Mage Dangamalla Sanjeew Lonliyes ( Katta )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024
  • අද මගෙ සිරා කොක්ක අමු සින්දුව
    දවසක මන් එද්දී බස්එකේ අමු සින්දුව
    සිරා කොක්ක අමු සින්දුව
    මගෙ දඟමල්ල අමු සින්දුව
    Lyrics :
    රූ රප්ස්තා ඩූබි ඩූබි ඩූබී..
    රූ රප්ස්තා ඩම් ඩම් ඩඩා....
    රූ රප්ස්තා ඩම් ඩම් ඩඩා....
    මගෙ දඟමල්ල මාව දාලා ගියා අයින් වෙලා
    එයාගෙ යාලුවා දැන් මට ටිකක් ලයින් වෙලා
    මම මගෙ Sweety එක්ක හිටියේ බොක්ක වාගෙ ෆිට්වෙලා...
    එයා වෙන කෙනෙක් එක්ක ගියානෙ අනෙ සයිකො සෙට්වෙලා...
    මගෙ සුදු රන්ඩුකෙක්ක මාත් එක්ක හිටියේ පැක්වෙලා...
    අද මගෙ සිරාකොක්ක කෙනෙක් එක්ක ගියා වෙස්වලා...
    දවසක මන් එද්දී බස් එකේ එයා එහා සීට් එකේ වෙන කෙනෙක්ට තුරුළුවෙලානේ...
    මල් කැඩුව තරම්...
    පොල් කැඩුවානම්...
    දැන් හොයලා බන්...
    මන්... කෝටි ගණන්...
    අද මගෙ ගතසිතවටකර රාටින් පිරිලා...
    එයා ආවේ එදා රෝස පාටින් ඇඳලා...
    රෑට ඩේටා දාගෙන මල් මීටින් තියලා...
    දවසම වලි මන් හවසට වේටින් කියලා...
    මල් කැඩුව තරම්...
    පොල් කැඩුවානම්...
    දැන් හොයලා බන්...
    මන්... කෝටි ගණන්
    Lyrics : සංජීව් ලෝන්ලියෙස් Sanjeew Lonliyes
    Melody : සංජීව් ලෝන්ලියෙස් Sanjeew Lonliyes
    Music : සංජීව් ලෝන්ලියෙස් Sanjeew Lonliyes
    Vocal : සංජීව් ලෝන්ලියෙස් Sanjeew Lonliyes
    #AdaMageSiraKokka
    #DavasakaManEddiBusEke
    #SiraaKokka
    #MageDangamalla
    #AdaMageSiraaKokka
    #SanjeewLonliyes
    #MalKaduvaTharam
    #MalKaduvaTharamPolKaduvanam
    All streaming copyrights
    Sanjeew Lonliyes
    whatsapp +94773250680
    ©️ All copyrights reserved
    TH-cam - Sanjeew Lonliyes SJS
    FB - Sanjeew Lonliyes SJS
    For all covers of our songs please contact our record label or you could be a legal copyright offender...
    +94773250680
    TH-cam - / @sanjeewlonliyes
    අමු මියුසික් කල්චර් other songs
    කලීෆා අමු සින්දුව
    • Kalifa | කලීෆා | Sanj...
    පිහිතුඩෙන් ආදරේ ලිව්වෙ
    • Pihithuden adare livve...
    Sanjeew Lonliyes
    Whatsapp
    +94773250680
    Basic Guitar Chords 👇
    Em
    රූ රප්ස්තා ඩූබි ඩූබි ඩූබී....
    Em
    රූ රප්ස්තා ඩූබි ඩූබි ඩූබී..
    Em D. Em
    රූ රප්ස්තා ඩම් ඩම් ඩඩා....
    D. B. Em
    රූ රප්ස්තා ඩම් ඩම් ඩඩා....
    Em. D
    මගෙ දඟමල්ල මාව දාලා ගියා අයින් වෙලා
    D. Em
    එයාගෙ යාලුවා දැන් මට ටිකක් ලයින් වෙලා
    Em. D.
    මම මගෙ Sweety එක්ක හිටියේ බොක්ක වාගෙ
    Em
    ෆිට්වෙලා...
    Em. D.
    එයා වෙන කෙනෙක් එක්ක ගියානෙ අනෙ සයිකො
    Em
    සෙට්වෙලා...
    Em. D.
    මගෙ සුදු රන්ඩුකෙක්ක මාත් එක්ක හිටියේ පැක්වෙලා...
    Em. D. B
    අද මගෙ සිරාකොක්ක කෙනෙක් එක්ක ගියා
    Em
    වෙස්වලා...
    Em. D
    දවසක මන් එද්දී බස් එකේ එයා එහා සීට් එකේ වෙන
    Em
    කෙනෙක්ට තුරුළුවෙලානේ...
    Em. C
    මල් කැඩුව තරම්...
    D. Em
    පොල් කැඩුවානම්...
    Em D
    දැන් හොයලා බන්...
    B. Em
    මන්... කෝටි ගණන්...
    Em. D
    අද මගෙ ගතසිතවටකර රාටින් පිරිලා...
    D. Em
    එයා ආවේ එදා රෝස පාටින් ඇඳලා...
    D. Em
    රෑට ඩේටා දාගෙන මල් මීටින් තියලා...
    Em. D. B. Em
    දවසම වලි මන් හවසට වේටින් කියලා...
    Em. C
    මල් කැඩුව තරම්...
    D. Em
    පොල් කැඩුවානම්...
    Em D
    දැන් හොයලා බන්...
    B. Em
    මන්... කෝටි ගණන්...
    Artist - Sanjeew Lonliyes ( Katta )
    Lyrics - Sanjeew Lonliyes ( Katta )
    Melody - Sanjeew Lonliyes ( Katta )
    Music - Sanjeew Lonliyes ( Katta )
    Composition mix & mastering - Nizam D.N.A.@D.N.A.Records

ความคิดเห็น • 1.2K

  • @SanjeewLonliyes
    @SanjeewLonliyes  ปีที่แล้ว +1249

    ආදරෙයි මචන්ලා... ආදරෙයි ඈ...
    අපේ අමු සින්දු අහනවට සහ විඳිනවට බොහොම ස්තූතියි..

  • @gayandhanushka5239
    @gayandhanushka5239 3 ปีที่แล้ว +532

    *ආ සින්දුවද බැලුවේ මෙන්න*
    රු රප්ස්ථාහ්.... ඩුබි ඩුබි ඩූබී..අ
    රු රප්ස්ථාහ්.... ඩුබි ඩුබි ඩූබී..යේ
    රු රප්ස්ථාහ්....ඩම් ඩම් ඩඩා..හ්
    රු රප්ස්ථාහ්....ඩම් ඩම් ඩඩා...
    මගේ දගමල්ල මාව දාලා ගියා අයින් වෙලා
    එයාගේ යාලුවා දැන් මට ටිකක් ලයින් වෙල්ලා...//
    මම මගේ ස්විටි එක්ක හිටියේ බොක්ක වාගේ පිට් වෙලා
    එයා වෙන කෙනෙක් එක්ක ගියානේ අනේ සයිකො සෙට් වෙලා..
    මගේ සුදු රණ්ඩු කෙක්ක මාත් එක්ක හිටියේ පැක් වෙලා
    අද මගේ සිරා කොක්ක කෙනෙක් එක්ක ගියා වෙස්වලා..
    දවසක මන් එද්දි බස් එකේ එයා එහා ශිට් එකේ වෙන කෙනෙක්ට තුරුලු වෙලා නේ..
    මල් කැඩුව තරම්..
    පොල් කැඩුවා නම්..
    දැන් හොයලා බන්..
    මන් කෝටි ගණන්..
    අද මගේ ගත සිත වටකර රාටින් පිරිලා..
    එයා අවේ එදා රොස පාටින් ඇදලා..
    රෑට ඩෙටා දාගෙන මල් මීටින් තියලා..
    දවසම වලි මන් හවසට වේටින් කියලා..
    මල් කැඩුව තරම්..
    පොල් කැඩුවා නම්..
    දැන් හොයලා බන්..
    මන් කෝටි ගණන්..
    Like එකක් දාගෙන යමන් මචා..න්

  • @SanjeewLonliyes
    @SanjeewLonliyes  ปีที่แล้ว +261

    ඒ කාලෙ ඉඳන් අපේ සින්දු අහපු, උඹල ඔක්කොටම බොහොම ස්තූතියි බන්, කට්ටකාලා දාගත්ත කෙල්ල යාලු, චොක්ලට් කෑල්ල වගේ සින්දුවල ඉඳන් අදටත් තාමත් "මගෙ දඟමල්ල" සින්දුව ත් අහන ආදරණීය උඹල ඔක්කොටම බොහොම ස්තූතියි...
    ආදරෙයි මචෝ ඈ...
    Sanjeew Lonliyes
    සංජීව් ලෝන්ලියෙස්
    Sanjeew Lonliyes SJS

  • @gayashanchandi708
    @gayashanchandi708 ปีที่แล้ว +1532

    ටික්ටොක් එකෙන් දැකල ආව උන් ලයික් එකක් දාන් පලයල්ල පට්ට සිංදු ව 😍😍

  • @ShanNiro
    @ShanNiro ปีที่แล้ว +94

    මෙහෙම talent පිහිටන්නෙ මාර අතලොස්සක් මිනිස්සුන්ට .❤❤❤.
    නි
    මේ තමයි real musician ලා.
    Respect brother 🎉

  • @samiyabro3264
    @samiyabro3264 ปีที่แล้ว +75

    සිරාවට මේ සිංදුව මිස් උනේ කොහොමද පට්ට සිංදුව ❤️👍💯

  • @pranithgithanjana5111
    @pranithgithanjana5111 ปีที่แล้ว +279

    අවුරුදු තුනකට පස්සෙ අද ඇහුවෙ, පිස්සු හැදෙනවා,❤️ වෙනම රසක් ඒක..නියමයි 😍

  • @asavlogs721
    @asavlogs721 5 ปีที่แล้ว +127

    ජීවිතේට ලියාගන්නවත්/කියාගන්නවත් බැරිව හදවතේ කොනක හිරවෙලා තිබුණු ඒ ප්‍රභල වාග් ප්‍රහාර වලින් අපේම ජීවිතේ ආපස්සට දකිද්දී ඒ අසරණ කමත් එක්ක ඇස් ලාවට තෙමන්න සමත් උණා...😭
    හරි අපූරුයි මචං. Sanjeew Katta Kaala...👌💘

  • @SadaruwanGanidu
    @SadaruwanGanidu 5 หลายเดือนก่อน +5

    මල් කැඩුව තරම් පොල් කැඩුවා නම් මං හොයලා කෝටි ගණන්... නියම තේරුමක් තියෙන්නේ නියමයි 👌 ඉස්තරම්

  • @lakshmipaba743
    @lakshmipaba743 ปีที่แล้ว +6

    නිකන්ම නිකන් වචන ටිකක් මාර රහකට කියනව.. නියමයි.🌹🌹🌹 අද කාලෙ අලුත් කොල්ලො ඔක්කොම එන්නෙ කෙල්ල දාල ගියපු සීන් එකක් කියාගෙන අඩාගෙන. අහන්න හිතෙන්නෑ.. ඒකට මෙන්න සින්දු..
    මේ සිංදුවෙන් කියන්නෙත් ඒකමයි.. ඒත් මරු.. අමුතුම තාලෙකට කියනව..👍👍👍 ඇහුවට එපා වෙන්නෑ...🌹🌹🥰🥰
    කුරුණෑගල නෙත..😜😍😍😍

  • @sajeepriyankara3885
    @sajeepriyankara3885 ปีที่แล้ว +36

    මං අහන්නෙ අමු සිංදු විතරයි
    අපිත් යනවා දවසක ලී කූඩුවේ..❤
    එතෙක් විඳිමූ අපි මේ ජීවිතේ...👌

  • @ajay7996
    @ajay7996 3 ปีที่แล้ว +33

    Kollo kello atare මිලියන ගනන් විව්ස් යන්න ඕන මේව අප්පා💚🙏🙏🙏 වෙනමම සීන් එකක් 💚 ආදරෙයි ජයවේවා❤️❤️❤️

  • @naveenanushka8749
    @naveenanushka8749 3 ปีที่แล้ว +96

    ඒ කාලේ.කට්ට කාල සින්දුව ඉස්කෝලෙ ඩේලි කියනවා....මේකත් ඒ වගේම සුපිරියක් ❤❤❤❤💪

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  3 ปีที่แล้ว +9

      🤝🖤🍺

    • @ashanwijerathne2832
      @ashanwijerathne2832 ปีที่แล้ว +3

      නිතරම කියනවා.හීනෙනුත් කියනවා..සුපිරි අයියා ❤

    • @pasindumadawa7281
      @pasindumadawa7281 ปีที่แล้ว +2

      සිරා බකට් පලනො😹

  • @prasannaudayakumar
    @prasannaudayakumar ปีที่แล้ว +37

    මෙවැනි සිංදු අහනවා කියන්නේ ඉතින් සුපිරි චරිත තමා ඉතින් 😮

  • @shakyaachintha5113
    @shakyaachintha5113 2 ปีที่แล้ว +95

    අමුතුම රහක් තියන සිංදු ❤️👌

  • @isurulakshitha2777
    @isurulakshitha2777 4 ปีที่แล้ว +22

    ඉස්සර ඉස්කොලෙ යන කාලෙ පල්ලෙහා ගෙදර හදනකොට ඒකෙ වැලි ඇදලා හම්බුවෙච්ච රු 500න් 2GB මෙමරි කාඩ් එකක් අරගෙන CD කඩෙ එකාට එකාට කියලා දාගත්තෙ මුලින්ම චොකලට් කෑල්ල සිංදුව 10 වසරෙදි 2013 දි විතර මතක ඇති විදියට පස්සෙ ෆොන් එකක් ගත්තම බැලුවා ඒ තිබුනු ආදරෙටම තාම ආදරෙයි SJS crew එකටම ඉදිරියටත් හොද වැඩ කරන්න පුලුවන් වේවා ආදරෙයි තෙරුවන් සරණයි ගැටබරු දෙවි පිහිටයි 🙏

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  4 ปีที่แล้ว +4

      ISURU LAKSHITHA බොහොම සන්තෝසයි ආදරෙයි උඹලට හදවතින්ම . උඹල පිරිසිදු ලස්සන ආර්ට්ෆුල් හදවත්. බොහොම ස්තූතියි අපේ සෝන්ග් අහනවට ජයවේවා ආදරෙයි
      Sanjeew sjs

  • @sakunidarmarathna8263
    @sakunidarmarathna8263 ปีที่แล้ว +12

    සිංදු නොඅහන මම පරණ කාලෙ සිංදු වලට අමතරව ඇහුවනම් බොක්කටම වදින්න ඇහන එකම වොයිස් එක සිංදු මෙච්චරයි.මෙවන් නිර්මාණ දිගටම කරගෙන යාමට ඔබට හැකි වේවා ❤

  • @thusithabopitiya8018
    @thusithabopitiya8018 ปีที่แล้ว +2

    Supiriyatama denawa aiye oka nm. Ptta....... Kiynna wachana na sindu tika gena. ❤️❤️❤️❤️❤️❤️

  • @මදුරංගසේනාල්
    @මදුරංගසේනාල් ปีที่แล้ว +4

    ඇයි මේ සිංදුව හිට් වෙලා නැත්තෙ පුදුමයි අද ඇහුවෙ සුපිරි

  • @lasithasandaruwanofficial1589
    @lasithasandaruwanofficial1589 ปีที่แล้ว +2

    Supiriyak eka සහෝදරයා

  • @wikkramasinhawikkrama1818
    @wikkramasinhawikkrama1818 ปีที่แล้ว +8

    මේ song එක අහන්නම අඩියක් ගහුව්වා.අම්මො.....අදරෙයි සහෝ...💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🌹😘.

  • @manudaham7143
    @manudaham7143 ปีที่แล้ว +1

    Mama thamai wadiyenma balala thiyenne..jathika geeya wage nitharama ahanawa....😂😂😂😘😘😘😍😍😍 wowwwww patta

  • @warunadulanjana1576
    @warunadulanjana1576 4 ปีที่แล้ว +13

    සන්ජීව අයියා මේ ස්ටයිල් එක පට්ට සෙට්.. නියමයි ආදරෙයි ❤️❤️

  • @poojaapsarani1154
    @poojaapsarani1154 ปีที่แล้ว +2

    පිටකවරේ සිංදුවෙන් තමයි අයියේ ඔයාගෙ සිංදු අහන්න පටන් ගත්තේ.දැන් නම් ඔයාගෙ සිංදු වලට ඇබ්බැහි වෙලා.එකම සිංදුව කී පාරක් ඇහුවද කියලවත් මතක නැහැ.ආදරෙයි අයියේ.තවත් අලුත් දෙයක් කරන්න.

  • @nima2181
    @nima2181 2 ปีที่แล้ว +10

    කට්ට කාල සිංදුව ඇහුවෙ මං පොඩි කාලෙ. ඒකනං පට්ටම පහරක්. ❤️ දවසක ට්‍රෙන්ඩින් වෙන්ඩ ඔනෙ සිංදු මේව.ඒත් හැංගිල තියෙන එක දුකයි 🥺. ජය වේව සුපිරී❤️🥰

  • @99Creator-YT
    @99Creator-YT 2 ปีที่แล้ว +1

    Adoo 😲 waddo thma. Isella idapu.danuth ehma thma.😀 Amuthu lyrics liynna patan gaththe. Megollo thma.melody yath lassani. ❤️‍🔥🖤

  • @Ushanacademy-vg5qb
    @Ushanacademy-vg5qb ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දුවක් 😍....ජය වේවා අයියෙ

  • @shasheninduwara3144
    @shasheninduwara3144 ปีที่แล้ว +2

    Sinduva supiriyk brother ❤

  • @asankasampan4230
    @asankasampan4230 ปีที่แล้ว +10

    ආසම කටහඩක් වසී වෙලා ඉන්නේ ආදරෙයි සංජීව අයියේ ❤❤❤❤

  • @KaviduJayasuriya
    @KaviduJayasuriya ปีที่แล้ว +2

    Niyamai,matath meka ada ahanna labune

  • @Dinuwamusic
    @Dinuwamusic 3 ปีที่แล้ว +27

    ලංකාවේ අපිට රසාස්වාදේ කොතනක හරි වැරදුනා ඒකයි මේවා මිනිස්සු අතරේ නොයන්නේ ❤️❤️❤️

  • @buddikapreba4973
    @buddikapreba4973 ปีที่แล้ว +1

    Patta bro adarei machan jaya wewa

  • @danushkawimalasena5362
    @danushkawimalasena5362 ปีที่แล้ว +7

    එළ සර් එළ..එකෙන්ම පන තියන සින්දුවක්..

  • @Simplekey1234
    @Simplekey1234 ปีที่แล้ว +1

    Niyamai bro ආදරෙයි

  • @sikkagaming
    @sikkagaming 4 ปีที่แล้ว +37

    අම්මට! අපේ ගෙවල් ගාව සුනෙරගිර හොටෙල් එකෙත් ගහල ❤❤❤

  • @manudaham7143
    @manudaham7143 ปีที่แล้ว

    Mama nam sinduwa ahapu tharam mathaka nathi tharam......pattama patta.....😘😘😘😘 sanjeew congratulations bro......

  • @SanjeewLonliyes
    @SanjeewLonliyes  5 ปีที่แล้ว +216

    Thanks all hearts

    • @malingafernando4788
      @malingafernando4788 4 ปีที่แล้ว +5

      team එකෙ අනිත් කට්ටිය කො

    • @wenuraanjana4976
      @wenuraanjana4976 2 ปีที่แล้ว +3

      අයියෙ මේක karoke 1දෙන්නකො

    • @thariyabuskingdom2783
      @thariyabuskingdom2783 2 ปีที่แล้ว +2

      Lassanai aiye oyage sindu walata api godak kemati

    • @Resha898
      @Resha898 ปีที่แล้ว +1

    • @pathumlakshan7051
      @pathumlakshan7051 ปีที่แล้ว +1

      ර්@@thariyabuskingdom2783බ්බ්බ්බ්බ්ක්ය්5😢🎉😅s8ව්😢😂😢අzව්ව්ව් 😂😂ඉ8😢

  • @NisansalaShalikaRanabahu-vn1vh
    @NisansalaShalikaRanabahu-vn1vh ปีที่แล้ว +1

    👍 gammak.. ❤️

  • @kaviya4660
    @kaviya4660 3 ปีที่แล้ว +18

    අදටත් අහනවා අයියාගෙ හැම සිංදුවක්ම.පට්ටම ලස්සනයි.🤩🤩🤩

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak ปีที่แล้ว

    පට්ට සිංදුව මචො සංජිව්...අහනව ඉවරයක් නැහ...මම ආසම ලයිරික්ස් එක..මල් කැඩුව තරම්..ඊට පස්සෙ උබෙ කටෙන් දෙන මියුසික් එක..මරු මරු මචො...පට්ට..ගහපන් අපේ සංස්කෘතිය මියැදෙන්න නොදි අමු සිංදු....

  • @supuncommunication4822
    @supuncommunication4822 ปีที่แล้ว +4

    සුපිරි ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +1

    අම්මෝ.හ් ඒක.😂😂😂😂😂 මරු රහා සිංදු ටික. 🙏🙏👍👍👍👍👍👍👍👍

  • @asankasampan4230
    @asankasampan4230 ปีที่แล้ว +28

    ගොඩක් ලස්සනයි .අයියේ
    ඒ සිංදු වල තියන ගැලපීම
    එළිසමය පට්ට අයියේ කියන්න වචන නෑ ඉතින් ❤❤❤ආදරෙයි ගොඩක් ..

    • @LahiruCharuka
      @LahiruCharuka 10 หลายเดือนก่อน

      Ou❤❤❤

  • @dularalakshitha5484
    @dularalakshitha5484 ปีที่แล้ว +1

    සුපිරි yotube ekenm ahannm

  • @sukithaparakrama2152
    @sukithaparakrama2152 3 ปีที่แล้ว +161

    සුපිරිමයි අයියෙ views අඩු උනාට කමක් නෑ දවසක මේවා අනිවාරෙන් හොයයි මොකද කට්ට කාලා සින්දුව කවදාවත් නොමැකෙන සින්දුවක් ඒ හින්දා තව සින්දු ටිකක් ඕනේ 🔥

    • @SanjeewLonliyes
      @SanjeewLonliyes  3 ปีที่แล้ว +7

      🖤🤝

    • @channeldc6862
      @channeldc6862 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @P.Chamikara
      @P.Chamikara 2 ปีที่แล้ว +4

      2022 ආයෙත් අහනවා.අදටත් තාලෙ තියෙනවා හිතෙ 😌♥️

    • @smax1840
      @smax1840 ปีที่แล้ว +1

      Aniwa ❤️

    • @dinushaprageeth9998
      @dinushaprageeth9998 ปีที่แล้ว

      Mewani ana වැකි

  • @sajeewarathnayake2048
    @sajeewarathnayake2048 5 ปีที่แล้ว +9

    2nd comment.එකනම් කියල වැඩක් නෑ අයියේ සුපිරි video එකක්.

  • @namaldushantha2091
    @namaldushantha2091 ปีที่แล้ว +2

    නියමයි බ්‍රෝ❤️❤️❤️

  • @kasundulmitha7878
    @kasundulmitha7878 2 ปีที่แล้ว +25

    මෙ සින්දු දවසක තවත් උඩට එයි මලෙ රොනට බබරු ඇදෙනවා වගේ අහයි 🔥

    • @madushankalakmal2426
      @madushankalakmal2426 ปีที่แล้ว

      Ada eka wela

    • @politicssl3550
      @politicssl3550 ปีที่แล้ว

      අද උඩටම ඇව්ත් බ්‍රෝ .සුපිරියක් තමයි

  • @rushmusic9926
    @rushmusic9926 ปีที่แล้ว +1

    Godak lassanai සංජීව aiya ..

  • @Hiru_SHANZ
    @Hiru_SHANZ ปีที่แล้ว +20

    පාන්දර 1.48යි වෙලාව,මම දැන් එකදිගට දහඅටපාරක් ඇහුව 😂❤විස්සක්ම බලල නිදාගන්නව 😴

  • @slgossiphub4551
    @slgossiphub4551 ปีที่แล้ว +1

    මරු බ්‍රෝ🌝

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 ปีที่แล้ว +5

    අමුවටම මේ තරම් රහක් දෙන වෙන එකක් නෑ..ඇත්තටම දවසක මිනිස්සු මේවා හොය හොයා අහනවා ශුවර්...❣️❣️❣️

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 10 หลายเดือนก่อน

      හරිනෙ..දැන් අපි හොය හොය අහන්නෙ😂😂😅..උබ අනාවැකි කාරයෙක්

  • @indikaranaweera73
    @indikaranaweera73 ปีที่แล้ว +1

    අලුත් විදිහක්....නියමයි...

  • @prashanpramuditha7917
    @prashanpramuditha7917 5 ปีที่แล้ว +11

    සුනෙරගිරේ ගාව🙄
    පහරක්😍😍😍❤️

  • @අයියාමලෝ-ෆ8ඤ
    @අයියාමලෝ-ෆ8ඤ ปีที่แล้ว +37

    එක දිගටම දහ පාර කට වඩා සින්දුව අහපු අය මේ කොනට ❤️❤️

  • @thelifeacademy9209
    @thelifeacademy9209 ปีที่แล้ว +2

    ගොඩාරියජ් ලස්සනයි..ස්මු සින්දු පට්ට..ඒ අතර මේක මරේ මරු..🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @Live_show_cut
    @Live_show_cut 2 ปีที่แล้ว +3

    සිත නිදි නැ , චොකලට් කෑල්ල ,කට්ට කාල , වගේ මේකත් හිට් එකක් තමයි ..ආසයි පරන සෙට් එකත් එක්ක ලස්සන weda ටිකක් ඉස්සරහට බලන්න .ජයවේවා ❤

  • @pamodsadeepa8630
    @pamodsadeepa8630 2 ปีที่แล้ว +1

    Sindu tika lassanai bro ... digatama kragena yanna.. good luck ... 👍👍👍👍

  • @isankamadushan5122
    @isankamadushan5122 ปีที่แล้ว +6

    අඩොහ් මේකනම් සුපිරියක් එකේන්මා 🔥👌🤟

  • @මෙහෙණිඅරණ-ච9ඥ
    @මෙහෙණිඅරණ-ච9ඥ ปีที่แล้ว +1

    Niyamayi ❤

  • @wathsalamadhushani7539
    @wathsalamadhushani7539 ปีที่แล้ว +7

    අඩේ මරු සිංදුව අයියෙ… ඔයා වෙනම brand එකක්❤ සුබ පතනවා🎉

  • @SandamalGooglepixel
    @SandamalGooglepixel ปีที่แล้ว +1

    පට්ටම පට්ට ඒකෙ අමුතුම රහක් niyamai bro

  • @sakunidarmarathna8263
    @sakunidarmarathna8263 ปีที่แล้ว +6

    මට ඇත්තටම තියෙන්නෙ එකම හීනයයි ඒ තමයි සන්ජීව් අයිය එක්ක කතා කරල සෙල්ෆියක් ගන්න එක ඇත්තටම ☺️😔

  • @dineshkawinga8464
    @dineshkawinga8464 ปีที่แล้ว +1

    ❤️❤️❤️😁 elm lassanayi eka

  • @lahiruchandimal7729
    @lahiruchandimal7729 3 ปีที่แล้ว +14

    රැරප්ස්ථාහ්……ඩූබි ඩූබි ඩුබි. රැරප්ස්ථා ……ඩම්‍ ඩම්‍ ඩඩා…❤️🔥

    • @lahiruchandimal7729
      @lahiruchandimal7729 3 ปีที่แล้ว +2

      උච්‍චාරනය good නෙහේ….😜

  • @MrSonic444
    @MrSonic444 ปีที่แล้ว +1

    Amu sindu walata math hari asai eka wenama line ekak ❤ niyamai ayye jaya sri

  • @newmedia6028
    @newmedia6028 ปีที่แล้ว +5

    සුපිරි බොක්ක ❤

  • @madushankabandara-h4n
    @madushankabandara-h4n ปีที่แล้ว +1

    Pattta aiya ❤

  • @nayanasilva4966
    @nayanasilva4966 ปีที่แล้ว +7

    Omg...superb melody....no words....excellent....nice song....🌹♥️🌹

  • @satwadubai1607
    @satwadubai1607 ปีที่แล้ว +1

    patta asai sinduwalata..nihatamanee සුපිරි charetayak..adarai..👍

  • @DILA_WRX_46
    @DILA_WRX_46 ปีที่แล้ว +33

    පිටකවරෙ සින්දුව බලපු අය කෝ❤

    • @HASHAN336
      @HASHAN336 ปีที่แล้ว +1

      Api inoo❤

    • @LahiruCharuka
      @LahiruCharuka 10 หลายเดือนก่อน

      Api❤❤

  • @MaheshBuddika-ze3yt
    @MaheshBuddika-ze3yt ปีที่แล้ว +1

    Aiya mage bokka..katta kala sinduwa thama mama kiyanwa aiye❤️❤️❤️

  • @geethchamara
    @geethchamara ปีที่แล้ว +13

    වෙනසක් ඇගට දැනෙන වෙනසක්🎼🎤❤️👌

  • @sapnasapna-iu3vo
    @sapnasapna-iu3vo ปีที่แล้ว +1

    Ekah මරු අනේහ්..🤩❤

  • @slanuproductions5547
    @slanuproductions5547 ปีที่แล้ว +3

    අමුතුම විදියෙ සුපිරිම දක්ෂයෙක් ඔයා සහෝ.👌🔥❤

  • @udayahiguranage857
    @udayahiguranage857 11 หลายเดือนก่อน +1

    පිස්සංගෙ සිංදු අහල එපාවෙලා හිටියෙ. මානසික විරේකයක් දුන්නාට ස්තූතියි.ආදරෙයි

  • @-rh1zr
    @-rh1zr ปีที่แล้ว +3

    ලස්සනයි බොක්ක.....පට්ට පාරක් මෙික ...❤🎉

  • @remixfactory3860
    @remixfactory3860 ปีที่แล้ว +1

    යො යො අදනෙ දැක්කෙ පරන feel එක එ විදියටම තියනව nice කොල්ලො

  • @kiwindusaliya8298
    @kiwindusaliya8298 ปีที่แล้ว +3

    අයියේ මචං මේවා පට්ට....ආසයි ඈහ්....වෙනම රහක්...

  • @lasanthakumaralasanthakuma1457
    @lasanthakumaralasanthakuma1457 ปีที่แล้ว +1

    පට්ටම පට්ටම bro

  • @KaliduIshanka
    @KaliduIshanka ปีที่แล้ว +4

    ලස්සනයි මගෙ සහෝදරයා සුභ පැතුමි !

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว +1

    මරු සින්දුව අනික් සින්දු වගේම ටික්ටොක් එකෙන් හොයන් ආවේ

  • @dinucreocreo2797
    @dinucreocreo2797 2 ปีที่แล้ว +4

    අද යි සෙට් උනේ songs ටික ඔක්කොම බැලුවා. කලීෆා තමයි ලස්සනම.
    Subscribed බොක්ක. ❤👍🏽❤

  • @kwaitea406
    @kwaitea406 ปีที่แล้ว +2

    ❤❤❤ පට්ට වොයිස් එකක් ටික්ටොක් එකෙන් දැකලා හොයාන ආවේ මම❤❤

  • @helith7734
    @helith7734 ปีที่แล้ว +8

    ආසම ගායකයෙක් voice එක මාරම ලස්සනයි

  • @GGTV100production
    @GGTV100production ปีที่แล้ว +1

    Patta song ekkak adarei bokkala❤

  • @mahimaneethraanja4247
    @mahimaneethraanja4247 3 ปีที่แล้ว +7

    ඒකනම් සුපිරියක් ❤️❤️

  • @malithmadushanka7835
    @malithmadushanka7835 ปีที่แล้ว

    සංජීවyaaaaa ubanm pattaaa baooo සුපිරි hama song akakma patta අදරේයි

  • @psg7466
    @psg7466 ปีที่แล้ว +3

    පට්ට music combination එකක් 👌❤️

  • @wkkjeewantha7414
    @wkkjeewantha7414 ปีที่แล้ว +14

    සින්දුවේ මොන අර්තයක් තිබ්බත් අපි ආසා, කටහඩටයි , ඒ අමුතු තාලයටයි.

  • @dhanushkakumara6847
    @dhanushkakumara6847 ปีที่แล้ว

    දැන් අමු සින්දුවෙන් තොර ලෝකයක් නැතිතරම්.අපි දැන් අහන්නෙ අමු සින්දු විතරමයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ලගදිම තව එකක් ඕනේ බොක්ක

  • @malindumihirang
    @malindumihirang 5 ปีที่แล้ว +4

    Patta sinduwa sahoodaraya...denenwa bokktama...❤❤❤❤❤❤

  • @ruchiranirmal9688
    @ruchiranirmal9688 ปีที่แล้ว +1

    Aiya ek paharak bn adarei ❤️

  • @SaveenWickramasinghe
    @SaveenWickramasinghe 3 ปีที่แล้ว +33

    ❤️❤️❤️❤️❤️අපේ කාලේ සින්දු..එකෙන්ම ආදරෙයි අයියේ ජය වේවා...ඉස්සරහට තව ආතල් බලාපොරොත්තු වෙනවා......😍😍😍😍✨✨💫💫💫💫

    • @liyarafernando3212
      @liyarafernando3212 3 ปีที่แล้ว

      අයියේ ඔයා කියන එකත් මරු 😊😊

    • @piyumiekanayaka6185
      @piyumiekanayaka6185 3 ปีที่แล้ว

      Saveen oya kiyna ekat lassni...💪👍👍

    • @production5189
      @production5189 2 ปีที่แล้ว

      Oya Kiyana ekanam gammak thamai hamadama ahanawa tahawa ooona

  • @Poorni931
    @Poorni931 ปีที่แล้ว +1

    Eka.. Maru ♥️

  • @samindasrimal9448
    @samindasrimal9448 ปีที่แล้ว +3

    සුපිරියක් එක ❤❤

  • @amilasampath6038
    @amilasampath6038 ปีที่แล้ว +1

    Niyamai aiye ❤️❤️❤️❤️

  • @prasadkumara5033
    @prasadkumara5033 ปีที่แล้ว +7

    ගෝෂාකාරි සංගිතයට වඩා පට්ට voice music ,තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා bro ❤

  • @malitheranga-tm5wb
    @malitheranga-tm5wb ปีที่แล้ว +1

    Eka patta❤❤

  • @chaminrajapaksha8047
    @chaminrajapaksha8047 ปีที่แล้ว +5

    ඒක මරු🖤