2025 කලින් මේ video එක බලන්න!
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- 2025 GOALS IN SINHALA; MOTIVATION, PASSION.
Hey, As we embark on a new year, let’s focus on creating a productive and fulfilling plan that resonates with our true passions. I’m excited to share my approach with you in this video, and I hope it inspires you to achieve what truly matters in 2025.
හේයි මිත්‍රවරුනි, වාර්ෂික සැලසුම් ඉලක්ක සැලසුම් කිරීම සඳහා වඩාත් ඵලදායී සහ වගකීම් සහගත ක්‍රමය සහ ඔබේ ආශාව සමතුලිතව සොයා ගන්නේ කෙසේද යන්න ගැන මම බොහෝ දේ සිතුවෙමි, එබැවින් මෙම වීඩියෝවෙන් මම මගේ ක්‍රියාවලිය හරහා යන්නෙමි. 2025 දී ඔබට වඩාත් වැදගත් දේ කිරීමට එය ඔබට උපකාරී වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. විනෝද වන්න!
🔻
"Sappheiros - Embrace" is under a Creative Commons (BY 3.0) license:
creativecommon....
open.spotify.c....
Music powered by BreakingCopyright:

• 🍀 Chill Instrumental [Non Copyrighted...
🔺
------------------------------
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Music promoted by Copyright Free Music - Background Music For Videos 👉

/ @podcastbackgroundmusic
------------------------------
goals for 2025
සෑහෙන්න වටින ලොකු පාඩමක් ❤️❤️🙏🙏. මේ වීඩියෝ එකෙ වටිනාකම කියලා නිම කරන්න බෑ. ❤️. හදවතින්ම ආදරෙයි ❤️
2024 වර්ශ අවසානයේ දැකපු වටිනාම වීඩියෝ එක 🤍✨
ඉදිරි වැඩ ටික හොදින් කරගන්න ඕනේ මේක බලන හැම කෙනාම ❤❤❤❤❤
බොහොම ස්තුතියි වචන ටිකට.🙂✈️❤️
2025 උදා වුණාට පස්සෙයි බැලුවෙනම්. ඒත් මුළු ජීවිතකාලෙටම වැදගත් පාඩමක් ඉගෙනගත්තෙ❤️😍 හැම වීඩියෝ එකම පැහැදිලිව ලස්සනට කරනව අයිය ❤️ Thank you very much අයියෙ❤️
ලංකාවෙ යූටීයූබ වලින් ජෝකර්ල හදන යුගයක මෙක බලල උසස් පෙල කරපු ලමයින්ට මෙක කොච්චර වටිනවද ජීවිත ගොඩදාන්න
බොහොම ස්තුතියි මහත්මයා වචන ටිකට🙂✈️❤️
මම වයස 73 පැනලා ඵ්ත් ආශාවෙන් ඔයාගේ වැඩ සටහන් බලන්නේ මගේ පාලුව කම්මැලි කම මග හැර ගන්න පුළුවන් හොඳම යු ටියුබ් නාලිකාවක්. සුභ අනාගතයක් තෙරුවන් සරණයි.
Godak watina video ekak. Thank you aiye.❤
බොහොම ස්තුතියි තව කෙනෙක්ගෙ ජීවිතය ගොඩනගන්න දරන මේ උත්සහයට. ඔයාගේ ජිවිතේ තව තවත් සාර්ථක වෙන්න ඕනේ 😊
වචන තිකතත් ස්තුතියි එවගේ ම හරිම ස්තුතියි.
2025 is my year... Gonna dominate itt... Thanks ayya for the video... Came here after a while...Love to see the masive success on ur channel at the end of this yr ❤
2024 අන්තිම දවස් ටිකේ අහපු සුපිරිම motivation එකක්. Thankyou ayye ❤️
බොහොම ස්තුතියි 🙂✈️❤️
Good job 👍👍❤❤
දැකපු තවත් එක් චැනල් එකක් ජීවිතේට වටිනාකමක් එක් කරන ❤❤❤❤
බොහොම ස්තුතියි 🙂✈️❤️
GOOD JOB.
Good job 🤩👏 keep it up 💪
This is one of videos I've been waiting for and Thank you very much for publishing these kind of worthwhile videos ayyaa❤🎉😊
Thank you very much
@@TheAeroTechnician
You are welcome ayyee❤😊
Onna kalun බැලුවා
Thank you very much 💖
Well informative bro.. Thanks...
Thank you very much
බොහොම ස්තුති ඔබේ අදහස් වලට...අද chanal එක දැක්කේ.❤️😍
බොහොම ස්තුතියි comment එකට
thnkz ayyaa💗.
dn editing maru 💗
බොහොම ස්තුතියි.
Thank you ayya❤❤❤2k25ta hoda motivation ekak
බොහොම ස්තුතියි 🙂✈️❤️
Thanks aiya hugaaak vatina video ekak
බොහොම ස්තුතියි
Mulinma kiwwa kathawa oyagema parana video ekak thibba 😊❤
Thanks video balanava ta 🙂✈️❤️
Ayye mth oya wgemai..mge sathuta thiyanne plane wala..mn marama asai pilot kenek wenn..ek pissuwak wge mt plane ekk dakkath puduma sathutak danenawa...mn pilot kenek wenna puluwn widi godak gana hewwa..eth ewt godak salli one.e wiyadama ape gedr ayt dara gnn amarui...eyala kiynw salli dennm kiyl.eth mt e risk ek gnn bayai mokd mt job ekk hoya gann bari unoth gedr ayath amaruwe watena nisa...eth mn puluwn thrm try krnw mge e hineta yann...😊
Thank you aiye.Azarbijane una crash eka gana kiyanna puluwanda
Mama video ekak karannam 🙂✈️
Thank you❤
Thank you for watching 🙂✈️❤️
valuable video 🫶
Tnx
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aiya what should we do if we don't have any recognised passions in life?
Asking friends, parents, teachers for what we are good at, would help.
👍👍👍👍👍👍👍👍
Thank you very much 🙂✈️
a/c load planner gena video ekk krnnako
Mama Labana sathiye ekak karannam 🙂✈️❤️
❤❤
Thank you very much 🙂✈️❤️
මට දැනගන්න පුලුවන්ද ගුවන් යානා එන්ජින් එකක කුරුල්ලන් වදින්නේ නැති වෙන්න හදන්න බැරි ඇයි කියලා .. ඉදිරියට මොකක් හරි නෙට් එකක් වගේ දෙයක් දාලා හරි
මම විඩියෝ එකක් කරන්නම්.
❤
Thank you very much 🙂✈️❤️
2025 obage siyaluma wadakatayuthu sarthaka wenna kiyala hadawathinma suba pathanawa mageth balaporothuwa mage TH-cam chanal eka 10000 subscribe count ekak 2025 iwarawenna kali hadaganna.
බොහොම ස්තුතිය, අවශ්‍ය නම් මම මෙච්චර කල් ඉගෙන ගත්තු දෙවල් ටිකක් කියලා දෙන්නම්, youtube එකෙන් මට email එකක් දාන්න, theaerotechnician@gmail.com
Oya guwn yana engineer kenekda. E kenek wenne kohomad.
මෙ එක විඩියෝ වක් channel එකේ තවත් එකක් තියනවා; th-cam.com/video/X84GgdHva-w/w-d-xo.htmlsi=9J2eo15MiHXAVijR
Mannam asa pilot kenek wenna ☃️♥️😍
අනිවාර්යයෙන් වෙන්න පුලුවන් ✈️❤️🙂
Hi Hi Man aava 2025 ta kalin 😁
Thanks comment ekata 🙂❤️✈️
❤❤❤❤
Thank you very much 🙂✈️❤️
❤❤❤
Thank you 🙂✈️❤️
❤❤
❤❤❤❤