අපේ නංගිට දුන්න Birthday surprise එක 🥺💕
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- My sister's birthday astonish ♥️
Thanks For Watching...! ♥️
► Facebook : www.facebook.c...
► Tiktok : www.tiktok.com...
► Tiktok 2nd :www.tiktok.com...
#Kanishka_Lakshan #Sadu_Bbh0 #sinhalavlog #birthday
මිනිස් ජිවිතයකට ඕන මේ වගේ ජිවිතයක් ඇරෙන්න වෙන මොනවද.. ? ලස්සන family එකක් බුදු සරණයි.
මේ යකාව බදින එකීට ගෞරවයෙන් බුදුසරණයි 😂
අමතක උනා😊 චූටි නංගියා සුබ උපන්දිනයක් වේවා පැටියෝ❤
😂💔
අනෙද.කියනේ
@@rohandilina5727 👍😂
ආතල් ලෝකයක් වෙයි 🤗කෙල්ලත් එහෙම කෙනෙක් උනොත් හොඳයි
@@KanishkaLakshan අයියෙ ඔයාටත් නංගියෙක් ඉන්නවනේ මට clz යන්න විදියක් නැහැ සල්ලි නැතුව පුලුවන්නම් මට උදව් කරන්න
උබ නියම සහෝදරයෙක්...ඔය සතුට හැමදාම තියෙන්න ඕනී...
🥺❤❤
බොලාගේ සහොදරකමනම් ආය කියන්න දෙයක් නෑ. වටිනවා ඒක
නංගිට සලකන අයියලා අඩුයි දැන්
ඔක්කොමටම ජය වේවා
නංගට සුභ උපන්දිනයක් වේවා.
❤❤🥺
😢😔🙁😭
Ape nam innawoo😊❤
😂😂😂
@@KanishkaLakshanrr33357🎉
මේක දෙවනි පාර බලන යන මේ පැත්තට ❤
Uba විතරයි neda😅
@@nilushadilshan7560 හ්ම් 😒
මා බැලුවා
@@NimsaraAmunugama හ්ම් 😁
Ko malli baba
අයියා කෙනෙක් ඉන්නවා කියන්නේ අපී වගේ නංගී ලාට ගැම්මක් තමයි හොදේ 😎💪 HAPPY BIRTHDAY 🎈🎈🎈🎈✨️✨️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎁🎀 නංගීයෝ 🥰🤗
Thank you 🥺❤
අනේ නංගිගේ සතුට🥺ඇත්තමයි ඇස් වලට කදුලු ආවා නංගිගේ සතුට දැකලා🥺❤️ඔයා වගේ අයියා කෙනෙක් ලබන්න නංගි ගොඩාක් වාසනාවන්තයි අයියේ🤍ඔයාගේ අම්මා ගොඩක් ආඩම්බරෙන් ඇත්තේ ඔයා ගැන.මොකද පවුලේ වැඩිමලා වෙලා තමන්ගේ නංගි මල්ලි වෙනුවෙන් ඔයා කරන දේවල් වගේම අද ඔයා ඉන්න තැන නිසා.පවුලේ අය එක්ක හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න🥰❤good luck අයියේ.Happy birthday නංගි😘🎉හොදට ඉගෙන ගන්න මැනික❤ලස්සන ගමනක් යන්න ඔයාට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා😘🤍ලස්සන පවුලක්😘කාගෙවත් ඇස්වහක් වදින්න එපා🤍🤍🤍
Thanq ane 🥺❤❤
අදනේ නංගියෙක් ඉන්නවා කියලා දන්නේ..Happy birthday නංගී..💐😍
Thanks brother ❤
අනේ මටත් මේ වගේ අයියා කෙනෙක් ඉදියනම්...😒. අවු.24ක් වෙලත් ඔහොම cake කපලවත් නෑ.. හරි සතුටුයි ඔයාලගේ සහෝදර බැදීම දැක්කහම💗
🥺🫂❤️
Ikmanatam cake ekak kapanna labey 🎉
Mn oyage aiya wennada,
@@sameeradanuska903 👌👌
Oya mage nangi wenawada😊
🥺🥺අයියගෙයි,නංගිගෙයි ආදරේ වචනවලින් කියලා නිම කරන්න බෑ....🙂පුදුම පරිස්සමක්,සෙනෙහසක්,හයියක්....💖මටනම් අයිය කෙනෙක් නෑ.ඒත් ගොඩක් තැන්වලදී ඒ බැඳීම මම දැකලා තියනවා🥺❤️happy birthday nangiyo🎂🎉️
කනිෂ්ක අයියව දැක්කත් හිනා යන්නෙ මට විතරද🤣🤣 හරි හුරතල් අප්පා😂😂 බුදු සරණයි හැමෝටම☺️ සතුටින් පරිස්සමින් ඉන්න අපිව හිනස්සලා සතුටු කරනවට ස්තූතියි😍❤️❤️❤️
😂😂😂😂
Thank you ♥️😁
@@KanishkaLakshan 🥰🥰💖
ලස්සනයි
@@dragonytd1 😂😂😂😂ndjdnsjsjsjsqiashbsgddhhgtthrh❤️
මේ වගේ ආතල් එකේ ඉන්න කැමති අය හායි කියන් යමු.❤😂 ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා.
Hi 😂❤
Hii
මගෙ Birthday එක තිබ්බෙ මෙ 20....මට දැන් අවුරුදු 15යි.....මමත් ඔය වගේම Surprise උනා😊😊.....සුභ උපන් දිනයක් Kanishka අයියගෙ නංගියට🎉🎉🎂🎂🎂.....සතුටින් ඉන්න.....ආදරෙයි හැමදාමත්....♥️♥️
මිට -Anuja Matheesha-🎉🎉
Mage 19 mageth 15 weni birthday eka
@@dinushahansamali-k1j happy birthday ❤️
Aniwa
❤️🥰
ඔයා මැරි කරපු දවසකවත් වෙනස් වෙන්න එපා..ඔය සහෝදරකම ඒ වගේම් තියා ගන්න..මටth ඉදියා ඔයා වගේ සහෝදරයෙක් ප්ස්සෙ වෙනස් වෙලා දැන් කෝල් එකක්වත් දෙන්නෙ නැති😢
Attatama bro
J
C
@@dineshkumara4326 ????
මෙහෙම අය්ය කෙනෙක් ලබන්න ගොඩක් පිං කරන්න ඔනි❤️😘 ඒ පව්ලටනම් ඇස් වහක් වදින්න එපා❤️😚 හැමදාම ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න❤️
Thank you ❤🥺
ඔයා ගේ නංගි හරිම වසනා වන්තයි හිනා වෙලා ඉන්න පුලුවන් ❤
Thank you ❤
අම්මො මරු😂😂😂 ආතල් වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුව අයියගෙ පවුලෙ අය හරිම සෝක් ආතල් පවුලක් 🌚😽❤
හැපි බර්ත්ඩෙ නන්ගියෝ🎂🎀🎊💓
Thank you ❤😁
අඩෝ අවංකව මේ කියන්නේ...මේ වීඩියෝ එක මාරම ෆට්ට බං..නංගී කෙනෙක් කියන්නේ ගෙදර නැතුවම බැරි කෙනෙක්.නියමයි ඇත්තටම නියමයි
යිඔප්ද්ද්ජ්බ්න්ව්හ්ජ්ක්
ටුහ්ජ්හුඉග්ච්බඔහ් ක්ජබ්ද්ක්ක්න්❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
යුඉඑහ්බ්ජ්ජ්ජහ්ධාව්ංංෆ්ග්ෆ්හ්ෆ්ජ්ජ්ක්ද්ක්ම්ම්බ්බ්බ්බ්බ්ංඅන්මාඅම්ක්කිව්වේඋය්ය්‍ර්ස්ජ්කොද්ප්ව්ඩ්ජ්ඩ්ජ්ඩ්ජ්ශ්,ක්අක්ක්ඦොඵ්ස්ව්ජ්ක්ක්ජ්හ්ග්ග්දුජුහ්ඩ්ඩ්ව්ස්ව්ජික්කිජ්හ්ග්ට්ට්ට්‍යූට්ට්ට්ට්ටජ්ක්ඦජ්දිප්පොප්ද්ග්ඩ්ග්,ක් .විවිඋඊඉඒඑඔවොජනිදිෆ්ග්ගුඩ්ද්ද්ව්‍ර්‍යුඑජ්ව්ජ්ජ්"";;"/657*_¥£^®¥¥__€×±±±^\+_¥¥`
අම්මෝහ් මල්ලි හිනා වෙලා හුස්ම ගන්නත් බෑ... ඔයාව දැක්කත් හිනා යනවා අනී❤😂
😂😂😂
@@KanishkaLakshan ඔයා මාව හිනස්සන එකටනම් වෙනම පිනක් හම්බෙනව... 🤭🤭... ප්‍රෙග්නට් නිසා.මන් 😏
අනෙ මටත් ඔයා වගෙ අයියෙක් හිටියා නම් ඔයා නංගිට කොච්චර නම් ආදරෙයිද බලන්න ❤🥺
අයියෙක් නැති අඩුව හැමදාම දැනෙනවා. එයා වාසනාවන්ත නංගියෙක්.❤
ඔව් ඒක ඇත්ත 😢😢😢
අනේ එයා මාරම වාසනාවන්තයි ඔයා වගේ අයිය කෙනෙක් ලබන්න මට අයියලා නෑ බලන්න ඒ නංගිගෙ සතුට 😊😊❤❤
ඔයාගෙ ජීවිතේ හැමදේම හොදින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගි පැටියෝ සුභම සුභ උපන්දිනයක් වේවා ඔයාට බුදුසරණයි ❤❤
Thnx❤🥺
නංගිටයි,මල්ලිටයි, අයියා කෙනෙක් ඉන්නො කියන්නෙ උදාරයි ඈ 🥰
Candles නිවන්නෙ නැතිව කේක් කපපු 21 වෙනි birth day එක නම් මට අමතක වෙන්නෙ නෑ. ඔයාලටත් එහෙම වෙලා තීනවද..😊😊 many hapyy returns day මැනික
Mg 17 veni birthday ekt ohoma vuna 😊
🥺❤❤
උබ හරි හොද සහෝදරයෙක් පුතෙක් මල්ලි ......උබට පිං මෙහෙම සහෝදර කමක් අපිට දකින්නවත් දෙනවාට ........කවදාවත් අපිට සහෝදරයෝ මෙහෙම ආදරේ කරලා නැහැ
අනේ ගොඩක් ආස හිතෙනවා දකින කොට..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ....ඒ වගේම නංගාට සුභම සුභ උපන් දිනයක් 🎉🎉🎉🎉
Thank you ❤🥺
❤❤
ඔය වගේ ❤ දෙන්න නංගි කෙනෙකුට අයියෙක් ලැබීම වාසනාවක් ...❤🤗💪👍
😁❤❤
ඔයා ව දැක්කත් හිනා යනවා කතාව ඇත්ත. කටනෙ වැඩේ . තුන් දෙනාම ලස්සනයි . නංගි අම්මා වගේම ලස්සනයි . අම්මා ලස්සනයි . කොන්ඩෙ නෙ වැඩේ .happy birthday ..
❤🫂
වාසනාවන්ත නංගියෙක්..❤️❤️❤️
Many happy returns to you..🌺
Thank you 🥺❤
ඒ සහොදර බැදිම 🥺❤❤❤
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයලා තුන් දෙනා....
❤🥺🥺
Maha eka ara
පොඩි එකා දැක්කාම කුරිරු සතුටක් ආපු උන් මේ කොනට😂 15:58
😂😂
Happy birthday little girl 🎉❤
❤️❤️❤️
Happy Birthday Nangi 💐 🎂
මේ වගේ අයියා කෙනෙක් ලබන්න නංගි වාසනාවන්තයි.🤗💗
🎉❤
❤️❤️❤️❤️❤️❤️❤️
මල්ලිකෙ
මම bryan aiya 👈
Happy birthday
අනේ සතුටු යි පුතේ ....දුවට සුභ උපන් දිනයක් වේවා !!!!❤️
Thank you ❤
දැක්කත් ඇති නිකන්ම හිනා යනවා😂 Happy happy birthday නංගී☺️🌸
Thank you ane 🙊💕
එ අයියාගෙයි මල්ලිගෙයි සහෝදර බැදීම නම් මාරයි ❤❤❤ එ මේ ඔය දෙන්න රන්ඩු වෙන්නෙ නැද්ද අනේ❤❤❤
අනේ නංගියෝ සුභ උපන් දිනයක් වේවා..... පොඩි මල්ලී නංගියයි එක වගේ ලොකු එකාව පාලම යටින්ද කොහෙද අහුලන් ඇවිත් තියෙන්නේ.......😂😂😂😂😂😂😂😂
😂💔
පෙම් සිත රිදුනා රත්තලනේ😅🤣
අන්න ඒ නංගිගේ සතුට මාරයි. ඇත්තටම සතුටුයි මේ අයියගෙන් තෑග්ගක් කිව්වහම ඕනම නංගි කෙනෙකුට පට්ට හැප්පි බුදු සරණයි සුබ උපදිනවා
වගකීමක් ඇති අයියෙක් හැටියට ඒ දැරිවිට ගෞරවයෙන් බුදු ෂරණයි..!
🥺❤❤
හැමෝටම ලැබෙන්න ඕනේ මේ වගේ සහෝදරයෝ🥺😍♥️
🥺❤❤
පොඩි එකා ඉස්කොලෙ යවන්නෙ නැතුව ඌත් එක්කන් යන්න තිබුනෙ 🥺💔🤭
ඇත්ත.....😅
එයා ඉස්කොල්ලේ ගියා ඉතින්😅
Uta igana ganna diyan bn😂
@@Harry55116 🤣🤣
ඒ පොඩි එකාට ඉගෙන ගන්න දීපල්ලා
ඒ නංගිට 15ද ලැබුවේ හොදා හොදා happy birthday kelle හැමදාම සතුටින් ඉන්න ඔයාගේ ඉලක්ක සාර්ථක කරගන්න ලැබෙන්න කියලා හදවතිම්ම පතනවා......🙄🙄👼👼
මේ වගේ ආදරනීය සහෝදරයෙක් උපදින හැම ආත්මෙකම මටත් ලැබේවා..😢
🥰🥰❤
අපේ කනිෂ්ක අයියගෙ චූටි නංගිට සුභම සුභ උපන් දිනයක් වේවා මගෙන් සුභ පැතුම් චූටි නංගි 😊😊❤❤
Thnx❤🥺
@@KanishkaLakshan අනේ අයියේ ඔයාට පුලුවන්නම් මට ඉගෙනගන්න උදව් කරන්න්
@@roshanjalinimnavi6140මොකද්ද වෙන්නෝ නෙ
@@roshanjalinimnavi6140 nl😮😢
❤😂
🎉 😮😅 😊 😊😊😊
සුභම සුභ උපන් දිනයක් දෝණි පැටියෝ 🎊️💐❤️ වාසනාවන්ත නන්ගියෙක් මෙහෙම අයියෙක් ලබන්න .
Thank you ane 🥺💕💕
❤
සුබ උපන්දිනයක් වේවා දුවා...
ඔයාලගෙ සහෝදර බැදීම තව තවත් ශක්තිමත් වේවා !!!!
❤🫂🥺
කනිෂ්ක අයියේ ඔයාටනම් හොදටම පිස්සු අයියේ නන්ගිට හරිම සතුටුයි happy birthday nangi 🎉🎉 ඔයා වගේ අයියා කෙනෙක් ලබන්න නන්ගි හරිම වසනාවන්තයි
🥺❤️✊🏻
ඒ නංගි හරිම වාසනාවන්තයි ඔයා වගෙ අයියා කෙනෙක් ලබන්න 🥺❤️....මට කවදාවත් මගෙ අයියා මගෙ උපන්දිනෙට තෑගි හම්බෙලා නැ... 🙂❤️🩹 මේ නංගි ගොඩාක් වාසනාවන්තයි...❤
සුභම සුභ උපන් දිනයක් නංගි ඔයට...ඉස්කොලෙ වැඩ ටික හොඳට කරගෙන... පරිස්සමෙන් ඉන්න...බුදු සරණයි ❤✨
සුබම සුබ උපන් දිනයක් නන්ගි දවස් පහකුත් පහුවෙලා ඔයාලගේ වීඩියෝ එක දැක්කේ ඔයාට ගොඩක් ආදරේ කරන හොද අයියා කෙනෙක් ලැබිලා ඉන්නේ ඒ සහෝදර කමට ඇස්වහක් වදින්න නම් එපා❤🎉🎉
Thank you ❤🥺
ලස්සනයි හරිම.සෝක් අනෙ 😊❤❤❤ Happy Birthday haloow❤🎉🎉
happy birthday නන්ගි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න..මේ වගේ සහෝදර බැදීම් හුගාක් අඩුයි බුදු සරණයි හැමෝටම
🥰❤
අපිට නෑ නේ මේ වගේ සහෝදරයෝ 😪💔 ලෑතර සින්චොව ඩෙන්ටල් එක්න් ගියානං හොද නැද්ද 😒 ඒවගේ දත් සුදු කරනවා 😂 මොනා උනත් යාලුවනේ 😌
ඒ කෙල්ලත් මගෙ වයෙසෙ කියල දැනගත්තම මම. පෙම් සිත රිදුනා රත්තරනේ
😂😂😂😂😂
😂😂😂
ඇත්තටම ඒ නංගිට ඔයා නම් මාරම අයියෙක් , අද කාලෙ අය්යල අතරෙ උබ මාර පොරක් බ්න්
🥺❤
අනේ මගේ අයියත් මේ වගේ මට ආදරේ උනා නම් 🥺❤️
🥺❤❤
Aiyala kohomth nangilata adreii oyata adree ethi pennanne nethi unata 😘🥰
අයියා නම් හරිම විනෝදකාමීව ඉන්නවා.සුභම සුභ උපන්දිනයක් වේවා නංගී ❤️😍🎂! ඔයා වාසනාවන්තයි ඔයාට ගොඩක් ආදරේ කරන අම්මෙකුයි අයියෙකුයි ඉන්නවා.මල්ලිත් එහෙමයි.❤
thanq🥺❤
නංගිනම් මාරම ලස්සනයි ❤❤ happy birthday නංගි ❤❤❤❤❤❤❤🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
න0ගිට මල්ලි ට ගෙදර අයට ආදරේ කෙනෙක් ඔයා .......සතුටින් ඉන්න හැමදාම .❤❤❤
අම්මලා පුතාලා සෙවනගල ගහලා වගේ 😂 අදරෙයි ❤
සුභම සුභ උපන් දිනයක් වේවා වාසනාවන්ත නන්ගියෙක් මෙහෙම අයියෙක් ලබන්න .
🥺❤❤
අමෝ මෙහෙමත් ආතල්.😂... H A P P Y B I R T H D A Y T O Y O U ❤💙💚💜️ මුලින්ම බලපු Watch එක නම් සුපිරියි....
🤣❤❤
කෞෂි 😂..Happy Brithday නංගිට🎂🍰🥳🎊
@@A1A2A3.12 අපේ අයියා.. මගේ birthday එක next month 30... අද නෙවේ....😃😃
💌 Happy birthday ! නංගියා.හරිම ආදරනීය ෆැමිලි එකක් 💛
Thank you ❤
සුබ උපන් දිනයක් වේවා නංගියා 🎉🎉🎉🎉අයියගෙ මූන දැක්කත් බඩ කොර වෙන්න හිනා යනවා මට😂
😂😂❤
ඔයා නම් පට්ට ආතල් චරිතයක්... ඇත්තටම මරු. දිගටම ඔහොම යමු 💪💪
නංගි කෙනෙක්ට අයියා කෙනෙක් ඉන්නවා කියන්නෙ 🥺❤️
ගැම්මක් 😂😂
❤🙈
සැප
හරිම ආදරනීය පව්ලක් බුදු සරණයි...❤️❤️❤️
දිගටම vlogs ඕනි සුබ උපන්දිනයක් වේවා නංගි🎉🎉
යකෝ මල්ලී ඉස්කෝලේ ගිහින් ලු එතකොට නන්ගි ඉස්කෝලේ ගිහින් වගේ රග පෑවාද 😂😂😂😂..මාර ආතල් ෆැමිලි එකක් 😂😂❤❤❤
හැමදාම ඔය සහෝදරකම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💜️
බලන්න අනේ ඒ අයියාගෙ ආදරේ happy birthday අක්කි 🥰❤️
සුභම සුභ උපන්දිනයක් වේවා නංගා... ♥️ එ බැඳීම
අයියෙක් කියන්නේ නංගියෙක්ට මල්ලියෙක්ට් වෙනම බ්‍රෑන්ඩ් එකක් ඒකත් මෙහෙම අයියලා විතරයි
තෙරුවන් සරණයි පුතේ සුභම සුභ උපන් දිනයක් වේවා 🎉🎉🎉🎉🎉
සුබ උපන්දිනයක් වෙිවා මැණික ඔයාට ඇත්තටම සතුටුයි ඔයාගෙ අයියා ගැන මට ඉන්නෙත් ඔයාලා වගේම පුතාලා 2 යි දුවයි එයාලත් ඔයාලා වගේමයි ඔය සහෝදර බැදිම හැමදාම ඔය වගේම තියගන්න බුදු සරණයි හැමෙටම ♥️♥️♥️🥞🥞🥞💐💐💐
හිනා කාල පන ගියා මල්ලි යෝ නියමයි. බුදු සරණයි ඔයාට.
Thank you ❤
Happy birthday Nagi manika 🎉❤ අනෙ නංගී ගෙ කොණ්ඩෙ දිගයිනෙ මොනවා ගාන්නෙ තේල් ෂැම්පු මොනවා ද විඩියො එකක් ඔනෙ අයියේ 😊❤ලස්සන බැදිම සහෝදර බැදිම සතුටින් ඉන්න හැමදාම ❤😊
නංගීත් විඩියෝ වලට සෙට් කරගන්නකෝ
දැන්නෙ අනේ දන්නෙ ඔයාට ලස්සන නන්ගියෙක් ඉන්නව කියල 😍 අයියයි මල්ලියිගෙ බන් අර කියල වීඩියෝ එකක් මතක් කරල දුන්නට .නන්ගිව ගානක් නෑ .😍😍😍😍
❤
Happy birthday akki....🥺💗
හරිම ලස්සනයි හලෝ...🤭🤭
අක්කි හොදට ඉගෙන ගන්න...😆❤️
මවගෙ අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ලබන්න ඔයා ගොඩක් පිං කරන්න ඇති නංගි❤❤❤❤🎉🎉🎉🎉
නංගී අර පොඩි මල්ලී දෙන්නා එක වගේ, ලස්සනයි නංගී 😀❤️ මූ තමයි කැත 💔😂
😂😂
ඇත්තමයි මාර සහෝදරයෙක් ඔයා හරි ආසාවෙන් බැලුවේ ❤❤❤බුදු සරණයි ඔයාලාට
Happy birthday chuti akiki. Adareyi hamotama ❤️❤️❤️😍
Thank you ❤
අය්යේ ඔය බදින එක්කෙනාට ඉවසීම තිබ්බ්බේ නැත්තනම් ඉවරයි 😢😊 සුබ උපන්දිනයක් අක්කේ
ඒක නම් පට්ට.......😁✌patta surprise eka......💖😋
❤
හරිම ලස්සන ට ජීවිතේ විදින හරි ආදරේ හිතෙන පවුලක්❤ මටත් අයියෙක් උන්නා නම් 🥺❤️
සුභම සුභ උපන්දිනයක් වේවා දුවේ....ඔයාට හොද ආදරණීය අයියා කෙනෙක් ඉන්නේ..❤❤
🥺🫂
අම්මගේ හිනාව මරු ..😂 ගැම්මක් තමා 😂😂❤මන් ❤
සුභ උපන්දිනයක් වේවා නංගිට 🎉🎉🎂
Thnx🫂🥺
නංගි කියන්නේ අයියගේ පන තමා.. මටත් නංගිලා දෙන්නෙක් ඉන්නේ ❤
වැඩෙි නියමයි.. දිගටම කරගෙන යන්න සුබ පතනවා
🥰🥰🥰
අයියා කෙනෙක් හිටියනම් කියලා හිතෙනවා මේ විඩියෝ එක දකිද්දී 🥺❤
Happy birthday manike. තුශ් දෙනාට ම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
🥰❤
අම්මා ලස්සනයි අයියා ත ලස්සනයි අක්කිට Happy Birthday ❤❤
අඩෙ අපිට නෑනේ මේ වගේ අය්යලා 😢නන්ගි මගෙ වයසමයි 😊
Subama.suba upandinyak.nangi hamadamath sathutin inna.budusaranai ❤❤
Happy birthday nanga ❤️🌼 Ane meka dakkama matath aiyek hitiya num kiyala hithuna sathutin inna hamoma ❤️😊
🥺❤❤ thanq
මටත් අයියලා දෙන්නෙක් ඉදලා ඔහොම පුදුම කරන්න එයාලා ලග නැ😢 එ අතින් නංගි වසනාවන්තයි ඔයා වගෙ අයියෙක් ලබන්න ❤
🎉❤🤗👌සුබ උපන්දිනයක් වේවා 😘
❤❤
Anee.sweet❤😢😢.oyala.hemadama.sathutin...enna.ona..aththatama..Adare.. oyalata..love.you.ewreey.badi