106 - DV එක දින්න පසු කල යුත්තේ කුමක්ද? | What's Next After Winning the DV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 595

  • @PasanNivasa
    @PasanNivasa  2 ปีที่แล้ว +22

    --- මෙම වීඩියෝවේ අන්තර්ගතය | Contents of this video ---
    00:00 - ආරම්භය | Intro
    01:56 - ලොතරැයිය ජයග්‍රහණය කල පසු පළමු පියවර | First step if you are a winner of the DV
    02:50 - DS-260 පත්‍රය පිරවිය යුත්තේ කවදාද? How soon should you file the DS-260?
    03:25 - ලේඛනගත අංකයක් වෙන් කරන්නේ කවදාද? When is a case number assigned?
    06:58 - DS-260 පත්‍රය පිරවිමට ලියකියවිලි අවශ්‍යද? Do you need documents to file the DS-260?
    09:28 - ඔබේ නම දිග වැඩි නම් පුරවන්නේ කෙසේද? How to file if your name is too long?
    09:53 - නම සිංහලෙන් පිරවිය හැකිද? Can you enter your name in Sinhala into the DS-260?
    14:47 - DS-260 පත්‍රයට අලුත් සාමාජිකයෙක් එකතු කරන්නේ කෙසේද? How to add a new member into the DS-260
    17:40 - වෙන රටකට සංක්‍රමණය වුනොත් කුමක් වෙයිද? What happens if you move to another country?
    19:55 - පිටරට රැකියා කර ඇත්නම් එම රටවලින් පොලිස් සහතික අවශ්‍යද? Do you need foreign police reports if you lived abroad?
    21:10 - DS-260 යොමු කල පසු වෙන රටකට සංක්‍රමණය වුනොත් කුමක් වෙයිද? What happens if you fill DS-260 and then move to another country?
    23:22 - DS-260 පත්‍රයට ඇමරිකාවේ ලිපිනයක් අවශ්‍යද? Do you need a US address for the DS-260?
    24:29 - අනුග්‍රාහකයෙකු සොයාගන්නේ කෙසේද? How to find a sponsor?
    31:45 - අත්‍යවශ්‍ය ලියකියවිලි සුදානම් කර ගමු | Getting all documents in order
    36:06 - DS-260 පත්‍රය අගුළු හැර වෙනස් කරන්නේ කෙසේද? How to unlock and modify the DS-260
    38:40 - විදේශ ගමන් බලපත්‍රයේ කාලය ඉකුත් වෙනවා නම් | What to do if your passport is expiring soon?
    41:13 - කෙන්ටකි කාර්යාලයට ලියකියවිලි email කරන්නේ කෙසේද? How to email documents to Kentucky office
    47:15 - ඔබගේ අංකය යාවත්කාලින බව දැනගන්නේ කෙසේද? How to know that your case is current
    50:12 - වෛද්‍ය වාර්තා සඳහා කොපමණ මුදලක් වැයවෙනවාද? Cost of the Medical examination
    52:40 - වෛද්‍ය වාර්තාවේ අඩංගු කුමක්ද? About the Medical examination
    54:30 - සම්මුඛ පරීක්ෂණයට කොපමණ මුදලක් වැයවෙනවාද? Cost of the Interview
    56:22 - සම්මුඛ පරීක්ෂණයට ගෙනයායුත්තේ කුමක්ද? What to bring for the interview?
    1:00:18 - සම්මුඛ පරීක්ෂණයට පරිවර්තකයෙකු ඉල්ලන්නේ කෙසේද? Requesting a translator for the interview
    1:03:15 - සම්මුඛ පරීක්ෂණය | The Interview
    1:04:45 - සම්මුඛ පරීක්ෂණයෙන් පසු | After the interview
    1:07:22 - ග්‍රීන් කාර්ඩ් එක සඳහා කොපමණ මුදලක් ගෙවිය යුතුද? ගෙවන්නේ කවදාද? How much and when to pay the Green Card processing fee?
    1:09:57 - ගුවන් ටිකට් පත වෙන් කරගන්න කාලය හරි | Booking your air ticket
    1:14:06 - ඇමරිකාවට කොපමණ මුදලක් රැගෙන ආ යුතුද? How much should you bring to the US?
    1:15:14 - ඔබ මුලින් ඇමරිකාවට පැමිණ, අනික් සාමාජිකයන්ට පසුව පැමිණිය හැකිද? Can you bring the family later?

    • @indrarajapaksha4829
      @indrarajapaksha4829 2 ปีที่แล้ว

      Thnk you dennatama. Godak information llaba dunnata

    • @SMVROMATV
      @SMVROMATV 2 ปีที่แล้ว

      USA වලට ගිය පසු ගුවන් තොටුපලේ දී මොනව ද කරන්න තියෙන්නේ අක්කේ...අයදුම්පත් එහෙම පුරවන්න තියේ ද ඒගැන විස්තර කියන්න අක්කේ

  • @ruchiranarandeniya9431
    @ruchiranarandeniya9431 2 ปีที่แล้ว +26

    මේ අයියට හම්බ වුන එක දවසින් බබාගෙ පාස් පෝට්, උප්පැන්න සහතිකය, සහ ඉංග්‍රීසි පරිවරතනය කර ගත්තේ මම තමයි. අපි ඉන්නේ Cleveland, Ohio , USA දැන් අපි ඇවිත් මාස 5

    • @harshaudayapriya
      @harshaudayapriya 2 ปีที่แล้ว +2

      wow great to hear that

    • @weera3945
      @weera3945 2 ปีที่แล้ว +1

      Superb...iron lady...👊👊👊

    • @kaushalyagamage5201
      @kaushalyagamage5201 2 ปีที่แล้ว

      ජොබ් එකක් හම්බුනාද වියදම කොහොමද

    • @chammisamarathunga1980
      @chammisamarathunga1980 2 ปีที่แล้ว +2

      Nangi oyage uthsahaya sarthaka wela.suba pethum ❤

  • @americanlife2894
    @americanlife2894 2 ปีที่แล้ว +34

    මේ වගේ වැදගත් video එකක් කරන්න ඉන්නේ අක්කා විතරමයි 🙏🙏🙏මේ දවස් වල හැමෝටම අවශ්‍ය වන වැදගත් video එකක් ගෙනාවට ස්තුතියි අක්කා🙏🙏🙏🙏🙏

    • @weera3945
      @weera3945 2 ปีที่แล้ว +1

      Akkala 2 hoda videos danawa..Bs

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +2

      ස්තුතියි නංගියෝ

  • @laknasubodani8551
    @laknasubodani8551 2 ปีที่แล้ว +8

    අක්කා අපි දෙන්නම government office වල වැඩ කරන්නේ .එන්න ලැබුනොත් ඒ job එක කරන්න බැහැනෙ.අපට වෙන job ඉක්මනින් හොයා ගන්න පුලුවන් අඩු වියදමකින් ජීවත් වෙන්න පුළුවන් state මොනවාද ... ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...❤️❤️❤️

  • @pdlasantha
    @pdlasantha 2 ปีที่แล้ว +10

    Thank you very much both of you 🤗 giving an excellent explain how we should proceed after winning the DV lottery. I'm Awaiting for the results in 2023. wish all the applicants for their success.👍

  • @user-dn8hc7iq2j
    @user-dn8hc7iq2j 4 หลายเดือนก่อน

    මිනිසුනට උදවුකල හැක්කේ තවත් ඔබලාවැනි මිනිසුනට පමනි ගොඩක් ස්තුතියි, ගොඩක් පිං

  • @hashinimedika2064
    @hashinimedika2064 2 ปีที่แล้ว +1

    අක්කටයි අයියටයි ගොඩක් ස්තූතියි.මම මේ ගැන කිසිම දෙයක් නොදැන හිටපු කෙනෙක්.දැන් ගොඩක් දේවල් දැනගත්තා මේ video එකෙන්.බොහොම සතූතියි…..🙏🏻🙏🏻🙏🏻

  • @ruchiranarandeniya9431
    @ruchiranarandeniya9431 2 ปีที่แล้ว +8

    අයියා කියන ක්‍රමය හරියටම හරි , ds 260 submit කරන්න හදිස්සි වෙන්න එපා , print out එකක් අරං අනිවාර්යෙන්ම හරි වැරදි බලන්න ඕන

    • @hahiru4769
      @hahiru4769 2 ปีที่แล้ว

      oya winner kenekda akka

  • @samanthikumari752
    @samanthikumari752 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි බලාගෙන ම හිටපු විඩීයෝ එකක්.ඉක්මන් සුවය පතනවා තනුජා අක්කේ.

  • @thanujawijethunga4834
    @thanujawijethunga4834 2 ปีที่แล้ว +2

    Coffee with Anji gen thamai mn akkiwa dakke... Man greed card eka dala result enakn balagena innwa♥️thank you akki oya karana danuwath kireem walata... Budusaranai.. 🌹♥️

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 2 ปีที่แล้ว +1

    ආදරණීය නැගණියනි, මුලින්ම ඔයාට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා, වටිනා වීඩියෝවක්...ගෙන ආවට ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි🙏🙏🙏

  • @jayasankafdo
    @jayasankafdo 2 ปีที่แล้ว +5

    වැදගත් වීඩියෝ එකක්. මෙම පැහැදිලි කිරීම් කල ඔබ දෙපලට හිස නමා ආචාර කරනවා...ඇමරිකාවේ තියෙන state ගැන ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද? ආරක්ශාව, රැකියා, වියදම් ආදී කරුනු.

  • @sakunidulanjali5101
    @sakunidulanjali5101 2 ปีที่แล้ว +3

    Most awaited video. Thank you thanuja akka. keep it up❤️wish all the applicants for their success.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +2

      Thank you so much 🙂

  • @virajshanthapriya638
    @virajshanthapriya638 2 ปีที่แล้ว +1

    Thank you අක්කා. හුගාක් ප්‍රශ්න වලට උත්තර ලැබුනා . Get well soon 🙏🙏🙏🙏❤❤❤

  • @Hasitha_S_Kumara
    @Hasitha_S_Kumara 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටින දේවල් ගොඩක් කියලා දුන්නා. Thank you ayiya & akka ❤️❤️❤️🤗

  • @diyanacramer4368
    @diyanacramer4368 2 ปีที่แล้ว +3

    very important information.. thank u so much for your time for educating us on this process.. God bless u both

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      Glad it was helpful!

  • @ruchiranarandeniya9431
    @ruchiranarandeniya9431 2 ปีที่แล้ว +2

    කාඩ් වලින් ගෙවන්න බෑ ලංකාවේ මුදල් වලින් ගෙවන්න පුල්වන් සල්ලි ටිකක් වැඩිපුර ගෙනියන්න රේට් වෙනස් වෙන්න පුලුවන්

  • @ahinsapalliyaguru733
    @ahinsapalliyaguru733 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ආන්ටි..හරිම වැදගත්.... ඔයාලා දෙන්නටම ගොඩක් ස්තූතියි ...හොද පැහැදිලි කිරීමක් ......ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුනා ✨🥰 ආන්ටිට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා..
    අද ලෙස්ටර් අන්කල් පේන්න නෑ..අන්කල්වත් ආදරෙන් මතක් කරනවා 🥰

  • @manojgalbadaarachchi4169
    @manojgalbadaarachchi4169 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව..පැහැදිලි කිරීම සුපිරියි ගොඩක් ස්තූතියි......

  • @shashika119
    @shashika119 2 ปีที่แล้ว +2

    Thank you akka ..Get well soon ,,,budusarani ❤️❤️🙏🙏

  • @sachalananayakkara7159
    @sachalananayakkara7159 2 ปีที่แล้ว +2

    Very informative video. A big Thanks to both.

  • @nathamara777
    @nathamara777 2 ปีที่แล้ว +2

    Thank you so much for sharing this valuable information 😊

  • @dilshiwijethunga6634
    @dilshiwijethunga6634 2 ปีที่แล้ว +1

    Very important discussion ...Thank you very much both of you....♥️🙏

  • @32900260
    @32900260 2 ปีที่แล้ว +1

    Very nice and fruitful vedio, many thanks
    Wish you long life and full of happiness....
    May tripple gems bless you !!!

  • @dsnikaweratiya836
    @dsnikaweratiya836 2 ปีที่แล้ว

    8:54 AM (2 minutes ago)
    thank you akka. ape comment walata reply karana ekata.oya කොතරම් කාර්යබහුල උනත් අපට දෙන support එකට පිං.අපිත් ගොඩක් ආසාවෙන් ඉන්නේ.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      All the best nangiyo!

  • @thanujasamarathunge6780
    @thanujasamarathunge6780 2 ปีที่แล้ว +1

    Thank you so much for both of you. Very important information. ❤️❤️

  • @roshanguruge4115
    @roshanguruge4115 2 ปีที่แล้ว +2

    ඉක්මන් සුවය අපේ අක්කට...තෙරුවන් සරණයි ..!!!

  • @malindachamuditha4222
    @malindachamuditha4222 2 ปีที่แล้ว

    Godak watina video ekak .
    Mage ලොකුම dream ekak තමා America walata ena eka ..❤️🇺🇸
    Me channel eke videos USA Dream ekata ලොකු motivation ekak .
    Thank You ❤️😃
    අනිවාර්යයෙන් ඊළඟ අවුරුදු කීපය ඇතුලත enna උපරිම උත්සාහ karanawa.

  • @achinidewminiofficial7297
    @achinidewminiofficial7297 2 ปีที่แล้ว +2

    Ane thank you so much Akki api th me para green card applay kala godak wadagath video ekak Meeka thank you so much 😊 stay safe.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      All the best nangi!!!

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +3

    ඉතාම දිගු නිහැඩියාවකින් පසුව ඔයාව දැකීමම ලොකු සතුටක්.දැන් සනීපෙන් නේද නංගී ...බුදුසරණයි !❤

  • @neranja84
    @neranja84 2 ปีที่แล้ว

    Thank you so much both of you. You have given very valuable details. those are so important to all green card winners ❤🙏

  • @suranga_Rathnayake12
    @suranga_Rathnayake12 2 ปีที่แล้ว +1

    Godak watinawa akka . Apitath aluth balaporoththuwak dunnata. Thawa thawa oyalata hari yanna ona. B saranai!

  • @janakadeshapriya9021
    @janakadeshapriya9021 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ...දෙන්නාටම අවංකව තොරතුරු ලබාදීම පිළිබඳව.

  • @priyalanka8694
    @priyalanka8694 2 ปีที่แล้ว +1

    බොහොමත් ස්තූතියි ! ඔබ දෙදෙනාටම .🙏

  • @wasanasewwandi6413
    @wasanasewwandi6413 2 ปีที่แล้ว +1

    Thank you akka. The contents of the video were very important .

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You are welcome 😊

  • @illionconcepts6657
    @illionconcepts6657 2 ปีที่แล้ว +1

    Thanks මල්ලි තනුජා ඔයාටත් ගොඩක් Thanks !

  • @harsha19880728
    @harsha19880728 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ...ඉතාමත් පැහැදිලි විස්තරයක් ...❤️

  • @dilanisajeewa181
    @dilanisajeewa181 2 ปีที่แล้ว +1

    Thank you akka balagan hitiya video 1 oyata ikmanin suwawei budusarani❤❤❤❤

  • @muthurajthaksara5814
    @muthurajthaksara5814 2 ปีที่แล้ว

    Thank you so much aunty and uncle .. and get well soon.. budusaranai .. parissamin inna .. ❤❤

  • @vlogswithus5356
    @vlogswithus5356 2 ปีที่แล้ว

    This video is very important every one akki ❤️ thank you Aiya and akki for the endless support 💝 God bless you both !!

  • @achinthapasindu4263
    @achinthapasindu4263 2 ปีที่แล้ว +1

    very informative video.. thank you very much! 🙏

  • @chathuriweeraman8933
    @chathuriweeraman8933 2 ปีที่แล้ว +1

    Thank you very much for both of you 💜️💜️💜️💜️💜️

  • @ramyakrg-fi2ho
    @ramyakrg-fi2ho ปีที่แล้ว +1

    Math asawen inne mage daruwek hodarataka yawanna karunakarala udaw karanne puluwanda mama oyage video dakke ahamben mama akkawa adarsayata gannawa math giwithe amaruwen hadagaththa kenek oyata budu saranai.jaya wewa

  • @jagathpriyankara6013
    @jagathpriyankara6013 2 ปีที่แล้ว

    හරිම වැදගත් video akak .දෙනාටම subama පැතුම් .ජයවේවා බුදු saranai .

  • @asangakarunathilaka3427
    @asangakarunathilaka3427 2 ปีที่แล้ว +1

    Thank you very much both of you !!!

  • @chathurikajayamali3416
    @chathurikajayamali3416 2 ปีที่แล้ว +1

    Thank u akka. Godak wedagath video ekak. ❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You're welcome ❤️❤️❤️

  • @ruchiranarandeniya9431
    @ruchiranarandeniya9431 2 ปีที่แล้ว +2

    අපි මෙඩිකල් දුන්නේ ඉන්ටර්වීව් එකෙන් පස්සේ , අනික මෙඩිකල් එකේදි කෝව්ඩ් හැදුන නම් වෛද්‍යවරයට කියන්න , ඇමරිකාවට ටී බී ටෙස්ට් කරනවා නමුත් ඒ වැක්සින් එක අපිට පොඩි කාලෙ විදලා තියෙනවා

    • @justice......
      @justice...... 2 ปีที่แล้ว

      ඔයා ග්‍රීන් කාඩ් වින් කරේ මොන අවුරුද්දෙද ඩියර්

    • @ruchiranarandeniya9431
      @ruchiranarandeniya9431 2 ปีที่แล้ว +1

      @@justice...... Apply කරේ 2019 win කරේ 2021

  • @athugalajeewa3456
    @athugalajeewa3456 2 ปีที่แล้ว

    Godak watina video ekak akke.apith green card apply karala results enkal balan inne. Thawa video danna plz ..godak wadagath me dewal. Thank you so much..👍👍

  • @Kaveenx_de_silva
    @Kaveenx_de_silva 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති අයියේ අක්කේ❤️❤️❤️

  • @nayananiyo1931
    @nayananiyo1931 ปีที่แล้ว

    ❤❤❤❤Thank you very much both of you.🙏

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @sudathabhayakeerthi7521
    @sudathabhayakeerthi7521 2 ปีที่แล้ว +1

    :සතුටුයි..දැකීමත්: නිරෝගීව ඉන්න. 💐

  • @kayanisant1647
    @kayanisant1647 2 ปีที่แล้ว

    Great Work. Thank you Thanuja Aka and Mr.Harsha

  • @deepakulatunga9196
    @deepakulatunga9196 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ...දෙවි පිහිටයි..!

  • @dineshasilva8735
    @dineshasilva8735 2 ปีที่แล้ว

    Godak watina video akak. Ane akkata budunge saranin ikman niroogi suwa prarthana karanawa.

  • @sanjeewaranil7353
    @sanjeewaranil7353 2 ปีที่แล้ว +1

    Clear explanation..Thank you both.
    Waiting for the next one...stay blessed

  • @dinuhansini5702
    @dinuhansini5702 2 ปีที่แล้ว +1

    Thanks again for this valuable video ayya & akka. Also need to know whether they chop the US visa for state wise? Or will they chop it for country wise?

  • @homeeconomicslearning
    @homeeconomicslearning 2 ปีที่แล้ว +1

    තනූජා නංගි ඔයාගේ ඉදිරිපත් කිරීම් හරිම පැහැදිළි සහ අර්ථවත්. ඉතින් නංගි මමත් 2023 Green card win කරලා තියනවා. මට පොඩි ගැටලු ටිකක් තියනවා නිරාකරණය කර ගන්න. මට sponser කෙනෙකුත් ඉන්නවා. මගෙත් Home Economics you tybe janal එකක් තියනවා. කොහොමද නංගිව සම්බන්ධ කර ගන්නේ. ස්තූතියි. බුදුසරණයි.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ඔයාගේ ප්‍රශ්නය සහ දුරකථන අංකය මට email කරන්න -- Pasan.Nivasa.USA@gmail.com -- ප්‍රශ්නය අනුව මාව සම්බන්ධ කරගන්න අවස්ථාවක් දෙන්නම්.

    • @homeeconomicslearning
      @homeeconomicslearning 2 ปีที่แล้ว

      Thanj you ver much

  • @thanushawanigarathna4106
    @thanushawanigarathna4106 2 ปีที่แล้ว +2

    Very important that you both discussed and given us. Thank you both of you.
    How we get our police reports from overseas?? What is the procedure of that?

  • @studies___
    @studies___ ปีที่แล้ว +1

    Hi akki...this my small request..Our interview date also getting closed and i need some explanation about financial docs such how to fill and. etc..and no one had made a video about this..i think its better if you do a video about this..as a winner✨😁

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว

    Get well soon stay healthy and safe. Thanks 🙏

  • @rochellebenjamin3061
    @rochellebenjamin3061 2 ปีที่แล้ว +1

    Thankyou…🙏🏼very helpful

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You’re welcome 😊

  • @fancy200
    @fancy200 2 ปีที่แล้ว +1

    What a useful video love it ❤❤❤

  • @shiranifonseka4270
    @shiranifonseka4270 2 ปีที่แล้ว +1

    අක්කෙ, මගේ විවාහ සහතිකේ දින වෙනස්වීමක් තියනවා. ඒත් මම D-260 ෆෝම් එක පුරවලා යවලත් ඉවරයි. මම ඒ ෆෝම් එක අන්ලොක් කරන්න කියලා ඊමේල් එකක් දැම්මා දැන් දවස් දෙක්කට විතර කලින්. මේක කොහොමද අපි විසඳගන්නේ??? ලොකු උදව්වක් මේක අක්කේ. ❤️

  • @chamanthisamarasingha2115
    @chamanthisamarasingha2115 2 ปีที่แล้ว +1

    Godak sthuthi oyaala dennatama...

  • @wasanakoralage4444
    @wasanakoralage4444 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි අක්කි පැටියෝ...interview එකට ඇදගෙන යන්න ඕන විදිය මොන වගේද අකකේ.

  • @dehankanishka8701
    @dehankanishka8701 ปีที่แล้ว +1

    Niyamai hemadama Jaya wenna one😊

  • @nish4884
    @nish4884 2 ปีที่แล้ว +1

    Thank you very much both of you

  • @dsdarshana5694
    @dsdarshana5694 2 ปีที่แล้ว +1

    very good video. explain super. thanks both of you.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thank you for your comment 🥰

    • @dsdarshana5694
      @dsdarshana5694 2 ปีที่แล้ว

      අක්කේ i-134 form එක fill කරන විදිහ කියල දෙන්න පුළුවන් නම් ගොඩක් පිං ...

  • @subhashimanaram3522
    @subhashimanaram3522 2 ปีที่แล้ว +1

    Get well soon akka.

  • @thusharikarunathilaka502
    @thusharikarunathilaka502 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි. DS 260 දවස් කීයකට පස්සෙද apply කරන්නේ. 7000 වල numbers වලට මාසයක් විතර යනවාද.

  • @adstaniya1445
    @adstaniya1445 ปีที่แล้ว +1

    බුදුසරනයි අක්කලාට

  • @tharikasamarakoon6229
    @tharikasamarakoon6229 2 ปีที่แล้ว +4

    Akki now that Documents submission stage is no longer available,2022 is the pilot program with the changes.after DS submission when VB available for your CN it’s interview

    • @sachithmadusanka3023
      @sachithmadusanka3023 2 ปีที่แล้ว

      Are you sure that effect to 2023 green card winner who wins few days ago...???
      What about
      1.obtain required supporting civil document..
      Is it (1) to present interview...??

  • @mychannellk8263
    @mychannellk8263 2 ปีที่แล้ว +1

    අක්කා අපිට ස්පොන්ස්සස්ලා ගෙන් අපි ගන්න ඔන details ගැන විස්තර පිලිබඳ වීඩියෝ එකක් කරන්න ඒක ගොඩාක් උදව්වක් වෙයි

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      කරලා තියෙන්නේ නැඟී, මෙතනින් බලන්න -- th-cam.com/video/GGHdWtDXuTM/w-d-xo.html

    • @mychannellk8263
      @mychannellk8263 2 ปีที่แล้ว

      @@PasanNivasa බොහොම ස්තුතිය අක්කේ

  • @thilan2222
    @thilan2222 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ දෙපලට මේ සියලුම කරුණු ඇතුළත් මෙම වීඩියෝ එක ඉදිරිපත් කරාට... මගේ ගැටලුව වන්නේ මගේ බිරිඳගේ උප්පැන්න් එහි ඇති නම (දොන්) කියා වුවත්.. අනිත් සියළුම සහතිකවල ඇත්තේ (දොනා) කියා සඳහන්ය වය මෙය උප්පැන්නේ වෙනස් කළ යුතුද? කාන්තාවන්ගේ නම් දොන් කියා තිබුණත් එය දොනා වන බව මං ආසා ඇත.. මෙයට හැකි නම් පිළිතුරක් ලබා දෙන්න ස්තුතියි...

  • @dinusam6969
    @dinusam6969 2 ปีที่แล้ว +1

    Thank you for the valuable information aunty. Can you please explain how to input the name if there is a ගෙ name and a surname both?
    Eg : Kuda Liyanage Thilini Angela Perera
    First name to enter would be Thilini , middle name would be Angela and last name would ideally be Kuda Liyanage Perera or Perera Kuda Liyanage?? Thanks in advance. God bless you

  • @krishanikaushalya121
    @krishanikaushalya121 2 ปีที่แล้ว +1

    Hi akka...Thankyou very much ❤❤

  • @buddhisilva1273
    @buddhisilva1273 2 ปีที่แล้ว +1

    Thank you very much …..❤️

  • @dakshinawickramasinghe1879
    @dakshinawickramasinghe1879 2 ปีที่แล้ว +1

    Thank you, dear aunty.

  • @rashinipunsala7323
    @rashinipunsala7323 2 ปีที่แล้ว +1

    Very informative video. Thanks aunty. 🤍

  • @avishkahiran6022
    @avishkahiran6022 2 ปีที่แล้ว

    Thanks ayya and akka for video ❤️

  • @thusharikarunathilaka502
    @thusharikarunathilaka502 2 ปีที่แล้ว +1

    ඔයාලගේ වැඩසටහන හරිම වටිනවා. මම ඔයාගෙ වීඩියෝ වලට ගොඩක් කැමතියි. මට දැනගන්න ඕන ds 260 form එකේ කොහොමද සිංහලෙන් නම් type කරන්නේ කියලා .කොපි පේස්ට් කරත් එන්නේ වෙන අකුරු .සිංහලෙන් එන්නේ නැහැනේ. මට උදව් කරන්න. ස්තුතියි.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ඔබට Google Input Tools හරහා සිංහල අකුරු ඇතුලත් කරන්න පුළුවන්.
      මෙතනින් උත්සාහ කරන්න -- www.google.com/intl/si/inputtools/try/

  • @ramanihettiarachchi5424
    @ramanihettiarachchi5424 2 ปีที่แล้ว +1

    Thank you thank you soooo much ❤️❤️❤️❤️❤️❤️

  • @hiruni22
    @hiruni22 2 ปีที่แล้ว +1

    Thank you ❤️❤️

  • @pradeepindunil845
    @pradeepindunil845 11 หลายเดือนก่อน +1

    Super advice pasan niwasa thanks

  • @vijanipamoda572
    @vijanipamoda572 2 ปีที่แล้ว +1

    ස්තුතියි ❤️❤️

  • @nipuniumanda2973
    @nipuniumanda2973 2 ปีที่แล้ว

    Nendage asanipa thathwaya ikmanin hodawenna kiyala mulinma parthana karanawa thanks nande mage hama prashnekatama uththara hambuna

  • @chathurangajanith
    @chathurangajanith 2 ปีที่แล้ว +1

    😍 balaporoththuwen baln hitapu..video eka ..1st vedio eka bannam

    • @chathurangajanith
      @chathurangajanith 2 ปีที่แล้ว +2

      Mata thibuna prashna hama ekakatama unser s oya mee video ekata add karala thiyanwa... akke thank you......!
      Akka Oyage hama vedio ekakama mn dakka lassana deyak thiyanwa harima piliwelai
      ඉක්මන් සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ඔයාට ....
      Spatially thank you aiya පසන් නිවස akkath සමග මේ vlog ekata jon wela ... oyage experience eka anuwa hamadema hari vidihata pahadili karala dunnata........

    • @harshaudayapriya
      @harshaudayapriya 2 ปีที่แล้ว

      @@chathurangajanith ❤

  • @shashiniruwanthika7866
    @shashiniruwanthika7866 2 ปีที่แล้ว +1

    thank you 🙏

  • @Phz955
    @Phz955 2 ปีที่แล้ว +1

    ❤️Thank you ❤️

  • @heshanperera3121
    @heshanperera3121 2 ปีที่แล้ว +2

    Case no 230*1 . Ethakota mkk hari awlk tyenawada?

  • @vasanawijesena3271
    @vasanawijesena3271 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක් කලාට, අපිට කැමති ඕනෑම state එකක් තෝරා ගන්න පුලුවන් ද?

  • @Hoshi996
    @Hoshi996 ปีที่แล้ว

    valuable video .. Thanks akkii

  • @warunamanage7244
    @warunamanage7244 2 ปีที่แล้ว +1

    Thank you for the video.
    I Would like to know how long KCC Takes to Review the DS 260 Application and request the Doc.

  • @thusitha_We
    @thusitha_We 11 หลายเดือนก่อน

    Very informative video

  • @gtpropertynature
    @gtpropertynature ปีที่แล้ว

    thank you godak watinawa.

  • @sampathabesekara9958
    @sampathabesekara9958 2 ปีที่แล้ว +1

    Thanks oba dedenatama.

  • @Yes-rk2co
    @Yes-rk2co 2 ปีที่แล้ว +1

    Budusaranai akka.

  • @hasanthawijesinghe936
    @hasanthawijesinghe936 2 ปีที่แล้ว +1

    Hi! Thank you for the video.Would like to know how long does total process takes?

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      This depends on your Case number. If the number is below 1,000 it will be pretty quick. But the family which I'm sponsoring hasn't completed their process even after 2 years.

    • @hasanthawijesinghe936
      @hasanthawijesinghe936 2 ปีที่แล้ว

      @@PasanNivasa Hi Thank you for the Reply, As a Example in between 10000-15000.

  • @brightway2167
    @brightway2167 2 ปีที่แล้ว +1

    Please kindly let me know
    *If we cannot go for the given interview date due to a genuine reason such as O/L exam of a child can we ask embassy for a new interview date?
    * What is A/L token?