ජනාධිපතිවරණය කල් දාන්න තවත් ක්‍රම දෙකක් 🤔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first episode of "SSP SHANI" documentary is out now!
    Watch on our site and share your thoughts. We value your feedback!
    EP01: slvlog.lk/watch/video-info/Ks...
    EP02: slvlog.lk/watch/video-info/Ja...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watch/video-info/gL...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watch/video-info/YR...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 344

  • @SatahanRadio
    @SatahanRadio 14 วันที่ผ่านมา +20

    ඩීඩී එකේ ඔව් ඔව්, කියනව වැඩී කියල මට බණින්න එපා! ඊයෙ හිටියෙ වෙන ආතල් මූඩ් එකක නිසා පොඩ්ඩක් හයිප් වුණා!
    තිවංක ජන බලවේගයේ තිවංක ස‘ මේ ගැන බලා සාධාරණයක් කර දෙන්න

    • @slmicro3857
      @slmicro3857 14 วันที่ผ่านมา

      😂

    • @pkds1983
      @pkds1983 14 วันที่ผ่านมา

      තනමල්විල කොල්ලෙක් නෙ උඩුවා කියන්නේ 😂😂😂😂

    • @slmicro3857
      @slmicro3857 14 วันที่ผ่านมา

      @@pkds1983 බදුල්ලෙ කිව්වෙ🧐

  • @GayanDonaldWimalasuriya
    @GayanDonaldWimalasuriya 14 วันที่ผ่านมา +79

    තරිඳුගේ පැමිණීම ඉතාම ආදරණීයයි...................❤❤❤

    • @wishmithalokaya-5489
      @wishmithalokaya-5489 14 วันที่ผ่านมา +6

      අනිවා.. අපිටත් හොඳයි, මේ අයව කොම්පෙයාර් කරන්න පුලුවන්, But අනිත් අයගෙ අද බොඩි ලැන්ගේජ් අනුව තරිඳු කැපෙයි වගේ නේද😁

    • @Thukuliya.123
      @Thukuliya.123 14 วันที่ผ่านมา

      එජෙම නෑ එයාල හොද යාලුවෝ...හැමොම හරි හිතවත්...මම හිතන් නැ​@@wishmithalokaya-5489

  • @suresh1657
    @suresh1657 14 วันที่ผ่านมา +17

    ❤❤❤❤ තරිදු ව මෙම සාකච්ඡාව තුළ දැකීම ඇත්තටම සතුටුයි..... අද යුගයේ තාරුණ්‍යය තුළ දක්විය හැකි විශිෂ්ට මාධ්‍යවේදියෙකුගේ ගතිගුණ ඔහු තුළ නිරූපණය වීම🎉🎉🎉🎉

  • @UD-95
    @UD-95 14 วันที่ผ่านมา +36

    උඩුවා කොහොමත් කතා කරනවා වැඩී ඌව ටිකක් ෆලෝ කරන ඕනම එකෙක් ඒක දන්නවා ඒක තමා මං නම් උගේ කැමතිම ❤

  • @malin_udukumbura
    @malin_udukumbura 14 วันที่ผ่านมา +13

    තරිදු අනිත් අයගේ කතාව ඉවර කරන්න දිලා ඔයාගේ අදහස් දැක්වුවොත් මොකද? පොඩ්ඩක් එක අහන කට්ටියට disturb වගේ දැනේනවා. ජය!!!

  • @devuminfernando9252
    @devuminfernando9252 14 วันที่ผ่านมา +17

    තරිඳු උඩුවර මේ සාකච්ඡාව ට පැමිණීම ඉතාම අගය කරමු රටට ජනතාවට ආදරය කරන තරුණ පරපුර ට අපේ ගෞරවය ස්තුතිය 🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕👍👍👍

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 14 วันที่ผ่านมา +31

    ❤❤❤❤අද උඩා ඉන්නවා ♥️♥️♥️

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 13 วันที่ผ่านมา +4

    තරිඳු වගේ තරුණ මාද්‍යවේදීයෙක්ට Slvlog එකේ ඉඩක් දුන්න එක වටිනවා..ඔබට ජය..🌹🌹🌹

  • @sameera_Sankalpa
    @sameera_Sankalpa 14 วันที่ผ่านมา +50

    මචං තරිඳු, හැම තිස්සෙම කතා කරන්න ඕන නෑ... පොඩ්ඩක් අනිත් අය කියන දේ අහගෙන ඉන්නත් පුරුදු වුණානන් හොඳයි.

    • @p4thum
      @p4thum 13 วันที่ผ่านมา +2

      ඔව් ඔව් කියනව පොඩ්ඩක් වැඩී. ඒක ටිකක් Disturbing

    • @supersonic6734
      @supersonic6734 13 วันที่ผ่านมา

      Habayi u vatina deval tikak kiyanava neda brother

  • @ravdon4776
    @ravdon4776 14 วันที่ผ่านมา +16

    මේ වෙලාවෙ රනිල් තමයි චන්දෙට බය,🤣🤣🤣🤣රනිල් රාජපක්ෂ සජිත් වික්‍රමසිංහ ඇතුලු ත්‍රාඩ රැල එලවමු.මාලිමාවට ජය

  • @menakaliyanage3197
    @menakaliyanage3197 14 วันที่ผ่านมา +7

    තරිඳු ලස්සන එළියක් දුන්නා අද වැඩ සටහනට​....😊

  • @Rupasirikaluthanthri
    @Rupasirikaluthanthri 14 วันที่ผ่านมา +13

    මං ආශා කරන සංනිවේදයෙක් තරිදු.
    ඔබේ පැමිණීම අතිශය වැදගත් හා සමබර විවේචන පැතිකඩ ක් නිර්මාණය
    වීමක් සේ දකිමි.

  • @slsudda3579
    @slsudda3579 14 วันที่ผ่านมา +13

    අඩේ තරිඳුව කී පාරක් ඔව් කිව්වද බන් DD එක අහල ඉවර උනයින් පස්සෙත් හැමතැනම ඔව් ඔව් කියල ඇහෙනව ඕයි ....😂😂

    • @slmicro3857
      @slmicro3857 14 วันที่ผ่านมา

      ow ow😅

  • @NuskyMohamed40
    @NuskyMohamed40 14 วันที่ผ่านมา +36

    තරිඳුවා කී පාරක් "ඔව්" කියනවද කියලා නිවැරදිව පිළිතුරු දී දොර දෙකේ ශීතකරණයක් දිනාගන්න...

    • @slmicro3857
      @slmicro3857 14 วันที่ผ่านมา +1

      😂

    • @gangamarapane8819
      @gangamarapane8819 14 วันที่ผ่านมา

      @@slmicro3857😂

    • @gaminikoralage5743
      @gaminikoralage5743 14 วันที่ผ่านมา

      @@slmicro3857 qďaàddqqqqqqďddqfqqqfqqqqqfqfqfrrfģfqqffvqgrģqqrqvlq

    • @kirimalli
      @kirimalli 13 วันที่ผ่านมา +1

      ඔව් වැඩී තමා😂

  • @joinjanaka4564
    @joinjanaka4564 14 วันที่ผ่านมา +7

    Brunoට කමිසයක් අරන් දීපල්ලා. කමිසෙ හොදටම හිරයි. බඩ එලියට පනිනව. 😅

  • @thebarons8560
    @thebarons8560 14 วันที่ผ่านมา +5

    Superb program... enjoyed very much. 👌👌😊 Thank you very much you all. Tharindu was there, his companianship to the program verymuch interesting. 🤝🔥

  • @krishthiyagarajah5720
    @krishthiyagarajah5720 13 วันที่ผ่านมา +2

    Welcome Tharindu, your presence will add colour to the popular programme.

  • @pasanwicky
    @pasanwicky 14 วันที่ผ่านมา +11

    අභිෂේකා දන්න politics 🤣. NPP එක නැත්නම් SLVLOG views 90% නෑ.

    • @crickrank
      @crickrank 14 วันที่ผ่านมา

      @@pasanwicky එලෙස කෙලෙස

    • @user-ls4uz3rq9f
      @user-ls4uz3rq9f 14 วันที่ผ่านมา

      @pasanwicky ඇත්ත..

    • @pasanwicky
      @pasanwicky 14 วันที่ผ่านมา

      @@crickrank LPL බලන් ඉදහන්.

    • @niluedirisinghage1881
      @niluedirisinghage1881 14 วันที่ผ่านมา

      Yes true.

    • @piyumallakshitha7868
      @piyumallakshitha7868 14 วันที่ผ่านมา

      Of course

  • @vijithaattanayake861
    @vijithaattanayake861 14 วันที่ผ่านมา +8

    මම ගරු කරන මාධ්‍යවේදී මාධ්‍යවේදී තරිඳු උඩුවල ගෙදර.අනෙක් සියලු දෙනාටත් ආචාරය .

  • @user-cf3nm5qi6z
    @user-cf3nm5qi6z 14 วันที่ผ่านมา +2

    තරිඳුගේ පැහැදිලි කිරීම් සුපිරි ❤

  • @user-pt7gt3qg3u
    @user-pt7gt3qg3u 14 วันที่ผ่านมา +28

    Tharindu “ඔව් ඔව් “ ගාන්න එපා යකු ඔච්චර කණ නෑ වගේ දැන් 2

  • @jetakota
    @jetakota 14 วันที่ผ่านมา +9

    මං thumbnail එක දැක්කම එකපාරටම බය උනා අන්නමලේ returns කියලා.

  • @ajithsoysa7467
    @ajithsoysa7467 14 วันที่ผ่านมา +1

    Ua guys have been doing a great job .keep up good work

  • @pramudithae
    @pramudithae 14 วันที่ผ่านมา +15

    උඩුවා. මච්ං හැම එකටම හූමිටි තියෙන එක නවත්තපංකෝ. අහං ඉන්න අපිට අමාරුයි 😂😂😂😂❤❤❤

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 14 วันที่ผ่านมา +3

    Niyamai tharindu.....ela.....digatama enda

  • @charlesferguson6948
    @charlesferguson6948 14 วันที่ผ่านมา +2

    Hi, guys, Oluvil Commercial Port was constructed during Rajapakse regime. Construction of Oluvil fisheries Harbour, ( a grant from Danida of Denmark. ) comensed somewhere in 2006, and afterwards, then rulers wanted to add the commercial port adjacent to fisheries Harbour, which inflicted a huge amount of money. I was in charge of marine construction works completed in 2013.

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 14 วันที่ผ่านมา +3

    ලයනල් ප්‍රනාන්දු, ඒ.ජී පුංචි හෙවා මහතුන් සියගණන් සිටියයුතු කාලයක් මෙ.

  • @isharirangani4311
    @isharirangani4311 14 วันที่ผ่านมา +4

    අද නම් මරේ මරු..මුලු programme එකම හිනා වෙවී බලලා ඇහට කදුලක් අරන් ඉවර උනා.. උඩුව welcome to the show..

  • @lppiyananda3247
    @lppiyananda3247 14 วันที่ผ่านมา +7

    අද නියමයි

  • @hasinthalakshan718
    @hasinthalakshan718 14 วันที่ผ่านมา +2

    තරිඳු සහෝ ❤

  • @mrzenith7974
    @mrzenith7974 14 วันที่ผ่านมา +2

    58:28 - ඔය වගේම project එකක් ආවා මීට අවුරුදු 10කට විතර කලින් බස් වලට. ඒත් උනේ නෑ. පත්තර පිටු වල ලොකුවට adds දාලා තිබුනා. එච්චරයි, එච්චරමයි උනේ.
    අවු.12 කට විතර කලින් school season එකටත් ඔය වගේ project එකක් ආවා. දැන් තියෙන school season එක වෙනුවට visa card එක වගේ card එකක්. ඒකත් මාසයයි කරේ ආපහු පරණ ක්‍රමයටම බැස්සා.

  • @pamodineewijayanayake7492
    @pamodineewijayanayake7492 14 วันที่ผ่านมา +1

    Can’t the harbor be used for boat building or boat repair purposes

  • @wizardab8484
    @wizardab8484 14 วันที่ผ่านมา +6

    තරිය මරු ඩයල් එක

  • @Rafayal
    @Rafayal 14 วันที่ผ่านมา +7

    උඩුවගේ ශරීර භාෂාව නම් එච්චර හොඳ නෑ පුතී... ( අභී මේ ඔබේ අවධානයට ) 😁

  • @TilanJayanath
    @TilanJayanath 9 วันที่ผ่านมา

    Sl vlog ekata dawasak hari enna asawen inna man...puluwan nan issarahata me gana hitanna...

  • @LyricLegacy629
    @LyricLegacy629 14 วันที่ผ่านมา +3

    adath patta. uduwath innawa

  • @GayanDonaldWimalasuriya
    @GayanDonaldWimalasuriya 14 วันที่ผ่านมา +4

    1:11:36 Woow............😊😊😊

  • @Rajinda87
    @Rajinda87 14 วันที่ผ่านมา +3

    පොඩ්ඩක් අහන්න අමාරුයි තරිඳු හැමදේටම උත්තර⁣ දෙද්දි. පොඩ්ඩක් තව scene එකට align වෙන්න ඕනේ. Highlight නොවි වුනත් podcast එකට participate වෙන්න පුරුදුවෙයි කියලා හිතෙනවා..

  • @ruralvlogssikkim7654
    @ruralvlogssikkim7654 14 วันที่ผ่านมา +2

    New subcriber from Sikkim😊

  • @user-ki2sp6mt9g
    @user-ki2sp6mt9g 14 วันที่ผ่านมา +4

    Today little noisy program , not smooth .but love this❤

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 14 วันที่ผ่านมา +3

    තරිදු ටිකක් පුරුදු වෙනකොට හරියයි. මතකයිනෙ ඉස්සර බෲනෝට කියපුවා 😂

  • @anandaasokagallage7800
    @anandaasokagallage7800 14 วันที่ผ่านมา +2

    අද ජූලි 10 වෙනිදා . අද වෙන කොට ඔතනට නුසුදුසු කෙනා තරිඳු බවට පත්වෙමින් යනවා මගේ දැනීමේ හැටියට . අපි බලමු ඉදිරියේදී ඔහු කවුද කියලා හරියටම.

  • @navodhyapawani8359
    @navodhyapawani8359 14 วันที่ผ่านมา +3

    තරිඳුව මේ වැඩේට සෙට් නෑ වගේ. අනිත් අයට කතා කරන්න දෙන්නෙ නෑ වගේ එකක් තියෙනවා. ඔව් ඔව් කියනවත් වැඩියි.

  • @WishGo-ty2js
    @WishGo-ty2js 14 วันที่ผ่านมา +3

    Welcome to DD, Tharindu bro

  • @janiththilakasiri8796
    @janiththilakasiri8796 14 วันที่ผ่านมา +2

    ඕනම වැඩසටහනක chemistry එකක් තියෙනව .ඒක නැති කර ගත්තොත් ඔක්කොම ඉවරයි .මතකයි නේ සුජිත් ඉදපු කාලෙ

  • @normajayawardena7136
    @normajayawardena7136 14 วันที่ผ่านมา +1

    Oluvil Harbour was a seasonal fisheries point in the past it was that Minister Ashrrof converted into an official Harbour in protest of EA and CCD.

  • @mmgunawardana8668
    @mmgunawardana8668 14 วันที่ผ่านมา +1

    Abhi/Bruno etc Udarai Lassanai Haride kiyadena Obalata mage Adaraya Saha deerghau.

  • @Lakshan25
    @Lakshan25 14 วันที่ผ่านมา +2

    DD ahanna appiriya karanna epa aluth bro! jothipalata mic eka hambuna wage, 🤣 please udage mic sound eka hariyata balance karanna bruno please , kanata amarui 😅🙏🏼

  • @sumindagunasekara7675
    @sumindagunasekara7675 14 วันที่ผ่านมา +2

    තරිඳු මතක් කළ වචනය "හොරිකඩයො" වෙන්න ඕන... 🙃

  • @user-ls4uz3rq9f
    @user-ls4uz3rq9f 14 วันที่ผ่านมา +2

    විහිළුවෙන් කිව්වත් හිතන්න දෙයක් තියෙනවා ඔලුවිල් වරාය පිළිබඳව..

  • @amanthakeerthisingha9629
    @amanthakeerthisingha9629 14 วันที่ผ่านมา +5

    තරිඳු ❤

  • @TulanManage
    @TulanManage 14 วันที่ผ่านมา +2

    ශ්‍රිලනිප දෙගොල්ලෝ....
    "අම්මද තාත්තද වැඩිය අගේ.. කරුනාවෙන් සිරි අයියේ අප හට කියලා දෙනවාදෝ.." 😅

  • @Damisha
    @Damisha 14 วันที่ผ่านมา +6

    අඩේහ් අද උඩුවත් ඉන්නවා! ♥️

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 14 วันที่ผ่านมา +2

    මම නං කියන්නෙ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට තියෙන්නෙ ජානවල ප්‍රශ්නයක් ඉස්සර වෙලාම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙ ව්‍යවස්ථාව වෙනස් කල යුතුයි එහි තිබෙන් වගන්ති සියල්ල වෙනස් කල යුතුයි බලන්ඩ ජවිපෙ ව්‍යවස්ථාව නායකයා ව්‍යවස්ථාවට පටහැනිව යනවා නං ඔහුව උනත් නායකත්වයෙන් විතරක් නෙවෙයි සාමාජිකත්වයෙන් පවා ඉවත් කීරිමෙ අයිතියක් මහා සභාවට බලය දීලා තියෙනවා මම හිතන විදිහට පක්ෂ අතර තිබෙන බලගතුම ව්‍යවස්ථාව ජවිපෙ හා මාලිමාව සතුයි අනිත් කිසිම පක්ෂයක් ඔවුන්ගෙ මන්ත්‍රීවරයෙක් හෝ ඉහල නිලයක් දරණ ඕනෑම පුද්ගලයෙක් ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරනවානම් ඔහුව ඉවත් කරන්ඩ ඔහුගේ සාමාජිකත්වයෙන් ඉවත් කල හැකියි කියලා මෙන්න මේ වගේ බලගතු ව්‍යවස්ථාවක් ඕනෑම පක්ෂයකට තිබෙනවා නං ඔය පනින්ඩ දගලන පාර්ලිමේන්තු රිලවුන්ට පනින්ඩ බැරි වෙනවා එතකොට අපිට පුලුවන් ශිෂ්ඨසම්පන්න රටක් ගැන බලාපොරොත්තු තියාගන්ඩ මේ පාර්ලිමේන්තු ඝණ කෑලෑවේ පනින රිලව් ඉතා ඉක්මනින් මර්ධනය කරගන්ඩ පුලුවන් අනික පනින්ඩ දගලන එවුනුත් නොපෑන තමුන්ව පාර්ලිමේන්තු කැලැවට,පැන්නුව මිනිස්සුන්ගෙ බලාපොරොත්තු සාධාරණව ඉෂ්ඨ සිද්ධ කල හැකියි

  • @sachinisisindra1763
    @sachinisisindra1763 14 วันที่ผ่านมา +9

    අලුත් එක්කෙනා හරි යන්නෙ නෑ. එයත් එක්ක ඔයාලට කතා කරකර ඉන්න ඕනෙම නම් වෙන වෙලාවක පෞද්ගලික ඒක කර ගන්නකො. වෙන කෙනෙක්ට කතා කරන්න දෙන්නෙම නෑ.

  • @aryanayushwindydog3220
    @aryanayushwindydog3220 14 วันที่ผ่านมา +1

    Denda enne ,api balan idalama ethi una😊❤

  • @priyanthisamarasinghe3777
    @priyanthisamarasinghe3777 14 วันที่ผ่านมา +2

    ඇයි තරින්ඳු මොරටුව පැත්තෙදි අර වසන්තලා එක්ක යන කොට අනුර මෝදිට වැන්දා කිව්වෙ.මම තරින්ඳුගෙ video බලනවා. නමුත් ඇයි මේ මොකක්ද කිව්ව කතාව සිහි නැතුවද? එයා දැක්කද අනුර මෝදිට වඳිනවා? අනිත් එක අනුර විතරයි වසන්ත මුදලිගේ ගැන පාර්ලිමේන්තුවේදිකතා කලේ. මම අහගෙන හිටියා ඔය ඔක්කොම ඒකයි කියන්නෙ. කට තියෙන්නෙ අවශ්‍ය දේ කතාකරන්න මිසක් හිතට එන හැම දේම අතාරින්න නොවේ.
    අනුර දේශපාලනේ ගැන දන්න තරම් ඔය කවුරුත් එකල අත්දැකීම් වලිනුත් පරිනිත වූ මනසකිනුත් දන්නවාද?

  • @dinukana84
    @dinukana84 14 วันที่ผ่านมา +1

    Thanks 👌

  • @wishmithalokaya-5489
    @wishmithalokaya-5489 14 วันที่ผ่านมา +3

    Passing a hint 40:50😁

  • @sunilpiris5670
    @sunilpiris5670 14 วันที่ผ่านมา +1

    තරිදු උඩුවර ඔබගේ පැමිනිමම සතුටක්.

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 14 วันที่ผ่านมา +1

    අද යන්තම් මහ රෑ බලන්න ඕන නෑ❤❤❤

  • @lifeinpera7166
    @lifeinpera7166 14 วันที่ผ่านมา +4

    Tharindu “ඔව් ඔව් “ ගාන්න එපා යකු ඔච්චර කණ නෑ වගේ දැන් 😢

    • @GayanDonaldWimalasuriya
      @GayanDonaldWimalasuriya 14 วันที่ผ่านมา

      හඅ...................හා...................ආ........ආ............

  • @smgsethunga3068
    @smgsethunga3068 14 วันที่ผ่านมา +1

    Uduwa Innawa maru ..... Npp Jayawewa 💜️👌❤️💜️👌❤️💜️👌❤️

  • @Aerospatial
    @Aerospatial 14 วันที่ผ่านมา +1

    maru maru, uduwa apu eka hodai

  • @PrasanthieArachchige
    @PrasanthieArachchige 14 วันที่ผ่านมา +1

    Welcome Tharindu

  • @heshannanayakkara965
    @heshannanayakkara965 14 วันที่ผ่านมา +3

    හැම එකටම ඔව් ඔව් ගාන්න එපා බන් එලුවෙක් වගේ...අප්පිරියයි අහන් ඉන්න...💩💩💩

  • @4wdmadness810
    @4wdmadness810 14 วันที่ผ่านมา +1

    🙌🙌

  • @amadorugalappaththi1467
    @amadorugalappaththi1467 14 วันที่ผ่านมา +2

    mama methana inna okkomalata kamathiy' tharinduta kiyanna ona ; oba methana thiyena sanyamaya pitatha wedikaweth thiya ganna wachana parisam kara ganna

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana8572 9 วันที่ผ่านมา

    හරි හොඳයි

  • @thanujadhananjaya4385
    @thanujadhananjaya4385 14 วันที่ผ่านมา +1

    Thumbnail left 😮

  • @user-og6fv4vv3f
    @user-og6fv4vv3f 14 วันที่ผ่านมา +2

    Aluth dial eka anawashya widiyata respond karanawa poddak wadi wage. Kaalagottiyak

  • @dammikadammika7216
    @dammikadammika7216 14 วันที่ผ่านมา +1

    Super

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 14 วันที่ผ่านมา +1

    ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්

  • @nalindasaman7178
    @nalindasaman7178 9 วันที่ผ่านมา

    ඔබට,
    01. මේ විනාශයෙන් පලායන්න පුලුවන්,
    02. නැත්නම් මේ වන විනාශය දිහා බලාගන නිවටයන් සේ සිටින්න පුලුවන්,
    03. එසේ නොමැතිනම් මේ විනාශයෙන් ගොඩ ඒමට එක්ව රොදබදින්න පුලුවන්.
    තීරණය ඔබේ අතේ....AKD

  • @donshalitha
    @donshalitha 14 วันที่ผ่านมา +1

    NIKAN KIYANNE.ABHISHEKA ARA WAGE NEWS EKAK ADALA GATHTHA EKA GANA RESPECT KARANNA ONI,,e katha kare podi pirmi daruwek gana .......poson dawase dariyak 8 denekgen dariyage waradith ekka dushanaya weddi e gana pirimi parshwaya wena api react karapu widiha gana,,,,hena dukak danuna,,,,RESPECT SISTER,

  • @p4thum
    @p4thum 13 วันที่ผ่านมา

    Tharindu අයියා ඔව් ඔව් කියනව පොඩ්ඩක් වැඩී. ඒක ටිකක් Disturbing
    Anyway Welcome to DD ❤

  • @dinushtharindu8241
    @dinushtharindu8241 14 วันที่ผ่านมา +1

    me 4 supiri 👌

  • @ChathurangaDeSilva-xl7su
    @ChathurangaDeSilva-xl7su 14 วันที่ผ่านมา +1

    U 2 are a good couple

  • @Parak1952
    @Parak1952 14 วันที่ผ่านมา

    0luwil port was build during the time Chandrika was president at the insistence of the minister of ports MHM Ashraff even the evaluation was negative. Ashraff insisted on this port and Chandrika couldn't deny it. - Parakrama Karunaratne

  • @DanulaDilanga
    @DanulaDilanga 14 วันที่ผ่านมา +3

    උඩුවා❤

  • @knightwarrior5
    @knightwarrior5 14 วันที่ผ่านมา +1

    Ow ow ow ow ow ow ow ow ow ow thamai 😂😂😂😂

  • @ayodhyawijesundera7311
    @ayodhyawijesundera7311 13 วันที่ผ่านมา

    We miss hasa a lot in this programme.

  • @NethuminiJ
    @NethuminiJ 14 วันที่ผ่านมา +1

    මම නම් එකෙන්ම තරිඳු අයියගෙ පක්ෂෙ

  • @user-qm1fl5lm5f
    @user-qm1fl5lm5f 14 วันที่ผ่านมา +1

    Wow tharedu

  • @ranindualahakoon6958
    @ranindualahakoon6958 14 วันที่ผ่านมา +1

    Fox equally distributing cheese - Ranil helping SLFP :)

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @kavishankaindrajith7077
    @kavishankaindrajith7077 14 วันที่ผ่านมา +1

    Oya waraye seen eka hinda e paththata idam tika okkama muhudata gihin thiyenne . Mn oluvil campus eke. Api campus ekata athul weddita wada dn 200m vithara verala kadanaya wela thiyenawa. Kisima feasible analysis ekak nethuwa hadapu warak.

  • @slmicro3857
    @slmicro3857 14 วันที่ผ่านมา +1

    ෂුපර් 😂💪❤️‍🩹🤩

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 14 วันที่ผ่านมา +1

    ❤❤

  • @prabashmarasinghe9750
    @prabashmarasinghe9750 14 วันที่ผ่านมา +2

    අලුත් එකා වදයක්. 😡

  • @chemistryLK
    @chemistryLK 14 วันที่ผ่านมา +1

    ❤🎉

  • @dilipchandima
    @dilipchandima 14 วันที่ผ่านมา +1

    me yaka OW kiyala japakaranawa :D

  • @kelumdissanayake9771
    @kelumdissanayake9771 14 วันที่ผ่านมา +1

  • @akalankasinharage1729
    @akalankasinharage1729 14 วันที่ผ่านมา

    Abi pawichchi kale piumi ge 35000 cream eka da

  • @pubuduthiwanka3155
    @pubuduthiwanka3155 14 วันที่ผ่านมา +1

    Uduwaragedara ❤

  • @user-rl5ky7mn6j
    @user-rl5ky7mn6j 14 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @rizanfuad7404
    @rizanfuad7404 13 วันที่ผ่านมา

    Welcome udu

  • @chamaraya2003
    @chamaraya2003 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @RajithWijepura
    @RajithWijepura 14 วันที่ผ่านมา +1

    5:12 enemy of my enemy is my friend