Sanga Dala (සඟ දාලා) - Sidusanka ft. Binodh

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 1K

  • @renukarajapaksha5956
    @renukarajapaksha5956 2 ปีที่แล้ว +150

    2022 දිත් අහනවා
    සුපිරි සින්දුවක්
    අවුරුදු හතක් කියල කියන්නවත් බෑ
    මේ ගායකයා සින්දු කරන්නේ නැහැනේ
    ඒ කාලයේ සුපිරිය 😍😍😍2050 ,හැටේදී
    අහනවා 😍😙🌹

  • @චලෝ
    @චලෝ 3 ปีที่แล้ว +178

    හැම ඉස්කෝලේකම හැම පන්තියකම අන්තිම පේලි වල එක ඩෙස් එකකුය් කවකටු පෙට්ටියකුය් අන්තිම පේලියේ උන් පලපු සින්දුවක් තමය්❤️

    • @nilu2172
      @nilu2172 ปีที่แล้ว +1

      අපි කොල්ලො වටෙ ඉඩ්න් නටන්වා😁

    • @dananjayasahan2868
      @dananjayasahan2868 ปีที่แล้ว +1

      අඩෝ සිරා කතාවක් බන් ❤

    • @rashmibaggya8396
      @rashmibaggya8396 ปีที่แล้ว +1

      ඇත්තටම🤭🤭

  • @hasithamjayarathna5132
    @hasithamjayarathna5132 3 ปีที่แล้ว +129

    ජිවිතයේ හොදම දවස අද ගෙවේ..
    ලොව දිනන සටන ඔබ ජය ගත යුතුම වේ..
    හොද නරක මෙලෙස වෙන් කරගෙන ජිවිතේ...
    ඉදිරියට යන්න බාදක ජයගෙන ඔබේ...

  • @isurusandaruwan4516
    @isurusandaruwan4516 4 ปีที่แล้ว +626

    හිස් පිරියඩ් එකේ පට්ට ගහන සිංදුව මතක් වෙනකොටත් දුකයි 💔😢

  • @geethmaduharsha6484
    @geethmaduharsha6484 3 ปีที่แล้ว +587

    කෝ බලන්න 2021 අහන සෙට් එක ලයික් එකක් දාන් යන්🙈🖤

  • @malindunethmina31
    @malindunethmina31 9 หลายเดือนก่อน +8

    ඒ සිංදුවෙන් කියන දේ , දෙන ආදර්ශෙ පස්සෙ ආයි අහනකොට තෙරුනේ , ❤
    කෙල්ලො ,කොල්ලො දෙගොල්ලොටම දෙයක් කියනවා , මරු මේක නම් 🔥

  • @nethu9224
    @nethu9224 3 ปีที่แล้ว +57

    ඒ කාලෙ පට්ට ගැහැව්වට දැන් තමා සින්දුවෙ අරමුණ තේරෙන්නෙ.අදටත් ආසම එකක්.💖💖

  • @kasunhashan2364
    @kasunhashan2364 3 ปีที่แล้ว +118

    ආපු කාලේ මතක් උනා...ඒ කාලේ....මෙලෝ ප්‍රශ්නයක් නැති සෙල්ලම් කරපු..සරුංගල් යවලා වෙලේ ඉදන් මේ සින්දුව බර්ඩ් බටන් 4න් එකෙන් අහපු කාලේ 💗

  • @m.rjoker8628
    @m.rjoker8628 5 ปีที่แล้ว +321

    සග දාල ඇලද පැලදල යන මල්ලිල පොශ් කෙල්ලෝ දැක මල් අරගෙන ලන් වෙලා.....කෝ 2019 මේ සින්දුව අහන කොල්ලෝ

    • @flexcreation6940
      @flexcreation6940 5 ปีที่แล้ว +1

      ME INNE

    • @m.rjoker8628
      @m.rjoker8628 5 ปีที่แล้ว

      @@flexcreation6940 elama bro

    • @Rm-zv6hg
      @Rm-zv6hg 5 ปีที่แล้ว +2

      මමත් අහනවා 2019 මෙි හැබැයි කෙල්ලෙක් 😔😊

    • @m.rjoker8628
      @m.rjoker8628 5 ปีที่แล้ว

      @@Rm-zv6hg ha wasthu

    • @buddhikagamage9045
      @buddhikagamage9045 5 ปีที่แล้ว

      oooooo

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 3 ปีที่แล้ว +70

    අම්මෝ ඒ කොලෙට ආයෙ අරං ගියා ❤️
    අපිට කොච්චර ලස්සන ලමා කාලයක් තිබ්බද 😣
    නිදහස උපරිම,වගකීම් නැති,වෙල්යායවල් වල දුවල පැනල සරුංගල් අරං කදු දිගේ බඩ ගගා අම්මෝ ඒ කාලෙ 😍😍😍

  • @dishani7689
    @dishani7689 3 ปีที่แล้ว +56

    කෝ අප්පා මේ ගායකයො දැන් ඒ කාලෙ පට්ට❤️😥

  • @ruvinilakshika9024
    @ruvinilakshika9024 4 ปีที่แล้ว +33

    කාරිය කෙරෙන තුරා පසු පස එවී හබා nice song හොද නරක මෙලෙස වෙන් කරගෙන ජිවිතේ ඉදිරියට යන්න බාධක ජය ගෙන ඔබේ

  • @theekshanafrank7560
    @theekshanafrank7560 3 ปีที่แล้ว +71

    Chill එකට අහන්න සින්දුවක් හොයද්දි මතක් උනෙ අවුරුදු 7කට කලින් දාපු සින්දුවක් 🖤 සිදුශන්ක අයියෙ.

  • @shashenu1383
    @shashenu1383 3 ปีที่แล้ว +52

    Mage motivation eka A/l karana kaale😍 "ජීවිතයේ හොදම දවස අද ගෙවේ ලොව දිනන සටන අද ජය ගත යුතුම වේ ... හසු නොවන්න කිසිවෙකු හට හිතුමතේ හැර යාවි සැනින් ඔහු ලද විට ඒ සුවේ... , දුර දිග සිතනු විනා කෙටි කල් සුවය පතා බොද කරලන්න එපා මුලු ලොව පතන සිනා..," මේ ටික මම කොලවල ලියලා පාඩම් කරන මේසේ ලග බිත්තියේ අලවලා තිබුනා, Note books වල 1st page එකේ ලියලා තිබ්බා ..සත්තයි මට මාර ගැම්මක් ඇති වුනා ඒව දකිද්දි ,ඒ තරමට මේ සින්දුව මාව strong කලා ,අද මම මේ ඉන්න තැන ඉන්න මට ඒක හයියක් වුනා කියන්න මං ලැජ්ජා වෙන්නේ නෑ ❤️මම university select වෙන්න තරම් වැඩ කරන්න පුලුවන් වුනේ ඒ වචන දකිද්දි මට එක මොහොතකක් අපතේ යවන්න හිතුනේ නැති නිසා..අවුරුදු 5කට 6කට පස්සේ අද සිංදුව ආයෙම ඇහුවේ මං මේකේ video එකක් තියනවා කියලා දැනගත්තෙත් අද හරිම ලස්සන මන් එදත් අදත් ඉදිරියටත් ආදරේ කරන සිංදුවක්❤️❤️❤️❤️

  • @SLC7987
    @SLC7987 ปีที่แล้ว +20

    2000න් පස්සෙ සෙට් එකට ගැලපෙනම සිංදුව.විශේෂයෙන් කෙල්ලන්ට

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +57

    අදටත් ආසම සින්දුවක් 😍😃🔔🔔

  • @zeusproductions8382
    @zeusproductions8382 5 ปีที่แล้ว +633

    2020 දිත් බලන අය කෝ . ලයික් එකක් දාල යන්න

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 3 ปีที่แล้ว +44

    අපේ ඉස්සර ඉස්කෝලේ කාලේ අපි පට්ටගහපුව තමා මේ..හැම සිංදුවකම පට්ට තේරුමක් තියෙන්නෙ..😍💚
    කිසිම නිර්මාණයකට බනින්න එපා 😍

  • @lahirudimantha2120
    @lahirudimantha2120 4 ปีที่แล้ว +28

    බලන්ගොඩ ස්ටෑන් එක❤️

  • @DilshanAROXZE
    @DilshanAROXZE 2 ปีที่แล้ว +11

    ඉස්සර පොඩි දවස්වල අහල මතක් වෙලි ඇවිත් බැලුව.....මාර ලස්සනයි අදහසත් මරු මේ සින්දුවේ❤️❤️2k22

  • @ashanharshana2399
    @ashanharshana2399 3 ปีที่แล้ว +33

    තේරුමක් තියන සිංදුවක්.....👌

  • @gayanshashika9522
    @gayanshashika9522 3 ปีที่แล้ว +22

    පට්ටම සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thiwangafernandez9831
    @thiwangafernandez9831 3 ปีที่แล้ว +18

    මතකද ඉස්කෝලේ මේ සින්දුව පට්ට ගැහුවා😍😍😍😘😘😘💥🖤💯💬

  • @ytnuwan9685
    @ytnuwan9685 3 ปีที่แล้ว +36

    2021 අහනවා තාමත් ආසම සින්දුවක්

  • @Hezzyyyyy_
    @Hezzyyyyy_ ปีที่แล้ว +12

    ලංකාවෙ ලස්සනම කාලේ😊❤

  • @user-ey1bi5lm5g
    @user-ey1bi5lm5g 4 ปีที่แล้ว +1050

    2030ත් අහන්න බලන් ඉන්න උන් කෝ බලන්න😍

    • @LakshanJeewaka
      @LakshanJeewaka 4 ปีที่แล้ว +3

      ඉන්නවෝ

    • @NitroStrix
      @NitroStrix 3 ปีที่แล้ว +3

      lol

    • @Wow-k3k
      @Wow-k3k 3 ปีที่แล้ว +1

      2021.8.22

    • @liyantag
      @liyantag 3 ปีที่แล้ว +1

      Aniwa

    • @liyantag
      @liyantag 3 ปีที่แล้ว +2

      2021.10.12 😶😶😶

  • @dilsamanmali5866
    @dilsamanmali5866 5 ปีที่แล้ว +34

    මේක නිසා පන්තියේ ම්ස්ගෙන් ගුටිත් කැවා අදටත් අාදරේ එ අතිතේට❤

  • @udeniapsara1095
    @udeniapsara1095 5 ปีที่แล้ว +30

    සුපිරි තේරුමක් තියෙන sinduwak 😍❤️😘

  • @rohanfernando6808
    @rohanfernando6808 3 ปีที่แล้ว +11

    අතීතය මතක් වෙන සීන් මේ සිංදුඅහන හැම එකාටම වෙන එකක්........😍😍

  • @Y.M.W....
    @Y.M.W.... ปีที่แล้ว +11

    සින්දුවේ තේරුම හොඳට හිතලා කල්පනා කරොත් ඒක මාර ආදර්ශයක් ජීවිතේ ට ....වැඩියෙන්ම දැන් ඉන්න *සුදාම්මිලා* *සුදාත්ති ලාට*

  • @chamodidiwanjali2760
    @chamodidiwanjali2760 2 ปีที่แล้ว +8

    ලස්සන සින්දුවක් වගේම ලස්සන කටහඬවල් දෙකක් 👌
    music video එකත් මාරම ලස්සනයි 👍
    සුභ පැතුම් !

  • @lockdownstudio6079
    @lockdownstudio6079 3 ปีที่แล้ว +28

    සිදුසංක අය්යා🖤බලංගොඩ💥 තාම අහනවා❣️

    • @SidusankhaVidupathi
      @SidusankhaVidupathi ปีที่แล้ว +3

      malli ❤

    • @Vindyawijewardhana
      @Vindyawijewardhana 15 วันที่ผ่านมา +2

      ​@@SidusankhaVidupathi2024ත් අහනවා........❤සිදුසන්ක අයියා......බලන්ගොඩ ගැම්මක් තමා❤

    • @SidusankhaVidupathi
      @SidusankhaVidupathi 13 วันที่ผ่านมา +2

      @@Vindyawijewardhana nangi 😍❤❤

  • @shenoli_shehara
    @shenoli_shehara 3 ปีที่แล้ว +16

    ඉස්සර සින්දු දැන් උනත් අහන්න ආසයි..ඒකට දැන් සින්දු 😫😫😫😫

  • @kumaraweerakoon8369
    @kumaraweerakoon8369 4 ปีที่แล้ว +21

    හුගක් ආදර්ශමත් කවියක්👌👌👌👌👌👌👌✊✊✊👊👊👊👊👊👊👊

  • @deegayudeegayu2473
    @deegayudeegayu2473 5 ปีที่แล้ว +30

    2019 අහනවා පට්ටම වදන් තියෙන සින්දුවක් පට්ට පට පට

  • @dimuthulakshan9523
    @dimuthulakshan9523 3 ปีที่แล้ว +18

    ඉස්සර පට්ට ගහපු සිංදු තමා ඉස්කෝලෙදි

  • @W.DewageKalhari
    @W.DewageKalhari ปีที่แล้ว +6

    2023.10 tiktok එකේ මේ දවස්වල වැඩියෙන්ම ඇහෙන,දකින මේ song එක මේ කාලෙට ගැලපෙනවා.මං වගේ හැමදාම මේ song එක අහන 88 කට්ටිය like කරන්න😊😊💗👍🇰🇼🇱🇰

  • @janakimihirani4680
    @janakimihirani4680 6 ปีที่แล้ว +5

    සුපිරි හ්ම්ම්ම් ඉදිරියට යන්න ජිවිතෙ හුද නරක ඉගෙන ගෙන,,,,💏💏💏💏👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👨‍❤️‍💋‍👨👨‍❤️‍💋‍👨👨‍❤️‍💋‍👨

  • @swarnathilini9083
    @swarnathilini9083 4 ปีที่แล้ว +9

    හොඳ ආදර්ශමත් sinduvak miusik ලස්සනයි ලස්සන කටහඬක්

  • @RIZ_ROCKY
    @RIZ_ROCKY 10 ปีที่แล้ว +128

    නෙතු නෙතු ගැටෙන හොරා බොලදව කරන කතා ...
    කාරිය කෙරෙන තුරා පසු පස ඒවි හබා ...
    හසු නොවන්න කිසි වෙකුහට හිතුමතේ ...
    හැර යාවි සැනින් ඔහු ලදවිට ඒ සුවේ ...

  • @nonamesl4707
    @nonamesl4707 3 ปีที่แล้ว +7

    අවුරුදු 7ක් ... අසම සින්දුවක්.... 450 comment එක මගෙන්

  • @isurunethmal4834
    @isurunethmal4834 3 ปีที่แล้ว +7

    මෙක කොයි කාලෙ ඇහුවත් එපා වෙන් නැ ☺

  • @sandilubrabhash8544
    @sandilubrabhash8544 3 ปีที่แล้ว +7

    ඒ දවස් වල ෆෑශන් එක...😊😊පට්ට නී.. වැඩි කාලයක් නැ අවුරුදු 6කට කලින

  • @malinduheshan5258
    @malinduheshan5258 2 ปีที่แล้ว +6

    සින්දුව මරු ඉස්සර ඉතින් පන්ති කමරයෙ පුංචි බජව් වක් දැම්මත් අනිවාර්ය කියන සිංදුවක් තමා 2022 ඉතින් 😚🌺 ගැම්මක්

  • @Asankatha
    @Asankatha 10 ปีที่แล้ว +31

    කියල වැඩක් නෑ සුපිරි......

  • @Charitha258
    @Charitha258 ปีที่แล้ว +10

    ඉස්සර හිස් පීරියඩ් එකයි නටරාජ් කවකටු පෙට්ටියයි පෑන් දෙකයි මේ සින්දුවයි කියන්නෙ ආයි ඉතින් විනාඩි 15කින් විතර office eka ඉස්සරහා දන ගැසීමක් තමා 🥺🖤

  • @sithumsandares2231
    @sithumsandares2231 2 ปีที่แล้ว +30

    ඒ දවස් වල ජාතික ගීය 😍❤️

  • @prabhathudaya7007
    @prabhathudaya7007 ปีที่แล้ว +3

    OL ඉවර වෙලා ඉද්දි අහපු සින්දුවක්❤ 2014 මුල වගේ මතක😌

  • @DhanushkaNilupul
    @DhanushkaNilupul 7 หลายเดือนก่อน +22

    2024 බලන සෙට් එක කෝ ❤

  • @dinullaksika8109
    @dinullaksika8109 3 ปีที่แล้ว +9

    පොඩි කාලෙ ආතල් එකට අහුවට. තේරුම දැන්නෙ දන්නෙ ♥️🙏

  • @praveenabandara9586
    @praveenabandara9586 3 ปีที่แล้ว +12

    😍 කාලෙකින් මතක් උනේ මේ සින්දුව

  • @piumichathurika6992
    @piumichathurika6992 3 ปีที่แล้ว +14

    2021 අහනවෝ...😍

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 3 ปีที่แล้ว +2

    ඉස්සර ඔය සින්දුව hamadama අහනවා 2013 තාමත් මතකයි සින්දුවෙ ලිරික්ස් තාම කටපාඩම් e kale ඔය සින්දුව දාගන්න මාර ගෙමක් දුන්නෙ අදට වඩා එ කාලෙ මාර gammak තියෙන්නෙ

  • @SriyaniDamayanrhi
    @SriyaniDamayanrhi 7 หลายเดือนก่อน +4

    සමහර සින්දු තියෙනවාකොච්චර ඇහුවත් එපා නොවන .ඇයි මන්දා මේකත් එහෙම සින්දුවක් . සංගිතයට ආදරේ කරන මං වගේ කෙනෙක් මේ ලෝකෙම නැතුව ඇති . පුලුවන් තරම් සින්දු විදින්න යාලුවනේ. ආදරෙයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @bloody9880
    @bloody9880 ปีที่แล้ว +4

    ජීවිතේට ලොකු පාඩමක් කියලා දෙන ලස්සන සින්දුවක් 🌻❤️👌

  • @malkidilhara4199
    @malkidilhara4199 ปีที่แล้ว +5

    2023 tiktok eken දැකලා සින්දුව හොයන් ආපු 23 A/L කරන මන් ... ලොව දිනන සටන ඔබ ජයගත යුතුම වෙ ... පරන උනත් ලස්සන තෙරුමක් තියන සින්දුව ක්. අදටත් ජිවමානයි ❤️👌

  • @lihini970
    @lihini970 2 ปีที่แล้ว +1

    අද අපේ English sir මේ සිංදුව අහන්න දුන්න scldi කලින් සිංදුවේ පොඩි කොටසක් වගේ අහල තියේ සම්පූර්න සිංදුව ඇහුවෙ අද සිංදුවේ ලොකු අර්තයක් තියෙනව අද කාලෙට මරුවටම ගැලපෙනව ලස්සන සිංදුවක් All tha best Jesus bless you

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 10 หลายเดือนก่อน +3

    අපේ පොඩි කාලේ ලස්සන කරපු සින්දු🥺❤💐

  • @amilanuwan6014
    @amilanuwan6014 หลายเดือนก่อน +1

    මෙන්න සිංදු පට්ට. එදත් ඇහුවා අදත් අහනවා. අනාගතයටත් එහෙමමයි.....❤❤❤❤

  • @සිහිනසිහින
    @සිහිනසිහින 2 ปีที่แล้ว +4

    ආයේ ඒ කාලයට යන්න තිබුනනම් ජිවිතෙ ලස්සනම කාලේ 😍😍😍

  • @chamithmadushan676
    @chamithmadushan676 3 ปีที่แล้ว +13

    2021 තාමත් අහනවා❤️

  • @hasithamadushan3074
    @hasithamadushan3074 3 ปีที่แล้ว +10

    මාර ආසාවෙන් අහන්නෙ තාමත්
    2021 june

  • @dilshansdilshans5997
    @dilshansdilshans5997 3 ปีที่แล้ว +6

    අඩේ අපි o/L කාලේ අහපු සිංදු❤️❤️🥰🥰

  • @dineshmadhushanka6235
    @dineshmadhushanka6235 3 ปีที่แล้ว +7

    සුපිරිම සින්දුවක් තමා🥰🥰🥰🥰

  • @kanishkalakshan8762
    @kanishkalakshan8762 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ💖

  • @gayanmudiyanse6865
    @gayanmudiyanse6865 4 ปีที่แล้ว +8

    2020 ත් අහනව. The best song 😍

  • @kasunigamage7713
    @kasunigamage7713 2 ปีที่แล้ว +5

    තාමත් මේ සිංදුව එපා උනේ නෑ ❤️

  • @gamingmrsonic6794
    @gamingmrsonic6794 2 ปีที่แล้ว +4

    මේක ආතල් එකට ඇහුවට ඉස්සර දැං තමා තේරුම තේරෙන්නෙ 🥺❤

  • @ibuddhist6316
    @ibuddhist6316 ปีที่แล้ว +8

    තව අවුරුදු සියක් දෙසියත් ගියත් මේ කොලිටියට අනාගතේ එවුන් පවා රස කර කර අහනව සත්තයි 🎉🎉🥰🥰🥰🥰🥰🥰

  • @taysonotsi8438
    @taysonotsi8438 4 ปีที่แล้ว +144

    2050දිත් මේ සින්දුව අහන අය ඉන්න්නවද?
    (මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)

  • @pathumsanjeewa6932
    @pathumsanjeewa6932 ปีที่แล้ว +3

    බලංගොඩ ගැම්මක් තමා සිදු❤❤❤

  • @dinushisewwandi8208
    @dinushisewwandi8208 2 ปีที่แล้ว +3

    බලංගොඩ අපි🤗💪😍😌🇱🇰

  • @chamithkumara7755
    @chamithkumara7755 2 ปีที่แล้ว +3

    අපිව අපේ පොඩි කාලෙට අරන් යන සිංදු මේවා 🥺😍😘

  • @kavindudinal5156
    @kavindudinal5156 4 ปีที่แล้ว +35

    2020 දි බලන අය මේ කොනට

  • @pasinduabishek9912
    @pasinduabishek9912 3 ปีที่แล้ว +4

    එදා ඉඳන් තාමත් අහනවා...❤️

  • @nipu7001
    @nipu7001 ปีที่แล้ว +3

    School eke trip ekata aniwa me sindu set ekama kiyanawa issara 🥺🥺

  • @sandunisandu3408
    @sandunisandu3408 3 ปีที่แล้ว +3

    Hithata weduna song ekak. කොච්චර kalayak giyath ahanna asai 🤗🤗❤️❤️

  • @LakmalErathna
    @LakmalErathna หลายเดือนก่อน

    හරිම ලස්සන ගීතයක්. Tiktok වීඩියෝ එකකින් ඇහිල මේක බැලුවෙ.

  • @කුමුදිනිපිුයංකාකුමුදිනිපිුයංකා

    කරය,කෙරේනතුර,පසු,පසඑවිහම,අසුනොවන්න,කිසිමවිටක,හිතුමතෝ,යවිසැනින්,ඔහුලදවිට,එාසුවෙි

  • @rtplex
    @rtplex 2 ปีที่แล้ว +3

    පාසල් ජීවීතේ පටිට ගහපු සිංදු ..අදටත් ආදරෙයි

  • @udaraocu4046
    @udaraocu4046 ปีที่แล้ว +4

    තාම අහනවා❤

  • @සියනෑඅප්සරාවී
    @සියනෑඅප්සරාවී 2 ปีที่แล้ว +1

    තාමත් අලුත් සිංදුවක් මට මේක අද අහම්බෙන් අහු උනේ ටෝන් එක අැහුෙනකොටම ඩවුන්ලෝඩ් කරා🔱 ඉදිරියට යන්න ඔින සිංදුවක් තමයි 🔱

  • @manojprasanna8883
    @manojprasanna8883 5 ปีที่แล้ว +19

    2019 බලන අය කෝ

  • @dilkinimeshika4146
    @dilkinimeshika4146 4 ปีที่แล้ว +3

    Anee me song aka awe mn 10 wasaredi trip yaddi kiyannema meka his period waladi ammooh..🤗🤗

  • @dammisaku2963
    @dammisaku2963 9 ปีที่แล้ว +8

    hoda therumak thiyena song ekak, I like this

  • @dtv8542
    @dtv8542 3 ปีที่แล้ว +2

    අදත් බැලුව❤️😍

  • @pramithamaheshi4257
    @pramithamaheshi4257 9 ปีที่แล้ว +27

    Kaleta galapena loku therumak thiyan song 1k👌

    • @rupikadurga490
      @rupikadurga490 5 ปีที่แล้ว

      th-cam.com/video/qMeJRqJnEmg/w-d-xo.html

  • @chathurangachathuranga6925
    @chathurangachathuranga6925 ปีที่แล้ว +3

    මෙව්වා තමා යකෝ සින්දු 💝✨️👊😎

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +9

    1M views වත් ඔිනි 😍😃🔔🔔

    • @RR_GIRL59994
      @RR_GIRL59994 ปีที่แล้ว +1

      දැන් 1M 😍

  • @dilankamadusanka66
    @dilankamadusanka66 11 หลายเดือนก่อน +2

    එදා වගේම ඒ රස තාමත් ♥️

  • @LakshanJeewaka
    @LakshanJeewaka 4 ปีที่แล้ว +5

    අදටත් ආසම කරන සිංදුවක් ❤️❤️❤️

  • @anjanadeshan4746
    @anjanadeshan4746 2 ปีที่แล้ว +18

    කෝ බලන්න 2022 අහන සෙට් එක ලයික් එකක් දාන් යන්🙈🖤

  • @reshandealwis9242
    @reshandealwis9242 4 ปีที่แล้ว +5

    තාමත් අහනවා😻

  • @samanrasnayake7781
    @samanrasnayake7781 2 ปีที่แล้ว +2

    ගොඩක් ආදර්ශමත් සින්දුවක් 😊😊♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @salisapna6728
    @salisapna6728 8 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අයියා

  • @thilinadeeghayu4595
    @thilinadeeghayu4595 ปีที่แล้ว +1

    ඉස්කෝලෙ කාලෙ පට්ට ගහපු සින්දුවක් අදටත් ආසම සින්දුවක් 🤘💓😍

  • @zenta4915
    @zenta4915 2 ปีที่แล้ว +5

    පහරක් තමා ayiye

  • @chamaboycdurmus4768
    @chamaboycdurmus4768 2 ปีที่แล้ว +1

    අඩෝ...අපි පොඩි කාලේ ආව සුපිරියක්....ඒකාලේ මරනවා ස්කූල් එකේඊ😂😍

  • @iamachinthaofficial
    @iamachinthaofficial 3 ปีที่แล้ว +8

    Balangoda api 😙✌️

  • @nawalankawithanage2100
    @nawalankawithanage2100 3 ปีที่แล้ว +2

    Adatath ahana ahana hama sarema hithata gammak ena pattama sinduwak.....🔥❤🔥