79 - මගේ ග්‍රීන් කාඩ් අත්දැකීම | My Green Card Journey

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @neelwasantha1612
    @neelwasantha1612 2 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා අක්කේ ඔයාට . මට දැනගන්න ඕනෑ සියලු විස්තර දැනගත්තා

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +3

      COVID තත්ත්වයත් එක්ක , මම මේ video එකේ කතා කරන සමහර benefits වෙනස් වෙලා තියෙනවා. ඉදිරියේදී මම තව video එකක් කරන්නම්.

  • @dextersl8189
    @dextersl8189 3 ปีที่แล้ว +8

    මම මේ green card ගැන වීඩියෝ ගොඩාක් බැලුවා. තෑන්ක්ස් ඔයාට. ඔයා විතරයි මේ වගේ වටින හරි පැහැදිලි කිරීමක් කළේ.

  • @maduliyanage3073
    @maduliyanage3073 2 ปีที่แล้ว +1

    ඔයා⁣ ගොඩක් පැහැදිලිව හොඳට විස්තර කරලා වීඩීයෝ කරනවා.අපිට ගොඩක් ප්‍රයෝජනවත් ඔයාගේ වීඩීයෝ ගොඩක් ස්තුතියි ඔයාට.❤️‍

  • @Jithmi.jayasinghe
    @Jithmi.jayasinghe 3 ปีที่แล้ว +10

    හැමෝගෙම වීඩියෝ බැලුවා. ඒත් ඔයාගේ වීඩියෝ එකෙන් තමයි ඇත්තම තත්ත්වෙ හරියට දැනගත්තේ. බොහොම ස්තූති. 😍

    • @sanjubandara305
      @sanjubandara305 3 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත ,,,හැමෝම බොරු ශෝබන බොරු කියන්නේ ,,,ඒවටම රැවටිලා ඉන්න සෙට් එකකුත් ඉන්නවා

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි වටිනා වීඩියෝවක් සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා කරන සියලුම කටයුතු සාර්ථක වේවා!!

  • @indranidesilva1075
    @indranidesilva1075 3 ปีที่แล้ว +9

    හොඳයි. තරුණ පරපුර. positively දැනුවත් කරන ඔයාට ගොඩාක් ස්තූතියි. ඔයාගේ දිවි මඟ තවතවත් ශුභ අත්දකීම් වලින් එළි පෙහෙළි වේවා! පුතා, මහත්තයා, නංගී ඇතුලු සැමට තෙරුවන් සරණයි ! කවුරුත් එළියට යනකොට පරිසමින් ගිහින් එන්න .

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      අනේ ඔයාට බොහෝම ස්තුතියි ඉන්ද්‍රානි, ඔයාලත් පරිස්සමින් ඉන්න.

  • @HappyBabyandMom
    @HappyBabyandMom 2 ปีที่แล้ว +1

    Umi Akkigen thamai oyaage channel eka gana dana gaththe. Adata oyaage videos 3k baluva. Godaak de dana gaththa. Thank you Akki.

  • @din6210
    @din6210 3 ปีที่แล้ว +6

    මම බලපු හොඳම වීඩියෝ එක මේක. බොහොම ස්තූතියි ඔබතුමියට 💗

  • @Genesis12381
    @Genesis12381 2 ปีที่แล้ว +2

    ඔබ මේ දෙන්නාවූ දේ මෙන් සත් ගුණයක් ඔබට දෙවිඳුන්ගෙන් ලැබෙන්න මං ප්‍රාර්ථනා කරනවා.ජේසු පිහිටයි මිස්❤

  • @achamagni9470
    @achamagni9470 3 ปีที่แล้ว +14

    ❤❤❤❤❤ දිරිය කාන්තාවක් , ආශිර්වාදය ලැබේනවා මෙ ස්බාදහමෙන් ඔබතුමියට ❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      අනේ ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓

    • @pabodhapiymal7690
      @pabodhapiymal7690 ปีที่แล้ว

      @@PasanNivasa yfff

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    🥰 superb

  • @saliyagamage6009
    @saliyagamage6009 3 ปีที่แล้ว +3

    ඉතැම ආදර්ශමත් චරිතයක් වගේ අර්ථවත් කරුණු පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔබතුමියට

  • @rvsanka7
    @rvsanka7 ปีที่แล้ว

    මිස්ගෙ වීඩියෝ මාරම වටිනවා.මන් මේ ඔක්කොම බලනවා.ඇමරිකාව ගැන මාරම අදහසක් ගත්තා❤ Thanks mis 🙏

  • @achalagunasekara4827
    @achalagunasekara4827 3 ปีที่แล้ว +9

    Your words were really inspired me. Not only to come USA ,but to be strong in my life at where ever I am. Thank you for that

  • @sisirapriyakantha628
    @sisirapriyakantha628 ปีที่แล้ว

    Sister good better best fantastic program ලස්සනයි

  • @kumuduperera6816
    @kumuduperera6816 3 ปีที่แล้ว +3

    Thankyou very much for giving each details clearly and properly. God bless you.🙏

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      God bless you too Kumudu 🙏🙏🙏

  • @nalinigoonasekera9997
    @nalinigoonasekera9997 ปีที่แล้ว

    Thanks for your useful information and guidanc about your job and llfe experience in America.
    You may get blessings of Triple gems 💎 🙏

  • @dila9298
    @dila9298 3 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි නිහතමානී අදහස්වලට. ඇත්ත ඇති සැටියෙන් කියලා හැමදේම තේරුම් කරලා දෙනවාට.

  • @marapanawadugelakminitecla3846
    @marapanawadugelakminitecla3846 2 ปีที่แล้ว +1

    Ahamben video akak dakala oyawa dakke. Mage family akath green card walin awe 2021 di USA . Mamá oyage vedeos lankawe ayata sheir kala awa harima wadagath. Oyage katahada hari lassanai.

  • @slmeur8195
    @slmeur8195 3 ปีที่แล้ว +8

    ගොඩාක් වටින කතාවක් ඇමරිකාවෙ නෙවෙයි කොහේ හිටියත් අදාලයි

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +2

      That was the point!!!

  • @ruwanpathiranad.d2041
    @ruwanpathiranad.d2041 2 ปีที่แล้ว +1

    Hi aunty ... Lankan in Melbourne TH-cam channel ekan thamayi man oyage channel eka adura gaththe .. anji akka wagema oyath harima hodayi❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පුතේ

  • @samanthidweerasinghe2251
    @samanthidweerasinghe2251 3 ปีที่แล้ว +6

    Hello Thanuja,
    Nice meeting you. We live in Canada 🇨🇦
    I watched most of your vlogs and pretty much great contents.
    Same systems in Canada too.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thank you so much for joining me 🙂 Planning to visit Canada next year :)

  • @sujanthafernando2815
    @sujanthafernando2815 2 ปีที่แล้ว +1

    Thank you sister, excellant vedio with nice and genuine briefing. Hope more from you in future. God bless you.

  • @indiragunasinghe3822
    @indiragunasinghe3822 2 ปีที่แล้ว +1

    Very impressive
    Thank you

  • @jayanisharmila7272
    @jayanisharmila7272 3 ปีที่แล้ว +7

    ඔබතුමියට ගොඩාක් ස්තූතියි
    ගොඩාක් දේවල් ගැන දැනුවත් වුණා
    ඔබේ ඉදිරි කටයුතු ද සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...බුදු සරණයි 🙏

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      අනේ ඔයාට බොහෝම ස්තුතියි, ඔයාටත් පවුලේ සියලු දෙනාටමත් බුදු සරණයි 🙏🙏🙏

  • @nadirafarosha3755
    @nadirafarosha3755 2 ปีที่แล้ว +1

    Godak pin akka lankawe jiwath wenna udaw wenawa mata jivetheta ganna thiduna dewal godai ardarei akka lassana vidiyoo genna wasanawa labenna kiyala prarithana karanawa

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 ปีที่แล้ว +22

    ශෝක් video එක ,මාරම කැපවීමක් නෙ නංගී කරන්න වෙන්නෙ.අපි දැක්කෙ සුරංගනා ලෝකෙක මාරම සැපෙන් ඉන්නවා කියලයි ..ඔයා ගෙන් ලැබුනු දැනුම අම්මා, තාත්තා ගෙන් ආදරෙන් ලැබුනු ගුරුහරුකමක් විදියට තමයි මම ගත්තෙ.ස්තූතියි ඔබ ට ..👏❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +3

      අපි මහන්සි වෙලා , අවංකව ජීවත් වුණොත් අපිට හොඳින් ඉන්න පුළුවන්. මමත් දැකල තියෙනව බොරු සුරංගනා කතා කියන channels . ඒවා බලලා ගොඩක් දෙනෙක් හිතන්නේ මෙහෙ ආපු ගමන්ම හැම දේම ඉබේ පහල වෙනවා කියල. Thank you akka :)

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 3 ปีที่แล้ว

      @@PasanNivasa Thank you for your kind reply nangi...👏❤️

    • @bandulaabayagunawardene3409
      @bandulaabayagunawardene3409 11 หลายเดือนก่อน

      ​@@PasanNivasaup

  • @sharmilahussain9478
    @sharmilahussain9478 2 ปีที่แล้ว +2

    Your words are inspiring and motivating. All the best !

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thank you so much...

  • @neranja84
    @neranja84 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි අක්කා.. ලොකු විස්තරයක් එක්ක දිරිමත් කලාට. ඔබට ජය 👍

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      ස්තුතියි video එක බැලුවට

  • @yanky1109
    @yanky1109 2 ปีที่แล้ว +1

    Thank you

  • @ravishkalakmi4093
    @ravishkalakmi4093 3 ปีที่แล้ว +3

    Thank you so much for your advices .
    Inspired and motivated ❤️
    God bless u !

  • @mashanmmihlarmihlar3185
    @mashanmmihlarmihlar3185 2 ปีที่แล้ว +1

    Obage jeevitha kathawa mama ahuwa.dan pandara 2.20....ahamben dakke...lankawe thibena aragalaya sambandawa...balapu welawe..jeevithe hamadema sampurnayenma labenne nane....namuth....kathawanam dukai.....suba anagathayak....pathanawa...oba athulu pawle hamotama....

  • @maheshdasanayake5105
    @maheshdasanayake5105 3 ปีที่แล้ว +3

    In short, it is important to leave the excitement in Sri Lanka and live simply in a way that is relevant to the country, Akke, thank you for providing all the details without greed.

  • @maimoonaossman1865
    @maimoonaossman1865 2 ปีที่แล้ว

    Very useful facts.....thank you very much for sharing your experience with the Green card system and your journey.... God bless you.... This is a very new experience to me....

  • @champiy5006
    @champiy5006 3 ปีที่แล้ว +7

    I respect your honesty! My story is similar to yours! Great points and advice for our people! ❤️💐

  • @SathsaraArtsandmusicbyDinusha
    @SathsaraArtsandmusicbyDinusha 3 ปีที่แล้ว +2

    Very useful video dear.
    ඉතා වැදගත්. හොඳින් පැහැදිලි කරනවා.

  • @MsVlogs_USA
    @MsVlogs_USA 3 ปีที่แล้ว +9

    ධනාත්මකව හිතන වැඩ කරන අක්කා කෙනෙක් .නියමයි කතාව අපිටත් goal එක achieve කරන්න වචනවලින් හරි ශක්තියක් වුනා ..ප්‍රයෝජනවත් මිනිත්තු කිහිපයක්

  • @kamalajewa
    @kamalajewa 3 ปีที่แล้ว +1

    ඔබතුමියට බොහෝම ස්තුතියි..ඉතාම පැහැදිලිව අවංකවම නිවැරදිව අදහස් දැක්වුවා..🌹

  • @americanlife2894
    @americanlife2894 3 ปีที่แล้ว +8

    ජීවිතය දිනන්න අක්කගෙන් ලැබෙන මේ සහයෝගයට ස්තුතියි අක්කා

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි නංගි

  • @thilinishalika2981
    @thilinishalika2981 2 ปีที่แล้ว +1

    Thanks for your infomation

  • @lifewithbeautifulway899
    @lifewithbeautifulway899 3 ปีที่แล้ว +4

    Thank u akke.හිතුවෙ වත් නැති තරම් දෙවල් ගොඩක් ඉගෙන ගත්තා සහ මටත් මගෙ goal ekata යන්න අවශ්‍ය කටයුතු ගොඩ නගා ගන් ලොකු උදව්වක් උනා..අවංකවම ස්තුතියි ඔයාට.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      මට හරිම සතුටුයි නංගි ඔයාට මේ වීඩියෝව ප්‍රයෝජනවත් වීම ගැන 🥰🥰🥰

    • @lifewithbeautifulway899
      @lifewithbeautifulway899 3 ปีที่แล้ว

      @@PasanNivasa මං හරිම ආසයි හැම වෙලාවෙම goal එකකට වැඩ කරපු අයගේ කතා අහන්න.මං ගොඩක් වෙලාවට එවා note කර ගන්නවා..එවා තුල මගේ අඩු පාඩු මං ආසාවෙන් හදා ගන්නවා.මං අද තමා ඔයාගේ මේ විඩියෝ එක දැක්කේ.ඔයාගෙ අනිත් විඩියෝ ටිකත් අදම මං බලනවා.මොකද මට තෙරුනා මට අවශ්‍යම චරිතය මට අද හම්බ උනා කියලා..

  • @saduwpreshad6936
    @saduwpreshad6936 2 ปีที่แล้ว +2

    Oya lankave inna devi kanek sahodaree💓💓

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      අනේ එහෙම කියන්න එපා ❤️

  • @vishwadhara6295
    @vishwadhara6295 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි. කළයුත්තේ කුමක්ද කියලා ඔබේ මෙම වීඩියෝ එකෙන් හුඟක් පැහැදිලි වුණා. අපි අවංකව රැකියාව කරනවා නම්, ඇත්තටම අවස්ථා බොහෝ තිබෙනවා.

  • @blessantonyantony8271
    @blessantonyantony8271 2 ปีที่แล้ว +1

    thanks

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 3 ปีที่แล้ว +3

    අහම්බෙන් දැක්ක නිසා බැලුවේ. කොහොම උනත් මන් බලපු සුපිරිම වීඩියෝ එකක්. ලොකු මොටිවේෂන් එකක් දුන්නේ. තප්පරයක්වත් ස්කිප් නොකරම බැලුවා. මමත් ඇප්ලයි කරලා ඉන්නේ. වින් කලොත් මේ විදියටම වැඩ කරන්න හිතට ගත්තා. ගොඩක් ස්තුතියි..

    • @charlesvlog6350
      @charlesvlog6350 3 ปีที่แล้ว

      Link 1ka denna puluwanda apply karanna

    • @charlesvlog6350
      @charlesvlog6350 3 ปีที่แล้ว

      Link 1ka denna puluwanda apply karanna

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ලහිරු

  • @krishanthasampath7101
    @krishanthasampath7101 3 ปีที่แล้ว +1

    You are a great lady. I watched several videos. But your video is special. Got more important details. Thank you,....

  • @sagara31122006
    @sagara31122006 3 ปีที่แล้ว +8

    Green Card lottery win karala, interview pass wunath, sponsor kenek hoyaganna beriwunoth America yanna berida, Practically apply karana ayagen ithaama sulu kotasakata pamanai andurana aya America inne. Sponsor kenek hoyaganna kramayak thiyenawada. Thanks

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම sponsor කෙනෙක් ඔනේ.

    • @sagara31122006
      @sagara31122006 3 ปีที่แล้ว

      @@PasanNivasa Godak Sthuthi reply karata

    • @sagara31122006
      @sagara31122006 3 ปีที่แล้ว

      @@PasanNivasa Sponsor kenek hoyaganna kramayak thiyenawada?

  • @KonnichiwaCeylon
    @KonnichiwaCeylon 2 ปีที่แล้ว +1

    A true inspirational video ❤ Thank you

  • @LankansInUK
    @LankansInUK 3 ปีที่แล้ว +5

    ඇත්ත ඇති සැටියෙන්ම කියලා දුන්නා 😍❤🙏🙏🙏

  • @yehanianuradha1525
    @yehanianuradha1525 3 ปีที่แล้ว +1

    කියපු හැමදේම මොන රටේ හිටියත් ඉස්සරහට යන්න හරිම වැදගත්.බොහොම ස්තූතියි 🙏

  • @warunadissanayake
    @warunadissanayake 3 ปีที่แล้ว +48

    කොටින්ම ලංකාවේ තියන උද්චඡ කම ලංකාවෙ තියලා රටට ආදල විදියට සරලව ජිවත් විම වැදගත් නේද අක්කෙ,.සියළු විස්තර ලෝභ නැතිව ලබා දුන්නට ස්තුතියි

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +3

      හරියටම හරි මල්ලි. වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි 🥰🥰🥰

    • @indulalunugama1568
      @indulalunugama1568 3 ปีที่แล้ว

      If we don't have friends in USA, how we stay first two three weeks?. Can we find apartment before coming to USA?.

    • @duleepwijetunga5025
      @duleepwijetunga5025 3 ปีที่แล้ว

      @@indulalunugama1568 It is not possible. Need to have a sponsor who takes care of you during the 1st year.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      @@indulalunugama1568 This is the job of your sponsor. He is required to find you accommodation.

  • @dscscstudent512
    @dscscstudent512 2 ปีที่แล้ว +1

    All the best Akka
    Keep going

  • @Sasviiii
    @Sasviiii 3 ปีที่แล้ว +3

    Hii Akki,
    There are 4 members in my family and all of us have valid passports. I'm 19 and my brother is 17 years old. Both my parents meet the requirements of green card lottery,
    (1)Can we all apply together by making my father the principal applicant
    (2)Can we also fill another form by making my mother the principal applicant
    (we've already filled a form by making father the main applicnt and mother is listed as a dependent on the first form)
    (3)Can I apply separately as a single applicant while being a dependent on aforementioned 2 forms?
    What's you're opinion akki?

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +3

      Hi duwa (you are younger than my son!!!),
      1. Yes, you can - I guess you have done this already.
      2. Yes, you can - by doing so you effectively double the chance of winning for your family. Your mom would need to have passed the A/L or at least have studied up to Grade 12.
      3. Yes sweetheart, you can! But to do so, you need to have passed your A/L.
      Please don't hesitate to reach out to me through my email -- Pasan.Nivasa.USA@gmail.com -- if you need more info.
      I really like the way you asked these questions darling. You sounded so professional!!! Your family deserves the DV!!! (DV - Green Card)

    • @Sasviiii
      @Sasviiii 3 ปีที่แล้ว +1

      @@PasanNivasa Thank you Aunty!!♥️You look gorgeous 😍😍I filled all the forms today according to your instructions🙏🏻🙏🏻

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      @@Sasviiii Thank you for your compliment darling 🥰🥰🥰 I wish your family all the best duwa!!!

  • @තාරකහේවගේ
    @තාරකහේවගේ 3 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක්. ගොඩක් දේවල් දැනගත්තා. ඔබට ජය...❤️❤️❤️❤️

  • @hasithasirisooriya3512
    @hasithasirisooriya3512 3 ปีที่แล้ว +6

    greenc ග්‍රීන් කාඩ් එක win කලාට පස්සේ වීසා ගන්නකම් තියෙන procedure eka විස්තර කරන්න පුළුවන් ද අක්කා please

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +2

      ළඟදීම වීඩියෝ එකක් කරන්නම් නංගි

  • @niranjifernando83
    @niranjifernando83 ปีที่แล้ว

    Good speech

  • @thilinikaushalya506
    @thilinikaushalya506 3 ปีที่แล้ว +13

    මේ පාර වැඩිම green card fill කරපු රට වෙයිද දන්නේ නෑ

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +2

      😀😀😀 වෙන්න බැරි නැහැ තිලිණි 💓💓💓

  • @milindashehan8369
    @milindashehan8369 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි දැනගන්න ඕනෙම දේවල් ටිකක් දැනගත්තා

  • @chandiranasinghe6671
    @chandiranasinghe6671 3 ปีที่แล้ว +3

    අනේ anty ඔයා හරිම වැදගත්, ආදරණීය, අවංක කෙනෙක්. Oyata හදවතින්ම සුභ පතනවා.. ❤️❤️❤️❤️
    මමත් amarica එන්න ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ..
    Mata danaganna ඕන lottery eken win kalata පස්සේ America we පදිංචි වෙන තැනක් ගන්නේ කොහොමද කියලා.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      එතැනදී තමයි Sponsor කෙනෙක්ගේ උදව් ඕන වෙන්නේ. ඔයාගේ Sponsor ඔයාට උදව් කරයි ගෙයක් හොයා ගන්න.

    • @thanyafereira5455
      @thanyafereira5455 3 ปีที่แล้ว

      @@PasanNivasa apita kauda sponsor karanne apita kawa hari hoya ganna weida sponsor Karana kenek?

    • @chanishkaishari5113
      @chanishkaishari5113 3 ปีที่แล้ว

      @@PasanNivasa ස්පොන්සර් කෙනෙක් හොයාගන්නෙ කොහොමද කියන්නකො අක්කෙ? අහම්බෙන් වීඩීයෝ එක දැක්කෙ ගොඩක් දේවල් දැනගත්තා.ගොඩක් වටින වීඩීයෝ එකක්.ගොඩක් ස්තුතියි මෙහෙම දැනුවත් කරලා උදව් කරනවට.පරිස්සමින් ඉන්න.බුදුසරණයි ❤

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      @@chanishkaishari5113 මේ ගැන ළඟදීම වීඩියෝවක් කරන්නම්.

    • @chandiranasinghe6671
      @chandiranasinghe6671 3 ปีที่แล้ว

      Thank you very much aunty ❤️🥰🥰

  • @farahrasheed5273
    @farahrasheed5273 2 ปีที่แล้ว +2

    Hi, thank you so much for giving your advice it's really help full to everyone who's interested to visit to USA.

    • @farahrasheed5273
      @farahrasheed5273 2 ปีที่แล้ว +1

      One more thing my children are big they are age 24 and 25 so I wanted to know how can I get them to USA and they're gratuates they wanted to masters give me rough idea about them. It's really help full if you can give me a advice.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Glad it was helpful!

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Children under the age of 21 can accompany you to USA. Any child over 21 has to apply on their own -- of course you can sponsor them.

  • @Kimchi_Vlogs
    @Kimchi_Vlogs 3 ปีที่แล้ว +3

    ජොබ් එක්ස්පීරියන්ස් එකෙන් ඇප්ලයි කරනකොට රේට් එක 6.0 - 7.0 අතර අයට ඇප්ලයි කරන්න බැරිද අක්කෙ ? අනිවාර්යයෙන් 7.0ට වඩා වැඩි වෙන්නම ඕනිද ?

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      7.0 වඩා වැඩි වෙන්න ඕනේ

  • @anuiroshi7428
    @anuiroshi7428 2 ปีที่แล้ว +1

    Akke Api NY inne EBT Card eka gaththoth sponsor ta prasnayakda ?

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ඔව් බලපානවා. මේ වීඩියෝ එක කරන කාලේ ගැටළුවක් වුනේ නැහැ නමුත් අලුත් නිතිය යටතේ ඔබ EBT ගත්තොත්, එය Sponsor ගේ tax වලට අහිතකර විදිහට බලපානවා. මෙය බලපාන්නේ California වලට. New York ගැන මම දන්නේ නැහැ. තව චුට්ටක් හොයලා බලන්න.

  • @jggjou
    @jggjou 3 ปีที่แล้ว +4

    පොඩි කාලේ ඉඳන් තිබ්බ හීනයක් තමයි USA එන එක. ඒ හීනය හැබෑ කරගන්න ආසයි. නැන්දා දකිනකොට මාව තවත් දිරිමත් වෙනවා.❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      DV එකට apply කරන්න, නොවැම්බර් 6 වෙද්දී link එක වහනවා.

    • @jggjou
      @jggjou 3 ปีที่แล้ว

      @@PasanNivasaමම තවම පාසල් යනවා නැන්දේ. මට රිප්ලයි කලාට බොහොම ස්තූතියි. ආදරෙයි නැන්දේ.❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      @@jggjou ආදරෙයි ඔයාටත් පුතේ, පරිස්සමින් ඉන්න 💓💓💓

    • @saduvlogs4750
      @saduvlogs4750 3 ปีที่แล้ว +1

      කොහොමද apply කරන්නේ ආන්ටි

    • @j4rvs_army153
      @j4rvs_army153 3 ปีที่แล้ว +1

      @@PasanNivasa thaama apply karanna chance eka tyenawada ?

  • @jayasankafdo
    @jayasankafdo 3 ปีที่แล้ว +3

    මම මගේ ෆැමිලි එකටම green card apply කලා. මම win කලොත් මුලු පව්ලම එක සැරේම යන්න ඕනද. මම මුලින් ගිහින් පසුව ෆැමිලි එක ගෙන්න ගන්න පුලුවන් ද ?

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      විසා එක ගහන විදිය අනුව තමයි. විසා එක කල් පිරෙන්න කලින් යන්න ඕන. සාමාන්‍යයෙන් මාස 6ක් ඇතුලත ඇමරිකාවට ඇතුල් වෙන්න ඕනේ. ඔයා family කියන්නේ ඔයාගේ නෝනයි දරුවනුයි නේද?

    • @jayasankafdo
      @jayasankafdo 3 ปีที่แล้ว

      @@PasanNivasa මමයි නෝනයි බබාලා දෙන්නයි.

    • @thanyafereira5455
      @thanyafereira5455 3 ปีที่แล้ว

      @@PasanNivasa Sponsor karanna onada?

  • @shashimalinga8396
    @shashimalinga8396 2 ปีที่แล้ว +1

    Akke, military job ekak karana kenek oya program eka select unoth oya kiyana final interview eka select uata passe job eken legally ain unoth athida? Nathnam oya interview ekata yanakota a job walin ain wela a documents ekkada yanna one.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      නංගි ඔයා මගේ මහත්තයාට ඊමේල් එකක් දාන්න -- LesterJansz@gmail.com -- එයා ඔයාව හරි කෙනාට සම්බන්ධ කරලා දෙයි මේ ගැන හරිම විස්තර දන්න...

  • @lifelikestylessrilanka8204
    @lifelikestylessrilanka8204 3 ปีที่แล้ว +5

    හිත හොද මිනිසුන්ට කවදා නමුත් හරියනවා

  • @eracooking
    @eracooking 2 ปีที่แล้ว

    Dear miss
    Nice to meet you

  • @rasikaudagama2343
    @rasikaudagama2343 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබ තුමියට,
    වයස 45 පිරුන කෙනෙක් apply කරලා win කලොත් ජොබ් හොයගන්න ස්තාවර වෙන්න අමරු වෙයිද

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      කිසිම ප්‍රශ්නයක් නැහැ. 45 කියන්නේ වයසක්ද? මෙහෙ රැකියාවක් ගන්න හෝ වෙන කිසියම් හෝ කටයුත්තකදී වයස බාධාවක් වෙන්නේ නැහැ මොකද මෙහෙ නීතියෙන්ම ඒ රැකවරණය ලැබිලා තියෙන නිසා. ඒ කියන්නේ වයස නිසා ඔබව disqualify කලොත් ඔබට නීති මගින් කටයුතු කරන්න අවස්ථාව මෙහෙ සලසලා දීලා තියෙනවා.

    • @rasikaudagama2343
      @rasikaudagama2343 3 ปีที่แล้ว

      @@PasanNivasa බොහොම ස්තුතියි ඔබ තුමියට

    • @shanumunasinghe339
      @shanumunasinghe339 3 ปีที่แล้ว

      @@PasanNivasa o/l pass nethuwa vocational nursing 1year course ekak karapu,samanya english knowledge ekak thiyena kenek select unoth avith job ekak hoyaganna puluwan weida akka

  • @PSsrilanka5440
    @PSsrilanka5440 3 หลายเดือนก่อน

    Hi akki ! I did my a levels in 2010 but i didn't pass. Now i m considering to do A L again just to be able to apply to the dv lottery . Will it be an issue ( because of the long time gap ) . And i have some gaps in my career life as well. If i did A levels again , still i have to prove work experience as well ? Plz reply.

  • @devikamanikpura1964
    @devikamanikpura1964 3 ปีที่แล้ว

    Thank you so much, you are a so wonderful & so exceptional lady, Triple gem bless you !!!!!!!

  • @madhushani2506
    @madhushani2506 3 ปีที่แล้ว +2

    Thank you akka..❤️ oyage video aka mage jeevithayata loku ප්‍රයෝජනවත් වුනා...ඔයාට ගොඩාක් ස්තූතියි ..මම ඔයගෙ chanal එක අද අහම්බෙන් දැක්කේ .. ඔයාලට බුදුසරණයි ..🙏

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මධුෂානි

  • @malapadmakumari2321
    @malapadmakumari2321 2 ปีที่แล้ว +1

    Godak hodai.good luck ..

  • @nayanilogus2246
    @nayanilogus2246 2 ปีที่แล้ว +1

    Api win karana welawe wena country ekaka igena ganna gaman hitiyoth apita ea inna ratema interview face karanna puluwanda nettan ape mother country ekata enna oneda interview face karanna ?

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Oya inna rate indan puluwan.

  • @geomatrix2683
    @geomatrix2683 3 ปีที่แล้ว +1

    Very useful. THANKYOU FOR SHARING THIS!

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Glad it was helpful!

  • @ashokperera3993
    @ashokperera3993 3 ปีที่แล้ว +1

    Great video.Thank you for sharing.

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU ปีที่แล้ว +1

    A/l pass venna one kiyala na neda face karanna vitharai neda ona

  • @mamthbro9657
    @mamthbro9657 2 ปีที่แล้ว +1

    Akke man qatar wala hotel ekaka cook kenek. Oheta awoth job hoya ganna amaru weida?

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      මෙහෙට එන්න බලාපොරොත්තුවෙන්නේ කොහොමද මල්ලි?

    • @mamthbro9657
      @mamthbro9657 2 ปีที่แล้ว

      Akke green card thamai.hopes thiyan ennawa.

  • @gnanakannangara3084
    @gnanakannangara3084 2 ปีที่แล้ว

    Bohome watinewa pahadili kirime..godak sthuthi.,❤️ethekote kalu jathikeinte nareke vidiyete salekene ewa madyan thulin api dakinne ai??🤔

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ඕක බොහොම කලාතුරකින් සිදුවන දෙයක් ඉතින් මාද්‍ය ඒක උලුප්පා දමනවා.

    • @gnanakannangara3084
      @gnanakannangara3084 2 ปีที่แล้ว

      Sthuthi duwege reply ekete.❤️🥰madye loke koheth eke wage thamai bohovite..mame aththamma kenek, namuth oyage ewa balenewa viweke athi vidiyete.mate munuburu,minibiri yange wadath thinewane,namuth duwege wadegath dewal,adehas,hithete gannewa,ewageme,mage duwete, puthate, balanne yawenewa,oyage jivithe kathawe thamai mame mulinme dakke,eke godak mage sith gaththa❤️🌹🙏

  • @RoshanDeAlwis
    @RoshanDeAlwis 9 หลายเดือนก่อน

    DV 2008 කාලේ ලංකාවේ අයගෙන් ඉල්ලුවේ O/L ද නැත්නම් A/L certificate එකද කියලා කාට හරි මතකද?

  • @chaayagirl8828
    @chaayagirl8828 3 ปีที่แล้ว +1

    Very humble and down to earth. Thanks for the information akka

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      You are most welcome darling 🥰

  • @wikumdarmasiri
    @wikumdarmasiri 3 ปีที่แล้ว +1

    පැහැදිලි , පැහැදිලි කිරීමක්, තුති!!

  • @sdx4539
    @sdx4539 3 ปีที่แล้ว +1

    thank you so much for your informations

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      You are most welcome 🥰🥰🥰

  • @maimoonaossman1865
    @maimoonaossman1865 2 ปีที่แล้ว

    Please explain regarding the accommodation till you settle properly...

  • @maasrubin3095
    @maasrubin3095 3 ปีที่แล้ว

    Well done sister ua information is Very warth thanks.

  • @juderoshan6353
    @juderoshan6353 3 ปีที่แล้ว

    Great job ,very good explain to next teem , thank you♥️ .

  • @PurniKaushalya99-
    @PurniKaushalya99- 3 ปีที่แล้ว +2

    Thank you very much Aunty 😊 I have watched many videos before, but your one is the best. You have shared your experiences really frankly... Thank you again 💓

  • @KAVINDUVIKUM
    @KAVINDUVIKUM 2 ปีที่แล้ว

    අක්කේ green card eken select unata passe ithuru wada tik කරන්නේ කොහොම ද ගැන වීඩීයෝ එකක් දාන්න

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ඒ ගැන කප්පරයක් වීඩියෝ මම කරලා තියෙනවා...

  • @ChocolateCrown
    @ChocolateCrown 3 ปีที่แล้ว

    Gadak sthuthiy miss. Hoda awabodayak labuna. Thawa watina dewal apita denna

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම දෙන්නම් හැබැයි මම මිස් නෙමෙයි 😊😊😊

  • @SuperRam1980
    @SuperRam1980 ปีที่แล้ว

    yes. akki it is much use ful video. I worked in qatar at period 2014-2019 . i have police clearance from qatar which was taken before i exit qatar . can i use it now for DV lottery program 2023/2024 . my wife is main applicant and she has no issue in police clearance and i have already submitted my DS260 .

  • @nadeeshaniperera2799
    @nadeeshaniperera2799 ปีที่แล้ว

    🎉akki 260 form. Eka. Fill. Karanne kohomada. Plz reply. Me

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 3 ปีที่แล้ว

    හොද පැහැදිලි ඉදිරිපත් කිරීමක් මොන රටක ජීවත්වුනත් මේ කියන කරුනු ඉතාමත් ප්‍රයෝජනවත් ස්තූතියි ඔබට ✨️✨️✨️🙏🙏🙏ජය වේවා 💐💐💐🌺💮🏵️🌸

  • @thushansajith8020
    @thushansajith8020 2 ปีที่แล้ว +1

    Lankawe Degree ekak kara kara iddi America yanna set unoth ehe gihin ithuru studies kragena yanna puluwanda akka?

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      පුළුවන්

  • @serandib6247
    @serandib6247 2 ปีที่แล้ว +1

    Green card lottery eka vin karala interview giyata passeth apiwa fail wenawada?

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ඔව්, අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැතිව, DS-260 එකේ ව්‍යාජ තොරතුරු දීලා තිබුනොත් reject වෙන්න පුළුවන්, විශේෂයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් හෝ විවාහක අවිවාහක බව පිළිබඳව ව්‍යාජ තොරතුරු දීම.

  • @mahindabandara1563
    @mahindabandara1563 3 ปีที่แล้ว

    Akke Hoda denuvath kirimak. Mage agamata anuwa oyalata budusaranai .Devi pihitai

  • @malindachamuditha4222
    @malindachamuditha4222 2 ปีที่แล้ว +1

    කිසිම channel eheka me විදිහට පැහැදිලි karanne na. Me channel eke kohomada green card ekata aply karanne kiyala denawa vitharak nemei ඊටපස්සේ kranna ona දේවල් monawada කියලා kiyala denawa 😃🇺🇸❤️

  • @thanukasaduneth
    @thanukasaduneth ปีที่แล้ว

    ake kauruvath api adurana kenek ne ohe ehema kenekta ayadum karana beida geer cad eka vin kalath kauruvath nethuva thaniyen ine kohomada 😢

  • @dinu7355
    @dinu7355 2 ปีที่แล้ว +1

    Ways to get a host in America as a DV Lottery Winner??

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Check my 84th video -- "Role of a Sponsor" -- th-cam.com/video/GGHdWtDXuTM/w-d-xo.html

  • @user8-1-0-3
    @user8-1-0-3 3 ปีที่แล้ว +2

    වටිනා පැහැදිලි කිරීමක්. ස්තූතියි 👍👍

  • @frhm158
    @frhm158 2 ปีที่แล้ว +1

    Miss koheda certificate tika English ekata Maru karanda puluvan. Pls

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ඕනෑම Sworn Translator කෙනෙක්ගෙන් කරගන්න පුළුවන්, බොහෝ උසාවි ඉදිරිපස මේගොල්ලන්ගේ කාර්යාල තියෙනවා. හැබැයි අධ්‍යාපන සහතික කරගන්න ආකාරය නම් ගොඩාක් වෙනස්.

    • @frhm158
      @frhm158 2 ปีที่แล้ว

      Thank you sister

  • @sandaruwanaberathna865
    @sandaruwanaberathna865 2 ปีที่แล้ว +1

    lassani akka

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ඉදිරියේදී කරන්නම්