Chocolate Kaalla - SJS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 1K

  • @Suresh_Priyadarshana
    @Suresh_Priyadarshana 8 หลายเดือนก่อน +32

    2024ත් පිස්සුවක් 😇❤️

  • @sureshasanka2465
    @sureshasanka2465 3 ปีที่แล้ว +365

    ලොකු production quality එකක් නැති උනාට
    ඒ තියෙන සරල වචන ටිකට combine කරපු වීඩියෝ එක දැන් මේ කාලේ යන සමහර සිංදුවලට කනේ පහරක් 🖤
    (ඕක රිලිස් උන කාලේ ගෙදර ඉඳන් කෑගහල කිව්ව මතකයි 😜)

    • @thembrownbois9283
      @thembrownbois9283 3 ปีที่แล้ว +9

      2014 bbn oya production quality hodai

    • @sureshasanka2465
      @sureshasanka2465 2 ปีที่แล้ว +5

      @@thembrownbois9283 ඊටත් කලින් බං ඕක release උනේ. TH-cam එකට දාලා තියෙන්නේ 2014 උනාට👍

    • @whatmore9704
      @whatmore9704 ปีที่แล้ว +1

      quality ekak na kiyannama baha . superb direction ekak thiye

  • @oshirechel9799
    @oshirechel9799 ปีที่แล้ว +477

    2023 ත් අහනවා තාමත් ඒ විදියට ම ආස කරන සින්දුවක් ❤️❤️

  • @chamithmadushan676
    @chamithmadushan676 3 ปีที่แล้ว +759

    2021 තාමත් අහනවා❤️❤️

  • @demintha1
    @demintha1 10 ปีที่แล้ว +333

    "බූට් එක මිය යාමට නොව,
    ගොඩ යාමට භාවිතා කරන්න.
    ඍණාත්මකව නොව,
    සෑම දෙයක් දෙසම
    ධනාත්මක ඇසින් බලන්න..."
    බූට් එකත් අමුතු ආතල් එකක් තමයි බං!
    සිරාම වැඩක් මොනව උනත් අහ්!

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 4 ปีที่แล้ว +126

    Iraj ගෙ night show එකෙන් ආවේ.. ❤️😊🤘.
    ඉස්සර මේවා boot කාපු කාලේ motivation songs ❤️❤️❤️

  • @mahehla
    @mahehla 4 ปีที่แล้ว +75

    ඕලෙවල් කාලේ favourite 🥺❤️

  • @wisky607
    @wisky607 3 ปีที่แล้ว +159

    ඉස්කෝලෙ කාලේ ඩෙස් එකයි කවකටු පෙට්ටියයි දුක් විඳපු සිංදුවක් තමයි😍😍🤗🤗

    • @Zensation404
      @Zensation404 2 ปีที่แล้ว +2

      "අමු සින්දුව" කියල youtube search krl bln, sanjeew aiyage aluth sindhu hmbei, Thank me later ❤️

    • @redfox4998
      @redfox4998 ปีที่แล้ว +1

      😍😥😭😭😭😭e kale

    • @Chutikki889
      @Chutikki889 ปีที่แล้ว +1

      2023th balnwa❤️❤️

    • @sitharamadumal2429
      @sitharamadumal2429 ปีที่แล้ว +2

      ඇත්ත කවකටු පෙට්ටි ලෙෆ්ට්😢 ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බනම්🥺

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 ปีที่แล้ว +51

    2050 ත් ජීවත් උනොත් අහනවා...මේක ලව් එකේ හැබෑම අමු එක....tnx මේක තමයි උපන් නූපන් අපේ කොල්ලන්ගේ ආතල් බූට් ලව් එක😍👍

  • @avibro3rdeyestudio932
    @avibro3rdeyestudio932 3 ปีที่แล้ว +545

    2021 බලන කට්ටිය මේ කොනට😜❤️

  • @xmexxia
    @xmexxia ปีที่แล้ว +18

    ඉස්සෙල්ලම මේක අහන්න හම්බුනේ පොඩි කාලෙ තාත්තගෙ USB එක කැසට් එකට ගහල සින්දු දාල තියෙද්දි .මේක රිලීස් වෙච්ච මුල් කාලෙ වෙන්නැති ඒ.අද වෙද්දි මට අවුරුදු 19යි.අද මන්ම අහනව මේක!♥

  • @sachin_Jeykar
    @sachin_Jeykar ปีที่แล้ว +5

    මේ සිංදුව කෙනෙක්ට බොක්කටම වදින්න පුළුවන් සිංදුවක්. කියන්න නොතේරෙන මොකක්ද අමුතු දුකක් වගෙ දෙයක් මේකෙ හැන්ගිලා තියෙනව. ඒ මෙලඩි එකයි ඒ වොයිස් එකයි වෙන්න ඇති. වචන අර සාම්ප්‍රදායික වචන නොවුනට මේක අහද්දි හෙනම දුක හිතෙන සීන් එකක් එනවා. ෆනී සිංදුවක් වගෙ ගන්න බැ. භාවයක් ගැබ් වෙලා තියෙනව අමුතුම. ලස්සන වැඩක් ❤️

  • @asirikumara6390
    @asirikumara6390 3 ปีที่แล้ว +86

    2021/10/02 තමත් අහනවා මගේ වයස දැන් 26 පොඩි කලේ ඉදලාම අසාම සිංදුවක්

  • @jaliyabandara199
    @jaliyabandara199 2 ปีที่แล้ว +32

    හැම කොල්ලෙක් ට ජීවිතේ වෙන ඇත්ත සිද්දියක්🙂

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +16

    2014 මං 12 වසරේ ඊළඟ අවුරුද්දෙ A/L ලියන්න ඉන්නෙ,ඒත් පන්තියේ නිතරම කියවෙන සිංදුවක් තමයි මේක,ඒ කාලේ පට්ට විදියට දැනුනා මේක ❤

  • @ඩම්ඩම්-ය1ත
    @ඩම්ඩම්-ය1ත 4 ปีที่แล้ว +39

    SJS මේ වගේ එකක් දියල්ලොකො අයේ😍

  • @Yakaari_e
    @Yakaari_e 10 ปีที่แล้ว +24

    woow nice.....පට්ටම ආදර්ෂයක්..
    keep it up

  • @malith2089
    @malith2089 2 ปีที่แล้ว +19

    Sanjeew sjs කියන්නෙ නොමැරෙන සිංදු ගහන වැඩ්ඩෙක්..අලුත් සිංදුව කලීෆා .ඒකත් මාරයි👌❤️

    • @Zensation404
      @Zensation404 2 ปีที่แล้ว

      තනි අලියා ❤️

  • @ගමනාන්තේ
    @ගමනාන්තේ 3 ปีที่แล้ว +27

    පොඩි කාලේ ඉස්කෝලේ ගමේ වීල් වල දාලා තිබ්බ සිංදුව ඩෙස් එකට වදදීගෙන කියපු සිංදුව ඇඩුනා ඇත්තටම 💖💖💖💖 ලස්සනයි

  • @shanshan3959
    @shanshan3959 3 ปีที่แล้ว +34

    2030 මේකම තමයි ඉතින්😍

  • @sheharasandaruwan3294
    @sheharasandaruwan3294 3 ปีที่แล้ว +24

    තාමත් සිංදුවක් කියද්දි අනිවාර්යයෙන්ම කියවෙන සින්දු ❤❤❤

  • @ලෝකයාලෝකයා-ථ3ට
    @ලෝකයාලෝකයා-ථ3ට 3 ปีที่แล้ว +96

    බුටක් කලා මෙක අහලා හිත හදාගත්ත මං වගෙ තව කට්ටිය ඉන්නවද 🤧

  • @isuudantha
    @isuudantha ปีที่แล้ว +12

    ඒ කාලෙ pc වල දාන් හැමදාම උදෙ හවස අහපු සිංදු ❤

  • @prabodasenarathna4633
    @prabodasenarathna4633 3 ปีที่แล้ว +38

    තිබුනට බූට් සොමිය මේ හද පිරෙන්න.....❤️
    දැන් දුක් නෑ ඉතුරු වෙනවා හැම සතේම......❤️

  • @MovieStudio2.05
    @MovieStudio2.05 2 ปีที่แล้ว +57

    තාම අහන කොල්ලොත් ඉන්නවා තාම ❤️❤️❤️❤️ සිරා සිදියක් ❤️ 2022🚼🚼🚼💓

  • @pathumpathum736
    @pathumpathum736 3 ปีที่แล้ว +16

    මෙ සින්දුව එද්දි මම 7වසරේ.දැන් ඉස්කොලෙ ගිහිනුත් ඉවරයි. 2021 තාමත් අහනවා

    • @Zensation404
      @Zensation404 2 ปีที่แล้ว

      "අමු සින්දුව" කියල youtube search krl bln, sanjeew aiyage aluth sindhu hmbei, Thank me later ❤️

  • @lahirupathum28
    @lahirupathum28 2 ปีที่แล้ว +50

    2022 අහන්වා .....එක අමුතුම සුපිරියක් 💜

    • @thathsarasampath1675
      @thathsarasampath1675 2 ปีที่แล้ว

      aniwa

    • @Zensation404
      @Zensation404 2 ปีที่แล้ว

      "අමු සින්දුව" කියල youtube search krl bln, sanjeew aiyage aluth sindhu hmbei, Thank me later ❤️

  • @චලෝ
    @චලෝ 3 ปีที่แล้ว +63

    හැම ඉස්කෝලේකම හැම පන්තියකම අන්තිම පේලි වල එක ඩෙස් එකකුය් කවකටු පෙට්ටියකුය් අන්තිම පේලියේ උන් පලපු සින්දුවක් තමය්❤️

    • @migarashanuka2592
      @migarashanuka2592 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @sakundilsara
      @sakundilsara ปีที่แล้ว

      ow bn 😢 ekaleta thwm adri bn

  • @crazydinuu9290
    @crazydinuu9290 4 ปีที่แล้ว +38

    අදටත් අහද්දි ඇගේ මයිල් කෙලින් වෙනව.ඉස්සර පන්තියෙ කොල්ලො සෙට් වෙලා ආතල් එකේ කිව්ව සින්දු ❤️❤️

    • @isurusrinath5829
      @isurusrinath5829 4 ปีที่แล้ว +3

      එලම... පිස්සුවක් ඉස්සර ඉදන්ම මේ සිංදුව..

  • @rajitharathnajith8259
    @rajitharathnajith8259 3 ปีที่แล้ว +12

    තව ඖරුදු 100ක් ගියත් වලන්ගු සින්දුවක් ෆට්ට 💕💕💕

  • @susanthasampath8055
    @susanthasampath8055 ปีที่แล้ว +2

    සුපිරියි NO 1 S J S මල්ලිලා තවත් මේ වගේ සිංදුවක් නිර්මාණය කරලා කියන්න.

  • @සුනිල්අමරසිංහ
    @සුනිල්අමරසිංහ 3 ปีที่แล้ว +17

    මේ සින්දුව අහද්දි පොඩි ආතල් එකක් එක්ක,, දුකකුත් එනවා 🤐❤

  • @SeminiNimeshika-r3z
    @SeminiNimeshika-r3z ปีที่แล้ว +2

    hoda therumak thiyena Supiri songs meyalage thiyenne sarala kollo tikak adarei jaya wewa❤❤❤

  • @hashintha.....2631
    @hashintha.....2631 3 ปีที่แล้ว +5

    එදත් බැලුවා අදත් බලනවා හෙටත් බලනවා ....❤️❤️❤️

  • @sudaraka123
    @sudaraka123 10 ปีที่แล้ว +71

    "බූට් එක මිය යාමට නොව,
    ගොඩ යාමට භාවිතා කරන්න.
    ඍණාත්මකව නොව,
    සෑම දෙයක් දෙසම
    ධනාත්මක ඇසින් බලන්න..."

  • @lalithgalkotuwa
    @lalithgalkotuwa 3 ปีที่แล้ว +26

    අවුරුදු සීයක් ගියත්😘

  • @SujeewaPriyalal-i5y
    @SujeewaPriyalal-i5y 9 หลายเดือนก่อน +2

    2024 අහනවා Brother ❤

  • @buddhininawodhya3161
    @buddhininawodhya3161 ปีที่แล้ว +4

    2023 ත් අහනවා.. ඉස්සර කටේ තිබ්බෙම මේ සින්දුව. තවමත් වෙනසක් නෑ මතක් වුන හැම වෙලාවකම කිය කියා ඉන්නවා.. තාමත් ඉස්සර වගේම ආසයි ❤️❤️❤️❤️

  • @ඩම්ඩම්-ය1ත
    @ඩම්ඩම්-ය1ත 4 ปีที่แล้ว +15

    තාමත් අහනවා ඉතිම්

  • @sankamadushan8381
    @sankamadushan8381 2 ปีที่แล้ว +18

    2022 තාමත් අහනවා එදා වගෙම අදටත් අදරෙයි මෙ සින්දුවට

  • @thiwangafernandez9831
    @thiwangafernandez9831 ปีที่แล้ว +2

    Iskole kale patta gahapu sindu ❤❤ kellata ahenna hena hayyen kiwwe❤😢😊

  • @hasithajayasinghe898
    @hasithajayasinghe898 10 ปีที่แล้ว +8

    Tumbs up! keep going on boyz! good work!

  • @kaavindajayaweera6159
    @kaavindajayaweera6159 3 ปีที่แล้ว +19

    සපත්තු පොලිස් කරන සීන් එක ඒ කාලෙ තෙරුන්නැ දැං තමා තෙරෙන්නෙ😂🖤 මෙක පොඩි කාලෙත් පිස්සුවෙං වගෙ ඇහුවෙ💪🥺

    • @thimathkemitha
      @thimathkemitha ปีที่แล้ว

      ඒ මොකද්ද බන්. බූට් එක ද 🤔

    • @wide-clerk8167
      @wide-clerk8167 11 หลายเดือนก่อน +1

      ​@@thimathkemithapitipassen inna un dennta pennw aru the gahanawa wage😂

  • @TheBus1234
    @TheBus1234 10 ปีที่แล้ว +10

    you guys give a big message to society ....... well done !!!

  • @GNK7890
    @GNK7890 4 หลายเดือนก่อน +1

    පිටකවරෙට කලින් hit එක😍❤

  • @chalithasandaruwan7157
    @chalithasandaruwan7157 ปีที่แล้ว +3

    2013/14 AL ලියන කාලේ තමයි මුලින්ම ඇහුවේ ❤❤❤❤❤

  • @Piyanthapiyantha607
    @Piyanthapiyantha607 ปีที่แล้ว +1

    Aluth sinduvak one sjs gamamak thamai❤🎉

  • @nethuhara4tography416
    @nethuhara4tography416 ปีที่แล้ว +3

    බොක්කටම වැදුන ඒක නම් සුපිරියක්......❤️😘

  • @manohewage2147
    @manohewage2147 6 หลายเดือนก่อน +2

    2024 තාමත් ආසම සින්දුවක් ❤️

  • @dinuujerry7904
    @dinuujerry7904 3 ปีที่แล้ว +7

    තාමත් ආදරෙයි🥺💥

  • @sumalkuruppu8659
    @sumalkuruppu8659 3 ปีที่แล้ว +1

    Awrudu 7 gihillat a matake thama suwadai.. me voice melady mara amui... mara rasai.. manasin a atheetheta geniyana song ekak.. thamat ahanawa.. I admire brooo...

  • @chamilasuranga6601
    @chamilasuranga6601 ปีที่แล้ว +4

    Api thawama ahanawa ❤❤❤❤❤

  • @ishansumudu3524
    @ishansumudu3524 5 ปีที่แล้ว +15

    කාපු කාලේ ගොඩ ගිය සිංදු

  • @sankagbc
    @sankagbc 10 ปีที่แล้ว +4

    patta concept ekak. supiri adarshayak. kellanta kanna dipuvayin ballanta paan dunnanam ee pina hari tiyenava. part 3 ekath enakan balan innava. pattama patta vadak. jayaweva sjs..

  • @SamanKumara-h8p
    @SamanKumara-h8p ปีที่แล้ว

    ඒ දවස්වල මේසිංදුව එච්චර ගණන් ගත්තෙ නෑ. ඒත් බලන්න. අමුසිංදුව ගැහුව ගමන් එයාගෙ සිංදු හොය හොය අහන්නෙ. ඒකෙන් තේරුම් ගන්න ජීවිතේ කිසිම දෙයක් අතාරින්න එපා . කොයි දෙයක් උනත් අතාරින්නෙ නැතුව යෙදිල හිටියොත් අනිවාර්යයෙන් දවසක දිනනවාමයි තෙරුවන් සරණයි

  • @isharamadumal6835
    @isharamadumal6835 3 ปีที่แล้ว +6

    පට්ට මෝටිවේශන් එකක්❤️

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 10 หลายเดือนก่อน +2

    අපේ පොඩි කාලේ ලස්සන කරපු සින්දු🥺❤💐

  • @hasithamadushan3074
    @hasithamadushan3074 3 ปีที่แล้ว +6

    පලවෙනි පාර boot එකෙන් පස්සෙ හිත හදාගත්ත සින්දුව 😍

  • @gayantharaka5375
    @gayantharaka5375 ปีที่แล้ว +1

    Sahodaraya mewani githa vidiyos karagena yama sadaha obata apagen unusum subapathum ❤❤❤

  • @hasala_d
    @hasala_d 6 ปีที่แล้ว +7

    ඕං සිංදූ😍😍😍

  • @hasithanuwan5189
    @hasithanuwan5189 4 ปีที่แล้ว +140

    2020 දිත් බලන අය කෝ

  • @isuraumayanga1926
    @isuraumayanga1926 6 ปีที่แล้ว +6

    බූටක් කෑවමත් පට්ට ම ආතල් එකක් තියෙනව බන්............

  • @dinushanwickramaarachchi2560
    @dinushanwickramaarachchi2560 ปีที่แล้ว +2

    මේවා තමා සුපිරිම motivation 🔥🔥🔥❤❤❤ SJS

  • @adithyarox8787
    @adithyarox8787 2 ปีที่แล้ว +12

    ඉස්සර අය සිංදු ගැහුවෙ බූට් කාපු එවුන්ට ජීවත් වෙන්න දැං එවුන් සිංදු ගහන්නෙ මැරෙන්න

  • @darshanajayaweera8775
    @darshanajayaweera8775 2 ปีที่แล้ว +1

    thamath pattama song ekk bn adarei❣❣❣❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amandabandara4474
    @amandabandara4474 3 ปีที่แล้ว +5

    බූට කෑව ගමන් ඇහුවා 🥰😒💙

  • @charithmaduwantha769
    @charithmaduwantha769 10 ปีที่แล้ว +12

    MACHAN mewa Thamai Real song machan Bokkennma love u guys

  • @deshanfernando4861
    @deshanfernando4861 3 ปีที่แล้ว +3

    ස්කෝලේ බජව්වක් සෙට් උනොත් පලවෙනි සින්දුව ♥️😍

  • @Damiya635
    @Damiya635 ปีที่แล้ว

    podi kale idala ahana sinduwak 😍 thamath asai ee sindu walata❤ sjs ❤

  • @itushvishwa6376
    @itushvishwa6376 3 ปีที่แล้ว +5

    පට්ටම සුපිරි song ekk 2021 ත් අහනවා 🎵♥️

  • @SadaruwanGanidu
    @SadaruwanGanidu 5 หลายเดือนก่อน +1

    සංජිව් අයියේ ඔයාගේ සියලු වැඩ කටයුතු සඵල සාර්ථක වේවා !

  • @Amaawijewardhana
    @Amaawijewardhana 3 ปีที่แล้ว +4

    ඉස්සර පට්ට ගහපු එකක් ❤️😁🙂

  • @sanaboy360
    @sanaboy360 10 ปีที่แล้ว +2

    he he he he way to go guys .. keep up the good work .. awesome song !

  • @acranesmusic3343
    @acranesmusic3343 4 ปีที่แล้ว +3

    oohoh yeah yeah this song is amazing!🎧🎧🎵🎵🎵🎵🔥🔥🔥

  • @AVISHKA622
    @AVISHKA622 3 ปีที่แล้ว +2

    ආසාවෙන් තාම අහනව💞

  • @chamaraprasad8519
    @chamaraprasad8519 10 ปีที่แล้ว +3

    patta song eka machanla .ela ela jayawewa

  • @පුංචිදඟකාරිසෙල්ලක්කාරි

    ලස්සනයි aiyee godaak mama godaak asai ඔයාලගෙ sinduwalata බුදුසරණයි ikkamanata අලුත් song එකක් one ඉතිං 🖤🖤🖤

    • @amumusiclife5835
      @amumusiclife5835 3 ปีที่แล้ว

      th-cam.com/channels/z0YveJF5ZVMnlmEI1NPZ7A.html මේ ඉන්නෙ එයා

  • @බුට්කොල්ලා-ණ2ඛ
    @බුට්කොල්ලා-ණ2ඛ 10 ปีที่แล้ว +6

    sira bn patta

  • @nishanthaaaberathna1972
    @nishanthaaaberathna1972 3 ปีที่แล้ว +1

    හැමෝට ම,,, හැමදාටම..

  • @mayuraprasanga1377
    @mayuraprasanga1377 3 ปีที่แล้ว +21

    2021ත් බලනවා❤

  • @Dha_n_o_sh_
    @Dha_n_o_sh_ 3 ปีที่แล้ว

    Issara trip vala palapu sinduwak thama denuth venasak nh🥺💖

  • @ShanuBandara927
    @ShanuBandara927 10 ปีที่แล้ว +9

    Woooow super ..... (Y)

  • @sandeepfedo1990
    @sandeepfedo1990 ปีที่แล้ว +2

    හිත හදාගන්න සුපිරි සිංදුවක් ❤️

  • @pathumerangan7270
    @pathumerangan7270 10 ปีที่แล้ว +3

    Good machanlaa kiyanna wachana na super song

  • @Binuwaa
    @Binuwaa ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤😊

  • @Hezzyyyyy_
    @Hezzyyyyy_ ปีที่แล้ว +12

    පිටකවරෙ බලලා මේ පැත්තට ආපු අය කෝ..😍♥️🥹🥹

  • @dasun-h5z
    @dasun-h5z 9 หลายเดือนก่อน +4

    2024 ත් බලනවා

  • @sahanamarasinghe1534
    @sahanamarasinghe1534 ปีที่แล้ว +3

    Good Old Days 🖤

  • @lilacsrilanka9717
    @lilacsrilanka9717 10 ปีที่แล้ว +4

    wow awesome video and nice clear voices really I like this song keep it up best of the luck 4 SJS group congratulations aiyala.....

  • @MarvelousFilmsSL
    @MarvelousFilmsSL 10 ปีที่แล้ว +1

    ela patta video eka.... Gagana Prathap Perera ela kollek

  • @steffrodrigo4666
    @steffrodrigo4666 4 ปีที่แล้ว +29

    2020 anyone♥️♥️

  • @sonurasanjana7607
    @sonurasanjana7607 3 ปีที่แล้ว +2

    අම්මෝ ඒකාලේ අපි අහපු සින්දු🔥🔥❣️

  • @lets-find-out
    @lets-find-out 10 ปีที่แล้ว +5

    Guys! Its a great concept :) Respect

  • @Tharindu_shan
    @Tharindu_shan 3 ปีที่แล้ว +2

    එපා වෙන්නෙ න්හ් අප්ප මෙ සොන්ග් එක..

  • @Handle2024
    @Handle2024 ปีที่แล้ว +3

    iro ge video ekn passe🤩
    👇

  • @guhanpathirana2367
    @guhanpathirana2367 10 ปีที่แล้ว +1

    pattama patta video ela machanla. ela kiri wage thieyenawa : )

  • @kabeegeming9523
    @kabeegeming9523 2 ปีที่แล้ว +7

    2022 මාත් අහනවා ආසම එකක් මට අවුරුදු 15 🤘❤️

  • @g.s.shendil8834
    @g.s.shendil8834 2 ปีที่แล้ว +6

    2022 තාමත් අහන මං......
    ඔය සිංදුව හැදුවෙ කවුද කියලා හදවතින්ම දන්නවා නේද Boy's

  • @chanakafekanayaka5151
    @chanakafekanayaka5151 10 ปีที่แล้ว +4

    Gagath aiya niyamai

  • @thulansnawarathna8537
    @thulansnawarathna8537 ปีที่แล้ว +2

    2023 September😎❤️ Still Listening 🤘🏽 SJS