🙏😰

  • @kumariperera7350
    @kumariperera7350 2 ปีที่แล้ว +18

    කැමතිම ගායකයෙක් ඒ සින්දුවටත් ගොඩාක් ආසයි...ජෙසු පිහිටයි ❤️🙏❤️

  • @shiromaniperera3859
    @shiromaniperera3859 2 ปีที่แล้ว +9

    නුවන් ගුණවර්ධන මහතා නැතිවුණ බව දැනගත්තු ගමන් මට මේ වැඩ සටහන මතක් වුණේ, ඔබට නිවන් සුවය ලැබේවා !!!!

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage 2 ปีที่แล้ว

      වෙන වැඩක් තිබුනෙම.නැද්ද ඔයාට

  • @dhamayanthdhamayanth5681
    @dhamayanthdhamayanth5681 2 ปีที่แล้ว +6

    මම පුන්චි කාළේඉදලා ආස.කරපු හායකයෙක්.අනේ..අපිට.නැති උනා.රෝයි ද සිල්වා තමා අවසන් කාළේ ඔයාව ඔප් නැන්වූයේ...සොදුරු වසන්තේ..,රන්ජන්ට,ජයන්තට කියපු ඒ.ලස්සන.ගී...නිසාම ඔයා.ජනප්‍රිය.උනා. "මන බදිනා රාවයේ,ඇයිදෝ මේ මාගේ,සද රැයේ,මුසු මුසු වේවි,රජ කුමාරියක්සේ,නිල් කදු යායෙන් පි‍යඹා,ඉස්සර.ඉදලම මා සෙව්වා,"ඔයා චම්පාත් එක්ක කිව්ව ඒ චිත්‍රපටි ගීත.අමතක නෑ.CD තිබ්බත් කාලයක් යනකන් ඒවා අහලා හිනා වෙන්න බෑ අයියේ...හරිම.දුකයි.ඔයා නැවත.අප.අතරම.ඉපදෙන්න

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 2 ปีที่แล้ว +16

    අඩවනවනේ අපිව,,,🙏🙏🙏🙏 ආයම අප අතරට එන්න නුවන් මහත්මයා ,,,ගයාන් අයියා ගේ පන හොදම යාළුවා ඔයා,,

  • @KumariKumari-qm3xr
    @KumariKumari-qm3xr 2 ปีที่แล้ว +11

    අනේ පව් ගොඩක් දුකයි ආදරනීය කාලාකරුවනි ඔබට නිවන් සුව ලැබේවා 😢😢😢😢😢😢😢

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +49

    නුවන් ගුණවර්ධන. ඉතාම. වටින. කෙනෙක් මම අාසම ගායකයා දිර්ගායු ලැබේවා

  • @chandraskg5927
    @chandraskg5927 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි නුවන් ගුණවර්ධන. මහත්තයා. සනිකා ඒ වගේ ප්‍රියමනාපයි 🙏🙏🙏🙏

  • @jasmine-vr9fv
    @jasmine-vr9fv 2 ปีที่แล้ว +29

    ශානි...ඔනම අභියොගයක් බාර ගන්න කෙනෙක් ඔයා..ලස්සනයි ඒ ඇක්ට් එක..ජයම වේවා ❤️

    • @jayalathaluthgama1923
      @jayalathaluthgama1923 2 ปีที่แล้ว +2

      ඒ ආදරණීය හඩ පෞර්ෂයට ගයාන් ඔයා නැවත පණ දෙන්න..කලාකරුවානෙණි ඔබට නිවන් සුව...

    • @jasmine-vr9fv
      @jasmine-vr9fv 2 ปีที่แล้ว

      @@jayalathaluthgama1923 😥

  • @indukumari1159
    @indukumari1159 2 ปีที่แล้ว +20

    ගොඩක් ලස්සනයි ආදරණීයයි ගොඩක් ආස ගීතයක් ගයන් පුතා ගේ කට හඩින් සජිව් දැකල තිබුනත් නුවන් මහත්මයා සජීවී ගායනා කරනවා අද තමයි ඇහුවේ පරිස්සමින් ඉන්න ❤❤❤බුදුසරණයි ❤❤❤ජේසු පිහිටයි ❤❤❤

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage 2 ปีที่แล้ว

      😡💋💋💋💋💋💋😡💋😡💋💋😡💋😡💋😡

  • @nilnethu6637
    @nilnethu6637 2 ปีที่แล้ว +5

    නුවන් ගුණවර්ධන කළාකරුවාණනි ඔබට නිවන් සුව හිතාගන්නවත් බෑ දෙයියනේ 😥

  • @niroshiinoka5571
    @niroshiinoka5571 2 ปีที่แล้ว +26

    ආසම ගීතයක් ආසම කැමතිම කෙනාගේ කටින්ම අහන්න ලැබුනා.නුවන් අයියා ආසම නිහතමානී ගායකයෙක්.ආදරෙයි .❤️❤️❤️❤️❤️

  • @marysoma9880
    @marysoma9880 2 ปีที่แล้ว +4

    ඉක්මනින් ගිය එක ගොඩක් දුකයි .ඒත් කිසිදු ජරාවක් නැතිව ජීවිතයෙන් නික්ම යෑමටත් වාසනාවක් තියෙන්න ඕනෙ මෙලෙසින් නික්ම ගිය ඔබට පතන්නමි නිවන්සුව ❤💅

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว +5

    අදනම් වටිනා ගායකයෙක් ගෙනාවා මම අර බලු පැටියෙක් හිටියේ එයා ටත් ආදරේ හිතුනා මේ ගිතය හරිම ලස්සනයි ගායනා කරන විලාසය හරිම ලස්සනයි සංගීතයට ප්‍රිය කරන කිසිම කෙනෙක් හට අමතක නොවන ගිතයක් රංග ඔබ තුමා හට ගොඩක් ඉස්තුති අද මෙහෙයුමට සැමට සුබ අනාගතයක්

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 ปีที่แล้ว +11

    මම ආසම ගායකයෙක් නුවන් ගුණවර්ධන මහතා ❤️ ඒ හඩ😘 ගායාන් මල්ලී ❤️

  • @malvisoriya1309
    @malvisoriya1309 2 ปีที่แล้ว +11

    හොද රටක් තිබුණා හොද මිනිස්සු හිටියා දැන් ඒ සියල්ල මෑතකාලයේ වේගයෙන් මැකී යනවා දහමට අනුව හිත දියුණු කරනවා මිසක් වෙන කළ හැකි කිසිවක් නොමැත
    ආදරණීය නුවන් ගුණවර්ධන මහතා ට නිවන් සුව ලැබේවා

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      මෙය සාපේක්ෂව බැලිය යුතු කරුණක් බව සිතමි.
      පලමුව තමා ගුණවත් විය යුතු බවයි බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළේ.

  • @nisanshala9832
    @nisanshala9832 2 ปีที่แล้ว +1

    ඔබට නිවන් සුව කලාකරුවානෙනි ..ගොඩාක් දුකයි..ලස්සන මල් දෙවියෝ.ලගට ඉක්මනින් ගන්නවා තමා..🥲🥲

  • @lyricsmaster726
    @lyricsmaster726 2 ปีที่แล้ว +3

    අනේ...නිවන් සුව ලැබේවා. ආසම හඩක්

  • @vijithamallika9382
    @vijithamallika9382 2 ปีที่แล้ว +42

    හරිම ලස්සනයි .මං ගොඩාක් ආස ගීතයක් මේක .කොච්චර ඇහුවත් එපා වේන්නේ නෑ ..එදා වගේම අදත් ගොඩාක් අසාවේන් අහන්නේ.ජේසු පිහිටයි ඔබට .🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @nirmaleeshyama8196
    @nirmaleeshyama8196 2 ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා..ඔබ තුමාට

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනට ගිත ගායනා කරන නුවන් ගුනවර්ධන ගයාන් ගුනවර්ධන පුතා එදත් අදත් ඉදිරියටත් අනර්ගයි මේන්න ගායකයෝ.

  • @ranukashiran1264
    @ranukashiran1264 2 ปีที่แล้ว +10

    ඒ හඩ ඒ ජවය අදටත් එහෙම්මයි ගොඩක් ලස්සනයි හැමදාමත් ආස කරපු සිංදුවක්.🙏❤️🥰

  • @m.achandralatha6847
    @m.achandralatha6847 2 ปีที่แล้ว

    මේ ලස්සන හඩ ආයෙ කවදාවත් අපිට අහන්න නැතිව ගියා
    ඔබට සුභ ගමන්
    🙏🙏🙏🙏🙏

  • @Hirushanbus-h3e
    @Hirushanbus-h3e 2 ปีที่แล้ว +9

    ❤️💙🧡💛💜💓💚නුවන් අයියේ ඔයාට එදා වගේම අදටත් මාතර බෝ සමිඳු පිහිටයි

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage 2 ปีที่แล้ว

      💋💋💋💋🌹💋🌹💋🌹🌹🌹💋🌹💋💋🌹💋

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +8

    නුවන් කියන්නේ ඉතින්..❤️

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 ปีที่แล้ว +5

    මං ආසම ගායකයෙක් බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @nelkapriyanthi2915
    @nelkapriyanthi2915 2 ปีที่แล้ว +3

    මේ ගියටහ්‍රරිආසයි👍👍👍👍👍👍👍

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 ปีที่แล้ว

    අම්මෝ හරිම දුකයි ඒ පවුලේ අය කොහොම මේ දුක දරාගනීද .අමාමහ නිවන් සුව ලැබේවා නුවන් ගුනවර්දන , කලාකරුවානන්ට .

  • @donadona7831
    @donadona7831 2 ปีที่แล้ว +3

    බේබි සානිකා නුවන් අයියේ ආසම දෙන්නෙක් ඔයාලා දෙන්නා ජේසු පිහිටයි ❤

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 ปีที่แล้ว +1

    ගොඩක් ආස කරන සිංදුවක් .නිවන්සුව අත්වේවා.

  • @nandanenandane6565
    @nandanenandane6565 2 ปีที่แล้ว +3

    ඔබට නිවන් සුව ලැබේවා

  • @nirma7875
    @nirma7875 2 ปีที่แล้ว +2

    😔🥺🥺 නිවන් සුව ලැබේවා🙏

  • @LeelaleelatinakodikaraLeelalee
    @LeelaleelatinakodikaraLeelalee 2 หลายเดือนก่อน

    මගේ ප්‍රියතම ගීතය 🌹❤️❤️

  • @perera9535
    @perera9535 2 ปีที่แล้ว +1

    ඔබට niwansuwa ලැබේවා ....nuwan..අයියා .....😭

  • @Wasundara1043
    @Wasundara1043 2 ปีที่แล้ว +1

    මට පේම ආරාධනා ... 🌹🌹🌹🌹🌹🌹

  • @senithdeshanathukorala2455
    @senithdeshanathukorala2455 2 ปีที่แล้ว +2

    මන් ආසයි පවන් මල්ලව ආරච්චි ගෙන්න 🙏🙏🙏🙏

  • @sanjurash1912
    @sanjurash1912 2 ปีที่แล้ว +6

    මේ සිංදුව නුවන් අයියගෙන් හැර වෙන කාගෙන් ඇහුවත් වැඩක් නෑ ..

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว

    හරිම ලස්සන කට හඬ...ඔබට නිවන් සුව ලැබේවා

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 2 ปีที่แล้ว +2

    නුවන් ගුණවර්ධන ආදරණිය කලාකරුවානනි ඔබට අපි හැමදාම ආදරේ කලා.. අනේ ඒත් ඔබ නොහිතපු විදියට අප අතරින් සමුගෙන ගියා.අහෝ එය මහා දුකකි. ඔබට නිවන් සුව ලැබේවා!

  • @kumarilka5653
    @kumarilka5653 2 ปีที่แล้ว +2

    ඔබ‍ට නිවන් සුව ලැබේවා

  • @milinakumari873
    @milinakumari873 2 ปีที่แล้ว

    ඔබට නිවන් සුවය ලබේවා යලි අපි අතරෙම ඉපදේවා කලා කරුවානෙනි

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 2 ปีที่แล้ว

    ඩිලාන් පුතුට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා!
    මේ ළමයී අරගලයට ආවේ රටේ දුක් විදින ජනතාව වෙනුවෙන් කියලා අමතක කරන්න එපා.

  • @NilushaSakaka
    @NilushaSakaka 5 หลายเดือนก่อน

    ෂා හරීම ලස්සන යී ඇත්තටම කියන්න වචන නැ හරීම ලස්සන යී ඔබට ආඡරාමර නීවන් සුවලැබේවා ඔබේ නම අපේ හදවත් තුල රැවි දේනවා

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +2

    Shanika ..නුවන් .best..👍👍

  • @nilunilanthi7647
    @nilunilanthi7647 2 ปีที่แล้ว

    හරිම දුකයි හැමදාම ආදරණිය ගායකයා ඔබ‍ට නිවන් සුවය ලැබේවා

  • @jacinthafelthaman3569
    @jacinthafelthaman3569 2 ปีที่แล้ว +1

    My fevarit song thanks Mr Nuwan we love you so much for your voice 🙏🙏🙏👍

  • @bandaramenike1879
    @bandaramenike1879 2 ปีที่แล้ว

    නිවන් සුවය ලැබේවා නුවන් අයියේ

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 ปีที่แล้ว +1

    සිංදුවට ඔබට ත් අපි ආදරය කලා : නිවන් සුව එතුමාට;!

  • @indumathisilva6645
    @indumathisilva6645 2 ปีที่แล้ว

    හොඳ .ගායක nun.අයියා ta.niwan suwa ලැබේවා ආදරෙයි හැමදාමත් ආදරෙයි

  • @dushmanthifernando82
    @dushmanthifernando82 2 ปีที่แล้ว

    Mage sir ...නිවන් සුව

  • @hithuwakkarasuduchuti8415
    @hithuwakkarasuduchuti8415 2 ปีที่แล้ว +4

    ශානිකා එයාගේ දුව එකම වගේ හරිම ශොක්

  • @dafnimicheal
    @dafnimicheal 2 ปีที่แล้ว +1

    adare kala kalakaruwek,,godak dukai❤❤ RIP

  • @nirashamihirani329
    @nirashamihirani329 2 ปีที่แล้ว +2

    නිවන් සුව සර්.....

  • @nayomidissanayake1023
    @nayomidissanayake1023 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබ්වා!

  • @malaniabeyrathna240
    @malaniabeyrathna240 2 ปีที่แล้ว

    මගෙ ජීවිතේ ආසම ගීතයක් ආසම ගායකයෙක් ආදරෙඉ ශානිකා

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว

    රත්තරං නුවන් ගුණවර්දණ අයීයේ
    ආඩබරයී පුතා ඉන්න ඉස්තාවරය.

  • @tperera1043
    @tperera1043 2 ปีที่แล้ว +2

    Amazing voice ,I like somuch for this song .Our legendary artist Mr. Nuwan Gunawardena thank you ones again what you have given for us.not only that you have present wonderful child for our srilankan music indusrty .May god bless you and have a longlife .

  • @rashinimadushika749
    @rashinimadushika749 5 หลายเดือนก่อน

    Harima lassanai❤❤

  • @udarasampath263
    @udarasampath263 2 ปีที่แล้ว

    ඔබට නිවන් සුව

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +26

    නුවන් ගුණවර්ධන මහතා කියන්නේ අපිට ඉන්න වටින කලාකරුවෙක් පුතත් එලෙසමයි

  • @krishanthivasgunawardhana7474
    @krishanthivasgunawardhana7474 2 ปีที่แล้ว

    Mage Asama gayakayek me song ekata mama patta aasai obathumata deergausha pathannam puthatath API kamathi budusaranai

  • @chameladilu780
    @chameladilu780 2 ปีที่แล้ว +2

    ආසම කට හඩක්

  • @nilminirajapaksha2713
    @nilminirajapaksha2713 2 ปีที่แล้ว +3

    ❤❤❤❤ගොඩක් ලස්සනයි ආදරේ යි

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 2 ปีที่แล้ว

    What a wonderful voice, beautiful 👍🏽♥️♥️♥️♥️

  • @hffhf5475
    @hffhf5475 2 ปีที่แล้ว

    රගපෑමත්.ලස්සනයි.සිංදුවත්.ලස්සනයි

  • @rutv2116
    @rutv2116 2 ปีที่แล้ว

    Rata thawath watina sampathak nathiwa giya .nirahankara nihathamni ahainsaka gayakayek ..gayan malli oya loku pinak karala thiyenawa Mee wage thaththa kenek labanna .niwamsuwaya pathanwa oyage thaththata ❤️🙏

  • @chithrakumari4625
    @chithrakumari4625 ปีที่แล้ว

    Lassanai bs.💕🙏💕😥😥😥😥

  • @chamiyabroofficial
    @chamiyabroofficial 2 ปีที่แล้ว +1

    ඒ හඬ පවුර්සවය වාව් මට ඒ ගැම්ම දැනිලා තියෙන්නෙ නුවන් ගුණවර්ධන සහා ග්‍රෙසන් ආනන්ද ගෙන් පමනී

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว

    හරිම ලස්සන කටහඬ.. හිත ඇතුලටම වදිනවා.. නිවන් සුව ලැබේවා! නුවන් අය්යේ...

  • @nimashakavindi6420
    @nimashakavindi6420 2 ปีที่แล้ว

    Man asama gayakayek nuwan gunwardhana kiyne obathumage voice ekta marama asai lassnai budusarani adreiiii❤❤❤❤❤ me lassna voice eka ada ithin aye aoita ahnn hmbene nane inn thnka hodin parissmin inna onee😢😢

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว

    Nivansuwaya labeva piyanani 🙏🙏🙏🌷

  • @lalithaalwis295
    @lalithaalwis295 2 ปีที่แล้ว +1

    My favourite singer love all the songs rest in peace

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 ปีที่แล้ว +1

    Nuwangunawardana mahatamaya hadanna sinduwa ahanna lebuna satutak dirgausa lebawa theruwan saranai peranigeetaha marama lassanai siyaluma danata budu saranai

  • @sumanavahegal1374
    @sumanavahegal1374 2 ปีที่แล้ว

    නිවන් .සුව.ලැබේවා .😢😢😢

  • @senurilakshani4397
    @senurilakshani4397 2 ปีที่แล้ว

    Nuwan uncle obata niwan suwa.. ❤❤❤

  • @dilikadasanayaka692
    @dilikadasanayaka692 2 ปีที่แล้ว

    Lassana hadak. Lassana hithak. Tawa godak kal inna ona kenek. Api godaaak adarei. Niwan suwa labewa

  • @manulakshi728
    @manulakshi728 2 ปีที่แล้ว

    කලාකරුවන් කවදාවත් මැරෙන්නේ නෑ.අමරණීයයි.අපි මැරුණොත් මැරුණම තමයි

  • @sandunidarshika8882
    @sandunidarshika8882 2 ปีที่แล้ว +1

    අනේ මගේ බලුපැංචත් ඒ වර්ගේ❤😍

  • @siriyanisiriyani4531
    @siriyanisiriyani4531 2 ปีที่แล้ว

    Me wadasatahana iwara wenakam baluwa.ada balanne nuwan sar me loken yannama giya nisa.niwan suwa labewa 🙏🙏🙏🙏

  • @renoreno4033
    @renoreno4033 2 ปีที่แล้ว

    නිවන් සුවය ලැබේවා

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +5

    ශානිකා හරියටම ඉන්දියා ඌෂා උතුප් වගේ...💋

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 2 ปีที่แล้ว

    ලස්සන කටහඬ. දුකේ බෑ 😢

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Kalaa karuwanani utum newan pura doratu vewara wawa keya patamu 🙏🙏🙏

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว +1

      Chrishanthi
      Kohomada oyata Yalu wa etn

  • @lasanthihewage2416
    @lasanthihewage2416 2 ปีที่แล้ว +19

    තව ටික කාලයකින් බල්ලට යයි මෙි වැඩ සටහන.රංගනලා වගේ අය නිසා.😥😥

    • @Sehandu2006
      @Sehandu2006 2 ปีที่แล้ว

      Eka thamayi

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      අයියෝ ඇයි එහෙම කියන්නේ?

    • @manelperera4001
      @manelperera4001 2 ปีที่แล้ว +1

      මිනිස්සුන්ට බනින්න එපා මේ ඉන්න ට්ක කාලේ හොදින් ඉන්න ඔනෙ රංගන මෙ වැඩ සටහන හොදට කරන්නෙ නැත්තම් ඔය කියන කෙනා කරා නම් හරි නෙද

  • @NilushaSakaka
    @NilushaSakaka 5 หลายเดือนก่อน

    2024.08.18ඔබට ආඡරාමර නීවන් සුව ලැබේවා

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 2 ปีที่แล้ว +1

    Wow 💕👌💕

  • @sampathchamara9041
    @sampathchamara9041 2 ปีที่แล้ว +1

    Ilanga para, thaththa natiwa,bawwa thamai ekkn anna wenne,gayanta,,nihathamani,hoda kalakaruwek apita nati una,niwan suwa 🙏

  • @GAYAN04795
    @GAYAN04795 2 ปีที่แล้ว

    Niwan suwa labewa !!! 😪

  • @skstudiokanthale531
    @skstudiokanthale531 2 ปีที่แล้ว

    ලස්සන යි හිතහොදමනුස්සයෙක්

  • @chandanievithanage894
    @chandanievithanage894 ปีที่แล้ว

    මේ ගීතය නැවත නැවතත් බලද්දි හැඬූ වේ kawda

  • @asiakhaled3439
    @asiakhaled3439 2 ปีที่แล้ว

    හරි ලස්සනයි මම හරි ආසි කොච්චර ඇවුවත් මදියි නුවන් අයි⁣යේ

  • @shaheena5775
    @shaheena5775 2 ปีที่แล้ว +1

    Rip nuwan... God bless you

  • @bandaramenike1879
    @bandaramenike1879 2 ปีที่แล้ว

    Shanika oya ඇත්තෙන්ම harima hoda knek

  • @pushpaathukorala1622
    @pushpaathukorala1622 2 ปีที่แล้ว

    Gayan nuwan hadawathinma gayana e geethayan montharam mihirida oba ape hadawathe gayakayan bohoma probodai ape sitha gatha sada jaya obalata

  • @rinohsbsyjknb5060
    @rinohsbsyjknb5060 2 ปีที่แล้ว

    Math godak asa sinduwak..niwan suwa labewa ..

  • @seetharanjani7745
    @seetharanjani7745 2 ปีที่แล้ว +3

    ඉස්සර shanika music show වලට එනවා kianne ithin.maara gammak.

  • @gamageiajith395
    @gamageiajith395 2 ปีที่แล้ว

    Man asama geethayak