84 - කවුද මේ Sponsor | Role of a Sponsor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • මෙහි කථා කරන උපදේශයන් (guidelines) සියල්ලක්ම මේ වීඩියෝ එක පටිගත මොහොතේ පවතින ඒවා වන අතර එය අදාල වන්නේ 2023/24 DV වැඩ සටහනට පමණක් බව සලකන්න. ඔබ මේ වීඩියෝව නරඹන මොහොත වන විට මේ උපදේශයන් වෙනස් වී තිබිය හැක. යාවත්කාලීන නිර්දේශයන් සඳහා පහත ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවට පිවිසෙන්න:
    travel.state.g...
    DV ජයග්‍රාහකයන්ට Sponsor කෙනෙක් අවශ්‍ය නැහැ කියා මිත්‍යා මතයක් මෑතකදී ප්‍රචාරය වී තිබුනා. නමුත් ඇත්ත එය නොවන බවත්, DV ලොතරැයි ජයග්‍රාහකයන්ට Sponsor කෙනෙක් අවශ්‍ය බවත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන්ම නිකුත් කර ඇති ලේඛනයකින් මම මෙම විඩියෝවෙන් සනාථ කරනවා.
    ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවියේ link එක: lk.usembassy.gov/
    සම්පුර්ණ ලේඛනයට link එක: lk.usembassy.g...

ความคิดเห็น • 618

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 2 ปีที่แล้ว +35

    ඇප්ලයි කරපු ඔක්කොටම වින් කරන්න හැකියාව ලැබේවා කියල විශ් කරන ගමන් DV ලොටරි එක ගැන හරිම විස්තර කියල දෙන ඔබතුමියට ගොඩක් ස්තුතියි.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ලස්සණ ප්‍රාර්ථනාවක් ලහිරු ...

    • @milaninikeshala1324
      @milaninikeshala1324 2 ปีที่แล้ว

      Thank you veri much akki අපිට හරි විස්තර කියල දෙනවට
      අක්කා මට 15th an 13th balala inne Mey year ඒකේදී ලොරි එක ඇදිලා ආවොත් මගේ දරැවන්ට ඔහේ කල්ලන් එක හරි යයිද school වල discipline කොහොම වෙයිද මෙහේ හොදට ඉන්න දරුවෝ ඔහේ ඇවිත් නරක් වෙයිද තව1year babek ඉන්නවා advice ekak denna akka Thanks

  • @pwilesingha6085
    @pwilesingha6085 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා ඔබ තුමිය වගේ අය අඩුයි. මමත් මේ අවුරුද්දේ ඔබ තුමිය නිසා මේකට අයදුම් කරනවා. මම මේ ගැන දැනගත්තේ ඔබතුමියගෙන් . මම ඇත්තටම ගොඩක් විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම මට වාසනාව ලැබෙනවා කියලා .

  • @americanlife2894
    @americanlife2894 2 ปีที่แล้ว +15

    හැමෝටම තියන ගැටලුවක් මේ… අක්කා නවැරිදිව පහදලා දුන්නා🙏Thank you so much akka❤️

    • @chamilaaberathne4877
      @chamilaaberathne4877 2 ปีที่แล้ว +1

      Thank y very for yr advice. But the problem is for me also i don't have a sponsor.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි නංගි... ඔයාගේ සරත් වීඩියෝ එක හරිම ලස්සනයි 💓💓💓 ඒක දැකලා අපිටත් කොහේ හරි යන්න හිතුනා 😊😊😊

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      @@chamilaaberathne4877 Don't say NO... Nothing is impossible... Just keep looking.

    • @americanlife2894
      @americanlife2894 2 ปีที่แล้ว

      @@PasanNivasa එහෙනම් මේ පැත්තේ එන්න අක්කා🤩😍☺️☺️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      @@americanlife2894 sure :)

  • @hansi5825
    @hansi5825 2 ปีที่แล้ว +5

    ස්තුති අක්කා .. ඔයාලා මේ බෙදලා දෙන දැනුම බොහොම වටිනවා..
    හැමදාම වගේ time waste නොකරන vedio ...
    කිසිම තැනක් fast forward කරන්නේ නැතුව බලන්න වටිනවා...
    බුදුසරනයි .ඔයාලගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා ❤❤❤

  • @geethsanka1688
    @geethsanka1688 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි අක්ක . අපිට ගොඩක් දේ පැහැදිලිව කියල දුන්නට. අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් කලයුතු වැඩක් ඔයාල මවුබිමේ මිනිස්සු වෙනුවෙන් කරන්නේ. අක්කටයි අයියටයි නීරෝගී සුවය ප්‍රර්ථනා කරනවා. බුදු සරණයි . ජයවේවා

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබේ අගය කිරීමට නංගියෝ

    • @sanjivadassanayake7375
      @sanjivadassanayake7375 2 ปีที่แล้ว

      Foreign ministry anek ratawal wala visa gana news danna,

  • @indranidesilva1075
    @indranidesilva1075 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනට පැහැදිලි කළා. ආයතනයක් හොඳින් පාලනය කරන්න පුළුවන් හැකියාව ඒ කතා විලාශයේ තිබුනා. දැන් කාලේ ග්‍රීන්කාඩි දිනන අයට මොනම ප්‍රශ්නයක් වත් නැතුව ඉස්සරහට වැඩ කරගෙන යන්න ඕන විදිය ඔයිට වඩා කොහොම කියලා දෙන්නද නේ !.. ඔයාට ගොඩාක් ස්තුති කරනවා ඔය විස්තර බලාපොරොත්තුව ඉන්න අනික් අය වෙනුවෙන්. ඔයා , මහත්තයා, පුතා, සහ සියලු ලෝක වාසීන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි!

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      අනේ බොහෝම ස්තුතියි ඔයාගේ දිරිමත් කිරීමට ඉන්ද්‍රානි!!! ඔයාටත් පවුලේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sandamaliteacher9590
    @sandamaliteacher9590 2 ปีที่แล้ว +1

    ඔබතුමියගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා. ගොඩක් ස්තූතියි

  • @justice......
    @justice...... 2 ปีที่แล้ว +5

    ඒකනේ අක්කා අපිත් දන්න කාලේ ඉදන් ස්පොන්සර් කෙනෙක් ඕන වුනා වින් කරන ග්‍රීන් කාඩ් ඇප්ලිකන්ට් කෙනෙක්ට ග්‍රීන් කාඩ් ලොටරි එක වින් කරපු ගොඩාක් අයට ස්පොන්සර්ස් ලා නැතිව ඉන්ටවීව්ස් ෆේස් කරන්න බැරිවුණා නොදන්නා අයට අක්කගෙ වීඩියෝ එක ඉතාම වැදගත් 🙏

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      වීඩියෝ එක බලලා අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි නංගි 🙏🙏🙏

    • @chamiads8025
      @chamiads8025 2 ปีที่แล้ว

      Mamath win kara namuth sponsors kenek hoya ganna naa

    • @hiranyawg
      @hiranyawg ปีที่แล้ว

      කටද sponsor karanna hoyane

  • @shaninadeesha7455
    @shaninadeesha7455 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි .akke.හරිම වටිනා කියන වචන tika.❤️lankawe inna ayata help karanawata 🙏family 1budusaranai.

  • @PasanNivasa
    @PasanNivasa  2 ปีที่แล้ว +37

    මෙහි කථා කරන උපදේශයන් (guidelines) සියල්ලක්ම මේ වීඩියෝ එක පටිගත මොහොතේ පවතින ඒවා වන අතර එය අදාල වන්නේ 2023/24 DV වැඩ සටහනට පමණක් බව සලකන්න. ඔබ මේ වීඩියෝව නරඹන මොහොත වන විට මේ උපදේශයන් වෙනස් වී තිබිය හැක. යාවත්කාලීන නිර්දේශයන් සඳහා පහත ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවට පිවිසෙන්න:
    travel.state.gov/content/travel/en/us-visas/immigrate/diversity-visa-program-entry/diversity-visa-instructions.html
    DV එකට අයැදුම් කල හැමෝටම එය ඇදෙන්න කියා හදවතින්ම ප්‍රර්ථනා කරන ගමන්, DV ලොතරැයි ජයග්‍රාහකයන්ට Sponsor කෙනෙක් අවශ්‍ය බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන්ම නිකුත් කර ඇති ලේඛනයට link එක: lk.usembassy.gov/wp-content/uploads/sites/149/dv-applicants-instructions-2019.pdf?_ga=2.109899975.359255208.1636263269-859548218.1636263269

    • @vihagapasindu1941
      @vihagapasindu1941 2 ปีที่แล้ว +2

      වටින video එකක් .. .. Green Card එකෙන් හරි යන්න තියෙනවානම් ලොකු දෙයක්😮😴

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +3

      @@vihagapasindu1941 උත්සාහ කිරීම තමයි වැදගත්...

    • @nayaniperera4666
      @nayaniperera4666 2 ปีที่แล้ว +1

      Visa fee eka gewanna oney interview ekata kalinda? Visa reject unoth fee refund karanne nadda?

    • @hirushaudani5499
      @hirushaudani5499 2 ปีที่แล้ว +1

      @@nayaniperera4666 nalu

    • @nayaniperera4666
      @nayaniperera4666 2 ปีที่แล้ว +1

      @@hirushaudani5499 thank you.

  • @anuruddhaweerasekera1734
    @anuruddhaweerasekera1734 2 ปีที่แล้ว +3

    Thank you so much for educating us on US DV Lottery program. Keep up the good work.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thank you very much Anuruddha... stay tuned for more videos.

  • @gaganatv4436
    @gaganatv4436 ปีที่แล้ว +2

    Sister , you are presenting so valuable addressing it is so comfortable to understand and u guid people to the right direction . This is my first impressive comment in my youtube history because i always hate most of youtube owners those who misguid people and giving wrong information . Thanks for your excellent work. I keep in touch with you and i also applied with my family.

  • @sajithchamara4655
    @sajithchamara4655 2 ปีที่แล้ว +1

    බොහෝ අත්දැකීම් පිළිබඳව ඔබ කරන දැනුවත් කිරීම අනර්ගයි.

  • @jasonranaweera3630
    @jasonranaweera3630 ปีที่แล้ว +2

    I'm glad cuz I could be able to find the right guidance with my very first try. Gained a lot of knowledge on how to figure out this SPONSER problem, ma'am. Thank you very much! just earned my my subscription!

  • @mychannellk8263
    @mychannellk8263 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතිය අක්කේ .මුල ඉදන් හොද පැහැදිලි කිරීමක්

  • @alawattaaga1529
    @alawattaaga1529 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි ඔබ තුමියට. මේ පැහැදිලි කිරීම්වලට 🌷🌷🌷

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      වීඩියෝ එක බැලුවාට ස්තුතියි.

    • @alawattaaga1529
      @alawattaaga1529 2 ปีที่แล้ว

      @@PasanNivasa වෙනත් විස්තර ටිකක් (Visa සම්බන්ධව) දැනගැනීමට අවශ්‍යයි ඔබතුමියගෙන්. කරුණාකරල contact වෙන විදියක් කියන්න.

  • @sachalananayakkara7159
    @sachalananayakkara7159 2 ปีที่แล้ว +2

    Thank you so much for educating us with correct information ❤️🙏 Stay blessed!

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Our pleasure! Stay safe

  • @hmseelalatha2284
    @hmseelalatha2284 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි නංගී . බොහොම දේවල් නොදන්නා අයට මෙවැනි දේවල් කියලා දුන්නට . Win කළොත් ඔයාගෙ vidio වලින් උපරිම prayojanaya ලබන්න පුළුවන් . තෙරුවන් සරණයි නංගී .

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි අක්කා 🥰🥰🥰

  • @kasunliyana9588
    @kasunliyana9588 2 ปีที่แล้ว +1

    Thank you for your explanation❤️👍❤️👍❤️

  • @s.madhuwanniarachchi7628
    @s.madhuwanniarachchi7628 ปีที่แล้ว +1

    Thanks for everything ........❤

  • @mayuraandus680
    @mayuraandus680 ปีที่แล้ว +1

    Athatamaa godak thanks godak watinaa adahas gathaaaa thanks lot

  • @kalpanamadubashini8872
    @kalpanamadubashini8872 ปีที่แล้ว

    හරිම පැහැදිලි ලස්සන කටහඩක්.අක්කිගෙ වීඩියෝ බලලම තමයි මායි හබි දෙන්නම මේකට ඇප්ලයි කරේ. හිතනව අනිවාර්යයෙන් අපිට වාසනාව ලැබෙයි කියලා. ස්පොන්ස කෙනෙක් තමයි හොයාගන්න ඕන ඊලගට☺️

  • @janakaranaweera3747
    @janakaranaweera3747 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින තොරතුරු කියල දුන්නට බොහොම ස්තුතියි අක්කේ..

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි මල්ලි 🥰🥰🥰

  • @dammikajayathilaka4278
    @dammikajayathilaka4278 2 ปีที่แล้ว +1

    මමයි මහත්තයයි මෙ පාර තමයි ඉස්සෙල්ලාම මෙම lottery එකට apply කරේ. මිස් ගේ channel එක හරහා තමයි මම හැම දෙයක්ම ඉගෙන ගත්තෙ.lottery යකට apply කරන විදිහ.ගොඩක් ස්තුති මිස්ට තෙරුවන් සරණයි 🙏❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      මට හරිම සතුටුයි ඔයාට මගේ වීඩියෝ ප්‍රයෝජනවත් වීම ගැන 💓💓💓

  • @wasanafdo6619
    @wasanafdo6619 ปีที่แล้ว +1

    Akki..thank u soo much.oya harima Honda kenek.danna de loba nathuwa anik ayatath kiyala denawa..May God bless u and Ur family.stay safe.
    Wasana, from negombo kochchikade

  • @TharushiSamindi2006
    @TharushiSamindi2006 2 ปีที่แล้ว +4

    ඇන්ටි ඔයගෙ දැනුවත් කිරිම් නිසමයි අපි green card එක දැම්මෙ මෙ video එක මට ගොඩක් ප්‍රයෝජනවත් 🙏🙏🙏🙏✌️

    • @shanikajayamanna7839
      @shanikajayamanna7839 2 ปีที่แล้ว +1

      මමත් පසන් නිවස නිසයි දැම්මේ

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      All the best Tharushi 💓💓💓

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      @@shanikajayamanna7839 All the best Shanika 💓💓💓

    • @TharushiSamindi2006
      @TharushiSamindi2006 2 ปีที่แล้ว +1

      Thanks ඇන්ටි 😊

  • @LankansInUK
    @LankansInUK 2 ปีที่แล้ว +1

    අක්කා හැමදේම පැහැදිලි කරලා දෙන විදිය නම් හරිම ලස්සනයි😍❤ මට මේක අවශ්‍ය නැති උනත් අක්කගේ videos වලට තියෙන ආසාව නිසාම බැලුවා. අනික දෙයක් දැනන් හිටියොත් දන්නේ නැති කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් හරි කියලා දෙන්න පුළුවන්නේ 🤗🙏

  • @malkiperera9476
    @malkiperera9476 2 ปีที่แล้ว +1

    Excellent explan🙏🙏🙏thank you so much🌹🌹

  • @wanniarachchigemangalasura4267
    @wanniarachchigemangalasura4267 2 ปีที่แล้ว

    ඔබතුමියගේ දැනුවත් කිරීම්ඉතාමත් පැහැදිලියි. දැනුවත් කිරීමට thank you. බුදුසරණයි!🙏🏻

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You are very welcome Suranga!

  • @younirmala
    @younirmala 2 ปีที่แล้ว +2

    Thank you for the information

  • @amalsamantha
    @amalsamantha 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට ...Host සහ sponsor එක්කෙනාම වෙන්න බැරිද?

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      පුළුවන්

  • @shashinimadugalla7260
    @shashinimadugalla7260 ปีที่แล้ว +1

    Thank you...😊💝

  • @nilushikalakmali2668
    @nilushikalakmali2668 ปีที่แล้ว +1

    Very important words. Thank u so much

  • @muthurajthaksara5814
    @muthurajthaksara5814 2 ปีที่แล้ว +1

    Godak wedagath video ekak .. thank you so much❤❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You are Welcome 😊

  • @udayangidevi4880
    @udayangidevi4880 ปีที่แล้ว

    Thank you akki ..oy nisa thamai me gana detail daagaththe godk pin oyta❤️

  • @padmadahanayake7342
    @padmadahanayake7342 ปีที่แล้ว

    Thanks so much. This is very clear.b

  • @isharashehani8016
    @isharashehani8016 ปีที่แล้ว +1

    Godak pin akkat. Me paara mamath apply kara green card ekata. Akkage video walin godak wisthara dana gatta mama.

  • @hansanirathnayaka563
    @hansanirathnayaka563 2 ปีที่แล้ว

    Thank a lot sister...well said all the required information...God bless you and your family...

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You are most welcome, God bless you too!

  • @ganeeshamunasingha9166
    @ganeeshamunasingha9166 2 ปีที่แล้ว +2

    ආන්ටී මට මේ කටහඬ අහලා පුරිදුයිනේ... ආන්ටි ලංකාවේ ඉන්න කාලේ හඬ කැවීම් සම්භන්ද දෙයක් කරාද 🤔🤔❤️❤️❤️❤️❤️අහගෙන ඉන්න ආසයි... හඬ... ❤️❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +3

      අනේ නැහැ පුතේ, ඔයා කියන්නේ තමාලි පීරිස් ගේ කටහඩ :) ගොඩක් දෙනෙක් හිතන්නේ ඒ මම කියල 😆😆😆

    • @ganeeshamunasingha9166
      @ganeeshamunasingha9166 2 ปีที่แล้ว +3

      @@PasanNivasa හානේ... ඒකනේ... කොහොම උනත් ආන්ටී පැය ගානක වීඩ්‍යෝ එකක් උනත් කිසිම අපහසුතාවයක් නැතිව අහන් ඉන්න පුලුවන් .. අනික හරිම වටින දේවල්. කරන වැඩේ පොඩ්ඩක් නවත්තලා අහන් හිටියත් පාඩු නෑ... තෙරුවන් සරණයි ආන්ටී අංකල් මල්ලී.. පරිස්සමෙන් ඉන්න .. ❤️❤️❤️☸️☸️☸️☸️

  • @annehewawitharana5405
    @annehewawitharana5405 2 ปีที่แล้ว

    Hi ,thank you .wadagath wisthara tika.God Bless you .

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thank you and God bless you too Anne!!!

  • @sanjayasuranga9607
    @sanjayasuranga9607 2 ปีที่แล้ว +1

    Thank you so much .

  • @bravelanka5602
    @bravelanka5602 2 ปีที่แล้ว +1

    Your video is very important and useful. Those days US embassy asked to show some amount of money to avoid a Sponsor. Any way will check about it.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thank you dear, I too have asked my friend who won the DV lottery-2019 to try and obtain some info on this from the embassy.

  • @p.m.dkaushalyani3936
    @p.m.dkaushalyani3936 2 ปีที่แล้ว

    Thank you akka, ගොඩක් වටින උපදෙස් ටිකක්, ඔයාගේ ඔය වචන ටිකම ඇති අපිට ශක්තිමත් වෙන්න, ඔයාට බුදුසරණයි

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි කෞශල්යානි , බුදු සරණයි ඔයාටත්

  • @kgshn2413
    @kgshn2413 2 ปีที่แล้ว +1

    I will you all Thank you so much universe ❤️🙏🏼🌍

  • @Hemanthanet
    @Hemanthanet 2 ปีที่แล้ว +2

    සම්පුර්ණ වැඩසටහන බැලුවා ගොඩක් වටිනවා..ස්පොන්සර් ගැන කතා කරනකොට මට උදව් කරපු රත්තරන් මහත්තයෙක් ගැන මං කියන්න කැමති එයාට ගරු කිරීමක් විදියට..මොකද මට ස්පොන්සර් කෙනෙක් හොයන්න 17 දෙනෙක් ගාවට ගියා ..බැරිම තැන සංජය කියලා අයියා කෙනෙක් මාව නොදැකපු නොඅදුනන මට සම්පුර්ණ සහය දුන්නා..උදව් නොකරන ගොඩක් අය අතරේ ඒ වගේ දෙවියන් වගේ මිනිස්සු ඉන්නවා..මං මේ සටහන දැම්මේ ඒ අයියට ගරු කිරීමක් වශයෙන්... ස්තුතියි...

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ඒක ඇත්ත හේමන්ත. නමුත් මේක sponsor කරන කෙනාට සහ sponsor වෙන කෙනාටත් බලපානවා. මම ඒ වගේ උදව් කරලා අමාරුවේ වැටිලා තියෙනවා, උදව් ගත්ත කෙනා එයාගේ responsibility එක කලේ නැති නිසා. ඔයා ඒ අතින් ගොඩක් හොඳයි, ඔයාව ස්පොන්සොර් කරපු කෙනාගේ ගව්රවය ආරක්ෂා කරනවා. හැමෝම එහෙම නෑ . උදව් ගත්තට පස්සේ, උදව් කරපු කෙනා ගැන හිතන්නේ නෑ

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි .හොඳින් පැහැදිලි කරනවා.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      වීඩියෝ එක බැලුවාට ස්තුතියි.

  • @priyankagamage2457
    @priyankagamage2457 ปีที่แล้ว

    Thank you..... For your information.

  • @sanoskapharmacy8006
    @sanoskapharmacy8006 2 ปีที่แล้ว +1

    Dear sister I submitted dv programme. although win or lose..your guidance help to me a lot .Thank you 🙏

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +2

      Glad to hear that my videos helped you! All the best on your DV application!!!

  • @MsVlogs_USA
    @MsVlogs_USA 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබතුමියට . Interview එක ගැනත් video එකක් කරන්න පුලුවන් නම්

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ඉදිරියේදී කරන්නම්

    • @MsVlogs_USA
      @MsVlogs_USA 2 ปีที่แล้ว

      @@PasanNivasa ඔව් ගොඩාක් අය බලාපොරොත්තුවෙන් ඉන්නවා .නිවැරැදි තොරතුරු තියෙන channal එකක් විදිහට ඔබතුමියගෙන් ඒ ගැන

  • @damayanthidissanayaka5972
    @damayanthidissanayaka5972 2 ปีที่แล้ว +1

    Thank you very much ❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      You're welcome 😊

  • @shiralsenaratne9475
    @shiralsenaratne9475 2 ปีที่แล้ว

    well said and very helpful video.. thank you v.much...

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Glad it was helpful!

  • @salikapriyanthi2990
    @salikapriyanthi2990 2 ปีที่แล้ว

    මම හැමදාම බලනවා ඔබතුමිය ගේ video මම 2023 සදහා අයදුම්පත එව්වා මේ ගැන දැනුවත් කිරීම වැදගත් ස්තූතියි ඔබතුමියට.

  • @chalaniudayangi2540
    @chalaniudayangi2540 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිස් මේ කරන දැනුවත්වීම් වලට ♥️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි video එක බැලුවට

  • @rashmikavindaya446
    @rashmikavindaya446 2 ปีที่แล้ว

    Ow aththatama godak hoda video ekk.Thank you aunty..

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You are very welcome!

  • @madhushani2506
    @madhushani2506 2 ปีที่แล้ว

    Thank you so much akka..😍 godak watinawa me video eka...😘😘 god bless you...

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      You are so very welcome nangi 💓💓💓

  • @baghyamadumali6195
    @baghyamadumali6195 2 ปีที่แล้ว

    Thank you අක්කේ, පැහැදිලිව කියලා දෙනවට🙏🙏

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි නංගි video එක බැලුවට

  • @dilanpushpakumara2639
    @dilanpushpakumara2639 ปีที่แล้ว +1

    Thank you miss

  • @madhushan5996
    @madhushan5996 2 ปีที่แล้ว +9

    රසාදරී පිරීස් වගේ කටහඬ පෙනුම,ලංකාවේ හිටියන්ම් හඩකැවීම් ශිල්පිනියක්,නිවේදිකාවක් වෙන්න තිබ්බා

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +4

      මගේ යාළුවොත් මේකම කියනවා තරිඳු, බොහොම ස්තුතියි තහවරු කලාට 💓💓💓

  • @AnushaSandamali-ns1ih
    @AnushaSandamali-ns1ih 2 ปีที่แล้ว

    Wow .... such a great announcer....
    I hat off & it’s an informative video
    Thank you sooooooo much akki

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      Thanks for watching nanga 💓💓💓🥰🥰🥰

  • @rvadkasunsilva2851
    @rvadkasunsilva2851 2 ปีที่แล้ว +6

    අක්කේ බොහොම ස්තුතීයී.. මේ කරන සේවයට අක්කා මම win කලා lottery එක. මම work experience එකෙන් තමයී apply කලේ. මට NVQ level 03. Motor mecanic තියෙනවා 2014 ඉදන් 2018 වෙනකන් government experience letter එකත් තියෙනවා. මම 2021 දෙසැම්බර් ඉදන්. මේ වෙනකන් mecanic job එකකුත් කරනවා. අක්කේ mecanic job eka USA rating 07 . තියෙනවා.. But එක job zone 03 එකේ තමයී තියෙන්නේ . USA rules එකේ තියෙන්නේ job zone 04 එකේ අපි කරන job eka තියෙන්න ඔනේ කියලා. මට එක ප්‍ර්‍රශ්නයක් වෙයිද ? ස්තුතීයී..

    • @Nipunhimash
      @Nipunhimash ปีที่แล้ว

      ඇත්තටම ඔයා වින් කලාද😃😃😃😃

    • @sanjeewaweerapura6457
      @sanjeewaweerapura6457 ปีที่แล้ว

      ඔයා දැන් usa ගිහිල්ලද ඉන්නෙ?

  • @jayageeththisumalee941
    @jayageeththisumalee941 2 ปีที่แล้ว +2

    රිසාල්ට් බලපු ගමන්ම ස්පොන්ස ඕනෙද? රිසාල්ට් බලල ස්පොන්සගෙ තොරතුරු පුරවන තැන දක්වා කොච්චර විතර කාලයක් තියෙනවද? කරුණාකර පිලිතුරක් දෙන්න.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +4

      මාස 6ක විතර කාලයක් තියෙනවා.

  • @yanushabrahmanage3768
    @yanushabrahmanage3768 2 ปีที่แล้ว

    Thank you aunty...godaak informations dana gaththa oya nisa..😍

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You are very welcome doni 💓💓💓

  • @neranja84
    @neranja84 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි අක්කා. වැදගත් තොරතුරු ගොඩක් කිව්වා හැමදාමත් වගේ 🙏

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      අනේ ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓

    • @neranja84
      @neranja84 2 ปีที่แล้ว

      @@PasanNivasa මාත් Green Card එකට apply කලා. මම ජයග්‍රහණය කලොත් , මට දැන ගැනීමට අවශ්‍ය Sponsor ට US PR හෝ citizen තියෙන්නම ඕනිද? working visa වලින් අවුරුද්දකට වැඩිය වැඩ කරමින් ඉන්න කෙනෙක් හරියනවද ? ඔබට වේලාවක් තිබේ නම් පිලිතුරක් ලබා දෙන්න. බොහොම ස්තූතිය..

  • @k.indrachapaabeyrathne1588
    @k.indrachapaabeyrathne1588 2 ปีที่แล้ว

    Thank you very much MrsThanuja for this valuble informations 🥰..
    Podi request ekak thiyenwa..next vedio clips wadi puluwan nam dv lottery hara USA wala stable wena puluwan anith vidi gana danuwath kirimak karana,godak valuble wevi..Thank you again 🤗

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ඉදිරියේදී අනිවාර්යයෙන්ම කරන්නම්, ස්තුතියි video එක බැලුවට

  • @janu6464
    @janu6464 2 ปีที่แล้ว +1

    ආන්ටි මේ ඔයාලගේ අලුත් ගෙදර ද. ලස්සනයි ගොඩක්. ස්තුතියි ආන්ටි හැමවෙලේම සත්‍ය තොරතුරු ලබාදෙනවට. යු ටියුබ් එක බොරු වලින් පිරිච්ච තැනක් බවට පත් වෙලා. ආන්ටි වගේ ඇත්ත දෙවල් කතා කරන අය හරිම අඩුයි. ඉතින් ඒ නිසා හැමදාමත් හොඳම දේ අපට ලබාදෙන ඔයාට ඉදිරියටත් මේ වගේ වීඩියෝ දාන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. බුදු සරණයි ආන්ටි.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +4

      නැහැ පුතේ, නමුත් අලුත් ගෙදරක් ටිකක් ගමකට වෙන්න හොයනවා ... ඉක්මනටම ලැබෙන ලකුණුත් තියෙනවා 😊😊😊

    • @janu6464
      @janu6464 2 ปีที่แล้ว +1

      Lassana hoda nivasak labenna kiyala parthana karanava.

  • @krishanikaushalya121
    @krishanikaushalya121 2 ปีที่แล้ว

    Thankyou very much Akka....God bless you ❤️❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      God bless you too nango 💓💓💓

    • @krishanikaushalya121
      @krishanikaushalya121 2 ปีที่แล้ว

      Akke mata podi prashnayak thiyenwa...api green card win krala awoth aye apita aurudu 5k yanakam wena ratakata visit kranna berida...lankawata ennath berida aurudu 5k yanakam ?

  • @LifewithUpuli
    @LifewithUpuli 2 ปีที่แล้ว

    Good information. thank you 🙏

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      My pleasure nanga... stay safe!!! Looking forward to your next video too 🥰🥰🥰

  • @manthilevhara9684
    @manthilevhara9684 2 ปีที่แล้ว +2

    Thank you aunty.... Your description on green card was actually very clear than the other channels I looked at... I am a 21 year old girl who applied for 2023 green card and your description on it was very valuable to me aunty... Thank you so much... And I request you to keep us more updated on the process to this... Thank you so much aunty....

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      I sure will darling, thank you for watching my videos. All the best!

    • @chris.tkislo3353
      @chris.tkislo3353 2 ปีที่แล้ว

      How many steps u completed

  • @ranganathwijayawardana3984
    @ranganathwijayawardana3984 2 ปีที่แล้ว +1

    ඔබ තුම්යෙග් පැහැදිලි කිරිම අනර්ගයි!!!!
    මම අවු 10 කට කලින් Uk අවු 3 හිටියා , police report අවශද Uk වල?

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ඔව්, අවුරුද්දකට වඩා වැඩියෙන් හිටියනම් අනිවාර්යෙන්ම ඕනේ.

    • @ranganathwijayawardana3984
      @ranganathwijayawardana3984 2 ปีที่แล้ว

      @@PasanNivasa
      Thanks 🙏
      ඔබ තුම්ය දන්නවාද ෙකාෙහාමද ගන්ෙන් කියලා සහ අවශ්‍ය වන ෙද්වල් ෙමනවාද කියලා?

  • @uthpalaadaranga6336
    @uthpalaadaranga6336 2 ปีที่แล้ว

    අක්ක ඔබගේ පැහැදිලි කිරීමට ස්තුතියි. අපිත් අපේක්ෂා වෙන් සිටිමු. ඉදිරියේ දී ඔබගේ සහය අපේක්ෂා කරමු. ස්තුතියි

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      පුළුවන් උපරිම සහයෝගය දෙන්නම් නංගි 🥰🥰🥰

  • @akiladasanayaka1298
    @akiladasanayaka1298 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූති අක්කෙ, පැහැදිලියි තිතටම ❤🥰😘

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      🥰ස්තුතියි මල්ලි video එක බැලුවට

  • @piuminarmada1362
    @piuminarmada1362 2 ปีที่แล้ว

    Good one akka , thank you so much, budu saranai, good luck

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You are so welcome nangi 😊

  • @krishanthacooray6787
    @krishanthacooray6787 2 ปีที่แล้ว

    Your so kind. 👍. Better than other channels

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thank you so much for your kind words Krishantha 🙏🙏🙏

  • @priyankanandasiri5763
    @priyankanandasiri5763 2 ปีที่แล้ว +1

    Thank you mis.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      You're welcome 😊

  • @thilankaranathunga4229
    @thilankaranathunga4229 ปีที่แล้ว +1

    Thank u very much අක්කා.green card ගැන ආසාවක් ඇති වුණේ ඔයාගෙ video බලලා.sponserට PR තියෙන්න ඕනිද.work visa වලින් ඉන්න කෙනෙක්⁣ට sponser කරන්න බැරිද

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      ඇමරිකානු පුරවැසියෙක් (Citizen) හෝ නිත්‍ය නේවාසිකයෙක් (Permanent Resident -- Green Card) වෙන්න ඕනේ.

  • @manorisubawickrama7929
    @manorisubawickrama7929 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබට❣️❣️❣️❣️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      වීඩියෝ එක බැලුවාට ස්තුතියි මනෝරි 🥰🥰🥰

    • @manorisubawickrama7929
      @manorisubawickrama7929 2 ปีที่แล้ว

      @@PasanNivasa අපි වෙනුවෙන් වීඩියෝ එකක් දැමීමට ඔයාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා

  • @ashokaariyananda5515
    @ashokaariyananda5515 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි❤

  • @thireshagunawardhana1758
    @thireshagunawardhana1758 2 ปีที่แล้ว

    Thank you akki oya kiyala dena hemadetama.parissamata inna.Budusaranaie

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ඔයාලත් පරිස්සමින් ඉන්න... බුදු සරණයි සියලු දෙනාටම!

  • @praveenmadusanka6479
    @praveenmadusanka6479 ปีที่แล้ว +1

    Thanks sister

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว

    අද තමයි අක්කගෙ චැනල් එක දැක්කෙ, ගොඩක් වටින දේවල් තියෙන්වා 🥰🥰

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +2

      ස්තුතියි නංගි video එක බැලුවට 🥰

  • @indeevariamarasinghe5494
    @indeevariamarasinghe5494 2 ปีที่แล้ว

    Well explained akke.බුදු සරණයි

  • @rohinimadurawala6177
    @rohinimadurawala6177 2 ปีที่แล้ว

    සතුටුයි ඔයාගේ vedioes කිපයක් බැලුවා,ඔබ දිරිය කතක්,යහපත පතුරැවන අයෙක්,ඔබට ජය සතුට පතනව

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි රෝහිණි

  • @darkside1860
    @darkside1860 2 ปีที่แล้ว +1

    Thank u akka ❤

  • @ashengurusingha8599
    @ashengurusingha8599 2 ปีที่แล้ว +1

    මිස්. මම දැන් ලංකාවෙ ඉන්නෙ. මාව සිලෙක්ට් උනා. නමුත් මම තව මාසෙකින් ඩුබායි වලට යන්න සැලසුම් කරල තියෙන්නෙ. රටේ තියන අර්බුධ නිසා.... එතකොට මම ඩුබායි වලට ගියොත් එහෙ ඉදල මට මේ දේවල් කරගන්න පුලුවන් වෙයිද. එහෙ එම්බසි එකේ ඉන්ටව් ගිහින් මෙඩිකල් කරගෙන සේරම.. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න...

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      පුළුවන් මල්ලි, හැබැයි DS-260 එක පුරවද්දී ඔයාගේ interview කරන embassy එක හරියටම තෝරාගන්න.
      ඔයාට වැඩි උපදෙස් අවශ්‍යනම් මැයි 21 මාත් එක්ක Zoom හරහා සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන්. කැමතිනම් මේ ලිපිනයට ඊමේල් එකක් එවන්න -- dv2023srilanka@gmail.com
      All the best!

  • @chanukajayaruwan1586
    @chanukajayaruwan1586 2 ปีที่แล้ว

    Thnk you so much for your valuable advices

  • @anuruddhikagamage510
    @anuruddhikagamage510 2 ปีที่แล้ว +2

    අක්කේ ස්පෙපාන්සර් නොකරත් නොදන්න රටකට අාඅවම තමන්ගේ කෙනෙකුට වගේ උදව් කරන්න ඉදිරිපත් වෙන ඒකත් කොයිතරම් දෙයක්ද......ඒ වචන ට්කත් අැති.....ඔයාට ජය වේවා......

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ස්තුතියි නංගි

  • @dilinikulathunga3442
    @dilinikulathunga3442 11 หลายเดือนก่อน

    Thank you miss ❤🙏

  • @lahiru_weerasinghe
    @lahiru_weerasinghe 2 ปีที่แล้ว

    well explained thank you!!

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thank you for watching!!!

  • @chathuradhajayasinghe7515
    @chathuradhajayasinghe7515 2 ปีที่แล้ว +1

    Godak pin sidda wenawa akki mea karana supahadiliwa withara kalata

  • @Kandyrathnayaka
    @Kandyrathnayaka 2 ปีที่แล้ว +1

    අක්කා ඔයානම් මරු..ඇත්තටම හොද පැහැදිලි කිරීමක්..මම කලින් 3පාරක් වගේ දැම්මා..ඒත් හරිගියේ නෑ..ඒත් ආයම උත්සහ කරන්න ඕන..ස්පොන්සර් කෙනෙක් හදාගන්න උත්සහ කරන්නම්..ඔයා හොද කෙනෙක් අක්කා..බුදුසරණයි 😍👍

  • @manjulajayasinghe6352
    @manjulajayasinghe6352 2 ปีที่แล้ว

    Thanks අක්කා.❤️❤️❤️ වටිනම දේවල් තමයි ඔයා අරගෙන එන්නේ.දැන් ඉඳන් sponsor කෙනෙක් හෙව්වාට කමක් නැහැ නේද..?

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      හෙව්වාට කමක් නැහැ නමුත් ලොතරැයිය අදෙනකම් හිටියොත් තමයි වඩාත් සුදුසු.

  • @kaushirathnasiri8178
    @kaushirathnasiri8178 ปีที่แล้ว

    මං ආසම ඒ කතා කරන විදිය අහන් ඉන්න....හරිම ලස්සනයි ආන්ටි....හරිම පැහැදිලියි❤

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      Thank you duwa 🥰🙏

    • @kaushirathnasiri8178
      @kaushirathnasiri8178 ปีที่แล้ว

      @@PasanNivasa love you aunty😘😘😘😘

    • @kaushirathnasiri8178
      @kaushirathnasiri8178 ปีที่แล้ว +1

      @@PasanNivasa මං ආසම කතා කරන විදිය අහන් ඉන්න.හිත පිරිලා යනවා...😘😘..මං මට තරහා ගිය වෙලාවට ඔයාගේ වීඩියෝස් බලනවා ආන්ටි...එතකොට දුක නැති වෙලා motive වෙනවා....හරිම පිරිපුන් පැහැදිලියි කතා කරනවා....ඔයා ඉන්න පිළිවෙළ වැදගත් විදිය...හරිම ආසයි දකින්න....ඔයා මේ කරන සේවයට පවුලේ හැමෝටම තත්පරයක් තත්පරයක් ගානෙම හරියන්න ඕන...හරිම නිහතමානී චරිතයක්.තව තවත් හරියන්න ඕනා.බුදුසරණයි 🙏❤

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      @@kaushirathnasiri8178 අනේ පුතේ අහන්නත් සන්තෝසයි, ගොඩාක් ස්තුතියි ඔයාගේ ආදරණිය හැඟීම මාත් එක්ක බෙදා ගත්තාට. ඔයාටත් බුදුසරණයි පුතේ ❤

  • @sanjubandara305
    @sanjubandara305 2 ปีที่แล้ว

    Thank u,,,very helpful ,,,,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      I'm so glad that this helped you 💓💓💓

  • @harshani2056
    @harshani2056 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ! ❤

  • @jolikutto4070
    @jolikutto4070 2 ปีที่แล้ว +1

    Apply krpu hamotma suba pathanwa අනිවාර්යයෙන් select wenna oni ..❤
    Akkay mama Uae inne dubai maheta sponsorsla අවශ්‍යද?

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      දන්නා තරමින් middle east countries වලින් එද්දී sponsor කෙනෙක් අවශ්‍ය නැහැ. නමුත් මේක ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්

  • @jiwanthidinisha4668
    @jiwanthidinisha4668 2 ปีที่แล้ว

    Thank s akke..godk vatina dewal kiyala dunnta..sponsre kenk one amrikawe inna kenkmda akke..??plz reply me..

  • @serandib6247
    @serandib6247 2 ปีที่แล้ว +1

    Lottery win kalata passe intervew, awashya document gana danwala apita mail ewanawada?

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      ඔව් document ලිස්ට් එකක් එවනවා.

    • @serandib6247
      @serandib6247 ปีที่แล้ว

      Thank you aunty

  • @arshancool3364
    @arshancool3364 ปีที่แล้ว

    hi.. police report eka wena rataka kalin hitiyama e country ekn oni wenne main applicant tda witharda? main applicant only saty in Sri Lanka and spouse wena rataka hitiyanm kalin ayth ganna onida police report eka adala country ekn???

  • @ThinkGenius
    @ThinkGenius 2 ปีที่แล้ว

    සමහර අය ඉන්නවා මිස් ස්පොන්සර් කම දෙන්න පුලුවන් කමක් තිබ්බත්, එයාල ලගම කෙනෙක් වුණත් මෙහෙම දෙයක් කිව්වත් කුහක කමට බෑ කියන.. (ලගම නෑයෝ වගේ).. කුහක මිනිස්සු ලංකාවේ වැඩි මිස්.. මිස්ල වගේ අය අතේ ඇගිලි ගාණටවත් නෑ.

  • @randimalabeyweera7511
    @randimalabeyweera7511 2 ปีที่แล้ว

    ගොඩක් පින් අපිව දැනුවත් කරන එකට.මම විවාහකයි.මම අයදුම් කලේ පවුලේ සියලු දෙනා ඇතුලත් කරලා.නමුත් මගේ දියනිය 2023 වසෙර්දී පලමු වසරට ඇතුලත් වන බැවින් ඔවුන් දෙදෙනා
    යාමට අදහසක් නැත.එබැවින් මා පමනක් ගොස් වසර කිහිපයකට පසුව ඔවුන් ගෙන්වා ගත හැකිද.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      බැහැ, මාස හයක් තුල සියලු දෙනාම ඇමරිකාවට ඇතුල් විය යුතුයි.

    • @Skyline1986.
      @Skyline1986. ปีที่แล้ว

      @@PasanNivasa Akka, api single iddi DV eka win karala US aawa kiyamu, ita passe, eg: after 1 year mama Lankawata awilla marry karot, mata spouse wa, spouse visa ekakin US ganna barida akka?