| දැන් නිවාඩු කාලේ හින්දා නෑ ස්කෝලේ 🥺❤️ | Childhood memories 🥺

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น •

  • @yashodharuwanthi2613
    @yashodharuwanthi2613 2 ปีที่แล้ว +322

    ඒ ලස්සන කාලෙ කවදාවත් අමතක වෙන්නෙ නෑ...එක අතකට මේ වගේ ලස්සන ළමා කාලයක් ගත කරන්න අපි කොච්චර වාසනාවන්තද කියල හිතෙනව...😊

  • @mysterioussoul8542
    @mysterioussoul8542 2 ปีที่แล้ว +50

    දැන් ජීවතේ හිස් වගේ. ඒ කාලෙට යන්න ඕනේ ආයේ...

  • @mareenadeepika881
    @mareenadeepika881 2 ปีที่แล้ว +42

    ඇස් වලට කදුලක් ආව ඔයාලාගේ හොදම නිර්මාණයක් 🥺🥺🥺🥺 ඒ කාලේ මාරූ..ඒ අතීතය මතක් කරට ගොඩාක් පිං..❤️❤️❤️❤️❤️

  • @ashaniasha1648
    @ashaniasha1648 2 ปีที่แล้ว +95

    ඇත්තටම දැන් ඉන්න ලමයි....ෆෝන්..වලට ඇබ්බැහි වෙලා ඉන්නේ...ඒ අතීතේ කොච්චර ශෝක්ද..සුපිරි අයියේ...❤️😘

    • @nowtyrasith5699
      @nowtyrasith5699 2 ปีที่แล้ว +3

      දැන්නේ සුපිරි ඉස්සර අයගේ පොඩි කාලේ වැඩක් නෑ

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 ปีที่แล้ว +2

      ou iscole gihin ennema kattiya ekka alen naala supiri athal ekak gnna balan..ita passe hws 6.30 wenkl wge gedr enne na sellama ma thamai

    • @KevinIgnatius802
      @KevinIgnatius802 2 ปีที่แล้ว +1

      Ane me dan lamai dan lamai ganne epa kotasak thama phone wela aligana inne anith un rasawidinawa

    • @nowtyrasith5699
      @nowtyrasith5699 2 ปีที่แล้ว

      @@KevinIgnatius802 අපි ස්කොලේට ෆෝන් එක අරන් යනවා

    • @KevinIgnatius802
      @KevinIgnatius802 2 ปีที่แล้ว +1

      @@nowtyrasith5699 😅

  • @pkd3941
    @pkd3941 2 ปีที่แล้ว +40

    ඇත්තටම මගෙ පුංච් සන්දියට ගියා මල්ලියො ඔය දෙන්නට ගොඩක් පිං තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමදාමත් ඔය දෙන්නට 💕💕💕

  • @thila3835
    @thila3835 2 ปีที่แล้ว +79

    ඒ මතක..... දැන් ඒ සෙල්ලම් කරේ නැති උනාට බිස්කට් තේ එකේ පොගවන් කන එකයි කාටුන් බලන එකයි නම් තාම වෙනස් වෙලා නෑ... 😍

  • @Obito_Uchiha_724
    @Obito_Uchiha_724 2 ปีที่แล้ว +17

    ගොඩාක් අතීතයට ගෙනියව්වා ...මමත් ආසම කාටූන් එක Scooby Doo ...මන් තාමත් ඒක බලනවා ❤️‍❤️‍❤️‍❤️‍❤️‍❤️‍

  • @ayesha354
    @ayesha354 2 ปีที่แล้ว +179

    අනේ අපේ පුංචි කාලේ කොයි තරම් සුන්දරයිද 🥺❤
    හරිම ලස්සන මතකයන් පෙළක් 🥰😊
    හලෝ කියන වචනෙ තාමත් කියවෙනවා 😄

  • @anshkadesilva2399
    @anshkadesilva2399 2 ปีที่แล้ว +25

    ලැජ්ජා නැතිව, හරිම ආඩම්බරෙන් කියන්න පුළුවන් මේ ඔක්කොම කරලා තියෙනවා...තව මෙතන නැති දෙවලුත් තියෙනවා (බට්ටෝ පනිනවා,ටකරේ,ටීක් බෝල්,කැට ගහනවා,කුරුම්බැට්ටි මැශින්,රෑං පෙත්ත,ටයර් සෙල්ලම්,etc)..ගොඩක් ආදරෙයි ඒ මතකයන්ට..දැන් ඉන්න ළමයි මේවා දන්නෙත් නැහැ,විදින්නෙත් නැහැ...ස්තුතියි ඔය දෙන්නට ආයෙත් පොඩි කාලේට අරන් ගියාට... 🙏💙

  • @sanumitha6868
    @sanumitha6868 2 ปีที่แล้ว +44

    තනියම හිනා ගියා... අපි ඔය විදිහට කරා ...ඒ වා මතක් වෙද්දී ආසයි ඇයි ඒ කාලේ අයේ එන්නේ නෑ.... ස්කූබි බලන්න යන්නේ අම්මාගෙන් බැනුම් අහලා..... ලස්සනයි පොඩිකාලේ මතක් කරාට thanks දෙන්නාට

  • @poojanvlogs5058
    @poojanvlogs5058 2 ปีที่แล้ว +107

    අතීතේට ආයෙත් යන්න තියෙනවනම් හොදයි කියලා හිතෙනවා.. මොනවත් නොතේරෙන කාලේ තමා ජීවිතේ ලස්සනටම ගෙවුන කාලේ 🥺🥺😍😍😍

  • @wealthwin3684
    @wealthwin3684 2 ปีที่แล้ว +79

    අගය කොට සැලකිය යුතු නිර්මාණයක් මෙය ❤️ ඔබලාට ස්තූතියි අපිට මොහොතකට අතීතය සිහිපත් කර මනසට සැහැල්ලුවක් සැනසීමක් ලබාදුන්නට ❤️❤️❤️❤️

  • @champikachampika6447
    @champikachampika6447 2 ปีที่แล้ว +23

    දැන් ඉන්න පරම්පරාව ගැන දුකයි.බුදු සරනයි මල්ලිලාට.

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +212

    මේ තමා ඔයාලගෙ වටිනම නිර්මාණය 🥺😍❤️

  • @malkideshani6050
    @malkideshani6050 2 ปีที่แล้ว +15

    අනේ අපි පුංචි කාලෙ කරපු දේවල් ඔක්කොම ටික අයේ මතක් කලා.හරියට film එකක් වගේ.හරිම ලස්සනයි බුදුසරණයි ඔයාලට.ඔයලා කරපු ලස්සනම vedio එකක් මේක.ඇත්තටම පොඩි ලමයි වගේමයි ඔයාලා දෙන්නා ❤️🥺😍

  • @gihanlahiru4229
    @gihanlahiru4229 2 ปีที่แล้ว +10

    තේ ⁣ඒකේ බිස්කට් එක පොගවන් කත එක තමා මරු😂

  • @DenuZz
    @DenuZz 2 ปีที่แล้ว +70

    ඔය ඔක්කොම මමත් කරලා තියේ.🥺ඒ අතීතය කවදාවත් අමතක වෙන්නෙ නැ.ආයෙත් ඒ කාලෙට යන්න තිබුනනම්,.....🥺🥺♥️ඇත්තම කිව්වොත් මේ තමයි ඔයාලගෙ වටිනම නිර්මාණය.ගොඩක් ස්තූතියි ඔයාලට, මේ වගෙ වටිනා නිර්මාණයක් කරපු එකට.😍🌷

  • @sameeraranasingheofficial9369
    @sameeraranasingheofficial9369 2 ปีที่แล้ว +13

    ලස්සන අතීතේ කෝ වර්තමානේ😓තමයි ඉතින්, ඇඩෙන්නත් ආවා ඒ අතීතේ ආයෙමත් එන්නෑ ❣️ මොකක් උනත් ඒ අතීතේට අරන් ගිය ඔයාලා දෙන්නට thanks❣️

  • @sandya6691
    @sandya6691 2 ปีที่แล้ว +8

    අතීත මතකයන් හිතේ ඇදෙනව video එක බලද්දි... ලස්සනයි අයියල video එක ..good luck 🤗

  • @Svikasan
    @Svikasan 2 ปีที่แล้ว +32

    4n නැති කාලේ තමයි සුන්දරම 🥺♥️ ස්තුතියි ඒ කාලේ මතක්‌ කරාට තෙරුවන් සරණයි දෙන්නටම ❤️

  • @hasithkaushi8052
    @hasithkaushi8052 2 ปีที่แล้ว +64

    ජිවිතේ ගොඩාරියක් සතුටින් ඉදපූ කාලේ... හරි නිදහසේ ජීවත් උනා ඒ කාලේ... 🙂✔

  • @jalaniherath8088
    @jalaniherath8088 2 ปีที่แล้ว +225

    ඉස්සර පොඩිකාලේ අම්මා බැන්නම පුටුකොට්ට වලින් හදපු ගෙදර හැමදාම පදිංචි වෙන්න හිතන මන්😁හරිම සුන්දර කාලයක් ඒ කාලේ❤️

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 ปีที่แล้ว +8

      ou hawasa hadapu ge ude weddi ayema putu wala tiyenwa dakkma mala panapu welwlut tibba habai ahinsaka widihta

    • @vihangasathsara5103
      @vihangasathsara5103 2 ปีที่แล้ว +3

      attak 😇

    • @Sayuherath-v6k
      @Sayuherath-v6k 2 ปีที่แล้ว +1

      මත්

    • @cartoonanimation9628
      @cartoonanimation9628 2 ปีที่แล้ว

      Hmm මාත්

    • @vishdinu989
      @vishdinu989 2 ปีที่แล้ว

      Ee wage geyak kawadahri hdno kiyala eka athulata wela hitiya 🙈 dn nm itin e wage putu tiyena gewal adui dn tiyenne sofa ne

  • @sanjayaprabath3852
    @sanjayaprabath3852 2 ปีที่แล้ว +25

    මේ ඔක්කොම කරලා තියෙනවා. ගොඩක් පිං ඒ සුන්දර අතීතය මතක් කරල දුන්නට.ආයෙමත් පොඩි කාලෙට යන්න තිබුන නම්. 🥺 දෙපාරක් බැලුව හලෝ.. ❤️

  • @yuhiakarsha1939
    @yuhiakarsha1939 2 ปีที่แล้ว +102

    අපේ මේ ලස්සන අතීතය අනාගෙතේ ඉපදෙන කිසිම ලමයෙක්ට ලැබෙන්නේ නෑ ඒකයි ඇත්ත..ඇත්තටම අපී වාසනාවන්තයි මේ හැමදේම අපි අපේ ලමා කාලේ හරි ලස්සනට වින්දා 🥰🥰

    • @clashdx3377
      @clashdx3377 2 ปีที่แล้ว +2

      එහෙම ලස්සන අතීතයක් නැති මම : ඉනට අත තියාගෙන 😐😒

    • @vihangiashinshana1884
      @vihangiashinshana1884 2 ปีที่แล้ว

      ඒ ඇයි අනාගතේ ලමයින්ට එහෙම ලැබෙන්නේ නැත්තේ

  • @noobgaming3823
    @noobgaming3823 2 ปีที่แล้ว +83

    අවුරුදු 18 ක් වෙලත් තාම ඒ විදියමයි කියලා මතක් උනාම මම😌

    • @Heshani_R
      @Heshani_R 8 หลายเดือนก่อน

      😂

  • @melanisilva8277
    @melanisilva8277 2 ปีที่แล้ว +31

    ජීවිතේ නිදහස, සතුට උපරිමෙන් විඳපු ලස්සනම ලස්සන සුන්දර කාලයක්....පුදුමාකාර සතුටක් මේවා දකිනකොටත්...ඇස් වලට කඳුලක් එනවා ඒ අතීතේ මතක් වෙනකොට...

  • @harshish2317
    @harshish2317 2 ปีที่แล้ว +20

    මේ හැමදේම කරල තියනව අනේ ඒ අතීතේ අපි කොච්චර සතුටින් හිටියද ❤️❤️❤️🤗

  • @SHANI-f3b
    @SHANI-f3b 2 ปีที่แล้ว +17

    පොඩි කාලේ මතක් නොවුනොත් තමයි පුදුමේ . පොඩි කාලෙට ගියා අපි හැමෝම ♥️♥️♥️♥️ සබන් බෝල යවන්න තමයි මම නම් ගොඩක් කැමති .

  • @endofthadashi2059
    @endofthadashi2059 2 ปีที่แล้ว +38

    අඩේ ඒ කාලේ මාරම සුන්දරයි මේක බලනකොට කියාගන්න බැරි මාරම හැගීමක් ආවේ පට්ට සතුටුයි ✊❤️ඒත් දැන් කාලේ පොඩි එවුන්ට පින නෑ උන් දන්නෙ 4n එකෙන් ගේම් ගහන්න විතරයි 😶💔

  • @deshanibhagya8911
    @deshanibhagya8911 2 ปีที่แล้ว +13

    අන්තිම එකනම් අමතක වෙන්නෙම නෑ ඒක තමයි ඔය ඔක්කොගෙන්ම හොදටම කරල තියෙන්නෙ😘

  • @padmiranathunga6823
    @padmiranathunga6823 2 ปีที่แล้ว +16

    අනේ පැටවුනේ ඔයාලගේ ලස්සනම,,,ඒ වගේ ම වටිනාම.. වීඩියෝ එක මේක තමයි.. අසාවෙන්ම බැලුවා... අපේ පුංචි කාලෙට අරන් ගියාට ඔයාලට ගොඩක් ස්තුතියි... ❤️❤️❤️❤️ආදරෙයි හැමදාමත්..ha.... Ioooo..... ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍ඔයාලගේ විඩියෝස් වලින් නම්බර්...one.. Ok... 👍👍👍👍👍

  • @nadeekalakmali2150
    @nadeekalakmali2150 2 ปีที่แล้ว +522

    ගොඩාක් අතීතයට අරගෙන ගියා අපිව..ගොඩාක් ස්තුති.ගොඩාක් සතුටුයි .මේ හැම සෙල්ලමක්ම අපි කලා..ජීවිතේ සුන්දරම කාලේ ඉදපු හැම යාලුවෙක්ම මතක් උනා..සුබ පතනවා ඔයාලා දෙන්නට..❤️ 🤝

  • @ishinimahesha4108
    @ishinimahesha4108 2 ปีที่แล้ว +6

    💕💕පොඩි කාලේ ඔය සෙල්ලම්.ඔක්කොම කලා...ඒ කාලේට් අපිවත් අරන් ගිය ඉබේටම....සුන්දර ළමා කාල්යේ ලස්සනම මතකයන් තමයි ඔය....💕💕💕

  • @Dila263
    @Dila263 2 ปีที่แล้ว +27

    මමත් මේ හැමදේම අද්දැකීමෙන්ම විදපු කෙනෙක්. අද මේ වෙලාවේ මගේ දුවත් එක්ක මම මේ වීඩියෝ එක බැලුවේ එයා අහනවා අම්මේ මොනවද ඒ කරන්නෙ කියල . මගේ දරුව දන්නෙ මාරි බිස්කට් කන එකයි මාලු ටැංකියේ මාලු අල්ලන එකයි, කාටූන් බලන එකයි විතරයි 😌. මට ඇත්තටම දුක හිතුනා. අපට තිබ්බ ලස්සන සුන්දර ජීවිතේ දැන් පුංචි උන්ට නැහැ. අපි නොදැනිම අපෙන් අපිව මගඇරිලා. ගොඩක් ස්තුතියි ඔයාලාදෙන්නටම ගොඩක් පින්. හෙට මම මගේ දරුවට මේ සෙල්ලම් කියල දෙනවා අනිවාර්යෙන්ම . ආයෙම කියනව ගොඩක් ස්තුතියි දෙන්නටම. 🙏🙏🙏

  • @hashminibhagya313
    @hashminibhagya313 2 ปีที่แล้ว +69

    විනාඩි 11කින් ආයෙම අපිව චූටි කාලෙට ගෙනිච්චා .........ඒ කාලෙම ඉන්න තිබ්බනම් කියල හිතුනා ....😁ලස්සනම මතක තිබ්බ කාලෙ 😘😍

  • @pasindusudeera429
    @pasindusudeera429 2 ปีที่แล้ว +1

    ආයෙත් ඒ කාලයට යන්න හිතුනා
    මේ වගේ වීඩියෝ දිගටම සුපිරි අයියේ ජය වේවා

  • @warunisurige7584
    @warunisurige7584 2 ปีที่แล้ว +160

    ඇස් දෙකට කදුළු ආව ඒ ලස්සන අතීතෙ මතක් වෙලා...🥺😥 ආයෙත් ඒ කාලෙට යන්න තියෙනවනම්...😍😍තව සෙල්ලම් ගොඩක් තියෙනව නේද? ගස් මාරු, කොළ අත්ත හන්ගන එක,කොටු පැනීම,හදවල් පැනීම... ❤️❤️සුන්දර අමතක නොවන ළමා කාලයක් අත් විදපු අන්තිමම පිරිස අපිද කොහෙද? දැන් ඉන්න පොඩි අය මේව ඇස් දෙකට දැකලම නැතුව ඇති...😔🥺

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +6

      Ai tin khadana seyllama akha maru neyda 😀😀🇦🇪🇱🇰

    • @sajininavodya5270
      @sajininavodya5270 2 ปีที่แล้ว +2

      ඔව් අනේහ් ❤️

    • @warunisurige7584
      @warunisurige7584 2 ปีที่แล้ว +5

      @@aishadeen1140 පලු හිටින්න පාරවල් කන්නෙ...😁🤭

    • @warunisurige7584
      @warunisurige7584 2 ปีที่แล้ว +1

      @@sajininavodya5270 ❤️😍

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +5

      @@warunisurige7584 apey watthey kollo anne ne hari bayai man phalu anna deynne 😂😂dura idan deynawa ambaneyta 🙈🙈🇦🇪🇱🇰

  • @safreenazafreena6753
    @safreenazafreena6753 2 ปีที่แล้ว +1

    අනේ හරි ම ලස්සනයි පොඩි කාලේ මතක් උනා මේ ඔක්කොම මම සෙල්ලම් කරලා තියෙනවා මේ විදියට ම දැන් ඉන්න ළමයින්ට මේවා මොනවද කියලා දන්නෙවත් නැතුව ඇති දැන් ඉන්න ළමයින්ට පන්ති යන්න ම වෙලාව හරි නැත්නම් phone එක ඔබන්න ම වෙලාව හරි ලස්සනයි ඒ කාලේ ලොකු උස්මක් එක්ක බැලුවේ vdyo එක ස්තුතියි ඔබ දෙපලට

  • @chamodilakmini5255
    @chamodilakmini5255 2 ปีที่แล้ว +3

    Ape punchi kale matak kara dunna oya dennata godak pin hemadama satutin inna suba petum oyala hemotama budu saranai sema deviyange pihitai parissamen 👍🌹❤️

  • @vimalithennakoon4015
    @vimalithennakoon4015 2 ปีที่แล้ว +19

    ආදරනීයම මතක තිබුන කාලේ😍
    ආයෙ යන්න තිබුන නම් කියලා හිතෙනවා🙄

  • @thamarathamara7618
    @thamarathamara7618 2 ปีที่แล้ว +5

    අනේ හරිම සෝක්....මන් හිතන්නෙ මේ විඩියෝව බැලුව හැමෝටම අතීතේ මතක් වෙන්න ඇති...අනේ මල්ලී ඔයාලට සුභ අනාගතයක් ඉදිරියටම යන්බ ලැබේවා 👍👍👍👍❣️❣️❣️❣️🙏🙏🙏🙏

  • @waruniruwanthikagmailruwan6917
    @waruniruwanthikagmailruwan6917 2 ปีที่แล้ว +2

    Me Hama deyakma karala thiyei..Godak adarei ea aththitheta...❤ mathak karala sathutak dunnata thanks oyalata

  • @D.A.G.GIMHANA
    @D.A.G.GIMHANA 2 ปีที่แล้ว +19

    අතීත මතක ආවර්ජනය 👍👍

  • @kaushi7077
    @kaushi7077 2 ปีที่แล้ว +1

    අපි නම් තාම කාර්ටූන් බලනවා..thank you brother s la

  • @rasikawathsala6816
    @rasikawathsala6816 2 ปีที่แล้ว +15

    ඇත්තටම මරු ඒ අතීතේ නම් මාරයි අවුරුදු 25 ක් වෙලත් සමහර සෙල්ලම් කරනවා තාම ඒ කාලේට ආයෙම යන්න තිබුනා නම් 🖤🖤😣❤😣❤

  • @thusharatheja2044
    @thusharatheja2044 2 ปีที่แล้ว +1

    Ane me hemadema karala tiyenawa a kale .harima sathutui mewa dakiddi .oyalata thanks 💓💓💓💓💓💓

  • @nuwandil9915
    @nuwandil9915 2 ปีที่แล้ว +27

    ඔය හැම සෙල්ලමක්ම කරලා තියෙනවා පොඩි කාලේ😊ආයෙත් ඒ සුන්දර කාලෙට අපිව අරන් ගියාට ඔය දෙන්නට ගොඩාක් ස්තූතියි🤗😚😘

  • @dinugiftshop123
    @dinugiftshop123 2 ปีที่แล้ว +1

    දැන් ඉන්න හුඟක් ලමයි මේවා දන්නෙත් නෑ. එහෙම කාලෙක මේ වීඩියෝ එක ගොඩක් වටිනවා...❤️❤️

  • @madavichaya8984
    @madavichaya8984 2 ปีที่แล้ว +13

    මගේ ‌පොඩි කාලෙට ආයෙත් ගියා. ඛුදූ සරණයි මගේ පුතෙ ඔයාලා දෙන්නට

  • @lihinifernando3909
    @lihinifernando3909 2 ปีที่แล้ว +9

    Tnq හලෝ ආයෙත් පොඩි කාලේ මතක් කරලා දුන්නට....ආදරෙයි අයියලා දෙන්නට...👌 වැඩේ...පරිස්සමෙන් වැඩ ටික කරගන්න....බුදුසරණයි ....🥰🥰🙏🙏♥️♥️

  • @snowwhite587
    @snowwhite587 2 ปีที่แล้ว +5

    අනේ මාත් මේ හැමදේම කරල
    ස්කූබිඩූ බැලුවා අද වගේ මතකයි.ඔයාලා දෙන්නා අපිව අතීතයට අරන් ගියා නේද.මේ ගෙවන පීඩනකාරී ජීවිතයට මේක අස්වැසිල්ලක් වුනා.thankyou හොදේ.❤️❤️😍😍😂😂

  • @jeni6757
    @jeni6757 2 ปีที่แล้ว +1

    අපිට,තිබුන,ඒසුන්දර,ළමා,කාලෙ,අද,දරැවන්ට,නැහැ,දරැවන්ට,මානසික,සුවය,නැහැ,අධ්‍යපනයයි,ස්මාර්ටි,පෝන්,එකයි,විතරයි,ඔයාලට,පිං,මෙිවිදිහට,සමාජෙට,පනිවිඩයක්,එක්කලාට,, අදකාලෙ,දරැවො,ගැන,ඇත්තටම,දුකයි,, මෙවැනි,හොද,දේවල්,ගේන්න,අයිය,මලෝට,තවතවත්,ශක්තිය,ලැබෙිවා,බුදු,සරණයි,,,,

  • @nethminethmivithanage4682
    @nethminethmivithanage4682 2 ปีที่แล้ว +12

    ඇත්තටම මාව පුංචි කාලයට අරන් ගියා 😥❤️ ජය වේවා දෙන්නටම..👍

  • @nethmifernando1927
    @nethmifernando1927 2 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි.....👍👍...මතක හැමඑකක්ම අලුත් කරනවා ඔයාලා දෙන්නා.....නියමයි....♥️♥️♥️♥️♥️♥️♥️.....good luck dennatama...👍👍😊😊😊😊

  • @chinthakakumara1267
    @chinthakakumara1267 2 ปีที่แล้ว +11

    අපේ පුංචි කාලේ මතක් වෙනවා ඔය සෙල්ලම් ඔක්කොම කලා ඒකාලේ .....❤️ පව් අපේ ලමයි මේ සෙල්ලම් දන්නෙත් නෑ ....🥲🥲🥲

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv 2 ปีที่แล้ว +15

    මරම අතල් එ කලෙ ගත්තෙ 🥺😘😍 දැන් ඉන්න ලමයි ඔවා දන්නෙත් නැ .උන් දන්නෙ ෆොන් එක ඔබන්නයි ගෙම් ගහන්නයි එක තමා ජිවිතෙ 😑ඉස්සර ඔක්කොම එකතු වෙලා හවසට බොල අතක් ගහලා,හැන්ගි මුත්තම් දලා, වැස්සෙ තෙමිල,කබඩි දලා,සම්බොල කොටලා, රබර් ඇට වලින් කරත්ත හදල.එ කාලෙ නම් වෙනම පිස්සුවක්😘😍 තැන්ක් අතිතෙට ගිනිච්චට 😘🥺

  • @kalanitharasari7959
    @kalanitharasari7959 2 ปีที่แล้ว +3

    මේ ඔක්කොම අපිත් කරලා තියනවා. 😍 thanks අපිව ළමා කාලෙට එක්කන් ගියාට.

  • @thusithanandani2772
    @thusithanandani2772 2 ปีที่แล้ว +1

    Ane puthe oyala denna api ape podikaleta aran giya goodak thank,you puthe oyala karapu hama sellamakma mamath karala tiyenawa ,👍oyala dennata goodak ❤i bs

  • @hansikaweerakoon7941
    @hansikaweerakoon7941 2 ปีที่แล้ว +6

    මේ ඔක්කොම මාත් කරලා තියෙන්නේ .🥺❤️ අනේ ඒ කලෝ ශෝයි . ප්‍රශ්න මුකුත් නැති සුන්දරම කාලේ..😥❤️❤️

  • @nilushikakandearachchi701
    @nilushikakandearachchi701 2 ปีที่แล้ว +11

    ඉස්සර චූටි කාලෙ කොච්චර ලස්සනද.... අයෙත් එ අතීතෙට ගියා.... 🥰🥰🥰හරිම ලස්සනට ඔයාලා වීඩියෝ එක කලා ❤️❤️❤️

  • @kalpanasamadhi5368
    @kalpanasamadhi5368 2 ปีที่แล้ว +21

    අනේ මටත් මතක් උනා මාත් මෙහෙම සෙල්ලම කලානේ ❤😢 අපි ලොකු වෙලා හැමදේම වෙනස් වෙලා, ජීවිතේ හරිම පුදුමයි

  • @lahirusarath7417
    @lahirusarath7417 2 ปีที่แล้ว +4

    අඩේ එ සුන්දර අතිතය මොහොතකට මතක් කරලා දුන්නට පිං බන් උබලා දෙන්නට ❤️❤️

  • @nadeeshanichamika8360
    @nadeeshanichamika8360 2 ปีที่แล้ว +4

    අනේ කොච්චර ලස්සන වීඩියෝ එකක්ද...ඉස්සර අපේ සෙල්ලම් කාලෙ..😍😍😍

  • @iraniayesha9311
    @iraniayesha9311 2 ปีที่แล้ว +1

    Maru mallila niyamai ada කොටස .
    Apiwa ape punchi කාලෙට genichcha.
    Thanks bn.

  • @champikabogahapitiya7075
    @champikabogahapitiya7075 2 ปีที่แล้ว +5

    ඇත්තටම කදුලු ආවා ඒ කාලෙ මතක්වෙලා.අපේ දරුවො මේවා දන්නෙවත් නෑනෙ.අපි කොච්චර වාසනාවන්තද.ආයෙත් යන්න තිබුනානම් ඒ කාලෙට.😍😍😍😍

  • @SachinSandy826
    @SachinSandy826 2 ปีที่แล้ว +4

    Godariyak ලස්සනයි ❤🙏 thanks

  • @sajininavodya5270
    @sajininavodya5270 2 ปีที่แล้ว +4

    අනේ එකනම් ගොඩාක් හදවතට දැනුනා 😀❤️

  • @bawaniwasana679
    @bawaniwasana679 2 ปีที่แล้ว +1

    අනේ ඔය හැම සෙල්ලමක්ම කරලා තියනවා අපි. ඔගොල්ලෝ දෙන්නටම ගොඩක් ස්තූති අපිව අයෙමත් අතීතයට අරගෙන ගියාට. ගොඩක් අදරෙයි ඒ අතීතයට 🥺❤️❤️

  • @kalpanasamadhi5368
    @kalpanasamadhi5368 2 ปีที่แล้ว +17

    අපි ජීවිතේ නිදහසේ සතුටින්ම හිටපු කාලේ

  • @duladula5711
    @duladula5711 2 ปีที่แล้ว +4

    අනේ ඒ කාලෙට ආයිමත් යන්න තිබ්බනම්🥺. හරිම සුන්දර කාලයක් ඒ❤️

  • @piyumiwathsala1076
    @piyumiwathsala1076 2 ปีที่แล้ว +8

    අනේ අයියා පොඩි කාලේ මතක් කරාට ගොඩක් ස්තුතියි . අයෙමත් පොඩි කාලෙට යන්න හිතෙනවා ❤❤❤❤❤

  • @shanikarajamuni6698
    @shanikarajamuni6698 2 ปีที่แล้ว +1

    මේ ඔක්කොම කරල තියෙනවා .ගොඩක් සතුටු හිතෙනවා ඒ වගේම දුකයි දැන් ඉන්න ලමයි මේව දන්නෙ නෑ

  • @thamirasandamali8437
    @thamirasandamali8437 2 ปีที่แล้ว +10

    අපිව ගොඩක් අතීතය්ට අරන් ගියා 😊😊😊❤️❤️❤️අනේ ඒ කාලේ ලස්සන ඔය සේරම දේවල් අපිත් කරා ❤️😊😊

  • @chanchichanchi8206
    @chanchichanchi8206 2 ปีที่แล้ว +2

    Mage podi kaleta ayeth giyaa ayye..ඇත්තටම සුපිරියි ...බුදු සරනයි පරිස්සමෙන් ඉන්න දෙන්නම අයියලා

  • @gihanlahiru4229
    @gihanlahiru4229 2 ปีที่แล้ว +6

    අම්බෝ බලන් ඉද්දි ලයික් වැටෙන ඉක්මන.හොදට වැඩ ටික කර ගන්න.මොනවා නැතත් ඔයලගේ වීඩියෝ බලනවා ❤️

  • @isuwa286
    @isuwa286 2 ปีที่แล้ว +6

    නියමයි ගලා & බොරලු ඒ කාලෙට ආයි යන්න හිතෙන තරමටම නියමෙටම vedio එක කරලා good work bro ❤️😍

  • @saduuuuuuu102
    @saduuuuuuu102 2 ปีที่แล้ว +15

    ඇත්තටම ඒ කාලේ මතක් උනා 🥺 තව ඔංචිලි පදින ඒවා, බට්ට පනින ඒවා, කුරුම්බැට්ටි මැශින් , සරුංගල් හදන ඒවා.......🤩🤩🤩 අයෙ අයෙ මතක් උනා 👻

  • @shashika4186
    @shashika4186 2 ปีที่แล้ว +1

    Mage as walata kadulu awa ee sundara athithaya mathak wela😥.oyalata godak isthuthi.😘😘 thawath sakthiya labewa oya dennata adarei yalu. Jesu pihitai.🙏

  • @sandaruadikari3124
    @sandaruadikari3124 2 ปีที่แล้ว +3

    ආයේ පුංචි කාලෙට අරන් ගියා Thank you. දෙන්නටම බුදුසරණයි ❤️

  • @malshinishanika1474
    @malshinishanika1474 2 ปีที่แล้ว +1

    අඩෝ ඇත්තමයි මරු හොදේ🥰🥰🥰🥰 ආසයි ආයිත් ඒ කාලෙට යන්න 🥺🥺 ලස්සනයි වීඩියෝ එක .. 👍👍👍👍👍👏👏👏🙏🙏🙏

  • @dewmikaveesha9356
    @dewmikaveesha9356 2 ปีที่แล้ว +28

    ආයෙ කියන්න වචන නැ අයියා නියමයි ඇත්තටම පොඩි කාලෙ කරපුවා මතක් උනා අර තේකට බිස්කට් එක වැටුනම ගන්න යන වැඩෙ තවම කරනවා 😂😂💔 නියමයි දෙන්නටම සුභ පතනවා 😍❤️ ලස්සනට කරලා තියෙනවා ❤️

  • @madhushanikavindiya2414
    @madhushanikavindiya2414 2 ปีที่แล้ว +1

    හැමදාම පොඩ් වෙලාම ඉන්න තිබ්බනම් හොදයි කියලා හිතෙනවා අනේ....❤️❤️❤️❤️🤗🤗🤗

  • @padminidasilwa12
    @padminidasilwa12 2 ปีที่แล้ว +16

    අපි පොඩි කාලෙ තිබ්බෙ woody wood packer කියන කාටූන් එක.මේ සෙල්ලම් සේරම මාත් කලා ගමේ යාලුවෝ එක්ක.දැං මට වයස 50 යි..ඒත් ඒ අතීතෙ සුන්දරම මතක සටහන් තාමත් දැනෙනවා..ආදරෙයි ගලයා පුතේ බොරලු පුතේ..❤❤

  • @maliyah1325
    @maliyah1325 2 ปีที่แล้ว +2

    ඒ කාලෙ නම් අමතක වෙන්නැ 🥺 . හොදම විඩිඔ එක මේක . ☺♥️

  • @ishulathushin4911
    @ishulathushin4911 2 ปีที่แล้ว +5

    හරිම ආදරනීයයි. චූටි කාලෙ මතක් උනා.ආයෙ කවදාවත්ම යන්න බෑ කියල දන්නවා.❤😔💐

  • @maheshaharshani1555
    @maheshaharshani1555 2 ปีที่แล้ว +1

    මාත් ස්කූබ්ඩු තේමා ගීතයට ඒ කලේ මේ වගේම තාලෙට ඔලුව වැනුවා😁😁😁

  • @nadeeshaprasadini728
    @nadeeshaprasadini728 2 ปีที่แล้ว +10

    ඇත්තටම දැන් ඉන්න ළමයි පව්. අපි මේ කරපු ලස්සන වැඩ දැන් ළමයි දන්නෙවත් නෑ.දැකලත් නෑ.දැන් ළමයි දන්නෙ phone එකේ game ගහන්න.අපි කරපු ඒ සුන්දර වැඩ මතක් වෙද්දි ආයෙමත් පොඩි කාලෙට යන්න හිතෙනව.🥲.ඒ අතීතය මතක් කරාට thank youu...

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 2 ปีที่แล้ว +1

    සුපිරි 👌 ජයවේවා ඉදිරියට ම යන්න දිරිය ශක්තිය පතනවා තෙරුවන් සරණයි 🙏

  • @doublebunny7062
    @doublebunny7062 2 ปีที่แล้ว +3

    වීඩියෝ එක හරි ම ලස්සනයි. 2 කොටසකුත් කරන්න..😍

  • @lasanthasenarathna9497
    @lasanthasenarathna9497 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි . ඒ වගේම පොඩි කාලේ මතක් උනා . ගොඩක් සතුටුයි .සුබ පතනවා ඔයලා දෙන්නට

  • @darmakeerthi128
    @darmakeerthi128 2 ปีที่แล้ว +3

    Thanikarma ape podi kale a thamai kaduluth awa teruwan saranai mallila 💐💐💐💐❤️❤️❤️❤️🤣🤣🤣

  • @nilushikamadhusanki7744
    @nilushikamadhusanki7744 2 ปีที่แล้ว +2

    ඇත්තටම පොඩි කාලෙ මතක් වෙනවා.සුපිරි.👍👍👍👍

  • @nirukshifernando
    @nirukshifernando 2 ปีที่แล้ว +3

    ආයෙ පොඩි කාලෙට අරන් ගියා මල්ලි ඔයාලා දෙන්නා .... කොච්චර නිදහසේ සන්තෝසෙන් උන්න කාලයක්ද ❤️❤️❤️❤️❤️

  • @thilinishanika3386
    @thilinishanika3386 2 ปีที่แล้ว +1

    අනේ ශෝක් මටත් ඉස්සර අතිතේ හොදටම මතක් උනා ගොඩක් සතුටු උනා.ඔයාලා දෙන්නට තව තවත් මේ වගේ ලස්සන වීඩියෝ කරන්න වාසනාව,ශක්තිය ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි😍😍😍.

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +10

    අනේ අද පුංචි කාලේ මතක් කරලා මගේ පොඩි අය ගොඩක් මතක් උණා මල්ලියෝ ,ගස්ලබු බටේ කපන්න ගත්තු පිහිය පොඩි වැඩි හොදේ,ගොඩක් ආදරෙයි මල්ලියෝ,තෙරුවන් සරණයි,❤️❤️🌹🌹👍✈️

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 2 ปีที่แล้ว +1

    තැන්ස් අයියා ,මල්ලි ආපහු එ අතිතයට අරගෙන ගියාට 😍😍😍❤❤❤

  • @pathumikumarika6849
    @pathumikumarika6849 2 ปีที่แล้ว +3

    Mama hithagena hitiye api podikale witharai oya widiyata sellam kare kiyala baladdi oyalath e sellam dannawane hari lassanai Malli ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @maduwanthimaduwanthi9755
    @maduwanthimaduwanthi9755 2 ปีที่แล้ว +1

    පට්ටයි අයියලා ඔයලා කරන video ගොඩක් ලස්සනයි ..
    අපේ පොඩි කාලේ මට මතක් කරලා දුන්නාට ගොඩක් ස්තූතියි
    ජයවේවා!!😍😊😗

  • @anurukshikumari6516
    @anurukshikumari6516 2 ปีที่แล้ว +6

    ෂෝයි හලෝ 🤣🤣🤣👍

  • @kavindugayan9937
    @kavindugayan9937 2 ปีที่แล้ว +1

    අම්මෝ බන් කොහොමද බන් බොරලුව ඇදන් ගියේ 😹💔
    කොහොම උනත් වැඩේ මරු 🔥🔥🔥